ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උදේ හිතුනා හවස ගිහින් අරන් ආවා | Mr.Anuradha perera's i8 | Advanced level Physics - Anuradha Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ප්‍රවීන භෞතික විද්‍යා ආචාර්යවරයකු වන අනුරාධ පෙරේරා මහතා විසින් සිසුන්ගේ අභිප්‍රේරණය වර්ධනය කිරීමේ අරමුණින් පන්තියේදී සිදු කරන ලද කතාවක කොටසකි.
    තාත්තා කොහොමද ඔයාලගෙන් දුරස් උනේ ? - Charitha Dissanayake
    • තාත්තා කොහොමද ඔයාලගෙන්...
    #spandha #anuradhaperera #motivationalvideo

ความคิดเห็น • 34

  • @ravindusiyasinghe4651
    @ravindusiyasinghe4651 14 วันที่ผ่านมา +12

    සුපිරිම චරිතයක් ❤️❤❤

  • @supunsachintha7989
    @supunsachintha7989 หลายเดือนก่อน +12

    Patta charithayak anuradha sir kiyanne ❤️😌

  • @ShehanSaparamadu
    @ShehanSaparamadu 3 วันที่ผ่านมา +3

    ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් 🥲

  • @DL12323
    @DL12323 13 วันที่ผ่านมา +5

    සුපිරි😊❤

  • @ravindusankalpa9843
    @ravindusankalpa9843 24 วันที่ผ่านมา +4

    Anuradha Sir ❤️❤️

  • @malishkaDevinda
    @malishkaDevinda 21 วันที่ผ่านมา +1

  • @PawanDisanayaka-ox7kj
    @PawanDisanayaka-ox7kj 6 วันที่ผ่านมา +3

    Shu shu 🤫

    • @YasiruNimsara15
      @YasiruNimsara15 3 วันที่ผ่านมา +2

      Sir hama velema shu shu ganava ne bn apita lamai kagahanava ahenne nanebn

  • @jayalathkumara2328
    @jayalathkumara2328 4 วันที่ผ่านมา

    😎🥺❤️🌹

  • @mindfulmelodies68
    @mindfulmelodies68 5 หลายเดือนก่อน +6

    Anuradha sir❤

    • @Spandana68
      @Spandana68  3 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @sandyanimanthi7857
    @sandyanimanthi7857 20 วันที่ผ่านมา +1

    🩵🩵

  • @Yamete_kudasai1
    @Yamete_kudasai1 7 วันที่ผ่านมา +2

    shu shu shu

  • @MrSigma8879
    @MrSigma8879 2 วันที่ผ่านมา +1

    නයෙක්ද බන් මේක video කෙරුවේ හැම වෙලාවෙම ෂූ ෂූ ගානවා 🤕

  • @SadunChamika-hi7xe
    @SadunChamika-hi7xe 19 วันที่ผ่านมา +12

    meka yaka ki parak shu shu ganawa

    • @gajeya
      @gajeya 17 วันที่ผ่านมา +1

      😂

    • @Nightmare-ln6mr
      @Nightmare-ln6mr 17 วันที่ผ่านมา +2

      E bn Spandanaya😂😂😂😂😂😂😂😂

    • @SadunChamika-hi7xe
      @SadunChamika-hi7xe 7 วันที่ผ่านมา

      @@Nightmare-ln6mr moka

    • @GimhanMadhushan
      @GimhanMadhushan 6 วันที่ผ่านมา

      😂😂

    • @jayalathkumara2328
      @jayalathkumara2328 4 วันที่ผ่านมา

      Lamai kegahana nisa ane

  • @watermelon-g1r
    @watermelon-g1r 6 วันที่ผ่านมา +1

    ai bn ss sssss gaanne

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 15 วันที่ผ่านมา +5

    ඇයි ඒ චිස් චිස් ගාන්නේ ඒ සර්

    • @ranuboy2688
      @ranuboy2688 14 วันที่ผ่านมา +1

      Lamaige sadde nisa

    • @SadewKalutharage
      @SadewKalutharage 12 วันที่ผ่านมา +1

      ළමයි කෑගහනවා

    • @nadithrasanga
      @nadithrasanga 2 วันที่ผ่านมา +1

      silent 🤫

  • @b.g.n.k6525
    @b.g.n.k6525 2 วันที่ผ่านมา +1

    මූ දවසක් කියනවා අම්මයි තාත්තායි ජොබ් එකෙන් අයින් කරලා කෝටී ගානක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා සැපට ගෙදර නැවැත්තුවාලු.....මු අම්මට තාත්තාට සැප දෙන්න අර ගම්වල දහදුක් විදලා බඩට කන්නේ නැතුව තුට්ටු දෙකක් හොයපු අසරන දෙමාපියන් ගේ සල්ලී හූරගෙන කාල එවගෙන් මුගේ අම්මටයි තාතාටයි සැප දුන්නාල් ලැජ්ජායි හිරිකිතයි...මේ වගේ උන් ....යකෝ අම්මලට ශාපේ වදී අර අහින්සක මිනිස්සුන්ගේ සල්ලී....උබ ඔය අම්මලට සැපදෙන්නේ අහිසක මිනිස්සුන්ගේ සල්ලී අරගෙන අවුරුදු දෙකක් ඒ සල්ලී වලට ලමයට F එකක් දීලා තමයි ඒ ලමයා නන්නත්තාර කරලා තමයි ඔය උබලා සැප විදින්නේ ....උබ කැම්පස් ගිය එකෙක් නේ... මම කියන මේ ඇත්ත උබේ මොලේට තේරුම් ගන්න බැරි වෙයි කියලා මම හිතන්නෑ....යකෝ ලමයෙක් වැඩ කරන්නෙ නැනම් ඌ රිසාට් එකක් දාන්නේ නෑනම් උබ මාස තුනක් ඇතුලේ උබ හොදටම දන්නවා ඒ ලමයා එක්සෑම් එකට F එකක් ගන්නවා කියාලා ඒක දැන් දැනම් තමයි උබ යකෝ අවුරුදු දෙකක්ම ඒ යමයගෙන් සල්ලි ගන්නේ.. හිරිකිත නැද්ද ...හිගාකෑවනම් ඊට නම්බු නැද්ද ඔහොම මිනිස්සන්ගෙ සල්ලි හූරගෙන කාලා ලමයි අනාත කරලා හම්ම්බ කරන සල්ලි වලින් අම්මලට තාත්තලාට කන්න දෙන්නවවත් ලැජ්ජවක් නැද්ද යකෝ පවු ලමයි 😢😢😢 ඔය බලු වැඩේ කරන්න එපා... අම්මලා තාත්තාලාට ත් එක්ක ශාප වෙයි ....අඩුගානේ පන්ති ගාස්තු බාගකක් වත් අඩුකරපන් ඔය ශාපෙන් මිදෙන්න... නැත්නම් හෙන වදී නැත්නම් මන්ද බුද්දික ලමයෙක් වත් කොහේ හම්බ වෙයි උබට ජීවිත කාලෙටම විදවන්න.... මන් කියන මේ ඇත්ත උබට තේරෙන්නම ඕනී... F ගත්ත උන්ගේ සල්ලි වලින් රගලා පොරටෝක් දෙන්න එන්න එපා බන් ඕඩියන්ස් එක මීහරක් කියලා හිතුවට මොලේ තියන එකෙක් හරි ඉන්නව කියලා අමතකකරන්න එපා.....

  • @b.g.n.k6525
    @b.g.n.k6525 3 วันที่ผ่านมา +3

    ඔය සල්ලී වලින් බාගෙකට වඩා පිසික්ස් ෆේල් උන උන්ගේ අහින්සක දෙමාපියන් ගේ සල්ලී නේද ....ලැජ්ජ නැද්ද .....හිරිකිතක් නැද්ද මාසෙකට කෝටී ගනන් හම්බ කරන්න අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින්...ෆෙල් උන උන්ගේ සල්ලී ආපහු දෙන්න ඕනේ හරිනම්....ඒලමයින්ගේ සල්ලී ගත්තට උන්ට සාදාරනයක් කරලා නෑනේ.....😢😢 ඕවගෙ යන්නේ පරිස්සමින් 100 ක් A ගත්තොත් 10000 විතර පිසික්ස් ෆේල් වෙනවා... ඒ ෆේල් උන උන්ගේ සල්ලි උඩ තමයි ඔය බල්ටි ගහන්නේ..... පවු ලමයි....දවසක ඕවට ගෙවන්න වෙයි එදාට මාව මතක් උනොත් ඒ ඇතී ......😂😂😂

    • @MohaBaaBro
      @MohaBaaBro 2 วันที่ผ่านมา +2

      බූරුවො ඒ ලෙවල් පාස් වෙන්න ගුරුවරු විතරක් මදියි. ළමයි ගෙදර වැඩ කරන්න ඕන. ගුරුවරයාගේ වැඩේ හරියට උගන්වන එක විතරයි. ඒක ප්‍රැක්ටිස් කරන එක ළමයාගේ වැඩක්. ඌ කරේ නැති එකට ගුරුවරයා මක් කරන්නද.

    • @b.g.n.k6525
      @b.g.n.k6525 2 วันที่ผ่านมา

      @@MohaBaaBro අනේ තෝ එනවද මට කියා දෙන්න ටියුශන් කාරයොයි ගුරුවරුයි කියන්නෙ දෙගොල්ලක් තෝ ඒක දැනගෙන හිටපිය මීහරකා.....මුන් තනිකර බිස්නස් කාරයෝ මුන් කරන්නේ ව්‍යාපාරයක්...යකෝ වැඩපුලුවන් එවුන් මොකටද ටියුශන් යන්නේ.....ආ... වැඩ බැරි උන්නේ ටියුශන් යන්න ඕනේ... වැඩ පුලුවන් එකා ටියුශන් නොගියත් ඔය රිසාට් එක දානව.....හරි වැඩ බැරි උන් හිටියා වැඩ නොකරන උන් හිටියා කියපියකෝ....එතකොට මුන් වැඩකලේ නෑ කියන්නේ අවුරුදු දෙකක් උන්ගෙන් සල්ලි ඇරගත්තාට පස්සෙද....ආ...ඇයි මුන් එක්ගෙනම් මුල් මාස තුන ඇතුලේ ලකුනු අඩු ලකුනු නැති වැඩ කරන්න බැරි උන්ව පන්තිවල තියාගත්තේ ....මුන්ගේ වගවීමක් නැද්ද එතකොට උන් කරන වැඩ වලට....පලවෙනි මාස තුන ගිහිල්ලත් ලමයින්ට ලකුනු නැත්නම් ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනී ටියුශන් කාරයා.... ඌ අනිවාර්යයෙන්ම ලමයෙක් පන්තියකට දානවනම් ඒ ලමයට රිසාට් එකක් අරන් දෙන්න ඕනේ නැත්නම් ඒ ලමයව ක්ලාස් එකට ගන්නේ නැතුව ඉන්න ඕනේ වග වීම කියන්නෙ ඒකයි...යකෝ මුන්ගෙ 100 ක් A ගත්තානම් 1000 ක් විතර F මුන් හරි ගුරුවරුද එතකොට මුන්ගේ වගවීම මොකක්ද ..මම නම් කියන්නේ මුන්ගේ ක්ලාස් ගිහින් F ගත්ත ලමයින්ගේ දෙමාපියන් හරිනම් මුන්ට නඩු දාන්න ඕනේ ලක්ශ ගානක් සල්ලි අරන් ප්‍රතිඵල දුන්නේ නැති එකට...ලන්කාවේ ටියුශන් දැන් කුඩු බිස්නස් වගේ.....කුඩු බොන එකාගෙන් මුදලාලී V8 ගන්නව වගේ තමයි ..මුන් V,8 ගන්නේ F ගත්ත උන්ගෙන්.....

    • @b.g.n.k6525
      @b.g.n.k6525 2 วันที่ผ่านมา

      @@MohaBaaBro වහලෝ ටියුශන් කාරයෝ කියන්නෙ ගුරුවරු නෙවෙයි උන් බිස්නස් කාරයො එ දෙකේ වෙනස තේරුම් ගනිපිය.....ඉස්සෙල්ලා මීහරක ම කියදෙන්න එනවා

    • @vibingwithnix
      @vibingwithnix วันที่ผ่านมา

      @@b.g.n.k6525මොකෝ මේ සීයට නැගලා 😂

  • @p.k-nk6tc
    @p.k-nk6tc 14 วันที่ผ่านมา