කාගම සිරිනන්ද හිමි 2023-03-12 වන දින Ruwanwella Meth Sith Arana Dhrma Drshanawa
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #Ruwanwella_Meth_Sith_Arana
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ මැද පෙරදිග ඉන්න අපට බණ පදයක් ඇහෙනකොට හිතට ගොඩක් සැනසීමක් දැනනවා මෙහෙම අහන්න ලැබෙන එකත් මම ලැබූ පිනක් පෙර සසරක 🙏🙏🙏මම කුවේට් සිට
සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට
Oba wahansata dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ***සාදු ***සාදු
Du was
🌸🌸🌸🌸 තෙරුවන් සරනයි
තෙරැවන්සරණයි, අපේහාමුදුරැවනේ..............🙏🙏🙏 සියළු සත්වයින්ට යහමග පෙනේවා,........!!!
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට
සාදු සාදු
Digausa labawa niduk nirogi sampatiya labawa 🙏🙏🙏🙏🙏🙏
Ape Hamuduruwo mathu budu wewa sadu sadu sadu
Oba wahanse, Loka sanga nayaka padaviyatath sudusui swamin wahansa. 🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pen watha samen wahanasata mana max karayama wewa hetata danunu dasanayaka apa seamen wahanasa ahagana ahana asai apa seamen samma sama budu saranai 🙏🌸🙏🌸🙏🌸🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Oba වහන්සේට dirgavisa ලැබේවා sadu..sadu..sadu 🙏🙏🙏🙏
පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සිව් හෙලය-ජයගන්නා ඔබ වහන්සේට පින්. නිර්මාණ්ශ වෙමු. පනරැකගමු.
අපේ හාමුදුරුවනේ මමත් හරි කැමැත්තෙන් ඉන්නේ පංසලට ආධාරයක් කරන්න. මම ඉන්නේ කුවෙට් මම එක කරන්නේ කොහොමද? මට ඉවත් ලොකු දෙයක් කරලා දෙන්න අපේ හාමුදුරුවනේ මට දරුවන් 6 දෙනක් ඉන්න එක දවසේ හම්බ වූ ණ නිවුන් දරුවන් හැමදෙනාම පුතාලා එයාලා සාසනයට එන්න කැමති අපිත් කැමති ඔබ වහන්සේට පුළුවන් නම් මගේ දරුවන්ට උදව්වක් කරන්න. බුදු සරණයි.
බොහෝම ස්තුතියි සජීවි වීඩියෝ කරණයට.
බුදු සරණයි අපේ පන්ඩිත කාගම සිරිනනද සමිඳුන්ට නමස්කාරය වේවා දීර්ඝායුසම වලදන්න ලැබේවා සම්මාසම්බුදු සරණයි අපිගේ පිනක් .සම්දුනේ .🙏🙏🙏
තෙරුවන් සරණයි
oba wahanseta godak pin
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..සාදූ සාදු සාදූ 🙏🙏🙏🙏.
Theruwan saranai oba wahanseta niduk nirogee suwaya labewaaa 🙏🙏🙏🌼🌼🌼
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
තෙරැවන්සරනයි
Me darma deshanawan mihipita inna siyalu minisun hata asennata salaswannata hakinam…. 🙏🙏🙏
Akanam aththa
Obawahanseta yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Oba desana darmaya pinathi siyalu denage sawana wakewa.obata deergausha labewa.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Sampurna aththha me bana kathava boho ganunta boho asadarana venava
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුන් නැවත වැඩියත්...මෙ තිරිසන් ගති නැති කරන්න බැ..අපෙ හාමුදුරැවනෙ.....තන්හාව ආශාව වෙයිරය ඉරිසියාව...මෙ ටික නැතිකරන්න බෑ..ඵකෙක් හරි ඔබ වහන්සෙගෙ දහම් මග යන්නෙ නමි...ඒ ඇති...බණ අහන මුං හැම එකාම මනුස්සයෙ නෙමෙයි...ජීවිත රගමඩලෙ නලු නිළියන් පමණයී...
Ana pin Wath suwamin wahansa maga namas karaya Wawa sadu sadu sadu taruwan saranaei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපේ හාමුදුරැවන් වහන්සේට .
ජාති යේ පිනට පහල උන අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර් ග .ආයුසෂ ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.. සාදු සාදු සාදු!
Ow ane
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
Ape swamin wahansa oba wahaseta niduk neerogi suwa labewa
අපේම පිනට මෙි බණ පදය සවනට අැසුනා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා.දැනට සේවය කරන්නේ කුවේට් රටේ.මේ උතුම් බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සියලු ම දෙනාටම බුදු සරණයි පින්🙏🙏🙏
Etthme neda
Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් දළදා samedu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
Pinwath.suwamin.wahansete niduk.nerogi.suwaya.labewa.theruwansaranai
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
බුදුන්ගෙ බණ ඇසිමට මනු ලොව ඉපදීම අප සියලුම දෙනාගෙම පි නකි සියලුම දෙනාට බුදු සරණයි
Ape garu swameen wahanseta deergausa labawa. Theruwan saranai theruwan pihitai dayaka una siyalu denatama
බුදු සරණයි
ඔබ වහන්සේ ලා ඇතුළු සැමට තෙරුවන් සරණයි ගොඩක් පින්😢😢😢😢🙏🙏🙏🙏🙏අනුමෝදන් වෙිවා 🙏🙏🙏🙏
Sadu sadu sadu budusaranai
බුදු saranai සියලු දෙවියන් ge පිහිටයි ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻
සිරිනන්ද හිමියන් සම්බන්ධ විමට පුලුවන් විස්තර ටිකක් දෙන්න ..බොහොම පින්
Ehemay soma himigen pasu pahala vi athi mathu budubava labeva garu himipan vahansa kagama himi
Sudu sadu sadu oba thumata tharuvan saranai davi
Sadu sadu sadu niwanama nathai niwanama wethwa
Theruwan saranai sadu sadu saduuuuuu
රුවන්වැල්ල මෙත් සිත් අරණ සම්බන්ද කර ගන්න දුරකතන අංකය එවන්න
ධර්මය මග යන්නට සියලූ දෙනාටම පින් සිත් පහල වෙත්වා !......
🙏🙏🙏
@@meepeachandrasena r
@@mahesheranga186to 8 p8back a y
න්හ්
apa suwa mein wahansa mata harei asy oba wahansa maga as dakata dakinna ona man enna kuwait wala awa gaman oba wahansa balanna man hareima asawan bana dasana ahana wa oba wahansa ga hareima asawan ahanna budu sara naysuwamein wasata
Lokawase.siyalu.denatama.darmaya.awaboda.wewa.oba.wahanseta.neduk.neroga.suwaya.labewa.bana.ahanna
.salaswana.oba.tumalada.dalada.samindu.pehitai
Oba wahanseta theruwan saranai hamuduruwane.
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
Pin
🌸🌸බුදු සරණයි🏳🙏🙏🙏🌸🌸🙏🙏
Theruwensaranyi❤❤❤❤
Sadaham sisela sith thula mathka ye radewAaaaaa
බොහොම හොද වඩසටහනක්.ඇත්තටම අපේ මිනිස්සු අතරෙ ආකල්ප මේ වෙනකොට පිරිහිලා තියෙන්නේ .මට මතකයි මම කුඩා කාලයේ සෙල්ලම් කරන්න අහල පහල ගෙවල්වලට ගියාම මම වරදක් කලොත් ඒ ගෙදර නන්ද හෝ මාමා කෝට්ටක් අරන් මට ගහල තියෙනවා .නමුත් අපේ දෙමාපියන් ඔවුන් එක්ක රන්ඩුවට ගියාද නහ .දන්නව මගේ දරුවගෙ වරදට ගහුවෙ සත්බාවයෙන් ඌව හදන්න කියල.අපේ අම්මත් පිට දරුවන්ට ගහල තියෙනවා .ඒතරම් සියලුම දරුවන් මගේ දරුවන් ලෙසයි එදා වඩිහිටියො දක්කෙ.ඒතමයි ආකල්ප .අද ගුරුවරයෙක් දරුවෙකුට ගහුවොත් උසාවි යනවා.එදා කරනීයමෙත්ත සූත්‍රය ප්‍රායෝගිකව අපේ ගමේ මිනිස්සු අතරෙ ක්‍රියාත්මක උනා.අද ඒව නහ
Sadu Sadu Sadu ❤🙏🙏🙏
I totally agree everything you said about Kagama Siri Nanda Him. I only like him as a genuine Buddhist monk. I listen to his bana every day before I go to sleep.
👍♥️♥️😪🙏
Taruwansarani apa hamduruwanta
Teruwan saranai
Sadu Sadu
🙏 අනේ මමත් හරිම ආසාවෙන් ඉන්නෙ මේ හාමුදුරුවො අපේ ගමේ පන්සලට වඩම්මවල ධර්ම දේශනාවක් පවත්වන්න
W
W
Matu buduwanna ona apa hamudurwana minisunta maga kiyada
🙏🙏🙏🙏
Sadu sadu
🙏🏻🙏🏻🙏🏻
🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
6 lop
බුදුන්ගේ ධර්මය අසා සැනසීමට හැකි කාලයක ඉපදීමට ලැබීම පිනකි..☸️
🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐💏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🐧🐧🐧🐧🐧🐧
Hoda bamak
Saadu Saadu Saadu
🙏🏻🙏🏻🇬🇧
අනෙ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වගේ යතිවරයාණන් වහන්සේලා රටකට පහළවෙන්නෙ ජාතියෙ පිනකට , දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා , සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
L
1:41:25 1:41:31
මටත් වැඩසටහනක් කරගන්ඩ ඕනෙත් අපේ හාමුදුරුවන්ගෙන් කොහොමද සම්බන්ධ කරගන්නේ දුරකථන අංකයක් තියෙන එක්කෙනෙක් දාන්ඩ
මහන වෙන්න ආසයි.එත්.පින්.කරලා නැහැ ස්වමීන්.වහන්ස.ඒත්.පෙරුම්.පුරනවා...අනිවාර්යයෙන්ම මහන වෙන්න ..සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
හදුන්වාදෙන්න වෙලාව ගන්නව වැඩියි
🌄🙏🏵🌼🌸🏵💮🌸🌼🌸💮🏵💮🌸🌼💮🏵🌸🌼💮🏵🌸🌼💮🏵💮🌸🌻🌸💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵💮🌸🌼🌸💮💪🌍👌🌼🌼🌼🌼🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵💮🌸🌼🌻🌼🌸💮🏵💮🌼🌼🏵💮🌸🌼🏵💮🌸🌼🌸💮🏵
Budu saranai 🙏🙏🙏🙏🤔🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤚👃🏙⛅🌄🌸🌸🌸🌸🌸🌸🌸🌸💮🌼🌼🌼🌼🌼🌼🐞🐞🐞💮💮💮💮💮🌴🌺🌺🌺🌺🌺🥀🥀🥀🌹🌹🌹🏵💮🏵🏵🏵🏵💐💐💐🌻🌻🌻🌼🌼🌼🌼💮💮🏵🏵🌹🌹🌹🏵🏵🏵💮💮💮💮💮🌸🌸🌸🌸💮💮🦆🦆🐠🐟🐬🐚🐚🐬🐟🐬🐋🐋🐚🐼🐼🐼🐼🐼🐾🐾🐾🐾🐾🐾🐾🐾👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👃👃👃👃👃👃👃👃👃
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🙏🙏🙏🙏🙏🙏🙏👣👣👣👣👣👣👃👃👃👃👃👃👃👃💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌵🌾💐💐🌸🌸🌸💮💮🏵🏵🏵🌹🥀🥀🌺🥀🌹🏵💮💮💮💮💮🌷🌷🏵🏵🏵🏵🌹🌹🌹🌹🥀🥀🥀🥀🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸💮🌼🌸💮💮🏵🏵🏵
Budu saranai 💮💮💮🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸💮💮💮💮💮🌸🌸🌼🌾🌼🌼🌼🌸💮💮💮💮🌸🌸🌼🌼🌸🌸🌸💮💐🌻🏵🌹🥀🥀🌺🌺🥀🥀🌹🏵💮💮🌼🌼
Me ධර්ම desanawa තිබුණේ 12 දා ..කිරිඳිවැල තිබුණේ 11 දා ..මොකද දින මාරු වෙලා ...?
98
P
දන්න කෙනෙක් ඉන්නවනම්, රුවන්වැල්ල මෙත් සිත් අරණ සම්බන්ද කර ගන්න email හෝ telephone එවන්න.
Mee uthum DARMAYA METHEK APE RATA,PAALANAYA KALA,KISIMA PAALAKAYEKUTA THEERUM,GANNA MOLAYAK,NATHI,EKA,APE KARUMAYA,DA,???.APE HAAMUDURUWAN EE,???.
පැහැදිලි කරන්නේ දේව ගෝත්‍රිකයෝ ගැනද???...
මිනිසුන්ට ස්වභාව දර්මයේ සිදුවීම් වලට එරෙනි වෙන්න බැරි තැන සක්‍රයා ගෙනැත් දානවා.... බටකොල ආච්චිට උඩින් යන්න ඉදල ඕනේ.. සියා උනා නම් උදැල්ල කකුල් අස්සේ ගහයි...ස්පයිඩර් මෑන් ... බැට් මෑන්...
තව අපූරු සක්‍රයාගේ කතාවක් බුද්ධාගම් නිසොල්ලාසයේ තියෙනවා... කිදුරියගේ විලාපයට කිදුරට සක්‍රයා පන දෙන....😅😅😅...
කිදුරිය තිරිසන් සතෙක්... රාග ද්වේශ මෝහ පාලනයක් නැතුව සිදුකරන සත්වයෝ තිරිසන් සත්තු... මිනිස්සුන්ටත් කියන වනේ තිරිසනෙක් වගේ හැසිරෙන්න එපා...
තිරිසන් සතෙකුගේ පතිවතට සක්‍රයා පන දුන්නා නම්... ඇයි දැන් බැරි... හමුදාවේ කොල්ලන්ගේ ගෑනුන්ගේ පතිවත අවුල්ද???😂😂😂😂
ලෝක සත්වයන්ගේ එකිනෙකාට ආවේනික පිරි - අපිරි ලෝකයක් තියෙනවා... ප්‍රිය ලෝකය අකමැති සේ වෙනස් උනාම දුකක් ඇතිවනවා... තතාගතයන් වැලපෙන යසෝදරාවට මේ වගේම පෙර ආත්ම භාවයන් වලත් මේ ආකාරයෙන්ම සිදුවෙලා තියෙනවා... යනුවෙන්... ත්‍රිලක්ශනය... පැහැදිලි කලා... යසෝදරාව ප්‍රක්ඣාවන්තයි... මාර්ගපූර්නය කර නිවන් දැක්කා...
සද්දර්මය නොදන්නා බුද්ධගෝස බමුනා... එතෙන්ට සක්‍රයා එබුවා.... දැන් අපි කිදුරිය ගේ පතිවුර්තතා ට පැහැදී කිදුරාට සක්‍රයා පන දෙනවා... කිව්වහම සාදු කාර දෙනවා... ලොව්තුරා බුදුවරයෙක් පතිවත නම් බාල බිබික්කමක් ගැන වර්නනා කරයි ද????
Pp
🎉 බොහෝම පින් 🎉 🙏
Budu saranayi hamuduruvane teruvan saranayi
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏👍
සාදු සාදු සාදු