Ape Gedara Part 93 සුභ අසුභ කරන නිවසට එකතු කරන අලුත් ‌කොටස්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 5 ปีที่แล้ว +1

    හැම වැඩසටහනක් ම අලුතින් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.. ස්තූතියි ඔබ දෙපලට තුණුරුවන් සරණයි.

  • @daneshahettiwaththa7792
    @daneshahettiwaththa7792 3 ปีที่แล้ว

    Oba thuma harima prayogikai harima pehedilie bohoma ස්තුතියි

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🇱🇰🇱🇰🥀🥀🥀😷

  • @kapilasugath8438
    @kapilasugath8438 4 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩ සටහනක් ...ස්තුතියි සර්...

  • @pethumlakmal4708
    @pethumlakmal4708 5 ปีที่แล้ว +1

    දැනුම් එකතුකරාට ගොඩක් පිං සිර්

  • @DileepaAlwis
    @DileepaAlwis ปีที่แล้ว

    Werand akak niwasata akathu karama niwase diga pala wenas wenawada werand ake wahalaya gei biththiyata sambanda karala thiyenne.wahalayata sambanda karala ne.werand akak sadanakota aka magin nawaththanna hoda nedda gei diga palalatam aya sadanna oneda.werand ake mullata toilat wala hasuwenna hoda nedda toilat wala thibenne niwase ginikona peththata wenna.sthuthi.21:15

  • @khatulandan3315
    @khatulandan3315 5 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි

  • @sachinikaushalya6160
    @sachinikaushalya6160 10 หลายเดือนก่อน

    Gedarata pantry ekata eliyen palayak dala thawa kussiyak ganima dosha sahithaida? Aluthen ekathu kerena aththiwaram kotasa pawathina niwasata sambanda novimata regiform thabima sarthakada?

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good job sir

  • @iroshathishan7707
    @iroshathishan7707 5 ปีที่แล้ว

    godak hodai program eka budusaranai samatama

  • @rohansajeewa2255
    @rohansajeewa2255 5 ปีที่แล้ว +3

    ස්තුති ඔබට ඊසානදිග ගේට්ටුව තිබේ එයට kemak කරන්න kiwa බෙල්ලන් gen eya නැවත පැහැදිලි කිරීම karanna . පළමු බෙල්ලa danne ගේට්ටුවෙ කණුව mulada .පිළිතුරක් ලබා දෙන්න .

  • @WasanthiAbeysiriwardhane-vk5mx
    @WasanthiAbeysiriwardhane-vk5mx ปีที่แล้ว

    Danata ieesana car porch eka earth wahanayak na Meka prshnayakda

  • @wasanalakmali7249
    @wasanalakmali7249 5 ปีที่แล้ว

    Oba දෙදෙනාගේ වැඩසටහන Godak වැදගත් . Sir Madya ලක්ෂය Kelin Pradana Dora පිහිටීම අසුභයි Da.

  • @rasikadilrukshi414
    @rasikadilrukshi414 4 ปีที่แล้ว

    Mama aluten idamak gathta. Pasuwa dena gathta idama meda walak harala loku gal yata karala. Meya asubada? Rasika avissawella.

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

    Me karana weda satan godak weda gath godak janathawa danuwath wenawa .
    Godak pin

    • @rohanwijerthne8574
      @rohanwijerthne8574 5 ปีที่แล้ว

      Wasthru malimawak labaganne kohomada

    • @w.c.p.sigithi7206
      @w.c.p.sigithi7206 5 ปีที่แล้ว

      @@rohanwijerthne8574 oyata waradima malimawak one nam godakanda mahatthata mg karsnna eyage office kata yanna one

  • @belaccount496
    @belaccount496 3 ปีที่แล้ว

    Nidana kamaraya ginikona disawe tiyenne, asubada?

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 หลายเดือนก่อน

    🙏💐💐

  • @WasanthiAbeysiriwardhane-vk5mx
    @WasanthiAbeysiriwardhane-vk5mx ปีที่แล้ว

    Mage niwasata aluthin podi kussiyak haduwa ekayta septrik tank eka thiyana wa cilinder eka thiyana wa zink eke wathurawala thiyanawa Meka ginikona thamai haduwe Meka kadala ayin kalama Hari yanwaneda

  • @onlineiqclass4618
    @onlineiqclass4618 5 ปีที่แล้ว

    Uthurata muhuna thiyana mage gedara dakunu peththe sita niritha dishawata malu tenkiyak thiyanawa adi 7k diga 3k usa wall eke thiyenne eliment prashnayak thiyanawa kiyala dengaththa mekata wisadumak thiyada?

  • @DimuthuGamalath
    @DimuthuGamalath 6 หลายเดือนก่อน

    Slab එකට සම්බන්ද කොටස් එකතු කිරීම ගනන් ගතයුතුද ගෙපලට සම්බන්ධ නෑ

  • @ninjaanuradapura9419
    @ninjaanuradapura9419 4 ปีที่แล้ว

    Budu saranai

  • @buddikalasantha2170
    @buddikalasantha2170 5 ปีที่แล้ว

    mage planneka ande obathuma.aya mama ge hadana basta pennapuwama aya kiuwa gei kona lidata watila thiyenne kiyala.aya wenas karanna one kiyala.mage lida mage danime hatiyata ginikone pihita thibenne.toilat pit aka thibune esanata.mata a ganath mokuth kiuwe naha.namuth mama obathumage video balla aya wenas kala.aya dan thiyenne uthurata.mata wena hadanna thanak naha.planneka anndata pasuwa sadimedi athiwena gataluwalata nawath obathumage sahaya gathahakida.

  • @subhashininiluka6874
    @subhashininiluka6874 4 ปีที่แล้ว

    Prartana Dora basnahira tiyala pitupasa Dora uturata tiyanna puluwanda

  • @sanjeewananayakkara499
    @sanjeewananayakkara499 5 ปีที่แล้ว

    Minissunge karmaya wenas karanne kohomada waasthu vidyawen?

  • @chamaraalwis4863
    @chamaraalwis4863 5 ปีที่แล้ว

    Sir ..mage gedara essra side aka sohon 2k thiyenawa..aka mama adi 12 usata tappa dala wahala thiyenna.aka geta agunada

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      කර ඇත්තේ නිශ්ඵල දෙයකි
      සොහොන පැවතීම ගැන එතරම් නොසිතන්න.

  • @erandilithari4116
    @erandilithari4116 3 ปีที่แล้ว

    Kitchen eka enna ona mona dishawatada?

  • @rohithabandara684
    @rohithabandara684 5 ปีที่แล้ว

    Sir nirithe thibena master bed room eke pitin widuli meetaraya saha athule tip suich eka thibima hoda nadda. Eyata wisadumak denna.

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      නිරිතට master bed room ඉතා සුබයි
      widuli meetaraya ඉවත් කරන්න

  • @dashmisewwandi6082
    @dashmisewwandi6082 ปีที่แล้ว

    සර් මගෙ නිවසෙ ටොයිලට් වල තියෙන්නෙ දකුනු දිසවෙ දොරක් දන්න ඉන්නෙ හොදද එපත්තට නරකද

  • @thiliniherath8353
    @thiliniherath8353 5 ปีที่แล้ว

    Aththiwaramata sambanda nokara niwasata thawa kotasak ekathu kirima wasthu walata balapanawada.niwase wargapalayata eya balapanawada

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      අවම වශයෙන් අඩි 03 ක වත් පරතරයක් පවත්වා ගන්න
      එවිට එමගින් පරණ ගෙට ගැටලු ඇති නොවේ

  • @DimuthuGamalath
    @DimuthuGamalath 6 หลายเดือนก่อน

    නැගෙනහිර දිශාවට කොටසක් එකතුකලා foundation එකට සම්බන්ද නෑ උඩ තට්ටු වට කොටස් එකතු කලෙ

  • @achinrajith5468
    @achinrajith5468 5 ปีที่แล้ว

    Thani pale wahalayata wasthu bala panawada??
    Pradana nidana kamaraya udin
    Balka.yataliya nidana ada udin thibboth prashna yakda??
    Budu saranai

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      ඔබ නිවැරදියි
      ඒසේ ඇද තබන්න එපා

  • @රසංගිකාලක්මාලි
    @රසංගිකාලක්මාලි 5 ปีที่แล้ว +1

    මගේ නිවසේ නානකාමර ඊසාන දිස්වෙ තියෙන්නේ. එය හොද නැතිද. ඒ සදහා කල හැකි විසදුමක් තිබේද

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      ගැටලුවක් නොපෙනේ

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว +1

    මට කියන්න පුලුවන්ද හදල විකුනන්න දාල තියෙන ගෙයක් ගන්න වනමි මොනවද බලන්න ඔිනෙ වාස්තු අපි වාස්තු බලනකෙනාව ඒගෙදරටගෙන්නල ගේ ගන්න කලින් බලන්න ඔිනෙද පිලිතුරක් බලාපොරොත්තුවෙමි බුදු සරනයි ඔබ තුමාට

  • @prageethmahesha-bb4yw
    @prageethmahesha-bb4yw ปีที่แล้ว

    මුදුන් යට ලීයේ එක මුට්ටුවක් ඇත එය දෝෂ සහිතද එයට පිලියමක් තිබේද

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 ปีที่แล้ว

    ජාඇල ප්‍රදේශයේ නිවසකට තව ගෙයි කෑල්ලක් එකතුකරන්න අවශ්‍ය යි.ඔබ තුමාට ගේබලන්න එන්න පුලුවන් ද? මට මැසේජ් එකක් දෙනවාද ලොකු උදව්වක් සර්.

  • @tharanganiwijerathna8997
    @tharanganiwijerathna8997 5 ปีที่แล้ว

    ඔබ දෙපලට ගොඩක් පිං . ස්‍සර් ගෙදර. පිටින් නිරිතට බල්ලාගෙ කුඩුව හොද නැද්ද .එකට වාස්තු බලපනවද

  • @charithlakshitha4696
    @charithlakshitha4696 5 ปีที่แล้ว

    මගේ නිවස 9/13 .එහි සාලය හා කෑම කාමරය එක පැත්තකත්,අනෙක් පැත්තේ කාමර2,සහ කුස්සිය පිහිටා ඇත.මට නිවස තුළට නාන කාමරය එකතු කිරීමට අවශ්‍ය වී ඇත.කෑම කාමරය ඉතාමත් විශාලය.එය දෙකකට බෙදා නාන කාමරය සකසා ගත හැකිද?..නැතිනම් කුමක් කළ යුතු ද .මට ඒ පිළිබඳව විස්තර කරන්න .ඔබ දෙපළට බොහොම ස්තුති 🙏

  • @kanthikanthikanthikanthi7097
    @kanthikanthikanthikanthi7097 4 ปีที่แล้ว

    සර් මගෙ ගෙදර ප්‍රදාන දොර තියෙන්නෙ නිරිතට එක සුබද කුස්සිය තියෙන්නෙ ගිනිකොනට ටොයිලට් බාත්‍ රුම් නගෙනහිරටත් ගිනිකොනටත් අහුවෙල තියෙන්නෙ සුබඩ අසුබද එලියෙ දරලීපක් එක්ක පොඩි කුස්සි කල්ලක් බගත්ත එක ඉසානටත් නගෙනහිරටත් අහුවෙල එක අසුබද

  • @goodgal6781
    @goodgal6781 5 ปีที่แล้ว

    මම ඉනෝකා සවුදි වැඩ කරන්නේ.මට පිලිතුරක් දෙන්න.ඔබ තුමන්ලාට පිං..මගේ ඉඩම තිබේන්නෙ පාදුක්ක.උතුරු දිසාවෙිත් පාර නැගෙනහිර දිසාවෙිත් පුධාන පාර දකුනු දසාවෙිත් පාර බස්නාහිරට ඉඩමක් තිබෙි හොදයි ද මට පහදා දෙන්න ඔබ දෙපලට ස්තුතිය.බුදු සරනයි..

  • @upalijayalath9522
    @upalijayalath9522 4 ปีที่แล้ว

    උහ්

  • @chandrasiridissanayaka9930
    @chandrasiridissanayaka9930 4 ปีที่แล้ว

    ඊසාන දෙසට ඉඩම කෙලවරේ වැසිකිලිය අසුභද

  • @loganlakmal
    @loganlakmal 5 ปีที่แล้ว

    Kalakanni

  • @gangakuruwita7728
    @gangakuruwita7728 5 ปีที่แล้ว

    Dahiriya shakthiya

  • @gayanjayasingha3171
    @gayanjayasingha3171 4 ปีที่แล้ว

    අලුත් කොටසක් එකතු කරාම පැවති පාද සටහන වෙනස්වෙන්නේ කෙහොමද

  • @ushantharanga3874
    @ushantharanga3874 5 ปีที่แล้ว +1

    ඔබ දෙපලට ගොඩක්ම පින් මේ කරන program එකෙන් වෙන සේවයට.👍
    මගේ පැනයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
    ප්‍රධාන නිදන කාමරය නැගෙනහිර දිශාවටත් දරුවන්ගේ නිදන කාමර ගිනිකොන සහ ඊශාන දිශාවට පිහිටීම දෝෂයක්ද?
    Kitchen1 වයඹ දිශාවට දිසා ගත කිරීම ගැටළුවක් නැහැ නේද?

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      ගැටලුවක් නොපෙනේ.

  • @chanakagamage5074
    @chanakagamage5074 5 ปีที่แล้ว

    අනේ මහත්තයා ,අපේ ප්‍රශ්න වලටත් පිලිතුරු ලබා දෙන්නකෝ,පහුගිය වැඩසටහන් කිහිපයකදීම මම ප්‍රශ්න ඉදිරිපත් කලා නමුත් පිලිතුරක් අද වෙනකං හම්බවුනේ නැහැ ,අදත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නමුත් පිලිතුරක් හම්බ වෙයිද දන්නෙ නැහැ ...අද මගේ ප්‍රශ්නය තමයි අපේ ගෙදර තට්ටු 2කේ ගෙයක් ,එකේ උඩ වහලය කොටස් 2කට නිර්මාණය කරලා තියෙන්නේ,එය කොටස් දෙකෙහිම පල දෙකේ වහලයක් එන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ ,එය එක කොටසක මුදුන් බිත්ති 3ක් තියෙනවා ,අනිත් කොටසේ මුදුන් බිත්ති 2යි,ඔක්කොම මුදුන් බිත්ති 5ක් තියෙනවා මුලු ගෙටම,එය ඔත්තෙ සංඛ්‍යාවක් නිසා අසුභයිද ? එය සුදුසු නැති නම් කෙසේද මම නිවරදිව සකසා ගතයුත්තේ ,අනේ මට කෙසේ හෝ මෙය ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න ,තෙරුවන් සරණයි

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว +1

      මගේ වාස්තු අදහස __ _
      ඔතු අගයක් ගැනීම පුරාණ මතයකි
      මුදුන් බිත්ති සංඛ්‍යාත්මක අගය ගැන නොසිතන්න

    • @chanakagamage5074
      @chanakagamage5074 4 ปีที่แล้ว

      Thanks bro for your kindly advice

  • @yasasmikithnura385
    @yasasmikithnura385 ปีที่แล้ว

    සර් සර්ගො පොන් නම්බර් එක අපිට දොනවාද

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว

    සුබ උදැසනක් බුදු සරනයි ඔබ තුමන්ට

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 8 หลายเดือนก่อน

    Genekathirayakeyane mokada

  • @kapilalal5688
    @kapilalal5688 5 ปีที่แล้ว

    අපේ කුස්සිය තියෙන්නෙ නිරිත ප්‍රධාන නිදන කාමරය තොයෙන්නෙ වයඹ . එක හොදයි ද ?

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      නිරිතට kitchen සුදුසු නොවේ
      master bed room වයඔට ගැටලුවක් නැත

  • @ramyafernando355
    @ramyafernando355 5 ปีที่แล้ว

    mage gedara kussiya thiyenne niritha pathte aka asubada.

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      නුසුදුසුයි
      cooker එක නිරිත දිශාව මග හැර තබන්න

  • @dinitharanathunga4631
    @dinitharanathunga4631 5 ปีที่แล้ว

    Bas walawal walata wathura awama mokada karanna.shakthiya tiyanawada??????🤔🤔🤔🤔🤔🤔👎👎👎👎👎👎

  • @damithaweerapperuma6005
    @damithaweerapperuma6005 5 ปีที่แล้ว

    මදුන් යටලීය යට නානකාමරය සුදුසුද?

    • @asithacvengineering7644
      @asithacvengineering7644 4 ปีที่แล้ว

      මගේ වාස්තු අදහස __ _
      ගැටලුවක් නොපෙනේ

  • @chama7621
    @chama7621 3 ปีที่แล้ว

    Good job sir