Korean exam 2024/කොරියානු විභාගයට එන ප්‍රශ්න තේරුම් ගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @PrasannaMaddumage
    @PrasannaMaddumage 4 หลายเดือนก่อน +9

    මමනම් මේ සිස්ටම් එකට පාඩම් කරපු නිසාතමයි 1 පාරෙන්ම ගොඩගියෙ ..සර් ස්කීල් එක තමයි දැන් හිතට බය

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka8669 ปีที่แล้ว +6

    මෙි විඩියෝ එක නමි ගොඩක් ම වැදගත් සර් ඇත්තටම මෙිවා පාඩමි කරගත්තොත් එක තප්පරයෙන් ජිවිතේ වෙනස් කරගන්න පුලුවන් ❤️❤️❤️. වටිනවා සර්.

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව සර්...මම ක්ලාස් යන්නෙ නෑ..ඔක්කොම යූටියුබ් එකෙන්..සහ..යාලුවෙක් ගෙන් ලැබුන පොත් දෙකෙන්...මේ වීඩියෝ එක ගොඩාක් වටිනව ..ගොඩාක් පිං සර්ට

  • @Choen_So_Yun20
    @Choen_So_Yun20 3 หลายเดือนก่อน +2

    හොය හොය හිටපු වීඩියෝ එකක්.thank you sir❤💐

  • @KanishkaMadushanka-uv4ec
    @KanishkaMadushanka-uv4ec 11 หลายเดือนก่อน +3

    උවමනා දේ හරියටම කියලා දුන්න තාවතාවත් හැකියවන් ලැබෙවා sir 🙏🙏🙏

  • @kasunchamara2470
    @kasunchamara2470 2 ปีที่แล้ว +4

    Patta brther 🤘🤘video supiri

  • @kdreamwith
    @kdreamwith 2 ปีที่แล้ว +11

    ඇත්තටම වටිනම දෙයක් සර් මේ කියල දුන්නේ,මේ වචන ටික ගොඩ දවසක් තිස්සේ හොය හොය හිටියෙ.ගොඩාක් ස්තූතියි

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 ปีที่แล้ว +7

    මේ වටිනා දේ බලල අඩු තරමෙ ලයික් එකක්වත් නොදා යන්න තරම් ඇයි කුහක.

  • @Madmax-cq7fw
    @Madmax-cq7fw ปีที่แล้ว +30

    සර් පුලුවන්නම් පාඩම් වල තියෙන ව්‍යාකරණ ටිකයි ඒකෙ තේරුමයි දෙනවද ව්‍යාකරණ ටික ඔක්කොම එක තැනක තියෙනවනම් ලේසියි.මට විතරක් නෙමේ අනිත් අයත් ඒක ලොකු උදව්වක් වෙයි.

    • @nethu5876
      @nethu5876 ปีที่แล้ว +1

      Ow sir puluwannam loku udawwak🙏🙏🙏

    • @neelrathnasiri6885
      @neelrathnasiri6885 ปีที่แล้ว +2

      Ekanam patta watinawa

    • @deshisuru1842
      @deshisuru1842 ปีที่แล้ว

      Ekanm godak watinwa

    • @chathuramadusanka5678
      @chathuramadusanka5678 11 หลายเดือนก่อน

      ඒකනම් ගොඩක් වටිනවා සර්

  • @HarshaMadushanka-c4z
    @HarshaMadushanka-c4z ปีที่แล้ว +3

    ඇත්තටම සර්ගේ වචන ටික ලොකු හයියක් බුදුසරණයි සර් 🙏🙏🙏

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 2 ปีที่แล้ว +4

    නියම වීඩියෝ එකක් ජය වේවා❤️

  • @chanakalakshan4457
    @chanakalakshan4457 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් සර් මාර විදියට ලමයින්ගෙ ඔලුවට යමක් දාන්න උත්සහ කරනව ඇත්තටම මාරයි සර් 🙏🙏❤️

  • @nirodalanka7904
    @nirodalanka7904 ปีที่แล้ว +10

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එකක් ඇත්තටම පට්ට සර් හිතා ගන්න බැරි දෙයක් කියල දුන්නා ❤️

  • @harshanisandamali8805
    @harshanisandamali8805 11 หลายเดือนก่อน

    අනේ සර්ට ගොඩාක් පිං මේක කියලා දුන්නට 🫡🫡

  • @ThakshiNilmini-ii3rf
    @ThakshiNilmini-ii3rf ปีที่แล้ว +1

    ane sir sirta godaak pin.. mm api wage duppath asarana lamaita cls ynne nethuwa goda ynne kohomada hitha hithaa iddi sirge vedios labune. sirta aneka warayak godak pin.

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 2 ปีที่แล้ว +1

    Tnq sir. Plwnm sathiyata videos 2-3k dnn plwnnm Loku udawwak sir

  • @maducroose5383
    @maducroose5383 2 ปีที่แล้ว +1

    Niyamai sir kiyala dena 1 pahadily.thankyou sir digatama video danna

  • @bhagyasewwandi1356
    @bhagyasewwandi1356 2 ปีที่แล้ว +1

    Mn dakapu hodama guruwarayek tama sir.wadagatma kotasak kiyala dunna harima pahadili.

  • @madunawarathna-m1c
    @madunawarathna-m1c 4 หลายเดือนก่อน +1

    Athtami onima deyak kiyala dunne godak pin budusarani

  • @madhushanka188
    @madhushanka188 10 หลายเดือนก่อน +1

    දෙයියෙක් වගේ සර් කෙනෙක් ❤️ 🙏🫶

  • @LahiruSandaruwan-sk7mp
    @LahiruSandaruwan-sk7mp 8 หลายเดือนก่อน +1

    Godak pin dir

  • @KoreanchHanguk
    @KoreanchHanguk ปีที่แล้ว +2

    හිතේ කිසිම කහටක් නැතුව කියල දෙන දැකපු හොදම සර්.

  • @Raviofficial49
    @Raviofficial49 2 หลายเดือนก่อน

    Godak watinawa sir ❤

  • @AselaUdawaththa-ko1eo
    @AselaUdawaththa-ko1eo ปีที่แล้ว +1

    Budusarani.siyalu dewi rekawaranai..

  • @akilabalapitiya4323
    @akilabalapitiya4323  2 ปีที่แล้ว +26

    බොඩ් ඒකේ තියෙන වචන ටි පහල ලින්ක් ඒකෙන් ගන්න. www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1690038690&share_link_style=2

    • @sumuduhansika5308
      @sumuduhansika5308 ปีที่แล้ว +1

      සර් හිස්තැන් ප්‍රශ්නේ වීඩියෝ එක තියෙනවද.මට තවම ඒක සොයාගන්න බැරුවුනා

    • @chamoddilshan6914
      @chamoddilshan6914 ปีที่แล้ว +1

      පෙන්නන්නෙ නෑනේ😕

    • @tharimalaka4312
      @tharimalaka4312 ปีที่แล้ว

      Expired 😢

    • @avishkaudara6475
      @avishkaudara6475 ปีที่แล้ว

      Ayeth danna barida sir expir wela ne

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      @@avishkaudara6475 www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1687143364&share_link_style=2

  • @Ishihewage
    @Ishihewage 8 หลายเดือนก่อน +1

    Godak pin sir 🥺💗

  • @AshenDhanajaya
    @AshenDhanajaya 2 หลายเดือนก่อน +1

    Thank you sir

  • @shehanchathuranga1811
    @shehanchathuranga1811 8 หลายเดือนก่อน +1

    Supiri sir

  • @epmadumali7347
    @epmadumali7347 2 ปีที่แล้ว +1

    Api wenuwen me karana deta godaaaak pin sir. Histhan prashna walata keti kramayak kiyala dennako sir 🙏🙏

  • @Pramod_9941
    @Pramod_9941 8 หลายเดือนก่อน +1

    godak pin sir❤🙏🏻

  • @suranideepika4950
    @suranideepika4950 ปีที่แล้ว +1

    Godak pin sir

  • @thejanbandarabandara8453
    @thejanbandarabandara8453 ปีที่แล้ว

    Godak watina video ekk theruwan saranai.

  • @deshakadb2171
    @deshakadb2171 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි . ගොඩක් වටින් පඩම් ටිකක්

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 11 หลายเดือนก่อน +1

    meya thma hariyta one eka kiyala denne 😊

  • @pubudugayan2218
    @pubudugayan2218 2 ปีที่แล้ว +1

    Godak pin sir ...♥️🙏

  • @prasannarupasinghe9484
    @prasannarupasinghe9484 ปีที่แล้ว +1

    Sir vibageta kothaninada padam karanna patan ganna oni

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      Hodiya, halkirim,ilakkam,namapadawalata ekatu krana wiyakrana,kriyapada walata ekatu krana wiyakarana igena gena pela pota mula idn hriytama pdm krnna.pela pote wachana malawa padam krla sanwadaya sawan dila,eps topic abyasat krla grammer ekat igena gena padamak piliwelata cover krgnna etakota hari

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 6 หลายเดือนก่อน

    Thanks සර් 🙏🙏🙏🙏🙏

  • @dinumapalagama7491
    @dinumapalagama7491 ปีที่แล้ว +1

    Godak watinawa sir

  • @UdithaKumara-c6d
    @UdithaKumara-c6d ปีที่แล้ว +1

    Niyami sir.....thank you

  • @chamodhirushan6641
    @chamodhirushan6641 2 ปีที่แล้ว +3

    දවස ගානෙ video s ඕන මේ ටිකේ..... සර්... ලොකු පිනක්....

  • @shanuekanayaka7610
    @shanuekanayaka7610 2 ปีที่แล้ว +1

    sir ane histhana pashna video ek krnko lesiyen karann puluwn

  • @tharakaranasingha3678
    @tharakaranasingha3678 ปีที่แล้ว +1

    Video ekanam godak wedagath una sar. Eth liya ganna, pahedili madine. Mokada karanne.

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1676207310&share_link_style=2

  • @DineshaDinesha-sz7oc
    @DineshaDinesha-sz7oc ปีที่แล้ว +1

    Wadagath wena wachan puluwan nm hilight krala danawa nam godak hodai sir liyapu wachana pahadili madi

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว +1

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1678819067&share_link_style=2

  • @nishanpgs
    @nishanpgs 2 ปีที่แล้ว +1

    good lession. thank you sir

  • @sandunsameera4300
    @sandunsameera4300 ปีที่แล้ว +1

    sar dannawa.apita bari tana. Athtatama masa 6k panti giyth dana ganna bari una ewa v 8n❤❤❤❤

  • @amilaprasath6601
    @amilaprasath6601 4 หลายเดือนก่อน +1

    සර් මම 2025 exam liyand inne mata sirge class ekata samband wenda one kohomda smbanda wenne kiyandako sir

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 ปีที่แล้ว +2

    මට තිබුන ලොකු ගැටලුවක් මේක thanks ❤

  • @Nothing-ul3bj
    @Nothing-ul3bj 2 ปีที่แล้ว +1

    නියමයි.නියමයිනේ 🥰👌

  • @t.w.m.s.menike
    @t.w.m.s.menike 2 ปีที่แล้ว +1

    Sir varadi deya thoranna kiyala cheda prasnayak avoth kohomada karanne lesiyen karanna puluvan kramekuth kiyala dennako giya para video eken hari de thorannane kiyala dunne eka hodatama theruna varadi de thorana hatith kiyala dennako

  • @isharadananjaya8000
    @isharadananjaya8000 ปีที่แล้ว +2

    Sir.wakyak.dila.histhan purona eka tikak apahasui matamekat kiyala dennako please

  • @Madmax-cq7fw
    @Madmax-cq7fw ปีที่แล้ว +1

    සර් පුලුවන්නම් ප්‍රස්තාර ප්‍රශ්නයක් කොහිමද කරන්නෙ ඒවට වැදගත් වචන මොනද කියල වීඩියෝ එකක් කරන්නකො

  • @nadeeraashan
    @nadeeraashan ปีที่แล้ว +2

    සර් හිස්තැන් පශ්න වලට උත්තර ගන්න හැටි video එකක් ඔින please

  • @IsuruSandaruwan-fy3ju
    @IsuruSandaruwan-fy3ju ปีที่แล้ว +1

    niyamai sir.🙏🙏

  • @nishanshashika7070
    @nishanshashika7070 ปีที่แล้ว +1

    🙏 Histhan prasna karana වීදිය කියලා denna sir!!!

  • @kavindugihan6839
    @kavindugihan6839 2 ปีที่แล้ว +1

    ඕනි දේ විතරක් කියල දෙනව මරු 🙏❤️

  • @lahiruanurudda4793
    @lahiruanurudda4793 ปีที่แล้ว

    Sir godak hodatama teruma ganna puluwan . Eth liyaddi kalu patin liyanna sir.

  • @kasunshan9896
    @kasunshan9896 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @wirajmax9177
    @wirajmax9177 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️tnx සර් ගොඩක් හොදට තේරෙනවා❤️❤️❤️❤️🇰🇷

  • @u.u.chanal5589
    @u.u.chanal5589 ปีที่แล้ว +1

    Watinawa

  • @niroshanbandara2416
    @niroshanbandara2416 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක්🎉

  • @nimanthajayakodi3584
    @nimanthajayakodi3584 ปีที่แล้ว +1

    Sirta godak pin 👼

  • @sumuduhansika5308
    @sumuduhansika5308 ปีที่แล้ว +1

    සර් ගේ හිස්තැන් ප්‍රශ්න තියෙන වීඩියෝ එක තියෙනවද.හරිම වටිනව තියේනම්

  • @tharakalanka1539
    @tharakalanka1539 2 ปีที่แล้ว +1

    ape sar.😍

  • @upulpriyanke9560
    @upulpriyanke9560 2 ปีที่แล้ว +1

    Great sir......

  • @YtHh-ev7br
    @YtHh-ev7br 8 หลายเดือนก่อน +1

    Akuru lassanay

  • @manojmallikarachchi3026
    @manojmallikarachchi3026 ปีที่แล้ว +1

    Gahanu lamainta koriyan vacancies tiyenawada sir,

  • @amilasampath5022
    @amilasampath5022 ปีที่แล้ว +1

    Wachana tika penne sir🙏🙏🙏

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว +1

      www.camscanner.com/share/show?encrypt_id=MHgyZTkyMTVlNzkz&sid=9510C9B7D02942AEJX7Yy61DUS&pid=dsa&style=1&t=1676207310&share_link_style=2

  • @srilankan325
    @srilankan325 ปีที่แล้ว +1

    Supiri waddek

  • @nethruprabhashwara5493
    @nethruprabhashwara5493 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දෙයක් .

  • @sudarshanirammuthu700
    @sudarshanirammuthu700 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා

  • @nilanharsha1440
    @nilanharsha1440 2 ปีที่แล้ว +1

    සෑහෙන වටිනවා සර් 👌👌👌

  • @indikasampath7968
    @indikasampath7968 2 ปีที่แล้ว +1

    sir me para addmition ekata pohoto gahaddi passports eke vidiyatamada pohoto eka gahanna ona .. eke mn reula poddk tiyala photo eka gahala ti .. dn gahaddith e vidiyatamada gahanna ona ..

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  2 ปีที่แล้ว

      Ehema ekak na adunaganna puluwan widiyta piliwelata tibunot hri

  • @nirajsamindika5534
    @nirajsamindika5534 ปีที่แล้ว +1

    chedA prashna karamu sir thawa

  • @RameshAnuradha-w8l
    @RameshAnuradha-w8l หลายเดือนก่อน

    Sar mona vage prashnada enne exsam ekat😢

  • @sachiniprabodha8690
    @sachiniprabodha8690 2 ปีที่แล้ว +1

    Sir mata padam 60 potha ganna puluwan kohenda ...kiyanna puluwan da plz

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  2 ปีที่แล้ว

      play.google.com/store/apps/details?id=com.topik.kiranchhetri.myapplication

  • @Anjana_uditha
    @Anjana_uditha 2 ปีที่แล้ว +1

    Godak thanku sir ❤️♥️
    Sir mn davasata paya 15k vage padan jaranava athi neda

  • @AsankaMawella
    @AsankaMawella 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ budu saranaii

  • @Suraweera0099
    @Suraweera0099 ปีที่แล้ว +1

    Supiri

  • @dimuthuniro5700
    @dimuthuniro5700 ปีที่แล้ว +1

    Supper ❤

  • @shehanshamisu2186
    @shehanshamisu2186 ปีที่แล้ว +1

    එලකිරි

  • @ggr2081
    @ggr2081 ปีที่แล้ว +1

    🤲 deka ekathu karala 🙏 sir. Pin ❤️

  • @sunandasenarathna2030
    @sunandasenarathna2030 ปีที่แล้ว

    Watinwa sir

  • @nuwansampath5595
    @nuwansampath5595 ปีที่แล้ว

    Sir viyakarana okkoma tika ikmatata kiyala denna

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් සර් ❤️

  • @sunethkarunarathna699
    @sunethkarunarathna699 ปีที่แล้ว +1

    Sar class ekata join wenna puluwanda

  • @hashanvimukthi4859
    @hashanvimukthi4859 ปีที่แล้ว +1

    Sirge class තියනවද

  • @pradeepk.a6254
    @pradeepk.a6254 ปีที่แล้ว +1

    uchcharanaya karanawa weradiy.

  • @NilminiSewwandika
    @NilminiSewwandika 7 หลายเดือนก่อน

    Tnq sir

  • @sunethchami7405
    @sunethchami7405 ปีที่แล้ว +1

    Thq sir

  • @samirusathyajith1130
    @samirusathyajith1130 ปีที่แล้ว +1

    Clz ekata join wenne kohomada sir

  • @kanchanawijesekara8750
    @kanchanawijesekara8750 2 ปีที่แล้ว +1

    Cheda pashnawalt answer hoyana vidiya keti krama thiyenawan kiyla dennko sir

  • @pabararandunuge4462
    @pabararandunuge4462 ปีที่แล้ว +1

    Sri 2023 new mepara xam eke 1set eke katof mark lakuna Sir hithana vidiyata kiyakin wage balida sri .poddak kiyannako watinawa

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      Ehema kiynna ba,gdk kttiya skil eken halai

    • @pabararandunuge4462
      @pabararandunuge4462 ปีที่แล้ว

      @@akilabalapitiya4323 ekiwwe Sri monawage ayada skil eken halenne.

  • @travelwithchamara000
    @travelwithchamara000 ปีที่แล้ว +1

    Class ekata Join wenna puluwan da sir

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 2 ปีที่แล้ว +1

    Thank you soo much sir.

  • @binuyoutube7478
    @binuyoutube7478 ปีที่แล้ว

    සර් පුලුවන්නම් හිස්තැන් ප්‍රශ්න වලට උත්තරය දෙන්න පුලුවන් ලෙසි ක්‍රමයක් කියන්නකො video එකකින්

  • @dinakasomathilaka8669
    @dinakasomathilaka8669 ปีที่แล้ว

    සර් බස් ටිකටි එක ගැන පැහැදිලි විඩියෝ එකක් එවන්නකෝ

  • @tharushaherath3503
    @tharushaherath3503 ปีที่แล้ว +1

    සර් හිස්තැන් ප්‍රශ්න වලටත් එකක් කියන්නකො

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym ปีที่แล้ว +1

    감사함니다. ❤❤❤❤🎉

  • @yasa206
    @yasa206 2 ปีที่แล้ว +1

    හිස්තැන් prashna නෙකට ලේසියෙන් උත්තරක් ගන්න හැටි ගන video එකක් කරන්නකෝ සර්🙏

  • @ManojaMoj
    @ManojaMoj 17 วันที่ผ่านมา

    🙏👍