korean exam2024//කොරියානු විභාග ප්‍රශ්න වලට පිළිතුරු දෙන කෙටි ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 418

  • @vimukthirajapaksha6199
    @vimukthirajapaksha6199 5 หลายเดือนก่อน +4

    කවුරුත් නොකරන වැඩක් සර්🥰.
    විශිෂ්ට ගුරුවරයෙක්💖.
    ගොඩක් ආදරෙයි මේ කරන සේවයට❤.
    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏

  • @YohanYohan-f9f
    @YohanYohan-f9f 6 หลายเดือนก่อน +3

    අඩෝ මේ සර් සුපිරි බන් මැච් එකක විස්තර විචාරය කරනවා වගේ කතා කරන්නේ හොදට ඔලුවට වැටිල මතක හිටිනවා❤❤❤❤❤

  • @NuwanSampath-fo7xj
    @NuwanSampath-fo7xj 2 หลายเดือนก่อน +1

    සුපිරි සර්.සර්නම් වැඩ්ඩෙක්,දෙයියෙක්.තෙරුවන් සරණයි සර්.❤️❤️❤️

  • @poojandimaria7039
    @poojandimaria7039 ปีที่แล้ว +10

    කවුරුත් නොකරන වැඩක් සර්. සර් විශිෂ්ට ගුරුවරයෙක්. ගොඩක් ආදරෙයි මේ කරන සේවයට. ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
    ❤️❤️

  • @leongamingty7355
    @leongamingty7355 4 หลายเดือนก่อน +1

    නියමයි නියමයි සර් ඇත්තටම ගොඩ ගොඩාක් වටින විඩියෝ එකක් මේක නම් ❤❤❤❤ මේ වගේ කෙටික්‍රම දිගටම ගෙන්න සර් ගොඩාක් වටිනවා දන්නැති දේවල් ආවොත්

  • @SumedaKarunarathna-ro2fj
    @SumedaKarunarathna-ro2fj 3 หลายเดือนก่อน +1

    මෙන්න ගුරුවරු ❤️
    ළමයින්ව තේරුම් අරන් කියලා දෙන විදියනම් මාරම පැහැදිලියි ස්ර් ❤🙏

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  3 หลายเดือนก่อน

      @@SumedaKarunarathna-ro2fj ❤️❤️❤️❤️

  • @lasithamadu2000
    @lasithamadu2000 ปีที่แล้ว +16

    මං දැක්ක හොදම ගුරුවරයෙක් කිසිම ගුරු මුස්ටියක් තියා ගන් නැතිව ළමයිට.තෙරෙන්නම කිය දෙනවා... ❤🙏

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sampathjayarathna3156
      @sampathjayarathna3156 ปีที่แล้ว

      කිසිම සර් කේනේක් ඔය විදිහට කියලා දේන්නේනැ සර්.

    • @VC-so1wt
      @VC-so1wt ปีที่แล้ว

      Math dakke palaweni sareta

    • @shanikanilmini8101
      @shanikanilmini8101 7 หลายเดือนก่อน

      ane sirta godak pin.exam aka apa wela ediye

  • @youtuby5819
    @youtuby5819 ปีที่แล้ว +6

    කොරියා ඇහුවත් නැ මම දන්නෙත් නැ 😂 මරු සර්

  • @janakasampath-zd8ko
    @janakasampath-zd8ko 6 หลายเดือนก่อน +2

    නියමයි සුපිරියටම තේරෙනවා🙏🙏🙏🙏

  • @shenaldhevinda9974
    @shenaldhevinda9974 ปีที่แล้ว +5

    සුපිරියක් සර් සුපිරියක් .....ලොකු වැඩ කෑලි නෑ ..සුපිරි ම දේ සුපිරියට දෙනවා❤️

  • @PushpaKumara-yr8de
    @PushpaKumara-yr8de 2 หลายเดือนก่อน +1

    Godak hodat therenwa.sar kiyan widihat mn kala wede hari.mat sar gena kiyanna wacan nea.diriya dunnat godak pin guru thumani...

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 5 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ. ගොඩක් ස්තූතියි. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.❤🙏

  • @rashmi_789
    @rashmi_789 6 หลายเดือนก่อน +1

    සර්ට ගොඩාක් පින්❤.මට තව මාසයයි තියෙන්නෙ.මෙ ප්‍රශ්න තේරුම් ගන්න අමාරුවෙන් හිටියෙ කලින්.දැන් නම් පුලුවන් ❤🙏🙏🙏

  • @viky23297
    @viky23297 8 หลายเดือนก่อน +1

    Smart විදිය
    සුපිරි සර් ❤️🙏

  • @rajithagihan1189
    @rajithagihan1189 ปีที่แล้ว +8

    කොරියා ඇහුවෙත් නැ මම දන්නෙත් නැ එකනි අපි සර්ගේ ක්ලාස් යන්නේ ❤🙏

  • @hasiyayt9941
    @hasiyayt9941 5 หลายเดือนก่อน +1

    thnx sir lamai wenuwen karana hema detama❤🙏🏻❤️‍🔥

  • @buddimaludayanga3969
    @buddimaludayanga3969 7 หลายเดือนก่อน +1

    අම්මෝ සර් චේද ප්‍රශ්න කෙල වෙලා ඉදියෙ සර් කිවුව විදිහට ප්‍රශ්න 3ක් කරා සර් තුනව හරි ❤️❤️ ගොඩක් පින් ❤️ 🙏

  • @라산티차투chathu
    @라산티차투chathu ปีที่แล้ว +2

    thank you sir🙏🙏 mata thibuna lokuma prshna dannam ekath hari. 🇰🇷🇰🇷Gihinma thama nawathinna 👍💜💜

  • @kmimalkanthi-sz6th
    @kmimalkanthi-sz6th 7 หลายเดือนก่อน +1

    Sir oba wage pahadiliwama uganwana guruwarayek mama dakkamai.❤❤❤❤❤❤

  • @udulaumayanga531
    @udulaumayanga531 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූති සර් ❤

  • @charithawijayabandara8186
    @charithawijayabandara8186 6 หลายเดือนก่อน +1

    සුපිරි සර් කෙනෙක්

  • @thilankathilu2929
    @thilankathilu2929 ปีที่แล้ว +1

    ගොඩාක් පිං.මේ විදියට දැනුම දෙනවට.🙏🙏

  • @deshanikavindya371
    @deshanikavindya371 ปีที่แล้ว +1

    Hodata therenwa sir 🙏 2024 ta class ptan gattada.cource eka kochchr kalayak thiynwd sir

  • @DilsaraKaveesha-tg9ul
    @DilsaraKaveesha-tg9ul ปีที่แล้ว +1

    Supiri ser thawa alut awa onee...❤️❤️❤️

  • @Cutie99258
    @Cutie99258 ปีที่แล้ว +1

    සර්ගෙ ක්ලාස් යන්න ආසයි ඒත් මම සර්ගෙ වීඩියො බලන්න කලින් ක්ලාස් එකකට ගිහින් හිටියෙ එත් සර්ගෙ වීඩියෝ නිතරම බලනවා ජයවේවා සර්♥️♥️♥️♥️♥️♥️

  • @Shiromishromi085
    @Shiromishromi085 8 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක් සර්ට ගොඩක් පින්

  • @withneha4325
    @withneha4325 ปีที่แล้ว +1

    Sir,TOPIK exam ekt clz krn nadda.EPS newi

  • @sajithnissanka6823
    @sajithnissanka6823 ปีที่แล้ว +1

    e tika godak watinawa sir ape hina walata yanna maga padana sirlata godak pin.

  • @Isurumadushanka-cl1fz
    @Isurumadushanka-cl1fz 6 หลายเดือนก่อน +1

    වචනත් පුලුවන් ව්‍යාකරණත් ගොඩක් ඒවා පුලුවන් . ඒත් ? කරන්න තේරුමක් නෑ මට. සර් කියා දීපු විදියට ගොඩක්ම ලේසියි මට. පුළුවන් නම් හිස් තැන් ? ටික ගොඩ දාලා දෙනවද සර්.. කොයිතරම් මහන්සි උනත් ඒවා වරදිනවා මගේ. පොතෙ තියෙන ? කරාට හරියට පේපර් වල ? කරගන්න බෑ.💔

  • @nimeshapatirana9311
    @nimeshapatirana9311 ปีที่แล้ว +1

    Sir godak pin mewa nm godak watinawa prastara lesiyen karana widiya kiyala denna

  • @chamarashirantha-jf7tn
    @chamarashirantha-jf7tn ปีที่แล้ว +1

    සර් නම් මරෙ මරු සුපිරියටම තෙරෙනව
    දහස් වාරයක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🇰🇷💐❤️

  • @Man-cm3sg
    @Man-cm3sg 6 หลายเดือนก่อน +1

    දෙයියෙක්.. සර්...🙏❤️

  • @dilshanpremachandra4617
    @dilshanpremachandra4617 4 หลายเดือนก่อน +1

    Supiri aeththtm😍

  • @gayanpushpakumara3658
    @gayanpushpakumara3658 5 หลายเดือนก่อน +1

    එල....

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher ปีที่แล้ว +1

    math hithuwa answer eka evidihatama . hariyatama hari giya . thanks a lot sir

  • @ayeshmadusanka6597
    @ayeshmadusanka6597 ปีที่แล้ว +3

    Thank you sir

  • @rulz6471
    @rulz6471 ปีที่แล้ว +1

    Oyanm patta sir 💜️

  • @rashmikadananjaya3004
    @rashmikadananjaya3004 ปีที่แล้ว +1

    Godak pin sar loku danumak gaththa

  • @sanjeewakumara3262
    @sanjeewakumara3262 ปีที่แล้ว +1

    Sir video ekak danakam dinagana gana Inna mama 😅😅😅😅 adarei sir❤❤❤❤

  • @JaleeshaTheekshana
    @JaleeshaTheekshana 4 หลายเดือนก่อน

    ගොඩක් පිං sir ❤️‍🩹

  • @thariduasela-yd8zd
    @thariduasela-yd8zd ปีที่แล้ว +1

    Hodatama kiyala dena sir

  • @tashmikarupasinghe5119
    @tashmikarupasinghe5119 ปีที่แล้ว +1

    Thanq 🙏

  • @ishanrathnayaka
    @ishanrathnayaka ปีที่แล้ว +1

    ❤️❤️🔥 Thank You Sir__ (ඉක්මනට තව වීඩියෝ ටිකක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා)

  • @supunlahiru6714
    @supunlahiru6714 ปีที่แล้ว +1

    හොදට තෙරනව සර්

  • @rushankavinda4879
    @rushankavinda4879 ปีที่แล้ว +1

    මෙ වගෙ exam tricks තව කරන්න සර්🙏🙏

  • @sanjeewakumara-hb7hg
    @sanjeewakumara-hb7hg ปีที่แล้ว +2

    හොඳින් තේරෙනවා සර් 💓💓💓

  • @dilshansupunsara2878
    @dilshansupunsara2878 8 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්❤

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 ปีที่แล้ว +1

    සුපිරි . ගොඩාක් පිං

  • @AnjulaKavindi-ff8zn
    @AnjulaKavindi-ff8zn ปีที่แล้ว +1

    Thawa me wage vedio danna sir 😍

  • @LahiruSandaruwan-d1f
    @LahiruSandaruwan-d1f ปีที่แล้ว +1

    Marama lesi krama❤

  • @dineshgallery7545
    @dineshgallery7545 ปีที่แล้ว +2

    සුපිරි නම් සුපිරි අම්මෝ සර්....

  • @kasariyarathna3624
    @kasariyarathna3624 6 หลายเดือนก่อน

    Gdk thnx sir man Korean igena gnna aran masa 2k wath nh sir edmitin denma April 27ma xm wetila hithuwe nh edmitin no eka 20000ta eha ekak nisa mehema laga xm wetei Kyla thnx sir api wage danne neti ayatath me wage keti krma Kyla denwa gdk pin

  • @AsithaSandaruwan-h4n
    @AsithaSandaruwan-h4n 4 หลายเดือนก่อน +1

    Supiri sir👊

  • @tharimalaka4312
    @tharimalaka4312 ปีที่แล้ว +1

    Sir exam ekedi winadi 50k kelinma denawada okkoma prashna walata ???

  • @RashinthaLakmal-op8pw
    @RashinthaLakmal-op8pw 5 หลายเดือนก่อน +1

    pepar clz nadda sirge

  • @imalkaprasanthi8012
    @imalkaprasanthi8012 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @shakilamalki8510
    @shakilamalki8510 10 หลายเดือนก่อน

    හැදූ වැඩූ දෙමාපියන් ටත් ඔබටත් ගොඩක් වැඩි වැඩියෙන් හරියන්න ඕන.🙏

  • @maxbro8497
    @maxbro8497 ปีที่แล้ว +1

    නියමයි සුපිරියක්.

  • @dilshandarshana3321
    @dilshandarshana3321 ปีที่แล้ว +1

    suiteknik ..bs sir ❤️💪👍

  • @gihanlahiru6122
    @gihanlahiru6122 ปีที่แล้ว +1

    thanks. sir... ❤❤❤❤❤❤

  • @sureshvidura5291
    @sureshvidura5291 ปีที่แล้ว +1

    godak watinWa ser

  • @yashodyashaini6227
    @yashodyashaini6227 ปีที่แล้ว +1

    Godak watinawa sar godk pin ❤

  • @SAMANPRIYANTHA-t8h
    @SAMANPRIYANTHA-t8h ปีที่แล้ว +2

    supiri

  • @prasangakumara8610
    @prasangakumara8610 ปีที่แล้ว +1

    Supiri sar

  • @travelwithbaby
    @travelwithbaby ปีที่แล้ว +2

    Thank you sir❤

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 9 หลายเดือนก่อน

    පර තෙරට ගිය...ඔනෑම කෙනෙක්ට හරියන විදිහට උගන්වන ගුරු වරයෙක්❤❤❤❤❤❤❤

  • @ShamikaPradeep-l5o
    @ShamikaPradeep-l5o 9 หลายเดือนก่อน +1

    Niyamaii❤❤

  • @shashikadahanayaka6581
    @shashikadahanayaka6581 ปีที่แล้ว +1

    සුපිරි

  • @nilangarukmal2347
    @nilangarukmal2347 ปีที่แล้ว +1

    Tank you sir❤

  • @RajikaJayathunga
    @RajikaJayathunga 9 หลายเดือนก่อน +1

    Superb sir

  • @Kathaaranasl
    @Kathaaranasl ปีที่แล้ว +1

    Niyamai සර් ❤️

  • @tharushidilsha7034
    @tharushidilsha7034 ปีที่แล้ว

    නියමයි සර්,හොදට කියාදුන්නා🙏❤️

  • @dilanudayanga4244
    @dilanudayanga4244 ปีที่แล้ว +1

    නියමෙට කියල දෙනව තෑන්ක්ස් සර්❤

  • @IroshaMadushani-xc4sj
    @IroshaMadushani-xc4sj 2 หลายเดือนก่อน +1

    Sir nam pattai aa

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  2 หลายเดือนก่อน

      @@IroshaMadushani-xc4sj ❤️❤️❤️

  • @isurupriyan8604
    @isurupriyan8604 ปีที่แล้ว +3

    අපේ සර්... ❤

  • @dilshandarshana3321
    @dilshandarshana3321 ปีที่แล้ว +1

    supiriy

  • @ChamidaPeradeep-et8hz
    @ChamidaPeradeep-et8hz ปีที่แล้ว +1

    Supiri

  • @pramodinisansala1373
    @pramodinisansala1373 2 หลายเดือนก่อน +1

    Sir mata barima prashne sirta pin sir

  • @NP-pr3bt
    @NP-pr3bt ปีที่แล้ว +2

    Supiri sir ❤

  • @aruna4736
    @aruna4736 ปีที่แล้ว +1

    Sir video ekak danakam balan inne ❤️

  • @maheshmadushanka5990
    @maheshmadushanka5990 8 หลายเดือนก่อน +1

  • @shenaldhevinda9974
    @shenaldhevinda9974 ปีที่แล้ว +1

    ජයෙන් ජය සර්❤️

  • @nithyaanuyanisenewirathna39
    @nithyaanuyanisenewirathna39 5 หลายเดือนก่อน +1

    පින්කන් ප්‍රශ්න කරන විදිය කියලා දෙනවද සර්.

  • @sanojwithsouthkorea
    @sanojwithsouthkorea ปีที่แล้ว +1

    වටිනවා මෙක...ආදරෙයි සර්

  • @ruwaniawishka4245
    @ruwaniawishka4245 6 หลายเดือนก่อน +1

    Maru sir 🖤

  • @mohomedsiras1538
    @mohomedsiras1538 ปีที่แล้ว +1

    Sir may 30 exam koriyan iguana gena masa 5i sirgen goooodak deval iguana gatha gooooodak pin sirta

  • @nishanthakumara2345
    @nishanthakumara2345 ปีที่แล้ว +1

    Good 👍👍👍👍👍

  • @chamindumaheshika1323
    @chamindumaheshika1323 ปีที่แล้ว +1

    Niyamai sr

  • @supuntharanga6103
    @supuntharanga6103 ปีที่แล้ว +3

    මං ජූලි 5 exam ❤ පුළුවන් නම් අනුමාන ප්‍රශ්න ටිකක් දෙන්න කො❤❤❤❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SandaminiSulochana
    @SandaminiSulochana 5 หลายเดือนก่อน +1

    Woow sir 😊

  • @nilaniniluka8998
    @nilaniniluka8998 4 หลายเดือนก่อน +1

    🙏❤️🙏

  • @randikavlogs6514
    @randikavlogs6514 9 หลายเดือนก่อน

    පට්ට පොරක් ❤ එච්චර යී

  • @Nuwan.Madushanka
    @Nuwan.Madushanka ปีที่แล้ว +1

    Supiriyak.

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 ปีที่แล้ว +1

    감사함니다

  • @amilapriyasad3736
    @amilapriyasad3736 ปีที่แล้ว +2

    Exam lagai sir. Godak pin

    • @akilabalapitiya4323
      @akilabalapitiya4323  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @podimalli
      @podimalli ปีที่แล้ว

      ඕක සාර්ථක ‍යි.. ❤❤ වෙලාව තමා මැනේජ් කර ගන්න ඕන වි.1.තප්..7 යි එක ප්‍රශ්නයකට තියෙන්නෙ .. ඒක වෙනම කවුන්ට් වෙනව ඩිස්ප්ලේ වෙනව.. සැහැල්ලුවෙන් යන්න..❤❤

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්

  • @bikepicco
    @bikepicco ปีที่แล้ว +1

    හිස්තැන් ප්‍රශ්නවලට ට්‍රික් එකක් නැද්ද සර්

  • @blackbro2561
    @blackbro2561 ปีที่แล้ว +2

    ස්තුති සර් බුදුසරණයි ❤

  • @sewwandikumarapeli3323
    @sewwandikumarapeli3323 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් 🙏