ලෙඩක් දුකක් නැතිව ඉන්න කැමතිද? එහෙනම් මේ වගේ පිංකම් කරන්න | වටිනා බණක් | galigamuwe gnanadeepa thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • galigamuwe gnanadeepa thero bana | වටිනා බණක් |ලෙඩක් දුකක් නැතිව ඉන්න කැමතිද? එහෙනම් මේ වගේ පිංකම් කරන්න
    ---------------------------------------------------------------------
    විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
    ----------------------------------------------------------------------
    other pirith video :- cutt.ly/Pkl5p7w
    සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
    ---------------------------------------------------------------------
    Facebook page
    / vimukthiyemaga
    Facebook group
    m.facebook.com...
    Whatsapp group
    බ්ලොග් අඩවියට පිවිසෙන්න
    vimukthiyemaga...
    Email
    vimukthiyemaga@gmail.com
    ----------------------------------------------------------------------
    #galigamuwe_gnanadeepa_thero_bana
    #VimukthiyeMaga
    --------------------------------------------------------------------

ความคิดเห็น • 199

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +12

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +4

    Budu.saranai.ape.hamuduruwane☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +11

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏ස්වාමින් වහන්සේට බක්කුල මහරහතන් වහන්සේට මෙන්ම දීර්ඝායු වේවා!!!
    නිරෝගි වේවා!!! සුවපත් වේවා!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹 ඔබ වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏🙏🙏 සෞදි අරාබි සිට මේ බණ අහන්න

  • @kumarykumar5727
    @kumarykumar5727 3 ปีที่แล้ว +4

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @chandanaliyanage7169
    @chandanaliyanage7169 2 ปีที่แล้ว +4

    සාදූ,සාදූ,සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙවා. නිදුක් නිරෝගී සුවය ලැබෙවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි

  • @tarushitharushi792
    @tarushitharushi792 2 ปีที่แล้ว +4

    සාදු සාදු සා.🙏🙏🙏🌼🌼ඔබ වහන්සේ ට දිර්ඝායුස ලැබේවා තෙරුවන් තෙරුවන් සරනය්

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +3

    උතුම් බක්කුල මහ රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා උන් වහන්සේගේ අනන්ත වූ නිරෝගී බවේ අනුහසින් මමද සියලු ලෝකවාසී සත්වයෝ ද නිදුක් නිරෝගී දීර්ගායූ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බවයේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා 🙏🙏🙏

  • @chandrasiliabevikrama1226
    @chandrasiliabevikrama1226 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපෙහමුුඅුරැවො ඔබවහන්සේගේමෙවැනි ර්ම දේසනා ඇසිමට වාසනාව ලැබෙිවා

  • @vindyakumari7895
    @vindyakumari7895 2 ปีที่แล้ว +4

    සාදු !සාදු !සාදු !! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී දීර්ගායුෂ ලැබේවා!!!!🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +15

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී හිතට ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා... ගොඩක් පිං.ඔබ වහන්සේට දීර්ඝායූ සුව සම්පත්තිය ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +13

    🙏🙏🙏මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කර ගැනීමට පින් සිත් පහළ වේවා. 🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය දුන් ඔබ සැමටත් උතුම් නිවනම වේවා. 🙏🙏🙏මමද මේ පින් සැදැහා සිතින් යුතුව අනුමෝදන් වෙමි. නිවනේ දුර වැඩි ඈතක නොවේවා. ලොවම සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @suchirasandaruwan9633
    @suchirasandaruwan9633 2 ปีที่แล้ว +3

    සාදු, සාදු, සාදු.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!! මා විසින් කිසියම්වූ උපස්තානයක් කිසියම් කෙනෙකුට කරන්නේද, ඒ සියලු පිං ඔබ වහන්සේට අනුමෝදම් වෙත්වා!!!!

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @hopkgonr3233
    @hopkgonr3233 2 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද බන අහනකොට හිතට හරිම සහනයක් ලැබෙනවා ඔබවහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @chanikakausalya5769
    @chanikakausalya5769 3 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්ස

    • @premajayalath7856
      @premajayalath7856 2 ปีที่แล้ว +1

      අපේ ස්වාමින් වහන්සේ දීර්ගායු නිරෝගි සුව සම්පත්ලැබේවා

    • @premajayalath7856
      @premajayalath7856 2 ปีที่แล้ว

      සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

    • @premajayalath7856
      @premajayalath7856 2 ปีที่แล้ว

      මෙවැනි ධර්ම දේශනා අහන්න නිතර නිතර ලැබේවා පින්වත් හමෝටම

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීනි වහන්සේට නිදුක් නිරෝගි බවම ලැබේවා🙏🙏සාදු🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු, ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි!!!

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාම්න් වහන්සෙට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! නිදුක් නිරොගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! තෙරුවන් සරනයි !!!සාධු සාධු සාධු !!!🙏🙏🙏

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 2 ปีที่แล้ว +2

    Sadhu 🙏 Sadhu 🙏 Sadhu 🙏 Bakkula Maharahathan Vahanse'ta mage namaskaraya vewa...!! 🌼🙏🌷🙏🌼 Pinvath Galigamuwe swamin vahanse'ta niduk nirogi suvaya, deerghayusha labewa...!! 🌷🌼🌷🌼🌷
    Namo Buddhaya...!!! 🙏🌷🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 apey loku swamin vahanseyta niduk nirogi suwaya labeva 🙏🙏🙏 ada vatina Dharma deshanawak api samoma laba gaththa 🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලබත්වා .තේරුවන් සරනයි

  • @nayaniwikramasinghe3349
    @nayaniwikramasinghe3349 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa ...!!!🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏

  • @sahanidayawansha64
    @sahanidayawansha64 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว

    තෙරුවන් සරණ්යි පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් නිර්වානයමඅවබෝද වෙවා🙏🙏🙏🙏🙏 ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +4

    ගරැතර අප ස්වාමීන් වහන්සේට දිර්ගායු ලැබේවා මෙ බණ අසන්නට ලබා දුන් අයටත් ⁣නිදුක්නිරෙගි සුවය ලැබි පින් ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️.

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු...

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 ปีที่แล้ว +2

    saduu sadu sadu 🙏🙏🙏

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 2 ปีที่แล้ว +1

    Oba wahanseta Theruwan Saranai Mage namaskaraya weva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunarathnayake1832
    @yamunarathnayake1832 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධූ !!!🙏🙏🙏🌼🌼🌼☸️

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว

    මේ..වගේ උතුම් වු ..බන අහන්න ..අපිට .මේ..කරන..මහගු ..පින් බලයෙන් ..ඔබ.වහන්සේට .නිවනේ.මාර්ග යම..ලැබේවා .🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว +1

    Ane hamuduruwane mage jevithe apama Kara mage yaluwek Mata hören mage mahaththaya ekka kata karala kalayak Magana boru kelam kiyala uniyam karala mage mahaththayata mawa thiththa Kara Dan mage kasada jevithe iwarai mahaththaya mawa a in Kara mewage wancha karana Aya meloke Inna eka gana pudumai me tharam budubana ahana Mata sasarama apa una hamuduruwane 🤔🤔🤔

  • @amithakumari6164
    @amithakumari6164 2 ปีที่แล้ว +2

    .....ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා....තෙරුවන් සරණයි .........🙏🙏🙏🙏

  • @indranihemalatha2046
    @indranihemalatha2046 2 ปีที่แล้ว +2

    සාදු!! සාදු !! සාදු!!🙏🙏🙏

  • @damidami1579
    @damidami1579 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...ගොඩක් දේ ධර්ම දේශනාවෙන් ලබා ගත්තා ...බොහෝම පින් ස්වාමින් වහන්සේට .....

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +1

    අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස අබික්නා ප්‍ර්ඝ්නා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරුම හිසින් බස්නා මහත් රෝග ,කුඩාරෝග හෝ සියුම් රෝග නොවැලදේවා මේ ශ්‍රී ගව්තම සම්බුද්ධ ශාසනය තුල දීම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සෑනසී වදාළ අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා , මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ .

  • @gayangayan1865
    @gayangayan1865 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu sa taruwan saranai oba wahansata maga namas karaya wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinithadamayantie277
    @vinithadamayantie277 2 ปีที่แล้ว +1

    Theruwan saranayi ape pinwath suwamin wahansa 🙏🙏🙏

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ගුවන් ගත කල සමාජ ජාලයටද සවන් දෙන්නාවු සියලුම පින්වත් අයටත් අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය හා දිර්ඝායුෂ ද සසර කෙලවර අමා මහ නිර්වාන සුවය හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු

  • @sunandawanasinghe831
    @sunandawanasinghe831 3 ปีที่แล้ว +2

    Sadu .sadu ...saaadu 🙏🙏🙏🙏🙏

  • @චුටිපුතා-ඳ8ඟ
    @චුටිපුතා-ඳ8ඟ 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝයුස ලැබෙවා තෙරුවන් සරණ්‍යි

  • @lakshikajeewamali9264
    @lakshikajeewamali9264 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻

  • @lankalanka6592
    @lankalanka6592 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්සේට.. දීර්ගායුස ලැබේවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kelumprasanna6386
    @kelumprasanna6386 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි .මෙ අවස්ත ලබා දුන් සියලුම ංදෙනාට මෙ පින නිවන් අවබොදය පිනිස හෙතු වෙවා!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    🙏🙏🙏.සියලු satwyo සුව pate වේවා නිරෝගී වේවා budu සරණයි

  • @kumari9022
    @kumari9022 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේධර්මදේශනාව සවනයකරා ඔබවහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +1

    ආන්ඩුවෙ ඉන්න බත් කන හරක් සේරටම ගිනිතියන්න ඕනෙ.. ඊට කලින් උන්ට චන්දෙ දුන්නු අපි ගිනි තියා ගන්න ඕනෙ

  • @chandrikayapa437
    @chandrikayapa437 ปีที่แล้ว

    Theruwan saranai. Obawahansetath නිවන් අවබෝධය පිනිසම මේ ධර්ම දානය උපකාර වේවා .
    ආටානාටිය සූත්‍රයෙන් බනවරක් දේශනා කරන්න හාමුදුරුවනේ .

  • @somasiriguruge8936
    @somasiriguruge8936 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි! නීරෝගී දීඝායුපිරි ජීවිතයක් ලැබේවා! හාමුදුරුවනේ !

  • @chathurikadesilva2020
    @chathurikadesilva2020 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว

    අපේ හාමුදුරැවන් වහාන්සේට නිදුක් නිරොගිබාවය ච්රජිවනය පර්තනා කරනව බුදුසරණයි .

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 ปีที่แล้ว +1

    Daham bidaka athi,amar suwaya,hari pudumai,

  • @neeshanirmalesilvajayaratn7023
    @neeshanirmalesilvajayaratn7023 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ bana patan ගනිද්දී බුදුන් upanne nepale කියලා කියන්න nigandakayo bihi වෙලා ape උතුම් budu ධර්මය විනාස කරනවා

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +3

    සාධු 🙏සාධු 🙏සාධු 🙏

  • @babychanudi8912
    @babychanudi8912 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏 මේ උතුම් බණපදයෙන් මාගේ ජීවිතය මෙන්ම මෙය අසන සියලුම දෙනාටද යහපතක් ම වේවා උතුම් ස්වාමීන්වහන්සේටද නිදුක් නීරෝගී බව ලැබේවා 🙏

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 3 ปีที่แล้ว +1

    Pinwath loku harmuduruwaney,karmaya viparka dena hati ,sitha sasala unar,nimak nathi pin pirei oba wahanseyta.

    • @anurishakulasekara7380
      @anurishakulasekara7380 3 ปีที่แล้ว +1

      Mewan arscharyamath karma viparka lorketa kiyana pinwath loku harmuduruwaney,nimak nathi pin pirei oba wahanseyta.

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @imalkinawodya7340
    @imalkinawodya7340 2 ปีที่แล้ว +2

    🙏🏻☸️සාදු සාදු සාදු🙏🏻☸️

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු.. තෙරුවන් සරණයි..

  • @marymaryam6498
    @marymaryam6498 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 2 ปีที่แล้ว +1

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!

  • @freefiregemin9162
    @freefiregemin9162 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vaiolakoda7852
    @vaiolakoda7852 2 ปีที่แล้ว

    Nirogee suwayama labeywa jati jatit obawahaseyta nirogi sampatiyama labeywa sadu sadu sadu😀😃😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහසේට නිදුක් නිරෝගි බාවය ලැබේවා ....

  • @lakshmijanze7022
    @lakshmijanze7022 3 ปีที่แล้ว +6

    උතුම් නිර්වාණය අවබෝධ කර ගන්නා තෙක් නිරෝගී සම්පත් ලබත්වා! පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි!

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි..... අපේ හාමූදුරැවනේ

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +1

    🌹🌹🙏🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏

  • @ghsdyj90
    @ghsdyj90 2 ปีที่แล้ว

    Sadhuu sadhuu sadhuu.🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 budu saranai. Bakkula maha rahathan wahanseta mage namaskaraya wewaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Oba. Wahanseta. Neeroge. Sampath. Labewa Labewa. Labewa. Saduu. Sadu. Sadu

  • @WA-vc5mg
    @WA-vc5mg 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...🙏🙏🙏.. 🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌻🌻🌻🌻💐💐💐💐💐💐 🙏🙏🙏

  • @deepanandani4904
    @deepanandani4904 3 ปีที่แล้ว +1

    sadu sadu sadu! Oba wahanseta nidu nirohi suwa labewa.

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +1

    🙏

  • @irushinimsara1544
    @irushinimsara1544 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🌼🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 2 ปีที่แล้ว

    ඕබවහන්සෙටදිර්ග අවීසලෑබෙවා

  • @gamingsidu2023
    @gamingsidu2023 9 หลายเดือนก่อน +1

    ♥️

  • @amallankaamal2976
    @amallankaamal2976 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @merim8495
    @merim8495 ปีที่แล้ว

    Oba wahanseta Bohoma pin utum desanawak teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว

    samma sambudu...saranai...suwamin...wahansa...sadu....sadu...🌼🌼🌼🌼🌼

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 3 ปีที่แล้ว +1

    🙏

  • @premajayalath7856
    @premajayalath7856 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු..සාදු..සාදු🙏🙏🙏🙏

  • @thamaradamayanthi9627
    @thamaradamayanthi9627 2 ปีที่แล้ว

    බොහෝ වටිනා බණ ටිකක් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 2 ปีที่แล้ว

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa 🙏🙏🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාරය වේවා

  • @pathmikafb4318
    @pathmikafb4318 3 ปีที่แล้ว +1

    Sadú sadu sadu saduuuu

  • @nxdnxjxnnxnxnxxjjx7408
    @nxdnxjxnnxnxnxxjjx7408 3 ปีที่แล้ว +1

    Saadu. Saadu saaduu

  • @susilahangama9874
    @susilahangama9874 2 ปีที่แล้ว

    SUSIL AHANGAMA
    Theruwansaeanan Oba wahanseta
    Sadu Sadu Sadu

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 3 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @ranilranil5994
    @ranilranil5994 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @thusharidepthika2740
    @thusharidepthika2740 ปีที่แล้ว

    ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @kumarikumari2623
    @kumarikumari2623 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගේ දේශනා අහනව ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ග ආයුස ලැබේවා ඔබ වහන්සේට බොහොම පින් සම්මා සම්බුදු සරණයි