ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔන්න යාලුවා මමත් ආව 👍👍😘😘 නියමයි මේ තේ කෝපි හදන විදිය අමුතුම වැඩක් 👍👍😘 ජයවේවා
mamath awa coffe aka bonna niyamai aaaa suba dawasak akkey
ගොඩක් ස්තුතියි බාෂී
ගොඩක් ස්තූතියි අක්කේ ගොඩක් වටිනව..ජයවේවා ඔයාට අක්කේ පරිස්සමට ඉන්න සුභ දවසක් ඔයාට
ගොඩක් ස්තුතියි මලී
Godak watina widiyo ekak api wagage arabi ratawala inna nawaka inta oyata thawath de wal karanna sakthiya dairaya labewa budusarani
Godak hodayi oyage vidiyo ak mamth ann inne kuwet
coffee ekakata mama th awa akka. niyamai video eka. akkagen hamadama watina videos
ගොඩක් ස්තුතියි වික්ටෝරියා තෙරුවන් සරනයි ඔයාට
හරි ආසයි Coffe බොන්න.Thanks for sharing friend.👍👍
ඒක නෙවෙයි එක ෂෝට් විඩියෝ එකක් නේද තියෙන්නේ ටිකක් දික විඩියෝ එකක් දාන්න කෝ
සුපිරි කෝපි එකක් බොන්ඩ මමත් ආවා 🍮️🍮️
ගොඩක් ස්තුතියි ඔයාට
Akka mamath fast time kuwait anna inna hama gadarama uayanna onida mama uayanna danna
නියමයිනේ සුභ රාත්රියක් වේවා
ගොඩක් ස්තුතියි සිහින
Hmmmm harima watina videowak ❤❤
අදත් වටිනා විඩියෝ එකක් ❤
ගොඩක් ස්තුතියි
ලස්සන ලස්සන භාජන ටිකකුත් දැකගත්තා..සුභ දවසක් අක්කට. බුදු සරණයි
ඔව් ඔව් මල්ලී ඒ චුට් කෝප්ප වල තමයි මෙයාලා තේ කෝෆි බොන්නේ ගොඩක් ස්තුතියි මල්ලී
සමහර විට මල්ලී ඔයා විතරයි වෙන්නන ඇති විඩියෝ එක අන්තිම වෙනකල් බලන්න ඇත්ත්තේ ගොඩක් ස්තුතියි ඈ
@@mykitchenlife5122 මමනම් අවංකව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනවා අක්කේ. වැඩපලේ වැඩ අතරතුර නම් සම්පූර්ණයෙන් ප්ලේ කරලා හරි සහයෝගය දෙනවා කාටත්..
Onna math awa sahodariya rasama rasa te ekak
niyamai akke
Wow..... දවසක මේ චැනල් එක cooking channel අතරින් හොද තැනකට එනවා....
ඔයාගේ ආසිර්වාදයට ගොඩක් ස්තුතියි
සුබ දවසක් වේවා තෙරුවන් සරනයි
නියමායි😍 keep it up..
නියමයි අක්කේ ඔන්න ☕ බොන්න මමත් ආවා 👍
බොමු බොමු කවි ගොඩක් ස්තුතියි
Godak sthuthi akke
❤❤
ගොඩාක් රසයි වගේ අපිටත් ඕනී 😋☕
විසි එක කැමැත්ත දීලාම එකතු උනා අක්කො...
ගොඩක් ස්තුතියි ඈ
විශේෂයෙන් අරාබි රටක සේවයට යන්න ඉන්න සහෝදරියන්ට ගොඩක් වැදගත් වීඩියෝවක් මේක.
ඒකනේ ඒකනේ සියසර ගොඩක් ස්තුතියි
Mamath godaak asayi akke
එහෙමද කෝෆි ටිකක් බොමු නේ ගොඩක් ස්තුතියි
ඒක නියමයිනේ
ආනේ ඉසිවරය ඇවිත් ගොඩක් ගොඩක් ස්තුතියි
නියමයි එක
Nice preparation Sis 👌💖💖
Tanks my friens
මං හරි ආසයි අක්කා හදපු පාටට කෝෆි බොන්න..ඔක්කොම බැලුවා අක්කෝ...පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරගන්න බුදුසරණයි අක්කා..සුබ රාත්රියක්
ගොඩක් ස්තුතියි වස්තු
අරාබි තේ කෝෆි බීල යන්න ඔන්න මාත් ආව..ලතා අක්කේ ..😁😁👍👍
තැන්කූ තැන්කූ
Akke 👍❤😍
ගොඩක් ස්තුතියි රෂ්මි ඔයා චැනල් එකක් හදන්නකෝ
Good job
This coffee is same our coffee.but colour is diferent . 👍
අක්කෙ ඔයා සතුටින් පරිස්සමින් නේද ඉන්නෙ..තෙරුවන් සරණයි සුභ දවසක් වේවා..👍❤🌹
මම හොදින් ඉන්නවා ගොඩක් ස්තුතියි ඔයාට
Oya damme karada mungu ata newe enasal neda
Nice sharing.
ගොඩක් ස්තුතියි අරන
Me coffee email bonnet na mehe Kuwaitiyo un bonne Turkish eka
Supiriyak ..
මම මෙහෙම බීලා නෑ .... ඔක්කොම බලනවා අක්කේ .. සුබ රාත්රියක් ..😊💛
ඒකනේ ඒකනේ ආර්ට් ගොඩක් ස්තුතියි
L34 is time to drink Coffee
රසයි රසායි❤❤
ගොඩක් ස්තුතියි බන්ඩිය
Niyamai ❤️✌️
Akkka mm dawal welawaka aye ennm hada arabi the hadana widiha balanna...😍😍😍😍😍
හරි වස්තු ගොඩක් ස්තුතියි
සුභ දවසක් අක්කේ බුදු සරණයි
ගොඩක් සරනයි
මමත් අාවා මටත් චායි ගහුවා ඔා හොදේ සුභ රාතිුයක් වේවා අක්කේ තෙරැවන් සරණයි ඔයාට 🙏🙏❤👍
හා හා ඇන්වින් එන්න තේ බොන්න ගොඩක් ස්තුතියි ඇන්වින්
Ape ගෙදර සප්රන් පොඩ්ඩක් දානවා අක්කේ තේ walatai කොපි walatai etakota ගොඩක් rasai ❤
ඔව් සමහර වෙලාවට සපරාන් දානවා සමහර වෙලාවට එනසාල් දානවා ගොඩක් ස්තුතියි ඔයාට
නොදැන අරාබියට ඇවිත් දුක් විදිනවට වඩා යමක් දැනගන එන එක ගොඩක් වටිනව නේද අක්කේ ඇත්තටම මේව ඉතිo අනිවාර්යයෙන් ගෙදරක වැඩට එන කෙනෙක් දැනගන ඉන්නම ඕනි දෙයක් කියල තමයි මටනම් හිතෙන්නේ ගොඩක් හොඳයි වීඩියෝ එක හැමදාමත් වගේ බුදුසරනයි සුබ දවසක් අක්කේ පරිස්සමෙන් වැඩ කරන්න හොඳේ
ගොඩක් ස්තුතියි සීපෝ ඔයාට
නියමයි අක්කේ 👍👍
හදන්න හදන්න මමත් ආවා
අනිවාර්යයෙන් පෝලිමේ ඉන්න වස්තු ගොඩක් ස්තුතියි ඔයාට
මොනරටෙද ඉන්නේ ඔයාල .කුවේට් ද.
ඔව් කුවේට් වල
Good morning akka....... අාදරෙයි.....💖💖🌷
ගුඩ් මෝණින් වස්තු ගොඩක් ස්තුතියි
තැන්කියු අක්කි
ජයවේවා අක්කේ 👍👍👍
ගොඩක් ස්තුතියි මියුසික්
චායි රසයි😋
තේ හදලා සීනී දානවද
මෙහේ කොෆී බොන්නේ බඩ පිරෙන්නනේ. හොද වීඩියෝවක්.
ගොඩක් ස්තුතියි nc
👍👍👍👍👍
ඔයාට අල්ලා දෙවිපිහිටයි අක්කෙ 👍
ලතා අක්කේ 🙄🤗
😍😍
ගොඩක් ස්තුතියි කපුටා
Theruwan saranai akke
තෙරුවන් සරනයි සීඑම් ගොඩක් ස්තුතියි
Like 37
2like බලන ගමන් අක්කේ මටත් කෝපි ඕනේ😫
මලී ගොඩක් ස්තුතියි
41..like niyami 😍
ගොඩක් ස්තුතියි ටැටූ
Good evening 🌆
මාලී ගුඩ් මෝණින් වස්තු
Teruwan saranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
👍👍👍
මටත් ඕනෑ
අනේ මේ දෙනවා ගොඩක් ස්තුතියි මගේ විඩියෝ බලන්න ආවට
Adanawa vitharada matath ekak denna
රුක්මාල් අනිවාර්යයෙන් දෙනවා ගොඩක් ස්තුතියි රුක්මාල්
Watina video wak
Like 30👍❤
අපිට කිරි තේ හදන විදියට දන්න
ඕකේ ගොඩක් ස්තුතියි
රත්තරන් පෝච්චියේ හදපු අමුතු කෝපි එකක් බොන්න ආවෙ අක්කේ . සුභ දවසක් වේවා 🌷
ඒකනේ ඒකනේ සනා ගොඩක් ස්තුතියි
තේ එකට කහට වැඩියිවගේ නැද්ද අක්කේ
මෙයාලට එහෙම තමයි ඕනෑ සීපෝ
💓💓💓😍
Good voices good fans good good good for of good for voices voices fans good for of
13❤️👋
කොෆි එකක් බොන්න මමත් ආවා අක්කේ ✋✋
හරි බොමු බොමු ගොඩක් ස්තුතියි
@@mykitchenlife5122 😜😜
Bomuda gawuwa akak
බොමු බොමු ගහුවා ගොඩක් ස්තුතියි ඈ
කෝපි....ඉතාමත්ම රසවත් පානයක්
ඒකනේ ik කිචන් ගොඩක් ස්තුතියි
මෙහෙටත් එකක් ෴ගවුවා චායි෴
හා කෝ හා කෝ අනිවාර්යයෙන් දෙන්නම්කෝ බේබ්
අනේ මටත් තේ එකක් ඕනී අම්මේ..
හපොයි දෙන්නම් කෝ පුතා ගොඩක් ස්තුතියි
ඉන්දියානු අයත් ඔයවගේ තේ හදනවා නේ අක්කා
ඔව් ඉන්දියාවේ අය හකුරු ඉගුරු දාලා තේ හදනවා රසයි
ඔව් ඔව් එයාල හකුරු ඉගුරු දාලා තේ හදනවා ගොඩක් රසවත් ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි
@@mykitchenlife5122 ❤
හින්දි භාෂාවෙත් තේ වලට කියන්නෙ චායි නේද🤔
අරබියෙනුත් චායි කියලා කියනවා මල්ලියෝ ...
ඔව් ඔව් හින්දි අය කියනවා චායි කියලා ගොඩක් ස්තුතියි
@@vishwayapura7025ගුඞ්මෝනින් මලීෂා අක්කේ 🙋♂️ ......ඵහෙමද අක්කේ මම දැනන් හිටියෙනෑ🙈🙈
අරාබි ෂායි හින්දි චායි
බලමු ඒකත් බීලා කොහොමද කියලා
ඔව් ඔව් බීලා බලන්න ගොඩක් ස්තුතියි
Bomu bomu 😛😛😛
ගොඩක් ස්තුතියි රන්දික
Jordan වල කියන්නෙ අහුවෙ කියල.
අක්කෙ මාත් ආවා තේ ටිකක් බීලා යන්න...මේ දවස්වල ලංකාවෙ අපිට කිරිපිටි හිගයක්. කිරි බොන්න විදිහක් නෑ ..
අනේ ඇත්තටම මල්ලියෝ ලංකාව ගැන න ගොඩක් දුකයි මමත් හරිම යුටුප් එකේ දෙවල් දැක්කාම ගොඩක් දුකයි ගොඩක් ස්තුතියි මල්ලියෝ
ආමිමා මාන් ආදරේයි
අයේ දානව රෝසවතුර
අක්කෙ විනාඩි කියක් විතර කොපි තැම්බෙන්නට තියන්න ඕනි ද
විනාඩි පහක් විතර ඇති සුදු නෝනා
@@mykitchenlife5122 මම හදනවා හැදූ වට මම දන්නේ නැහැ.එත් වතුර උතුරවලා එකට කොපි දාලා විනාඩි පහක් තියලා මම ගන්නවා ස්තුතියි අක්කේ
apay ratay kopi pothu wesi karanawa a ratay pothu wanama pakatt karala thiyanawa apay ratay mesay thiyannay parkku sigatat a ratay gahuwa saei babala bonnay a kata apay rata kalla kiraynawa dkidde
Tanks you so mahc
ඇත්තටම ඔව්
මට අර දොහොන් එක හදන විදිහ දැනගන්න ඕනේ මම කිප දෙනෙකුටම කිව කියල දෙන්න කියල කිසිම කෙනෙක් කියල දුන්නෙ නෑ
දෝනාත් එක හදන විදිහද ඕනෑ මම අනිවාර්යයෙන් දාන්නම්
අනේ අම්මෝ තේ කෝපි කොහොම බින්නෙයි මේව ලතා අක්කේ
තේ කෝ කෝෆි කෝ යකෝ
ස්තුතියි ඈ
ගහුවා...😐 මං දන්නවා🙋 හදන්න..කරුදුමුංගු දැන්මේ කුඩු කරලා හැබැයි.ගහුවා බොන්න ගන්නේ සූටි ඒවා තමා සීතල කාලෙට තමා ගහුවා වැඩිපුර පාවිච්චි කරන්නේ..ඒකේ ස්මෙල් එක මාර සුවදයි.
ඔව් ඔව් ගොඩක් ස්තුතියි
පැයගානක් අරව ප්ලෙ වුනා
ඒකනේ මලී ගොඩක් ස්තුතියි ඔයාට
7 like කොපි එකේ අමුතුම රසක් තියෙනවා ඇත්තේ නේද අක්කේ
ඔව් ඔව් රට ඉදි එක්ක නේ බොන්නේ
තුර්කිස් කොපි හදන හැටි දාන්න
Ok
හරිම පිළිවෙලට හැම දේම තියෙනවා...කෝපි එකනම් ගොඩක් සුවද ඇති.
ඒකනේ ඒකනේ ගොඩක් ස්තුතියි
බොමු එහෙනම් අරාබි කෝපි එකක් 🙏
ඒකනේ ඒකනේ බොමු බොමු ගොඩක් ස්තුතියි
ගවුව වලට කුරැදු දන්නේ නැනේ කොප්යි හෙලුයි සප්රානුයිනේ දාන්නේ
එක එක්කෙනා එක එක විදිහටනේ තේ කෝෆී හදන්නේ ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බැලුවට
එනසාල් එක්ක හදන අරාබි කොෆී එක හරිම සුවදයි නේද අක්කේ මාත් බීල තියනව මෙහෙ බීච් අයිනෙ තියාගෙන අරාබි ගැහැනු කට්ටිය විකුනනව..රට ඉදි එක්ක තමයි විකුනන්නෙ අපිත් බොනව ඉතිo රසට වඩා සුවදට තමයි මම කැමතිම
ඒකනේ ගොඩක් සුවදායි මේ ගෙවල්වල හැමදාම හදන්න ඕනී ගොඩක් ස්තුතියි ඔයාට
ඔන්න යාලුවා මමත් ආව 👍👍😘😘 නියමයි මේ තේ කෝපි හදන විදිය අමුතුම වැඩක් 👍👍😘 ජයවේවා
mamath awa coffe aka bonna niyamai aaaa suba dawasak akkey
ගොඩක් ස්තුතියි බාෂී
ගොඩක් ස්තූතියි අක්කේ ගොඩක් වටිනව..ජයවේවා ඔයාට අක්කේ පරිස්සමට ඉන්න සුභ දවසක් ඔයාට
ගොඩක් ස්තුතියි මලී
Godak watina widiyo ekak api wagage arabi ratawala inna nawaka inta oyata thawath de wal karanna sakthiya dairaya labewa budusarani
Godak hodayi oyage vidiyo ak mamth ann inne kuwet
coffee ekakata mama th awa akka. niyamai video eka. akkagen hamadama watina videos
ගොඩක් ස්තුතියි වික්ටෝරියා තෙරුවන් සරනයි ඔයාට
හරි ආසයි Coffe බොන්න.Thanks for sharing friend.👍👍
ඒක නෙවෙයි එක ෂෝට් විඩියෝ එකක් නේද තියෙන්නේ ටිකක් දික විඩියෝ එකක් දාන්න කෝ
සුපිරි කෝපි එකක් බොන්ඩ මමත් ආවා 🍮️🍮️
ගොඩක් ස්තුතියි ඔයාට
Akka mamath fast time kuwait anna inna hama gadarama uayanna onida mama uayanna danna
නියමයිනේ සුභ රාත්රියක් වේවා
ගොඩක් ස්තුතියි සිහින
Hmmmm harima watina videowak ❤❤
අදත් වටිනා විඩියෝ එකක් ❤
ගොඩක් ස්තුතියි
ලස්සන ලස්සන භාජන ටිකකුත් දැකගත්තා..සුභ දවසක් අක්කට. බුදු සරණයි
ඔව් ඔව් මල්ලී ඒ චුට් කෝප්ප වල තමයි මෙයාලා තේ කෝෆි බොන්නේ ගොඩක් ස්තුතියි මල්ලී
සමහර විට මල්ලී ඔයා විතරයි වෙන්නන ඇති විඩියෝ එක අන්තිම වෙනකල් බලන්න ඇත්ත්තේ ගොඩක් ස්තුතියි ඈ
@@mykitchenlife5122 මමනම් අවංකව වීඩියෝ එක සම්පූර්ණයෙන් බලනවා අක්කේ. වැඩපලේ වැඩ අතරතුර නම් සම්පූර්ණයෙන් ප්ලේ කරලා හරි සහයෝගය දෙනවා කාටත්..
Onna math awa sahodariya rasama rasa te ekak
ගොඩක් ස්තුතියි ඔයාට
niyamai akke
ගොඩක් ස්තුතියි
Wow..... දවසක මේ චැනල් එක cooking channel අතරින් හොද තැනකට එනවා....
ගොඩක් ස්තුතියි
ඔයාගේ ආසිර්වාදයට ගොඩක් ස්තුතියි
සුබ දවසක් වේවා තෙරුවන් සරනයි
නියමායි😍 keep it up..
නියමයි අක්කේ ඔන්න ☕ බොන්න මමත් ආවා 👍
බොමු බොමු කවි ගොඩක් ස්තුතියි
Godak sthuthi akke
❤❤
ගොඩාක් රසයි වගේ අපිටත් ඕනී 😋☕
❤❤
විසි එක කැමැත්ත දීලාම එකතු උනා අක්කො...
ගොඩක් ස්තුතියි ඈ
විශේෂයෙන් අරාබි රටක සේවයට යන්න ඉන්න සහෝදරියන්ට ගොඩක් වැදගත් වීඩියෝවක් මේක.
ඒකනේ ඒකනේ සියසර ගොඩක් ස්තුතියි
Mamath godaak asayi akke
එහෙමද කෝෆි ටිකක් බොමු නේ ගොඩක් ස්තුතියි
ඒක නියමයිනේ
ආනේ ඉසිවරය ඇවිත් ගොඩක් ගොඩක් ස්තුතියි
නියමයි එක
ගොඩක් ස්තුතියි
Nice preparation Sis 👌💖💖
Tanks my friens
මං හරි ආසයි අක්කා හදපු පාටට කෝෆි බොන්න..
ඔක්කොම බැලුවා අක්කෝ...පරිස්සමින් කල්පනාවෙන් වැඩ කරගන්න බුදුසරණයි අක්කා..සුබ රාත්රියක්
ගොඩක් ස්තුතියි වස්තු
අරාබි තේ කෝෆි බීල යන්න ඔන්න මාත් ආව..ලතා අක්කේ ..😁😁👍👍
තැන්කූ තැන්කූ
Akke 👍❤😍
ගොඩක් ස්තුතියි රෂ්මි ඔයා චැනල් එකක් හදන්නකෝ
Good job
Tanks my friens
This coffee is same our coffee.but colour is diferent . 👍
Tanks my friens
අක්කෙ ඔයා සතුටින් පරිස්සමින් නේද ඉන්නෙ..තෙරුවන් සරණයි සුභ දවසක් වේවා..👍❤🌹
මම හොදින් ඉන්නවා ගොඩක් ස්තුතියි ඔයාට
Oya damme karada mungu ata newe enasal neda
Nice sharing.
ගොඩක් ස්තුතියි අරන
Me coffee email bonnet na mehe Kuwaitiyo un bonne Turkish eka
Supiriyak ..
තැන්කූ තැන්කූ
මම මෙහෙම බීලා නෑ .... ඔක්කොම බලනවා අක්කේ .. සුබ රාත්රියක් ..😊💛
ඒකනේ ඒකනේ ආර්ට් ගොඩක් ස්තුතියි
L34 is time to drink Coffee
රසයි රසායි❤❤
ගොඩක් ස්තුතියි බන්ඩිය
Niyamai ❤️✌️
ගොඩක් ස්තුතියි
Akkka mm dawal welawaka aye ennm hada arabi the hadana widiha balanna...😍😍😍😍😍
හරි වස්තු ගොඩක් ස්තුතියි
සුභ දවසක් අක්කේ බුදු සරණයි
ගොඩක් සරනයි
මමත් අාවා මටත් චායි ගහුවා ඔා හොදේ සුභ රාතිුයක් වේවා අක්කේ තෙරැවන් සරණයි ඔයාට 🙏🙏❤👍
හා හා ඇන්වින් එන්න තේ බොන්න ගොඩක් ස්තුතියි ඇන්වින්
Ape ගෙදර සප්රන් පොඩ්ඩක් දානවා අක්කේ තේ walatai කොපි walatai etakota ගොඩක් rasai ❤
ඔව් සමහර වෙලාවට සපරාන් දානවා සමහර වෙලාවට එනසාල් දානවා ගොඩක් ස්තුතියි ඔයාට
නොදැන අරාබියට ඇවිත් දුක් විදිනවට වඩා යමක් දැනගන එන එක ගොඩක් වටිනව නේද අක්කේ ඇත්තටම මේව ඉතිo අනිවාර්යයෙන් ගෙදරක වැඩට එන කෙනෙක් දැනගන ඉන්නම ඕනි දෙයක් කියල තමයි මටනම් හිතෙන්නේ ගොඩක් හොඳයි වීඩියෝ එක හැමදාමත් වගේ බුදුසරනයි සුබ දවසක් අක්කේ පරිස්සමෙන් වැඩ කරන්න හොඳේ
ගොඩක් ස්තුතියි සීපෝ ඔයාට
නියමයි අක්කේ 👍👍
ගොඩක් ස්තුතියි
හදන්න හදන්න මමත් ආවා
අනිවාර්යයෙන් පෝලිමේ ඉන්න වස්තු ගොඩක් ස්තුතියි ඔයාට
මොනරටෙද ඉන්නේ ඔයාල .කුවේට් ද.
ඔව් කුවේට් වල
Good morning akka....... අාදරෙයි.....💖💖🌷
ගුඩ් මෝණින් වස්තු ගොඩක් ස්තුතියි
තැන්කියු අක්කි
❤❤
ජයවේවා අක්කේ 👍👍👍
ගොඩක් ස්තුතියි මියුසික්
චායි රසයි😋
තැන්කූ තැන්කූ
තේ හදලා සීනී දානවද
මෙහේ කොෆී බොන්නේ බඩ පිරෙන්නනේ. හොද වීඩියෝවක්.
ගොඩක් ස්තුතියි nc
👍👍👍👍👍
තැන්කූ තැන්කූ
ඔයාට අල්ලා දෙවිපිහිටයි අක්කෙ 👍
❤❤
ලතා අක්කේ 🙄🤗
😍😍
ගොඩක් ස්තුතියි කපුටා
Theruwan saranai akke
තෙරුවන් සරනයි සීඑම් ගොඩක් ස්තුතියි
Like 37
Tanks my friens
2like බලන ගමන් අක්කේ මටත් කෝපි ඕනේ😫
මලී ගොඩක් ස්තුතියි
41..like niyami 😍
ගොඩක් ස්තුතියි ටැටූ
Good evening 🌆
මාලී ගුඩ් මෝණින් වස්තු
Teruwan saranai
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
👍👍👍
ගොඩක් ස්තුතියි
මටත් ඕනෑ
අනේ මේ දෙනවා ගොඩක් ස්තුතියි මගේ විඩියෝ බලන්න ආවට
Adanawa vitharada matath ekak denna
රුක්මාල් අනිවාර්යයෙන් දෙනවා ගොඩක් ස්තුතියි රුක්මාල්
Watina video wak
Like 30👍❤
ගොඩක් ස්තුතියි
අපිට කිරි තේ හදන විදියට දන්න
ඕකේ ගොඩක් ස්තුතියි
රත්තරන් පෝච්චියේ හදපු අමුතු කෝපි එකක් බොන්න ආවෙ අක්කේ . සුභ දවසක් වේවා 🌷
ඒකනේ ඒකනේ සනා ගොඩක් ස්තුතියි
තේ එකට කහට වැඩියිවගේ නැද්ද අක්කේ
මෙයාලට එහෙම තමයි ඕනෑ සීපෝ
💓💓💓😍
Tanks my friens
Good voices good fans good good good for of good for voices voices fans good for of
13❤️👋
තැන්කූ තැන්කූ
කොෆි එකක් බොන්න මමත් ආවා අක්කේ ✋✋
හරි බොමු බොමු ගොඩක් ස්තුතියි
@@mykitchenlife5122 😜😜
Bomuda gawuwa akak
බොමු බොමු ගහුවා ගොඩක් ස්තුතියි ඈ
කෝපි....ඉතාමත්ම රසවත් පානයක්
ඒකනේ ik කිචන් ගොඩක් ස්තුතියි
මෙහෙටත් එකක් ෴ගවුවා චායි෴
හා කෝ හා කෝ අනිවාර්යයෙන් දෙන්නම්කෝ බේබ්
අනේ මටත් තේ එකක් ඕනී අම්මේ..
හපොයි දෙන්නම් කෝ පුතා ගොඩක් ස්තුතියි
ඉන්දියානු අයත් ඔයවගේ තේ හදනවා නේ අක්කා
ඔව් ඉන්දියාවේ අය හකුරු ඉගුරු දාලා තේ හදනවා රසයි
ගොඩක් ස්තුතියි
ඔව් ඔව් එයාල හකුරු ඉගුරු දාලා තේ හදනවා ගොඩක් රසවත් ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි
@@mykitchenlife5122 ❤
හින්දි භාෂාවෙත් තේ වලට කියන්නෙ චායි නේද🤔
අරබියෙනුත් චායි කියලා කියනවා මල්ලියෝ ...
ඔව් ඔව් හින්දි අය කියනවා චායි කියලා ගොඩක් ස්තුතියි
@@vishwayapura7025ගුඞ්මෝනින් මලීෂා අක්කේ 🙋♂️ ......ඵහෙමද අක්කේ මම දැනන් හිටියෙනෑ🙈🙈
අරාබි ෂායි හින්දි චායි
බලමු ඒකත් බීලා කොහොමද කියලා
ඔව් ඔව් බීලා බලන්න ගොඩක් ස්තුතියි
Bomu bomu 😛😛😛
ගොඩක් ස්තුතියි රන්දික
Jordan වල කියන්නෙ අහුවෙ කියල.
අක්කෙ මාත් ආවා තේ ටිකක් බීලා යන්න...
මේ දවස්වල ලංකාවෙ අපිට කිරිපිටි හිගයක්. කිරි බොන්න විදිහක් නෑ ..