Grade 5 Scholarship Exam| පහේ ශිෂ්‍යත්ව විභාගය| පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 61 සිට 80 ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්
    අද ප්‍රශ්න 61 සිට 80 ට
    5 ශිෂ්‍යත්වයට අදාල අනෙකුත් links,
    ප්‍රශ්න 01 සිට 20 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 21 සිට 40 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 41 සිට 60 ට - • Grade 5 Scholarship Ex...
    ආදරණීය දුවේ පුතේ , ආදරණීය දෙමව්පියනි,
    අපි මේ වීඩියෝ වලින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරය බහු වරණ ප්‍රශ්න 5000 ක් ඔයාලට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
    දෙමව්පියනි, එක වීඩියෝ එකක් අවම තුන්වතාවක් නැරඹූ විට එහි අඩංගු ප්‍රශ්න සහ පිළිතුරු නිරායාසයෙන්ම දරුවාගේ මනසෙහි තැන්පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් පුද්ගල මනස සම්බන්ධව විද්‍යාත්මක සංසිද්ධියක්.
    දරුවන් පුරුදු පරිදි පාඩම් කටයුතු වල යෙදිලා එයාලගේ මනස විඩාවට පත් වූ වෙලාවට, එම කාලය ද උපරිම ලෙස ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමට මෙම වීඩියෝ යොදා යොදාගන්න පුළුවන්.
    මේක වෙනස් ක්‍රමයක්. එක වීඩියෝ එකක ප්‍රශ්න විස්සක් අඩංගු වෙනවා. ඒ ප්‍රශ්න විස්ස සඳහාද ගතවන කාලය දරුවාගේ මනසට බරක් නොවන ලෙසට යොදා ගෙන තියෙනවා. ඉතින් මේක game එකක් වගේ play කරන්න පුළුවන්. දරුවන් මේකට විනෝදයෙන් සහභාගී කරවන්නත් පුළුවන්.
    ඉතින්, දරුවන්ට මේ game එක play කරන්න දෙන්න ඕනේ එයාලා පුරුදු විදිහට විදිහට පාඩම් කරලා කම්මැලිවුනාම ඒක brake කරගන්න. මේ game එක දෙතුන්පාරක් කරද්දී ඔයාලටම තේරෙයි මේකේ තියන නිවැරදි පිළිතුරු ටික නොදැනුවත්වම දරුවන්ගේ මනසට ගිහිල්ලා කියලා. අපි මේකෙන් බලාපොරොත්තුවෙන්නේත් ඒ ටිකම තමයි.
    හැමවෙලාවෙම මේ game එක play කරන්න කලින් අංක ලියපු කොලයක් තියාගෙන අනුමාන කරන පිලිතුරු සටහන් කරගෙන අන්තිමට ඔයාහරි වැරදි විශ්ලේෂණය කරගන්න. එතකොට ඔයා මේ game එක කීපවරක් කරද්දී දරුවන්ගේ සාර්ථකත්වය ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙනවා.
    ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා එකේ සත්‍යතාවය තේරුම් ගන්න. හැමදාම කරදරයක් විදිහට සලකපු විභාග වලට මේ වගේ ක්‍රම මඟින් දරුවන්ව විනෝදයෙන් සහභාගි කරවන්න පුළුවන් කම ලැබෙනවා.
    එහෙනම්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා...!
    හොඳට මතක තියාගන්න "ඔබේ ජයග්‍රහණය රඳාපවතින්නේ ඔබේ උත්සාහය මතයි".
    #පහේශිෂ්‍යත්වවිභාගය
    5 වසර පරිසරය, 5 ශ්‍රේණිය පරිසරය ශිෂ්‍යත්ව විභාගය, 5 වසර ශිෂ්‍යත්ව විභාගය, පහේ ශිෂ්‍යත්වය, ශිෂ්‍යත්ව ගණිත ගැටලු, ශිෂ්‍යත්වය, පහේ ශිෂ්‍යත්ව විභාගය, පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්, අද ප්‍රශ්න 61 සිට 80 ට, grade 5 scholarship exam, grade 5 scholarship exam sri lanka paper, grade 5 scholarship exam past papers,grade 5, shishyathwaya,pahe shishyathwaya, 5 shishyathwa padam, shishyathwaya hari lesi 2022, ශිෂ්‍යත්ව විභාගය, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, මෙවර ශිෂ්‍යත්ව විභාගය, shishyathawa, shshyathwaya 2022, shishyathwa vibagaya
    O/L විභාගයට අදාල අනෙකුත් links,
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Buddhism M.C.Q Pap...
    • O/L Buddhism M.C.Q Pap...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • Video
    • O/L History M.C.Q Pape...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Drama & Theatre M....
    • O/L Drama & Theatre M....
    • O/L Sinhala Language a...
    • O/L Sinhala Language a...

ความคิดเห็น • 149

  • @denumenlakshapathi
    @denumenlakshapathi  ปีที่แล้ว +17

    මේ video එක වැදගත්, ප්‍රයෝජණවත් කියලා හිතනවානම් subscribe කරන්න, like කරන්න, share කරන්න. හැමදෙනාටම ජය වේවා...! "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි".

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +13

    20/20Oshini💯

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ආ....ඔෂිනි දුවට මේකටත් 20/20. මට හරිම සතුටුයි වගේම ඔයාගැන හරිම ආඩම්බරයි. මගේ දුවට හදවතින්ම සුබපතනවා. දිගටම උනන්දුවෙන්න. ඔයාගේ අනාගතය අනිවාර්‍යයෙන්ම සාර්ථක වෙනවාමයි. ජයවේවා...!

  • @rathnayakanadeesha8566
    @rathnayakanadeesha8566 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් .අනිත් විෂයන් වලටත් කරන්න පුළුවන් නම් වටිනවා.👍👍👍

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +2

      පරිසරය ප්‍රශ්න 5000 ඉදිරිපත් කරලා අවසන් වූ විගසම අනිත් විෂයන් පටන් ගන්නවා. දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

    • @NadeeshaSubhashini-t5p
      @NadeeshaSubhashini-t5p 8 วันที่ผ่านมา

    • @NadeeshaSubhashini-t5p
      @NadeeshaSubhashini-t5p 8 วันที่ผ่านมา

      ​😢😮@@denumenlakshapathi

    • @AyeshaWedage-t8z
      @AyeshaWedage-t8z 5 วันที่ผ่านมา

      1:49 2:12 2:12 2:12 2:12 2:12 2:12 2:13 2:15 2:15 2:15 2:15 2:15 2:17 2:17 2:17 2:18 2:18 2:18 2:18 2:18 2:18 2:18 2:18 2:20 2:21 2:21 2:21 2:22 2:22 2:22 2:23 2:23 ​@@denumenlakshapathi

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +9

    👩🏻‍🎓👩🏻‍🎓👍👍👍

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +10

    20/16. 👍👍✨️

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @chamilarajakaruna8792
    @chamilarajakaruna8792 3 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ❤❤ 20/15 🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  3 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. ඔයාට ජයවේවා....

  • @sarojanedasanayake8977
    @sarojanedasanayake8977 ปีที่แล้ว +8

    Mage18/20 ක් 👍

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, මට හරිම සතුටුයි ඔයාගේ උත්සාහය සහ සාර්ථකත්වය ගැන. වැරදුණු ප්‍රශ්ණ 2 ගැන අයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. ඔයාගේ උත්සාහයට ඔයාට ජය හිමිවෙනවාමයි. මගේ සුබපැතුම්...!!!

  • @gayashanthony3156
    @gayashanthony3156 7 หลายเดือนก่อน +3

    Very thanks teacher

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @myvoice7535
    @myvoice7535 ปีที่แล้ว +4

    20/18 Nethuli Nethasa

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      නෙතුලි දුවේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 2 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @chalaniraveendra1083
    @chalaniraveendra1083 ปีที่แล้ว +4

    20/17 20/14

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඔයාල ගත්ත ඔය ලකුණු හොඳටම ප්‍රමාණවත්. හැබැයි වැරදුන ප්‍රශ්න නැවතත් බලන්න වෙනවා. එහෙම් කරලා ඒවාගේ නිවැරදි පිළිතුරු මතකයේ රැඳුනාම ආයිත් මට කියන්න. ඔයාලාට සුබපතනවා. පුතේ ඔයාලාගේ නම් සහ ඉන්න දිස්ත්‍රික්කය කියන්න පුළුවන්නම් මම වඩාත් සතුටුයි.

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +3

    good

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව දිරිමත් කලාට ගොඩාක් ස්තූතියි. ජයවේවා....!

  • @amithaperera5801
    @amithaperera5801 ปีที่แล้ว +5

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ ඔයාට ජයවේවා ... .!!! ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි".

    • @rusiruherath7388
      @rusiruherath7388 ปีที่แล้ว +2

      @@denumenlakshapathi රුසිරු

  • @anlakallora4006
    @anlakallora4006 ปีที่แล้ว +5

    20/19 අප්සරා දෙව්මිණි. ගම්පොල

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අප්සරා දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @neelneel1541
    @neelneel1541 11 หลายเดือนก่อน +2

    😊සසමම

  • @NirmalaAnthony-hu9xw
    @NirmalaAnthony-hu9xw 7 หลายเดือนก่อน +2

    Thank you teacher 🙏❤️

    • @NirmalaAnthony-hu9xw
      @NirmalaAnthony-hu9xw 7 หลายเดือนก่อน +2

      im anodhya

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @indikawijekoon9584
    @indikawijekoon9584 8 วันที่ผ่านมา +1

    Good 🎉🎉🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @senethmahewage12
    @senethmahewage12 4 หลายเดือนก่อน +1

    Maru prashna

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුනාට පුතාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයෙන් ජයම වේවා...!

  • @KaveeshaKavi-xu5yu
    @KaveeshaKavi-xu5yu 8 วันที่ผ่านมา +2

    Supiri😊❤❤❤❤😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @DineshaLasadari
    @DineshaLasadari 2 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @AmayaSanjalee
    @AmayaSanjalee 3 วันที่ผ่านมา +2

    20/20❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @user-vy4jl1sp2y
    @user-vy4jl1sp2y 2 หลายเดือนก่อน +1

    Good job this is very nice

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @sakunthalakorathota606
    @sakunthalakorathota606 2 หลายเดือนก่อน +2

    මම හරි ආසයි දැනුමෙන් ලක්ෂපති එකට😊😊😊😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +4

    20/20 hasheen💯

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      හශීන් පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි.

  • @rusiruherath7388
    @rusiruherath7388 ปีที่แล้ว +2

    2

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි". ජයවේවා....!

  • @senethmahewage12
    @senethmahewage12 4 หลายเดือนก่อน +1

    Maru prashna 😊❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුනාට පුතාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයෙන් ජයම වේවා...!

  • @user-zh6jx4kg4u
    @user-zh6jx4kg4u 5 วันที่ผ่านมา +2

    20/19

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @dulinanehan4704
    @dulinanehan4704 11 หลายเดือนก่อน +1

    සුපිරි 😊😀😊😀😊😀

  • @nilukakumari7228
    @nilukakumari7228 2 หลายเดือนก่อน +2

    20/20❤❤❤❤❤❤❤❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @user-vy4jl1sp2y
    @user-vy4jl1sp2y 2 หลายเดือนก่อน +1

    👍☺️

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @punsaraniadithya
    @punsaraniadithya หลายเดือนก่อน +1

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ස්තූතියි. ඔයාට ජයවේවා..!

  • @DineshaLasadari
    @DineshaLasadari 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @gwajith9794
    @gwajith9794 3 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරිය්😮😮😮

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @harshikaharshika4478
    @harshikaharshika4478 ปีที่แล้ว +2

    ඉනුකි 20/20 ස්තුතියි ටීචර්

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඉනුකි දුවේ. මට ගොඩක් සතුටුයි ඔයාගේ සාර්ථකත්වය ගැන. ශිෂ්‍යත්වයට තව ටික දවසයිනේ. ඒ නිසා තවත් උනන්දුවෙන්න. ඔයාට හදවතින්ම සුබපතනවා...!

  • @danushkakumara6489
    @danushkakumara6489 หลายเดือนก่อน +1

    3

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ස්තූතියි. ඔයාට ජයවේවා..!

  • @shanilkapathum2050
    @shanilkapathum2050 ปีที่แล้ว +2

    20 / 20 shanilka

    • @shanilkapathum2050
      @shanilkapathum2050 ปีที่แล้ว +1

      😀

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ශනිල්කා දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”. දුවේ, ඔයා ඉන්න පළාතත් පුළුවන්නම් අපිට කියන්න.

  • @dilanranathunga8792
    @dilanranathunga8792 5 หลายเดือนก่อน +2

    80/76

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @agsusirinanda4117
    @agsusirinanda4117 28 วันที่ผ่านมา +1

    😊hody

    • @denumenlakshapathi
      @denumenlakshapathi  27 วันที่ผ่านมา

      අපිත් එක්ක සම්භන්ධ වුනාට ගොඩක් ස්තූතියි. ජයවේවා...!

  • @sajeewanirajapakshe1701
    @sajeewanirajapakshe1701 2 หลายเดือนก่อน

    Thanks teacher

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @NadeeshaSubhashini-t5p
    @NadeeshaSubhashini-t5p 8 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @NadeeshaSubhashini-t5p
      @NadeeshaSubhashini-t5p 8 วันที่ผ่านมา

      6:50 6:51 6:52 6:53 6:53 6:53 6:54 6:55 6:55 6:55 6:55 6:56 6:56 6:56 6:56 6:57 6:57 6:57 6:57 6:58 6:58 6:58 6:58 6:59 6:59 6:59

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @simansrilal9913
    @simansrilal9913 ปีที่แล้ว +1

    3න

    • @simansrilal9913
      @simansrilal9913 ปีที่แล้ว +1

      3නය

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @MaheshikaDilrukshi-se6yl
    @MaheshikaDilrukshi-se6yl 2 หลายเดือนก่อน +1

    20/19 මම ගිමාලි .

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!

  • @sameerasampath3154
    @sameerasampath3154 ปีที่แล้ว +2

    20/14

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ගොඩක් සතුටුයි. වැරදුණු ප්‍රශ්ණ 6 ගැන ආයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. දිගටම උත්සාහ කරලා 20 න් 20 ම අරගෙන ආයිත් අපිට කියන්න. ඔයාට ජය වේවා...!

  • @ishankaanuradha9041
    @ishankaanuradha9041 20 วันที่ผ่านมา +1

    මම තේෂකී ..❤මටත් 20/20😊😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 วันที่ผ่านมา

      මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයපතනවා...!

  • @asokaherath8088
    @asokaherath8088 ปีที่แล้ว +1

    Oyata. Godak. Stutiy

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි". ජයවේවා....!

  • @sanjeewajayathilaka5712
    @sanjeewajayathilaka5712 ปีที่แล้ว +2

    Dulin 20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      දුලින් පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”.

  • @user-bn5oz9ww1k
    @user-bn5oz9ww1k 7 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ ගොඩක් .ව්ටිනවා..... රචනා ගැනත් වැඩ සටහන් කරලා.තියෙන්වද

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @kumarapriyantha4256
    @kumarapriyantha4256 ปีที่แล้ว +1

    14

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      පුතේ, ගොඩක් සතුටුයි. වැරදුණු ප්‍රශ්ණ 6 ගැන ආයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. දිගටම උත්සාහ කරලා 20 න් 20 ම අරගෙන ආයිත් අපිට කියන්න. ඔයාට ජය වේවා...!

    • @rusiruherath7388
      @rusiruherath7388 ปีที่แล้ว +1

      @@denumenlakshapathi 2

  • @DineshaLasadari
    @DineshaLasadari 2 หลายเดือนก่อน

    🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @nirmalamalkanthi7398
    @nirmalamalkanthi7398 ปีที่แล้ว +1

    20/

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ ඔයාට ජයවේවා ... .!!! ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි.

  • @DineshaLasadari
    @DineshaLasadari 2 หลายเดือนก่อน +2

    19/19 😊😊😊😊😅

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @shamalikaniroshani7178
    @shamalikaniroshani7178 ปีที่แล้ว +1

    අකිත 20/14

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අකිත පුතේ, මට හරිම සතුටුයි ඔයාගේ උත්සාහය සහ සාර්ථකත්වය ගැන. වැරදුණු ප්‍රශ්න ගැන අයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. ඔයාගේ උත්සාහයට ඔයාට ජය හිමිවෙනවාමයි. මගේ සුබපැතුම්...!!!

  • @diyonradishka1937
    @diyonradishka1937 ปีที่แล้ว +1

    Diyon17

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඩියොන් පුතේ, ඔයා ටිකෙන් ටික ජයග්‍රහණයට යන බව පේනවා. මට හරිම සතුටුයි. ඔයාගේ උනන්දුවයි කැපවීමයි දිගටම තියා ගන්න. ඔයාට හදවතින්ම සුබපතනවා...

  • @MaheshikaDilrukshi-se6yl
    @MaheshikaDilrukshi-se6yl 2 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් .මේ වගේ වීඩියෝ දාන අයට ගොඩාක් පින් .❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!!!

  • @maduabeysiriwardane3298
    @maduabeysiriwardane3298 ปีที่แล้ว +1

    18
    LIMASHA methmini
    Gampola

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ලිමාෂා දුවේ, දිගටම උත්සාහ කරන්න. ඊලග වාරවලදී ඔයාට අනිවාර්යයෙන්ම 20න් 20ම ගන්න පුළුවන් වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +2

    20/20mama hasangi

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඔයාට ජයවේවා හසංගනී දුවේ... .!!! හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා, අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි". ජයවේවා....!

  • @janakawijyewardana6521
    @janakawijyewardana6521 9 วันที่ผ่านมา +1

    15 යි.😅😅

    • @denumenlakshapathi
      @denumenlakshapathi  17 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @user-bd6lw6db8u
    @user-bd6lw6db8u 2 หลายเดือนก่อน

    හලීමා70,80

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @manelkumari7008
    @manelkumari7008 ปีที่แล้ว +2

    Akke ganitha gatalu karannko akki

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      දැනට පරිසරයට තමයි වැඩි අවධානය යොමුකරලා තියෙන්නේ, ඉදිරියට බලමු. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @ushanihansika1721
    @ushanihansika1721 ปีที่แล้ว

    අපිට අදර්ශයක්

  • @wanababara
    @wanababara 3 หลายเดือนก่อน +1

    😂😂😂😅😅

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @user-pd5vq1gt8j
    @user-pd5vq1gt8j ปีที่แล้ว

    මම අශානි මට හොද දැනුම ක් ලැබුනා❤❤😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  11 หลายเดือนก่อน

      Thanks Ashani duwa....keep watching videos...

  • @SurangiDesilva-nl8ko
    @SurangiDesilva-nl8ko 22 วันที่ผ่านมา +2

    20/19

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 วันที่ผ่านมา

      මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයපතනවා...!

  • @user-yt5bt1jq9n
    @user-yt5bt1jq9n ปีที่แล้ว +2

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතා මේ ප්‍රශ්න 20ටත් ඉතාම සාර්ථකයි. මට හරිම සතුටුයි. පුතාට හදවතින්ම සුබපතනවා...!

  • @danushkakumara6489
    @danushkakumara6489 หลายเดือนก่อน +1

    3

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ස්තූතියි. ඔයාට ජයවේවා..!

  • @rusiruherath7388
    @rusiruherath7388 ปีที่แล้ว +1

    2

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි". ජයවේවා....!

  • @VishaniwathsalaLiyanaarachchi
    @VishaniwathsalaLiyanaarachchi 19 วันที่ผ่านมา +1

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 วันที่ผ่านมา

      මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයපතනවා...!

  • @pradeepajayasinghe2489
    @pradeepajayasinghe2489 หลายเดือนก่อน +1

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  27 วันที่ผ่านมา

      මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජය පතනවා...!

  • @matheeshapabasara
    @matheeshapabasara ปีที่แล้ว

    20 /20