Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්ව විභාගය|පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්| අද ප්‍රශ්න 141 සිට 160 ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්
    අද ප්‍රශ්න 141 සිට 160 ට
    5 ශිෂ්‍යත්වයට අදාල අනෙකුත් links,
    ප්‍රශ්න 01 සිට 20 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 21 සිට 40 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 41 සිට 60 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 61 සිට 80 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 81 සිට 100 ට - • Grade 5 Scholarship Ex...
    පසුගිය 2021 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට අදාල පරිසරය ප්‍රශ්න - • අද වීඩියෝ එකෙන් පසුගිය...
    ප්‍රශ්න 101 සිට 120 ට - • Grade 5 Scholarship Ex...
    ප්‍රශ්න 121 සිට 140 ට - • Grade 5 Scholarship Ex...
    ආදරණීය දුවේ පුතේ , ආදරණීය දෙමව්පියනි,
    අපි මේ වීඩියෝ වලින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරය බහු වරණ ප්‍රශ්න 5000 ක් ඔයාලට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
    දෙමව්පියනි, එක වීඩියෝ එකක් අවම තුන්වතාවක් නැරඹූ විට එහි අඩංගු ප්‍රශ්න සහ පිළිතුරු නිරායාසයෙන්ම දරුවාගේ මනසෙහි තැන්පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් පුද්ගල මනස සම්බන්ධව විද්‍යාත්මක සංසිද්ධියක්.
    දරුවන් පුරුදු පරිදි පාඩම් කටයුතු වල යෙදිලා එයාලගේ මනස විඩාවට පත් වූ වෙලාවට, එම කාලය ද උපරිම ලෙස ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමට මෙම වීඩියෝ යොදා යොදාගන්න පුළුවන්.
    මේක වෙනස් ක්‍රමයක්. එක වීඩියෝ එකක ප්‍රශ්න විස්සක් අඩංගු වෙනවා. ඒ ප්‍රශ්න විස්ස සඳහාද ගතවන කාලය දරුවාගේ මනසට බරක් නොවන ලෙසට යොදා ගෙන තියෙනවා. ඉතින් මේක game එකක් වගේ play කරන්න පුළුවන්. දරුවන් මේකට විනෝදයෙන් සහභාගී කරවන්නත් පුළුවන්.
    ඉතින්, දරුවන්ට මේ game එක play කරන්න දෙන්න ඕනේ එයාලා පුරුදු විදිහට විදිහට පාඩම් කරලා කම්මැලිවුනාම ඒක brake කරගන්න. මේ game එක දෙතුන්පාරක් කරද්දී ඔයාලටම තේරෙයි මේකේ තියන නිවැරදි පිළිතුරු ටික නොදැනුවත්වම දරුවන්ගේ මනසට ගිහිල්ලා කියලා. අපි මේකෙන් බලාපොරොත්තුවෙන්නේත් ඒ ටිකම තමයි.
    හැමවෙලාවෙම මේ game එක play කරන්න කලින් අංක ලියපු කොලයක් තියාගෙන අනුමාන කරන පිලිතුරු සටහන් කරගෙන අන්තිමට ඔයාහරි වැරදි විශ්ලේෂණය කරගන්න. එතකොට ඔයා මේ game එක කීපවරක් කරද්දී දරුවන්ගේ සාර්ථකත්වය ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙනවා.
    ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා එකේ සත්‍යතාවය තේරුම් ගන්න. හැමදාම කරදරයක් විදිහට සලකපු විභාග වලට මේ වගේ ක්‍රම මඟින් දරුවන්ව විනෝදයෙන් සහභාගි කරවන්න පුළුවන් කම ලැබෙනවා.
    එහෙනම්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා...!
    හොඳට මතක තියාගන්න "ඔබේ ජයග්‍රහණය රඳාපවතින්නේ ඔබේ උත්සාහය මතයි".
    #පහේ_ශිෂ්‍යත්ව_විභාගය
    5 වසර පරිසරය, 5 ශ්‍රේණිය පරිසරය ශිෂ්‍යත්ව විභාගය, 5 වසර ශිෂ්‍යත්ව විභාගය, පහේ ශිෂ්‍යත්වය, ශිෂ්‍යත්ව ගණිත ගැටලු, ශිෂ්‍යත්වය, පහේ ශිෂ්‍යත්ව විභාගය, පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්, අද ප්‍රශ්න 141 සිට 160 ට, grade 5 scholarship exam, grade 5 scholarship exam sri lanka paper, grade 5 scholarship exam past papers,grade 5, shishyathwaya,pahe shishyathwaya, 5 shishyathwa padam, shishyathwaya hari lesi 2022, ශිෂ්‍යත්ව විභාගය, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, මෙවර ශිෂ්‍යත්ව විභාගය, shishyathawa, shshyathwaya 2022, shishyathwa vibagaya, pahe shishyathawaya, shishyatawaya 2021, shishyathwaya past papers, shishyathwaya 2022 paper, denumen lakshapathi
    O/L විභාගයට අදාල අනෙකුත් links,
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Science M.C.Q Pape...
    • O/L Buddhism M.C.Q Pap...
    • O/L Buddhism M.C.Q Pap...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • Video
    • O/L History M.C.Q Pape...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Dancing (Udarata) ...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Music (Oriental) M...
    • O/L Drama & Theatre M....
    • O/L Drama & Theatre M....
    • O/L Sinhala Language a...
    • O/L Sinhala Language a...

ความคิดเห็น • 200

  • @denumenlakshapathi
    @denumenlakshapathi  ปีที่แล้ว +14

    මේ video එක වැදගත්, ප්‍රයෝජණවත් කියලා හිතනවානම් subscribe කරන්න, like කරන්න, share කරන්න. හැමදෙනාටම ජය වේවා...! "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි".

    • @kumarikumari8217
      @kumarikumari8217 ปีที่แล้ว

      ගොඩක් හොඳයි මේක පේපර් එකකට දෙන්න පුළුවන් ද

  • @saranihansika645
    @saranihansika645 ปีที่แล้ว +11

    Chanutha Nidasun
    18/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      චනුත පුතේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 2 ගැන නැවත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @maduabeysiriwardane3298
    @maduabeysiriwardane3298 ปีที่แล้ว +10

    14
    LIMASHA methmini
    Gampola

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ලිමාෂා දුවේ, අපිට ගොඩක් සතුටුයි ඔයා අපිත් එක්ක දිගටම ඉන්න එක ගැන. ඔයාගේ උත්සාහයට අපි සුබපතනවා. උත්සාහය තියෙනවානම් කවදාවත් වරදින්නේ නෑ. 14ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 6 ගැන නැවත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්.

  • @anlakallora4006
    @anlakallora4006 ปีที่แล้ว +6

    20/19 අප්සරා දෙව්මිණි / ගම්පොල

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අප්සරා දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @kanchanaketapearachchi4954
    @kanchanaketapearachchi4954 ปีที่แล้ว +10

    2ක් වැරදියි.

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      පුතේ, අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩක් සතුටුයි. ඔයගේ 18ක් හරි. මුලින්ම ඒ ගැන හිතලා සතුටුවෙමු. වැරදුණු ප්‍රශ්ණ 2 ගැන ආයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. දිගටම උත්සාහ කරලා 20 න් 20 ම අරගෙන ආයිත් අපිට කියන්න. ඔයාට ජය වේවා...!

    • @kumarapriyantha4256
      @kumarapriyantha4256 ปีที่แล้ว +1

      15

  • @user-qy5hv5jf8h
    @user-qy5hv5jf8h 2 หลายเดือนก่อน +5

    Dinad 19 garade 5🎉rambukkana🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ. ඔයාට ජයවේවා...

  • @LegaciesUnveiled40
    @LegaciesUnveiled40 หลายเดือนก่อน +4

    158/160 Thamodi sahanya Anuradhapura

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, තවත් උනන්දුවෙන්න. ඔයාට ජය පතනවා...!!!

  • @nisansalasadamali6317
    @nisansalasadamali6317 ปีที่แล้ว +5

    Mage duwa grade 2 ayath loku uthsahayak gannawa niweradi pilithura denna.godak hoda wedak.♥️

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඔබ තුමියට ගොඩාක් ස්තූතියි අපිත් එක්ක සම්බන්ධවෙලා අපිව දිරිමත් කරනවාට. දුව දිගටම මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ කරන්න. එතකොට එයා 5 ශ්‍රේණියට එනකොට මේ ප්‍රශ්න සහ පිළිතුරු ඉතාමත් හොඳින් එයාගේ මතකයට යනවා. මොකද මේක game එකක් විදිහට play කරන නිසා එයා ආසාවෙන් කරනවා වගේම පිළිතුරු එයා නොදැණුවතවම එයාගේ මතකයට යනවා. ඒ නිසා මේකට දරුවා 2 ශ්‍රේණියේ කියන එක ඒ තරම් බලපාන්නේ නැහැ. ඒ වගේම අපි ඉතාමත් ඉක්මණින් දරුවන්ට ආශාවෙන් ඉගෙනගන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි පාඩම් පෙළක් අරගෙන එනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. හැකිනම් තව දරුවන් අපිත් එක්ක සම්බන්ධ කරන්න. එතකොට අපිට මේ වැඩසටහන ඉතාමත් හොඳින් කරන්න ශක්තිය ලැබෙනවා. ඔබතුමියට නැවතත් ස්තූතිවන්ත වෙනවා. ජයවේවා...!

  • @sarathkumara854
    @sarathkumara854 ปีที่แล้ว +4

    20/20 අමීෂා නෙත්මි , මොනරාගල

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අමීෂා දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයා දිගටම උත්සාහවන්ත වෙන්න. දුවගේ උත්සාහය සහ කැපවීම ඉහලින්ම අගය කරනවා. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි.

  • @hildamaryceasar1402
    @hildamaryceasar1402 2 หลายเดือนก่อน +3

    17 hari geneth jayaweera gampaha district

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!

  • @sanjeewaseneviratne2939
    @sanjeewaseneviratne2939 ปีที่แล้ว +3

    20/20 Onaree Yeshika

  • @himalideepika6887
    @himalideepika6887 ปีที่แล้ว +4

    19/20 chathuri .rathnapure ..

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      චතුරි දුවේ, දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @chamilasujeewani6622
    @chamilasujeewani6622 5 หลายเดือนก่อน +3

    19/20 , viduni dinethma , gampaha

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි පුතේ. දිගටම ඉදිරියටම යන්න. ජයවේවා...!

  • @m.kidunil1119
    @m.kidunil1119 ปีที่แล้ว +4

    M. K. BINARI CHATHULKA EMBILIPITIYA 20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      බිනරි දුවේ, ඔයා මේකටත් 20/20ම අරගෙන තියෙනවා. මට හරිම සතුටුයි. දිගටම උනන්දුවෙන්න. ඔයාට සුබපතනවා....!

  • @ThiiniShashikala
    @ThiiniShashikala 2 หลายเดือนก่อน +4

    ලක්ශපති

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +5

    20/15. මගේ නම අමායා ....

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අමායා දුව අපිත් එක්ක දිගටම ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. 20/15 ලොකු ජග්‍රහණයක්. ඔයා වැරදුන 5 ගැන වැඩි අවධානය යොමුකරන්න. එතකොට ඊලඟ සැරේ මේ වීඩියෝ එක බලද්දි අනිවාර්යයෙන්ම 20/20 ගන්න පුලුවන් වෙනවා. ඔයාගේ උත්සාහයට සුබපතනවා දුවේ. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි". ජයවේවා....!

  • @helidewanmini3148
    @helidewanmini3148 ปีที่แล้ว +5

    16 හේළි

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      හේළි දුවේ, 16ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 4 ගැන නැවත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +5

    17හසංගි බදුල්ල

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +1

      හසංගි දුවේ, 17 හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 3 ගැන නැවත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @pathmithusharika3983
    @pathmithusharika3983 ปีที่แล้ว +3

    20/14
    නම : ගසුරි විහංසා
    දිස්ත්‍රික්කය : මාතර

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ගසුරි දුවේ, මට ගොඩාක් සතුටුයි ඔයාගේ උත්සාහය සහ කැපවීම ගැන. 6ක් වැරදුනා කියලා පොඩ්ඩක්වත් දුක්වෙන්න එපා. අපි වැරදි වැරදි තමයි වැරදි හදාගන්නේ. මේ වැරදුන ප්‍රශ්න නැවතත් බලන්න. එතකොට ඒවා වඩාත් හොඳින් ඔයාගේ මතකයට යනවා. දුවගේ උනන්දුව, උත්සාහය සහ කැපවීම ඉතාමත් ඉහලින් අගය කරනවා. දුවට හදවතින්ම සුබපතනවා...

  • @user-ll4xt9qz4b
    @user-ll4xt9qz4b 8 หลายเดือนก่อน +4

    හරි 17

    • @user-ll4xt9qz4b
      @user-ll4xt9qz4b 8 หลายเดือนก่อน

    • @denumenlakshapathi
      @denumenlakshapathi  7 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @gihanilakmali
    @gihanilakmali หลายเดือนก่อน +3

    4වැරදි නම ,saveesa sanali
    දිස්ත්‍රික්කය,ගම්පහ 😊😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, තවත් උනන්දුවෙන්න. ඔයාට ජය පතනවා...!!!

  • @dammikachandrapala1212
    @dammikachandrapala1212 ปีที่แล้ว +4

    20/20😀👍
    දිස්ත්‍රික්කය අම්පාර
    නම. සමිත ලක්ෂාන්

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      සමිත පුතේ ඔයාට ජයවේවා ... .!!! ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි"

  • @vidurabandara5627
    @vidurabandara5627 3 หลายเดือนก่อน +3

    ❤ මම මාණික්‍යා
    ❤මම 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා
    ❤මම දීවෙල
    ❤මට ලකුණු 18

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @sarojanedasanayake8977
    @sarojanedasanayake8977 ปีที่แล้ว +4

    මම ලෙක්ශා මගේ 16/20ක් 👍 මගේ දිස්ත්‍රික්කය කෑගල්ල

  • @S.M.NishanthiKumariNishanthi
    @S.M.NishanthiKumariNishanthi 23 วันที่ผ่านมา +1

    හොඳයි 😊😊😊💖💖💖👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුනාට ස්තූතියි. ජයවේවා...!

  • @user-yt5bt1jq9n
    @user-yt5bt1jq9n ปีที่แล้ว +4

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”.

  • @prarthanaloshanthi6534
    @prarthanaloshanthi6534 ปีที่แล้ว +4

    20/20 පූර්ණ තේජාන් පොළොන්නරුව ☺☺☺

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පූර්ණ පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි.

  • @gayangomas5936
    @gayangomas5936 3 หลายเดือนก่อน +2

    20/20 Monali Ahinsa
    Kaluthara

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @sunilamaranayaka1118
    @sunilamaranayaka1118 ปีที่แล้ว +3

    නම: රසිඳු සත්සර
    ගම:මහරගම
    20/19

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      රසිඳු පුතේ, දිගටම උත්සාහ කරන්න. ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි".

  • @user-ll4xt9qz4b
    @user-ll4xt9qz4b 8 หลายเดือนก่อน +4

    හරි 19 යි💝

    • @denumenlakshapathi
      @denumenlakshapathi  7 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @KanthiRupika-b6t
    @KanthiRupika-b6t 5 วันที่ผ่านมา +1

    තමෝද් නිම්සර
    19/20
    ගම්පහ ❤❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +7

    ගොඩක් හොදයි ...👍👍👍

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +2

      අපිත් එක්ක දිගටම ඉන්න එක ගැන ගොඩාක් ස්තූතියි. ජයවේවා...!!!

  • @irushishalina3852
    @irushishalina3852 ปีที่แล้ว +4

    Irushi shalina' gampaha' 18.

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඉරුෂි දුවේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 2 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. දුවගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @darkangle6988
    @darkangle6988 หลายเดือนก่อน +2

    20/15❤❤❤රවීශාතත්ස

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, තවත් උනන්දුවෙන්න. ඔයාට ජය පතනවා...!!!

  • @vvh2657
    @vvh2657 หลายเดือนก่อน +2

    1 වෑරදි /දකුණු පළාත /සදෙව්❤❤😊

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, තවත් උනන්දුවෙන්න. ඔයාට ජය පතනවා...!!!

  • @hildamaryceasar1402
    @hildamaryceasar1402 2 หลายเดือนก่อน +3

    17 hari

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!

  • @ireshachathurangi1540
    @ireshachathurangi1540 ปีที่แล้ว +7

    20/20
    Disthrikkaya Gampaha
    Name. Hasandi Shawenya

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว +2

      හසන්දි දුවේ, පුතේ ඔයාට ජයවේවා ... .!!! ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි.

    • @ThiiniShashikala
      @ThiiniShashikala 2 หลายเดือนก่อน

      පිස්සු පිස්සු පිස්සු පිස්සු ​@@denumenlakshapathi

  • @randimapalliyaguru4300
    @randimapalliyaguru4300 4 หลายเดือนก่อน +2

    15/20 sithuka dinuth meegoda

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි පුතේ. දිගටම ඉදිරියටම යන්න. ජයවේවා...!

  • @amilanuwan6404
    @amilanuwan6404 หลายเดือนก่อน +4

    මගේ නම හන්සිකා මට ලකුණු 160/130

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน +1

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!

  • @crickthimiya3419
    @crickthimiya3419 ปีที่แล้ว +3

    මගේ නම කෞශල්‍ය මගේ 20/18 හරි මගේ දිස්ත්‍රික්කය ගම්පහ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      කෞශල්‍ය පුතේ, 18ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 2 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. ඔයාට ජයවේවා....!

  • @dilanranathunga8792
    @dilanranathunga8792 5 หลายเดือนก่อน +3

    160/156🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊 1:18

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +4

    ❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @DayadilaniSamaranayaka-vf5cy
    @DayadilaniSamaranayaka-vf5cy ปีที่แล้ว +2

    17

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +4

    Oshini 20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ඔෂිනි දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”.

  • @wimalathushari5375
    @wimalathushari5375 2 หลายเดือนก่อน +2

    senulaka 15

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @KanthiRupika-b6t
    @KanthiRupika-b6t 5 วันที่ผ่านมา +1

    තමෝද් නිම්සර
    19/20
    ගම්පහ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @himalipriyadarshani4033
    @himalipriyadarshani4033 ปีที่แล้ว +3

    Mage okkoma hari teacher

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. පුතේ, ඊලඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි කියලා එවන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාලගේ යහපත වෙනුවෙන් තවත් වැදගත් වැඩසටහන් කීපයක්ම කරන්න අපි සැළසුම් කරගෙන යනවා. ඔයාට ජයවේවා...!

  • @chalaniraveendra1083
    @chalaniraveendra1083 ปีที่แล้ว +3

    20/15 20/11

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      මම ඔයාලාට හදවතින්ම සුබපතනවා. ඔය උත්සාහය දිගටම තියාගන්න. ඔයාලාට ඉදිරියටම යන්න පුළුවන්. ජයවේවා...!

  • @wasanthihewamaddumage6914
    @wasanthihewamaddumage6914 10 วันที่ผ่านมา +2

    ❤❤❤ ටීචර් මන් 20/20❤❤❤❤❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @user-od2zr5ud4w
    @user-od2zr5ud4w 2 หลายเดือนก่อน +2

    2ක් වැරදි යි මම තෙදුනි විහංසා

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      තවත් උනන්දුවෙන්න. ඔයාට ජයවේවා....!!!

  • @SumedaSamarasiri
    @SumedaSamarasiri 20 ชั่วโมงที่ผ่านมา +1

    141/162❤ මඑ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @DineshaLasadari
    @DineshaLasadari 2 หลายเดือนก่อน +1

    20/20🏆️🏆️🏆️🏆️

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @ChathurikapriyangiJayawa-kz1le
    @ChathurikapriyangiJayawa-kz1le 7 หลายเดือนก่อน +2

    17 shaluka mihisara galle

    • @denumenlakshapathi
      @denumenlakshapathi  7 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. ජයවේවා....!

  • @waru50
    @waru50 3 หลายเดือนก่อน +1

    Hiiiiiiiiiiii iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @kavindamadusanka7806
    @kavindamadusanka7806 ปีที่แล้ว +1

    19 teacher

  • @hettiarachchisunethra7223
    @hettiarachchisunethra7223 21 วันที่ผ่านมา +1

    16❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 วันที่ผ่านมา

      මට ගොඩක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයපතනවා...!

  • @susanthamabarana1299
    @susanthamabarana1299 ปีที่แล้ว +1

    Emasha /hambanthota./20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      එමාෂ පුතේ, ඔයා දැන් ලකුණු සඳහන් කරලා තියෙනවා. කලින් comment එකේ මම ලකුණු කියන්න කියලා කිව්වේ ඔයාගේ මේ comment එක දැක්කේ නැති නිසා. පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”.

  • @sachinimadusanka8733
    @sachinimadusanka8733 6 หลายเดือนก่อน +1

    හොඳයි 😊😊😊🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @myvoice7535
    @myvoice7535 ปีที่แล้ว +2

    20/19

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. පුතේ, ඊලඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි කියලා එවන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාලගේ යහපත වෙනුවෙන් තවත් වැදගත් වැඩසටහන් කීපයක්ම කරන්න අපි සැළසුම් කරගෙන යනවා. ඔයාට ජයවේවා...!

    • @myvoice7535
      @myvoice7535 ปีที่แล้ว

      Nethuli Nethasa
      කළුතර දිස්ත්‍රික්කය

  • @RanjithBandara-bl1bj
    @RanjithBandara-bl1bj 2 หลายเดือนก่อน +1

    20/18🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @Dewmini_warshani
    @Dewmini_warshani 10 หลายเดือนก่อน +1

    16

    • @denumenlakshapathi
      @denumenlakshapathi  10 หลายเดือนก่อน

      පුතේ, අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩක් සතුටුයි. වැරදුණු ප්‍රශ්ණ 4 ගැන ආයිත් ඔයාගේ අවධානය යොමු කරන්න. දිගටම උත්සාහ කරලා 20 න් 20 ම අරගෙන ආයිත් අපිට කියන්න. ඔයාට ජය වේවා...!

  • @user-jy5ox1hn5g
    @user-jy5ox1hn5g 2 หลายเดือนก่อน +1

    😮😮😢😢🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @niroshaniweerasingha534
    @niroshaniweerasingha534 2 หลายเดือนก่อน +1

    16/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @spirualjourney2016
    @spirualjourney2016 2 หลายเดือนก่อน +1

    20/19 මම දුලිිසා 🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උත්සාහ ගන්න. ඔයාට ජයවේවා...!

  • @user-gh9dk7ro2k
    @user-gh9dk7ro2k 4 หลายเดือนก่อน +1

    Sanuthi 20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, අපිත් එක්ක එකතු වුනාට ගොඩක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @ItsJustMe6423
    @ItsJustMe6423 หลายเดือนก่อน +1

    20/17

    • @denumenlakshapathi
      @denumenlakshapathi  หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, තවත් උනන්දුවෙන්න. ඔයාට ජය පතනවා...!!!

  • @Yourfavsubscriber101
    @Yourfavsubscriber101 ปีที่แล้ว +1

    20/20
    ජොහන්සා
    මහනුවර 😀❤

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      ජොහන්සා දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”.

  • @anuradhaudayasanka
    @anuradhaudayasanka 10 หลายเดือนก่อน +1

    20/20 මම තිසුම්.

  • @ChathuBachi-xf4us
    @ChathuBachi-xf4us 11 วันที่ผ่านมา +1

    160න්160මහරි

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @susanthamabarana1299
    @susanthamabarana1299 ปีที่แล้ว +1

    Emasha /hambanthota

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      එමාෂ පුතේ, අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තූතියි. ඊළඟ වතාවෙ ඔයා මේ වීඩියෝ එකට ගත්ත ලකුණු ගණන කීයද කියලා කියල එවන්න. ඔයාට සුබපතනවා....!

  • @nilanthiraju3411
    @nilanthiraju3411 ปีที่แล้ว +1

    160 ලකුණු

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ඔයාට මේ වීඩියෝ එකේ තියන ප්‍රශ්න 20න් කීයකට නිවැරදිව පිළිතුරු දෙන්න පුළුවන් වුනාද කියලා අපිට කියන්න. උදාහරණයකට....මට 20න් 18....එහෙම නැත්නම් 20/18....ඔයා මුලින්ම සම්බන්ධ වෙන නිසා තමයි ඔයාව දැනුවත් කරේ. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඊලඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි කියලා එවන්න. ඔයාට ජයවේවා...!

  • @deepthirenuka5312
    @deepthirenuka5312 4 หลายเดือนก่อน +1

    17යි
    ඔලීනා
    හබරන

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයෙන් ජයම වේවා...!

  • @user-pl6xw2il8r
    @user-pl6xw2il8r 4 หลายเดือนก่อน +1

    20/20 මට

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයෙන් ජයම වේවා...!

  • @chaminduimantha7078
    @chaminduimantha7078 ปีที่แล้ว +1

    19/19🍔

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. වැරදුන ප්‍රශ්නය ගැන නැවතත් වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. පුතේ, ඊලඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි කියලා එවන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාලගේ යහපත වෙනුවෙන් තවත් වැදගත් වැඩසටහන් කීපයක්ම කරන්න අපි සැළසුම් කරගෙන යනවා. ඔයාට ජයවේවා...!

  • @ChathuraMadushanka-xd4zw
    @ChathuraMadushanka-xd4zw 3 หลายเดือนก่อน +4

    15 ලකුණු
    😢

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @visakasanjeewani596
    @visakasanjeewani596 3 หลายเดือนก่อน +1

    මගේ වැරදි 1යි🎉

    • @denumenlakshapathi
      @denumenlakshapathi  3 หลายเดือนก่อน

      මට ගොඩාක් සතුටුයි පුතේ. ඔයාට ජයවේවා....

  • @priyanthapradeep6015
    @priyanthapradeep6015 18 วันที่ผ่านมา +1

    Mage 0/20
    3:02

    • @denumenlakshapathi
      @denumenlakshapathi  16 วันที่ผ่านมา

      තවත් උනන්දුවෙන්න. පුතාට ජයවේවා...!

  • @KumaraWasantha-hx7hj
    @KumaraWasantha-hx7hj 3 หลายเดือนก่อน +1

    20/17😊😊😅😅. A......

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @dilankumara887
    @dilankumara887 ปีที่แล้ว +1

    3 wasare
    20/15

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      සෙනෙත් පුතේ, මට හරිම සතුටුයි ඔයා 3 වසරේ ඉඳලා මේ ගත්ත ප්‍රගතිය ගැන. පුතාට තව කල් තියන නිසා දිගටම මේ වගේ උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩකලොත් පුතාට ඉහලටම යන්න පුළුවන්. පුතාට හදවතින්ම සුබපතනවා....!

  • @user-bg8fb4uo5h
    @user-bg8fb4uo5h 3 หลายเดือนก่อน

    ලකුණු 19
    චතුමිණ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @srilankana.s9904
    @srilankana.s9904 3 หลายเดือนก่อน

    මෙතුකි පහන්යා , බොරලැස්ගමුව = 20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @nimeshamadushani3381
    @nimeshamadushani3381 4 หลายเดือนก่อน +1

    😅

  • @shammishashikala2917
    @shammishashikala2917 2 หลายเดือนก่อน

    19/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @nilminikumari8204
    @nilminikumari8204 2 หลายเดือนก่อน +3

    කොහොමද ජොයින් වෙන්නේ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      පුතා දැනටමත් ජොයින් වෙලානේ ඉන්නේ. දිගටම වීඩියෝස් බලන්න. අපිත් එක්ක සම්බන්ධ වුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @kaushijayasinghe143
    @kaushijayasinghe143 ปีที่แล้ว +1

    mage lakunu 15

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      පුතේ, 15ක් හරි කියන්නේ ලොකු ජයග්‍රහණයක්. අපි වැරදුන 5 ගැන නැවතත් වැඩි අවධානයක් යොමුකරමු. එතකොට ඊලඟ වතාවේ ඔයාට 20/20 අනිවාර්යයෙන්ම ගන්න පුලුවන්. පුතාගේ උත්සාහය ඉතා ඉහලින් අගයකරනවා. පුතේ, ඊලඟ වතාවේ ඔයාගේ නමයි ඔයා ඉන්න දිස්ත්‍රික්කයයි කියලා එවන්න. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාට ජයවේවා...!

  • @SamanthiPriyadarshani-lu4wk
    @SamanthiPriyadarshani-lu4wk ปีที่แล้ว

    Oshata 20/20 teacher

  • @dakshilatharanga
    @dakshilatharanga 2 หลายเดือนก่อน

    20/13 මම රනුකි

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @jayanimadhumali
    @jayanimadhumali 4 หลายเดือนก่อน +2

    1ක්.වැරදියි😂

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      මට ගොඩක් සතුටුයි පුතේ, අපිත් එක්ක එකතු වුනාට ගොඩක් ස්තූතියි. ඔයාට ජයවේවා...!

  • @KanthiKumari-nl5iu
    @KanthiKumari-nl5iu 2 หลายเดือนก่อน

    කපන දක්වා දක්වා ජනතාව හෝ

    • @KanthiKumari-nl5iu
      @KanthiKumari-nl5iu 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතුවුනාට ගොඩාක් ස්තූතියි. ඔයාට ජයවෙවා...

  • @randimapalliyaguru4300
    @randimapalliyaguru4300 5 หลายเดือนก่อน +1

    4 ක් වැරදි යි 😢

    • @denumenlakshapathi
      @denumenlakshapathi  5 หลายเดือนก่อน

      ඉදිරියටම යන්න පුතේ. ජයවේවා...!

  • @renukarenuka1102
    @renukarenuka1102 2 หลายเดือนก่อน

    20/17 Dinugi gampaha 😅

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @janajanaka3122
    @janajanaka3122 2 หลายเดือนก่อน

    160n 157 y dulanjana madyama pala tha

    • @denumenlakshapathi
      @denumenlakshapathi  2 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයවේවා..

  • @KanthiRupika-b6t
    @KanthiRupika-b6t 5 วันที่ผ่านมา +1

    තමෝද් නිම්සර
    19/20
    ගම්පහ

    • @denumenlakshapathi
      @denumenlakshapathi  19 ชั่วโมงที่ผ่านมา

      මට ගොඩාක් සතුටුයි පුතේ. තවත් උනන්දු වෙන්න. ඔයාට ජයවේවා..!

  • @sandanigamage4015
    @sandanigamage4015 ปีที่แล้ว +2

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  ปีที่แล้ว

      කුසදි දුවේ, ඔයාගේ තත්ත්වය කිව්වම මට හරිම සතුටුයි. ඔයාට හැම වීඩියෝ එකකින්ම 20/20 ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාට විභාගයත් ඉහළින්ම ජයගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයි. අපිත් එක්ක සම්බන්ධ වුනාට ස්තූතියි. "ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබේ උත්සාහය මතයි”. දුවේ, ඔයා ඉන්න පළාතත් පුළුවන්නම් අපිට කියන්න.

    • @nilukaherath2742
      @nilukaherath2742 9 วันที่ผ่านมา

      maddiyama palatha@@denumenlakshapathi

  • @achaladamayanthi2055
    @achaladamayanthi2055 11 หลายเดือนก่อน +1

    16

  • @ChathuraMadushanka-xd4zw
    @ChathuraMadushanka-xd4zw 3 หลายเดือนก่อน +1

    15 ලකුණු
    😢

  • @OnyxShadowsoul
    @OnyxShadowsoul 2 หลายเดือนก่อน +1

    20/20

  • @user-pl6xw2il8r
    @user-pl6xw2il8r 4 หลายเดือนก่อน +1

    20/20

    • @denumenlakshapathi
      @denumenlakshapathi  4 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි පුතේ. ඔයාට ජයෙන් ජයම වේවා...!