ඔයාගේ personality එකත් මේ වගේ ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @antasasaki7741
    @antasasaki7741 หลายเดือนก่อน +40

    කාට හරි උදව්වක් වෙයි කියල හිතල මේ commet එක දාන්නෙ,
    මමත් හැගීම් පාලයන කරගන්න බැරුව හිටිය අවුරුදු 4ක් විතර. මෙකෙ කියන " චිත්ත ශෝදනය" විදියට තමා මන් විසින්ම control කරගත්තෙ. වැඩේ නම් ලේසි නැ කාලයක් යනව අනිවරෙන්ම.තමන්ට පැහැදිලි අවංක උවමනාවක් තියනව නම් ඕනම ඇබ්බැහි වීමක් නවත්තන්න පුලුවන්. Motivation video කීයක් බැලුවත් වැඩක් වෙන්නෙ නැ තමන් තනියම නිරීක්ෂණය කරන්න ඔනෙ තමන්ගෙ හැසිරීම් රටාව සහ බාහිර සාදක වෙනස් කරොත් ඔයාටත් පුලුවන්,
    ස්තූතියි❤️‍🔥
    ජයෙන් ජය 💪

    • @krishan335
      @krishan335 หลายเดือนก่อน +5

      ඇත්තටම අයියෙ ඔයා හොද පැලෑන් එකක් අනුව වැඩ කරන්නෙ නේද මන් ආස ඔයා වගේ වෙන්න ,ඒත් තාම මන් මේ මොනවා කරනවද කියල පැටලැවිල්ලක ඉන්නෙ පොඩ්ඩ පොඩ්ඩ ලිහාගන්න උත්සාහ කරනව.

    • @antasasaki7741
      @antasasaki7741 หลายเดือนก่อน

      @@krishan335 ඔයාගෙ කාලය කන පරන පුරුදු වලින් ටික ටික අයින් වෙලා අලුත් හොද පුරුදු ඇති කරගන්න📈 (Ex : Sport එකක් කරන්න/පොත් කියවන්න)Decipline එක තියාගන්න ✅💯

    • @antasasaki7741
      @antasasaki7741 หลายเดือนก่อน +2

      ​Discipline හදාගන්න📈✅

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน +3

      ඔයා 100% හරි. 🫡

  • @teamalpha5483
    @teamalpha5483 หลายเดือนก่อน +10

    Porn addiction එකෙන් සෑහෙන්න අයින් වුනේ පලවෙනි ක්‍රමය හරහා... මට ඒ වගේ feeling එකක් එන වෙලාවට Porn වලට addict වුනාම සිද්ධවෙන ආදීනව ගැන කියන vedio එකක් බලනවා, නැත්තන් "Ares perera" ගෙ motivation vedio එකක් බලනවා.
    මට පලවෙනි ක්‍රමය සෙට් වුනා ඒකට... ජය වේවා...... ජර්නල් එකේ වැඩෙත් හෙමීට පටන් ගන්න ඕනී... Thanks brother...💪❤

  • @akashakash-m4z
    @akashakash-m4z หลายเดือนก่อน +4

    අනාගතේ වෙන්න ආස චරිතෙ( life habits) ගැන හිතලා,ඒ විදියට වර්තමානයේදීම සිටීම. මේ මොගොතේ ඒ විදියට personality ❤❤

  • @VinoliHarshika
    @VinoliHarshika หลายเดือนก่อน +15

    ගොඩක් උවමනාවෙන් ඉදපු වීඩියෝ එකක්...බොහෝම ස්තූතියි අයියේ...සබ් වැඩවෙනවා දකිද්දි සතුටුයි..මොකද ඒකෙන් පේන්නෙ අයියගේ චැනලයේ දියුනුව විතරක් ම නෙවෙ, අපේ පරම්පරාවෙ ආකල්පවල දියුනුව..
    සුභ පැතුම් අපි හැමෝටම!🎉❤😊

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน +3

      ඔයා මුල ඉඳලම හිටියා නේද, විනොලී. ස්තුතියි ඔයාගේ සහයට :)

    • @VinoliHarshika
      @VinoliHarshika หลายเดือนก่อน +1

      @@itsEshana ඔව්...මුල ඉදන්ම..! අනිවාරෙන් ඉදිරියටත් ඉන්නවා🤍

  • @sandunharshana3732
    @sandunharshana3732 10 วันที่ผ่านมา

    Emotional Intelligence ගැන විඩියෝ එකක් දෙන්න මචෝ ❤🎉

  • @Annn1352
    @Annn1352 หลายเดือนก่อน +3

    මම එ්ක කරා 😌❤මම grde 3-8 වගේ එච්චර quality personality ekk නෙවේ තිබ්බෙ (එකට මට හිතෙන හේතුව එක පාරටම මගෙ environment එක වෙනස් වෙච්ච එක)හැබැයි මට එක තේරුනම මම මම එක්කම fight කරා.මට ගොඩක් අවස්ථා හම්බුනා.එව ලොකු ලොකු දේවල් නොවුනත් මාව වෙනස් කරන්න අාශිර්වාදයක් කර ගත්ත.අද බලද්දි ඉස්සර මම නෙවෙ දැන් ඉන්නෙ මුලින් එක හරි අමාරුයි.පස්සෙ මට ඔනෙ විදියට වෙනස් වුනා 😌❤තව කරන්න දේවල් තියෙනව video එක බලද්දි එක තේරුනා ❤🌟❤thankyou so much❤🌟

  • @isharakavinda5625
    @isharakavinda5625 หลายเดือนก่อน +5

    Hamadama lectures gihin highway eke gedra enakota video ekak dala. Chill eke ahan enawa❤😅

  • @youturn6458
    @youturn6458 14 วันที่ผ่านมา

    Social Anxiety, Communication skills gena video ekak karanna puluwan nam eka godak vatinava aiye ❤

  • @chamodwijesena3244
    @chamodwijesena3244 12 วันที่ผ่านมา

    good lesson

  • @udenimadhushika3940
    @udenimadhushika3940 หลายเดือนก่อน +1

    අම්මෝ,අහම්බෙන් හම්බවුණ වීඩියෝ එකක්.
    ඇත්තටම මම කාලයක් තිස්සේ මේ රූපය මගේ හිතේ මවපු එකක්.ඒ කියන්නේ කවදහරි මගේ bf මේ පෙනුම තියෙන්න ඕනෙ කියලා....ඒක හරිම පුදුම දෙයක්.මම ඉස්සර ඉඳන්ම ආසම personality එකක් තමා කුමාර් සංගක්කාරට තියෙන්නේ.ඉතින් ඔයත් ඒ වගේ.❤❤

    • @krishan335
      @krishan335 หลายเดือนก่อน

      හා හා මේ මනුස්සයට එයාගෙ දැනුම බෙදාගන්න දෙන්න මෙයාගෙ පව්ල විනාස කරන්නෙ නැතිව,අපිත් නොදන්න දේවල් ඉගෙන ගන්නෙ මෙයා නිසා,මෙයත් හිටියෙ නැත්නම් තාම මේ දේවල් ගැන අවබෝදයක් නෑ අපිට😊

  • @malithperera7726
    @malithperera7726 หลายเดือนก่อน

    Adath wadagath watina video ekk... thank you brother 🤘🙏❤

  • @dikkadikka6130
    @dikkadikka6130 หลายเดือนก่อน +1

    උදෙන්ම අවදිවෙලා ස්නානය කරන එක හොද දෙයක් කියල මං අහල තියෙනව..ඔබතුමා ඒ ගැන මොකද හිතන්නෙ?

  • @AyeshaChandrarathna-w1v
    @AyeshaChandrarathna-w1v หลายเดือนก่อน

    Thank you❤

  • @Chaththa_7
    @Chaththa_7 หลายเดือนก่อน

    Thank you brother , good guide 💗

  • @kavindadeshapriya1996
    @kavindadeshapriya1996 หลายเดือนก่อน

    Thank you very much ♥♥

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo หลายเดือนก่อน

    Good to know ❤

  • @surajdewram5368
    @surajdewram5368 หลายเดือนก่อน

    Superb❤

  • @dinushkapubudu761
    @dinushkapubudu761 หลายเดือนก่อน

    thank you

  • @GHOST-xf4og
    @GHOST-xf4og หลายเดือนก่อน

    perfect for best life

  • @SenSen-x7r
    @SenSen-x7r หลายเดือนก่อน

    Adath super ❤ ma brother

  • @Nzerome11
    @Nzerome11 หลายเดือนก่อน +1

    Great content brother ❤. Mata yaluwo kiyala inne 2 wage eyalath wediya fit na. Ekkenek eyage wasiyata withrai weda bro, e kiwe eyta oni unma mm innawa unta mta oni unama eya na. Boru kiyala thamange wasiyata weda godak welawata. Mm mokda krnne aiya ekata? Kalayak adurana nisa mta mokakda krnne kiyla hitha gnna ba. He is not an honest person.

  • @Alpha678.
    @Alpha678. หลายเดือนก่อน +19

    Brother video upload කරන time එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. උදේ upload කරනවට වඩා හවසට video එකක් upload කරන එක හොඳයි සාමාන්‍යයෙන් ✨

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน +9

      thank you bro, මම බලන්නම් 😊

    • @Movindu_lochana0715
      @Movindu_lochana0715 หลายเดือนก่อน +2

      ඔව් එතකොට ගොඩක් අයට ටග්ගාල notifications යනව..😊මොකද උදේට හැමොම වගෙ වැඩ නිස, පස්සෙ බලන්නන් කියල කල් දානව..ඒකෙන් මගෑරෙන්න පුලුවන් video එක.❤❤ supiri Video එකක්...ගැම්මක්..❤❤🎉😊😊

    • @Top10Dilshan
      @Top10Dilshan หลายเดือนก่อน +1

      මේ time එකත් අවුලක් නෑ bro ඉරිදා ට ගොඩක් කට්ටියට නිවාඩුනේ ❤

    • @MethulVenuja
      @MethulVenuja 5 วันที่ผ่านมา

      Mara prashna neh

  • @Oshithathsarani-x1w
    @Oshithathsarani-x1w 10 วันที่ผ่านมา

    ♥️♥️♥️

  • @dtns3683
    @dtns3683 8 วันที่ผ่านมา

    Mata mn karana degree 1 t godak akamathi.mata e nis exam eke marks adu venv saha repeat venv.ekata reason 1 venne mn kamatten eka nokaran nisa.mekt mata denn puluvn solution eka mokd?mn danata government uni ekak internal degree 1k tama krnne.

  • @luckymusic5505
    @luckymusic5505 หลายเดือนก่อน

    Brother passions ,talents gna videos kranna hoyagnna widiha wage

  • @IsuruKavindyaHerath
    @IsuruKavindyaHerath หลายเดือนก่อน

    ❤️‍🔥

  • @pathum3677
    @pathum3677 หลายเดือนก่อน

  • @krishan335
    @krishan335 หลายเดือนก่อน +1

    අයියේ ලැප් එකක් ද කොම්පියුටර් එකක් ගන්න එකද හොද

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน

      මොන වගේ දෙයක් කරන්නද බ්‍රෝ?

    • @krishan335
      @krishan335 หลายเดือนก่อน

      @@itsEshana fiverr eke video editing wadak karanna

  • @dilshangz
    @dilshangz หลายเดือนก่อน

  • @AnuraRohana-jg8ci
    @AnuraRohana-jg8ci หลายเดือนก่อน +1

    1st comment
    porn addiction eka gana video ekak karannako brother

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน +4

      hari brother mama balannam

  • @Giftworld71
    @Giftworld71 หลายเดือนก่อน

    ayya ara kuuwa program ek thama damme na neda email nm awe na

    • @itsEshana
      @itsEshana  หลายเดือนก่อน +2

      eka November maasa release karanawa. :)

  • @NihalNelsonD
    @NihalNelsonD หลายเดือนก่อน

    mokedda tho

    • @kaviya763
      @kaviya763 หลายเดือนก่อน

      Ube ammata hukapu eka 😂

    • @NihalNelsonD
      @NihalNelsonD หลายเดือนก่อน

      @@kaviya763 ado ube thaththa da me

  • @Semini_D
    @Semini_D หลายเดือนก่อน

    I've watched all your videos from the start, and I'm so happy to see how much you've grown and the way this channel is growing by sharing good content with us. I hope you get many more productive and positive subscribers!🩵

  • @NTRADING8
    @NTRADING8 27 วันที่ผ่านมา

    Superb ❤

  • @_Teshan_x_
    @_Teshan_x_ หลายเดือนก่อน

  • @thejana_wikii
    @thejana_wikii หลายเดือนก่อน

    ❤️