කුලගෙයි බැදීම් 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @HansikaMadhushani-xf5tn
    @HansikaMadhushani-xf5tn 23 วันที่ผ่านมา +73

    මට හිතෙනවා කොල්ලා බැන්දෙ අම්මට කරපු වෙනස්කම් වලට පලිගන්න කියලා. බනින්න එපා හොදෙ.❤❤❤❤

    • @KanchanaSandamali-c2j
      @KanchanaSandamali-c2j 23 วันที่ผ่านมา +10

      මටත් ඒකම හිතෙනවා😒 අර ආකර්ෂා කියලා කෙනෙක් ගැන කියපු වෙලේ ඉදලාම මට හිතෙන්නේ පලි ගන්න ඕනකමට විතරක් කරන දෙයක් කියලා😒

    • @SaduniNiroshan
      @SaduniNiroshan 23 วันที่ผ่านมา +4

      Math hituna😊

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 23 วันที่ผ่านมา +3

      matath hithuna ekama...habai pahu weddi kolla kellata adare karai...

    • @RskDammika
      @RskDammika 23 วันที่ผ่านมา +4

      අනේ එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන මන් 😢😢

    • @uhanirankothge6339
      @uhanirankothge6339 23 วันที่ผ่านมา +4

      මගෙ කුඩා මොලෙත් කියන්නෙ ඔක තමා..................................

  • @DeepikaPriyadarshani-s3d
    @DeepikaPriyadarshani-s3d 23 วันที่ผ่านมา +16

    බෝවිටියා කතාවත් ඉක්මනින් දෙන්න අක්කේ.ආදරෙයි ඔයාට අපි හැමෝම ❤❤

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 21 วันที่ผ่านมา

    මේකත් ලස්සන කතවක් වෙඉ වෙනස් කම් මැද ලස්සන ට ගලන් යන ආදර කතවක් වගේ හරියට කදුල ❤️❤️❤️

  • @RukshiPadeepa
    @RukshiPadeepa 23 วันที่ผ่านมา +31

    අද ඉඳන් ලස්සන ලෝකයක් පතාගෙන ගියාට සංජනා යන්නේ අපායකටද කියලා හිතෙනවා.පලිගන්න හිතාගෙන නම් මේක කරන්නේ ඒක හරිම අසාධාරණයි .සංජනා මොන වරදකටද එහෙම වන්දි ගෙවන්නේ.

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 23 วันที่ผ่านมา +7

    කතාව ඔහොම ගියාට මගදි හැරෙනවා අනිත් අතට ❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 23 วันที่ผ่านมา +15

    හෙට ඉදන් පටාන් ගමු අඩන්න ලස්සනයි අක්කි කතාව

    • @RskDammika
      @RskDammika 23 วันที่ผ่านมา +2

      අනේ බෑ බන් අඩන්න කෙල්ල පවු එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු😢😢

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara 22 วันที่ผ่านมา

    රිතු,ඔයාගෙ කතාවල අවසානය හරි ලස්සනයි මේ කතාවත් එහෙමම කරන්න

  • @priyapeirisip3853
    @priyapeirisip3853 23 วันที่ผ่านมา +13

    ඊළඟ එපියෙන් කට්ටියගේ සැබෑ ස්වරූපය එළියට එයි වගේ...නැති කාලේ බලපු නෑනත් එළිබහී...දේපල ටිකත් කෙල්ලගේ නමටනේ..කල්ලමරේ කස්ටියගේ...කෙල්ල පව්..

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 23 วันที่ผ่านมา +3

    අනේ රිතවෝ මං අදයි කතාව කියවන්න ගත්තේ මට හිතෙන්නේ කොල්ලා ඇත්තටම ආදරේ ආකර්ෂනා ටද කියලා ඇයි එයාට කිය උනේ අපිට නැති කාලේ අපිට සැලකුව අපේ පොඩි නැන්ද එයාගෙ දුව තමයි ඒ කියලා තවම තීරණයක් ගන්න බෑ අපි බලමු අපෙ ලස්සන කෙල්ල මේක කොහොම විසදයිද කියලා ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ බුදු සරණයි ඔයාලට❤❤❤😘🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 23 วันที่ผ่านมา +8

    අනේ දැන් ඉතින් ඒ අහින්සකීට කාගේ සරනක්ද කියලා හිතාගන්න බෑ අප්පා 😢.පව් කෙල්ල මේ යන්නේ මිහිපිට අපායකට කියලා දන්නවනම් මැරෙයි😢❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 22 วันที่ผ่านมา

    දේපළ වලට බැන්දද කියලත් හිතෙනවා .තාම හිතාගන්න බෑ.ලස්සනයි ❤❤❤

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj 23 วันที่ผ่านมา +12

    දේපළ වලට කෙල්ලත් එක්ක සෙල්ලම් කරන්නෙ කොල්ලයි අම්මයි කොල්ලා බදින්න කැමති අර අනිත් නෑනා ආකර්ශව 😢😢

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 22 วันที่ผ่านมา

    Kolla kellagen paliganiwi.depala nisa kellata karadara karawi.et kellata antimata adaret karawi hitenawa.❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 22 วันที่ผ่านมา

    හරිම ලස්සනයි🥰🥰🥰🥰🥰 මටත් හිතෙනවා කෙල්ල ව බැන්දේ පළිගන්න කියලා

  • @ThilakLakshitha
    @ThilakLakshitha 23 วันที่ผ่านมา +2

    Kattiya ekathu wela kellata jiwithe epa karai wage thawa kotasak denna barida akkiyoo adarei ❤❤❤❤

  • @KalumDeshapriya-ly3qj
    @KalumDeshapriya-ly3qj 22 วันที่ผ่านมา +2

    කතාව කෝ අක්කේ

  • @rashicooray5998
    @rashicooray5998 21 วันที่ผ่านมา

    දැන් ඉතින් හෙට ඉදන් අඩන්නත් එපැයි....🥲🥲 අපිව ඇඩෙව්වාට කමක් නැ අවසානය වෙනදාවගේම ලස්සන ආදරනීය එකක් විදිහට ඕනි අක්කියො😁😁😁

  • @Sethinu
    @Sethinu 23 วันที่ผ่านมา +1

    මෙච්චර ඉක්මනට මේවා උනේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. ❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 23 วันที่ผ่านมา +2

    කෙල්ල පුන්චම දුකක් වත් විදලා පුරුදු නෑ කියලා ඔයා පලවෙනි එපියෙ මුලින්ම කියලා තිබ්බ .හැබැයි මැනිකෙ කෙල්ල මේ යන්නෙ ඒ හැමදේටම හරි යන්න සුප්ප දුකක් විදින්න කියලා මට හිතෙනවා .හැබැයි කෙල්ල ට පස්සෙදි දරන්න බැරි තරම් ආදරේ කුත් ලැබෙයි .කොල්ලගෙ තාත්තගෙ ගේමක්දෝ කියලත් හිතෙනවා ❤

  • @dedunudedunu399
    @dedunudedunu399 22 วันที่ผ่านมา +1

    කොල්ලා බැන්දෙ අම්මට කරපු වෙනස්කම් වලට පලිගන්න වෙන්න ඕන. කොල්ලගෙ නංගි ඇරෙන්න හැමෝම වෙනස්කම් කරාවි වගේ 🥺

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 22 วันที่ผ่านมา

    අනේ.කෙල්ලට.කරදර.වෙයි.ඉස්සරහට.මට.හිතෙනව❤❤❤❤❤😢😢😢

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 23 วันที่ผ่านมา +1

    අනේ ලස්සනයි කෙල්ලට නපුරැකම් වෙන්නදෙන්න එපා

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 22 วันที่ผ่านมา

    Harima lassanai manika kathava ❤❤❤❤❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 23 วันที่ผ่านมา +3

    දේපල ටිකටත් වැඩේ හම්බුවෙයි වගේ.,. කෙල්ලගෙන් පවුලෙන් පළිගන්න කරපු මගුලක් වගේ දැනෙන්නෙ. තව කොටසක් දෙන්න බෑද....

  • @MadushanGeorge
    @MadushanGeorge 23 วันที่ผ่านมา +1

    Ane kathava godak lassanai akkiyoooo ❤❤❤❤❤❤❤❤
    Thava kotasak dannakoo Apita 😊😊

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 23 วันที่ผ่านมา

    ලස්සන කතාවක් ලස්සනයි බුදුසරණයි ❤️🥰ඔයාට

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 23 วันที่ผ่านมา +3

    මම පලවෙනියා. ලස්සන කතාවක් වගේ ❤❤❤❤

  • @Sew-t1e
    @Sew-t1e 23 วันที่ผ่านมา +2

    අනේ මන්දා ,හරි අමුතු හැගීමක් දැනෙන්නේ ,සංජනා අද ඇඩුවා වගේ ඉස්සරහටත් අඩන්න වෙයි කියලා හිතෙනවා ,ආක්ශ එයාට කොයි විදියට සලකයිද මන්දා ,පරන තරහා පිරිමහන්න මෙහෙම දෙයක් කරනවා කියලා මටත් හිතෙනවා 😔

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 22 วันที่ผ่านมา +1

    දේපල ගන්න ගහපු ගේමක් තමයි...හරි ඉතින් කොල්ලා ඇත්තටම ආදරේ අනිත් නෑනට වෙන්න ඇති...පස්සේ ඉතින් මේ අහින්සකීට වද දීලා දීලා ආදරේ කියයි.

  • @Dilru94
    @Dilru94 23 วันที่ผ่านมา +3

    අනේ මන්දා සතුටකට වඩා බයක් තියෙන්නේ කෙල්ලගෙ අනාගතේ ගැන...😔

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 23 วันที่ผ่านมา +5

    දේපළ වෙනුවෙන් තමයි marry කරේ මටනම් හිතෙන්නේ.......🥲🥲🥲💔💔💔

  • @Dewmihasinika
    @Dewmihasinika 23 วันที่ผ่านมา +11

    අද කලින් දාලා තියෙද්දි මට පෙන හැටිද කියලත් හිතුනා අනේ මාරම සතුටුයි අක්කියා කලින්ම කතාව දාලා තියෙනවා දකිනකොට..😍😇
    මේ ඔක්කොම මෙහෙම වුනේ එයාලගේ පවුලෙන් පලිගන්න කියලා හිතෙනවා ඒ වගේ දේපල ටික එයාලට ගන්න වගේ කෙල්ලට දුක් දෙන්න පවුලේ අයත් එක්කම ගහපු ප්ලෑනක්ද දන්නේ නැ අනේ එහෙම වෙන්න එපා පොඩිවත් සැනසීමක් කෙල්ලට නැතිවෙයි අක්කි..😢😢 සුවර් එකටම කෙල්ලට ඉන්නවා කෙල්ලෙක් කියලා හිතෙනවා බලමුකෝ ඉස්සරහට දැන් තමයි කෙල්ල විදවන කාලේ පටන් ගන්නේ කියලා හිතෙනවා..😢💔

  • @sajithshanaka8817
    @sajithshanaka8817 22 วันที่ผ่านมา +1

    Kalu kollo lassanai hode...😊😊.hitha ganna behe.samanal gete wetila.welawakata hithenwa pali gannada kiyala.aye ehemath nehe kiyala hithenawa.ane mnda kohoma unath lassanai kelle...wenasma ekak wei wage.kisi ginnak nethuwa ekathu unakiyanne issarahata loku loku blust weida danne nehe😂😂

  • @RadikaThushanthi-oq9ny
    @RadikaThushanthi-oq9ny 23 วันที่ผ่านมา +4

    මට නම් හිතෙන්නෙම රිතු අක්කි අපිව අඩවන්න හදන්නේ කියලා

  • @InokaNilmine
    @InokaNilmine 23 วันที่ผ่านมา +3

    මට හිතෙනවා කෙල්ල ගේ දේපළ අරගෙන කෙල්ල ට දුක් දෙයි කියලා ඔය බැන්දෙ පලි ගන්න පව් එහෙම වුණොත් 😢😢😢😢😢😢

  • @ChanuReshi
    @ChanuReshi 23 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @Jananinawodyaa
    @Jananinawodyaa 22 วันที่ผ่านมา +1

    Ad ktha nedd rithu.iyeth bovitiya nena 😢

  • @renukanishanthi9063
    @renukanishanthi9063 23 วันที่ผ่านมา

    Lassanai❤❤❤❤❤❤❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 18 วันที่ผ่านมา

    ඔය දේපල ගන්න......❤️❤️❤️❤️

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 22 วันที่ผ่านมา

    Paw kella duk vidiy godak

  • @RskDammika
    @RskDammika 23 วันที่ผ่านมา +3

    අනේ අපිව අඩවන්න නම් එපා 😢😢

  • @sewmini91
    @sewmini91 23 วันที่ผ่านมา

    Kathawa harima lassani manika❤❤❤❤❤ was a

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 23 วันที่ผ่านมา

    Godakma lassanai katawa

  • @KaneshaMadumali
    @KaneshaMadumali 22 วันที่ผ่านมา +1

    මේක මේ පලිගැනීමක්. අනේ රිතුවෝ දෙමාපියන්ගෙ වැරදි වලට දරුවොන්ගෙන් පලි ගන්න දෙන්න එපා හොදේ

  • @YamunaManohari
    @YamunaManohari 23 วันที่ผ่านมา

    Lassanai akke kathawa 😊❤

  • @GangaKumari-b1z
    @GangaKumari-b1z 23 วันที่ผ่านมา +3

    අද තව කොටසක් ඕනෙ ❤

  • @sriyalathahewage
    @sriyalathahewage 23 วันที่ผ่านมา

    Lassanaii

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 23 วันที่ผ่านมา +2

    මේ සිද්දිය සුබ දෙයක් නෙවෙයිද කියල හිතෙනව 😢

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 23 วันที่ผ่านมา

    හිතෙනව කොල්ල කසාද බැන්දේ කොල්ලගෙ අම්මට උන දේට පලිගන්න කියලා..කෙල්ලගෙ නමට දේපලත් ලියල නිසා කොල්ලට තවත් ලේසීනේ

  • @pubudumalishka2714
    @pubudumalishka2714 23 วันที่ผ่านมา

    Anee bovitiyath dennkoo akiii❤❤❤

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 23 วันที่ผ่านมา

    Kolla yana patta hari nh meka yatin game ekak yano wage😢😮

  • @janakachandana4536
    @janakachandana4536 23 วันที่ผ่านมา

    ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ ඒත් තවත් අමතක වෙන්නේ නැති ආදරයක් රස්විදින්න පුලුවන් වෙයි වගේ( ආ ...කියන්න බැර් උනා ඔයා තවත් ලස්සන වෙලා සුදූ..)

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 23 วันที่ผ่านมา

    අනේ කෙල්ලට දුක් විදින්න වෙන වැඩනම් කරන්න එපා රිතුවෝ..😢😢😢😢.

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 23 วันที่ผ่านมา

    පොතේ හැටියට ඊ ලග එපියනම් වෙඩිල්ලක් වෙයි වගේ😁

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 23 วันที่ผ่านมา +1

    හිතාගන්න බෑ. ඇත්තටම කැමැත්තට වුන විවාහයක් කියල නම් පේන්නෙ නෑ. දැකලත් නැතිව, කතාකරලත් නැතිව ඒ වගේ ලොකු බැඳීමක් ඇතිකරගන්න තරම්. අනේ මන්ද කෙල්ලගෙ පැත්තෙන් හදිසි වුනා වැඩිද කියල හිතෙනවා. බලමුකො ඉදිරියට.හැබැයි එක දෙයක් මම දන්නව. අපේ රිතූ අවසානය දුකක් වෙන කතා කවදාවත්ම දෙන්නෙ නෑ කියල. මම හරි නේද මැණික....

  • @Keshani1234
    @Keshani1234 23 วันที่ผ่านมา +1

    Mt nm hithenawa mek palignna karapuwa marriage ekk kiyla😢 mechchr ikmnt wedding ekth gththne passe denna apit bln inn loba widiht adare kryi hbyi❤

  • @sriyanipushpa3329
    @sriyanipushpa3329 23 วันที่ผ่านมา +1

    ඉඩම් එහෙම ලියපු එක තමයි හොද නැත්තෙ කෙල්ලට වෙනස්කම් කරයිද කට්ටියම❤

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 23 วันที่ผ่านมา

    තව කොටසක් එපා......බලමු එහෙම කිව්වමවත් දෙන්න හිතෙයිද කියලා මගෙ මැනිකෙ ට❤❤❤

  • @SujeewaKumari-lt8qj
    @SujeewaKumari-lt8qj 23 วันที่ผ่านมา

    Danam lassanai isaarata loku baldiyaka waga mata nam danene 😬🫣🫣🫣

  • @NadeeshaniSandama
    @NadeeshaniSandama 21 วันที่ผ่านมา

    කතාව කෝ රිතු😢😢

  • @abhinethosadu-k8z
    @abhinethosadu-k8z 23 วันที่ผ่านมา

    kolla adare karanne anith naanata.paliganna me bande aniwaryen

  • @sandalilakrandi7703
    @sandalilakrandi7703 23 วันที่ผ่านมา +2

    Property ganna marry karanna atte aniwa 😂😂 aniwa kolla ara. Anith kella ekka yalu wela atte

  • @AthulabSamankumara
    @AthulabSamankumara 23 วันที่ผ่านมา +1

    Rithu kellawa gini godakata genichachada kiyalath hithenawa . Kathawa patan genma sarthakai kiyanne ithin aye mona kiyannada.....!!!! Ada bonus denawa neda ? ❤❤❤❤❤❤

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 23 วันที่ผ่านมา +1

    Ada idan Dunkin thama kathawa balanna wenne thawa kotasak dennako ❤❤❤

  • @nethumisanjana4404
    @nethumisanjana4404 21 วันที่ผ่านมา

    අපේ රිතුව නැතිවෙලා....🤔🤔

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 23 วันที่ผ่านมา

    අනේ මන්දා හිතෙන්නෙම කෙල්ලට දුක්විදින්න වෙයි කියලා මේ කසාදෙ දේපලවලට උනා වාගෙ කියලා තමයො හිතෙන්නෙ

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 23 วันที่ผ่านมา

    ❤😮

  • @pubudumalishka2714
    @pubudumalishka2714 22 วันที่ผ่านมา +1

    Anee akki adawath bovitiya dennkoo 😪

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 23 วันที่ผ่านมา

    දේපළ ඔය දුන්නෙ ඉගියක් .

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 23 วันที่ผ่านมา

    මොකක්ද අවුලක් හිතෙනවා රිතුවෝ මට හිතෙනවා කොල්ලා තාම කෙල්ලට ආදරෙ නැ කියලා හ්ම්ම් බලමු නෙද 😕

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 23 วันที่ผ่านมา

    Ane sure ekatama badinna aththe depala walata

  • @renukakulasekara712
    @renukakulasekara712 23 วันที่ผ่านมา

    ❤❤❤😮😮😮

  • @ThiliniPerera-j6x
    @ThiliniPerera-j6x 22 วันที่ผ่านมา +1

    කතා දෙන්නේ නැද්දෝ......

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 23 วันที่ผ่านมา +1

    Habai akke kolla puluwan tharan kellata dhuk dhila aye arade karaddi kellawa anith katah wala wage ikmanata kollata denna epa kollatath puluwan tharam dhuk dhenna ona dhemaupiyange warai walata ahinsaka kella waradi nha.kolla bandhe kellage dhepala ammata aran dhenna aniwaryen kellawa wadakari wage thiyagani dhasawada dhila ane matanam dhukai appa.

  • @deepikaniroshani7852
    @deepikaniroshani7852 23 วันที่ผ่านมา +1

    Matath hitenne pali ganna natnam depala nosa

  • @champapathirana4951
    @champapathirana4951 23 วันที่ผ่านมา

    Matath hithenawa pali ganna thama bande kellawa.

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 23 วันที่ผ่านมา

    Matanam hithennema naa akksa sanjaanata adarei kiyala Aya katha karana widihenma kiyanna puluwan ayage Amma unatheth kella hari paw kissima deyak nodana aunge paw walata wandi gewanna unoth

  • @Dilthara-st6wk
    @Dilthara-st6wk 23 วันที่ผ่านมา

    අද ඉක්මනට දාලා

  • @DiliniDasanayake
    @DiliniDasanayake 23 วันที่ผ่านมา

    Depala nisado kiyala hitenawa bende😢kella paw ama unoth

  • @DinushaSandamali-y1g
    @DinushaSandamali-y1g 23 วันที่ผ่านมา

    පවු.කෙල්ල.කොල්ල.පලිගන්න
    තමයි.කෙල්ලව.බැනිදෙ

  • @roshanmanjula1958
    @roshanmanjula1958 23 วันที่ผ่านมา

    Mama 1ada kalin dala❤❤❤

    • @VijithaShalika
      @VijithaShalika 23 วันที่ผ่านมา

      අද කලින් දාලා නිසා හැමෝටම ප්‍රස්නයක් අනේ ඉතින් ඒකත් හොදයි කතාව ලස්සනයි කෙල්ලට දේපල අරගෙන රිද්දයිද කට්ටිය දුකෙන් බෑ එහෙම කරන්න එපා දෙන්නා වෙන් කරන්න එපා ආදරේ පටන් ගත්තා විතරනේ

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 22 วันที่ผ่านมา

    ❤😢🎉🎉🎉🎉

  • @sriyalathahewage
    @sriyalathahewage 23 วันที่ผ่านมา

    Qda bovitiya naddaa

  • @CharikaShamali
    @CharikaShamali 23 วันที่ผ่านมา

    Akka boitiya kathawa dennako

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 23 วันที่ผ่านมา

    Thamange minissu unath marrage ekata ikman una wadi kiyala hithenawa. Ammata nathiuna ayithiya aran denna hadanne putha.a okkoma hari. eth me ahinsaka Kella paw neda.

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 23 วันที่ผ่านมา

    Ane kellagen pali gannada hadanne

  • @NisansalaDiyagama
    @NisansalaDiyagama 23 วันที่ผ่านมา

    අද බෝවිටියා නැද්ද රිතුවෝ

  • @pubghs4229
    @pubghs4229 23 วันที่ผ่านมา

    Depale welate mari kerawege nade

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ThakshilaThakshila-e3b
    @ThakshilaThakshila-e3b 23 วันที่ผ่านมา

    Bovitiya den nedda akke

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 22 วันที่ผ่านมา

    Kellawa bande depala walata wenna barida

  • @oshadiIshanka
    @oshadiIshanka 23 วันที่ผ่านมา

    මොකද අද ඉක්මනට

  • @vindyadias9010
    @vindyadias9010 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😢

  • @UPEKSHAMADUSHANI-gb6wu
    @UPEKSHAMADUSHANI-gb6wu 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @AnuraKarunananda
    @AnuraKarunananda 23 วันที่ผ่านมา

    කෙල්ලගෙන් පලිගන්නද හදන්නෙ අම්මට වෙච්ච දේට පව් ඉතින් එහෙම උනොත් කෙල්ල

  • @prabashaninayanananda6489
    @prabashaninayanananda6489 23 วันที่ผ่านมา

  • @NisansalaDiyagama
    @NisansalaDiyagama 23 วันที่ผ่านมา

    අලුත් කතාව හොදයි මට හිතෙන්නේ රිතුගේ කලු කුමාරයා ගැනද කියලා මේ ලියන්නේ

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 23 วันที่ผ่านมา

    Rithu ko bovitiya

  • @Zara2006-j6l
    @Zara2006-j6l 23 วันที่ผ่านมา

    Ane ko ada bowitiya