කුලගෙයි බැදීම් 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • කුලගෙයි බැදීම් 4
    sri lankan love story
    written by dinusha
    🌷 rithu navals 🌷

ความคิดเห็น • 105

  • @nilminiweerathunga9998
    @nilminiweerathunga9998 16 วันที่ผ่านมา +35

    ආක්ෂට නම් කෙල්ලව දෙනවට මම එක හෙලා විරුද්ධයි අපි වෙන හොද කොල්ලෙක් හොයල දෙමු කොල්ලට පේන්නත් එක්ක ❤❤😂😂😂

  • @Dineshachathurani527
    @Dineshachathurani527 16 วันที่ผ่านมา +20

    අනේ රිතු මෙිකෙ නම් දෙන්න එපා අවසානෙට මෙි කොල්ලට කෙල්ලව.....මැණිකක් නැත් කරගත්ත කියලා පසුතැවිලි වෙන්න කෙල්ලට වෙන කොල්ලෙක්ව සෙට් කරන්න.වෙනස් විදියකට මෙිකට අවසානයක් දෙන්න

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 16 วันที่ผ่านมา +8

    මේ කතාවෙත් ආක්ශට අවසානෙට සමාව දුන්නොත් ඇත්තමයි මං ආයෙ රිතූගෙ කතා කියවන්නෙ නෑ .හැමදාම කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කරල අවසානෙට සමාව දීල දෙන්නව ජෝඩු කරනව .නොවිදිනා දුක් විදපු කෙනාට සාදාරනයක් වෙන්නෑ කවදාවත් .දුක් දීපු කෙනාට හැමදාව අවසානෙදි එයාට ඕනි දේ වෙනව .positive වෙන්න ඕන ඒත් අසාදාරන දේට එහෙම හිතන්න බෑ 👎

    • @pknlakminiharischandra8599
      @pknlakminiharischandra8599 16 วันที่ผ่านมา

      @@Pawanimaheesha1890 මාත් එකගයි අනේ ඒකට

    • @roshmikapremadasa8306
      @roshmikapremadasa8306 15 วันที่ผ่านมา +1

      @@Pawanimaheesha1890 mamat.ekagai oyage katawata sudu.rituwooooo munam godakma pasutavili wenna one.

  • @dumindakumara8865
    @dumindakumara8865 16 วันที่ผ่านมา +17

    කෙල්ල මුන්ට බයේ ඉන්න එපා.සටන් කරන්න.දේපල කිසිවක් ලියන්න එපා .හනිමුන් එපා.කෙල්ලත් දරදඩු වෙන්න.මෝඩ වඩනම් කරන්න එපා.තවත් කොට සක් දන්ම දෙන්න😢

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 16 วันที่ผ่านมา +8

    අනේ පව් කෙල්ල.දැන් ඉතින් අපිට හැමදාම අඩ අඩ ඉන්න පුළුවන් වෙයි😢.කවදාවත් ඔය ආක්ශත් එක්ක අර අහිංසක කෙල්ල එකතු කරන්න නම් එපා.වෙන හොද කොල්ලෙක්ව කෙල්ලට එකතු කරමු.අනෙක කෝම හරි කෙල්ල මෙහෙන් පැනලා ගියානම් හරි❤

  • @pknlakminiharischandra8599
    @pknlakminiharischandra8599 16 วันที่ผ่านมา +4

    ආයි මෙහෙම කතාවක් ලීවෝත් ඔයාව අයින් කරලම දානවා

  • @RukshiPadeepa
    @RukshiPadeepa 16 วันที่ผ่านมา +33

    රිතු ඔයාට දෙයක් කියන්නද?ඔයාගේ කතා කියවලා අපි අඩන්නේ බොහොම කලාතුරකින් .ඒ හැමදාමත් ඔයා අපේ හිත් සනසන නිසා.මේ කතාව දුක් කන්දක් කියලා හිතෙනවා.හැමදේම කරලා දෙන්න පුළුවන් තරම් දුක් දීලා අන්තිමට මට සමාවෙන්න රත්තරං කියන කොල්ලොන්ට හැමදාම සමාව දෙන්න එපා.නොකරපු වරදකට සංජනා විදින මේ දුක් වලට සාධාරණයක් කරන්න.

    • @nimalichandrika4847
      @nimalichandrika4847 16 วันที่ผ่านมา +2

      අනිවාරයෙන්ම......සමාව කියන වචනය හැල්ලුවට දාන්න එපා.....

    • @SwarnakanthiPerera
      @SwarnakanthiPerera 11 วันที่ผ่านมา

      😢

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 16 วันที่ผ่านมา +5

    අාක්ෂ අම්මල ගැන දුක් වෙනව අැති. එ් උනත් ,මෙි තරම් දුෂ්ඨ විදිහට අර අහිංසකීට සලකන එක වැරදියි නේද .අනේ ඔය යකාට නම් මෙි කෙල්ල දෙන්නම එපා. දෙමව්පියන්ගෙ වැරදි වලට දරුවො පලිද

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 15 วันที่ผ่านมา +1

    අනේ සංජනාට කොහොම අසරණ කමක් දැනෙන්න ඇතිද...

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 16 วันที่ผ่านมา +5

    මහ මිනිස්සුන්ගෙ වැරදි වලට අහිංසක දරුවා පලිද අක්කා දේපල තන්හාව ට මල්ලිගෙ දුව ගෙනත් කරන අපරාධයක් ඒ කොල්ලා කැමති ආකර්ෂට සම්බන්ධයක් ඇති ඒ දෙන්නා අතරේ දේපල ගන්න කෙල්ලව බදින්න ඇති නැතුව ආදරේට නෙවෙයි බලන් ඉමු අපේ රිතූට මේක කොහොම විසදන්න හිතෙයිද කියලා ආදරෙයි ඔයාට ගොඩක් රත්තරනේ බුදු සරණයි ඔයාලට 🌹😘🌹🌹❤❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 16 วันที่ผ่านมา +7

    දැන් හරිනෙ අක්කත් ඔය හිටියට කපටියි. දෙන්න එපා දෙපල මහ ජරා මිනිස්සු . ආදරෙයි ගොඩාක් අක්කි.

  • @MihiraPrasanna-hi2vm
    @MihiraPrasanna-hi2vm 16 วันที่ผ่านมา +7

    අනෙ මාත් ආසයි කෙල්ලට වෙන හොද කොල්ලෙක් හොයලා දෙනවට ආක්ශට පේන්ඩම😡😡😡

  • @Sew-t1e
    @Sew-t1e 16 วันที่ผ่านมา +4

    ආක්ශ පුදුම මනුස්සයෙක් තමයි ,සංජනාට කොහොමහරි වෙන හොද කොල්ලෙක් හම්බුනොත් හොදයි ,ආක්ශට ඉරිසියා හිතෙන්නම ,හොද වෙලාවට ආක්ශගේ නංගී ආවේ නැත්නම් කෙල්ලට මොනා වෙයිද මන්දා 😔

  • @TharindiDilshani
    @TharindiDilshani 16 วันที่ผ่านมา +6

    අනේ අක්කෙ කෙල්ල.පව්.කතාව ලස්සනයි .මේ කතාවෙත් ලස්සන අවසානයක් දෙයි කියලා දන්නවා.කොල්ලා දවසක පසුතැවෙයි

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 16 วันที่ผ่านมา +9

    ලස්සනයි ..හැබැයි ඉතින් ගොඩක් දුක දුන්නොත් බලන්න එපාවෙයි .ඔයාගෙ කතාවල කොල්ල කෙල්ලට මාර ආදරෙයිනෙ....ඇයි මෙහෙම...මම ආසම කතාවක් ආදරෙයිද මට...මේකත් එහෙම එකක් කරන්න❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 11 วันที่ผ่านมา

    කතාව ලස්සනයි මැණිකේ ❤❤❤❤❤❤❤❤❤

  • @nadeemfmax239
    @nadeemfmax239 16 วันที่ผ่านมา +2

    දුක හිතෙන කතාවක්.අඩ අඩ බලමු.ඒකත් වෙනසක් නේද?කොහොමත් අවසානය ලස්සනයි නේද පැටියෝ ❤❤❤❤❤❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 16 วันที่ผ่านมา

    අනේ තව දිග කොටසක් දෙන්නකෝ... ❤❤❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 16 วันที่ผ่านมา +1

    අම්මො කියවන්නත් බයයි දුක හිතෙනවා වැඩී සුදු ....ආදරේයි ගොඩාරියක් ❤❤

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 16 วันที่ผ่านมา

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤❤❤

  • @MALINDAMALINDA-r8g
    @MALINDAMALINDA-r8g 16 วันที่ผ่านมา +2

    කෙල්ලට මේ ගෙදරින් පැනල යන්න chance එකක් හදන්න රිතුවෝ

  • @ThiliniRasangika-v2d
    @ThiliniRasangika-v2d 16 วันที่ผ่านมา +1

    අනේ රිතු අක්කි මේ කතාව නම් ගොඩාක් දුක හිතෙන එකක් වගෙයි පව් කෙල්ල

  • @TwDilshara
    @TwDilshara 15 วันที่ผ่านมา

    ලස්සනයි❤

  • @PiumiShayamini
    @PiumiShayamini 16 วันที่ผ่านมา +4

    ඒකටත් පිස්සු වැටුනෝ 😒❤️

  • @Gamini-p4f
    @Gamini-p4f 16 วันที่ผ่านมา +5

    අයියෝ මට හිතුනා බොරුවක් කරා කියලා, කෙල්ල මහ අපායකටනෙ වැටුනෙ, ගැහැණු ලමෙකුට නොවිය යුතුම දෙයක් මේක රිතූ, ආක්ශටත් හොදට විදවන්න ලැබෙන්න ඕන චීත්ත වැඩ කරනවට

  • @rashicooray5998
    @rashicooray5998 16 วันที่ผ่านมา +1

    හරිනෙ ඔය කරේ ඉතිම්... මට හිතුනා උඩින් පාත් වෙලා හදිස්සි කසාදයක් වෙද්දි... මේ යාලුවනේ ලේන්සුව ගානෙ බෙදාගමුද නැත්තම් කඩු පොලු අරන් සටන් කරන්න යමු ද 😌😌😌

    • @VijithaShalika
      @VijithaShalika 16 วันที่ผ่านมา

      හා හරි මම ලෑස්තියි

  • @roshmikapremadasa8306
    @roshmikapremadasa8306 16 วันที่ผ่านมา +1

    Oya dannawada rotuwooooo ape (senta ) ( abi) ( denuwan.) ( dir) meyalata passe tawama oyage kathawala hoda kollek hamba une na.me atarin sen .abi patta aaaaaa.e wade carithayak apahu gennako

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 16 วันที่ผ่านมา

    දෙවෙනි පාරටත් අද එක කියවනවා😁❤️‍🔥

  • @nimalichandrika4847
    @nimalichandrika4847 16 วันที่ผ่านมา +3

    අයියො......ඔයාගෙ කතා වලට පිස්සු හැදෙනවො.......ඊලග කොටස දෙනකන් දැන් ඉතින් බලන් ඉන්න එකනෙ කරන්න බැරි😔

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 16 วันที่ผ่านมา

    Harine..,paw sepama vtarak vdapu kellata athuna iranama.aksha owata widawanna agili Gena Gena inna...nangiyo kellata deeriya denna.❤❤❤

  • @MadushikaMadushika-x2020
    @MadushikaMadushika-x2020 16 วันที่ผ่านมา

    Me kathawa Lassanai akkiyo. Issarahata thawath lassana wei

  • @VijithaShalika
    @VijithaShalika 16 วันที่ผ่านมา +1

    මේ කතාව මම බලන්නේ නෑ මේ කොටසින් එපා වුනා ඔයාගෙ අනිත් හැම කතාවක්ම හරිම ලස්සනට තිබුණා

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 16 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤❤

  • @Keshani1234
    @Keshani1234 16 วันที่ผ่านมา +1

    Deyyne paw akke kella❤😢😢😢 anee 😢😢😢 kollge akkahari kellt adare eknm loku deyk Eth ai deyyne minissunt mechchara napuru😢😢😢

  • @Nilankahettiarachchi-b2e
    @Nilankahettiarachchi-b2e 16 วันที่ผ่านมา +3

    හරිනේ දැන් ඔය කරලා තියෙන්නේ වැඩක් රිතු 😮

  • @Nishadi2002
    @Nishadi2002 16 วันที่ผ่านมา

    Kella oy gedr okkom unt hodat ghuvnm hri akktai aiyatai arenna 😢❤

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 16 วันที่ผ่านมา

    Ane akki kathwa lassni godak ❤❤ kathwa kotas 2 denna ko😢😢

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 16 วันที่ผ่านมา

    අනේ ලස්සන අහිංසක කතාවක් වෙයි වගේ මේක🥺

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 16 วันที่ผ่านมา

    Ane harima harima lassanai kathava ❤❤❤❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 16 วันที่ผ่านมา +1

    අක්ෂ ඔය කරන දෙවල් වලට අඩ අඩා කෙල්ල පස්සෙ යන්න වෙයි තව ඉස්සරහට

  • @champapathirana4951
    @champapathirana4951 16 วันที่ผ่านมา

    Hoda kollek eyata labenna one

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 16 วันที่ผ่านมา

    Lassana kathavak

  • @NilanthiSenarathna-d1f
    @NilanthiSenarathna-d1f 16 วันที่ผ่านมา +1

    කෙල්ලව මේ පව් කාරයගෙන් ගලවන්න😢😢

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 16 วันที่ผ่านมา +1

    අක්කා ආවෙ හොද වෙලාවට

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 15 วันที่ผ่านมา

    පව් කෙල්ල ❤❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 16 วันที่ผ่านมา +1

    අනේ පව් දෙයියනේ කෙල්ල මේ පටන් ගැන්ම විතරයි කොහොම දුකක් උහුලන්නද අනේ මේ කෙල්ල⁣....😢

  • @SajeewaniPa55ivord
    @SajeewaniPa55ivord 16 วันที่ผ่านมา

    හරියටම හිතුනා මුලින්ම ඔහොම වෙනකොට මොනව හරි වෙයි කියලා

  • @nilankadilhani2595
    @nilankadilhani2595 16 วันที่ผ่านมา +3

    Akshata eyawa දෙන්න epa ...ඌට ridenna ආදරය danna කෙනෙක් ta දෙන්න ....

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 16 วันที่ผ่านมา

    Aiyoo akke kella pau 😢😢😢.kohoma unath dennawa ekathu karannako akke❤❤😢.lassana adarayak denna akke kellata.kollatath kellage age denenna denna akke❤❤😢

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 16 วันที่ผ่านมา

    Ane akki palamu wathawata oyage dukak hithena navol ekak kiyawanne❤❤❤❤❤

  • @UdeshikaMunasinghe-r2f
    @UdeshikaMunasinghe-r2f 16 วันที่ผ่านมา

    Mamat akshaata kamati na,eyata hugak ridenna oni kellata wena kollek set wela

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 16 วันที่ผ่านมา +1

    Ane akkiooo pudanakotama kapi yaka wage wadakne😢😢😢😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 16 วันที่ผ่านมา

    Kellw giya nam hari ayet gedara

  • @priyapeirisip3853
    @priyapeirisip3853 16 วันที่ผ่านมา +3

    අර ආක්ෂ රාක්ෂයට...දෙව්රම් කියන ලස්සන නමත් දැම්මේ ඇයි රිතූ....අනේ අහිංසක කෙල්ල....

    • @rithunovels8230
      @rithunovels8230  16 วันที่ผ่านมา

      කතා දෙකක්නෙ මැණිකෙ .

  • @shanikamadumali8796
    @shanikamadumali8796 16 วันที่ผ่านมา +1

    Ane dewram nemey.dewram harima hoday.me aksha gona

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 16 วันที่ผ่านมา

    meketh lassn kathwk wei❤❤❤❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 16 วันที่ผ่านมา

    Mn hithuwa harii ane pau kella

  • @pubghs4229
    @pubghs4229 16 วันที่ผ่านมา

    Oya thiyanne niyame atthe

  • @ayeshminilakshika982
    @ayeshminilakshika982 16 วันที่ผ่านมา

    Oye korala thiyenn hadawatha gini paththu wela yana karyak 😢ane aththama mata nam ba me katha balanna katha anthima kotasa dammama serama eka digat balanawa mata ba adena ewa balanna rithu akkiyo

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 16 วันที่ผ่านมา

    ඔයාට දුක නැද්ද රිතු අඩුම කෙල්ලට කොල්ල ගෙ ආදරේ වත් ලැබූනනම් thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 16 วันที่ผ่านมา +1

    අක්කගෙ කතා වල අන්තිමට දුකක් නැ කියල දන්න නිසා අව්ලක් නැ ........ බලමු මොකද වෙන්නෙ කියලනෙ ඉස්සරහට 😢

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 16 วันที่ผ่านมา

    මට නම් කලින්ම හිතුනා හැබැයි....🥲💔

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 16 วันที่ผ่านมา

    අනේ පව් කෙල්ල මොනවා වෙයිද ද්න්නෙ නෑ ඉතින්

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v 16 วันที่ผ่านมา

    අක්කා ඉන්න නිසා හොදයි .කෙල්ලට ටිකක් හරි. අර බූරුවා බලන් ඉන්නවා නෙ. 😢😢

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 16 วันที่ผ่านมา

    අපිත් ආදරෙයි රිතු.

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 16 วันที่ผ่านมา +3

    අපොයි ගොඩක් අයට වගේම මටත් සැක හිතුනා ආක්ශ ගැන.කෙල්ල අපායකට ආවා නේද

  • @renukanishanthi9063
    @renukanishanthi9063 16 วันที่ผ่านมา +1

    Puduma thanhawak thiyana sahodarayo😮😮😮😮😮😮😮😮😮

  • @bhathi6
    @bhathi6 16 วันที่ผ่านมา

    අය්යෝ මේ මොකද ඔයා කරන්නෙ😢 කතා දෙකම ඉවරයි!!!

  • @MalshaArachchi
    @MalshaArachchi 16 วันที่ผ่านมา +2

    Dewuram 🧐

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 16 วันที่ผ่านมา

    Ay rithu a a wage apparadayak arakissima deyak nodana ahinsaka kellata kale demapiyo waradi karanna athi ethmee ethakota mee kella ammage badatawath awilla nathiwa athi monade karath denna eppa sanjaanata athsan karanna liyawili walata sanjanage Amma waradithnaa eya Hoda kenek kohoma hari sanjanawa gedara ya wanna methaningyawala aksata thiyana theerenna arinna ayage waraddak eth aksata sanjaanata kitty wenna denna eppa widdawanna denna ada a kellange jeewithe lassanata dawasaka ekka appalayak karapu kalu kapairiyata Hoda daduwamak denna ona rithu oya oyath addare gana hodata dannawane needa amathaka nowena daduwamak denna a wageema denna eppa sanjaanata watenna ayawa sakthimath karanna bayawenna dennama appa kissima kenekuta adu Gane aksatawathkula ge baddeema ahemama thyan sanjana gedara ya wanna kawadahari aksata therila sanjanawa hoyan yanna rithu oya mee ayata Hoda daduwamak denna onna harida athakan appi balan innawa

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 16 วันที่ผ่านมา

    මටනමි.හිතුත.පලිගැනිමක්.කියල😢😢😢😢😢😢

  • @Sethinu
    @Sethinu 16 วันที่ผ่านมา

    දැන් හරිනේ 😢😢😢

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 16 วันที่ผ่านมา

    පව් හිතුණා ඔහොම වෙයි කියලා

  • @A.spriya
    @A.spriya 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @VijithaShalika
    @VijithaShalika 16 วันที่ผ่านมา

    අන්න හරි කෙල්ලට දහිරිය දෙන විදිහට කියන්න

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 16 วันที่ผ่านมา

    Ane aga hiri watuna rithuwo 😢😊

  • @ayeshanadei3449
    @ayeshanadei3449 16 วันที่ผ่านมา

    Apoi deiyanee😢😢

  • @roshmikapremadasa8306
    @roshmikapremadasa8306 16 วันที่ผ่านมา +1

    Ane rituwo kellawa mutanam denna epa.kolla mona balu wade karala awat samawenna kiyapu gaman samawadenna oneda ganu.ane mutanam denna epa.wena hoda kollakwa gemuko........e wagema kella pirisuduwa e kollata demu.oyage parana katha wage lassanata awasan karamu.plissssssssss.

  • @YamunaManohari
    @YamunaManohari 16 วันที่ผ่านมา

    Paw kella😢

  • @ChanuReshi
    @ChanuReshi 16 วันที่ผ่านมา

    Ane kella paw😢

  • @SaduniNiroshan
    @SaduniNiroshan 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 16 วันที่ผ่านมา

    අනේ කෙල්ල පවු

  • @bhawanachamodinanayakara3953
    @bhawanachamodinanayakara3953 16 วันที่ผ่านมา

    කෙල්ල deන්න එපා

  • @RohanaSeaman
    @RohanaSeaman 16 วันที่ผ่านมา

    Hithuna mehema wei kiyala

  • @WWSen
    @WWSen 16 วันที่ผ่านมา +5

    හරිනෙ ඉතින්... . දැන් ඉතින් ඔහොම වද දීලා දීලා පස්සෙ අක්ශ කියයි එයා කෙල්ලට ආදරෙයි කියල 😏

  • @malkadilhani6518
    @malkadilhani6518 16 วันที่ผ่านมา

    මට නම් හිතෙන්නේ නංගී කරන්නේත් බොරුවක්.හින්නුලෙන් වැඩේ දෙයිද දන්නේ නැහැ.

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 16 วันที่ผ่านมา

    😢

  • @vindyadias9010
    @vindyadias9010 16 วันที่ผ่านมา

    අමිමො මෙහෙම රිදවන්නේ ඇයි අප්පා.

  • @KaneshaMadumali
    @KaneshaMadumali 16 วันที่ผ่านมา

    අනේ රිතූ අක්කත් බොරුවක්ද දන්නෙ නෑ කරන්නෙ නේද

  • @sriyalathahewage
    @sriyalathahewage 16 วันที่ผ่านมา

    Ane pau kella

  • @withanaarachchipriyangika7170
    @withanaarachchipriyangika7170 16 วันที่ผ่านมา

    ආ...ඔය කරේ වැඩේ. පත්තු කලා නේද බෝම්බෙ

  • @NiroshaDilrukshi-j6h
    @NiroshaDilrukshi-j6h 16 วันที่ผ่านมา

    ආක්ෂා කාටත් ආදර්ශ කාන්තාවක්. ලස්සනයි කතාව. වෙනස් කරන්නේ නැතුව කතාව දෙන්න. බුදුසරණයි 🙏❤️❤️👌🎉🎉🎉

  • @ShenukiPoojani
    @ShenukiPoojani 16 วันที่ผ่านมา

    ❤❤

  • @nishanthasanijwa5318
    @nishanthasanijwa5318 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 11 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤