ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට සූදානම් ජපානය සහ කොරියාව ජනපතිට දන්වයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට සූදානම් ජපානය සහ කොරියාව ජනපතිට දන්වයි
    #Japan #Korea #President #NPP #AKD #HAV
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 74

  • @h_i_m8836
    @h_i_m8836 16 ชั่วโมงที่ผ่านมา +173

    රනිලා මැරුනොත් ලෝක සිතියමේ අපි නෑ කියලා හිතපු උන් හොදට බලපල්ලා 😂❤

  • @maxliya466
    @maxliya466 16 ชั่วโมงที่ผ่านมา +90

    මේවා නැවතිලා තිබ්බෙ ජපානෙ, කොරියාවෙන් හිටපු පර ඇමතිලාට ජරාව දුන්නෙ නැති නිසා.

  • @priyanammuni3546
    @priyanammuni3546 16 ชั่วโมงที่ผ่านมา +80

    කවුද බන් අනුරට ජාත්තියන්තරේ නෑ කිව්වෙ.....😂😂😂😂😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 3 ชั่วโมงที่ผ่านมา

      වපරය කියපු එක පත්තට යන කෝච්චිය ගැන් මේ කියන්නෙ ❤❤❤

  • @madushankayuhen608
    @madushankayuhen608 16 ชั่วโมงที่ผ่านมา +87

    හදවතේ ජනපති AKD❤

    • @krishanishara9339
      @krishanishara9339 16 ชั่วโมงที่ผ่านมา +4

      Kiwwe jathaynthara sabadatha nh kiyala

  • @Randi6
    @Randi6 15 ชั่วโมงที่ผ่านมา +63

    පල් හොරුන්ට අපහු දෙන්නේ නැහැ කොහොම ආවත්.... මාලිමාවට ජයවේවා❤🧭

    • @polyarts9833
      @polyarts9833 11 ชั่วโมงที่ผ่านมา +2

      dinala iwarai bn .... dan rata goda

    • @kashmiradissanayaka6655
      @kashmiradissanayaka6655 ชั่วโมงที่ผ่านมา

      @@polyarts9833 14 wnidata anduwa hadala dennona. ethakotai iwra.

  • @priyanammuni3546
    @priyanammuni3546 16 ชั่วโมงที่ผ่านมา +53

    පවු බන් පුතානෝගෙ ගොබ්බයොන්ට හාට් අැටෑක් හැදෙයි.😂😂😂

  • @DahamiEkanayaka-u4v
    @DahamiEkanayaka-u4v 15 ชั่วโมงที่ผ่านมา +51

    ජීවිතේ මේ අවුරුදු 19 ට රට වෙනුවෙන් වගකීම් සහිතව ශ්රී ලාංකිකයෙකු ලෙස ගත්ත හොදම තීරණය මම ගත්තෙ 2024.9.21 එ්කෙ දෙවනි පියවර 24.11.14 ගන්නවා❤

  • @baymax1639
    @baymax1639 15 ชั่วโมงที่ผ่านมา +51

    විදෙස් සබඳතා නෑ කියපු එවුන් කෝ 😂 ඉන්ග්‍රීසිත් බෑ හැබැයි 😂

  • @krishandominic4301
    @krishandominic4301 15 ชั่วโมงที่ผ่านมา +112

    මාලිමාවට නොදුන්න චන්දය ගැන දුක් වෙනවා

    • @dileepa22
      @dileepa22 4 ชั่วโมงที่ผ่านมา +4

      Parliamentary election ekata wadak karanna

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂 උබ ජෙප්පෙක් ම්ලි
      ආවෙත් නෙමෙ 😂😂😂 කොටියෙන් එකෙක් 😂😂

    • @krishandominic4301
      @krishandominic4301 3 ชั่วโมงที่ผ่านมา

      @@LapaMarisi-r3t මට දැන් වයස 41, මම තවම 1 චන්දයක් ඔවුන්ට දී නැත. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙනවා, මොකද ඔබ සහ මා නායකයන් තෝරා ගත්තේ අපේ බඩ ගැන හිතලා, නමුත් දැන් ඊට වඩා දුරි යමක් තිබෙන බව පැහැදිලිව පෙනේ

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 2 ชั่วโมงที่ผ่านมา

      @@krishandominic4301 කෝටියක් ගන්නද කිව්වෙ උබල වගේ කුහ්ක කෙබර ජෙප්පො තමයි😂😂😂😂

    • @krishandominic4301
      @krishandominic4301 2 ชั่วโมงที่ผ่านมา +3

      @@LapaMarisi-r3t වහලා වහල්කමට යන්නේමය. නමුත් නුවණ ඇත්තා සියල්ල විමසා සැබෑ දේ තදින් අල්ලාගෙන සිටියි

  • @DarkFalcon-nz7ss
    @DarkFalcon-nz7ss 14 ชั่วโมงที่ผ่านมา +23

    ඊළඟ පාර මැතිවරණයේදී අනිවාර්යයෙන්ම malimawa 🧭 dinawamu

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 9 ชั่วโมงที่ผ่านมา +23

    සජිත් බේබි නැතිව කොහොමද මේගොල්ලො ජපන් කතා කොර ගත්තෙ?

  • @Chhhhhhhhhhhhhhhhhhhhhh
    @Chhhhhhhhhhhhhhhhhhhhhh 16 ชั่วโมงที่ผ่านมา +18

    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    කඳුහෙල් යටකර ගලනව
    මේ මහජන ගඟ
    නවයුගයක පැතුමන් ගෙන
    ගලනව මේ ගඟ
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    උස්බිම් සමකර ගලන්නෙ
    මේ මහජන ගඟ
    මේ මහජන ගඟ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    ලොව තනියායක් වනතුරු
    ගලනවා මේ ගඟ
    මේ මහජන ගඟ

  • @oldshowsb418
    @oldshowsb418 14 ชั่วโมงที่ผ่านมา +23

    කෙනෙක්ට කියන්න පුළුවන් මේවා කලින් ආණ්ඩුවෙන් ගත්ත ඒවා කියල. ඒක ඇත්ත. Key word එක "අතරමග නැවතුන ව්‍යාපෘති" කියන එක. අපි හැමෝම දන්නවා ඒවා එහෙම උනේ ඇයි කියල

    • @Nancy_blonde
      @Nancy_blonde 12 ชั่วโมงที่ผ่านมา +3

      නිමල් කොමිස් ගත්තු නිසාලුනේ ගුවන්තොටුපලේ වැඩ නැවතුනේ.අනුරම කිව්වනෙ

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 16 ชั่วโมงที่ผ่านมา +27

    ජාත්‍යන්තර සබදතා 👍🏻👍🏻👍🏻

  • @nethuliamaya4259
    @nethuliamaya4259 15 ชั่วโมงที่ผ่านมา +28

    සීයා left 😂😂

  • @Kuku_9976
    @Kuku_9976 10 ชั่วโมงที่ผ่านมา +16

    ගහපු කතිරෙ ගැන මාරම ආඩම්බරයක් දැන් දැනෙන්නෙ. AKD❤

  • @RamaniPriyangika-db4zz
    @RamaniPriyangika-db4zz 16 ชั่วโมงที่ผ่านมา +21

    හොරු කකුලෙන් ඇදගෙන යයි දන්නෑ

  • @dilanjanamadhusanka3534
    @dilanjanamadhusanka3534 12 ชั่วโมงที่ผ่านมา +13

    වැඩි කතා ඔනෙ නෑ අනුර මහත්තය රට හදන්නම් කිවුවා අපි රට බර කරා අපි හැමොම එයට උදවු කරන්න ඔනෙ එයට විතරක් තනියම බැ ඉස්සරහට අනුර මහත්තය හොද කෙනෙක් නම් එයටමඩ ගහයි බිශන ඇති කරවි අපි එම නොවෙන්න වග බලා ගන්න ඔනෙ අපි එයට උදවු කරන්න ඔනෙ එය නියම ලංකිකයෙක් නම් රට හදයි හැමොම ගරු කරයි අදරෙ කරයි එමත් නැත්තම් මහින්දල/ රනිල්ලා වගෙ එයතුත් එම උනොත් එයටත් ගෙදර යන්න වෙයි හැමොම විරුදද් වෙයි

  • @Asankashammi9115
    @Asankashammi9115 16 ชั่วโมงที่ผ่านมา +17

    මේව ජාත්‍යන්තර සබදතා නෙවේය.....🙄

    • @kasundananjaya2701
      @kasundananjaya2701 11 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් උබෙ අම්මගෙ කුනු හුත්තද ඔය

  • @DamyuthThennakoon
    @DamyuthThennakoon 16 ชั่วโมงที่ผ่านมา +12

    japannu cheenu vge neme vade qualitiyat karanava china vage double game adui

    • @r.sulochana1532
      @r.sulochana1532 7 ชั่วโมงที่ผ่านมา +2

      Double ගේම අඩුයි නෙවෙයි , ඇත්තෙම නෑ , අත්දැකීමෙන් කියන්නේ . චීන්නු නම් ලං කරගත්තොත් විනාශ යක්.

  • @jhaperer9929
    @jhaperer9929 15 ชั่วโมงที่ผ่านมา +9

    After very long time, Sri Lanka got good secretory to the President. Fresh breath.

  • @RamaniPriyangika-db4zz
    @RamaniPriyangika-db4zz 16 ชั่วโมงที่ผ่านมา +11

    හොඳයි ජය වේවා

  • @traveltectours6561
    @traveltectours6561 16 ชั่วโมงที่ผ่านมา +11

    මව්බිමට ජය 🇱🇰❤️

  • @neethapriyadarshanie7226
    @neethapriyadarshanie7226 15 ชั่วโมงที่ผ่านมา +8

    Ape Sri Lanka mutuatayata jayawewa ❤malimawata ❤🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chamilperera9357
    @chamilperera9357 8 ชั่วโมงที่ผ่านมา +5

    👍👍කොලිටි රටකින් සංවර්ධනය කටයුතු කරන්න .👍ඉන්දියාව මෙවගෙන් අයින් විය යුතුයි .ඉන්දියාව නොපෙනෙන ආක්‍රමණයකට එන්නේ.ලාබදේවල් රටට පිරිනමමින්.හිටපු පාලකයන් මුදලට ගනිමින්.ලංකිකයන් නිදහස් නිවහල් වියයුතුමයි.ඔබට ජයවේවා 🧭..

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 4 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma indiawa chinetath wadiya bayanakai gauna thana ewarai

  • @ShanthaK-w6c
    @ShanthaK-w6c 16 ชั่วโมงที่ผ่านมา +8

    😭👑AKD💯💖🙏❤JVP FOR SRILNKA

  • @prasheen3656
    @prasheen3656 16 ชั่วโมงที่ผ่านมา +9

    Malabe-Colombo LRT ekath hadanna

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 16 ชั่วโมงที่ผ่านมา +7

    No Corruption -->Better future

  • @Lollaough
    @Lollaough 16 ชั่วโมงที่ผ่านมา +6

    Kalin hitiya pathale eun iddi eida minissu

  • @sandunadhikari9511
    @sandunadhikari9511 15 ชั่วโมงที่ผ่านมา +6

    මවු රට දිනේවා!❤

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 9 ชั่วโมงที่ผ่านมา +2

    Komis kutti nodunna nisa japan අතහැර thibune හිටපු හොරු .china indian ගෙනාවේ akai.un denawa කොමිෂන් .sakkli පාලකයන් gana hithapalla...අවුරුදු 70 karapude.දැන්වත් malimawata dipalla දරුවන්ට wath අනාගතය හැදෙන්න .නැතිනම් thopitath henaganawa

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 15 ชั่วโมงที่ผ่านมา +3

    Sri Lanka is the first and best country from 2024.09.21 by the faithful and successful PRESIDENT AKD.❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @LakMal-d8z
    @LakMal-d8z 6 ชั่วโมงที่ผ่านมา +2

    ජපානෙන් කසල.කලමණාකරනය ව්‍යාපෘතියක් ලෙස පටන් ගන්න. කසල නැති ලංකාවක් වෙනුවෙන් ❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 16 ชั่วโมงที่ผ่านมา +4

    Magodayannaaparata❤❤❤Akd Akd Akd ❤❤❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 16 ชั่วโมงที่ผ่านมา +4

    🌍🌍🌍❤️AKD AKD AKD ❤🌍🌍🌍

  • @-78203
    @-78203 16 ชั่วโมงที่ผ่านมา +7

    👍👍👍👍

  • @AnupamaDananjaya-d8i
    @AnupamaDananjaya-d8i 15 ชั่วโมงที่ผ่านมา +7

  • @Dskoreanlanguage
    @Dskoreanlanguage 16 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 3 ชั่วโมงที่ผ่านมา +1

    වපරය කියපු එක පැත්තට යන කෝච්චියට මොකො කරන්නෙ 😂😂😂😂😂

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l 15 ชั่วโมงที่ผ่านมา +3

    Jaya wewa......sri lanka ......

  • @kosnmusic8030
    @kosnmusic8030 11 ชั่วโมงที่ผ่านมา +2

    මගේ රට දිනේවා❤❤❤

  • @ahinsacharu6916
    @ahinsacharu6916 3 ชั่วโมงที่ผ่านมา

    මේවා දැක්කමත් සතුටුයි.අපි දුන්න චන්දේ ගැන පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ.දිනෙන් දින දියුණු වේවා අපේ රට.හැබැයි එක දුකක් තියනවා අපිට තාම අවුරුදු විස්සයි ඒත් අපිට මේ රට ගැන හොද දැක්මක් තියනවා ලස්සන ලංකාවක් දකින්න හීන මවනවා.ඒ සිතුවිල්ල නැති අය ගැන දුකයි මගේ රට කඩා වැටෙනකන් බලා ඉන්න හොරු රජ වෙනවට තාමත් කැමති මිනිස්සු කොච්චර ඉන්නවද.

  • @varunajayasena9792
    @varunajayasena9792 2 ชั่วโมงที่ผ่านมา

    නිමල් සිරිපාල එහෙම කොමිස් ඉල්ලපු නිසා නවත්තපු ව්‍යාපෘති..රත්නපුරට අලුත් ප්‍රධාන පාරක්, රේල් පාරක් එහෙම එනවනම් තවත් හොඳයි

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 4 ชั่วโมงที่ผ่านมา

    ගහපු කතරේට සාධාරණ ඉටු වෙමින් පවතිනවා❤❤❤

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 13 ชั่วโมงที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉

  • @cricketbb3113
    @cricketbb3113 ชั่วโมงที่ผ่านมา +1

    Akd❤❤❤❤❤Akd

  • @computerworld6648
    @computerworld6648 7 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා

  • @HellYeah-u5t
    @HellYeah-u5t 14 ชั่วโมงที่ผ่านมา +1

    AKD 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ jaya wewa

  • @josephfernando6265
    @josephfernando6265 14 ชั่วโมงที่ผ่านมา +1

    NPP❤❤❤❤

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @RoxSiraj
    @RoxSiraj 2 ชั่วโมงที่ผ่านมา

    😅😅 isra jaunoth withrai wada ranil tham iwrai kypu modyo ko Moda sagi ta dona hak ko 😂😂

  • @kanishkajayawardhane3827
    @kanishkajayawardhane3827 4 ชั่วโมงที่ผ่านมา

    Hora chinnu gawa ganne natuwa wena ona ratak.

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 3 ชั่วโมงที่ผ่านมา

    Wenna ona wenas kam sidu wemin atha..🎉🎉

  • @kimcarnesjoseph239
    @kimcarnesjoseph239 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Korea and Japan