ජාත්‍යන්තරයටත් පාට් එක දාල යුද්දෙත් ඉවරකරපු මහින්දට අනුර මොකෙක්ද..? Anura Kumara | Mahinda Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 779

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 8 วันที่ผ่านมา +107

    මහින්ද ජානාදිපති රාජපක්ෂ මැතිතුමාට නිදුක් නිරෝගිමත් එතුමාට දිර්ගායුෂම ලැබේවා

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 7 วันที่ผ่านมา

      Uba ammata hamaniya ballo

    • @Screletjohansson
      @Screletjohansson 7 วันที่ผ่านมา +2

      Mahinda rajapaksa adarei obathumata

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      ube ammata hukapan

    • @vishwainduwara8957
      @vishwainduwara8957 6 วันที่ผ่านมา +1

      @@OmaniAlomani-sg6fv Modayek wge kunuharpa kiyala moda kama pennanna epa bn😂 jepi wahalek kiyala peno

  • @TamarzPoli
    @TamarzPoli 8 วันที่ผ่านมา +54

    නියම කතාව ඉස්තුති ඔබ තුමාට මහින්ද රාජපක්ෂ මහතාට උතුම් tunuruwange saranai දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🏻🪷🙏🌹🌹💐💐💐❤️🙏🏻🙏

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา

      මුන් තමයි බං මහින්ද මහත්තයට කෙනෙහිලි කම් කලේ. දැන් මූ බයිලා කියනවා අපිට මතකයි මුන් ඒකාලේ මහින්ද මහත්තයට කියපු කොරපු දේවල් දැන් බොරු කිඹුල් කඳුළු හලනවා. අනේ පල තට්ටයෝ.

    • @ffmgfarzana8264
      @ffmgfarzana8264 5 วันที่ผ่านมา

      ලොන්තයො🤣🤣 ඔච්චර අමාරුනම් මහින්දව ගෙදරින් ගෙනත් තියල ⁣ගෑනිවත් ඇදට දීපම් සුද්දගෙ කාලෙ පුරුදුනෙ🤣🤣

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 8 วันที่ผ่านมา +238

    අපි කිසිම දවසක මහින්ද රාජපක්ෂ ට හෝ කිසිම රාජපක්ෂ කෙනෙකුට චන්දය පාවිච්චි කර නැත.එහෙත් ඔහු යුධය නිමා කල නායකයා ලෙස හා රටට ව්ශාල සේවාවක් කල නායකයෙක් . අපි ඔහුට සදා නයගැතියි.❤🙏

    • @JanithJayawardena-m7o
      @JanithJayawardena-m7o 8 วันที่ผ่านมา +5

      ඔහු අපිවද ණය කර මුලු රටම ණය කර ඇත 😂

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 8 วันที่ผ่านมา

      ​@@JanithJayawardena-m7o ඔව් ඒක ඇත්ත

    • @sandundakshina5851
      @sandundakshina5851 8 วันที่ผ่านมา +18

      Janith machn uba oya kiyana kathaawa oppu karapu ekek kiyapan 😂 kauruth kiyanawa vitharai hora keewa kiyala oppu karanne nne

    • @solutions-s9i
      @solutions-s9i 8 วันที่ผ่านมา +1

      @@sandundakshina5851 ❤❤❤

    • @wasana78
      @wasana78 8 วันที่ผ่านมา +8

      JVP ekta chande dunnata mahindata api garu karanawa රටට සේවයකුත් කරා

  • @rmjayasundara3143
    @rmjayasundara3143 8 วันที่ผ่านมา +75

    කලගුණ අමතක උං අමනයෝය.

    • @sudathathukorala9954
      @sudathathukorala9954 8 วันที่ผ่านมา +1

      ඒ නිසා අපි කිසිදාක බටලන්ද, මිලේනියම් සිටි, මහ බැංකුව අමතක නොකරමු... 🤣🤣🤣🤣

    • @PandaDhananjaya
      @PandaDhananjaya 8 วันที่ผ่านมา

      ​@@sudathathukorala9954අනුරගේ ගූ කන බල්ලෙක් මේ ඉන්නේ 😂

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 8 วันที่ผ่านมา +77

    අද අපි⁣ ලැජ්ජාවට පත්වෙනවා අනුරකුමාර දිසානායකට ඡන්දය ලබා දිම ගැන....කාලකන්ණි ජවිපෙ ස්වභාවය⁣ අද හදුනා ගන්න පුලුවන් ...බහුත

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 8 วันที่ผ่านมา +8

      අම්මෝ ඔයාලගෙ කැත කතා අසමින් අපි කිව්වෙ එයාලගෙ ස්වාභාවය තමයි .පිලිකුලෙන් යුතුව තමයි එදා සිටම එවුන්, අපි හෙලා දැක කතා කරේ.දැන්වත් ඔයාලා එවුන් තේරැම් ගත්එක ගැන අවංකවම සතුටු වෙනවා .

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 8 วันที่ผ่านมา

      Ane asuchi sakkili toh chande dunne amnage hora waheta wennathi 😂😂

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 8 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา +2

      අනේ පල චන්දේ දුන්නේ හොරු එපා හින්ද උඹේ චන්දේ ඕනෙම නෑ සිරසේ සටන බලපිය. තේරෙයි

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 7 วันที่ผ่านมา

      @@BuddikaChamara-p5h sakkili byya eye Satana balapiya ki denek baluwada kiyala...😁 topi madamulane gu kewata anith ewun kanne naha

  • @LakshaFernando-n1u
    @LakshaFernando-n1u 8 วันที่ผ่านมา +84

    ඔබගේ අවසාන වාක්‍යය හරියට ගැලපෙනවා. අනුර ඉතා පහත් චරිතයක් පමණයි. අපේ රටේ ජාධිපති කම මෙච්චර පහලට ගියේ නෑ කවදාවත්.

    • @NissaraKandy
      @NissaraKandy 8 วันที่ผ่านมา +2

      👍👍👍💯✅👌😊😊

    • @iroshadesilva8500
      @iroshadesilva8500 8 วันที่ผ่านมา +6

      True 💯. ඉතා පහත් මානසිකත්වයක් සහිත පහත් මිනිසෙක්…☹️☹️

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา

      @@iroshadesilva8500 අඩු ජාතියේ එකෙක් ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ අඩු එවුන් අහංකාරයි.

    • @sriyanidammika2481
      @sriyanidammika2481 8 วันที่ผ่านมา +2

      Aththa

    • @RamyaLanka
      @RamyaLanka 8 วันที่ผ่านมา +7

      පහත් මානසිකත්වයක් විතරක් නෙවෙයි වසල ගතිගුණ තියන මිනිහෙක්.

  • @Dimuthusadaruwan-j3u
    @Dimuthusadaruwan-j3u 8 วันที่ผ่านมา +35

    මොනවා උනත් අද අපි හුස්මක් ගන්නේ මහින්ද මහත්තයා නිසා,,❤

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา

      දැන්ද උඹලට තේරෙන්නේ ඒකාලේ මොන තරම් කෙනෙහිලි කම් කලාද

    • @shiromiudayanganie2159
      @shiromiudayanganie2159 6 วันที่ผ่านมา

      Ayi Mahindra ventilator ekkda😮

    • @ffmgfarzana8264
      @ffmgfarzana8264 5 วันที่ผ่านมา

      ලොන්තයො🤣🤣 ඔච්චර අමාරුනම් මහින්දව ගෙදරින් ගෙනත් තියල ⁣ගෑනිවත් ඇදට දීපම් සුද්දගෙ කාලෙ පුරුදුනෙ🤣🤣

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 8 วันที่ผ่านมา +13

    ස්තුතියි ඔබට 🎉🎉🎉🎉

  • @Shiwantha-ep8ee
    @Shiwantha-ep8ee 8 วันที่ผ่านมา +66

    මම බයියෙක් ඇත්ත ඇතිසැටියෙන් දකිනවට ස්තුතිය

  • @somalatha3761
    @somalatha3761 8 วันที่ผ่านมา +141

    ඩයස් පොරාවෙ ගැලරියත් සතුටු කරන්න එපැයි

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 8 วันที่ผ่านมา +3

      අනුරගේ ජාතකේ ප්‍රබාකරන් හා සම්බන්දයි මුගේ amma😂පව්

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      ai ubata puke amaruwada

  • @priyankarawijesuriya1540
    @priyankarawijesuriya1540 8 วันที่ผ่านมา +45

    සම්පූර්ණයෙන් ඇත්ත

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 8 วันที่ผ่านมา +113

    කයිය නායකගේ හීනමානයට බෙහෙත් ටිකක් ගත්තා නම් හොදයි

  • @nelumweerasinghe2045
    @nelumweerasinghe2045 8 วันที่ผ่านมา +79

    යුද්දය නිමා කිරීමට නයකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාව ගෙදරින් එලියට දමන්න යොජනා කිරීමම පහත් ක්‍රියවක්. ඒ ගරුත්වය එතුමාට හිමි විය යුතුයි. 🫡

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 7 วันที่ผ่านมา +2

      Ponayo ubalaga gadara aragana palayan

    • @PubuduMalakaj
      @PubuduMalakaj 7 วันที่ผ่านมา

      ​@@OmaniAlomani-sg6fv වචන වලින්ම තේරෙනව දාර ජෙප්පෙක් කියල 😂 කුහක ජෙප්ප😂

    • @sudathrohana8931
      @sudathrohana8931 5 วันที่ผ่านมา

      ඒ ගෞරවය එහෙමම තියෙනව. එතුමාට මැදමුලන නිවසේ සුවසේ ගත කරන්න බැරි ඇයි? එදා වේල කන්න නැති මහජනතාවගෙ මුදලින් මැරෙනකල්ම ජීවත් වෙන්න ඕනද? නැති බැරි කෙනෙක්ද මෙතුමා?

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 8 วันที่ผ่านมา +58

    අනුරයා දැන් රට බේරගත්තු නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෙදරින් යන්ඩ කියනවා අර දෙමළමන්ත්‍රී අර්ජුනයට පුදුම බයක් තියෙන්නේ අද වෙනකන් ඌ ගැන කිසිම වචනයක් කතා කරන්නේ නෑ නෑ නෑ. ඩයස්පොරාවෙන් සල්ලි ගත්තු නිසා උන්ට පුදුම බයක් මේකා අහිංසක සිංහල මිනිස්සුන්ට නම් ලොකු ටෝක් දෙන්නේ

    • @tvaccount7982
      @tvaccount7982 8 วันที่ผ่านมา +8

      අර නාකි LTTE supporterට කොළඹ7 නිවස මැරෙනකල්ම ඉන්න දුන්නා ! ඒත් අපේ සිංහල වීරයට අරම කෙනෙහිලිකල් කරනවා ! කිසි සේත් එය නොකලයුතුයි !

    • @Suniljayasiri-b6w
      @Suniljayasiri-b6w 5 วันที่ผ่านมา

      අැත්ත

  • @lalithbotheju3800
    @lalithbotheju3800 8 วันที่ผ่านมา +88

    සිංහයාට කොයිලෙනත් ඒකයි මහින්ද කියන්නෙ සිංහයෙක්

    • @lasanthawimal
      @lasanthawimal 8 วันที่ผ่านมา

      මෙ රටම කාපූ කාලකන්නි නායකයා මයිනා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 8 วันที่ผ่านมา

      🤙🤙🤙🤙🤙

  • @sakunagraphics4882
    @sakunagraphics4882 8 วันที่ผ่านมา +95

    නිවට නොවි ලියුමක් ගහපන් කයියනායකයෝ එතකොට අපි පිළිගන්නම්. බොරුවට කයිය ගහන්නේ නැතුව

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา +3

      මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි...
      1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ,
      1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක,
      මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?
      එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ,
      88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..
      88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...
      කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ.
      71 දි 20,000 ක්‌ 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා,
      ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
      විස්වස කරන්න අමාරුයි නේ,
      එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය...
      වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය...
      600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ?
      උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි...
      1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...
      71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්,
      සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්,
      ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,
      JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 8 วันที่ผ่านมา

      Jrppo are out. They are the people who ruined thid country. Now talking like fools

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 8 วันที่ผ่านมา +5

      නැහැ එකත් හරියට අර file හංගාගෙන හිටියා වගේ!😂😂

    • @AjithDilani
      @AjithDilani 8 วันที่ผ่านมา

      මුං මහිදගෙන් ගානක් ගත්ත වුන්

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา

      @@sakunagraphics4882 2005 එකට ඡන්දෙ කරලා ඇමතිකම් නොගෙන මහින්දගේ කකුලෙන් ඇද්ද ඒකනේ කරේ ලපනිස් ඇතුළු හතරදෙනා කල්ලිය...
      2007 තෙල් බැරල් එක ඩොලර් 147 ගිහින් දැවැන්ත ලෝක ආර්ථික අර්බුදේ එක්ක සංචිත ඩොලර් මිලියන 250 වැටිලා තියෙද්දී රනිල්ලා, හර්ශල රජයට ණය දෙන්නෙපා කියලා HSBC, STANDERED CHARTED බැංකු ඉස්සරහ වාඩි වෙද්දි අමාරුවෙන් යුද්දෙට පහසුකම් සපයන සෙබළු ලක්ෂ 2.5 ක් වෙනකම් බඳවන්, සිවිල් ආරක්ෂක, නාවුක ගුවන් හමුදාවට බඳවාගෙන් අමාරුවෙන් යුද්දෙ කරන් යද්දී රු 3,000 ක් පඩි වැඩි කරන්න කියලා ලාල් කාන්ත ප්‍රමුඛ ලපානිස්ගේ හතරදෙනා කල්ලිය UNP එක්ක වැඩවර්ජනය කැදාවද්දි, 2007 NOVEMBER අයවැය පරද්දන්න ඡන්දෙ දීලා දෙවැනිවර කියවීමේ ආණ්ඩුව පරද්දලා, විමල් ඇතුළු 11 ගේ බලකිරීමට තුන්වෙනිවර කියවීමේදී ඡන්දය නොදි හිටපු නිසා යන්තං අයවැය PASS කරගෙන යුද්දෙ කරේ, එදා විමල් ඇතුළු 11 නොහිටින්න අදටත් යුද්දෙ, මොකද එදා මහමැතිවරණය කැඳවන්න වෙනවා අයවැය පැරදුනා නම්, එහෙනම් යුද්දෙ නවතිනවා, ඡන්දෙ අස්සේ මහින්ද රැලියකදී මරන්නෙත් තිබ්බ, ඒ තරහට ඊළග මස 2/3 ඇතුලත විමල් එක්ක 11 ක් පක්ෂයෙන් එලාවන්න යද්දී පක්ෂෙන් එළියට ආවා, එහෙමයි ජෙප්පෝ ආණ්ඩු ගත්තට පස්සේ උදවු කරේ...
      සෝමවංශ අමරසිංහ ගේ ජාතීන් කියපුවා, මන් මේ කියපුවා ඉන්ටර්නෙට් එකේ තියනවා සර්ච් කාරක බලන්න,
      ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කිරුළු නොපකන් කුමාරයා අනුර බණ්ඩාරනායක මරුනේ තුන්වෙනිවර කියවීමේදී මහින්ද පරදියි කියලා කල් ඇතුව ප්ලන් කරලා UNP එකේ උදෙච්ඡන්දෙට කලින් ආණ්ඩුවෙන් ගිහින් වාඩි වෙලා අන්තිමේ අයවැය මහින්ද දින්නම HEART AETTACK ඇවිත් අසනීපෙන් ඉදලා...
      ඒ නිසා නොදන්න මගුල් කතා නොකර හිටියොත් හොදයි, තමුන්ල දන්නේ PLANT කරලා කට උල් කරන් කියපු පච මිසක් ඇත්තට උන එක නෙමෙයි, ඔයා දේවල් වෙන්න කලින් මාත් හොඳ ජෙප්පෙක්,
      එදා තේරුම් ගත්තා ජේවීපී එක අංශක 180 කින් හැරිලා ජාතිකත්ව දේශපාලනයෙන් මිදීල UNP එක්කට, ඇමරිකාවට NGO වලට කඩේ යන පක්ෂයක් උනා කියල...
      ඔයටික මෙරටේ මිනිස්සු තේරුම් ගත්තා නම් 2015 ජෙප්පින්ගේ ලක්ෂ 6 ක් ඡන්දෙ දීලා මයිති ගෙනත් රටේ ආර්ථිකය සංවර්ධනය විනාශ වෙලා මේ අගදෙට රට වැටෙන්නේ නැහැ...

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 8 วันที่ผ่านมา +48

    සුපිරි කතාව .respect 🙏🏻🙏🏻🙏🏻

  • @derasl4159
    @derasl4159 8 วันที่ผ่านมา +70

    මෙයාට සහ මෙයාගේ අය මේවර පත් කළේ නැතිනම් තව වසර ගණනාවක් පුරාජේරුව අසා ගෙන ඉන්න වෙනව - අපි තමයි හොඳම, අපිට ඕන දෙයක් පුළුවන්. මෙයින් පසු ඒ කතා බැහැ. බලය ලබා දීමෙන් පසු පේනව, කටුස්සෙකුගෙ කරේ රත්තරන් බැන්ද බව.

    • @NissaraKandy
      @NissaraKandy 8 วันที่ผ่านมา +3

      👍👍👍💯✅👌🤘😊

    • @r.g.p
      @r.g.p 8 วันที่ผ่านมา +1

      උබලට මෙහෙම මඩ ගහන එක එන්න එන්නම අඩු වෙනව නේද

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 8 วันที่ผ่านมา +48

    රැල්ලට ගෙනවා ව්රැවේක් මේ පාර රැල්ල ට ගෙනවා පච යෙක් 😢😢😢

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา

      පච බලපන් ටික කාලෙකින්. ඇත්ත වෙයි. එදාට උඹ මොනවා කියයිද

  • @gamagewhite2878
    @gamagewhite2878 8 วันที่ผ่านมา +25

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව ,අදත් මිිනිස්සු මර,බිිය නැතුව ඉන්නෙ එතුමා නිිසා ,

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา

      අද එයලාම එක එකවිඩියෙන් මරන බය ඇතිකටන්න මාන බලනවා නොවේද බෝම්බ කිව්ව පහුගියඩවස්වල නොයෙක් දේතිබුනා නේෆ

  • @nathannathan5569
    @nathannathan5569 8 วันที่ผ่านมา +34

    ජනාධිපති අනුර කථා කරන්නේ රස්තියාදු කාරයෙක් වගේ

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา

      එතකොට අනිත් වුන්. උඹ ගොළු ද අන්ද ද බීරිද අනුර විතරයි නියම කථා කරන්නේ

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      mainata kiyala eraganin ethakota oya amaruwa hoda wenawa

  • @lalperera
    @lalperera 8 วันที่ผ่านมา +104

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලනඥයෙකු, හිටපු ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයේ උච්චාවචනය වන මට්ටම් තිබුණි. ඔහුගේ බලපෑම සහ මහජන සංජානනය බොහෝ දුරට රඳා පවතින්නේ ඕනෑම කාලයක දේශපාලන හා ආර්ථික සන්දර්භය මත ය. නමුත් අනෙකුත් දේශපාලනඥයන් හා සසඳන විට, ඔහු ශ්‍රී ලංකාවේ පුරෝගාමී සහ සැමදා ජනප්‍රිය නායකයා වේ.
    ජනප්‍රියත්වයට හේතු
    හමුදා ජයග්‍රහණය: 2009 දී එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාට ගෞරවය හිමි වන අතර, එමඟින් බොහෝ පුරවැසියන් අතර ශක්තිමත් නායකයෙකු ලෙස ඔහුගේ කීර්තිය තහවුරු විය.
    සංවර්ධන ව්‍යාපෘති: ඔහුගේ ධුර කාලය තුළ, ඔහු මහාමාර්ග, වරාය, ගුවන්තොටුපළ, විදුලිය සහ ජල සැපයුම වැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිවල සන්ධිස්ථාන ආරම්භ කර සම්පූර්ණ කළ අතර ඒවා රටේ සංවර්ධනය සඳහා සන්ධිස්ථාන වූ අතර අදටත් දැකිය හැකිය.
    ජාතිකවාදී ආයාචනය: බහුතර ප්‍රජා අවශ්‍යතා කෙරෙහි ඔහු දක්වන අවධාරණය හේතුවෙන් ඔහුට සිංහල-බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් අතර කැපවූ සහයෝගයක් ලැබේ.

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา +6

      76 ගැන කියව කියවා හිටියා, හැබැයි 76ක් රට කර විදිය දනේත් නැහැ , 76 බැන්න මිසක් කිසිම වැඩපිළිවෙළක් plan කරලාත් නැහැ. ඔය දෙකම හොදට පේන තැනක් තමයි, හාල් මිල,
      කලින් ආණ්ඩු කරේ මික වැඩි වෙන්න කලින් තිබ්බ මිලට ඉම්පෝට් කරලා විකුන්න එක එතකොට ඔක්කොම හල් වර්ගවල මිල බහිනවා, වි මිල බහිනවා කියලා ගොවීන්ට බනින්න දෙයක් නැහැ මොකද ඒ වෙද්දී වි අස්වනු අරන් මාස ගණනක්.
      මෙලොව තේරුමක් නැති පිස්සි ටික වි මිල බස්සොත් ගොවීන් තරහවෙයි කියලා, මිල කාරයො කිව්වා මිලට ගලපෙන්නම තිබ්බා හාල් මිලත් වැඩි කරලා ඒ මදිවට ගෙන්නලත් විකුණන වැඩි මිලට, ඉතින් මිල බස්සේ නැහැ, දැන් තේරෙනවද 76 කරපු විදියවත් නොදන්න බබ්බු කියලා,
      අනිත් එක ජෙප්පෝ දන්න වී ගැනිල්ල ගැන ඊලග මාස දෙකේ බලාගන්න පුළුවන්,
      රට ඉදන් අපේ ආණ්ඩුව අවම Dollar එවනවා කිව්වා එකේ අනිත් එක තමයි ඒ,
      ගොවින් වී දෙන්නේ වැඩි මිලට ආණ්ඩුවට දෙන ක්‍රම දෙකයි, එකක් හරි ප්‍රමිතියට දෙන එක, (අනිත් එක වී ගන්න එවුන්ටට අත යටින් ගානක් දීලා ජරාවල් හිද වී කියලා දෙන එක),
      හරියට දෙන්න ඉතින් මහන්සිවෙන්න වියදම් කරන්න ඕන, වෙලන්න ඕන ප්‍රමිතිය එනකම්, වාහන අල්ලන් ගිහින් පෝලිම්වල ඉන්න ඕන, ආයේ සල්ලි ගන්න සති ගණන් ඉන්න ඕන, සෙල්ලන් නැහැ වැඩේ...
      පුද්ගලික අංශෙන් ඒ මිල කිට්ටුවට හරි ගත්තොත් ඉතින් ආණ්ඩුවට වී ලැබෙන්නේ නැහැ, 2013/2014 වගේ පොහොර සහනාදරය ගන්නවා නම් හේක්ටෙයර් එකකින් කිලෝ 2000 දෙන්න කියල නීතියක් දැම්ම, මොකද වී නොලැබෙන නිසා ආණ්ඩුවට,
      එහෙම තමයි ගුවන්තොටුපලෙත් ගබඩා කරන්න තරම් අස්වනු ගත්තේ..., මේ බබ්බු හිත ඉන්නේ දෙයි කියල, දෙයි පුද්ගලික අංශයට වඩා රු 10ක් දුන්නොත්,
      හාල් කන්න නම් වෙන්නේ නැහැ ආයේ 250 න් මෙහා මෙයාල දෙන්න යන මිලත් එක්ක...
      ගොවින් විතර වෙන්ටෑ චන්දෙ දීලා තියෙන්නේ, දැන් තමයි ඒකාලේ කියපු හාල් 100 දෙන්නයි, වී 100 ගන්නයි වගේ කතාවල දිග පළල ජනතාවට තේරෙන්න ගන්නේ...
      එත් අපි මලිමාවට කියපු දුක්විඳින අවසන් පැය කියපු ස්වුන්ට නම් තේරෙන්නේ නැහැ ... මොකද පුණක්කු මිලේ අවුලක් නැහැ නොවැ,
      වි මිල බැස්සුවේ නැති නිසා දැන් අලුත් වී 150 ට ගන්නේ, ආණ්ඩුවට ඒ මිලට ගන්න බැහැ මිල වැඩි නිසා, දැන් ආණ්ඩුවට වි ලැබෙන්නේ නැහැ, වෙළඳපොළ පාලනය නැහැ, පුද්ගලික අංශයෙන් කියයි අපි ගත්තේ 130/150 ට 250 උඩින් හාල් දෙන්න වෙන්නේ කියලා,
      කොහොමද මෝඩ ආණ්ඩුවේ වැඩ..
      ඒ කියන්නේ අලුත් ජන්නේ හාල් 250 පනිනවා, ඔන්න තිබ්බ වැඩපිළිවෙළ දන්නේ නැති අලුත් වැඩපිළිවෙළක් නැති එවුන් කරපු ටික...
      මේවයේ තප්පුලන ewun 76 ගගා ඉන්නවා ගිරවු වගේ... 🐂🤗😜😍

    • @haasampath
      @haasampath 8 วันที่ผ่านมา +7

      මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි...
      1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ,
      1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක,
      මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?
      එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ,
      88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..
      88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...
      කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ.
      71 දි 20,000 ක්‌ 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා,
      ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
      විස්වස කරන්න අමාරුයි නේ,
      එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය...
      වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය...
      600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ?
      උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි...
      1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...
      71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්,
      සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්,
      ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,
      JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...

    • @prasannakasun2110
      @prasannakasun2110 8 วันที่ผ่านมา

      😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 8 วันที่ผ่านมา

      ​@@prasannakasun2110ජෙපි ගවයෙක් 😅!!!

    • @gwweerasooriya9202
      @gwweerasooriya9202 8 วันที่ผ่านมา +2

  • @manikeherath5479
    @manikeherath5479 8 วันที่ผ่านมา +25

    අනිවාර්යෙන්. මහින්ද සහ නාමල් දෙන්නම ඉල්ලුවා ලිපියක් එවන්න අපි අයින් වෙනවා කියලා. අනුර මහින්දට තර්ජනය කරන්නෙ ඩයස්පෝරාව සතුටු කරන්න.

  • @padmapadidilian5488
    @padmapadidilian5488 8 วันที่ผ่านมา +92

    ඔය. කතා. වලින්. වෙන්නෙ
    මහින්ද. තවත් ශක්තිමත්. වෙන එකයි..

  • @shiranthi116
    @shiranthi116 8 วันที่ผ่านมา +88

    මහින්ද ගැන අපිටත් යම් විවේචන තිබුනත්, ඒ මහා පෞරුෂයට , අත තියන්නට මෝඩ ජෙබයියන්ට කෙසේවත් ඉඩ නොදෙමු!

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา +1

      අනේ අපිට ඇඩෙනවා. ඇයිබන් ඔය හිත මහින්ද මහත්තය ගේ ආණ්ඩුව තියෙනකොට තිබුනේ නැත්තේ. පව් අපිට ඔයාලා ගැන දුකයි..

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 7 วันที่ผ่านมา

      Kari pessa

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      gahala elawanna issella arn palayan oya naki maina patta hora

    • @user-ee5ev4cz4n
      @user-ee5ev4cz4n 5 วันที่ผ่านมา

      ​@@rathnawaleehettiarachchi2052 කොහෙ තියෙන්නද බං දැන් ආණ්ඩු කරන එවුන් මුළු රටේම brain wash කරානෙ NGO එකයි ජූලි චන්ගෙයි කාදිනල්ගෙයි ඩයස්පෝරාවෙයි ආශීර්වාද අරගෙන

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 8 วันที่ผ่านมา +70

    අනුරයගෙයි ප්‍රබාකරන්ගෙයි මූනු ටිකක් එක වගේ නේද දෙන්නම ත්‍රස්තවාදී

    • @dheeradewaraje4739
      @dheeradewaraje4739 8 วันที่ผ่านมา +3

      Absolutely

    • @malajayamanne781
      @malajayamanne781 8 วันที่ผ่านมา +2

      Eactly

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา +2

      ඇයි බං මහින්දයි ප්‍රභාකරන් නුයි towins ලා වගේ අනුර කලුයි

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 วันที่ผ่านมา

      ඕක ද්වෙනෙ පිරභාහරන් උගෙ ජාන ඕකුන් නැයො

    • @kasun-b9w
      @kasun-b9w 7 วันที่ผ่านมา

      ​@@rathnawaleehettiarachchi2052උඹයි අනුර කුමාරයිත් එකවගේ නේද

  • @somalatha3761
    @somalatha3761 8 วันที่ผ่านมา +177

    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැත මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අනුර පබයෙක් විතරයි

    • @NissaraKandy
      @NissaraKandy 8 วันที่ผ่านมา +7

      👍👍👍💯✅

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 8 วันที่ผ่านมา +6

      අනිවාර්යෙන්

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา +9

      පඹයෙක් නොවෙයි හිකනලෙක්.

    • @sanjeewarathnayaka7842
      @sanjeewarathnayaka7842 8 วันที่ผ่านมา +1

      පබයට බයේ ගේ දාලා දුවන්නේ මරා මොකද දන්නේ නෑ.👍

    • @lasanthawimal
      @lasanthawimal 8 วันที่ผ่านมา +1

      බලයට කැදර ඔයාගෙ කාලකන්නියෙක් අපි දැකල නැ

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 8 วันที่ผ่านมา +21

    සුපිරි කතාවක්👏👏👏

  • @piyasenapunchihewa4957
    @piyasenapunchihewa4957 8 วันที่ผ่านมา +24

    🎉🎉 නියම කතාවක්🎉🎉

  • @nilukapathirana5159
    @nilukapathirana5159 8 วันที่ผ่านมา +105

    කොහොමත් එක මිටට ගුටි පුජාව ලැබෙයි ඉදිරියෙදි..

    • @AnushaKumari-rb3lz
      @AnushaKumari-rb3lz 8 วันที่ผ่านมา +1

      නාල...වරේල්ලා

    • @sriyaniperera6811
      @sriyaniperera6811 8 วันที่ผ่านมา +1

      🤣🤣🤣

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา +5

      @@AnushaKumari-rb3lz උඹලවත් නාවනව බේරේ වැවේ ළඟදීම .

    • @anomamaggonage761
      @anomamaggonage761 8 วันที่ผ่านมา

      හැබෑට ​@@AnushaKumari-rb3lz

    • @kamanidesilva1916
      @kamanidesilva1916 8 วันที่ผ่านมา

      ​@@AnushaKumari-rb3lzකුණු ජෙප්පෝ තමයි නාන්නෙ මෙදාපාර. ලේසි වෙන්න නෑ පුතෝ මහින්දට අරියාදු වට ආවොත්. ලපයගෙ මළ පෙරේත මූන මට නම් අප්පිරියයි 🤮🤮🤮🤮🤮

  • @DayanandaWickramasooriya
    @DayanandaWickramasooriya 8 วันที่ผ่านมา +44

    මම අහපු බැලන්ස්ම කතාව .විෂිශ්ටයි.🙋🙋🙋🙋 100% එකඟයි .

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 8 วันที่ผ่านมา +72

    ඒ දවස් වල අතුරුදන්වූ ජෙප්පො වෙනුවෙන් ජිනීවා ගිය මහින්දට, පස්සෙ මතුවුනු අනුර කුමාර මෙහෙම කතා කරනවානම් ඒ අනුරගේ නොමේරූ ගොන්කම හා ජනපතිවරයෙකුට තරම් නොවූ රස්තියාදු කමයි...

  • @GSTV1345
    @GSTV1345 8 วันที่ผ่านมา +33

    හීනමානය සහ සමාජ වෛරය තියෙන උන්ගෙ මීට වඩාදෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 วันที่ผ่านมา

      Ada gana nanawa anura

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 วันที่ผ่านมา

      Ae kanam aththa mahinda janadi pathi mona unath pita ratata konda nawanne paw ae manussaya kelin ratata wedak karapu akama kena mahida janadi pathi dirga atsa ♥️♥️♥️🙏🙏

  • @yasawathie7397
    @yasawathie7397 8 วันที่ผ่านมา +25

    ඔබ. තුමාගේ කතා ඇත්ත

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 8 วันที่ผ่านมา +10

    ඔබගේ අවසාන වැකිය නම් නියමයි

  • @bandaraherath1987
    @bandaraherath1987 8 วันที่ผ่านมา +18

    නියමයි ඔන්න ඔහොමයි දේශපාලන බබාලට කියලා දෙන්න ඕන..

  • @SudeepaSugathadasa-hg7rq
    @SudeepaSugathadasa-hg7rq 8 วันที่ผ่านมา +68

    ඇත්තටම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක බැලුවම අනුර කියන්නේ මොකෙක්ද? එතුමා මොනතරම් අභීත නායකයෙක්ද? එතුමා අපේ සිංහලයන්ගේ නායකයා. 💖💖💖💖

    • @NobeeJeeey-q6z
      @NobeeJeeey-q6z 7 วันที่ผ่านมา

      Pala.hutto.mahinda.demala.anura.hoda.sinhala.nayakayek.hoyala.balapan

    • @dammisamarakoon3603
      @dammisamarakoon3603 7 วันที่ผ่านมา

      😂😂😂😂😂​@@NobeeJeeey-q6z

    • @NandaHerath-op9bh
      @NandaHerath-op9bh 6 วันที่ผ่านมา

      ​@@NobeeJeeey-q6z😂

  • @ladsgunawardana7330
    @ladsgunawardana7330 7 วันที่ผ่านมา +6

    ඔබතුමා කියපු ඇතැම් දේ මිනිස්සු දන්නේ නැහැ. ඔබතුමා මහින්ද රාජපක්ෂ ගැන ඇත්ත කතාව කිවුවා. Thanks මහින්ද ගැන ඇත්ත කිවුවාට.❤

  • @pinki-c1u
    @pinki-c1u 8 วันที่ผ่านมา +17

    නියම කතාව .

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 8 วันที่ผ่านมา +67

    මහින්ද රාජපක්ෂ මහතා සමග අපි ඉන්නවා ❤🎉❤🎉

  • @nuwinduwijesekara1335
    @nuwinduwijesekara1335 8 วันที่ผ่านมา +25

    ඔබට බෙහෙව්න් ස්තුතියි ..ලපයාගේ කුහකකම දැන් හොඳටම තේරුම් ගන්න පුළුවන්.. පොහොට්ටුවට ජන්දය දුන් ජනතාව පෙරළා ලපයාට ජන්දය දුන්නේ මහින්දව එලියට ඇදලා දාන්නද ..

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา

      නෑ අපිත් චන්දේ දුන්නා මහී... ට එයාලගේ වැරදි තේරුම් යද්දී අපි අයින් වුණා අපි කියන්නේ නෑ ආරක්ෂාව අයින් කරන්න කියලා. නමුත් ඕනෑ වට වඩා ඕනෙ නෑ.

  • @arunadikkumbura6284
    @arunadikkumbura6284 8 วันที่ผ่านมา +13

    අන්තිමට නියම කථාව

  • @mountlankatours3090
    @mountlankatours3090 8 วันที่ผ่านมา +14

    හරිම කතාව ❤

  • @wimalchandra1354
    @wimalchandra1354 8 วันที่ผ่านมา +9

    හොදම වාක්‍ය අවසානයට කීව දේ.....👍👍👍

  • @chandraperera6247
    @chandraperera6247 8 วันที่ผ่านมา +30

    ඔබගේ කතාවේ අවසාන කොටස ඉතා අනර්ඝයි.අමෙරිකාව,නොර්වේ සහ ඉන්දියාව ලග දන ගහපු නැති මහින්ද අනුර වගේ සිපයියෙක් ලග දන ගහයිද ?.ඔබට බෙහෙවින්ම ස්තූතියි රිදෙන්නම ඇමතීම පිලිබඳව.

    • @lasanthawimal
      @lasanthawimal 8 วันที่ผ่านมา

      මහින්දගෙ බොරු එඩ්තරකම්.2022 මහජන නැගිටිම මතකද මල්ලී 69 ලක්ෂයෙ ජනපති මයිනා අගමැති හැංගුනෙ ත්‍රකුනාමලෙ නෙවි කැමිපෙකෙ පකෙ වීරයො උබලට වීරයො අපිට ඔවූන් රට විනාසකරපූ කාලකන්නි

    • @sumedanm6
      @sumedanm6 8 วันที่ผ่านมา +1

      👍👍👍

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 7 วันที่ผ่านมา

      👍👍👍👍👍💯

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 8 วันที่ผ่านมา +20

    ඔබගේ අවසන් වචන ටික සුපිරිම සුපිරියි. දුන්න ජෙබයියන්ට ඇඬෙන්නම.😅😅😅😅

  • @vismaloke3722
    @vismaloke3722 8 วันที่ผ่านมา +18

    Niyama kathawa

  • @hemanthasirikumara6353
    @hemanthasirikumara6353 8 วันที่ผ่านมา +13

    අනුර කුමාර දන්නෙ නෑ මේ රටේ මිනිස්සු ගැන. ඡන්දෙ නොදුන් පිරිසක්ද මේ ඉන්න බව අමතක නොකළ යුතුයි.මොකද ඒ පිරිස කොයි මොහොතක හෝ නැගී සිටිනවා.

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 8 วันที่ผ่านมา +25

    අපේ රටේ ඉන්නේ කාලකන්නිම මිනිස්සු ජාතියක්

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj 8 วันที่ผ่านมา +26

    අන්තිම වචන ටික නම් වැදුන බොක්කට්ම

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 8 วันที่ผ่านมา +24

    Dirgayusha Labewa Ranil sir and Mahinda sir❤❤❤🌄🌄🌄🇱🇰🇱🇰🇱🇰💚💚💚💙💙💙🐘🐘🐘🦁🦁🦁

  • @RDnandawathiNandawathi-zj6mb
    @RDnandawathiNandawathi-zj6mb 8 วันที่ผ่านมา +11

    මහින්ද මහතා පැරැදුනත් අපිට නමි අදටත් රාජපක්ෂ නාමය රජවරුම තමා එදත් අදත් හෙටත් ඔබ සැබෑම රජෙක් ❤️❤️❤️❤️

  • @wimalpushpakumara
    @wimalpushpakumara 8 วันที่ผ่านมา +13

    නියමයි❤🎉

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 8 วันที่ผ่านมา +42

    ජෙප්පෝ ගූ..

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 8 วันที่ผ่านมา +2

      👍👍

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา +1

      ගූ කාල ගූ රෙන උන් තමා 68 ලක්ෂය .

  • @senulieperera7458
    @senulieperera7458 8 วันที่ผ่านมา +24

    පුතා ඔයා හුදම කතාවක් කෙරුවෙ ඔය එකෙකුටවත් මහින්ද මහත්තයගෙ එඩිතර කමෙන් දූවිල්ල ක තරමවත් දෙයක් කරගන්න පුලුවන් එවුන් නෙමෙයි අපේ හුස්ම ටික බේරල දුන්න පිනම ඇති 😂😂😂😂

    • @lasanthawimal
      @lasanthawimal 8 วันที่ผ่านมา

      එඩිතර නායකයා මල්ලීත් අරන් නෙවි කැමිපෙක හැමිගුනා මතකද පකෙ වීරයා පොන්සෙකා නැත්නම් යූද්දය දිනයි

  • @thissarathnayake267
    @thissarathnayake267 8 วันที่ผ่านมา +19

    ජනාධිපති තවම විපක්ෂයේ ඉන්නෙ රටේ නායකත්වය විසින් ප්‍රකාශ කලයුතු දේවල් නෙවෙයි.කණගාටුවට කරුණකි

  • @essayocean
    @essayocean 8 วันที่ผ่านมา +8

    දෙසපාපාලනය අපිටවැඩක්නැ මහින්ද රාජපක්ෂ මැතිතුමා රටටම සම්පතක්

  • @sadaminikumari2827
    @sadaminikumari2827 8 วันที่ผ่านมา +54

    බල්ලෝ ඉස්සරහ සිංහයෝ කෙඳිරි ගාන්නේ නැහැ .අනුරයා මොනවද රටට කරලා තියෙන්නේ පච කියන්න විතරයි දන්නේ

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 7 วันที่ผ่านมา +1

      අනුර ආව විතරයි මේ කරගෙන යන්නේ බලන් හිටු. තොපිට රට හදලා දෙන්න තමයි අනුර කුණු බැනුම් අහන්නේ

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 7 วันที่ผ่านมา

      ​​@@rathnawaleehettiarachchi2052 කුණු බැනුම් අහගන්නෙ උගෙ කුණු කට හිංදනෙ බං.වැඩක් කරන උං ඔහොම කියවන්නෙ නෑ බං.

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      ai mahinda ubata eriyada

    • @Manojakh349
      @Manojakh349 7 วันที่ผ่านมา

      Korai dustaya​@@rathnawaleehettiarachchi2052

  • @solutions-s9i
    @solutions-s9i 8 วันที่ผ่านมา +61

    කටුකුරුන්ද පච හමුව . දෙමළ ඩයස්පෝරාව කියන දේ වෙන්න ඇති අනුර කරන්නේ.

  • @HindikaSuresh
    @HindikaSuresh 8 วันที่ผ่านมา +13

    මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට මිහිපිට දෙවියෙකි

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 8 วันที่ผ่านมา +19

    අනුරය කියන්නේ ගහකට ගලකට ජාතක කරපු වස්සෙක් කියල ඒ කතාවෙන් තේරුන 😂😂😂

  • @kalugamini2613
    @kalugamini2613 8 วันที่ผ่านมา +29

    නිවට කොටා 😮

  • @Uganda124
    @Uganda124 8 วันที่ผ่านมา +62

    ගූ ජෙප්පො නොදෝකින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා අනුරයට වඩානම් සෙවාවක් කරපු කෙනෙක් .

    • @NissaraKandy
      @NissaraKandy 8 วันที่ผ่านมา +1

      👍👍👍💯✅🤘

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 8 วันที่ผ่านมา +47

    Jeppo කියන්නේ මහ රස්තියාදු කාරයින් 😂😂😂😂

  • @sera4086
    @sera4086 8 วันที่ผ่านมา +24

    අනුර වගේ සිපයියෙක් ලඟ දණ ගහයි ද හලෝ 😅 නියමයි 👍

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 7 วันที่ผ่านมา

      dana gahala thami inne den balek wage naki maina patta hora

  • @shyamaliepa3154
    @shyamaliepa3154 8 วันที่ผ่านมา +20

    මහින්දරාජපක්ශ කියන්නේ රටේ කෛශර සිංහය දිර්ගඅායුශ අපේ අතිඋතුමි රජතුමාට

  • @apariyawathi675
    @apariyawathi675 8 วันที่ผ่านมา +12

    අනුරය රා බීපු මීයා වගේ.උගෙ වහල්ලු නාකිය,නාකි මයිනා කිය කිය අපහාස කළත් ඒ නාකිය අභියෝගයක් වෙයි කියල තවම බයයි.අනුරයට කරන්න පුලුවන් දෙයක් කරපන්.හිතා ගෙන ඇති අඬ අඬා පස්සෙත් එයි කියල.ජනාධිපති වෙලත් පච කිය කිය ඇවිදින අනුරයට වඩා එතුමට තවම ආත්ම ශක්තිය තියනව.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 8 วันที่ผ่านมา +33

    ඇත්ත කතාව ගොං ජෙපයියන්ට ඔයිට වැඩිය දෙයක් බෑ😃😃😃

  • @parakum1827
    @parakum1827 8 วันที่ผ่านมา +11

    "මහින්ද /රනිල් ඒකාබද්ද නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් හදමු "

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา

      ආයෙත් ඉතුරුටිකත් ඉවටයි

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 7 วันที่ผ่านมา +2

      Ranilge 🧠 ekka Mahindage 💪 ekathu wechcha Centre Right Jathikawadhi anduwak ratata awashyayi ❤❤❤🩵🩵🩵💚💚💚🏆🏆🏆🌾🌾🌾🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏

    • @parakum1827
      @parakum1827 7 วันที่ผ่านมา

      @ 👍

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 8 วันที่ผ่านมา +12

    මොඩ සහොදරය

  • @gaminganuk6441
    @gaminganuk6441 8 วันที่ผ่านมา +58

    ගැලරි චූන් පන්නමු ...

  • @sudathdissanayake5475
    @sudathdissanayake5475 8 วันที่ผ่านมา +9

    2008දි අය වැය පරදවා යුද්ධය අඩපණ කරන්න හැදුවේ JVP කාරයෝ , මෙවා මතක නැද්ද

  • @damindutharinda8815
    @damindutharinda8815 8 วันที่ผ่านมา +23

    අනුර මහිංද ගෙදරින් දාන්න කලින් අර්චුනාව පාර්ලිමේන්තුවෙන් යවපන්

  • @ThambaraSandu
    @ThambaraSandu 8 วันที่ผ่านมา +4

    WELL SAID !🎉🎉🎉🎉🎉

  • @anolaseeli3413
    @anolaseeli3413 8 วันที่ผ่านมา +8

    Patta kathawa

  • @ShalomiPashmina
    @ShalomiPashmina 8 วันที่ผ่านมา +38

    ඔන්න නියම කතාව .👍👍👍👍👍👍

  • @haasampath
    @haasampath 8 วันที่ผ่านมา +17

    76 ගැන කියව කියවා හිටියා, හැබැයි 76ක් රට කර විදිය දනේත් නැහැ , 76 බැන්න මිසක් කිසිම වැඩපිළිවෙළක් plan කරලාත් නැහැ. ඔය දෙකම හොදට පේන තැනක් තමයි, හාල් මිල,
    කලින් ආණ්ඩු කරේ මික වැඩි වෙන්න කලින් තිබ්බ මිලට ඉම්පෝට් කරලා විකුන්න එක එතකොට ඔක්කොම හල් වර්ගවල මිල බහිනවා, වි මිල බහිනවා කියලා ගොවීන්ට බනින්න දෙයක් නැහැ මොකද ඒ වෙද්දී වි අස්වනු අරන් මාස ගණනක්.
    මෙලොව තේරුමක් නැති පිස්සි ටික වි මිල බස්සොත් ගොවීන් තරහවෙයි කියලා, මිල කාරයො කිව්වා මිලට ගලපෙන්නම තිබ්බා හාල් මිලත් වැඩි කරලා ඒ මදිවට ගෙන්නලත් විකුණන වැඩි මිලට, ඉතින් මිල බස්සේ නැහැ, දැන් තේරෙනවද 76 කරපු විදියවත් නොදන්න බබ්බු කියලා,
    අනිත් එක ජෙප්පෝ දන්න වී ගැනිල්ල ගැන ඊලග මාස දෙකේ බලාගන්න පුළුවන්,
    රට ඉදන් අපේ ආණ්ඩුව අවම Dollar එවනවා කිව්වා එකේ අනිත් එක තමයි ඒ,
    ගොවින් වී දෙන්නේ වැඩි මිලට ආණ්ඩුවට දෙන ක්‍රම දෙකයි, එකක් හරි ප්‍රමිතියට දෙන එක, (අනිත් එක වී ගන්න එවුන්ටට අත යටින් ගානක් දීලා ජරාවල් හිද වී කියලා දෙන එක),
    හරියට දෙන්න ඉතින් මහන්සිවෙන්න වියදම් කරන්න ඕන, වෙලන්න ඕන ප්‍රමිතිය එනකම්, වාහන අල්ලන් ගිහින් පෝලිම්වල ඉන්න ඕන, ආයේ සල්ලි ගන්න සති ගණන් ඉන්න ඕන, සෙල්ලන් නැහැ වැඩේ...
    පුද්ගලික අංශෙන් ඒ මිල කිට්ටුවට හරි ගත්තොත් ඉතින් ආණ්ඩුවට වී ලැබෙන්නේ නැහැ, 2013/2014 වගේ පොහොර සහනාදරය ගන්නවා නම් හේක්ටෙයර් එකකින් කිලෝ 2000 දෙන්න කියල නීතියක් දැම්ම, මොකද වී නොලැබෙන නිසා ආණ්ඩුවට,
    එහෙම තමයි ගුවන්තොටුපලෙත් ගබඩා කරන්න තරම් අස්වනු ගත්තේ..., මේ බබ්බු හිත ඉන්නේ දෙයි කියල, දෙයි පුද්ගලික අංශයට වඩා රු 10ක් දුන්නොත්,
    හාල් කන්න නම් වෙන්නේ නැහැ ආයේ 250 න් මෙහා මෙයාල දෙන්න යන මිලත් එක්ක...
    ගොවින් විතර වෙන්ටෑ චන්දෙ දීලා තියෙන්නේ, දැන් තමයි ඒකාලේ කියපු හාල් 100 දෙන්නයි, වී 100 ගන්නයි වගේ කතාවල දිග පළල ජනතාවට තේරෙන්න ගන්නේ...
    එත් අපි මලිමාවට කියපු දුක්විඳින අවසන් පැය කියපු ස්වුන්ට නම් තේරෙන්නේ නැහැ ... මොකද පුණක්කු මිලේ අවුලක් නැහැ නොවැ,
    වි මිල බැස්සුවේ නැති නිසා දැන් අලුත් වී 150 ට ගන්නේ, ආණ්ඩුවට ඒ මිලට ගන්න බැහැ මිල වැඩි නිසා, දැන් ආණ්ඩුවට වි ලැබෙන්නේ නැහැ, වෙළඳපොළ පාලනය නැහැ, පුද්ගලික අංශයෙන් කියයි අපි ගත්තේ 130/150 ට 250 උඩින් හාල් දෙන්න වෙන්නේ කියලා,
    කොහොමද මෝඩ ආණ්ඩුවේ වැඩ..
    ඒ කියන්නේ අලුත් ජන්නේ හාල් 250 පනිනවා, ඔන්න තිබ්බ වැඩපිළිවෙළ දන්නේ නැති අලුත් වැඩපිළිවෙළක් නැති එවුන් කරපු ටික...
    මේවයේ තප්පුලන ewun 76 ගගා ඉන්නවා ගිරවු වගේ... 🐂🤗😜😍

    • @prasannakasun2110
      @prasannakasun2110 8 วันที่ผ่านมา +2

      😂😂😂 සමාජ මාද්‍ය තුල රගනවා විතරයි

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 8 วันที่ผ่านมา

      @@prasannakasun2110 උන්ට චන්දෙ දුන්න 68 ලක්ෂයට පේන්න මාධ්‍යයේ රීලා ගූ හත් පොලේම ගාගන්නවා පපච කොටා.🐂🐂🐂😝😯

  • @AnuraBandara-q4u
    @AnuraBandara-q4u 8 วันที่ผ่านมา +8

    අනුරලා හැමදාම කලේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්නඑක වගේම
    විරුද්ධවාදීන්ගෙන් දේපොළ ගිනිබත් කරනඑකයි තමා.

  • @NithaLiyanagama
    @NithaLiyanagama 8 วันที่ผ่านมา +8

    නියමෙට කියනව

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 8 วันที่ผ่านมา +19

    අපට නිදහසේ ජීවත් වන්නට
    ඉඩ සාදාදුන් අපේ මහින්ද
    රාජපක්ෂ උතුමානන් සොභාදහමේ රැකවරණය ලබමින් නිදුක් නීරෝගීව
    බොහෝ කල් වැජඹෙනුඇත.
    ඔහුට අපගේ උත්තමාචාරය !
    ඔබට ස්තුතියි 🙏 මේ වැඩසටහන ගෙනාවට.

  • @AdikariS-i1u
    @AdikariS-i1u 8 วันที่ผ่านมา +10

    කටුස්සට.ඔටුන්න.බරවූ වගයි.

  • @ChathuraSaman-h7q
    @ChathuraSaman-h7q 8 วันที่ผ่านมา +15

    මම ඉරාජ් ලාගේ කතාව බැලුවා.... ඔයා හරි... මහින්ද රාජපක්‍ෂ කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවන ගමන වෙනස් කරපු නායකයා..... මහින්ද රාජපක්‍ෂ මේ වෙලාවේ ජාතිය ට කතා කරන්න ඕන.. ගෝඨාභය රාජපක්ෂ ලේ බිංදුවක් හරි බිම දැම්ම මිනිහෙක්..... මට මාර දුකයි..... යකෝ තමන්ගේ අයියගේ න් අහලා රට වෙනුවෙන් වැදගත් තීරනයක් ගත්තෙ... එදා චමල් රාජපක්‍ෂ එ තිරණය එදා ගන්න එපා කියලා කිවුව වා නම්... අද අපි තාමත් දුක් විඳින ජාතියක්... ඔයාලට පුළුවන් ප්‍රථාපවත් නායකයෙක් හොරෙක් කරපු මිනිස්සුන්ගේ ඇත්ත හෙළි කරන්න ට්‍රම්ප් ට පුලුවන්නම් අමරිකානු ජනාධිපති වෙන්න... ට්‍රම්ප් නාකි මාගාල්ලේ ක් නෙවෙයි ද.... කෙනෙක්ගෙ උරුමය නසන්න හොඳ නැ... තාම තමන් ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා... ගොඩක් මිනිස්සු කරේ.. මහින්ද රාජපක්‍ෂ කියන නායකයා ගෙ දෙමවුපියන් ගෙ සොහොන් කොත කඩා බිඳ දමා... තමන්ගෙ වාසිය ගත්තු එක.... මන් එකට විරුද්ධ කෙනෙක්......මහින්ද රාජපක්‍ෂ ප්‍රතාපවත් නායකයා දැන් ගොඩක් කාළය අවසන් කරපු කෙනෙක්..... එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා ඔයාලා හැමෝටම කියන්න... ඒක කාට කාටත් පොදුවේ ගොඩ ක් හොඳක් වෙයි.... අනික පුටින්ගේ උපදේශකයෙක් වෙන්නේ හිටපු ජනාධිපති කෙනෙක්.... ට්‍රම්ප් ගෙ දිවුරුම් දීමට ඇමරිකාවේ හිටපු ජනාධිපති ලා ඔක්කොම ආවා... අන්න එහෙම තමයි හරි රටක මිනිස්සු... මොන තරම් ප්‍රශ්න තිබුණත් පෙර හිටපු නායකයන්ගේ අඩු පාඩු කියවා කියවා කයිවාරු ගහන එක නවත්වලා... උන්ගෙන් උපදේශයක් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද... ලෝකේ හොඳම පරාජිතය යා අපේ රටේ කොල්ලෙක්.... උගෙන් පාඩමක් ඉගෙන ගත්තා ජපානය... වරදට සමාව දෙන පාඩම් කියලා දුන්නා අපේ ජනාධිපති ජපානයට.... දැන් අපේ මහින්ද රාජපක්‍ෂ මහතාට බැන බැන.... එ මනුස්සයා හදපු වරාය දියුණු කරන්න... ගිහින් හිඟ මන් යදින 😢😢😢😢... මේ ටිකත් හැමෝටම කියන්න...

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 8 วันที่ผ่านมา +1

      උබලාට දැන්ඩ කටවල් වලට ලියන්න පන ආවෙ බොලව් ගෝටා එලවනකොට උබලා බලාහිටියේ මොකඩ එකතුවෙන්න තිබුනා නෙ

    • @ChathuraSaman-h7q
      @ChathuraSaman-h7q 8 วันที่ผ่านมา

      අපි හිටපු රස්සාව නිසා අපිට මොකුත් කරන්න බැරි උනා

    • @ChathuraSaman-h7q
      @ChathuraSaman-h7q 8 วันที่ผ่านมา

      අපි හිටියේ ගෝඨාභය ළඟ

  • @ranjithperera3422
    @ranjithperera3422 8 วันที่ผ่านมา +8

    වැඩිකල් යන්න කලින් ගැලරියෙන් අන්ඩුවට ගල්වදින්න වැඩි දවසක්නැ

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 8 วันที่ผ่านมา +9

    කයියනායක වගේ හීනමානයෙන් පෙලෙන එකෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ 😂😂😂!!!

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 8 วันที่ผ่านมา +8

    කොහොමටත් set එකම උඩ පනිනවා වැඩියි නේ.......

  • @sumedanm6
    @sumedanm6 8 วันที่ผ่านมา +5

    නියමයි!! කැණහිල්ලන්ට තේරෙන භාෂාවෙන් කියලා දුන්නට

  • @DineshWimalarathna
    @DineshWimalarathna 8 วันที่ผ่านมา +5

    Niyama kathawa.

  • @sinhalatube9006
    @sinhalatube9006 7 วันที่ผ่านมา +2

    ඒක ඇත්ත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට එහෙම කරන එක වැරැදියි. ඒ විදියට අගෞරව කරන එක වැරැදියි. මහින්ද මහතා වටා ඒ වගේ ආරක්ෂාවක් ගොඩ නැගෙන්න යුද්ධය හේතු වුණා කියලා අමතක කරනවා නම් ඒක අකෘතඥකමක්. එදා පැවැති වාතාවරණයයි, අද පවතින වාතාවරණයයි දෙකක් කියලා වැටහෙන්නේ නැති පිරිසක් තමයි ඒ විදියට හැසිරෙන්නේ.

  • @utedirisinghe3946
    @utedirisinghe3946 8 วันที่ผ่านมา +6

    එදා 2005දි අනුර කුමාර ඇතුලු JVP පක්ෂය මහින්ද දිනවන්න කියපු කතා අන්තර්ජාලයෙන් බලන්න. මේ අය දැන් කතාකරන්නෙ කොහෙන්ද? අනික 2005දි මහින්දට ප්‍රබල චෝදනා දෙකක් තිබුනා. සුනාමි හොරකම සහ කොටින්ට සල්ලි දීම. මේ බවත් දැන ගෙනයි මහින්දව දිනවන්න කඩේගියෙ. තම වාසිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්.
    අනික ගැලරිය සතුටු කලා කියල රට සංවර්ධනය වන්නෙ නෑ. මිනිසුන්ට අවශ්‍ය අවමවශයෙන් තුන්වේල හෝ කාල ඉන්න පුළුවන් රටක්.

  • @gayanjp
    @gayanjp 8 วันที่ผ่านมา +7

    පුලුවන්නම් මහින්දව එලියට දාල ආරක්ශාව අයින්කරල පෙන්නපන් අනුර.උබ මොන හිවලෙක්ද මහින්ද එක්ක බලද්දි උබ තමයි ලන්කා ඉතිහාසයෙ බිහිවෙච්ච තුප්පැහිම නායකය උබ පැරදුනොත් උබට පාරෙ බැහැල යන්න බැරිවෙයි ඒකත් මතකතියන් රටපාලනය කරපන්

  • @PlcFernando
    @PlcFernando 8 วันที่ผ่านมา +6

    බල්ලෙක්ව සින්හාසනයක ඉන්දූවම වෙනදේ තමයි අද වෙලා තියෙන්නෙ උ කසනව වටේ ඉන්න අයට බූරනව මොකද ඌ බල්ලෙක් ඒකයි

  • @jay-walker3584
    @jay-walker3584 8 วันที่ผ่านมา +6

    මම රනිල් සීයාගේ අනුගාමිකයෙක්. නමුත් මහින්ද රාජපක්ෂ වැනි දැවැන්ත චරිතයකට මාලිමා රජය කරන නින්දා අපහාස කිසිසෙත්ම අනුමත නොකරමි. ලොතරැයියක් ඇදුනා වගේ මාලිමාවේ උන්ට බලය ලැබුනම උන් රැහැය්යෝ වගේ කෑ ගහනවා හැබැයි ලඟදිම රැහැයියෝ වගේ පිපිරලා යැමටද නියමිතයි.

  • @Dayarathnarasnayaka
    @Dayarathnarasnayaka 8 วันที่ผ่านมา +3

    Supiri broo❤❤❤❤

  • @anjeltina1456
    @anjeltina1456 8 วันที่ผ่านมา +5

    Supper ❤

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 8 วันที่ผ่านมา +3

    Sadarana kathawa❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 8 วันที่ผ่านมา +6

    ආන්ඩු වේ දුක අහන්න වේලා තියේන්නෙ ජනතාව ට 😢😢😢

  • @kapilagunasekara8642
    @kapilagunasekara8642 8 วันที่ผ่านมา +6

    Niyamai❤

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 8 วันที่ผ่านมา +4

    Niyamayi obage kathawa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charithaganendra2585
    @charithaganendra2585 8 วันที่ผ่านมา +10

    අනුර යනු no one පිංපියෙක්

    • @tvaccount7982
      @tvaccount7982 8 วันที่ผ่านมา

      කොට කළු කැත කොටා, ඩයස්පෝරාව සතුටු තරමින් ජෙබයියන් පිනවනවා ! උන්ට දැන් හාල් පොල් කිසි දෙයක් මතක නැහැ !

  • @AvishkaGayan-c1r
    @AvishkaGayan-c1r 8 วันที่ผ่านมา +5

    මොනවා උනත් මහින්ද කියන්නේ සුපිරි නායකයෙක්... මෙයාලා හොරු කිවට උප්පු කරලා නැ .නිකන් කට වචනනෙට කියන්නේ.😂😂