Paavi Enna Aasai - පාවී එන්න ආසයි | අවසාන කොටස | 2025-01-30 | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Paavi Enna Aasai - පාවී එන්න ආසයි | අවසාන කොටස | 2025-01-30 | Hiru TV
Watch All Episodes - hiru.lk/XB1q9G
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaaviEnnaAasai #පාවී_එන්න_ආසයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaaviEnnaAasaiHiruTV
ඔන්න මිත්‍රවරුනි අදයි එහෙනම් අන්තිම දවස.මෙච්චර දවසක් හිරු ටීවී තුළින් පාවී
එන්න ආසයි ආදරයෙන් බලන්න එකතුවුණු හැමෝටම ආරාධනා කරනවා ඔන්න
හෙට ඉඳන් හරියටම රෑ 9.00 ට "මාස්ටර් සර්" බලන්න එකතුවෙන්න කියලා.කතාව
පැත්තට හැරුණොත් මේ වෙද්දි හැමදේම වෙලා ඉවරයි.කවුරුත්ම හිතුවෙ නැතිම
විදියට ශංකර් අකිල මහත්තයා අතින් වෙඩි කාලා මැරෙනවා.අකිල මහත්තයාට ඒ
විදියට ශංකර්ව මරන්න උදව් කරන්නෙ සුද්දි පැටියා.ශංකර්ව මරලා සුද්දි පැටියාවත්
එකතු කරගෙන එතැනින් පැනගන්න අකිලට පුළුවන් වෙනවා.එහෙම පැනලා යද්දි
සූර්‍යා ඇවිත් ඒ දෙන්නට උදව් කරනවා.කොහොමහරි ඔන්න කාලෙකට පස්සෙ සුද්දි
පැටියා එයාගෙ ගෙදරට එනවා.ඒ එන වෙලාවෙ ගෙදර අය සුද්දි පැටියව බේරගන්න
සල්ලි එකතු කර කරයි ඉන්නෙ.සුද්දි පැටියා දකින හැමෝටම හරිම සතුටුයි.ගෞරවී
හැබැයි ලොකු බොරුවක් කියනවා.එයා අතින් මනුස්සයෙක් මැරුණා කියලා ගෞරවී
කියන්නෙ සමහර වෙලාවට අකිලව බේරගන්න හිතාගෙන වෙන්නත් පුලුවන්.එලීනා
මේ වෙලාවෙ ඉන්නෙ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරිව.හැබැයි අකිල
එයාව බඳින්න කැමැතියි කියලා නොකියා කියනවා.එහෙම බලනකොට ගමේ ඉන්න
හොඳම කොල්ලා තමයි අකිල කියන්නෙ.හැබැයි ඒ මොහොතෙම සොයිසා මුදලාලි
එතැනට එනවා....
මේකෙ අවසානය දාන්නකො
😮😮😮
අවසානය Commnt එකකින් හරි දාන්නකෝ ඔයාලාගේ නාට්‍ය බලන අපිට ගහන්න ඕනේ අපරාදේ අපේ කාලේ ආයේ නම් හිරු එකේ නාට්‍ය බලන්නේ නෑ
මෙලෝ රහක් නැති අවසානයක් ශිවා අයින් උන නිසා ලග නැමුව කියල කෙලින් කියපල්ලකො පම්කේ හිරු ටීවී එකේ ආයෙ බලන්නෙ නෑ කතා, unsub කරනව චැනල් එකත්
අප්පේ කෝ අවසානයක් නැනේ
හැම කොටසක් ම ආසාවෙන් බැලුවා.අද අවසාන කොටස කීවම ගොඩාක් දුක හිතුන.😢තෙරැවන් සරනයි .නැවත අප හමුවීමට එන්න .❤
කතාවෙ අවසානෙට සූර්යා එනකං බලන් හිටිය මම
Math
Mmm😢
man
@@nishanthanishantha6997 mth 😔
math bln hitiye surya enkn😢
සුද්දි පැටියයි සූර්යයි බදිනකම් බලන් හිටපු මං
අවසානය උබලට ඕනි ඕනි විදිහට හිතා ගනිල්ලා.........මීට සිවගුරු නාදන් මාමා.🤤
මේකේ 2ක එයිද දන්නේ ආ
නොහිතපු අවසානයක් තිබ්බ ලස්සන කතාවක් ❤
Ow surya nisa katawa lassana une
අවසානේ තේරුනාද යකෝ😂
මෙ කතාව ඉවර උනා ට දුක කට්ටිය කෝ❤❤😢
දුක හිතෙන්නෑ අවසානය දැක්කාම හිනා යනවා මිසක්😂
@SankaKumara-j1i ado mokatd hina yanne
@PiyumiHansika-x4yයකෝ එක ඉවර වෙච්ච් වදිහියට මෙලෝ රාහක් නැ 😡😡😡😡
@janakasunimal3583 ow anith kattiya pennuwe na ane gawrawi badapu ekkena wath pennuwene 🙂🙃
@PiyumiHansika-x4y කතාව මුල ඉදන් බලපු කෙනෙක්නම් අවසානය දැක්කාම හිනා යනවා😁
මේ කතාව තවත් දික් වුනානම් මට හරි සතුටුයි ❤
ow
Ow
සුර්ය කතාවෙන් අයින් උන නිසා ඔහු අවසන් කොටසේ නැතත් හිතන්න වෙන්නේ සුදු පැටිය බැන්දේ ඔහුව කියලා නෙමේද, වෙන කෙනෙක් එක්ක සුදු පැටිය පැනල යන්නේ නෑනේ, අනික අවුරුදු තුනක් ප්‍රස්නයක් උනේ නෑ අපි ඒවා දන්නේ නෑ වගේ ඉමු බය වෙන්න එපා කියන්නේ ඔහුව ගමෙන් පිට සුර්ය විදියට කවුරුත් දන්නේ නැති නිසානේ, ඒත් සුදු beby ට කරපු දේ වැරදි සුර්ය
ලස්සන කතාවක නිමාව❤❤❤❤❤එක් කොටසක්වත් මගහැරියේ නෑ❤❤❤❤
අපොයි අවසානෙට කෑව යකෝ කතාව...
@@hasithachathuranga4084 ගෞරවීගෙ මහත්තය කවුද අනෙ
සුද්දි පෑටියාව බැන්දේ කවුද අනේ පෙන්නකෝ 😢😢😢😢
පිස්සුද මංද මේ කතා ලියන උන්ට . කවුද සුද්දි පැටියගෙ මහත්තය .
ඒකනෙ
Eyawath pennana tibune mha mooda wda😂😂😂
සුර්යා
තව ටිකක් ඉවසලා ලස්සන අවසානයක් දෙන්න තිබුනා.😢😢
අන්තිමට අපි අපිට ඕන විදිහට ලස්සනට හදාගෙන ඉවර කරන්නයි එයාල බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඵ්කයි කැතට ඉවර කෙරුවෙ.
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කො😪
ino😂
Hm😢😢😢
ආය නම් බලන්නේ නෑ 😂😂😂
අව්දානෙද ඔනී 😂
ඇයි උඹට අරවගන්නද😡😡
කතාව ගොඩාක් ලස්සනයී....අන්තිමට පුරුදු විදිහට සූර්යා මීහරක් ගෙදරට ගෙනල්ලා රෑම සුද්දි පැටියා එක්ක ගියා...ඒත් මේ පාර ගෙදරට කියලා ලියුමක් තියලා ගිය නිසා ගෙදර අය බය වුනේ නෑ.......හැමෝම පරන දේවල් අමතක කරලා අලුතින් ජීවිතේ පටන් අරන් තියනවා වගේම.....අවුරුදු තුනක් තිස්සේ ගිය නඩුවෙන් ප්‍රශ්නයක් නොවුන වගේම ඉදිරියටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපි කිසිදෙයක් නොදන්න ගානට බය නොවී ඉමු කියලා තමයී අයියා සුද්දි පැටියට කියන්නේ.....
aththatama harima lassana kathaweak mula idanma baluwa ayeth kiyanawa godak lassanai 😘😪
මෙච්චර දක්ශ නලුනිලි පිරිසක් ඉදලත් මේ කතාව කොච්චර ලස්සනට ලියන්න තිබ්බද.ගොඩක් තැන්වල තාත්වික මදි.ප්‍රදාන චරිත දෙකටම කිසිම සාදාරනයක් නෑ.මොනාවුනත් මුල ඉදන් ආසාවෙන් බැලුවා❤️☺️
ඔය කතාව සමහරවිට ඔය විදිහට ඉවර වෙන්න තිබ්බ එකක් නෙවෙයි වෙන්න ඇති. Episode 100k වත් යන්න කලින් ඉවර වෙන්න බැ. මම හිතන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. එ නිසා ඔය කතාව ඔහොමම අවසන් කරන්න ඇති.. එ වගේ දේවල් වෙනවනෙ. මං හිතන්නෙ ඒම. කොහොම උනත් හරිම දුකයි කතාව මෙහෙම ඉක්මනට ඉවර උන එකට. ඒත් කමක් නැ අපි බලාපොරොත්තු උන විදිහෙ ලස්සන අවසානයක් තිබ්බනම් 😓💔
කෝ යකෝ සූර්ය මට එයා බලන්න ඕන ම්ම් එයාට ආදරෙයි. සූර්‍යයි කෙල්ලො දෙන්නයි යාලුවො දෙන්නයි ආච්චියි නිසා කතාව බලන්න ගත්තේ ඒත් මොකක්දෝ වෙන විකාර මනස්ගාත්‍යක් කරල කතාව ඉවර කරා.සූර්යා කෝ ඔයා 😏
ලස්සනයි ලසනයි ලසසනයි❤
මෙලෝ රහක් නැතිව ඉවර උනා. ජය ප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ කතා ඔහොම්මයි.. අර නාඩගම්කාරයෝ ඒකත් එහෙමයි.. කතාව ආසාවෙන් බැලුවා ඒත් කෝ අර ගෙයි හොයපු අබිරහස.. අනේ මංදා..😮😮
හරියට හරි
Balance Nathan paduwe inna
කො ස්ක්‍රිප්ට් එක ලියපු පරයා 😒
ලස්සනයි කතාව මුල ඉදල ඉවර වෙනකම්ම බැලුවා❤
එතකොට සුද්දි පැටියලයි ගෙදර මොනවද තිබිලා ගන්න හැදුවේ සූර්යයි , ශංකරුයි....
Me කතා wala අවසාන ඔක්කොම aul
අවසානේට සුද්දි පැට්යා බැන්දේ කාවද කෝ සුර්යා
කතාවේ තේමා ගීතයට විතරක් කැමති මම අද ඉදන් ඒකත් නැ😢
කවුද තාත්තා 😂😂
Mtat prashnyk 🥲 surya ehem kollek neme ne😢 anik ekit boruwat ne lv kre. ethkot lamaya kaged?
@deshanipigera kathawa liyapu kenage😂😂😂
ලස්සනයි .ඒත් අන්තිමට සූර්යා ආවනන් තවත් ලස්සනයි
එතකොට. සුද්දි. පැට්යා
කාවද. බැන්දේ. පෙන්නුවෙත්. නැ 😀.
ලස්සනයි. අවසානය. තෙක්
බැලුවා. බයි. බායි. ❤❤❤
ඔක්කොම නළු නිළියෝ ගොඩක් ලස්සනට ඇඩ් කරා. ❤️🙏🎉🎉🎉
හම්බුන ළමයගෙයි, හම්බෙන්න ඉන්න ළමයගෙයි ඇත්ත තාත්තා කවුද බන්🙄🙄????? 😂
අවසානයක් නැති කතාවක්😂
නාට්‍යය අසාර්ථකයි ඒකයි මගින් ඉවර කරන්නේ 😂
ගවුරවිගෙ මහත්තයා කවුද .එතකෝට සුර්යාගෙද ලී මෝලේ කෙල්ලගෙ දරුවා .කාතාව ලස්සන උනාට අවසානය අපැහැදිලි 😁😂
Hmmmm
@@lakminimadushani2160 👍
දාතු කතා,,,ගව්‍රරවීගේ මිනිහා කව්ද? ගෙදර හන්ගල තිබ්බෙ මොනාද? අසාර්ථක අවසානයක්...සිවගුරුනාදන්ගෙ ගෙදර ගිහින් තමයි හරියටම කතාව දැනගන්ඩ වෙන්නෙ 😊
@@kushanbuddhika8635 හ්ම්👍😁
ලස්සන කතාවක් ❤ ලස්සන අවසානයක් එක්ක 💗🫀
රෙද්ද තමා😂
සුද්දි පැටියා බැන්දෙ කාවද.? කෝ බැදපු කෙනා.අයියෝ අවසානය 😢😢
ලස්සනයි ඒත් සුර්යාත් පෙන්නුවා නම් තවත් හොඳයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අවසානයක් නැති කතාවක්....
ඇත්තටම මෙවාගේ කාතා හරීම ලස්සනායි ලොකු ලොකුවට නලුනිලියො නැ.. ඉන්න ටික හරි ලස්සනට කරනවා සුපිරී.. වටේ දුවන කැලි නැ බොරෝ
Very good ivarakalata
කාත් එක්කද ඉතින් සුද්දි පැටියාට පැනලා යන්න වෙන කොල්ලෙක් ඉදියේ නැනේ නාට්‍යයේ සුර්‍ර්‍යා තාමයි ❤😊
මන් හිතන්නේ සුර්‍යා තමයි සුද්දි පැටියාව බැන්දේ ❤
Lassanaikatawa❤❤❤❤❤❤❤❤
සුද්දි පැටියා බැන්දේ කවුද
Mama 😂
කිසිම තේරුමක් නැති කතාවක් අපරාදේ කාලේ ☺️☺️☺️☺️
කොමේ කතාවේ අර්ථයක් 🌹
සූර්යයා ඉන්න තව ලස්සන කතාවක් ඕනි❤❤සූර්යා නිසා තමයි මේ කතාව බැලුවේ😢😢❤❤ඉවරද.
හැම කෙනෙක්ගේම වටා ගෙතුන ලස්සන කතාවක නිමාව 💗😩
ane harima lassana kathavak mata godak dukayi😢😢😢
සුර්‍ය යා ගමේ ඉදගෙන හෙව්වේ මොනවද කතාවේ අවසානේ පැහදිලි මදි
ගෞරවී බැන්දෙ කවුද කියල දන්න කෙනෙක් කියනවද..
ආපහු ඔය කතාව ලියන්න සම්බන්ධ වෙච්ච හැතිකරගේ එකම කතාවක්වත් බලන්නෙ නැ කියලා හිතා ගත්තා තූ විතරක්
අද සමාජය වටිනා ආදර්ශයක් වූ මෙම ටෙලිනාට්‍ය අප වෙත තිළිණ කල හිරු වෙත අපගේ උත්තමාචාරය ❤
එකෙන්ම
අවසානයට කිසිම තෙරුමක් නැති විදියට කතාව ඉවර වුනේ
ගෞරවිගේ මහත්තයා කවුද එතකොට.මුල ඉදන් කතාවා ආසාවෙන් බැලුවා.අන්තිම හරිය වැඩක් නැ ලස්සන නිමාවක් තිබුන නම් හොදයි🥹
ගෙදර ඇතුලේ තියෙනවා කියපු දේ කෝ ඇයි ලස්සනට කතාව ගෙනල්ලා අවසානය තේරුමක් නැතිව අවසන් කලේ ඇත්තටම හිතුවේ නැහැ මෙහෙම...............
ගෞරවී කව්ද එතකොට බැන්දේ 🙂
❤❤❤❤❤❤
අවසානේ ඉක්මන් වැඩී..ඒ වුනාට ලස්සන කතාවක්❤
මෙච්චර කල් බලපු එකත් අපරාදෙ මෙලෝ තේරුමක් නැතුව කුතුහලයක් එක්ක කතාව අසම්පූර්ණව ඉවර කරපු එක.අඩුම තරමෙ සුද්දි පැටියගෙ මිනිහා කවුද කියලවත් පෙන්නුවනම් 😒
මුන්ට කතාවක් ඉවර කරන හැටි පුරුදු කරපු එකා මොකාද මන්දා අඩුම ගානේ සුද්දි පැටියා බැන්දේ කව්ද කියලාවත් කියලා සුර්යාට මොකක්ද උනේ කියලාවත් කිව්වානම් 😢
ගවුරවීගේ හස්බන් බලන්න ඉදපු මම 😂😂😂😂
අවසානයනම් වැඩක් නැ 😂
සූර්යා ව පෙන්නුවේ නැති එකනම් අව්ල් හැබැයි 😒☹️☹️
ow matath eka awul
ඒ කතාවෙ අවසානෙට න්ම් ට්‍රැකුත් පැන්නා😂
බේබීට සූර්යාගෙන් ඇත්තටම ලමෙක් ඉන්නවද දන්න එකෙක් කියහල්ලකෝ. 😢
බලාන ගියාම මෙකේ තේමා ගිතය විතරයි ලස්සන..කතාවෙි අන්තිම අපිට ඔනේ විදිහට හිතාගන්න තියලා ඒක ඉවර කරා..මෙචිචර කල් බලපු අපිටයි ගහන්න ඔනේ..සැක් 🤮
අවසානය පැහැදිලි මදි 😢
සූර්යයයි අර පාතාලේ මිනිහයි අර මිනිහ මැරුණානේ ඒත් උන් අතරේ මොකක්ද උනේ කියලා දැම්මෙත් නෑ සුද්දි පැටියා මොකාද බැන්ද කියලා දැම්මෙත් නෑ හිතපු තරම් ලස්සන අවසානයක් නෑ
කාටත් කියන්න එපා, සුද්දි පැටියගෙ දරුවගෙ තාත්ත මං 😕
සමහරු කියල තියනවා ආදර්ශවත් කතාවක් කියල ,අනේ මන්දා මට නම් එහෙම හිතෙන්නෑ,විකාරයක්
ඔය හරි අග මුලා දන්නේ නැති උන් ආදර්ශමත් කතාවක් ගානවා 😅මොකද්ද දන්නේ na ආදර්ශ
Wikarayak thamai ane
ලස්සනයි ❤
Surya enakan hitiya nane ithin good teledrama ❤🥰🥰🥰🥰
කතාව මුල ඉදන් ආසාවෙන් බැලුවෙ.පලවෙනි කමෙන්ට් එක මීට වඩා ලස්සන අවසානයක් බලාපොරොත්තු වුනා හැබැයි😢මොනා වුනත් මන් හිතුවා සූර්‍යා සුද්දි පැටියට ආදරෙයි කියලා බලන් යද්දි ඒම නෑනෙ බේබිටත් ලමෙක් ඉන්නවා සූර්‍යාගෙන් හරිම පුදුමයි.තේරුමක් ඇතිව ඉවර කරන්න බැරිනම් කතා කරන්න එපා.කාලෙත් අපරාදේ😒
සූර්ය CID කියලා හිතපු මම 😅
mam th ehema hithu we
මමත් 😢🙂
ඇයි මම😂
Ai math ehemai hituwe
මමත්
කතාව ලස්සනයි ආසාවෙන් බැලුවා අවසානය අපහදියි ගෘරවිබැන්ද කෙනා පෙන්නන් තිබුනා.
Mulin kathawa pehedilith ne
සුද්දි පැටියගෙ හස්බන් කවුද
ලස්සනයි කතාව ♥️
මොකක්ද බං මේ උනේ. දැන් අපි ඉතුරු ඔක්කොම මවගන්න ඕනෙද😂
කවුද එතකොට,ගවුරවිව බැන්දෙ 😂 අනෙ මන්දා අවසානෙ
අනෙහ් හත්තලාමේ මීට වඩා හැබැයි බලාපොරොත්තු උනා වලියක් දෙකක්....❤
ඒ උනාට සුර්යා චරිතේ සුපිරි.. ❤
තව අලුත් කතා දානවා නම් සූර්යාව ගන්න 🙏🙏🙏😢😢අනේ කෝ සූර්යා❤❤
අනෙ මෙකේ 2 එනවනම්😢😢😢
කෝ ඉතින් සුද්දි පැටියාගේ මහත්තයා ඒ අත් පෙන්නුවා නම් තමයි හොඳ
අවසානය ට මට හිතුනේ මටත් අයියෙක් හිටියා නම් කියල😢
Awasanayakuth thibunanam thawath lassanai
අවසානේ තෙරුම් ගන්න බැරි උනේ මට විතර ද ? 🤔අපැහැදිලි තැන් ගොඩයි අප්පා 🤨🤨🤨
මෙලෝ සන්සායක් තේරෙන්නැ අවසානෙට සූර් යා අවසානට පෙන්නුවෙත් නැත්තන් සුද්දි පැටියට මේම උනෙ කෝමද
ගෙදර මොනවද තිබුනේ අවිද
අපො මේ කතාව බලන්න පටන් ගත්තෙ මාරම ලස්සන කතාවක් කියල හිතලා ඒත් මේකෙ අවසානය මෙලෝ රහක් නෑ
Elinage daruwa කාගෙද,අකිලගෙද සූරය්යගෙද
මේ වගේ අවසානයක් ඉතින් ලොවෙත් නැහැ නොවී ගහිත් නැහැ නාට්‍යක විතරමයිි වෙන්නේ 😂
සුර්‍යා ද බැන්දෙ ඒක ප්‍ර්ස්නයක්..
හිරු 😁ඉතින් දුන්නොත් මේ වාගේ ටෝෆියක් තමයි මචන්ලා 😁😁😁උබලා කැමති දෙයක් හිතාගන්න දීලා උන් ගියා 🥺එච්චරයි 🌝🌝🌝🌝🌝🌝🌝😩🤪🤪🤪
සූර්‍යා ඩ්‍රාම එකෙන් අයින් වුන නිසා ඩ්‍රාම එක ඉවර කරා වගේ නේ.
ඒක තමයි මටත් හිතුනෙ අපරාදෙ මේක බැලුවෙ
Eya ain unada.
😢❤❤🎉😂
???? ගොඩක පටලවලා ඉවරකලා.. නාඩගම්කාරයෝ එකේ වගේ මුදල් ගනුදෙනු ප්‍රශ්නයක්ද කොහෙදෝ මට හිතෙන්නේ🤔
කවුද අනේ සුද්දි පැටියගේ කොල්ලා😢😢😢
මෙලෝ රහ්ස්ක් නෑ අන්තිම කොටස 😢😢😢
මට කවුරු හරි කියනවද සුද්දි පැටියාගේ හස්බන්ඩ් කවුද කියලා.. අපෝ මෙලො රහක් නෑ තෙරුනෙත් නෑ අන්තිම ටික..
අවසානය හොද මදි
එතකොට අර ගෙදර තිබ්බේ මොනාද ජොයිට මොකද වුනේ ගෞරවී බදින්නෙ කව්ද 😒 මේවා අපි හිතිම් දා ගන්න ඔනිද 😒✋