2024 aurudda kiyanna mage jivithe vinda lokuma duka marama mara apa dukak vinda deiayane Adarei karapu kena dala giya laga hitapu yaluwo dala giya athe Sathe nathuwa parak parak gane ada ada awidda km ganam job eka nathi una Pana wage Adarei karapu dala giya eka Dara ganna bari una
තෙරුවන් සරණයි
සිංහ ලග්නෙ සැමට දෙදහස් විසිපහ වසරපුරාම සුභවේවා මගෙ හොදම මිතුරත් හොවම මිතුරියත් සිංහ ලග්නෙ මම හදවතින්ම සිංහ ලහ්නෙ අයට ගොඩාක් ආදරෙයි සිංහ ලග්නය වෙනුවෙන් මම අද මේ විශ්වයට යම් පොරොන්දුවක් දුනිමි මාගේ දිවිහිමියෙන් එය ඉටුකරමි ඔබතුමාට බොහොම ස්තූතියො සියලු කරුනුවලින් අප දැනුවත් කරනවට 2025වසර ජයෙන් ජය සිංහ ලග්නයට පමනක් නොව සියලුම ලග්නවලට
ස්තූතියි අප සැම ආරක්ෂා කරන විශ්වයට
පරිස්සමින් සතුටින් ඉන්න❤ ඉතින්❤දීර්ඝායු සැප සම්පත්වලින් පිරි සුබම සුබ වසරක් වෙවා
🙏 ❤🙏 ගොඩාක්
සිංහ ලග්නයේ මමත්. මට නම් මෙ ග්‍රහ තාරකා පිහිට වෙලාත් නෑ. මම ඒ පිහිට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම විශ්වාස කරනව විශ්වය. හොද දෙමාපියන්ට දාව ශක්තිමත් මනසක් එක්ක මාව මැවිවට. අපි කල පිං පව් අනුව අපිට හැමදේම සිද්ධ වෙන්නේ. ග්‍රහයින්ගෙන් පොහොසත් වෙන්නේ මෙ චැනල් කරන අය.
මා ජීවත් වෙනතුරු එන බාධක සියල්ලටම මා මුහුණ දෙනවා. මගේ දෑත් දෙකට මම ගොඩක්ම ආදරෙයි. එයින් කරන සේවය අති මහත්ය. සිංහ ලග්න හැමෝටමත් සියලුම දෙනාටත් ජය වේවා. ❤💐💫⭐💥🙏🏼
සිංහ ලග්න හිමියනි,ඔයා ලගෙ පෙර අකුසල් යටපත් වේවා 💮කුසල් සිත් ඇති වේවා🙏🌺ඒ කුසල් බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කර ගැනීමට පරිසරය සකස් වේවා 🙏🙏
හැම අවුරුද්දම සිංහ ලග්නයට මේ වගේ.කවදාවත්ම සැනසීම නෑ.මැරෙනකල්ම ගෙවලා ඉවර වෙන්න.පිනක් දහමක් කරගෙන ඉන්න එක තමා හොඳම දේ.
Ammo ow sinha tamai duk vidina lagnayak apa wela dan duk vidala
😂
හ්ම්ම්ම්ම්😢😢😢😢
පුදුම මොඩ මිනිස්සු තොපි මේක බත්තරමුල්ලේ ඉන්නේ මේක මිනිස්සුන්ට පච කෙලල රු 5000 අරගෙන වෙලාව බලනව කියල බයිල ගහනව මේක පච කෙලල හරි සල්ලි හොයල කාලා ඇදල ඉන්නවා තොපි වගේ බත් කන හරක් මේ වගේ වැඩකට නැති නෙගටිව් අදහස් අහල නිකන් කන්න හම්බෙන වේලාව එනකල් බලන් ඉන්නවා 😂😂
සිංහයට විතරක් නෙමෙයි ලංකාවේ ඉපදුන නිසා හැම ලග්න කාරයටම අමාරුයි 😂😂😂😂😂
හරියටම හරි ඔබතුමා බලාගෙන හිටියා වගේ කීවා .තෙරුවන් සරණයි ඔබතුමා ට.
මොනවද කිවේ කියපන් බලන්න මට දැනගන්න ඔනේ මු මොනාද කිවේ උඹට විතරක් කිව දේ කියල දියන් මටත් 😂
ඔබතුමට පින්...විස්වමාතාවට ස්තුතියි ❤❤❤ ස්තුතියි ❤❤❤ ස්තුතියි ඔබහන්සේ මට පිහිට වුවා සත්‍යයි 👍 සත්‍යයි 👍 සත්‍යයි 👍 ඉදිරියටත් ඔබවහන්ස මට පිහිට වෙනවා සත්‍යයි
සත්‍යයි .....
සත්‍යයි ........
සත්‍යයි .............
මොකද්ද සත්‍යය මුගේ ජොතශ්‍යය කාර්යාලයේ මුගෙන් වැටුප් ලබන එකේක්ගේ comment එකක්
පෙර කුසල් බලයෙන් සියලු අපල උවදුරු දුරු වේවා 🙏🙏
😢කියපු හැම දෙයක්ම වගේ ඇත්ත..... ඔබට ගොඩක් පින්....
😂මට නම් 2021 ඉදන් කෙල උන අද වෙනකම් සින්හ ලග්නෙ කියන්නෙ මහ ජාරම ලග්නයක්
ලංකාව් ඉපදුන නිසා මොන ලග්න කාරයටත් අමාරුයි මෙකද ශරිරය වෙහෙස නොකර පච කෙලල හම්බකරන මේ වගේ කොයිය පටාලා ඉන්නේ මෙහෙනේ 😂
දැනුවත් කලාට ස්තුතියි ❤❤
ගොඩාක් ස්තුති ස්තුති ස්තුති කියපු සේරම දේවල් ඇත්ත .දිනෙන් දින babalewa.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
මට කියාපන් මොනාද ඇත්ත කියපු
මට නම්, ඔයා කියපු දේවල් ගොඩක් හරි සර්,
මමත් සීංහ කවදවත් සැනසීමක් නෑ මට එරස්ටකේ ලැබූවේ බැන්දට පස්සේ තවමත් එක එ විදීයම තමයී.මං මම අදහන ධර්මයට අනූව සංසාරයේ කරපූ පීං පවූ විස්වාස කරගෙන එඩීතරව ජීවිතයට මුහුණ දේනවා. මමත් පටාචාරාවක්
සැනසිම තියෙන්නේ මනසේ
Hmmm
ඔබ කීව හැම දේම ඇත්ත
Obage katha aerama aththa❤🙏
ස්තූති බුදුසරණයි ඔබ තුමාට
ඔබතුමාට බුදු සරණයි
මම සිංහ සර් කියනවා කිවිල්ලක් හැමදාම අත බලාගෙන ශාස්තර කියනවා වගේ❤❤❤❤
😂😂😂😂😂😂
දීර්ඝායු වේවා සර් ඔයාටත්❤❤❤
බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺
තෙරැවන්.ඝරනයි🙏🙏🙏❤❤❤
ඔයා නම් මහත්තයෝ. ඉසි වරයෙක්.. හරියට බලාගෙන හිටිය වගේ කියන්නේ.. විස්වමාතාව ඔබතුමාට. හොදටම බලනවමයි.. මේ සිංහ ලග්න අපිට දෙන. උපදෙස්. වලට. ඒ පිනම ඇති 🙏🙏🙏🙏🙏🙏
😂😂😂😂😂😂
Oya mahathayo hariyayama hari puduma vida villak vidawanne jivithe ayooo❤❤❤👍
Oba tuman kiwa hariyatama hari oba tumata diirgausa labewa❤🙏
ඔබ කියන ඔක්කොම ඇත්ත ❤❤❤❤
කොහොමද පහන පත්තුකරන්නේ වෙිලාව කියද
සිංහ කියන්නේ හැමදාම විඳවන හඳහනක්.. සැනසීමක් ඇත්තෙම නෑ.. පවුකාරයො ඔක්කොම සිංහ ලග්නෙන් ඉපදිලා තියෙන්නෙ. මේ ආත්මෙත් විඳවලාම මම මැරිල පලයං.. 😢
ඔව් අනේ මොන කර්මයක් ද මන්දා හැමදාම විදවනවා. උපදිනකොටම මලා නම් සේරම ඉවරනේ.අැත්තටම අතට ගත්දේ කටේ තියාගන්න වරම්නැ මෙහෙම විදවනකොට තවත් කෙරෙන්නේ කරන්න හිතෙන්නේ පවු කාර කම්මයි .කොපමන හොදක් කලත් පලක් නැ තව ටිකක් බලලා.කරදර ඉවසන්න බැරි උනොත් වහ ටිකක් හරි කාලා මැරෙනවා.අහක යන මරා ලයක් හරි අගට එනවා.හරිම කල කිරි මක් තියෙන්නේ.රස්සාවක් කරන්න ගියත් අහක යන ලෙඩක් හරි පාත් වෙනවා හිතට දැනෙන දුක කියා නිම කරන්න බැ.😢😢😢
Eka nm aththa.jeewithe epama wenawa .karuma gewannama ipadila wage
Aththamai appa😢
😂😂😂😂😂
ලග්නේ නෙමෙයි අවුල ලංකවේ ඉපදුන එක ඇමරිකාවේ සිංහ ලග්නේ නැ පුලුවන්නම් එහෙ පලයල්ලා 😂😂😂
Obathumata godak 🙏🙏🙏🙏
Mama awurudu 18 these mara dukak vedenne kiyapu hamadeyma hari danatath enne rata obata theruwan saranai 🙏
ස්තුතියි ඔබට .🙏🙏🙏
Tharuwan saranai oba thumata 🙏🙏🙏 ma danuwath kireemata ,,,,,
හැම කෙනාටම ඔවැනි බලපැමි නැතුව අැතිමට තියෙන්නේ මුදල් නැති වෙලා යැම හැමදාම අපලලු
Oba thuma kiyana hama dema hari budusaranai
සහතික ඇත්ත
ඇත්ත ,balan idiya වගේම kiyanwa
Kalakanni lagne sinha marenna dinyak kiyanna mahathyo epa wela tiyenne
ඇත්ත කිව්වෙ 🙏🙏🙏
ස්තුතිය ❤
❤❤❤ Hariyatama hari . ❤❤
සිංහ ලග්නයට හරියන දවසක් කියන්න පුලුවන්ද. අනික ජීව්තේ තීරණයක් ගන්න කිව්වට කසාදයක් වගේ දෙයක් කොහොමද හරිගස්සගන්නෙ
Theruwan saranai obathumata 🙏🙏 (mage. Putha sinha (lagne). 🤔
ස්තුතියි.....සමීර මහත්තයා.....😢
Math mage yaluwath sinha..me.kiyapu okkoma dewal hariyatama hari sar....
❤❤❤thanks
ඇත්තටම ඔව් 😢
Vishwa maniyange pihitai theruwansaranai
ratakata yanna kiyala salli dunna ekata atharaman wela apahu salli labune na
Avrudhu 20 kata wadie .. dhan thanima gama indala ..' kisima awulak nathuwa thanikama itha watinawa kiyana yatharthaya pahadillie.. ' oya gathilakshana atthata therum gatha partner kenak habai tika amaruie hoya ganna nathnam ithamat sarthaka life ekak gathakera hakie kiyala hondatama pahadilie... ' ekama prashanaya aya kumba da ayath sinha da kiyana eka thamaie sure nathay. .' Anith lagana awulak naha habaie pena hatiyata digu kalina kapa weem keranna amaruie wagay ayalata .. .. ' onna magay adakakeem...
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Jaya weva arinna epa itha pahadilawa buddhiya wardanaya keraganna iwaseematwa gamana yanna . Hamoma..
Peace & Love .. to all ..
Stay positive..
& be happy with what you have .. the rest will come naturally.....
Ayuboweva.. wannakam ..
Thanxxxx..
මගේ උපන් දිනය 1976.09.02 උපන් වෙිිලාව පෙ. ව. 6.30පැයට උපන් ස්ථානය බිබිලේ රේහලෙ දිය
Redde lagnaya...කවදාවත් hodak නැති baluma lagnaya...appiriyay
man Bella wala dagattha hospital hitiya sathi dekak aurudu 9k Adarei karala dala giya
1 විවාහයක් නැති මන් ..😢
Ammo at tamai sir kiyapu dewal
Ane mamath sinha hamadama kiyanne oye wage awa ath darmaya anuwa pindham karagena jeewath wena mata nam kawadawath waradila naha.
මම නමි වරමි දරැවෙක් මට කුමක් වෙයිද
Keyapu😅dawal😅harìyatamahari😅obathumatapinsidda😮wanawa
මම අවුරුදු 15ක විතර ඉදලා විඳවනවා.රස්සාව පවා නැතිවුනා හැබැයි දැන් නම් පොඩ්ඩක් ඔළුව උස්සලා ඉන්නවා පිටරටක.ඉස්සරහට හොදවෙයි කියල හිතනවා
තරුණ කාලෙ වෙලත් එක වහලක් යට හිටියත් අවුරුදු 8ක ඉඳන් කිසිම සබඳතාවයක් නැතුව ඉන්නවා කියන්නෙ අහලවත් තියෙනව ද?ඒ තමා ඒ ලග්නෙ අයියගෙ කර්මයේ හැටි.මෙතුවක් කල් පිට ගිහිල්ලත් නෑ.ලෝකෙට පෙන්නලත් නෑ.හැම වෙලේම සතුටින් ඉන්නවා කියලා තමා පේන්නෙ.
මමත් එහෙමයි😢😢 සිංහ ලග්නෙනම්.... අපි පවු
Hareyatama hare kiwwa man neththatama nethiwelaa inne
නෑ ඔක මම දකින්නෙ සිංහ ලග්න හිමියන්ට කෙල වෙන්නෙ අනික් උන්ගෙ දෙවල් වලින් සිංහ ලග්නයට හරි ගියොත් ගොඩ යන්නෙ අනික් ලග්න වල උන් අන්න පව් කාරයො ටික අයින් වෙනකම් ඔය ලග්නෙට සෙතක් වෙන්නෙ නෑ
🙏🙏🙏🥰
Mamath Singha mara vadae
ඇත්ත කතා නොකර බෑ...
ඔබ තුමාගේ වීඩියෝ වල එකක 2025 ඉතාම සුභ බව කියනව. තවත් එකක ඉතා අසුබ බව කියනව... ඉතින් ඒ තියරිය ඇතුලේ මොන දේ උනත් ඔබතුමා කියපු දේ අන්තිමේදී වෙලා තියෙනවා. එතකොට කොහෙන් ගියත් අවසානයේ අනාවැකි සියල්ල සාර්ථකයි... ඔය මොන මගුලක්වත් වැඩක් නෑ. කොතනදීත් තමුන්ගේ හිත හයිය නම්,,,, තමුන්ගේ ජීවිතය තමුන්ගේ අනාවැකිය ලියා ලියා ගන්නේ තමුන් විසින්මයි... මමත් සිංහ තමයි. මෙච්චර කල් ඔය හොඳයි නරකයි කියලා කියන හැම කාලයක්ම පහු කරගෙන අපි අද වෙනකම් ආවා. ඒරාෂ්ටක ග්‍රහ මාරු ඔක්කොම මාරු උනා. ඒත් අපිත් සාමාන්‍ය විදිහට වැඩ ටික කරගෙන ආවා... හිත හයිය නම් ඉතිරි ටිකත් එච්චරයි... මේ ලෝකෙ ජීවිතය දිනපු කිසි මිනිහෙක් කේන්දර අල්ලගෙන දගලපු මිනිස්සු නෙමෙයි... හොඳම උදාහරණය යුරෝපය ගැන ටිකක් හිතුවනම් තේරෙයි... ග්‍රහචාර අල්ලගෙන දඟලන මිනිසුන් ඉන්න බහුතර රටකම තත්වය අපි කාටත් අද පේන්න තියෙනවා... ඇත්ත කතා කරන්න ඕන නිසයි මේ ටික කෙලින් කිව්වේ. සාම්ප්‍රදායික audience එක පැත්තක තියලා හිතලා බැලුවොත්,,, සත්‍යයට මුහුණ දෙන්න කැමති සියලුම දෙනාගේ හෘද සාක්ෂිය මේ සත්‍යයට පිලිතුරු දෙනවා ඇති...
Adarei karapu kena ada ai heta ai kiyala Maga balagana innawa deiyane
Atthamai loku prasna godaka inne
ජිවිතය කියන්නේ අටලො දහමට කම්පා නොවිම.ජිවිතය කියන්නෙම positive mind ධනාත්මක මනස ධනාත්මක මනසකට පුළුවන් හෙට දවස වෙනස් කරන්න මේ වගේ බයිල ගහල සල්ලි හොයන අපතයින්ගේ සෘන අදහස් ඔලුවට දාගෙන හුල්ලන තොපිට කොහොමත් හොදක් නැ තමයි.බුදු දහමේ බුදු හාමුදුරුවෝ ජොතිශ්‍යය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනව යුරොප් රටවල ජොතිශ්‍ය ප්‍රතික්ෂේප කරනවා.මැදපෙරදිග රටවල මුලුමනින්ම ප්‍රතික්ෂේප කරනව එතකොට ලංකාවෙයි ඉන්දියාවෙයි විතරද ඉන්නේ සිංහ ලග්නය හිමියා හැමදෙම සිදුවිම මනස.මනස ධනාත්මකනම් සිදුවිම ධනාත්මකයි.
🙏🏼
2024 aurudda kiyanna mage jivithe vinda lokuma duka marama mara apa dukak vinda deiayane Adarei karapu kena dala giya laga hitapu yaluwo dala giya athe Sathe nathuwa parak parak gane ada ada awidda km ganam job eka nathi una Pana wage Adarei karapu dala giya eka Dara ganna bari una
🎉🎉මට යහපතක් නැ 1973/7/19/උදේ/8/30/උපත උදව්වක් කරන්නකෝ
❤
🙏🙏🙏🙏🙏
Sinha hodak නැද්ද kwdwth
ඇයි දරුවො නිසා විදින දුක්
Dan watila inna 000000 watama deiyana
😢😢😢❤
කිසිම දෙයක් හරි යන්නේ නැ කරුමේ laganayak
🙏🙏🙏