Ven. Walpola Gothama Thero - Rupaye Svabhavaya - රූපයේ ස්වභාවය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 29

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
    ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    329

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 4 ปีที่แล้ว +3

    කොච්චර කලත් මිනිස්සුන්ට වැඩක් නැ මෙච්චර වටිනා දේශනාවකටත් ගරහන ස්වාමින්වහන්සේලාට ගරහන මිනිස්සු තවමත් ඉන්නවා ... කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින් පවු එනවා අපි පසු පස්සේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි!

  • @dammidammi7312
    @dammidammi7312 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ඔබ වහන්සේ වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ ස්වාමීන් වහන්ස.
    මෙපින් දේශකයාණන් වහන්සේ ඇතුළු ශ්‍රවණය කරන සියලු දෙනාටම නිවන් පිණිස පාරමිතාවක් ම වේවා 🙏🙏🙏

  • @sugandijayalath8912
    @sugandijayalath8912 5 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ........

  • @cmrr3099
    @cmrr3099 4 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @manikedisanayaka2456
    @manikedisanayaka2456 8 ปีที่แล้ว +4

    සර්දා සිතින් යුතුව ස්‍රවනය කරමි ඔබ වහන්සෙට මෙ පින් බලයෙන් අමා නිවන් සුව බොහො දුර නොවෙවා තෙරුවන් සරනයි

    • @ananda8855
      @ananda8855 6 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @poorniraj2288
    @poorniraj2288 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස...විදර්ශනා භාවනාව කරන හැටි කියලා දෙන්නකො .ඔබ වහන්සේ ගොඩක් හොදින් පැහැදිලි කරන්වා.

  • @dumithsameera3346
    @dumithsameera3346 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว +1

    Sadu sadu.ssduuuu🙇🙇🙇🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @mihiriariyasinghe
    @mihiriariyasinghe 10 ปีที่แล้ว +2

    Excellent Speech
    Triple Gems Bless Ven Walpola Gothama Thero

  • @nadeeshakumuduni8313
    @nadeeshakumuduni8313 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu !!!!!!

  • @poornimaj8502
    @poornimaj8502 3 ปีที่แล้ว +2

    Awasarai swamin wahansa....please do a vidio about sovan margya wadana ayuru

  • @thanujasanjeewani4123
    @thanujasanjeewani4123 7 ปีที่แล้ว +1

    sadu sadu sadu...

  • @anuhemachandra3481
    @anuhemachandra3481 9 ปีที่แล้ว +2

    oba wahansege darma desanawalin,,apa labaganna darma awabodaya,,,bohomai,,oba wahanseta dirgayusa,,,lebewa,,,sadu sadu sadu

  • @kumarasrilal1157
    @kumarasrilal1157 6 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu !!!!

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @leetawijesundara8316
    @leetawijesundara8316 6 ปีที่แล้ว +1

    sadu.sadu.saaduu!!!

  • @viragigulavita3620
    @viragigulavita3620 9 ปีที่แล้ว +1

    Sadu ! Sadu !! Sadu !!!

  • @PujayaYashodhara
    @PujayaYashodhara 6 หลายเดือนก่อน

    Ob..wahañse....lassañat..pàhadelekardeem....thàrumganeemat..pahasùi..said.....said....said.. business.putha😊

  • @richfieldlanka
    @richfieldlanka 7 ปีที่แล้ว +1

    According to Assruthawath Sutra, people who have not understood the scope of Buddhism (Asruthawath Puthujjana), mistakenly take Sathara Maha Butha world as the focus in mastering the Buddhist path. However, the people who knows final Buddhist destination in its right spirit,(Sruthawath), contemplate only the behavior of Assdaloka or Mind fiestas fabricated (Uppada) because of distorted(Ichcha) nature of our mind . Pati-Ichcha- Sama-Uppada principle is the tool recommended by the Buddha to analyse the meaningless nature of this Assadaloka which always naturally end up in unhappiness . This explanation I extracted from a preaching of another monk who is being subjected to criticism these days. Pl some Buddhist scholar clarify weather this explanation is OK with compassion towards laymen like . (Yes or No}. Clarification in Sinhala is OK.

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake1298 9 ปีที่แล้ว +2

    Mevani darmadesana valin ape sith vala bududahamata athui asava thava thavath vadiuna athara ape sanvaraya vani devalda boho durata Vadi Diunu viya Obavahanseta theruvan saranai Sadu Sadu Sadu

  • @mayanice.malliyooo9561
    @mayanice.malliyooo9561 7 ปีที่แล้ว +3

    දහම් වචනයක් හරි කියලා මිනිස්සුන්ට මෙ සන්සාර ගමනෙ එතෙර වෙන්න මග කියන කිසිම කෙනෙකුට ඔබ ඔය වගෙ චොදනා කරන්න එපා .ඔබටත් අපටත් කගෙවත් හොඳ නරක වැඩක් නැ උන්වහන්සේ කි දෙනෙකුට මග පැදුව ස්වාමීන් කෙනෙක්ද

  • @votsonjeker251
    @votsonjeker251 7 ปีที่แล้ว +1

    ammo wahiddi eliyata yanna epa hena gahai. budunge darshanaye thiyenne mewada. mewage deshana nisa thama mithyawa pathirenne. mulin darmaya prathyaksha karanna. kothanada thiyenne budu dahame balaporoththu athiwa jiwath wenna kiyala. karunakara niwan margaya ha uthum budu dahama wikurthi karanna epa.

    • @nadeeshakumuduni8313
      @nadeeshakumuduni8313 3 ปีที่แล้ว

      Oya paw nam gewala iwara karanna ba oba hithanawa nam mewa boru kiyala අපිට ඇහැට pennennama තියනවා තිරිසන් apaya,manussa ජීවිතයේ iwara wenna kalin ජීවිතේ waradi නිවැරැදි karaganna බලන්න budusaranai ඔබට