බිංගෙවල් 14 මැදින්, ඉදල්ගස්හින්න ඔහිය පහු කරන් පට්ටිපොලට | 14 tunnels rail hike |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 151

  • @GayaWalker
    @GayaWalker 3 หลายเดือนก่อน +11

    මාරම ලස්සන චාරිකාවක් 😍😍 මටත් අවුරුදු ගානක් තිස්සෙ ඔය railway hike එක කරන්න ආසාව තිබ්බත් අවසර ගන්න ක්‍රමයක් හම්බුනේ නෑ.. ඔහිය , පට්ටිපොල රේල්වේ ස්ටේෂන් වලින් ඇහුවට එයාල කිව්වෙ රේල් පාරෙ යන්න දෙන්නෙ නෑ කියල විතරයි 💔 anyway your vlogs have different vibe..keep it up ❤🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      Brother ♥️ බොහොම ස්තූතියි මචං.. මට instagram massage එකක් දාන්න. ඒ ගමනත් යමු ♥️ ඔයාගෙ වීඩියෝසුත් මාරම ලස්සනයි.

  • @nuwanthiabeywickrama
    @nuwanthiabeywickrama 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ගමනක්. ඒ වගේම video සහ Audio දෙකම හරිම සංයමයකින් යුතුව කරලා තියෙනවා. පරිසරයට ගැලපෙන්නේ අන්න ඒ සංයමය තමයි. ඉතින් සංචාරය වගේම ඒ වීඩියෝ එකත් ලස්සනයි. බලන අපිටත් ප්‍රියයි. ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️🎉

  • @WithanageLakmini
    @WithanageLakmini 2 หลายเดือนก่อน

    හරිම අපූරු තොරතුරු ටිකක් . ගොඩාක් වටිනවා.අපේ රටේ සොබාදහම කොයි තරම් ලස්සන ද කියලා හිතෙනවා මේවා දකිද්දී.ස්තූතියි ඔබට . තවත් ලස්සන තැනකදී ඉක්මනින් හමුවෙමු.💚👍❤️

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා

  • @rohini9599
    @rohini9599 2 หลายเดือนก่อน +3

    ඉදිරිපත් කිරීම දිනේෂ් ට බොහෝ දුරට සමානයි

  • @appuhamisir
    @appuhamisir 3 หลายเดือนก่อน +1

    ලස්සනයි .. හොද ඉදිරිපත් කිරිමක් .. කැමරාව හැසිරවීම . සංස්කරනය ඉතාම ඉහලයි. ඉතාලියෙන් ඉදන් නරබන මම

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉

  • @SUDDA_FF100
    @SUDDA_FF100 3 หลายเดือนก่อน +1

    කෝච්චියේ ගියාම ගොඩක් හොදට වටපිටාව බලා ගන්න පුළුවන් ❤.....
    Video එකේ Quality එක නම් නියමයි🎉❤
    Great Video Sancharakayo😊❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      කෝච්චියේ යනවනම් නැරඹුම් මැදිරියකවත් යන්න ඕන ලස්සන බලන්න ♥️

  • @I.p.keppetipola
    @I.p.keppetipola 3 หลายเดือนก่อน +1

    වොයිස් සුපිරි ❤👌
    හරිම පැහැදිලි , ප්‍රෝගෑම් එකක් කරන්න හොද හික්මිමක් තියෙනවා .
    හරිම අපුරුයි සහෝදරයා ඉදිරියටම කරගෙන යමු ජය හා සතුට ඔබට සහ මිතුරන් සැමට ❤️🇱🇰👌

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා 🤜

  • @AroshMurali
    @AroshMurali 3 หลายเดือนก่อน +1

    Eththatama Godak lassanai brother oyage vedio ela e wagema Godak dannethi Dewal denagadda❤ keep it up

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි පුදුම කොලිටි වීඩියෝ එකක් ඒ ස්වභාවික ශබ්දය අපිට ඇසෙන්න සලස්වන කොට දැනෙන්නේ අපි ඇත්තටම එතන ඉන්නවා කියලා නැවතත් බොහොම ස්තුතියි ජය වේවා

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා 🙏

  • @nilo2381
    @nilo2381 10 วันที่ผ่านมา

    Lassana trip ekak ❤️❤️❤️❤️Tharuwan saranai malli

    • @sanchaarakaya
      @sanchaarakaya  9 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ♥️😌

  • @dulage1252
    @dulage1252 3 หลายเดือนก่อน

    This is best cenamatics video & Good Quality audio ❤
    මං හිතන විදියට මේ වගේ පරිසරයක් දැක බලාගන්න වෙන්නේ කෝච්චියක යන ගමන් විතරයි මේවට ලංකාවේ මිනිස්සුන්ගේ නොමනා හැසිරීම් මේකට හුගක් බලපාලා තියෙනවා .Any way යන්න කැමති පරිසරයට ආදරය කරන හුගක් අයට මේක වටින රෑප රචනාවක්

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං ♥️ වැහිලිහිනි කූඩු කඩපු සිදුවීමත් එක්ක තමා මේ ගමන තහනම් උනේ.

  • @maleeshamanawadu1925
    @maleeshamanawadu1925 6 ชั่วโมงที่ผ่านมา

    Lassanayi ❤

  • @manorisilva8984
    @manorisilva8984 2 หลายเดือนก่อน

    සීතල සලු වියන් ඇත සිත මනබඳින
    හරිත පැහැය ගෙනදෙයි නෙත සනසවන
    රේලුලුවත් සුව විඳිමින් කඳුකර පහස
    අගෙයි සොයුර නුඹෙ රූ සටහන් නිතර...
    💚💚💚

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ♥️🎉

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m 2 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනයි..අපේ.රට කොච්චර ලස්සනයිද...කොච්චර අපේ රට පුන්චි වුනත්..බලන්න දේවල් කොච්චර තියෙනවද..ඇත්ත..මල්ලි...ස්තූතියි ඔයාට..❤❤❤❤❤❤.වීඩියෝ එකට

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉

  • @riddlebook1
    @riddlebook1 3 หลายเดือนก่อน +1

    nice presentation bro. nathing to say. perfect. keep this quality for the all time. good luck bro. ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      Thank you very much brother ♥️🤜

  • @budjay007
    @budjay007 3 หลายเดือนก่อน

    Harima lassanai - thank you for posting

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      Thank you ♥️

  • @nuwanmadhushankhasilwathge6334
    @nuwanmadhushankhasilwathge6334 3 หลายเดือนก่อน +1

    Wow, watching this video brings back all the amazing memories from our rail hike! Every step along those tracks, through forests and mountains, felt like an adventure, and you've captured it all so beautifully. From the sound of the train echoing in the distance to the stunning views around every bend, this journey was truly unforgettable. Here’s to many more adventures, my friend - I’ll carry these memories in my heart forever! ❤✨ 🚂🌲🌄

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      Thank you brother, Your support was very important for this trip. As you said, this trip is the most beautiful trip and an unforgettable destination for me too. ♥️🤜

  • @MNOmath
    @MNOmath หลายเดือนก่อน

    මේ වවගේ chanal එකක් හොය හොය හිටියේ❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  หลายเดือนก่อน

      බොහොම ස්තූතියී ♥️😌

  • @sisirawelagedara6042
    @sisirawelagedara6042 3 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියී ♥️

  • @gaminigunathilaka-l2y
    @gaminigunathilaka-l2y 2 หลายเดือนก่อน

    Excellent vedio .thanks go ahead

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      Thank you brother ♥️

  • @fernandosarath4694
    @fernandosarath4694 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤❤❤From Italy

    • @sanchaarakaya
      @sanchaarakaya  หลายเดือนก่อน

      Thank you ♥️😌

  • @janakaishara4605
    @janakaishara4605 3 หลายเดือนก่อน

    මාරම ලස්සන චාරිකාවක්

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @Chandra-b4g
    @Chandra-b4g 3 หลายเดือนก่อน

    Godak lassanai putha .theruwan saransi puthe.

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🌹

  • @songhub7560
    @songhub7560 2 หลายเดือนก่อน

    supirii, don't give up

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      Thank you brother ♥️

  • @ranjansasthra7358
    @ranjansasthra7358 2 หลายเดือนก่อน

    Great

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      Thank you ♥️

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 3 หลายเดือนก่อน

    Supiri Brother....❤❤Lassana Wadeak❤❤Hadavathima ❤❤Suba Pathanwa ❤❤Jaya wawa ❤❤ Good Luck 🎉🎉🎉🎉🎉👍👍👌👌👍👍

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉 ජය වේවා

  • @yakdessalk
    @yakdessalk 3 หลายเดือนก่อน

    Godak watina wisthara tikak dunna sahodaraya 😍 Jaya🥰

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      සෙට් එක ♥️ බොහොම ස්තූතියි 🤜

  • @Dr.Gayan_N
    @Dr.Gayan_N 3 หลายเดือนก่อน

    All the best, informative n nice clicks, cheers...🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      Thank you aiya ♥️ cheers…

  • @MrLakiya463
    @MrLakiya463 3 หลายเดือนก่อน

    Supiriyak ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🤜

  • @SecretTraveller
    @SecretTraveller 3 หลายเดือนก่อน +1

    Niyamai brother 💜️💜️💜️
    අපිට ළඟම පැත්තක් වෙලත් මට තාම යන්න බැරි උනා..ඔය අවසර කතන්දරේ නිසා.

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      අවසර අරන් යමු මචන් 🤜

  • @kavindulakshan18
    @kavindulakshan18 2 หลายเดือนก่อน

    Wow ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      Thank you ♥️😇

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 หลายเดือนก่อน

    ඔයාගේ ව්ඩ්යෝ content එක නම් මරැ ❤👍

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️😌🤜

  • @yususha-nw8xl
    @yususha-nw8xl 12 วันที่ผ่านมา

    Super 👌

    • @sanchaarakaya
      @sanchaarakaya  12 วันที่ผ่านมา

      Thank you ♥️😌

  • @dushanbandara1024
    @dushanbandara1024 3 หลายเดือนก่อน

    අඩේ පිස්සු හැදෙන්න දීලනේ වැඩේ 😌😍

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      උබේ සහයෝගය නිසා තමයි මචන් ♥️🤜

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha 3 หลายเดือนก่อน

    Hitha niwana sancharakaya ❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට ♥️

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 หลายเดือนก่อน

    Lassani.🎉🎉🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියී ♥️🎉

  • @ceylonToearthbyru
    @ceylonToearthbyru 2 หลายเดือนก่อน +1

    niyamai ayye math asai rail hike ek ynn

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน +1

      අවසර අරගෙන යමු මල්ලි ♥️

  • @MaleeshaMalee-kl3wj
    @MaleeshaMalee-kl3wj 3 หลายเดือนก่อน

    Danakan baln hitapu video ekah ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🤜

    • @MaleeshaMalee-kl3wj
      @MaleeshaMalee-kl3wj 3 หลายเดือนก่อน

      ​@@sanchaarakayaතවත් මේ වගේ විඩියො ඔනේ අයියා ❤️🌹

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔයාලගේ සහයෝගයට ♥️

  • @jagaththushara4400
    @jagaththushara4400 3 หลายเดือนก่อน

    මාරම වටින වීඩියෝ එකක් ඉවර වෙනකම් ස්කිප් නොකර බැලුවා

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉

  • @shashilawijerathna6261
    @shashilawijerathna6261 3 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍😍🥰

  • @sandaruwan1105
    @sandaruwan1105 2 หลายเดือนก่อน

    💚💚💚🙌

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      ♥️♥️🤜

  • @WithanageLakmini
    @WithanageLakmini หลายเดือนก่อน

    නන්පේරියල් යන්නකෝ පුළුවන් නම්. ලස්සන Vilog එකක් කරන්න පුළුවන් 👍

    • @sanchaarakaya
      @sanchaarakaya  หลายเดือนก่อน

      මම මාස කීපෙකට කලින් ගියා එහෙ ♥️
      th-cam.com/video/LG-ALMeSi88/w-d-xo.htmlsi=Psw9niCtOkd13Jct

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 3 หลายเดือนก่อน

    Meka Mru Ayye !

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි ♥️

  • @nuwandilshan654
    @nuwandilshan654 2 หลายเดือนก่อน

  • @hasangaAbhyawardena98921
    @hasangaAbhyawardena98921 2 หลายเดือนก่อน

    Api covid kale yaluwo thun dena ambewela idan ohiyat pain giya. (Ambwela,Pattipola,Ohiya) apit ambewela station ekenui pattipola station ekenui idapu station masterla awasara dunna yanna. Bingewal 14nisa ohiye idan idalgashinnata api giye na. Train time ehema balala ynna bingewal ehem tyena nisa.samahara bingewal wala ain wenn idak na .Aththatama hrima asai mehem ai dakinakota twa parak yanna. God bless mcn.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      සුන්දර මතකයක් ඇති. මේවා අළුපාට ගෑවිච්ච කොලපාට පාරවල් ♥️ බොහොම ස්තූතියි 🎉

  • @RoshanWasantha-v1y
    @RoshanWasantha-v1y 2 หลายเดือนก่อน

    මං අහල තියෙනවා Summit level එක ලෝක වාර්තාවක් , ලෝකයේ භාවිත කරන පළලින් වැඩිම දුම්රිය මාර්ගයක් යන උසම ස්ථානය , ඕකට වඩා උස තැන් වලින් ලෝකයේ දුම්රිය යනවා . ඒත් ඒව පළල අඩුයි.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමාට ♥️

  • @nalaka.perera
    @nalaka.perera 3 หลายเดือนก่อน

    nice

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      Thank you ♥️

  • @VimukthiUdara-m5v
    @VimukthiUdara-m5v 3 หลายเดือนก่อน

    Lsssana voice ekk mchn 🎉

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🤜

  • @WithanageLakmini
    @WithanageLakmini หลายเดือนก่อน

    ඉක්මනට තව එකක් අරන් එන්න කෝ. 😅

    • @sanchaarakaya
      @sanchaarakaya  หลายเดือนก่อน +1

      ඉක්මනටම අරන් එන්නම් ♥️😌

  • @madhugmd9065
    @madhugmd9065 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @DioginiMiranda
    @DioginiMiranda 3 หลายเดือนก่อน

  • @SandaniNWijemuni-ro6sg
    @SandaniNWijemuni-ro6sg หลายเดือนก่อน

    ❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 3 หลายเดือนก่อน

    🙏☘️☘️☘️☘️☘️☘️☘️👌👌

  • @sldream6194
    @sldream6194 2 หลายเดือนก่อน

    මේ විදියට තම්මේල් හදන්නේ මොකකින්ද අයියේ .මොකක්ද ඇප් එක🎉🎉🎉❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      Photoshop එකෙන්. Instagram massage එකක් දන්න කියලා දෙන්නම්

  • @Motomoments1234
    @Motomoments1234 2 หลายเดือนก่อน +2

    දිනේශ් අයියව මතක් වෙනව කතා කරනකොට❤

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 3 หลายเดือนก่อน

    ඩක්කුවේ විස්තරේ දැනගත්තෙත් මල්ලිගෙන් තමයි😊

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🎉

  • @dilshannadeera4133
    @dilshannadeera4133 3 หลายเดือนก่อน

    Superb 😍🤍

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      Thank you malli ♥️♥️

  • @lashan47
    @lashan47 3 หลายเดือนก่อน

    Ikmnt 10k gahamu ❤️‍🩹

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      ගහමු ♥️😌🤜

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 หลายเดือนก่อน

    ඔහිය ඉදල්ගස් ඉන්න ඔය පැත්තෙ අනිවාර්යෙන්ම Leonard'sලා ඇති

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน +1

      ඔව්. හෝටර්න්තැන්න ළඟයි නෙහ්

  • @nalaka.perera
    @nalaka.perera 3 หลายเดือนก่อน

    Use kerana External Min eka mokadda ?

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      මං හිතන්නෙ Mic එක නේද අහන්නෙ? Boya Mic එකක්

  • @slcryptoj7
    @slcryptoj7 3 หลายเดือนก่อน

    video karana cam eka mic eka monawa da?? wade super

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      ගොඩාක්ම Gopro 9 එකකින්. Mic එක boya එකක්

    • @slcryptoj7
      @slcryptoj7 3 หลายเดือนก่อน

      @ vinadi 56 ma skip nokara baluwa super bro

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      මාර සතුටුයි. කියන්න වචන නැ. Thank you මචං ♥️🤜

  • @adeesharuwani7847
    @adeesharuwani7847 2 หลายเดือนก่อน

    Lagadi tmi aige videos blnnna gtte...1 video ekka blala hithata marma.vidiyta denuna hinda videos ඔක්කොම blna gmn.inne..ammi mai godk asven blnva marna lassani aiya yna ena then...digtma krgena ynna ..good luck

    • @sanchaarakaya
      @sanchaarakaya  2 หลายเดือนก่อน

      අහන්න ලැබීමත් සතුටක්. බොහොම ස්තූතියි ඔයාලා දෙන්නටම ♥️🎉

  • @chamilachandhana4939
    @chamilachandhana4939 3 หลายเดือนก่อน

    අවසර ගන්නේ කොහෙන්ද, ගල් බංගලාවට කාමරයක් කීයද කපල් එකකට❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      ගල් බංගලාව පුද්ගලික තැනක් මචං, මිනිහත් අපිත් එක්ක ආවා. ඒකෙන් අපි නතර උනේ

    • @chamilachandhana4939
      @chamilachandhana4939 3 หลายเดือนก่อน

      @sanchaarakaya thanks brother💖

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน

      @chamilachandhana4939 ♥️😌

    • @rosagecharika7667
      @rosagecharika7667 3 หลายเดือนก่อน

      දුම්රිය ස්ථානාධිපති නිල නිවාසය ඒක.

  • @offroadlover2976
    @offroadlover2976 3 หลายเดือนก่อน

    18 බින්ගෙන් දෙවියන්ගෙ අඩවි දෙකකුත් වෙන වෙනවා කියල අහල තියෙනවා

    • @sanchaarakaya
      @sanchaarakaya  3 หลายเดือนก่อน +1

      ඔව්. මම ඒ ගැන සඳහනක් කලේ නෑ. සමන් දෙව් අඩවියත් කතරගම දෙව් අඩවියත්

  • @4sandun
    @4sandun 3 หลายเดือนก่อน

    හොද පාලකයො හිටියා නම් මෙ රට කොය් තරම් දියුනු ද ලස්ස්නම රට මෙක ලොකෙන් ම

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @waruni-l7q
    @waruni-l7q หลายเดือนก่อน

    ❤❤❤

  • @sashinipramodya2928
    @sashinipramodya2928 3 หลายเดือนก่อน

  • @chathurangafdo681
    @chathurangafdo681 3 หลายเดือนก่อน

    ❤❤

  • @rosagecharika7667
    @rosagecharika7667 3 หลายเดือนก่อน

    💚

  • @samaherath8854
    @samaherath8854 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @bovinduchamel
    @bovinduchamel 3 หลายเดือนก่อน

    ❤❤