මන්දිර සඳලූ | Mandira sandalu Sinhala song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 186

  • @KumuduKumari-di3ou
    @KumuduKumari-di3ou 2 หลายเดือนก่อน +126

    මේ පොතට තරම් ඇබ්බැහි වුනේ නෑ කිසිම දේකට...ඇත්තටම මම ඒ කතාව ඇතුලේ ජීවත් වෙම කෙනෙක් වෙලා....❤💚

  • @PrasannaPushpakumara-qn3cf
    @PrasannaPushpakumara-qn3cf 2 หลายเดือนก่อน +255

    මේකනම් ඇබ්බැහියක්......මෙච්චර ලොකු පොතක් pdf එකකින් කියවන්න තරම්.. මගෙ ඇස් මෙච්චර වෙහෙසුනේ හරිම ආසාවෙන්.........❤❤❤❤❤❤

  • @Kavindyaweragodage
    @Kavindyaweragodage 2 หลายเดือนก่อน +89

    අනේ මේ ෆැන්ටසිය ඇත්තක් උනා නම්...🥺 මේක නම් මාර ඇබ්බැහියක්❤

  • @Senuwa2005
    @Senuwa2005 หลายเดือนก่อน +64

    හොද ඩිරෙක්ටර් කෙනෙක් චිත්‍රපටයක් ගහන්න මෙක අධ්‍යක්ෂ කරනවානම් මම නිස්පාදනදායකත්වය දෙනවා. ❤❤❤.

  • @thissakumara7565
    @thissakumara7565 2 หลายเดือนก่อน +103

    ඇබ්බැහි වෙනවා කිවට මෙච්චර ඇබ්බැහි වෙනවා කිලා හිනෙන්වත් හිතුවෙ නැ 💗💗💗

  • @NETHRANilupuli
    @NETHRANilupuli 2 หลายเดือนก่อน +137

    මගේ ෆැන්ටසිය ❤
    කස්තුරි සුවද ඇත්තක් වෙලා මැයි මාර ප්‍රසංගය ප්‍රබන්ධයක් වුනා නම් 🥺❤️

    • @SayuruNimsara-un6vm
      @SayuruNimsara-un6vm 2 หลายเดือนก่อน +6

      Danatath aththak wechcha kasthuri suwadawal thuyenawa habai aduwen😊❤

    • @sajithlasantha3515
      @sajithlasantha3515 2 หลายเดือนก่อน +5

      Ane ow..kasthuri suwada aththak una nam😢

    • @phchaturanipriyadarshani
      @phchaturanipriyadarshani 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @pramilaranjani764
      @pramilaranjani764 หลายเดือนก่อน +3

      Anee oww appa mn ehema.nm.hoyan yanne 🤕💔💗

    • @shayanirodrigo4556
      @shayanirodrigo4556 หลายเดือนก่อน +1

      ඇත්තටම♥️

  • @laksalathilakarathne4996
    @laksalathilakarathne4996 4 วันที่ผ่านมา +4

    ඇහෙද්දිත් පපුව හිරිවැටිලා යන තරමටම කස්තුරි සුවදට ඇබ්බැහි වුනා ❤️❤️❤️

  • @AhasniImasha
    @AhasniImasha 2 หลายเดือนก่อน +138

    ඇබ්බැහි වෙන්න එපා.... දරාගන්න අමාරුයි ........❤️❤️❤️ඒ තරම් ඒක ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @sheran_chamod
      @sheran_chamod 2 หลายเดือนก่อน +8

      ඒකනම් ඇත්ත.ඇස් වලට කදුලු එනවා😫

    • @SasenPerera-be2tm
      @SasenPerera-be2tm 2 หลายเดือนก่อน +2

      True❤

    • @priyanthajanaka4970
      @priyanthajanaka4970 2 หลายเดือนก่อน +2

      අනිවාරෙන්❤

    • @tharaniumayangana3203
      @tharaniumayangana3203 2 หลายเดือนก่อน +2

      අනේ ඔව් කවදාවත් මෙච්චර පොතකට ඇබ්බැහි වෙලා නෑ 😢

    • @dushanthanawalage8511
      @dushanthanawalage8511 2 หลายเดือนก่อน +3

      ඇත්ත

  • @sewminigunawardana3970
    @sewminigunawardana3970 2 หลายเดือนก่อน +44

    හිතේ ඇදුන මනරුගේ කටහඩ❤

  • @KawyaMandara-t7g
    @KawyaMandara-t7g 3 หลายเดือนก่อน +79

    Kasthuri suwada kiyawala me sinduwa ta ඇබ්බැහි උනා ❤❤

  • @aishurashmi4127
    @aishurashmi4127 2 หลายเดือนก่อน +207

    මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන.. "මාණික්‍ය" (සින්දුව අන්තිමේ මේ පේළිය ඉවර වෙද්දි මාණි දුන්න උත්තරේ 🥹🤭😍😘🥰)

    • @SewminiUththara
      @SewminiUththara 2 หลายเดือนก่อน +10

      මගේ මාණික්‍ය 🥺🫁❤️‍🔥

    • @aishurashmi4127
      @aishurashmi4127 2 หลายเดือนก่อน +5

      @SewminiUththara ම්ම්..🥹♥️

    • @Sadumini-l9h
      @Sadumini-l9h 2 หลายเดือนก่อน +12

      ඇඩුනෙ මට විතරද ? 😢

    • @deepanikumari2437
      @deepanikumari2437 2 หลายเดือนก่อน +4

      ඒක හරි ලස්සන මතකයක්

    • @Nethu-g6x
      @Nethu-g6x หลายเดือนก่อน +3

      මගේ මාණික්‍ය❤🥺

  • @sithminawodya823
    @sithminawodya823 หลายเดือนก่อน +18

    අනෙ මේ කතාවක් කරපු හරියක් 🥺❤ මේ ව්දිහට ආදරේ කරන්න පුළුවන් ද මනුස්සයෙක්ට කියල හිතෙන තරම් ඒ ආදරේ පුදුමයි🙂❤️

  • @pabodha__jayamannna
    @pabodha__jayamannna หลายเดือนก่อน +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්🥰🌝💜
    කොච්චර කියෙව්වත් එපා වෙන්නැති ආදරණීය කතාවක් 🥺❤️❤
    මේක ෆිල්ම් එකක් වෙනව නම් කොච්චර හොදයිද 🙈😩💕

  • @RavindiYashodima
    @RavindiYashodima 22 วันที่ผ่านมา +10

    ආසාවෙන් කියවපු එකම පොත නමින් " කස්තුරි සුවද " විය.❤

  • @KasunDarshana-c7e
    @KasunDarshana-c7e 2 หลายเดือนก่อน +47

    දවසේම උනත් අහන්න ඉන්න පුලුවන් සිංදුවක්🙄

  • @sanulijihansa830
    @sanulijihansa830 3 หลายเดือนก่อน +34

    Maara lassanai
    කස්තුරි සුවදට කියාපු සින්දුව ...❤❤❤❤❤

  • @SandeepaniRajapaksha-w5p
    @SandeepaniRajapaksha-w5p 11 วันที่ผ่านมา +6

    ඇත්තටම ලස්සන පොතක්.pdf එකෙන් කියවන්න තරම් ඇබ්බැහි උනා මම.❤

  • @SandarenuPoornima
    @SandarenuPoornima 18 วันที่ผ่านมา +4

    ඇබ්බැහි වෙන සුලු කියවපු ලස්සනම කතවක්.. 🥺❤️

  • @sisiraherath4171
    @sisiraherath4171 2 หลายเดือนก่อน +32

    දෙවියනේ කස්තුරි සුවද 2 (අ)සිහි 🥺🥺🥺

  • @Chathuimashagam-12
    @Chathuimashagam-12 2 หลายเดือนก่อน +25

    AL තියාගෙනත් කස්තුරි සුවද කියවන්නෙ ඇයි දන්නෙ නෑ මේ කතාව මෙච්චරටම හදවතට දැනෙන්නෙ... අවුරුදු 5ක් තිස්සෙ පොත් කියවන එක නතර කරලා ඉදපු මට මගේ ජීවිතේ කොච්චර දේවල් මග ඇරිලද කියල දුන්නා... මම novel කියෙව්වට මං තනියම හිනා වුනෙ ඇඩුවෙ මේ පොත කියවලා ඇත්තටම මං ඒ කතාව ඇතුලේ ජීවත් වුනා... හැබැයි මං මට එක දෙයක් පොරොන්දු වුනා කවදාවත් මේකෙන් film එකක් ගැහුවොත් බලන්නෙ නෑ කියල මොකද මගේ හිතේ මැවුනු රූප මං වෙනස් කරන්න කැමති නෑ.. plz ඒක නිසා photos හදලා දන්න එපා.. ඒත් ඒකට බනින්න එපා ඒක මගේ අදහසක්....සාමාන්‍යයෙන් මට මේ සිංදුව හෝ කතාවට සම්බන්ද මොන දෙයක් වුනත් ඇහෙද්දි හදවතට අමුතුම හැගීමක් එනවා.. ඒක මටත් කියන්න තේරෙන්නෙ නෑ...🥺❤

    • @MaliduDulshan
      @MaliduDulshan 2 หลายเดือนก่อน +2

      මමත් exam ek tiyagen poth tik kiywnwa 🥺❤️‍🩹

    • @Chathuimashagam-12
      @Chathuimashagam-12 หลายเดือนก่อน +2

      @@MaliduDulshan harima shook🥲

    • @ThashiMahisha
      @ThashiMahisha หลายเดือนก่อน +2

      Math ehemai

    • @ThilinaDishan
      @ThilinaDishan 25 วันที่ผ่านมา

      ඇත්තටම පිස්සු හැදෙනවා

    • @Yasankahettiarachchi
      @Yasankahettiarachchi 22 วันที่ผ่านมา

      අනේ ඇත්තටම මේ සිංදුව නාන විලේ සිංදුව ඇහෙනකොට පපුව මොකක්ද වෙල යනවා❤️

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 2 หลายเดือนก่อน +28

    මනරුගේ ලස්සන කොල්ලා මානික්‍ය
    නිර්මලගේ විශු 🥺❤

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 21 วันที่ผ่านมา +5

    තනිකරම ඇබ්බැහියක් ❤❤❤❤❤

  • @sajithlasantha3515
    @sajithlasantha3515 2 หลายเดือนก่อน +11

    Eka nam aththa...novel kiyana jathiya dahata pennanna bari mage jivithe wenas una novel eka....❤..mn kiyawapu first novel eka

  • @OshadiVinodya-s9t
    @OshadiVinodya-s9t 2 หลายเดือนก่อน +18

    මනරු❤මාණික්‍ය
    කස්තුරි සුවද 😭❤

    • @ChamariNilushika
      @ChamariNilushika 22 วันที่ผ่านมา

      Suduuu matath katha karanna dennnadewitane mn msrewwiii❤❤❤

  • @tharutharushika482
    @tharutharushika482 7 วันที่ผ่านมา +1

    මගෙ ඇබ්බැහිය ❤😘🌍

  • @Stray_kidzw2007
    @Stray_kidzw2007 14 วันที่ผ่านมา +2

    I said yes. Mage kasthuri suwada 💗💗💗

  • @DeepikaDamayanthi-t9j
    @DeepikaDamayanthi-t9j 2 หลายเดือนก่อน +7

    මේ කතාව විදින්නම ඕනි කතාවක් ❤️

  • @HirushiOshadhi
    @HirushiOshadhi หลายเดือนก่อน +4

    I said yes....මගෙ කස්තුරි සුවද❤

  • @NethmiDhananjali
    @NethmiDhananjali หลายเดือนก่อน +3

    අනේ ඒ සින්දුව ඇහෙනකොට කියා ගන්න බැරි හැගීමක්❤

  • @ChamariNilushika
    @ChamariNilushika 22 วันที่ผ่านมา +1

    E thathage thereema me loke hodama pemwatha thatha hithuwth ehema ....thatha danam unna nm manitath nodani msni thulaka himin nalawila kiyala❤❤❤❤eka bawanawak mani danewath nathuwa r adare wifinne udasama rosas ekat pini wstila pudinawa wage❤❤❤❤ mani fana dewiyane udarawa widalada kiyalawath udara e tharam silant❤❤❤❤❤

  • @senuulyy
    @senuulyy 2 หลายเดือนก่อน +7

    kathawa kiywewwa ta mechchara abbahiwimak hithuwe nh attama puduma lassana kathawak

  • @MudithaMuditha-f5f
    @MudithaMuditha-f5f 17 วันที่ผ่านมา +1

    මේ කතාව ඇබ්බැහියක් 😫❤

  • @RashmikakawshalyaRashmika
    @RashmikakawshalyaRashmika หลายเดือนก่อน +2

    ඒක නම් පිස්සුවක් එත් ඒක ට මං කැමති යි❤❤❤❤❤❤❤

  • @ChathurangaSiriwardana-f6o
    @ChathurangaSiriwardana-f6o หลายเดือนก่อน +2

    ඇත්තටම ඇබ්බැහි වෙන්න නම් එපා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @ChandralathaChandralatha-v3e
    @ChandralathaChandralatha-v3e 2 หลายเดือนก่อน +10

    Mn mechchara kalekata abbahi una ekama potha. Ekanm pissuwak ❤❤❤❤❤❤😢😢

  • @ShashikalaWeerasooriyapa-bn6wp
    @ShashikalaWeerasooriyapa-bn6wp 26 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක් ඒක❤️

  • @AnnoyedBirdNest-yz8tx
    @AnnoyedBirdNest-yz8tx 26 วันที่ผ่านมา +1

    Me kathawa aththak unanam kiyala hithenava❤

  • @WarshaDarshani
    @WarshaDarshani 2 หลายเดือนก่อน +6

    Eka nm thanikarama pissuwak 🥺🫂
    Manaru ❤ manikya ❤

  • @ThimansaSenevirathne
    @ThimansaSenevirathne หลายเดือนก่อน +3

    ෆැන්ටසිය 🥺❤️

  • @cpriya7227
    @cpriya7227 3 หลายเดือนก่อน +5

    Ane marama lassanayi❤

  • @tirondias8324
    @tirondias8324 4 วันที่ผ่านมา

    මාණික්‍ය , මනරු අත්තටම ඔයාලා ඇත්ත ජිවිතේ හිටියානම් 😔🥺

  • @DilshiShehara
    @DilshiShehara หลายเดือนก่อน +1

    Mek blnkot mulu kathwm mathk unaaaa......Age hirigaduth pipuna aneeeee..🥰😍

  • @vinodyalakshani...7
    @vinodyalakshani...7 2 หลายเดือนก่อน +7

    මේකේ Feeling ❤

  • @nirajwithanage7729
    @nirajwithanage7729 17 วันที่ผ่านมา +2

    Mn asama potha❤😢

  • @DilminEkanayaka-n1i
    @DilminEkanayaka-n1i 3 หลายเดือนก่อน +12

    Kasturi suwada❤❤❤

  • @SamadhiKawshalya-q6o
    @SamadhiKawshalya-q6o 25 วันที่ผ่านมา +1

    Ane lassanai ❤

  • @Kawshikaliyanage
    @Kawshikaliyanage 2 วันที่ผ่านมา

    Kasthuri suwada❤

  • @PriyadarshaniGunarathna-v7s
    @PriyadarshaniGunarathna-v7s 2 หลายเดือนก่อน +3

    Mage kasthuri suwanda ❤❤

  • @AshaniRathnayake-s8p
    @AshaniRathnayake-s8p หลายเดือนก่อน +2

    Manaru❤️Manikya
    pabasara❤️Nirmala

  • @auraofganesh
    @auraofganesh 3 หลายเดือนก่อน +12

    මනික්‍ය❤

  • @yuzupooh720
    @yuzupooh720 หลายเดือนก่อน +2

    Nothing to say. Just wow ❤🔥🫠

  • @danujibandara
    @danujibandara หลายเดือนก่อน +2

    mekanm attitude ekk marama lassanak

  • @W.YSilvaW.YSilva
    @W.YSilvaW.YSilva 18 วันที่ผ่านมา +1

    My favourite song ❤❤

  • @SammaniKavindaya
    @SammaniKavindaya หลายเดือนก่อน +1

    love this story❤

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 2 หลายเดือนก่อน +3

    l love both ❤ manaru and mani ❤

  • @ParamiJayasekara-c8d
    @ParamiJayasekara-c8d หลายเดือนก่อน +2

    Novel nokiyapu mn me kathawata sahenna abbahi una
    Manaru mani lassana kathawa

  • @Kim-rt2sd
    @Kim-rt2sd หลายเดือนก่อน +2

    Mn pudima try eka dunne gajanayawayi,sulakshanawayi maranna .adatat oka ahuwunoth kanawa okun dennawa❤

    • @DKDeepMIX
      @DKDeepMIX  หลายเดือนก่อน +1

      Kamu okunwa 😶

  • @KanchanaNimashi
    @KanchanaNimashi 6 วันที่ผ่านมา +1

    එයාලත් මිනිස්සු ආදරේ ඕන ගෞරවය ඕන ඒත් කරුණාකරලා මේ කතා promote කරන්න එපා. ඇත්තටම එහෙම නොවන අයත් ඕවට ඇබ්බැහි වුණොත් හිතන්න, ඒක කොච්චර නම් හානියක් ද සමාජයට සමතුලිතතාව එහෙම පිටින්ම බිඳෙනවා. ඔයාල මට බනියි. ඒත් හිතන්න දුර දිග ගියොත් වෙන දේ

  • @SakuJayawardana
    @SakuJayawardana 3 หลายเดือนก่อน +4

    Wow😮

  • @samithkrishan9632
    @samithkrishan9632 3 หลายเดือนก่อน +18

    𝙈𝘼𝙉𝘼𝙍𝙐❤️‍🔥𝙈𝘼𝙉𝙄𝙆𝙔𝘼🌈👯‍♂️

    • @ChamariNilushika
      @ChamariNilushika 22 วันที่ผ่านมา

      Mn nidaganawa sudu aiye oyaga laga aharawsnepa plz❤

  • @tkheart
    @tkheart 3 วันที่ผ่านมา

    Omg 😭❤️

  • @StudyRoses-v9t
    @StudyRoses-v9t 3 หลายเดือนก่อน +3

    Voice🥺❤

  • @adithyadinasuri8427
    @adithyadinasuri8427 2 หลายเดือนก่อน +1

    Thanikarama hangeem witharamai❤

  • @IsuriDinethya
    @IsuriDinethya หลายเดือนก่อน +4

    Ane ඇත්තටම මේක ඇත්තම ජීවිත කතාවක්ද කියන්නකො මට නම් තේරෙන් ඇ ඇයි මේ තරම් පිස්සු වට්ටන්නෙ කියල හිත ඒලෙවෙල් මැද්දෙ පොඩ්ඩක් හරි කියවන්න ඔනෙ කියල හිතන් කරෙ මෝඩම කමක් මට හිත හදාගන්න බැ දැන් කොහෙත්ම හැමතැනම මැවිල පේන්නෙ ඒ දෙන්නගෙ සිදුවීම්. අනෙ ඇත්තටම මේ දෙන්නම ඉන්නවද මේ කතාව ඇත්තද . මේකෙ උන සිදුවීම් මතක් කර කර කල්පනා කරනව දුක් වෙනව සතුටුවෙනව. ඒත් කොහම හරි pdf එක අයෙ නොබල වැඩ ටික ඉවර කරලම තමයි බලන්න වෙන්නෙ නැත්තන් මේ අස්සෙ ශොක් වෙනව. කස්තුරි කියන්නෙ තනිකරම පිස්සුවක්ම තමයි.

    • @ashanimaheshika5948
      @ashanimaheshika5948 หลายเดือนก่อน +1

      මමත් ඒලෙවල් අස්සෙ මේක කියවන්න ගත්තෙ ඇත්තටම ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් පොතක් අතට ගත්තත් මතක් වෙන්නෙ මනරුවයි මානික්‍යවයි තනිකරම ඇබ්බැහිවීමක්😩❤🥺

  • @TharikaSewwandi-sn7pz
    @TharikaSewwandi-sn7pz 2 หลายเดือนก่อน +3

    Makanam mara abbahiyak❤😢

  • @yularafernando7650
    @yularafernando7650 28 วันที่ผ่านมา +3

    Kochchara happy ending unath potha kiyawala iwara wela dawas 2 kt wada hethuwak nathu anduwe mn witharad? Fantasy ekak athule inna ayawa magema paule aya wage miss une mt witharad? Mekanm pissuwak

  • @LyricsDil
    @LyricsDil 3 หลายเดือนก่อน +7

    😊❤😊❤😊❤😊😊❤

  • @dilminakash-h9l
    @dilminakash-h9l 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @tharushinawodya-s2m
    @tharushinawodya-s2m 2 หลายเดือนก่อน +2

    abbahiyak 🥺

  • @navindukulathunga5497
    @navindukulathunga5497 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MALESSHAPAWANI
    @MALESSHAPAWANI 2 หลายเดือนก่อน +3

    abbahi wena sului kiwwata ay mehema anee

  • @WathmiVihansa
    @WathmiVihansa 2 หลายเดือนก่อน +2

    Kasthuri Suwanda 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @anuthmeehesanga
    @anuthmeehesanga 2 หลายเดือนก่อน +1

    ammo ek pissuwk ...... i sad yes mage kasthuri suwada

  • @isurunimeshan6559
    @isurunimeshan6559 3 หลายเดือนก่อน +3

  • @Thilini_Chathurangi
    @Thilini_Chathurangi 2 หลายเดือนก่อน +1

    😍

  • @dinuthmisenara-x5y
    @dinuthmisenara-x5y 2 หลายเดือนก่อน +3

    R.M.D,S.M.H❤

  • @balagesujeewakumaraperera2782
    @balagesujeewakumaraperera2782 2 หลายเดือนก่อน +1

    deyyne☺

  • @emmanuelprasadthilinades-dc1up
    @emmanuelprasadthilinades-dc1up หลายเดือนก่อน +4

    Liversack kiynne puduma dksh kenek

  • @SasenPerera-be2tm
    @SasenPerera-be2tm 2 หลายเดือนก่อน +1

    Ada davasata ahana ki weni dared a kiyanna mama Danne na ❤

  • @TilakAberathna
    @TilakAberathna หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @LochanaDarmawansha
    @LochanaDarmawansha 2 หลายเดือนก่อน +1

    🥺❤️

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara4931 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @EndikaBandara-o4f
    @EndikaBandara-o4f 2 หลายเดือนก่อน +1

    Abbahi una🙂🙂

  • @sandawiniamasha8552
    @sandawiniamasha8552 2 หลายเดือนก่อน +1

    😫♥️♥️

  • @AjithPemalaal
    @AjithPemalaal 3 หลายเดือนก่อน +2

    Husmath hira karanawa🥲

  • @JinadariUdagedara
    @JinadariUdagedara 2 หลายเดือนก่อน +1

    😢😢😢

  • @udarikasuntha3995
    @udarikasuntha3995 2 หลายเดือนก่อน +1

    මෙ කතාවෙ මොකක් ද වෙන්නෙ කියන්න පුළුවන්ද කාට හරි කෙටියෙන් 😊😊

    • @DKDeepMIX
      @DKDeepMIX  2 หลายเดือนก่อน +3

      මේක bl story එකක් ලස්සන

    • @nelunikadevindi685
      @nelunikadevindi685 2 หลายเดือนก่อน +1

      Gay ලව් ස්ටෝරියක් කියවලා බලන්න මේ කියන තරම්නම් මන් ඇබ්බැහි උනේ නෑ but ඒක ලස්සනයි❤

    • @udarikasuntha3995
      @udarikasuntha3995 หลายเดือนก่อน +1

      ​@@nelunikadevindi685 කියෙව්වා ඇබ්බැහි වුනා Achcharyi 🥺🥺

    • @Nethu-g6x
      @Nethu-g6x หลายเดือนก่อน +1

      කියවලාම බලන්න ඕනි ඒක 🥺

  • @Hansamali-w6f
    @Hansamali-w6f 2 หลายเดือนก่อน +2

    මං මේ කතාව කියවලා නෑ,ගොඩක් අය මේ පොත ගැන ආසාවෙන් කියනවා,ඇත්තටම ඒ පොතේ ඔය තරම් පිස්සුවෙන් කියවන්න දෙයක් තියෙනවද🥺
    මට තේරෙන්නේ නෑ
    මටත් හිතෙනවා කියවල බලන්න දැන්නම්🙄

    • @DKDeepMIX
      @DKDeepMIX  2 หลายเดือนก่อน +1

      Kiyawala balanna etakota terei meke tiyena de

    • @Hansamali-w6f
      @Hansamali-w6f 2 หลายเดือนก่อน +1

      @DKDeepMIX hm thank you 😊

    • @Nethu-g6x
      @Nethu-g6x หลายเดือนก่อน +1

      කියවන්න 🥺

  • @Macha0313
    @Macha0313 2 หลายเดือนก่อน +2

    Hey කාටහරි කියන්න පුලුවන්ද මේ song එක මොන chapter එකේද තිබ්බෙ කියලා මම පොත කියවලා ඉවර උනාට මතක නෑ කොහෙද තිබ්බේ කියලා 😢😢❤❤

    • @nelunikadevindi685
      @nelunikadevindi685 2 หลายเดือนก่อน +1

      මට මතක විදිහට මාණික්‍ය මනරුගෙ ගෙදර ගිය එක කොටසක

    • @Cecdeletedaccount
      @Cecdeletedaccount 2 หลายเดือนก่อน

      @@nelunikadevindi685ane nana vile thiyenne mona chapter ekeda 🥺💔

  • @sumithrakodagoda8837
    @sumithrakodagoda8837 2 หลายเดือนก่อน +2

    Ane puluwan kenek lyrics dannako 😢 please

  • @prabashamod
    @prabashamod หลายเดือนก่อน +1

    Meee wger kohhara adara kta tibbat meer lankawe kotuwehha dewal Vidal ewa eliyt enner naaa
    Atta ekai mokd atdakimen kiyanne😢

  • @MalishaSandaken
    @MalishaSandaken 2 หลายเดือนก่อน +1

    Meke lassna therum athi neda 😊❤️

  • @supunsanjeewa3238
    @supunsanjeewa3238 3 หลายเดือนก่อน +12

    කස්තුරි සුවද ලිව්වේ කව්ද අනේ ❤

    • @DKDeepMIX
      @DKDeepMIX  3 หลายเดือนก่อน +4

      Liversack ne ❤️

    • @supunsanjeewa3238
      @supunsanjeewa3238 3 หลายเดือนก่อน +2

      @@DKDeepMIX එයාගෙ නමද ඒ

    • @DKDeepMIX
      @DKDeepMIX  3 หลายเดือนก่อน +1

      @@supunsanjeewa3238 eyage acount eke nama eka

    • @supunsanjeewa3238
      @supunsanjeewa3238 3 หลายเดือนก่อน +1

      @@DKDeepMIX නම දන්නේ නැද්ද

    • @clodiyamishel77
      @clodiyamishel77 3 หลายเดือนก่อน +1

      @@DKDeepMIX print krpu pothk ndd anee

  • @deepikahemamali6094
    @deepikahemamali6094 หลายเดือนก่อน +1

    අනේ එ්ක .... 😖

  • @claudiafernando2048
    @claudiafernando2048 3 หลายเดือนก่อน +1

    meh cover eka kageda?

    • @DKDeepMIX
      @DKDeepMIX  3 หลายเดือนก่อน +1

      Mama haduwe ekarala mama kasturi suwada facebook group ekata damme

    • @nadeeshakaushalya7866
      @nadeeshakaushalya7866 2 หลายเดือนก่อน +1

      මං හිතන්නෙ කෙල්ලෙක් නෙවෙ ඒකෙ තියෙන සමහර යටි අරුත කෙල්ලෙක් අකුරු කරයි කියලා හිතන්න අමාරුයි

  • @apsunethra
    @apsunethra 2 หลายเดือนก่อน +1

    Pissu watena abbahiyak

  • @Maleesharanasinghe-ve5zo
    @Maleesharanasinghe-ve5zo 3 หลายเดือนก่อน +7

    මොකද්ද මේකේ වෙන්නේ😢

    • @hansinethmani2416
      @hansinethmani2416 3 หลายเดือนก่อน +8

      Well first read the story and come here again...that song means a lot ❤

    • @DilniThenuja
      @DilniThenuja 3 หลายเดือนก่อน +2

      Kasthuri suwanda main characters😢❤❤

    • @DKDeepMIX
      @DKDeepMIX  3 หลายเดือนก่อน +2

      Book ekk ❤️

    • @AshiniJayalath
      @AshiniJayalath 2 หลายเดือนก่อน +2

      Eka diga kathaawak😊😣😣

    • @Maleesharanasinghe-ve5zo
      @Maleesharanasinghe-ve5zo 2 หลายเดือนก่อน +2

      @@AshiniJayalath hum❤️😘

  • @KavishaBinuwara-n3f
    @KavishaBinuwara-n3f 2 หลายเดือนก่อน +1

  • @nimapurni
    @nimapurni 2 หลายเดือนก่อน +1

    🥺❤

  • @DilmiNavodya-jy1tu
    @DilmiNavodya-jy1tu 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️