පන්නරය | දියුණු වීමට කැමති ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කතාවක් | Secrets of development

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පන්නරය | ඔබ උත්සහයෙන් ආරම්භ කරන කටයුතු අතර මගදි මන්දගාඹි වීමට ‌හේතුවන කරුණක් ඇසුරු කොට නිර්මාණය කල, දියුණු වීමට කැමති ඔබ නැරඹිය යුතුම ආදර්ශමත් කතාවක් | Secrets of development
    #development #businesstips #podda

ความคิดเห็น • 14

  • @daysofisha
    @daysofisha 10 หลายเดือนก่อน +4

    ජීවිතේට ගොඩක් වටින ආදර්ශමත් කතාවක්, අද කාලේ පොඩි ළමයින්ට phone එකෙන් tiktok දාලා දීලා එක එක විකාර බලන්න ළමයිව පුරුදු කරවන වෙලාවේ, දෙමාපියන් හැටියෙට පොඩි කාලේ ඉදන්ම තමන්ගේ දරුවට මේ වගේ ආදර්ශමත් කතා අහන්න, දකින්න සැලැස්සුවනම් ඒ ළමයිනේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඇත්තටම පුලවන්..great job. Keep it up..❤

  • @Ruucartoon
    @Ruucartoon 10 หลายเดือนก่อน +4

    වොයිස් නම් මාරම ලස්ස්නයි.අද කතාවත් මරු

  • @indraniaponsu1770
    @indraniaponsu1770 10 หลายเดือนก่อน +2

    ආදර්ශමත් කතාවක් ❤❤

  • @tiky14
    @tiky14 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලොකු ආදර්ශයක්

  • @mallikaliyange9525
    @mallikaliyange9525 3 หลายเดือนก่อน

    වටිනා කතාවක් 🌹♥️

  • @sunalihewage7726
    @sunalihewage7726 10 หลายเดือนก่อน +2

    Hrima lassanai❤

  • @imaliapsara4152
    @imaliapsara4152 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-su9wc8pu6i
    @user-su9wc8pu6i 9 หลายเดือนก่อน

    ආදර්අමක් කතාවක් 😊😊😊😊❤

  • @NodutuAdaviya
    @NodutuAdaviya 10 หลายเดือนก่อน

    රත්තරං මයික් එකෙන්ද වොයිස් කලේ.

    • @Ruucartoon
      @Ruucartoon 10 หลายเดือนก่อน

      😂

  • @chamikadilrukshi7962
    @chamikadilrukshi7962 10 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊😊😊😊😊😊

  • @mahindakumara7294
    @mahindakumara7294 9 หลายเดือนก่อน

    😢😢😢❤😊😊😊😮

  • @user-zl7mh1np3h
    @user-zl7mh1np3h 4 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰 😊😊😊😊 🧡🧡💛💛💛💛💛💚💚💚💚❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sarangadimuthu
    @sarangadimuthu 3 หลายเดือนก่อน

    ❤❤