RC Electronic හරියට සම්න්ධ කරන විඳිය, ඉගෙන ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @TECKMECK93
    @TECKMECK93  6 หลายเดือนก่อน

    මේ Video බලන ඔය තව RC ගැන ඉගෙන ගන්න ඕන නම් මේ Videos ටික බලන්න
    මොනාද මේ rc car කියන්නේ
    th-cam.com/video/_d-LZ0ABeys/w-d-xo.htmlfeature=shared
    RC Car වල tranmitter basic
    th-cam.com/video/sTka4sRhNzI/w-d-xo.htmlfeature=shared
    RC Electronics ගැන දිගු පැහැදිලි කිරීමක්
    th-cam.com/video/JDz1KZiKVRE/w-d-xo.htmlfeature=shared

  • @sampaththushara-kj9pk
    @sampaththushara-kj9pk 6 หลายเดือนก่อน +2

    RImort eka kiyada kohonda ganne

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน

      Ali express එක් තිබේනව brand එක radio link

  • @chandanajayathilaka971
    @chandanajayathilaka971 14 วันที่ผ่านมา +1

    • @TECKMECK93
      @TECKMECK93  14 วันที่ผ่านมา

      @@chandanajayathilaka971 thanks

  • @fixityourself3946
    @fixityourself3946 6 หลายเดือนก่อน +3

    නියමයි අයියෙ ගොඩක් දෙවල් ඉගෙනගත්තා වටිනා වීඩියෝ එකක් දිගටම මේ දෙවල් කරගෙන යන්න❤❤ රීසීවර් එකේ අනිත් චැනල් වලින් ලයිට් වින්ච් වගේ දෙවල් සම්බන්ධ කරගන්න විදිහත් වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් වටිනවා. නියමය වැඩක් ❤❤💯

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน +2

      Aniwaren malli thanks

  • @sampaththushara-kj9pk
    @sampaththushara-kj9pk 6 หลายเดือนก่อน +2

    Oya tikatama kiyada

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน

      ඒක එක මිල ගනන් වෙනවා, used ඒවා සහ brand new spec එක අනුව මිල ගණන් වෙනස් වෙනවා, (හුඟක් ඒවා මිල තීරනය වෙන්නේ ලබා ගන්න පුළුවන් බලය එක්ක) ලංකාවේ fb rc pages වලින් ඕන තරම් rc Electronics මිල ගණන් හොයාගන්න පුළුවන් .

  • @kamani229
    @kamani229 7 หลายเดือนก่อน +1

    👍

    • @TECKMECK93
      @TECKMECK93  7 หลายเดือนก่อน

      Thanks

  • @LochanaFernando-rq1it
    @LochanaFernando-rq1it 2 หลายเดือนก่อน

    • @TECKMECK93
      @TECKMECK93  2 หลายเดือนก่อน

      Thanksn

  • @sanjeewakumara2755
    @sanjeewakumara2755 6 หลายเดือนก่อน +2

    Rc ගැන ලන්කාවේ videos අඩුයි දිගටම කරන් යමු ❤

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน

      Thanks aniwaren

  • @RavinduKaushalya-lt1gh
    @RavinduKaushalya-lt1gh 6 หลายเดือนก่อน +1

    මගෙ rc එක wltoy 12427 එකෙ motor එක බ්‍රශ්ලස් කරන්න ඔනෙ කියක් විතර යයිද

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน +1

      @@RavinduKaushalya-lt1gh ලංකාවේ price නම් khomada danne නැ, oyata electronics okkoma. මරු krnna වෙනවා, tranmitter reciever මරු කරන්න වෙයි.

    • @RavinduKaushalya-lt1gh
      @RavinduKaushalya-lt1gh 6 หลายเดือนก่อน +1

      ඔවු නේ ESC එකකුත් ඔන වෙන නිසා රිමොට් එලත් මාරැ කරන්න වෙයි නේ. බර ගානක් යයි

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน +1

      @@RavinduKaushalya-lt1gh ඔව් සැහෙන ගාණක් යයි අලුත් parts දානවා නම්, used parts දැම්මොත් ගාන අඩු වෙන් වැඩේ කරගන්න පුළුවන් වෙයි

    • @RavinduKaushalya-lt1gh
      @RavinduKaushalya-lt1gh 6 หลายเดือนก่อน +1

      Used parts කොහෙද ගන්න තින්නෙ අයියෙ ?💥

    • @TECKMECK93
      @TECKMECK93  6 หลายเดือนก่อน +1

      @@RavinduKaushalya-lt1gh Facebook එකේ rc group ගොඩක් තියෙනවා, fb eka srilanka rc කියලා search කරන්න