මෝල් ඩඩ්ලිගේ ප්‍රශ්නයක් එක්ක ඇමති විජිත මාධ්‍යවේදියා සමග පැටලෙයි
ฝัง
- เผยแพร่เมื่อ 5 พ.ย. 2024
- සරල සිංහල භාෂාවෙන් කියන එක තේරෙන්නැද්ද ?
මෝල් ඩඩ්ලිගේ ප්‍රශ්නයක් එක්ක ඇමති විජිත මාධ්‍යවේදියා සමග පැටලෙයි
තේරුම්ගන්න ශක්තියක් නැද්ද ? අපි වැඩේ කරනවා
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
මාධ්‍යවේදීන් ගේ පුන,පුනා නැගෙන ගොන් ප්‍රශ්න ,ඇමැති ගේ ඉවසීම හා බුද්ධිමත් පිළිතුරු
සිරස ඉන්නෝ සුපිරි මාධ්‍යවේදීන් අර සුරංග 🤣🤣🤣🤣🤣
කොලේ ලයාගෙන ආපු ප්‍රශ්න විතරයි අහන්නෙ මෝඩ මාධ්‍යවේදීන් 😢😢😢
සාමාන්‍ය මිනිස්සු වෙච්චි අපිට තේරෙන දේ මාධ්‍යවේදීන් වෙච්ච මීහරක්ට නොතේරෙන එකනේ පුදුමේ .එකම ප්‍රශ්නය විවිධ වචන භාවිතා කරලා අහනවා.
අනේ ඔව්..ඒකනෙ..මුන්ට වෙනමම පිස්සු වක් ..දොස්තරලාටත් හොයන්න බැරුව ඇති...
උද්දච්චකම.
ඒ මොකද දන්නවද.. වෙන දෙයක් අහන්න නැති නිසා..
වරදක් හොයාගන්න බැරිවුණාම එකම බෝලෙ විවිධ ආකාරයෙන් දානවා 😅😅😅
බොහෝ මාද්‍ය කාරයො ත් හොරුන්ගෙ උන්
මේ ආණ්ඩුව ඇවිත් කන්නයක්වත් ආවේ නෑ. පොඩ්ඩක් ඉවසමුද❤
අහන්න ප්‍රශ්න නැතිව ද හැමදාම එකම අහන්නේ
මොක්කුද මේ මද්යවේදීන් මෙවුන්ගේ මුල් ළමාවිය සංවර්දනය කරන්න ඔනි 😂😂😂
විජිත. හේරත්මහත්තයාගේ කතාව. සහතික. ඇත්ත. හිටපු රජයවල් රට. වැසියා ගැන. නොවෙයි
උන්ගේ පවුල් ගැන පමනයි
උන්ට තිබුනේ සහ. ඔලගෙඩි 9:01 9:10 9:17
ප්‍රශ්න අහන උන්ට මෝල්..😂😂😂
මාධ්‍ය වේදීන්ට සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදීන්ට ඔවුන්ගේ විෂය පිළිබඳව අවබෝධයක්, නවීන දැනුම සහ ක්‍රම වේදයන් යාවත්කාලීන කල යුතුය.
මේ නැවත නැවත අහන්නෙ වෙන අහන්න දෙයක් නැතිවද පොඞි ලමයින්ටත් තේරෙනවා මේ පැහැදිලි කිරිම කනගාටුසි අප රටේ මාධ්‍ය ගැන
ලදරුවෙි සෙටිි එකක් ප්‍රශ්න ඉදිරිපත් කරයි
සිංහල තේරෙන්නේ නැති මාද්‍යවේදියෝ .
එකම දේම අහන්න මුන්ට පිස්සුද මෙචිචර හොදට පැහැදිලි කරනවා අැමතිතුමා අනේ මන්දා ඉස්සර බයේ පුශ්න අහලා දැන් ඔනිවට වඩා පොරවල් වෙන්න දගලනවා එකම දේ අහලා😂
වචනයක් වැරදෙනකං නෙ ඉන්නෙ උලුප්පලා දාන්න headlines වලට
මාධ්‍ය පලමුව ඉගෙන ගෙන අායුතුයි. එකම ප්‍රශ්නය කරකව කරකව අහනවා. මේ මාධයවේදියොද ?
මුං මධ්‍යයේ ගොන්කම ලෝකයට කියනවා... සටියබි හැමතැනම
මාධ්‍යවේදීයෝ කියන්නෙ මේ තරම් ගොං සෙට් එකක් කියල අදනෙ දැනගත්තෙ😂😂😂
මේ රජය අැවිත් තවම ටික කාලයයිනේ. ඉවසලා පොඩ්ඩක් කාලය දෙන්න නිසි පියවර ගනිවි. මේ අය මැජික් කාරයො නෙවෙයි නේ
අපේ මාද්‍ය වේදීන් මන්ද බුද්දික බවක් පේනවා නැතිනම් හිතාගෙන ආපු ප්‍රශ්නේ අහනවා
මේ මාධ්‍ය වාර්තාකරුවෝ මොංගල් වෙලාද නැත්නම් මුන් ඉගෙනගෙන නෙමෙයිද මේක කරන්නේ නැත්නම් මේක මේ සෙල්ලමක් හැටියට කරනවද කියද්දි කියද්දිත් තේරුම් කරද්දිත් ගොන් ප්‍රශ්න ඒකම අහනවා
ඔය 2/50/= ප්‍රශ්න අහන මයික් පැත්තකට දාන්නකො 😂
වී.අලේවි.මංඩලය නිලධාරීන් පිනට.වැටුප් අරගෙන ඒ.නිලධාරීන් මහජන මුදල් වලින් යැපිලා.එලවා.දැමිය යුතුය
මාධ්‍යවේදියෝද ගංජාකරයෝද ???? එක්කො
මුන් වැස්සකටවත් ස්කෝලෙක ගිහිල්ල නෑ නැතිනම් කොන්ත්‍රාත්තුවක් කරනව
මාද්‍ය ෙවිදින් උනහම බුද්දිමත් අය විය යුතුයි ෙම් ව ෙග හරක් මාද්‍ය ෙව්දින් උනහම ෙකා ෙහාමද රටක් දියුනු කරන්ෙන මුන්ටත් දාන්න ඕන සුදුසුකමක් එය සම්පුර්න කල යුතු යි කියල
මුන් අහන්නේ මුදලාලිලාගේ ප්‍රශ්න
ඉස්ස්කෝල ගිය නැ ති උන් මාද්‍ය වේදියො උනාම😂😂😂😂😂😂😂😂
Moda prassna අහන madiyawediya
පොහොර සහනාදාරය දෙන ගොවියන් ගේ වී රජයට ගැනීම ගොවීන්ට අනිවාර්ය කිරීම කලොත් නරකද
පහේ පංතියේ ළමයෙකුටත් තේරෙන විදිහට සරල සිංහලෙන් කියල දුන්නත් ආයෙ ආයෙමත් ඒකම අහන්ඩ තරම් මෝඩ මිනිස්සු ඉන්න පුදුම රටක් මේක
අපේ අගමැති... නියම අගමැති....
ගිය ආණ්ඩුවේ තීරණ ගැන ඇයි me ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ?
මොකාද,මේ ගෝතයා
ගොන් මීඩියා 😂
Malimawata jaya wewa ❤❤❤❤❤❤
Moda madyawedio
හාල් නැත්තං බීර බීපල්ලා බීර බොනව වැඩි හින්ද වෙන්න ඇති කන්ඩ තියෙන හාල් බීර වලට දෙන්නෙ😂 මාධ්‍ය වේදියොත් බීර බීලා
ම්ඩිය එකනම් අමු මොඩයො ටික ඉන්නෙ කියදෙ තෙරුන් ගන්න බැ😂😂😂😂😂😂
මහ හරක් ප්‍රශ්න අහන්නෙ පසුගිය රජයන් කරේ සම්පූර්ණ
සහල් පාලනය පුද්ගලික මෝල්
හිමියන්ට බාර දීල ඔවුන් තමයි
රටේම සහල් පාලනය කෙරුවෙ ...
❤
Montisory press 😂😂😂
❤❤❤malimawa dinawamu ❤❤❤❤
මාදයවේදීන් හිතන් ඉන්මෙ මේ ඔක්කොම මාසෙන් කරන්න පුලුවන් කියලද ඔක්කොම මේ මිනිස්සු කලා වගේ.
❤❤❤❤
මාධ්‍යවේදී බුරුවොත් ඉන්නව සිංහල තේරෙන්නෙ නැති . මෙතනදී කරන්නෙ ප්‍රශ්ණයට උත්තරය ලබා දුන්නත් කරකව කරකව ඒ ප්‍රශ්නෙම නැවත අහන එක. අරමුන වෙනත් එකක් විය හැකියි .🔥🔥
Vendors need to apply fair pricing for their customers to maintain sustainable business environment 🇱🇰🙏
අමු මොඩයෙක් මේ මාදය වේදියා
මෙතන ඉන්න මෝල් ඩනමාද්‍යවෙිදින්ටත් මොලයක් නැ ප්‍රශ්නය හරියට අහන්න
අහන්න ඔිනැ
හරි දැන් රටෙි නාඩු නෑ
එහෙමනමි ජනතාවට කන්න නාඩු සපයන්න ඔයාලට විසදුමක් නැද්ද
එතකමි දත්මිටි කකා ඉන්නද
කියලා අහන්න එකෙක් නෑනේ
නාඩු වී 1kg රැ:130/=
හාල් 1kg රැ:115,116/=දෙන්න පුලුවන්,රජයෙන් යැපෙන අය නැතුව,හොද නිලධාරි සේවක,මණ්ඩලය ක්,රජය පත්කර ගන්න ඕන.,කීරි සම්බා වී,ඒ මිල වුනාට,සහල් ඒ මිලට දෙන්න බෑ,හාල් ප්‍රමාණය අඩුයි.
යකො මොන ගොන් ප්‍රශ්න අහන්න එපා එකම ප්‍රශ්නය අහන්නෙ
අනේ අම්මේ මෙහෙම අයත් ඉන්නවද මාධ්‍යවල.එකම අනනවා .😢😅😅😅
ඒක සුද්ද කරන්න වෙනවා වෙන එවට කලින් .ප්‍රශ්න අහන්න පුළුවන් අයවත් ගන්න කියන්න ඕන
Gon prasna ahana minissu.
කක්කා බර නෑනී
මාධ්‍ය🐂🐃
Munta ona ekaparama dudly ge bellen allanna, gota wage gon wada me minissu karanne naha
කවුද බන් ඒ මාධ්‍යවේදී කියන #ත්තා 🤣
Me madyawediyate mongalde ban
මුන් ඩඩ්ලියාගෙ සල්ලිවලට බයයි. වහල්ලු ටික වැලලෙන්න හදනවා
When asking moda bolanda questions minister just say katawahapang!
මාධ්‍යවේදීන්ට ඔය ප්‍රශ්ණ 2029 මැතිවරණය ආවහමත් ආයෙත් අහන්න පුළුවන් ලියල තියා ගන්න. කවුරු රට පාලනය කෙරුවත් ඩඩ්ලි හාල් පාලනය කරන්නෙ.🤣🤣🤣🤣
මේ ඇමතියා මැරයෙක්ද
3andukaranne.aurudu.ganak
Kalawage.prsnaahanne
Mooda.kuhaka.meedia
Madya vedeen Rata venuven Avankava katha kireema..important . Pata paksha natuva. Me Anduva 3 denai...podi kalayai. Vada Excellent.. Parlimant Jaya yen pasu.. .. Boho vada vevi ne?
සමහරක් මාද්‍යවේදියෝ කියලා කලිං ආණ්ඩුවල සපත්තු ලෙව කාපු උන් තාම ඉන්නවා උන්ටත් ඉදුල් කන්න නැතුව පුදුම අමාරැවකින් ඉන්නෙ..😂😂
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.. 😅😅😅
Anduwa evilla masayai mee prasna ahana ayata puduma hadissiyak thiyenne chandaya dun janathawata therena dee wath mee madhaya theren nethi ekai prasnee 😢😢😢
Thama lamai wage, moda madya wedin. Kisima sudusukamak na. Ohe giraw wage kiyawanass
MADAYAVEDIN .HITAPALLA.TKA 3DENAI INNE MUNTA. MOLE. AGALWATH.NATH .AMTITUMANI.MADAWEDIN. KADAWALA MUNTA KIYADENNA TIKA IWSAPAN..RAJAYAPITWANTURU...MOL AGALKWAT. TIYENWADA .DANNE NATH
Mun jernerlis lada
Ada ude enakota oluwa kohehari heppila wagei me maadawediyage
Kisi denumak nethi madyawedinta denumak denawanam hondai.adu tharamin kiyana deyak the rum ganna th beri madya karayo inne.
Madya kariyo bawa puna puna oppu karanda epa...thopi mona harak da? Kimba ahanawa pakaya..therun kalata passeth
අනුරට බැ..මලපනිනවා කට්ටියට දැන්..😅😊
ලපය ගෙදර මෙ පොයට
Mun hema vita aanduwa apahasuwata ha wettaweemata katayuthu karana aakarayak penne
Modaine oya hema prasnayakma ahapalla 14 passe aluth rajayak pihetuwagena yam isthawarayakata awata pasuwa. Porawal wenna hadanawa. Keere samba samanya janathawa kanne nee. Mila wede nisa nowe. Agunai. Deyawedeyawata hedenawa. Nadu sarerayata ethama gunai. 🧭🧭🧭❤❤❤❤
Samehare Maddiye wedin ahane prasne , Montisori yane lameyek wath ahanne naha 😂😂😂😂de
Me thuma kochchara kiuwath Ai thurum no ganne. Madda vediyo me rajaya kohomada mewa karanne kiyala therum Ganda one. Mun harak da.
Me amathiyata iwaseema ho winayak nehe. Wadurata deli pihi labuna wage.
රටෙ බන්කොලොත් වෙලා බින්දුවට වැටිලා තියෙන වෙලාවක රනිල් රට ස්ථාවර බවට පත්කළා දැන් රජය පත්.ූවෙලා ආපු දා සිට රට දැන් අස්ථාවර භාවයට පත් වෙමින් යනවා.
රනිල් කරපු හරිය හොඳටම ඇති.UNP එක බිමටම සමතලා කලා.කොටේ අදින්න ආවෙත් කපටිකමින්.
පිස්සු නැත්තං සෝක් 😂😂😂
😂😂ranilui ubai isthawara kraganin macham
රනිල් බංකොලොත් වෙච්ච රට අවුරුද්දක් ඇතුළත ස්ථාවර කලා
Mongallda
තොට පිස්දු
පව්නෙ රනිල් සීයා 😅😅😅
අවුරුදු 70 ක system වැරැදි මාස කිහිපයකින් හදන්න බැරි බව තේරුම් ගන්න බැරි ඔබලා තේරුම් ගත යුතුය. ඩඩ්ලි. සිරිසේන යනු ලොකු investment එකක් කර ඉතාමත් quality සහල් වෙළද පොළ ට නිකුත් කරන ව්‍යාපාරයකි . එමනිසා අනිකුත් ව්‍යාපාරය ඔහුගෙ price එක ඉල්ලීම සාධාරණ නැත. Premium මිලකට විකිණීම ට ඔහුට අයිතියක් ඇත. ඒ සදහා ඔහුට ඉල්ලීමක් ද ඇත. රජය target කල යුත්තේ එයට වඩා අඩු මුදලකට සහල් විකිණීම ට විශාල ප්‍රමාණයක් මොල් හිමියන් ට සහනාධාර ලබා දී සහල් නිෂ්පාදනය කිරීමයි. එවිට prices වැඩි good quality සහල් වලට අමතරව එයට වඩා quality අඩු, අඩු මිලට සහල් වෙළද පොළ තුළ තිබිය හැක.
මාධ්‍යවේදීන් නෙවෙයි බයියො
❤❤❤❤❤❤❤
සමහරක් මාද්‍යවේදියෝ කියලා කලිං ආණ්ඩුවල සපත්තු ලෙව කාපු උන් තාම ඉන්නවා උන්ටත් ඉදුල් කන්න නැතුව පුදුම අමාරැවකින් ඉන්නෙ..😂😂