Great that you are showing the more out of the way places in Sri Lanka. Please also show people how to travel and camp with respect to our beautiful country - by showing how you clean up and don’t leave any garbage behind so others can enjoy after you.
Dan camping karanavata rs.5000i (2023/01)
Thank You! 👍
Ekiynne bn dennk wage nm eth 5k gannwa d
@@vivakshanabudmalabisheka4768 ow bn camping karnva nm e gana thmai. Form ekakuth fill krnva camping karddi
එක්කෙනෙක්ට 5000k ගන්නවද ? නැත්තන් හැමෝටම 5000යි ද ?
Eka group ekakata 5i. Thani thaniyen gnne na
අඩෝ උබේ බයික් එක ගැන කියද්දි දුක හිතුනා! ඉක්මනට උඹ ආසම එකක් ගේන්න ලැබේවා කිය පතමි!!!
තැන්කූ සහෝදරයා. Much Love 😍
@@mr.gurusinghe oooo ooo of oo
Ooyyata o
Treval එක ආතල් නේ ✌
සුපිරි 👌
Super wedak brother budu saranai parissamen good luck
Thanks brother 🙂
මචං උඹගෙ vlog බලන්නේ මාර ආසාවෙන්. ජය. ✌
සතුටුයි සහෝ. 😍 👍
ඔන්න එහෙනම් අපිත් sab කලා අයියා ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා කියනවා ආදරෙයි හැමදාම 🏍️🏍️🏍️
Thank You මල්ලි 😍👍
Patt plase Ekak Niyamai Jayawewa..mr Gurusingha........
Thank you! 😍
bike ekak nAthi mama ඔයාගේ වීඩියෝ බලලා ඉන්නවා කවද හරි යනවමයි කෑම්ප් කරන්න ඔයා වගේ
ආසාව තියෙනවනම් කවදහරි පුලුවන් 💪🏽
සුපිරි 👍👍💪👌👌 , ඒත් මම හිතාන හිටියේ හුලන්ගල සීතල මීදුම පිරුන හැමවෙලේම හුලග තියෙන තැනක් කියලා. ගමන සුපිරි❤️ . අයියාගෙ පවුලත් ලස්සනයි😁.
මාත් හිතන් හිටියෙ එහෙම. ගියාම කරවෙනවා. 🤷🏻♂️
ඇහ්? 😲 අප්පටහුඩා ෆෝන් එක 🤦🏻♂️
වැස්ස කාලෙට යන්න ❤
ELA gura aiye,,,aluth awrudde aluthma vlog eka,,,,,supiri,,,,,,jaya wewa,,,,,,,,,
👍👍
Ft aiye niyamai oyage gamana
3 comment එක මගෙන් 👍
👍👍👍😍
ඒක පට්ට place එක. ඒත් අපේ එවුන් ඒ තැන් හැඩිකරල තියනව දැක්කම කලකිරෙනව. ඉලඟ vlog එක එනකන් ආසාවෙන් ඉන්නව. ජය ❤️😍
Thank You 😍🙏
මෙහෙම එකකුත් තියෙනවා රු 2000ක ටිකටුත් කඩනවානං අඩුම තරමෙ ඩස්බින් ටිකක් ලොකුවටහදලා තියන්නෝනි.සල්ලි ගන්නෙ නඩත්තුවට කියලනෙ දවසට එක පාරක් හරි කුනු අයින් කරන්නෝනි
ටිකක් ඈතින් ලීවලින් හදපු කූඩ වගේ තියනවා කුණු දාන්න. ඒව ඇතුලෙ ඇරෙන්න අනිත් හැමතැනම කුණු 😕
මෙ මගෙ ගම අර පෙන කන්ද නැඋගල කන්ද හරිම ලස්සනයි මගෙ ගම අඩම්බරයි❤❤❤❤❤❤
Hi
Wher are you
Great that you are showing the more out of the way places in Sri Lanka. Please also show people how to travel and camp with respect to our beautiful country - by showing how you clean up and don’t leave any garbage behind so others can enjoy after you.
Thank You very much for appreciating and for your suggestions. ♥️👍
Ade eka ape gamane 😍😍supiri place ekak thama 😍
😍
අයියේ ලාවට වගේ music beat එකක් දැම්මනම් video එක තවත් මරු 😍❤️
😍👍
Thawa lassana vidiyo karanna labewa
Thank You! 😊👍
මම scout වලින් 2018 දී ඔහෙ ලොකු හයික් එකක් ගියා 😺❤️ ටිකට් කවුන්ටර් එක දැක්කාම මතක් උනේ කොහොමහරි අපි හයික් එකෙන් 1st ගැහුවා 😍
🤩
Scole koheda maliyadewada da
Peak eke bagayk nagala api bassa auwwa sera wadi hinda😌🙄❤️ video eka mru❤️
ඔව් වතුර අරන් යන්නත් අමතක උනා. අපිටත් පට්ට තිබහෙන් හිටියෙ අව්වත් සැර නිසා.
Thaniyen giyata awulak ne neda aiye
අවුලක් නඍ
නියමයි වීඩියෝ එක. විස්තර ඔක්කොම කියන නිසා වටිනවා
♥️👍
කොට සප්ලයි බයික් එක ....අම්මෝ එක පට්ට ආතල්
😂😁
Machen bus eken balaha view point ekata Godak duraida paing yanawanam
ඔව් ගොඩක් දුර යන්න තියෙනවා
@@mr.gurusinghe km wage athda machan
hulangala wetila meruna kiyala dnnawada
Ehema deyak nam danagena hitiye na 😕
කෝ බලන්න හුලංගල ඇවිල්ල තියන අය... ♥️
එන්න ආසාවෙන් ඉන්න අය 😍
මීදුම, අව්ව, හුලග ක්ශනයෙන් වෙනස්වෙන පරිසරයක් හිමි මාතලේ හුලංගල පුංචි ලෝකාන්තය..... 💚🍃
Video 1 nm superrr
Thank You! 😊
Dhen keeyadh dhannene ticket ekt?
Supiriiii aiyeee.........🤘🤘🤘👍👍👍👍
😍👍
මචන් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ එල එල ❤️❤️❤️❤️
😍😍
Three wheel ekak hier karan yanna puluwanda? Tamil school eka hariye indan?
පහල 3wheel නම් තිබුනා. උඩට හයර් යනවද දන්නෑ. දැන් නම් පාර හදනවා කියලා ආරංචියක් ආවා. එතකොට නම් යයි.
හම්මේ බිරියානි එක 😍😍😍😍
🤩
Van ekakin yanna puluwan weida methanatama
අපොයි පුලුවන්. අවුලක් නෑ උඩටම ගියහැකි
Ekkenekgen 2000k gannawada camping kranna ynwa nam
Eka supiri 🔥❤️. Lassanata thibba thanak. Camping karanna ida hadaganna watema gas kapala
ඒක තමයි. 😕 මෝඩ මිනිස්සු අමු ගසුත් කපන් එනවා දරට දාන්න 🤦🏻♂️
ගැම්මට අද සෙට් එකක් එක්කම ගිහිල්ලා 💪👌👍😍😍😍😍
😍💪🏽💪🏽
5 denek camp karanna yanawa nam gana kiyada aiye! aiyage wede nam supiriy
Eeth 2000i. Thanks malli 😍👍
නියමය් ගුරා....පරිස්සමින් හොදේ......❤️❤️
එලකිරි 👍😍
dan tickets kiyda
අද සෙට් උනේ.. පට්ට බොක්ක❤🔥
Thank You Thank You 😍
Camp charge eka charge 2000,for group or one person
Yes
Rideegama indala mudunata enna kochchra wela giyada aiye..
Dan nam mathaka na malli
aiye car ekaka shape eke yanna barida
ගොඩක් පාත එකක් නෙවෙයිනම් හෙමීට යන්න පුලුවන්.
Camp krnawanam ekkenekta kiyada
එක්කෙනෙක් ගියත් කණ්ඩායමක් ගියත් 2000යි
A brother ko oyage logs????
Patta
👍
Super video mate. Is the bathing place far from the camp site?
Yes it’s too far. Bathalegoda Lake
@@mr.gurusinghe Thanks mate.
Woow view නම් මරු ✌️✌️✌️✌️
😍
Supiriyak
බයික් එකෙන් හැමතැනම යන හින්ද සබ්ක්‍රයිබ් කරා 🙂
♥️😊
Gura gas can ganne kohenda
Arpico eke thiyenawa
Patta bro
♥️♥️
Nawa wawa mokakda
අයියා ස්කුටර් එක විකුනලා සුපිරි බයික් එකක් ගන්නකෝ , travel යන්න හොද බයික් එකක් 💜️💜️💜️
මේ දවස්වල බයික් වල තියෙන්නෙ බොරැ ගනංනෙ මල්ලි. ඒ ගානට ගන්න එක අපරාදෙ
How many persons per team for camping they allowed?
No exact amount
Eka patta hodeee ❤️❤️
Thanks Malli 😍
Superb guru ❤❤
Meka hornet ekaking yanna puluwnda double dala?? Giyapu aya innawada
API Ada giya👍👍
😁👍
Cupel walata ynna puluwanda
Puluwan. Awlak na
නෑවෙ කොහෙන්ද 🤔
ඔය වගේ පාරවල් දෙක තුනක ගිහාම Dash එකේ කවුල් ටික ,"එහෙනං කොල්ලෝ අපි ගියා "😁😁😁
😂😂😂
Scooty eke epaa wenawaa nedaa, maath yanna asai bike ekk naa
Eeka thamai. Scooter eke nam amarui
Memory 😍😖
Maru patta ne ohe. Mth giya❤️
ලස්සනයි පැත්ත
@@mr.gurusinghe supiri. Video mru. Mge chanel ekath puluwnnm sub krnna. Thnks
👍👍
Wawe nama mokdda? O wawa gawa camping karanna puluvanda?
අයියලා යන්න සතියකට විතර කලින් අපි ගියා..🙂ඉට කලින් දවසේ එක්කෙනෙක් වැටිලා මැරිලා තිබ්බා..🖤
නෑහ්? 😕 දැනං හිටියෙ නෑ
Van එකක් යන්න පුලුවන්ද
tire tika da gattada tirisnnu ne lankave inne
😕 ඔව් අලුතෙන් දාගත්තා
පාන්දරට ඒ වීව් එක 😳❤️
🙂
ජයවේවා
👍👍
Ela sahoooo....
😍👍
Woow
😍🤩
Woooow...Beautiful ...
Thanks 😍
ඒ නාන වැව මොකක්ද
පට්ට ටුවර් එක..
👍👍
Wooow එක නම් ෆට්ට👀👀👀👀👀🔥 ගුරා අයියන්ඩි අයේ යනකුටත් අපිට කියම් කෝ 👍🙏
😍👍
සුපිරි බන් 🔥🔥
😁👍
Google location harida.. guraa...
Google Hulangala Location eka waradiy. Selagama Tamil Maha Vidyalaya kiyala dagaththanam hari
Nawe kohenda ?
බතලෙගොඩ වැවෙන්
Super aiyye
😍👍
wowwwwwwww
😍
Aiye apith giya lagadi ohe...maru para...😀🤭
🤩😁
Supiri bro ❤❤❤
😍
Nice napu wawe nama mokakda tks
බතලෙගොඩ වැව
E bike eka..👌👌💪💪❤️❤️
😁
Ticket mona hari ganna one da hulnagala camping ekata?
ඔව්. සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකේ තියෙනවා
Verry nice
𝐴𝑖𝑦𝑎 𝑜𝑦ℎ𝑒𝑡𝑎 𝑚𝑜𝑘𝑎𝑑𝑎 𝑘𝑖𝑦𝑎𝑙𝑎
තේරැන්නෑ
කලින් බයික් එක නැති උනාට කමක් නෑ අලුත් එකක් ගමු ඉක්මනට
ගමු ගමු 🧡
Mattath join vanda puluvantha oyaga group thakka ride karanda❤
Facebook Page එකට මැසේජ් එකක් දාන්න
Supiri gura
😍
😀 පට්ට
Thanks 😍👍
Supiri 😍
Thanks 😍
අඩෝ උඹලා අපෙ ගමටත් ඇවිත් ගිහිල්ලා.. 💪❤️
😍🤩
Mata set wenna barida trip ekak ekka
Facebook Page ekata message ekak danna 😁
KDH එහෙක වගේ යන්න බැරිද අයියා
පුලුවන්
ඔයලා නාපු තැන කොයිද අයියේ
ඒ නෑව වැව කොහෙද
බතලෙගොඩ වැව
ලස්සනයි Bro ... ඔතන පහල ගම කැලැමුල්ල ... එහෙන් උඩට නැගලා තියෙනවා... 1997 දී.......✌✌✌
..... ticket counter එකේ ඉදන් camp site එකට කොච්චර දුරද......
පහල ඉඳන් නගින්නත් පාරක් තියෙනවද? 😲 Ticket Counter එකේ ඉඳන් 4-5km වගේ ඇති
පාරක් නම් ඉස්සර තිබුනේ නැ... ගොඩක් අත් ඇරලා දාපු හේන් හරහා තමයි ආවේ.. මම කිව්වේ 1997 දී... 😀 ... Bro.. දවසක සෙට් වෙමු... ❤️ you blog ....
😍👍