Entrance to Sotapanna Road සෝතාපන්න මාර්ගයට පිවිසීම||#49 වන බණවර || REV HASALAKA SEELAWIMALA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා..... Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 16

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ මාගේ හමස්කාරය වෙිවා වෙිවා වෙිවා

  • @niroshapriya1501
    @niroshapriya1501 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා..නිර්වාන අවබෝධය ලැබේවා..

  • @dharma_dhaja
    @dharma_dhaja 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා !!!

  • @gpvikramasinghavikramasing3649
    @gpvikramasinghavikramasing3649 5 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්ස. මෙම දානමය කුසල් බලයෙන් අප සැමට දහම් මඟ පෙන්වා දෙන සිල්වත් ගුණවත් වූ නම කියන්න අවසරයි උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු ඉතා දුර්ලභ අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ අති පූජ්‍ය පාද හසලක සීලවිමල ස්වාමිපාදානන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා! එම කුසල බලයෙන් උන්වහන්සේ දායාද කළ දෙමව්පියන්ටත් උන්වහන්සේට උපස්ථාදායක වෙන අයටත් උතුම් සදහම් මඟ අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයටත් නිදුක් නීරෝගී සුව ලැබේවා! මේ ගෝර කටුක සංසාර ගමනින් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වේවා!

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 5 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 නිදුක් නීරෝගි වේවා! ..

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 4 หลายเดือนก่อน

    Oba whanseta chathurarya sathyama awabhoda wewa .උතුම් niwanima sanaseema ලැබේවා සාදු සාදු සාදු .

  • @wijesinghenp4894
    @wijesinghenp4894 5 หลายเดือนก่อน

    නිවන් මගම පහදා දෙන ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමකාරය පුද කරමි.

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 5 หลายเดือนก่อน +1

    පින්වත් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 5 หลายเดือนก่อน +4

    රට තුල නීරස සිදුවීම් විරලය එහෙත් දහම් අවබෝධ කර සසර මග නිමාව දකින අය වර්ධනය වෙමින්🎉🎉🎉🎉දහම් ඇස පාදන මහ සඝ රැවන නමදිමී

  • @Sabeeth84
    @Sabeeth84 4 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @SudeshMaduwan
    @SudeshMaduwan 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @savinijayasekara2672
    @savinijayasekara2672 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 5 หลายเดือนก่อน

    රට තුල නීරස සිදුවීම් විරලය එහෙත් දහම් අවබෝධ කර සසර මග නිමාව දකින අය වර්ධනය වෙමින්🎉🎉🎉🎉දහම් ඇස පාදන මහ සඝ රැවන නමදිමී

  • @edirisinghesandyak3357
    @edirisinghesandyak3357 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷