ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
suno.com/invite/@unparalleledbassists949 මේක තමයි Site එක 😍 ඔයාලත් සිංදු හදලා මටත් එවන්න.මේ මගේ සින්දු ටික.💁♂️ චැනල් එකත් subscribe කරන්න.th-cam.com/channels/WEjzzsaRHjw4K3PxEmi8mA.html?si=D8hgwXntdPPvuHQ8
Thanks!
Hi sanjana 😂
Chadrapala song eke music style eka mokakda bro?
Supiri ❤
@@AnukiImasha thank you🤍
dawasata limit ekak thiyenawada
Free ekedi cradit 50i labenne
@@TechDeiyo එක සිංදුවක් වගේ තමා පුළුවන් ඒ කියන්නේ .විනාඩි 3 සිංදු එකකට credit කීයක් වගේ යනවද
5යි
Download කරන්නේන කොහොමද අපි හදන සින්දු
Option ekak thiyanawa
අයියේ අපිට oni වෙලාවකට හදාගන්න ක්‍රමයක් නැද්ද මේකෙන්.Purchase කරන්න ඕනිනෙ😢
@@නිරුත්තරී cradit 50i දෙන්නෙ දවසකට 😪
bro language eka wenas karagane komada
@@damithaniroshan7492 සිංහලෙන් ඕනනම් සිංහල අකුරින් දෙන්න. tamil ඕනනම් tamil අකුරින් දෙන්න. මේයා කියන්න. අමාරු වචන ඉංග්‍රීසි අකුරෙන් ශබ්ද වෙන විදිහට කියන්න.
Male ,female voice ගන්නෙ කොහොමද
ඔයා lyrics දානකොට වරහන් ඇතුලෙ දාන්න male voice or female voice කියලා එතකොට හරි
මේක දැන් වැඩ කරන්නෑ මේ මැසේජ් එක එනව We are seeing elevated usage. Generations are currently only available for Pro and Premier subscribers.
දැන් අව්ලක් නැ. දිගටම වැඩ. වැඩ කලේ නැති එකට token 500ක් දීලත් තිනුනා🥵මේ මම හදපු සින්දු ටික අහලා බලන්න.🙃th-cam.com/channels/WEjzzsaRHjw4K3PxEmi8mA.html?si=D8hgwXntdPPvuHQ8
Create kiyn eka touch wen nane
🤔 දැනුත් බැලුවා වැඩ. බ්‍රවුසර් එක මාරු කරලා බලන්න.
A system error occurred. kiyala watenava song eka create karaddi
Ekko oyage connection awlk. Nathnm wena time ekaka try karala balann.
ape voice ekata music track ekk hadaganna berida
Music track එක විතරක් හදාගන්නත් පුලුවන්.
මේ මං හදපු දෙවෙනි සිංදුව th-cam.com/video/IMhgJmE0zSM/w-d-xo.htmlsi=N6UpyTI9VegadB82
අපිට සිංදුවකුත් අපිට ඕන තාලයකට ගායනා කරවා ගන්න බැරිද උදාහරණයක් කිව්වොත් ලංකාවේ ජාතික ගීයේ ලිරික්ස් ටික දාලා ඒ තාලයටම සිංදුව නිර්මාණය කර ගන්න බැරිද
අපිට ඕනි මේ රහට සහ මේ ශෛලියට කියලා කියන්න පුලුවන්. උදාහරණයක් විදිහට රොමෑන්ටික් විදිහට ගැබුරු කටහඩකින් ඔපෙරා එකක් වගෙ කියන්න කියලා.
E arake cresit owarai aye awe n
Daily 50 denawa. Account 2k hadagnn email 2kin.
chanel ekata udaw karanna
th-cam.com/video/8ckQbautGRU/w-d-xo.html suno AI වලින් කරපු සුපිරි සිංදු අහන්න සුපිරිම චැනල් එක
❤
මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්ද ?හිතා ගන්නවත් බෑ. නියමෙටම තියෙයි.th-cam.com/video/uyaWJ5ZlK_U/w-d-xo.htmlsi=-tR60HyLSg1uXpfW
Phone number eka danna
Description eke insta, fb page link තියෙනවා මැසෙජ් එකක් දාන්න. ☺️
මමත් හැදුව සිංදු වක් th-cam.com/video/uGf7YDioxlY/w-d-xo.htmlsi=Mj6UzhNHGrZLBtQl
suno.com/invite/@unparalleledbassists949 මේක තමයි Site එක 😍 ඔයාලත් සිංදු හදලා මටත් එවන්න.
මේ මගේ සින්දු ටික.💁♂️ චැනල් එකත් subscribe කරන්න.
th-cam.com/channels/WEjzzsaRHjw4K3PxEmi8mA.html?si=D8hgwXntdPPvuHQ8
Thanks!
Hi sanjana 😂
Chadrapala song eke music style eka mokakda bro?
Supiri ❤
@@AnukiImasha thank you🤍
dawasata limit ekak thiyenawada
Free ekedi cradit 50i labenne
@@TechDeiyo එක සිංදුවක් වගේ තමා පුළුවන් ඒ කියන්නේ .විනාඩි 3 සිංදු එකකට credit කීයක් වගේ යනවද
5යි
Download කරන්නේන කොහොමද අපි හදන සින්දු
Option ekak thiyanawa
අයියේ අපිට oni වෙලාවකට හදාගන්න ක්‍රමයක් නැද්ද මේකෙන්.
Purchase කරන්න ඕනිනෙ😢
@@නිරුත්තරී cradit 50i දෙන්නෙ දවසකට 😪
bro language eka wenas karagane komada
@@damithaniroshan7492 සිංහලෙන් ඕනනම් සිංහල අකුරින් දෙන්න. tamil ඕනනම් tamil අකුරින් දෙන්න. මේයා කියන්න. අමාරු වචන ඉංග්‍රීසි අකුරෙන් ශබ්ද වෙන විදිහට කියන්න.
Male ,female voice ගන්නෙ කොහොමද
ඔයා lyrics දානකොට වරහන් ඇතුලෙ දාන්න male voice or female voice කියලා එතකොට හරි
මේක දැන් වැඩ කරන්නෑ මේ මැසේජ් එක එනව We are seeing elevated usage. Generations are currently only available for Pro and Premier subscribers.
දැන් අව්ලක් නැ. දිගටම වැඩ. වැඩ කලේ නැති එකට token 500ක් දීලත් තිනුනා🥵
මේ මම හදපු සින්දු ටික අහලා බලන්න.🙃
th-cam.com/channels/WEjzzsaRHjw4K3PxEmi8mA.html?si=D8hgwXntdPPvuHQ8
Create kiyn eka touch wen nane
🤔 දැනුත් බැලුවා වැඩ. බ්‍රවුසර් එක මාරු කරලා බලන්න.
A system error occurred. kiyala watenava song eka create karaddi
Ekko oyage connection awlk. Nathnm wena time ekaka try karala balann.
ape voice ekata music track ekk hadaganna berida
Music track එක විතරක් හදාගන්නත් පුලුවන්.
මේ මං හදපු දෙවෙනි සිංදුව th-cam.com/video/IMhgJmE0zSM/w-d-xo.htmlsi=N6UpyTI9VegadB82
අපිට සිංදුවකුත් අපිට ඕන තාලයකට ගායනා කරවා ගන්න බැරිද
උදාහරණයක් කිව්වොත් ලංකාවේ ජාතික ගීයේ ලිරික්ස් ටික දාලා ඒ තාලයටම සිංදුව නිර්මාණය කර ගන්න බැරිද
අපිට ඕනි මේ රහට සහ මේ ශෛලියට කියලා කියන්න පුලුවන්. උදාහරණයක් විදිහට රොමෑන්ටික් විදිහට ගැබුරු කටහඩකින් ඔපෙරා එකක් වගෙ කියන්න කියලා.
E arake cresit owarai aye awe n
Daily 50 denawa. Account 2k hadagnn email 2kin.
chanel ekata udaw karanna
th-cam.com/video/8ckQbautGRU/w-d-xo.html suno AI වලින් කරපු සුපිරි සිංදු අහන්න සුපිරිම චැනල් එක
❤
❤
මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්ද ?
හිතා ගන්නවත් බෑ. නියමෙටම තියෙයි.
th-cam.com/video/uyaWJ5ZlK_U/w-d-xo.htmlsi=-tR60HyLSg1uXpfW
❤
Phone number eka danna
Description eke insta, fb page link තියෙනවා මැසෙජ් එකක් දාන්න. ☺️
මමත් හැදුව සිංදු වක් th-cam.com/video/uGf7YDioxlY/w-d-xo.htmlsi=Mj6UzhNHGrZLBtQl
❤