කුසලය පාපයට වඩා ගොඩාක් බලවත් සියගාණක් සත්තු මාරුවට එක සතෙක් මරණෙන් බේරන එක ඉතා ප්‍රබල ලාභයක්
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV 27.07.2019
බුදුරජාණන් වහන්සේ ඉසුරුමත් මහ ධන වෙළෙන්ඳා අරමුණු කරගෙන වදාළ ගාථා රත්නය
මරණය නොදන්නා තැනැත්තා කව්ද ?
ගඟක් ළඟ නතර වුණ මහ ධන වෙළෙන්ඳා හෙට ගඟෙන් එගොඩ වෙලා වෙළඳාම පටන් ගන්නවා කියලා.
උන්වහන්සේ ගඟ ලඟින් වඩින කොට මේ වෙළඳ පිරිසත් දැක්කා එයාලගේ අරමුණත් දැක්කා.
මහ ධන වෙළෙන්දාගේ ජීවිතය තව දවස් 7ක් පමණක් බව උන්වහන්සේ දැන ගත්තා. ඒ බව ආනන්ද තෙරුන් අසා දැන ගෙන මහ ධන වෙළෙන්දාට එය පැවසීමට කටයුතු කළා.
බඩු වෙළඳම් කරන එක පැත්තක මරණයට පත්වෙන අවසන් දින 7ක් බුද්ධ ප්‍රමුඛ සඟ පිරිසට දන් දීල බොහෝ කුසල් රැස් කරගත්තා
මරණය පැමිණන එක නොසලකාම ඒ අනතුර නොදක අත හැරලා දමල තමයි අපි හැසිරෙන්නේ
අද මෙතනට ආපු අපි ආයේ ගෙදර යාවි කියල අපි කාට විශ්වාස කරන්න පුළුවන්ද ? ජීවිත වල අනතුරක් හැම වෙලාවේම තියනවා .
ඒ වුණාට අපි තව අවුරුදු ගානක් ජීවත් වෙන්න අපි සැලසුම් හදාගෙන ඉන්නේ. එකට කමක් නැහැ නමුත් අද ජීවිතයෙන් ඉවත් වෙන්න සිද්ද වුනොත් අපි එකටත් පිලියමක් හදල තිබෙන්න ඕන
පබ්බථූපම සූත්‍රය ඇසුරෙන් විග්‍රහයක්..
තප්පෙරෙන් තප්පරෙන් අහිමි වෙලා යන මේ ජීවිතයේ හැම තප්පරයේම අපි බලන්නේ තව දෙයක් හිමි කරගන්න.
අපේ වටිනාම සම්පත අපේ ජීවිතය තමයි මේ තප්පරයක් තප්පරයක් ගානේ අපිට අහිමි වෙලා යන්නේ.
මේ ජීවිතය කියන්නේ අපේ එක නවාතැනක්. මේ නවාතැන්පල අතහැරලා අපිට දවසක යන්නම යනවා.
අපි මේ ජීවිතයේ ගොඩක් සැප සම්පත් රැස් කරගත්තේ මේ ජීවිතයේ වෙච්ච මහන්සිය නිසා විතරක් නෙමෙයි පෙර සංසාරයේ රැස් කරගත් කුසලය නිසාමයි.
ගොඩක් ධනවත් අය දැකල දුප්පත් අය ගොඩක් ඉරිසියා කරනවා. අපිට ඉරිසියා කරන එකෙන් එයාගේ ධනවත් වෙන එක
නවත්තන්න බැහැ. මොකද ඔහු ඒ ධනවත් වෙන්නේ පෙර කරපු බොහෝ කුසල් නිසා.
පෙර කුසල් තිබෙන එක ඉතාමත් මංගල කාරණාවක් .
මේ ජීවිතේ ජීවත් වෙන කාලය තුල අපි බොහෝ කුසල් වියදම් කරලා තියෙන්නේ. ඊළඟ නවාතැනට අපි යනකොට පෙර දැන් බොහෝ කුසල් රැස් කරගෙන තිබුනේ නැත්නම් අපිට ජීවිතය ඉතාමත් දුක්ඛිත තත්වයට පත් වෙන්නේ.
අපි සියළු දෙන වහ වහා සංසාර ගමනෙන් මුදවන්න උන්වහන්සේ පුදුමාකාර දුකක් වින්දා..
ලොවුතුරා බුදු කෙනෙකුට කල නොහැක්කක් නෑ...
තප්පරයකදී ඇති වෙන සිත් ප්‍රමාණය කෝටී ප්‍රකෝටි ගණනක්
කුසලය පාපයට වඩා ගොඩාක් බලවත්.සියගාණක් සත්තු මාරුවට එක සතෙක් මරණෙන් බේරන එක ඉතා ප්‍රබල ලාභයක්
හිතට වහල් වෙච්ච අපි අකුසලයට හැරුන මිසක් කුසලයට හැරුනේ නැහැ.
සාදු සාදු සාදු !!!
ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
උත්තම වූ ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
පින්වත් අති පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
සාදු සාදු සාදු !!!
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු,...
🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Sadu sadu sadu 🌹🙇🌷🙇🌹🙇🌹🙇🌷🙇🌹🙇🌷🙇🌹🙇🌷🙇🌹🙇
Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 Ape pinwath suwaminwahanseta bohoma pin aathwewa.
Oba wahanseta me gauthama buddha sasanayedima uthum chathurarya sathya awaboda wewa.
තෙරුවන් සරනයි ... ඔබවහන්සේට ..
සාදු සාදු සාදු පින්වත් අපෙ හාමුදුරුවන් වහන්සේට නමස්කාර වෙවා
සාදු සාදු සාදු සාදු ඔබවහන්සෙට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
සාදු සාදු සාදු පුදුම විදියට හරි ලස්සන ට මෙ භව කර්මය කියා දුන් ඔබවහන්සේ ට නිවන් දොරටු පැදේවා
sadu sadu sadu nodanna da godak dangatta oba wahansata dergayusa wawa taruwan saranai
සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා රත්මල් ඔබටත් බෝහෝම පිං තේරුවන් සරනයි .🌻🌻🌻🌻🌻
@ Madu,
සම්මා සම්බුදු සරණයි
අවසරයි අපේ හාමුදුරුවනේ .....සාදු ...සාදු ....සාදු ....!!!!!!!
🌷 නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🌷
මෙම උතුම් ධර්ම දේශණාව ධර්ම දානයක් වශයෙන් ලබා දීමට අල්ප අයුරින්, මධ්‍යම අයුරින් මහත් අයුරින් කටයුතු කළ සියලු දෙනාගේ මෙලොව ජීවිතය වාසනාවන්ත වේවා ! පරලොව ජීවිතය සුගතියම හිමිවේවා !!! කායික දුක් පීඩා නැත්තෝ වෙත්වා !!! මානසික දුක් පීඩා නැත්තෝ වෙත්වා !!! ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥා සහිතව සද්ධා,සීල,සුත,ත්‍යාග,ප්‍රඥා සේඛ බල ධර්ම වැඩෙත්වා, සද්ධා,වීරිය,සති,සමාධි,ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ද දියුණු වේවා !!! ජාතියක්,ජරාවක්,මරණයක් නොමැති සම්මා සම්බුදු, පසේ බුදු, රහතන් වහන්සේලා නිවී සැනිසි පැමිණ වදාළ උතුම් නිවනින් වහ වහා සැනීසීමට ලබීමට හේතු වාසනා වේව!!! තෙරුවන් සරණයි !!!
🙏🙏🙏
Sadu sadu sadu pinwath swamin wahansata niduk nirogi suwapath bawayama labawa tharuwan saranai
කෝරළයේ ගම සරනතිස්ස ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා !
Sadu sadu saadu pin wath suwaminwhanseta mage namaskaraya wewa.
Sadu sadu sadu
Koralayagama saranathissa hamuduruwo...
sadhu sadhu sadhu ..teruwansaranai
Ama maha sri sad darmaya api wanuwan dasanakala oba wahanseta namaskarayama wawa....
🙏🙏🙏🙏🙏🙏🙏mage sithada gathada darmaya puja veva avaboda veva mage namaskaraya veva
sadu sadu sadu
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa 🌷🌷🌷🙏🙏🙏🙏🙏
Sadhu sadu sadu !!!!!!!!!!.
සාධූ සාධූ සාධූ
Sadu....
“අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක.
ඒවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං
විපාකෝ හොති අචින්තියෝ ති’
🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
Apa pinwath swaminwahansata niduk nirogi suwaya labawa..pinwath swaminwahansata paththna boodiyakin niwan dakima sadha ma apata kiyala dunna dharama desana kusalaya hathu wawa wasana wawa🙏🙏🙏
Saadu saadu saadu!
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏🙏🙏🙏🙏
මෙ ස්වාමීන් වහන්සෙ කව්ද කියලා කියන්න බොහොම පින්
පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ .
බණ දේශනාවට යටින් උන්වහන්සේගේ නම සඳහන් කරලා තිබෙනවා
@@RanmalLasantha හරිම වර්නවත් බන හිත බොහොම පැහැදුනා තුනුරුවන් සරනයි ඔබටත් මෙවන් videowak share කලාට උතුම් ම දානය ධර්ම දානයයි
කෝරලයාගම සරණතිස්ස හාමුදුරුවන් වහන්සේ
Maha pinethi pin galana uthumanan wahanse namak
Hitha sraddawen buddahlambanak preethiyen kotharam nam ithirila yanawaada
Mathu samma sambodhiyata pin pirethwa nuba wahanseta
Saadu saadu saadu
Sadu sadu sadu .....
Sadu sadu sadu
Meditation