How to create Professional Logo on your mobile phone sinhala | Tech s geek

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hello friends,
    This video is about How to create Professional Logo on your mobile phone sinhala | Tech s geek
    Disclaimer...!
    Some contents are used for educational purpose under fair use. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non/profit, educational or personal use tips the balance in favor of fair use..
    thank you...
    #logo #professional_logo #Techsgeek

ความคิดเห็น • 355

  • @nadeeshananupama6794
    @nadeeshananupama6794 3 ปีที่แล้ว +18

    දහයක් විතර බැලුවා වැඩක් නෑ මේ චැනල් එකෙන් තමයි දෙයක් ඉගෙන ගත්තේ .. ගොඩක් පැහැදිලි .. 👍

  • @asanka2453
    @asanka2453 4 ปีที่แล้ว +77

    අයියේ උබ දන්න දේවල් වලින් ගෝඩාක් දෙවල් අපි හැමදාම ඉගෙන ගන්නවා ෆට්ටම අයියා කියන දෙවලුත් අපිට හොදටම තෙරෙනවා තව ඉස්සරහට යමු අයියා ඉන්නවා අයියා හැමදාම අපි 😍

    • @Nimesh_Sadaruwan_ff
      @Nimesh_Sadaruwan_ff 3 ปีที่แล้ว +5

      @@techsgeek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nimesh_Sadaruwan_ff
      @Nimesh_Sadaruwan_ff 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thakshilamadhushan1838
    @thakshilamadhushan1838 4 ปีที่แล้ว +30

    වැඩේ සුපිරි මල්ලි, මන් හොය හොය ඉදියේ මේ වගේ ලේසි ඇප් එකක්..❤

  • @chathukoshala4924
    @chathukoshala4924 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි මල්ලී ඔයා නියෙමෙටම කියලා දෙනවා..💐

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 3 ปีที่แล้ว +1

    මම හොය හොයමයි හිටියේ. ගොඩක් පැහැදිලියි.. Tnx brother.. 💚

  • @ashanpreasd287
    @ashanpreasd287 2 ปีที่แล้ว +7

    අය්යේ උබ කියලා දුන්න විදිහට ලොගෝ එකක් හැදුවා කියන්න වචන නෑ සුපිරි අයේත් දාන්නේ නැති එවා ඉදිරියට ගෙන්න අනිවාර්යයෙන්ම කරදරයක් නැතුව ඉදිරියට වැඩ කරගේන යන්න බුදු සරනයි ❤️👌

  • @kawshalyagaming6768
    @kawshalyagaming6768 3 ปีที่แล้ว +3

    නියමයි අයියා මරු..☸

    • @kawshalyagaming6768
      @kawshalyagaming6768 3 ปีที่แล้ว +2

      @@asentertainment6849 හා😉

    • @asentertainment6849
      @asentertainment6849 3 ปีที่แล้ว +2

      @@kawshalyagaming6768 thanks yaluuu

    • @kawshalyagaming6768
      @kawshalyagaming6768 3 ปีที่แล้ว +1

      @@asentertainment6849 ඒක සුලු ඩෙයක් යාලු😆😉

    • @kawshalyagaming6768
      @kawshalyagaming6768 3 ปีที่แล้ว +1

      @@asentertainment6849 ලින්ක් එක ඩාන්න යාලු☜

  • @tharushiminali6007
    @tharushiminali6007 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් වටිනවා පැහැදිලියි

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +2

    ඒකනම් මරු
    ඔන්න මාත් ආවා 👍👍❤️🍎

  • @lokumanika9506
    @lokumanika9506 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ තව අලුත් වැඩක් ඔනි 👌👌👌👌🙏

  • @Hurbtips
    @Hurbtips 3 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි ...නියමෙට තේරෙන්න කියා දෙනවා...හොදගමනක් යන්න.. ඇත්තටම පැහැදිලියි..step එකෙන් step එක සුපිරි යට කියා දෙනවා.. ඉස්සරහටම යන්න ❤️🔥

  • @denuwannimeshgaming5889
    @denuwannimeshgaming5889 3 ปีที่แล้ว +4

    බලන්න වටින චැනල් එකක් ✌️

  • @IsuraVlogs
    @IsuraVlogs 3 ปีที่แล้ว +67

    Thank you ❤️

    • @gemingrapa123...3
      @gemingrapa123...3 3 ปีที่แล้ว +3

      මේන් වනචරයා ඇවිත්

    • @nethminanadunjayasingha
      @nethminanadunjayasingha 3 ปีที่แล้ว

      ඩෑල් එක

    • @nimantha123
      @nimantha123 2 ปีที่แล้ว

      මාව හොස්පිට්ල් දාන්න අයියෝ

    • @himaya3173
      @himaya3173 2 ปีที่แล้ว

      උ බන් පිස්සෙක් මු

    • @shashinbro2709
      @shashinbro2709 ปีที่แล้ว

      ​@@nimantha123 😢

  • @oshadhashalith7030
    @oshadhashalith7030 3 ปีที่แล้ว +2

    Tanx අයියේ ...ඔයත් එක්ක හැමදාම ඉන්නවා...❤❤❤

  • @slking6209
    @slking6209 3 ปีที่แล้ว +1

    මට නිකම් මේ වීඩියෝ එක හම්බවුනේ පට්ට ♥️♥️

  • @malithmethsara9010
    @malithmethsara9010 3 ปีที่แล้ว +1

    vede supiri ayiya hodhatama karagena yanawa supiri.....

  • @like.2661
    @like.2661 3 ปีที่แล้ว +2

    සුපරි වැඩක් අයියේ.🔥🔥🔥🔥

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 2 ปีที่แล้ว

    ගැම්මක් අයියේ ලේසිම විදිය ඔයා කියල දෙනවා 😋😋

  • @kingsong8965
    @kingsong8965 3 ปีที่แล้ว +3

    වැඩේ සුපිරි bro 👌👌👌👌

  • @DamithaSamanmali
    @DamithaSamanmali 2 หลายเดือนก่อน

    ❤Thank you loba nathiwa kiya dunnata budu sarni

  • @rushmoviehub2302
    @rushmoviehub2302 4 ปีที่แล้ว +1

    Niyamai bro niyameta teruna oya nm ela knk mn oyage big fan knk aiyaa

  • @ruwansl622
    @ruwansl622 3 ปีที่แล้ว +4

    නියමයිනේ 💪

  • @slarosha5843
    @slarosha5843 3 ปีที่แล้ว +3

    අඩෝ අය්යා ඔයා මේවා කොහෙන්ද හොයා ගන්නේ...එල ,පට්ට පදිරි සුපිරි පීකුදු

  • @ruwanmarie706
    @ruwanmarie706 3 ปีที่แล้ว

    ඓලකිරි. ඔන්න කලා

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +2

    වටිනවා

  • @vidu_arana_daham_tv
    @vidu_arana_daham_tv ปีที่แล้ว

    බොහෝම වැදගත් ,,ඒ,වීඩියෝ එක

  • @නොදන්නදෙමළදන්නසිංහලෙන්

    ගොඩක් වටිනවා.

  • @danukasandaruwan641
    @danukasandaruwan641 3 ปีที่แล้ว

    තද.✌️👌

  • @shanisanjalee6526
    @shanisanjalee6526 2 ปีที่แล้ว

    Good ..... best of luck! 🌏🙏

  • @chalithdulara7367
    @chalithdulara7367 2 ปีที่แล้ว

    සුපිරියටම තෙරෙනවා බොක්ක ඈ.....ගැම්මක් ආ.......තෑන්කුයි බ්‍රො

  • @prasadjayasena1566
    @prasadjayasena1566 3 ปีที่แล้ว

    Niyamai..wde hri

  • @ආදීශක්ති
    @ආදීශක්ති 3 ปีที่แล้ว

    Godak වැදගත්

  • @lakshanbro4442
    @lakshanbro4442 3 ปีที่แล้ว

    සුපිරි✌✌♥

  • @isurujayawardana5400
    @isurujayawardana5400 3 ปีที่แล้ว

    Hadana widiha hoya ganna baruwa hitiye ayye. ela ma👍👍

  • @AnjalaDilrani
    @AnjalaDilrani 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබට ❤

  • @YaKkAz299
    @YaKkAz299 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dasunsatharasinghe8135
    @dasunsatharasinghe8135 3 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් 🔥👏🏻

  • @lahiruchamood3594
    @lahiruchamood3594 2 ปีที่แล้ว

    Niyamai bokka ❤️

  • @ruwanimaduwanthi-c4k
    @ruwanimaduwanthi-c4k ปีที่แล้ว

    ❤️❤️❤️Good job

  • @dilahub8518
    @dilahub8518 4 ปีที่แล้ว +1

    Supiri video 1k

  • @slmp5589
    @slmp5589 3 ปีที่แล้ว

    🌸❤️ oyage video balala mm dam status video karanwa aiyaa adareii a... ❤️❤️❤️ hamadam innwa api adareii boakka... ❤️❤️❤️

  • @musiclifepl
    @musiclifepl 4 ปีที่แล้ว

    Good job malliyo

  • @sajithsandhahuwan6574
    @sajithsandhahuwan6574 3 ปีที่แล้ว

    Patta

  • @yasirudilshan8923
    @yasirudilshan8923 3 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @ddeshan8081
    @ddeshan8081 3 ปีที่แล้ว

    thawa subs 20k one. ikmanta gamu 😘😘

  • @sandunichandrarathna3674
    @sandunichandrarathna3674 ปีที่แล้ว

    Exalent malli supper very easy

  • @nimeshmadushanka3308
    @nimeshmadushanka3308 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @isurisandu5345
    @isurisandu5345 3 ปีที่แล้ว

    Godaaak sthuuthi ayye

  • @sl.keworldwide4601
    @sl.keworldwide4601 3 ปีที่แล้ว

    Great video #

  • @Audaryasenuri
    @Audaryasenuri ปีที่แล้ว

    Superb ❤️‍🔥

  • @bhaggayaakalanka3280
    @bhaggayaakalanka3280 3 ปีที่แล้ว

    Godak watinawa 😍

  • @madushansubasinghe
    @madushansubasinghe 2 หลายเดือนก่อน +1

    ඇත්තම කිවූවොත් එක හොඳයි app eka

  • @MalJ141
    @MalJ141 3 ปีที่แล้ว

    Good luck

  • @srimalichandi80
    @srimalichandi80 7 หลายเดือนก่อน

    Godak thank you bro ... ❤️🙏

  • @shamilkaliyanage1751
    @shamilkaliyanage1751 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි .❤️

  • @UDAYAශාන්ත
    @UDAYAශාන්ත 2 ปีที่แล้ว

    Welldone

  • @chamodshehan3139
    @chamodshehan3139 4 ปีที่แล้ว

    1st wiv like comment

  • @gaurigimhani428
    @gaurigimhani428 2 ปีที่แล้ว

    Thanks hoya hoya hitapu vedio ekak

  • @ameeshadimal
    @ameeshadimal 3 ปีที่แล้ว

    Gemmak hode

  • @MAHESHRAJ-q3s
    @MAHESHRAJ-q3s 8 หลายเดือนก่อน

    Thanx bro good job🙌❤️

  • @roshanchamika9401
    @roshanchamika9401 ปีที่แล้ว

    Excellent

  • @KEVINRASHITH-z3u
    @KEVINRASHITH-z3u 2 ปีที่แล้ว +1

    Thanks 😊 🙏🏻 🙏🏻 🙏🏻 ayya

    • @techsgeek
      @techsgeek  2 ปีที่แล้ว

      Thnkyou 🥺❤️

  • @shan_zffgaming2767
    @shan_zffgaming2767 3 ปีที่แล้ว

    Supiri

  • @manika332
    @manika332 3 ปีที่แล้ว

    Elm

  • @dahamisjayasinghe3795
    @dahamisjayasinghe3795 2 ปีที่แล้ว

    elaaa

  • @hansakithmal6986
    @hansakithmal6986 3 ปีที่แล้ว

    Supiri ayye

  • @dhulshanmax922
    @dhulshanmax922 3 ปีที่แล้ว +1

    Thank you machan. Budhusaranayi 🙏

  • @hashithamunasinghe
    @hashithamunasinghe 3 ปีที่แล้ว

    Good malli

  • @cookingmyliferoc6185
    @cookingmyliferoc6185 3 ปีที่แล้ว

    Ela

  • @sethninayomi2487
    @sethninayomi2487 3 ปีที่แล้ว +1

    Thanks aiye❤️

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว

    හරිම සරලව කියා දෙනවා.thank you

  • @kmb5807
    @kmb5807 3 ปีที่แล้ว +2

    ස්තුති

  • @නුරාෆැෂන්
    @නුරාෆැෂන් ปีที่แล้ว

    ❤️❤️❤️ thankyou malli

  • @apsaratharushan2890
    @apsaratharushan2890 2 ปีที่แล้ว

    වටිනව

  • @cookingart5601
    @cookingart5601 2 ปีที่แล้ว +1

    Thanks bokka

  • @malithmethsara9010
    @malithmethsara9010 3 ปีที่แล้ว +1

    godak jathi me youtube channel eken egena gaththa

  • @sanjayasrimal6714
    @sanjayasrimal6714 3 ปีที่แล้ว

    Niyami super alama

    • @sanjayasrimal6714
      @sanjayasrimal6714 3 ปีที่แล้ว

      Aiya fm whaspp gan tikk kiyala dannna ko

  • @sisilamadurawala7522
    @sisilamadurawala7522 3 ปีที่แล้ว

    Super video ❤

  • @Minecraft-seeds
    @Minecraft-seeds ปีที่แล้ว

    Super

  • @aroshadilshan4685
    @aroshadilshan4685 10 หลายเดือนก่อน

    Tnq ayyh❤️☺️

  • @ishup3625
    @ishup3625 2 ปีที่แล้ว +2

    Please mekata reply karannko. Logo design karankoata apita adobe eka nathuwa thwa godak apps walin logo ekak design karanna puluwanne. Ekiyanne pixel lab , inshot , thwa instagram app eken pawa logo ekak design karagnn puluwanne , Microsoft paint wage ewagenuth puluwanne. samhra welwata awashya backgrounds ehema net eken download karala or screenshot walin ganna puluwanne. Ithin ehema hadana ewa sell karanna baida apita fiver eke? Adobe ekenma hadana ewada logo design walata watenne?

    • @techsgeek
      @techsgeek  2 ปีที่แล้ว

      Ehm awlk na mm danna thrmin nm.

  • @suddasudda6700
    @suddasudda6700 3 ปีที่แล้ว +1

    Ayiye thumale hadana vidiya nemeyi thumale vala photo ganna vidiya chrome ekenuth ganna puluvanne mata kiyannakoo

  • @RangaMadubashini
    @RangaMadubashini 4 หลายเดือนก่อน

    Thanks malli 🙏

  • @tharukiamaya8001
    @tharukiamaya8001 ปีที่แล้ว

    Thank you very much ❤

  • @shalikaperera2395
    @shalikaperera2395 3 ปีที่แล้ว

    Adsence account eka phone eken hadana vidiya gana video ekak denna puluvanda

  • @sarmisarmi6528
    @sarmisarmi6528 3 ปีที่แล้ว

    Thanks yaluwa 👍👍👍👍

  • @Mashi37
    @Mashi37 หลายเดือนก่อน

    Tnq aiye 💝

  • @punchisudda038
    @punchisudda038 4 ปีที่แล้ว

    watinawa bro

  • @anushanmeegama7589
    @anushanmeegama7589 3 ปีที่แล้ว

    Thank you ayye..💝💝💝

  • @dilanmahesh3164
    @dilanmahesh3164 3 ปีที่แล้ว

    Aiye meke logo eka wateta crop karaganna barida logo eka witharak hitinna background eka nathuwa

  • @SURAMYASURAMYA-oj3br
    @SURAMYASURAMYA-oj3br ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @savidushehan7550
    @savidushehan7550 2 ปีที่แล้ว

    Ela 🔥❤️

  • @shanytsnr1004
    @shanytsnr1004 3 ปีที่แล้ว

    1000k gahuwa deda dan dakke aeye patta 1m ona

  • @gaminipadmakumara5001
    @gaminipadmakumara5001 4 ปีที่แล้ว

    Good

  • @idealcreation7573
    @idealcreation7573 3 ปีที่แล้ว

    Good vedio

  • @3danimationvideo168
    @3danimationvideo168 3 ปีที่แล้ว

    Ringing tone app එකකින් ගත්ත music එකකට coppy write වදීද

  • @gamingwithminindusl6452
    @gamingwithminindusl6452 3 ปีที่แล้ว +2

    Tnx BN.....

  • @nishadecormart4276
    @nishadecormart4276 2 ปีที่แล้ว

    අය්යෙ. ලෝගෝ කිව්වම ලෝගෝ කැටගරි ගොඩක් තියෙනවද.. පැහැදිලි කරලා දෙන්නකෝ. 🥺♥️

  • @dineshendika4973
    @dineshendika4973 2 ปีที่แล้ว +1

    දැන් මේ හදාගත්තු ලෝගෝ එක ⁣අපි හදන පෝස්ට් එකකට එකතුකරන විදිය තියෙන වීඩියෝ එකක් තියේද .💕

    • @techsgeek
      @techsgeek  2 ปีที่แล้ว

      Ow dala athi video