Logo Editing | Pixellab logo Design | How to make YouTube Logo Sinhala | SL Academy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Logo Editing
    අවශ්‍ය ටික මෙතනින් Download කරගන්න :- drive.google.c...
    Thanks for Watching..
    #logo #pixellab #youtube

ความคิดเห็น • 279

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 4 หลายเดือนก่อน +1

    මේකේ background එක පේන්නේ නැතුව ලෝගෝ එක විතරක් පේන්න දාන්න බැරිද වීඩීයෝ එකකට

    • @SLAcademy
      @SLAcademy  4 หลายเดือนก่อน

      puluwan oya pixellab ekema option ekak thiyenawa background eka reomve karanna eken remove karala nikanma logo eka ganna puluwann

  • @aanojmaduranga2654
    @aanojmaduranga2654 ปีที่แล้ว

    නියම යි

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne1789 2 ปีที่แล้ว +1

    අයියෙ කොහෙන්ද ඔයා ඒ gold colour එක download කරගත්තේ?

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      Matanam godak then thiyenawa e wage eka ek dewal ganna😊 man ewa gelaunoth channel eken denawa oyath downlpad karagena hadaganna man link eka dala ethi description eke😊

  • @D2K538
    @D2K538 2 ปีที่แล้ว

    Niyamai . 110k 😊

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Thank you😊

  • @TD....editing
    @TD....editing ปีที่แล้ว

    හරියටම background එක අයින් කරන විදිහ විඩියො එකක් දාන්න කො නැත්තම් background අයින් කරන app එකේ නම කියන්න කො

  • @arunamadhushan3886
    @arunamadhushan3886 3 หลายเดือนก่อน

    Apple phone ekata Enne nane

  • @yohanperera21
    @yohanperera21 2 ปีที่แล้ว

    mchn e png file eka kohenda download kale?

  • @sirilakatv5249
    @sirilakatv5249 2 ปีที่แล้ว

    👍👍👍

  • @janakaliyanage5009
    @janakaliyanage5009 ปีที่แล้ว +2

    මම ඔයාගේ වීඩියෝ බලල චැනල් එකක් හැදුවා ඒකෙ නම LEARN SCHOOL

  • @Chamidu45
    @Chamidu45 4 หลายเดือนก่อน +1

    "Ak dj channel " kiyn ekata decoration ekk nedd

  • @Hiruwa_official
    @Hiruwa_official 6 หลายเดือนก่อน +1

    iPhone wala na ne ganna vidiyak nadda

  • @vniluka3497
    @vniluka3497 ปีที่แล้ว +1

    අයියේ කොච්චර හරි ගැස්සුවත් කෑලි කෑලි නේ save වෙන්නේ

    • @kasumsuraweera1400
      @kasumsuraweera1400 ปีที่แล้ว

      High quality eken save karala balanna hariyawi

  • @Sonalina-xz8sf
    @Sonalina-xz8sf 9 หลายเดือนก่อน +1

    Me aiye you tube vidiyo daddi oya link danne kohomada aniwaren riplai karanno😂😂❤😢

  • @menurasadish9021
    @menurasadish9021 2 หลายเดือนก่อน

    ඔය වගේ වෙන ඩිසයින් තියන එවා දාන්නෙ කොහොමද

  • @KVoice.457
    @KVoice.457 ปีที่แล้ว

    අයියේ දැන් මේකට පාවිච්චි කරපු මල් මාලයක් වාගීක වෙනුවට අපිට ගැලපෙන එකක් ගන්නේ කොහොමද.... මොකද වෙබ් සයිඩ් එක

  • @koralatv
    @koralatv ปีที่แล้ว +1

    මේ Image 3 download කරල අපි පාවිච්චි කලාට copyright වදින්නෙ නැද්ද.👍👍👍🔥🔥🔥💗💗💗

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว

      ne mekata wadinne ne✌️

  • @slmeththastudio2852
    @slmeththastudio2852 2 ปีที่แล้ว +12

    බොහෝම ස්තූතී සහෝදරයා, තේරෙන සරල සිංහලෙන් බොහෝම පැහැදිලිව කියලා දුන්නා..👍🤝

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      ✌️😌

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว +1

    අයියේ මං download කරපු ඒවා ටිකක් වෙනස්නේ 🥺🥺😥

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      Wenas ne man hadapuwamai denme😊

  • @RangithCandaciri
    @RangithCandaciri 8 หลายเดือนก่อน +1

    Logo හදන්න app නැද්ද

    • @BIMU_042
      @BIMU_042 5 หลายเดือนก่อน

      Thiyanava

  • @vimansananayakkara3252
    @vimansananayakkara3252 ปีที่แล้ว

    Jail apperal කියල හඩල දෙන්න පුලුවන්ද

  • @chcycyvhccd704
    @chcycyvhccd704 6 หลายเดือนก่อน +1

    App ake link aka dannako

  • @KesaraDilshan
    @KesaraDilshan ปีที่แล้ว +2

    උබනම් පට්ටම නිහතමානී කොල්ලෙක් ආදරෙයි ❤❤❤❤ හදවතින්ම 🎉🎉🎉🎉

  • @YOOs356
    @YOOs356 หลายเดือนก่อน

    ❤අයියා අංලුත් ලොගො ඩිසයින් ටිකක් හදන හැටිඔනෙ ❤❤❤😊

    • @SLAcademy
      @SLAcademy  หลายเดือนก่อน

      😊✌️

  • @RajiyaSLtechbroofficial
    @RajiyaSLtechbroofficial 4 หลายเดือนก่อน

    Me wage onama design ekak ganna puluwan link ekak dennako

  • @manulapiyumal6344
    @manulapiyumal6344 2 ปีที่แล้ว +2

    Ayye views 100 kiyak hambenawada

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      Views walata neweis views walin play wena add walatai gewanne samannyen lankawe views 1000hakata doller 0.6k 0.7k wage hambenawa kiyala hithagann pita ratin na views 1000hakatanam dollr 1k 3nak athara wage gewanawalu😊

    • @manulapiyumal6344
      @manulapiyumal6344 2 ปีที่แล้ว +1

      @@SLAcademy thank you ayye ❤️❤️❤️❤️❤️❤️

  • @DRK_PRINCE.2003
    @DRK_PRINCE.2003 6 หลายเดือนก่อน +1

    සුපිරි තේරෙන සිංහලෙන්ම කියලා දෙනවා 💞

  • @UmeshaSewmini-k8g
    @UmeshaSewmini-k8g 2 หลายเดือนก่อน

    Aiyee mata e appa eka pennanne nanee mage tiyenne apple ekak

  • @sathsaraflute821
    @sathsaraflute821 11 หลายเดือนก่อน

    Thumbanail hadanna ganna app ek mokdd aiye

  • @renukasiyambalapitiya3545
    @renukasiyambalapitiya3545 14 วันที่ผ่านมา

    Meka lap ekakin hadanna barida..app eka download karagnnma onida

  • @maduproduction5761
    @maduproduction5761 ปีที่แล้ว

    අනේ යාලුවේ.මට ලෝගෝ එඅකක් හදා ගන්න ඕනා.කරලා දෙන්න පුලුවන්ද .සමීතියේ නම අකුණ විල්ගමුව .පාඨය විනිවිද දකින රිදී රේඛාව .

  • @chamikarabhanumath-d5o
    @chamikarabhanumath-d5o 8 หลายเดือนก่อน +1

    Thank you so much....... mamath logo ekak design kara .....

    • @SLAcademy
      @SLAcademy  8 หลายเดือนก่อน

      good luck😊

  • @Adithideuliya
    @Adithideuliya ปีที่แล้ว

    අර ලෝගෝ එකට ගත්ත ඉමේජ් අපිට ඕන ඒවා ගන්නෙ කොහොමද

  • @gayanipriyadarshani4630
    @gayanipriyadarshani4630 3 หลายเดือนก่อน

    Mage gallery eke nane oka kohomada ganne

  • @AvishkaDilshan-i9p
    @AvishkaDilshan-i9p 10 หลายเดือนก่อน

    අර මල් වැලයි ඔටුන්නයි කොමද ගත්තේ ගැලරියට..😢

  • @thejantv2301
    @thejantv2301 2 ปีที่แล้ว

    bandlab ගැන ෆුල් video එකක් කරමුද.අනිත් අයගේ videos බැලුවට තේරෙන් නහැ.SL කරොත් බඩුම තමා.

  • @DesaniGamage-gt3ik
    @DesaniGamage-gt3ik ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි.මං ලෝගෝ එකක් හැදුවා ඔයා කියා දීපු විදිහට ❤️

  • @skmusic748
    @skmusic748 ปีที่แล้ว +1

    Godak ස්තුති yaluwa..wede lassanata karagattha
    Thankz

  • @randikabandara5258
    @randikabandara5258 ปีที่แล้ว

    සිංහල Font ගන්නෙ කොහොමද ? 😢 කියල දෙන්නකො

  • @CookingwithEassy.
    @CookingwithEassy. 7 หลายเดือนก่อน +2

    Thank you ayye❤

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน

      No problem 😊

  • @GihanGamingMan
    @GihanGamingMan 2 ปีที่แล้ว

    Download කරන්න link එක දාලා නෑනේ අයියේ 🙃🙃😕

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      Den dala thiyenawa😊😊

  • @chathuliyanage5456
    @chathuliyanage5456 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි ජේ්සු පිහිටයි ✝️

  • @nimalwijesundara4200
    @nimalwijesundara4200 ปีที่แล้ว

    ඔයාගේ වැඩ නියමයි පුතා. තව වීඩියෝ ගේන්න . ලැප් එකෙන් කරන එකක් ගේන්න. තෙරුවන් සරණයි 👏❤️

  • @VTackh
    @VTackh 7 หลายเดือนก่อน +1

    Jyawewa

  • @sangeewaudayathunga5855
    @sangeewaudayathunga5855 ปีที่แล้ว

    Hadaka denna mt .podi vayaparayata vege .oyaa hodata karanawa .puuwanda

  • @kgkbay7736
    @kgkbay7736 ปีที่แล้ว

    youtub ගුරැවරයා

  • @nishshankakumara8440
    @nishshankakumara8440 ปีที่แล้ว

    මේ දෙකම එකක් කරගන්න බෑනේ

  • @ishanshanaka2031
    @ishanshanaka2031 8 หลายเดือนก่อน

    Malli me app eka app store eke nedda? Name dekama search kara pennane nane

  • @vinodkavinda1199
    @vinodkavinda1199 2 ปีที่แล้ว

    Aiyaa sinhal front 3d vidihat hadanne kohomd ek gen kiyl dennko puluvannam comment ekk hari dannko loku idavvak aiya 🌸💓

  • @ManikyaNethsaraniNethu
    @ManikyaNethsaraniNethu หลายเดือนก่อน

    සුපිරි වැඩක් 😊

  • @achiraimantha9390
    @achiraimantha9390 2 ปีที่แล้ว

    computer එකෙන් thumbnail හදන සරලම software එකක් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Computer eken hadanawanam photo shop thama ussaha karannam video ekak genna😊

  • @animationmovie1
    @animationmovie1 7 หลายเดือนก่อน +1

    Front eka dawnload karana link eka denna

    • @SLAcademy
      @SLAcademy  7 หลายเดือนก่อน

      description eka ho 1st commet eke link eka dala thiyenawaa😊

    • @animationmovie1
      @animationmovie1 7 หลายเดือนก่อน

      DALA NE

  • @daniduakarshana-pr3kj
    @daniduakarshana-pr3kj ปีที่แล้ว

    Aiye oya mal vala vage eva thava downloade karaganne kohomada

  • @janithsadakelum5086
    @janithsadakelum5086 ปีที่แล้ว

    අකුරු තුනක් බැරිද

  • @ishaniudayangani1769
    @ishaniudayangani1769 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා 👍👍

  • @bhawanidirector1690
    @bhawanidirector1690 2 ปีที่แล้ว

    අයියේ..මම youtube chanl එකේ නම වෙනස් කරොත් ඒක මගේ adsense ගිනුමට ප්‍රශ්නයක් වෙයිද?sub 9000 kta කිට්ටු වෙන්න තියනවා...ඒක ලොකුප්‍රශ්නයක් වෙයිද??

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Nama wenas karana eka adsense ginumatanam awulak wenne nethi wei namuth nama wenas karama parana namin channel eka penwanna tika dawasak gathawei sathiyakin wage hariyanawa hebei😊

  • @methufamily3428
    @methufamily3428 ปีที่แล้ว

    Me wage ong awa me app akata download karagane kohomada

  • @YOOs356
    @YOOs356 หลายเดือนก่อน

    ❤මරැ අයියා 😊

  • @devils1715
    @devils1715 4 หลายเดือนก่อน +1

    Thanks yaluwa

  • @THAKSHILABASNAYAKE-ee8dm
    @THAKSHILABASNAYAKE-ee8dm ปีที่แล้ว

    Mt logo ekak hadala denna puluwanda malli

  • @gimhandilsara6283
    @gimhandilsara6283 ปีที่แล้ว

    Emboss eken loku kalata oyage eke wage size wenne na ne kadila wage

  • @user-SOBA503
    @user-SOBA503 ปีที่แล้ว

    E ara anthima eke save karaddi mage phone eke very hgh ekata yatin ultra kiyala enava eka dennada

  • @shounranasinghe1987
    @shounranasinghe1987 ปีที่แล้ว

    Iphone eke thiyena kiynawa habai iphone App Store eke pennanne naha

  • @sadunlakshan5527
    @sadunlakshan5527 ปีที่แล้ว

    Mlli pixell app ake hadna awa print krnna puluwanda sublimation design wlta wage

  • @TRAVELWITHSUJEE
    @TRAVELWITHSUJEE 6 หลายเดือนก่อน +2

    Thanks ❤

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน

      You're welcome 😊

  • @janithsadakelum5086
    @janithsadakelum5086 ปีที่แล้ว

    Ayye mata okata yatin thawa waganthiyak danna ona🥲

  • @saQuin-q2y
    @saQuin-q2y 7 หลายเดือนก่อน +1

    Thank you

  • @VTackh
    @VTackh 7 หลายเดือนก่อน +1

    Thank you🎉

  • @a.a.dpereraviyaparaya4984
    @a.a.dpereraviyaparaya4984 9 หลายเดือนก่อน

    Malli math dawas ganak try karala oua kiypu widiytma karala heduwa.eth gallery save wela tiynne pehedili neti keta ekak ahema wenne ai

  • @gaiyag
    @gaiyag 2 ปีที่แล้ว

    Copyright වදින්නෙ නෑ නේද මෙතනින් download කරාම

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      description eke link eka ethi eken ganna mokuth wenne ne😊

  • @shaanshehaan9478
    @shaanshehaan9478 2 ปีที่แล้ว

    Ayya me background ekata add karapu image wenama ganna thanak nadd

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว

    ඔන්න මමත් ආවා ඔයාගේ හොද video බලන්න මල්ලියෝ 👌👌👌👌

  • @gamingyassa1098
    @gamingyassa1098 ปีที่แล้ว

    aiye mm image eka save karama nikan kadil gihin wage ne thiyenne..

  • @dinushaacademy3069
    @dinushaacademy3069 2 ปีที่แล้ว +1

    මරු😁

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Thank you so much ayye ❤❤❤❤

  • @tharukshipramodya207
    @tharukshipramodya207 ปีที่แล้ว

    Ane mata e link eken yanna bane
    Mokada karanne

  • @SaumyaPriyadarshani-oh7si
    @SaumyaPriyadarshani-oh7si 6 หลายเดือนก่อน +1

    Thank you aiya

    • @SLAcademy
      @SLAcademy  6 หลายเดือนก่อน

      Welcome 😊

  • @vishwathathu1977
    @vishwathathu1977 2 ปีที่แล้ว

    ඕ කට ඕන photos හොයාගන්නෙ කොහොමද

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Description eke me template eka dowload karaganna puluwan link ek dala thiyenawa eken ganna oyata oni anik photos nam oya hoyaganna wenawa kohen hari😊😊

  • @forsell437
    @forsell437 2 ปีที่แล้ว +1

    Supirima supiri👍😍❤️😊😁🤟

  • @janithsadakelum5086
    @janithsadakelum5086 ปีที่แล้ว

    Eka kohoda da ganne

  • @RukshanthaRukshantha
    @RukshanthaRukshantha หลายเดือนก่อน

    Link eka na ne

  • @manojchandrathilaka9455
    @manojchandrathilaka9455 25 วันที่ผ่านมา

    Link eka ko

  • @SachinJinendra
    @SachinJinendra 9 หลายเดือนก่อน

    Thank you brother oya kiyana de pahadiliwa niyameta dtherenawa ❤👍😊

  • @VKHPmoneySL
    @VKHPmoneySL 6 หลายเดือนก่อน +1

    Good

  • @ashankaushalya7087
    @ashankaushalya7087 2 ปีที่แล้ว

    Av වෙනුවට අපෙ ලෝගො එක දාල අපෙ ලෝගො එක් ඔය වගෙ රත්තරන් පාට 3d කරන්න බැරිද

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Puluwan ussaha karala balanna😊

    • @ashankaushalya7087
      @ashankaushalya7087 2 ปีที่แล้ว

      @@SLAcademy try කරා බෑනෙ 😕

  • @slfunnyshorts1154
    @slfunnyshorts1154 2 ปีที่แล้ว

    අයියේ අලි එක්පර්ස් එකේන් බඩු ඕඩර් කරන විදිය එකට ලොගින් වෙනවිදිය වගේ අලි එක්පර්ස් එකේ හැම දෙයක්ම කියන්න කෝ

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Channel eke video kotasata gihin pathata balagena yanna a gena video ekak karala thiyenne😊

    • @slfunnyshorts1154
      @slfunnyshorts1154 2 ปีที่แล้ว

      අයියේ Movie cartoon වල ෆුල් මුවි ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියලා කියන්නකෝ විඩියෝ එකකින්

  • @JBG_KINGDOM
    @JBG_KINGDOM 2 ปีที่แล้ว +1

    downlode links koo

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      Description eke dala thiyenne😊

  • @dinutec5335
    @dinutec5335 2 ปีที่แล้ว

    කොපිරයිට් වදින්නෑනේ

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      mekatanam ne😊✌️

  • @NSJOKER69
    @NSJOKER69 3 หลายเดือนก่อน

    Ii

  • @tharinduvlogs8351
    @tharinduvlogs8351 2 ปีที่แล้ว

    Logo eka haduwa, oka api dana tik tok vedio ekakata kohomada danne kiyala poddak kiyannako

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      Eka oya video edit karana app eken ho software eken thama danna enne video ekata😊

  • @Lucas_moon_34
    @Lucas_moon_34 2 ปีที่แล้ว +1

    ලොගෝ එකක් හොය හොයා හිටියේ 🔥❤️

  • @කවීශ-ච9ඟ
    @කවීශ-ච9ඟ 2 ปีที่แล้ว

    සුපිරි ඔයා හොඳට කියා දෙනවා👍👍👍👍👍

  • @kalutharasandamali928
    @kalutharasandamali928 ปีที่แล้ว

    Oyage videos hodayi.eth oya oyi hadana ekamane hadanna kiyala denne...ehema nemeyi oyata puluwannam oyi logo ganna link ehema dammoth eya eyalata kamathi widiyata ewage ekak hada gannawane..man oyage video walin godak dewal igena gaththa..logo hadana videos ehemath baluwa eth e okkoma me wage.thanks mewa kiyala denawata

    • @SLAcademy
      @SLAcademy  ปีที่แล้ว +1

      man me kiyala dena vidiyata balagena oyalata gelapena dewal dala oyala hoyagena hadanna man man hadana dewal download karaganna link ema description eke danawa eta wada oyalage hithe thiyena dewal mata therenne nene e nisa man hadana eka balagena ewagen egena gena oyalata washaya dewal hadaganna man laga thiyena ewage link man komath thiyenawanam video decription eke danawa✌️😌

  • @RuwanthikaDiaries
    @RuwanthikaDiaries หลายเดือนก่อน

    Thanks aiya oya kiyala den vidihatm ekak hada gaththa niyamai

    • @RuwanthikaDiaries
      @RuwanthikaDiaries หลายเดือนก่อน

      Aiya mage channel ekath subscribe karala god dala denn ❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    ❤❤❤

  • @anjaliadikari9700
    @anjaliadikari9700 ปีที่แล้ว

    Adoo ptta therun bn ....tnx

  • @thisarubroo9069
    @thisarubroo9069 2 ปีที่แล้ว

    Niyamai අයියෙ

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ‍ට.

  • @SadewLK
    @SadewLK 2 ปีที่แล้ว +2

    Ela ගොඩක් වටිනවා ❤️👍

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว +1

      😍😍

    • @urcristi_ano
      @urcristi_ano 2 ปีที่แล้ว +1

      mata sub 100 ganna udawwak dennako...!

    • @Cinekoproduction
      @Cinekoproduction 2 ปีที่แล้ว

      Ane mata sub ekak denna😍

    • @Geethkevi21
      @Geethkevi21 11 หลายเดือนก่อน

      Interest😊

  • @Osnsnkksknszo
    @Osnsnkksknszo 2 ปีที่แล้ว +1

    හම්මේ මරු😁

    • @SLAcademy
      @SLAcademy  2 ปีที่แล้ว

      😍😍

    • @kevinboyyt
      @kevinboyyt 2 ปีที่แล้ว

      මට සබ් එකක් දෙන එක්කෙනා නිහත මානි කෙනෙක්

  • @LihaBoy
    @LihaBoy ปีที่แล้ว

    Thank You අයියේ 😎👍