විගඩන් ජීවිතේ | Niwana Soya | Niwathapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • niwanasoya #budubana #nivathapa_thero
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #budubana #deshana #buddhism #budubanasinhala #srilanka #sinhala #youtube #youtubevideo #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #motivation #viralvideo #buddha #buddhist #quotes#budubana #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya #nivathapa_thero #hadapangodaniwathapahimi #youtubevideo #youtube #video #viralvideos
    පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
    +94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
    ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව

ความคิดเห็น • 27

  • @MalliekaMalli
    @MalliekaMalli วันที่ผ่านมา +2

    පීන්වත්.ස්වාමීන්.වහන්සේ..නීදුක්.වේවා.නීරෝගී.වේවා...සුවපත්.වේවා....මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 11 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @sehani-wr6fe
    @sehani-wr6fe 8 วันที่ผ่านมา +11

    මම සියලු සත්වයෝ ද නිවන් සුවයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු !

  • @sehani-wr6fe
    @sehani-wr6fe 7 วันที่ผ่านมา +9

    ගුරු ස්වාමීන් වහන්සේ ට නිරෝගී සම්පත්තිය ලැබේවා !

  • @kanthibandara1480
    @kanthibandara1480 5 วันที่ผ่านมา +2

    Teruwan Sarany hamuduwane Sadu sadu Sadu

  • @weliwaththakavi
    @weliwaththakavi 6 วันที่ผ่านมา +3

    ☸️නිර්වාණාවබෝධය ලැබේවා☸️

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 6 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගීව සීටීමට තෙරුවන් සරණ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshsGunarathne
    @NiroshsGunarathne 7 วันที่ผ่านมา +7

    Namo buddhaya theruwan saranai obawahanseeta

  • @ThamaraAposu
    @ThamaraAposu 7 วันที่ผ่านมา +6

    නිවනමනාථයි .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 วันที่ผ่านมา +6

    ❤❤❤ තෙරුවන් සරණයි

  • @maheshkumara2419
    @maheshkumara2419 7 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @lasanthachandanagodagampal5305
    @lasanthachandanagodagampal5305 6 วันที่ผ่านมา +1

    SADU SADU SADU 🙏🙏🙏 .............

  • @NimalPerera-z9b
    @NimalPerera-z9b 5 วันที่ผ่านมา +2

    Theruvan saranai !

  • @thilanthidealwis822
    @thilanthidealwis822 7 วันที่ผ่านมา +4

    ❤teruwan saranai!🙏

  • @supunprazanna4370
    @supunprazanna4370 7 วันที่ผ่านมา +4

    🙏🏻🙏🏻

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 7 วันที่ผ่านมา +3

    🙏🙏🙏 PINAMA KIRIIMATA HETHU PARISARAYA SAKASEWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏 HETHUUNGE PATICHCHA WEEMAKMA BAWA AWABODHA WEWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Wowvideo2U-j7y
    @Wowvideo2U-j7y 7 วันที่ผ่านมา +3

    Niwanama nathai niwanama wethwa..!!!🙏🙏🙏(2025/02/01)

  • @sunethradesilva1828
    @sunethradesilva1828 6 วันที่ผ่านมา +3

    පිරිමියෙක් වුනත් දනගහන්නෙ තමන්ට වඩා ගුණධර්ම අතින් වැඩි ,මාර්ගඵලයකට පත්වෙච්ච ගැහැණියකට පමනයි.ඒක කොයිතරම් ශේර්ෂ්ටයි ද?

  • @champikasandamali8710
    @champikasandamali8710 7 วันที่ผ่านมา +3

    අපේ සරල ජීවිත වලට බාදා නොකරනු

    • @xtreme_lk
      @xtreme_lk 7 วันที่ผ่านมา +1

      සරල ජීවිතයක් නම් යූටියුබ් එකේ ලැග ගෙන මොනාද කරන්නේ... 😊

  • @mpmp6383
    @mpmp6383 7 วันที่ผ่านมา +10

    අනේ මට සම්පුර්ණ දේශනාවේ link එක එවන්න පුලුවන්ද ?

    • @kavindulakshan9333
      @kavindulakshan9333 7 วันที่ผ่านมา

      youtube.com/@jethavanarama?si=OzLDLdA-jYe12Or6

    • @chitto688
      @chitto688 7 วันที่ผ่านมา +3

      th-cam.com/video/Q4W9ETOb3ec/w-d-xo.html

    • @mpmp6383
      @mpmp6383 7 วันที่ผ่านมา +2

      @@chitto688 නිවනම වෙත්වා..! 🙏

  • @champikasandamali8710
    @champikasandamali8710 7 วันที่ผ่านมา +2

    ගෑනු 20 කට අදික් ගෑනු එක්ක වැරදි කාම සේවනයේ යෙදුණු කෙනෙකුට අත්වන ඉරණම කුමක්ද

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 6 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏