Ne oya waradiy. Samara nandammala innawa thamage daruwa witharai daruwa kiyala hithana nandammala. Kochchara karath wadak na. Mt daruwo ne. Mage nandammai mamadiy kamathi ne mn enawata. Dan awurudu 6k man gihin ne bande 2015we. Eth mn kawadawa mage mahaththaya ta dos kiyala ne salakanna epa kiyala ne. Eth mawa dala eya ammala balanna yaddi hithata maradukai. Mt amma kenek nathi nisa. Eth kisima tharahak na. 😊
Lelige gode posh gatiya maru. Owage ganu nam sapayak.innawa rate onatharam. Amma thaththawath anduranne ne.aththamma paw.aththammata Budusaranai ...
ලස්සනයි හලෝ... පුතානම් හොද පුතෙක්❤ අම්මාගෙ හිත පොඩ්ඩක්වත් රිද්දන්නෑ
බුදුසරණයි ඔක්කොටම ලස්සනයි වැඩේ ❤️🙏
Putha nam harema hoda puthek❤❤❤❤
Videos eka lassanai puthanam hari hodai ammata adarei yelinam hodane matath oye waga puthek innawa harima hodai adarei maga yelinam mata goodak adarei .bs newath videos ekakin hamuwemu.
Thanks
පුතා නම්.හොඳයි ලෙලිනම්.හොඳ නැ .අම්මාව.බලන්න එන.පුතාට බුදු සරනයි ලෙලි නම්.මෙලොරහක්.නැ මෙ.පුතාට ❤❤❤
Leli patta wesi
Nice
තාම මදී තව උත්සාහ කරන්න
මරු 😀😀😀
O n m
Putha Maru🥰🥰🥰
Ammooo maru thamai ape akka
👍
කතාව නමි හොඳයි අවසානයේ මුලුමනින්ම අසාර්ථකයි .😴
Mmkk
එ්ක තමය් . අම්මගේ නොදැනීම හාස්‍යයට පත් කරනවා.
උස්සහය හොදයි ඉදිරියටම යන්න
එල
දැන් කාලේ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ ලෙලිලා 😁නැන්දම්මා ට තමන් ගෙ අම්මා සමානවම සලකන්න තමන්ට හරි යනවා නොසිතූ විදිහට ඇත්ත වශයෙන්ම 🙋♀️🇶🇦🙏
sirawata ahanne ai ehema ganu godak sanwedi kiwuwata kohomada ohoma napurukam karanne😔😔😔😔
සෞදි. බුදු සරණයි අම්මා. දන්. කලේ වැඩි පුර. ඔයවගේ. ලේලිලා තමා. ඉන්නේ. එයගේ. අම්මා. විතරයි. අම්මා.
Ne oya waradiy. Samara nandammala innawa thamage daruwa witharai daruwa kiyala hithana nandammala. Kochchara karath wadak na. Mt daruwo ne. Mage nandammai mamadiy kamathi ne mn enawata. Dan awurudu 6k man gihin ne bande 2015we. Eth mn kawadawa mage mahaththaya ta dos kiyala ne salakanna epa kiyala ne. Eth mawa dala eya ammala balanna yaddi hithata maradukai. Mt amma kenek nathi nisa. Eth kisima tharahak na. 😊
Ape appo චෙයාස්
ado no bn
Hodai kathawa matath innawa lelila dennek Ane E denna raththaran lelila dennek ow Adambaren kiyanne
Ela
Elama
Hi
Appo ohonathamai serama unn oyala ranga pewath yatharthaya okai sthuthi
Kalisama .andama .hithe. Thanata wada kenek na kiyala .putha. Oya hariyanawa
ගැම්මක් තමා🤣🤣🤣
Daya. Akka.maru
Amma.hodai.leli.napirui.ammata.budu.saranai
🥰
👍👍👍👍
ඔබගේ උත්සාහය අගය කරමි, හැමෝම තමන්ගේ රගපෑම හොදින් සිදුකර ඇත, නිලා පෙට්ටියේ කතාවට තමයි හුගක් හිනා ගියේ,
අම්මා සෝරැ ලේලි
මගෙ රත්තරත් අමිමා මතක් උතා දුක හිතුතා අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පි
බුදු සරනයි අම්මේ
Shook
කවදහරි අම්මා ට සලකන විදියට ලේලිට ලේලිගේ පුතායි ලේලි සලකයි
Aniwaryen
Puthanm hodata ragapanawa
👍👍👍
බුදු සරණායි අම්මා ආදරෙයි ❤️❤️❤️❤️❤️ ලෙලි හොද නැ පුතා හොදයි
😎😎😎අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු
😂😂😂😂😂😂😂😂👍👍
Ammo kohadha eka apa amma innawa maru
Kauda bn amma
Succes🫖☕🍰🍒🕊🦅🕊🦅🦋
Ammooo akka ❤❤❤❤👍👍
මොන මගුලක්ද යකෝ මේ අපරාදේ ඩේට
Theruwan.saranai.siyalu.denata
අම්මා සදා අයියා ගැම්මක් තමයි ❤️
Elama
Ganita Sara parak dala hadaganna bari pirimiyek🤔🤔🤔🤔🤔
අම්මාට. ඛුදු.සරණයි
ගොඩාක් අය මේ වීඩියෝ එක බලලා ලේලිට බැනලා.😪 අනේ! මට ලැ බුණ චරිතෙ මන් කලා.😊.සැබෑ ජීවිතේ මන් එහෙම නෑ.
ඔව් ඔව් ඔයවිදියෙම නැන්දම්මා කෙනෙක් ලබුනනම් ඒ අහිංසක අම්මට බුදු සරනයි 😂😂😂😂😂
ලේලි නම් හොඳ නෑ 😏
කොල්ලනම් එළ කෙල්ලනම් ගොඩේ එකියක්. කකුල් දෙකටම කලිසමක් ඇන්දාය කියල හෙන පඩේ
Mun monawa keruwath naluwone Mada gahane nh podiy minihata Mada gahanawa
DepRak hithanna one na oya uddachcha lelith kawada Hari oya wagema na dammek wenawane ayatath enne puthekne retern ewi perala oya ammata salakana salakum puthata ithin ammarh one ganith one monawa karannada amme lelei Tama puthawa deela balagena emu
⭐⭐⭐⭐⭐⭐⭐⭐♥️👍
මරු හැබෑඉ
MA.gani.kalisama.andata.a.amma.duppat.vidiyata.jivat.vanna.ammava.balbu.karala.kAta.kAransas.apa
Lelita hobbata 60 k denna ona😢
❤❤❤😂😂😂
Paw.mahatthayage.ammata.katha.karana.vedeya.antemai
Putha hodai Amma Hoda. Na. Lalita. Puduma. Ganu.☹️☹️☹️☹️
Nedakin leli poddage gana kama....Nelum malen upan kumari hami wenda hadanawa...watha gotha baluwoth hariyata O.L. wath nathuwa athi
A kiyanne mage nangage ragapama hodaithanks
Gon
දිරිගැන්වීමට ස්තූතියි
මොලොව රහක් නෑ 😝😛
Super
Leli car ekka awa wagemahanthaththa kama .hombata aninawa man hitiyanm
Mona pakakda me
❤❤❤🌻❤👍🙏🙏🙏🙏
අම්මට ආදරෙ කරන්න❤️😘😘
❤🌟💛
Oya kalisam kara balli eleuvanm e jeevithe thavath lssnai
Yakoma maningamuwani
Mokadda
😄😄😄❤️🙏🏻
හැබැයි කියල ලියල දන්නෙ නැතිවද හැබැඉ කියල ලියල තියෙන්නේ .?
Naha manika හබැයි කියල chanel ekk thiyanawa aakai
Amma paw neda?
Dushta leliyek.epa ehem krnna eyth ammek.eya hindai oya ada adren inne hasban ekka.pw 😥
සිංදුව නිසා කතාව හරියට ඇහෙන්නෑ...🙄
😂😂😂
මෙ යේලිට ගහාලා හොමිබ කඩන්න ඇත්නමි මට 😡😡😡 ආන්චිටයි එයාගෙ පුතාටයි බුදු සරනයි
Oyala kochchra hodata video karath wedak na thamange ammwa pahath vidihata katha karanawanm Anika balnna Ara kella ammata katha karana vidiha oya wage inna Nisa thama ada kale demupiyan mahalu Madan wala inne ehema katha karanna epa kochchra unath eyath Amma kenek ne Mona video demmath Ammawa pahath karanna epa 😥😥😥😥
Aiyoooooo sriyas ganna epa appa
E unata hari nane ane
Hmm aka aththa digatama apith ekka inna
👍👍
Oya ohoma baninawa kiyanne ape rangapaama tikkhari hodai kiyana eka thanks
Me mokakd ane mala jarawak neh mun ragapanawada affa me
ඔයාට පුලුවන් විදියට අම්මට සැලකුවේ පුතේ.ඔය කෙල්ලත් ඔයා එක්ක ආවනෙ.කාර් එකක් තියන එවුන් ඕකත් නෑ
මරු තමා හැබැඉ.
ලේලියට පුතාගෙ ක මදි වගේ
Adoonaawa mokakda
Gon kata
Thanks
🤣🤣🤣 podi eka tamai maruwatama kale , ane mata mataka nane
ඇයි පුතාට බැරිද පොල ගනන් පර අර නෙදකින් ලෙලි යකො බොරුවට දෙවියන්යට බනින් එපා
එල
Elama