ස්වර්ණා මල්ලවආරච්චි With Uddika Premarathne 🤍 || Brisbane || "ස්වර්ණ ස්වර" live in concert ✨️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +26

    ඔයාට හැමෝම අාදරෙයි,,,❤ එ් අාදරයට බාල මහළු තරුණ බේදයක් නැහැ,,, ඔයත් හැමෝටම අාදරෙයි,,, ඔයා ජ්‍ෙශ්ඨයින්ට ගරු කරන විදිහ හරිම ප්‍රශංසනීයයි,,,ඔයාගේ ගමන ඔයා එළිපෙහෙලි කරගෙන අවසානයි,,, එ් ගමන්මගේ බොහෝ දුරක් යන්න ලැබේවායි හදවතින්ම සුභ ප්‍රාර්ථණා කරනවා,,,🙏 හැමදාම අාදරෙයි,,,❤

    • @VasanthiRanasinghe
      @VasanthiRanasinghe ปีที่แล้ว +2

      I have not seen such a human soul like u Uddika. I like u immensely & heap of love towards u. 3:45

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +6

    ප්‍රවීණයන්ට ගරු කිරීමෙන් ඒ ප්‍රවීණයන්ගෙන් ලැබුනු ආදරයත් උද්දික කියන විශිෂ්ට රංගන ශිල්පියාගෙ සාර්ථකත්වයට බෙහෙවින් උපකාර වූ බව නිසැකයි 😍❤️

  • @udeniweerakoon2516
    @udeniweerakoon2516 ปีที่แล้ว +4

    Uddika,you are a very humble actor ..that's why you get so much love from the audience ..you are an actor who created an era..may succeed n your future journey..may you win..!! 🎉❤🎉

  • @NeharaPieris.
    @NeharaPieris. ปีที่แล้ว +7

    What a moment 🥺❤️❤️
    When Swarna Mallawarachchi said shes also like to work with Uddika 😭👏❤️❤️❤️ Proud to be a fan of you Uddika Premarathne,,, 🥺💕💐

    • @dasu169
      @dasu169 ปีที่แล้ว +3

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa ปีที่แล้ว +9

    සිංහල සිනමාවේ ස්වර්ණමය සළකුණ❤️ස්වර්ණා මල්ලවාරච්චි❤ඇත්තටම එතුමිය සමග උද්දික අයියට රඟපාන්න ලැබුනොත් නම් මරු 👌 ඒක වටිනා අවස්ථාවක් වේවි.වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ මිනිස්සු එකට රඟපානවා බලන්න පට්ට ආසයි❤ඇත්තටම ඒ වගේ දෙයක් බලන්න අපේ ඇස් පිං කරලා තියෙන්න ඕන🥺❤️

  • @ChandaniSinhabahu
    @ChandaniSinhabahu ปีที่แล้ว +1

    How nice Uddika you respect your senior Artists. You are wonderful Uddika. I hope the next generation will also follow you. Proud of you.❤

  • @devikaperera4511
    @devikaperera4511 ปีที่แล้ว +4

    ඕකට කියන්නෙ පොහොසත්කාම කියලා... අපිත් ඒකට තමයි ආදරේ සහෝදරයා ..❤

  • @chandradevijayasundara9969
    @chandradevijayasundara9969 ปีที่แล้ว +2

    What a lovely moment it was ! Hope to see you both together in the cenema soon.

  • @koshir
    @koshir ปีที่แล้ว +4

    What a lovely moment ❤❤
    Budusaranai

  • @dasu169
    @dasu169 ปีที่แล้ว +6

    Woooooooooooooooowww Uddika ayya.......U ar so lucky❤❤❤ 💐💐💐💐🥺🥺

  • @yamunakalyani4942
    @yamunakalyani4942 ปีที่แล้ว +3

    අම්මෝ පුදුම, ලස්සන , මනබදින
    අවස්තාවක්….
    අපේ යුගයේ අග්‍රගන්‍ය තවත් නිළි
    රැජනක්❤❤
    ඔබ ඇයට ගරු කළ ආකාරය, පිළිගත්
    අයුරු අති ප්‍රශංසනීයයි
    ඒ වගේම ඇය හරිම ආදරණීයයි
    කියන දෙයක් එක වචනයෙන් ම
    හදවතින් ම කියනවා…
    තාමත් රෝස මලක් වාගෙමයි🌹🌹
    කාලයක්ම මතකයේ රැදුණු ආදරණීය
    චරිතයක්
    ඇගේ ඒ රංගන හැකියාව ගැන කියන්න
    වචන නෑ🎉
    උද්දික කිව්ව වගේම
    ඔබට ඇය සමග එක්ව රගන්න
    ලැබුණොත් වාසනාවක් …
    එය ඉටුවෙනවාමයි කියා සිතමු
    දිගාසිරි ඇයටත්
    ඔබටත්❤❤❤

  • @micalfernando7731
    @micalfernando7731 4 หลายเดือนก่อน

    අයියගේ කතා විලාසය අහගෙන ඉන්න ආසයි ❤❤ මම හැම වැඩසටහනක්ම බලනවා ලස්සනයි ❤❤❤❤

  • @AnamaMaheshwarieSandarage
    @AnamaMaheshwarieSandarage ปีที่แล้ว +3

    උද්දික මහතාණෙනි ලැබුනොත් නම් මරු chance එකක්.

  • @sandraliyanage1710
    @sandraliyanage1710 ปีที่แล้ว +5

    Love you both!
    ❤❤❤

  • @VasanthiRanasinghe
    @VasanthiRanasinghe ปีที่แล้ว +1

    UYr behaviour & the lovely chat are very good example 4 the freshers. I would like 2 invite all the fresher in yr fragrance: follow the King Uddika as an example.Uddika, obata Trivida Rathnaye Phita Nirathuruvama Labewa!!!!!

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 ปีที่แล้ว +3

    Is she permanently living in Bris. ??

  • @manyadikari1879
    @manyadikari1879 ปีที่แล้ว +4

    ❤❤🎉🎉

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +1

    සුභ පැතුම් ❤

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +3

    ❤❤❤

  • @himaleejayawardena6329
    @himaleejayawardena6329 ปีที่แล้ว +3

    👏👏👏

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 9 หลายเดือนก่อน

    ලෙන්ගතුයි❤

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +3

    SAGARA JALAYA MADI HEDUWA OBA SANDA. Jeewithaye amathaka novana niliya obai. Adarei obata api hemoma.

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 ปีที่แล้ว

    ❤😅

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva ปีที่แล้ว

    💐❤❤

  • @sandyashanthi6921
    @sandyashanthi6921 ปีที่แล้ว +4

    ❤❤❤

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilini539
    @dilini539 ปีที่แล้ว

    ❤❤❤❤