(සිංහල )Lessons you could learn in your hardest t times I story behind my tattoo 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • This is one of the most sensitive subject that I never share in my platforms. But hope someone who is going through a tough time in their lives, could take something out of this podcast.
    Leave a comment on what kind of topics you wanna talk about in my future podcasts 🥹💙
    Sending lots of love ,
    Luna Peech 💙💙

ความคิดเห็น • 260

  • @manelmishara629
    @manelmishara629 8 หลายเดือนก่อน +32

    මම හිතනවා තව අවුරුදු කීපයකින් ආයෙ මේ වීඩියෝ එකටම ඇවිත් මම comment කරයි මම මේ අද ඉන්න තැනට එන්න ඔයාගෙ මේ video එක මට එදා ලොකු support එකක් උනා කියලා.මම ලංකාවෙ youtube කරන අයගෙ videos බලන්නෙ හරිම අඩුවෙන්.තෝරගත්ත කීපයක් විතරයි.Same thing in tiktok.හැබැයි කියන්නෝනෙ ඔයාගෙ videos වල මොකද්ද අමුතු clear & pleasant හරි real ගතියක් තියෙනවා..මම හදවතින්ම සුභ පතනවා ඔයාට ඔයාගෙ හීන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා❤

    • @Saaraaa_A
      @Saaraaa_A 3 หลายเดือนก่อน

      ❤❤❤🎉

    • @ChamriFernado
      @ChamriFernado 2 หลายเดือนก่อน

      Matath ❤

  • @thyaga_N_thilan
    @thyaga_N_thilan 8 หลายเดือนก่อน +20

    මම දන්නේ නෑ ඔයාගේ කතා වලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ ඇත්තටම මගේ life එකේ ගොඩක් දේවල් වලට ඔයාගේ content වලින් ans හම්වෙලා තිබ්බා . Thank uuu sooo much akki ❤❤🥺🥺
    තව videos ඕනේ ❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 หลายเดือนก่อน +12

    මගෙ subscribers list එකෙ වැඩි හරියක් ඉන්නේ පිටරට vlogs කරන අය...ඒකෙත් cleaning videos, organizing videos වගේ කරන අය...මොකද මං පුදුම තරම් ආසයි ඒ වගේ house එක්ක ඒ විදියට දේවල් organiz කරගෙන ඒ දේවල එයාලා clean කරනවා වගේ clean කරලා ඉන්න පුළුවන් ගෙයක් හදන්න...definitely one day I'll do that ❤❤

  • @DhanushiNavoda
    @DhanushiNavoda 7 หลายเดือนก่อน +14

    මන් හිතන්නෙ මන් කවද හරි දිනනකන් මන් තැනකට යනකන් මගෙන් මේ video එකට viewes සෑහෙන්න ලැබෙයි.. දවසක මගේ සාර්ථකත්වයට අක්කි ඔයා හේතුවක්.. I will visit you one day and i'll tell you that how i'm proud of you.. just love you❤

  • @nisheladewasinghe322
    @nisheladewasinghe322 8 หลายเดือนก่อน +16

    It’s been 18 months without my amma and im hardly struggling to move on without her there’s nobody to understand me like her it’s really hard and even now im the punching bag in my house nobody is here to listen to , talk about my future i used to cook do the house works and etc now but i dnt wanna do ut even ... i don’t feel any peace here anymore here even . actually life without amma is a hell 🙃💔

    • @Amendafernando
      @Amendafernando 8 หลายเดือนก่อน +1

      🥺

    • @achhhhhhh
      @achhhhhhh 8 หลายเดือนก่อน +2

      May you heal. Stay blessed💕

  • @DhanushiNavoda
    @DhanushiNavoda 7 หลายเดือนก่อน +3

    ඔයා කොහොමද අක්කෙ හදවතට කතා කරේ.. ඔයා ලංකාවේ තරුන පරම්පරාවේ ලොකු කොටසක් ඇදගෙන හොද ගමනක් යනවා that's for sure.. මුල ඉදන්ම ඔයා එක්ක හිටියට මට මාර ආඩම්බරයි ❤

  • @prashakaush9864
    @prashakaush9864 5 หลายเดือนก่อน +1

    Thank you for sharing your experience. I’m suffering from depression as my husband passed away 2 years before and I’m still 35 years old. This was the healing video I needed ❤❤❤

  • @shimsamaan7982
    @shimsamaan7982 8 หลายเดือนก่อน +5

    her content is always the best 🥺❤

  • @SometimesAdventurousDuo
    @SometimesAdventurousDuo 8 หลายเดือนก่อน +3

    One of the best videos I’ve watched!🙌🏽

  • @Lakshika-b5u
    @Lakshika-b5u 8 หลายเดือนก่อน +3

    🥺u saved me!im speechless.Thank you so much Luna.

  • @shessmart4652
    @shessmart4652 8 หลายเดือนก่อน +6

    Please darling ගේ හදපු විදිහ ඕනි.please 🙏 room tour එකත් ඕනී

  • @heshanisenanayake9126
    @heshanisenanayake9126 8 หลายเดือนก่อน +2

    මන් ඔයා ගැන proud වෙනවා අක්කි. ඔයාගේ මේ කතාවෙන් මට ගන්න දේවල් ගොඩයි. ඕනිම වෙලාවක මට මේ වගේ කතාවක් අහන්න දුන්නට , I really thank teddy akki❤️😍. ඔයා වගේම මාත් තව ගොඩක් strong වෙනවාමයි අක්කි.. Again I thank u akki this video soo important to me. ❤❤❤ love u akki❤

  • @nilukashyamali9077
    @nilukashyamali9077 3 หลายเดือนก่อน +1

    ඔයාට වගේම මට තාත්ත නැති වූනා. ඔය වගේම අමාරු කාලයක් පහු කරා. ප්‍රශ්න එක්ක හැප්පිලා යාන්‍තම් ඒ දේවල් ටිකක් විසදුනාම මම රට ආව. ආයෙ ලංකාවට එන්නෙ මගේ හීන හැබෑ කරගෙනමයි. ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක මාව තවත් මෝටිවේට් කරා. ❤

  • @shehanisheha7777
    @shehanisheha7777 หลายเดือนก่อน

    අක්කි ඔයාගේ මේ වීඩියෝ එක මාරම වටිනවා. I just don't have enough words to thank you ❤
    Parents ලගේ ප්‍රශ්න, conflicts මැද්දේ හිර වෙලා ඒ toxity එකෙන් ගැලවෙන්න, මාව control වෙන එකෙන් ගැලවෙන්න මං යාලු වෙච්ච කෙනාව බැන්දා. But දැං හිතෙනවා මාරම හිස් තැනක් life එකෙ තියෙනවා කියලා. Other than being a housewife. I was a graduate from university of kelaniya and have 5 years working experience in accounting field. මට දැන් හිතෙනවා marry කරන්න හදිස්සි වෙන්නෙ නැතුව ඒ කාලෙදී ම financially independent උනා නම් හොඳයි නේද කියලා. දැන් මන් දන්නවා ආපස්සට හිතලා වැඩක් නෑ. දැන් මේ වැටිච්ච වලේ කටින්මයි ගොඩ එන්න ඕනේ කියලා. but I just can't figure out how to do this. කොහෙන් කොහොම මොකක් පටන් අරන් ද ඉක්මනින් ගොඩ එන්න, මගෙම දෙයක් කරගන්න පුලුවන් කියලා හරිම confused තැනක ඉන්නේ මම. මොනවා හරි අලුත් skill එකක් ඉගෙන ගන්න ගියොත් ගොඩක් කල් යනවා. සහ ආයේ ජොබ් කරන්න ගියොත් ආයෙත් මාව 9-5 හිර වෙනවා for low wage. ජොබ් එකෙන් ලැබෙන ගානට එච්චර මැරෙනවට වඩා ගෙදරට වෙලා ඉන්න එක ලාබයි.
    මට මාරම උදව්වක් වෙයි, ඔයාට වචනයක් කිය්න්න පුලුවන් නම්.
    Please if you can give me some Advice, how can i stream line a proper goal and work for it like you did? 🙏🙏🙏

  • @mevanka
    @mevanka 8 หลายเดือนก่อน +1

    It definitely takes courage to talk about your hardships. Love the points you mentioned regarding how to keep yourself motivated.
    Light at the end of the tunnel 💫 🙌🏼

  • @Anjanajinadasa
    @Anjanajinadasa 3 หลายเดือนก่อน +1

    Same situation, My dad also changed after the death of my mother. My brother and my father did like this. I don’t blame them. They also suffered. It's been 4 years now. Everything fine now, I don’t say anything to anyone now and do what I like.

  • @mermy0096
    @mermy0096 8 หลายเดือนก่อน +4

    So proud of you! I’m so glad I watched this❤️

  • @deja4697
    @deja4697 8 หลายเดือนก่อน +1

    I was watching your videos for sometime. I mean tik tok. And there was this one small thing I that wondered. But not so deeply, but now hearing this… I can connect the dots now. And just seeing that and understanding it makes me so idk what that feeling
    … it’s like a long deep breadth and feeling of pride when you look up at the sky. That feeling I get now when I see you. And I needed this. I am at a challenging place right now with related to work. And it’s a learning ❤️

  • @dn1627
    @dn1627 8 หลายเดือนก่อน +2

    Akki u know wht... This vedio turned my mindset upside down... Thankyou sooo much akki for sharing this ❤️❤️ May god bless you..

  • @UshaniJayarathne
    @UshaniJayarathne 2 หลายเดือนก่อน

    For the first time in my life I’m watching lengthy videos without skipping.
    You gave me energy to do something to overcome this situation.
    ❤❤❤
    Also I have never commented in any video except yours..

  • @samadhiwijerathne9738
    @samadhiwijerathne9738 8 หลายเดือนก่อน +1

    Wooow thank you so much akke❤️❤️❤️. Akki me share karapu story eka godak wadagath. Eken mn godak dewal igena gaththa. Digatama me wage vedios karanna. Akkige goals walata yanakota financial paththa balance karagaththe kohomada kiyana ekai akkige career life eka genai vedio ekak karanna puluwanda. Good luck akki❤️❤️❤️

  • @DaisyDairies540
    @DaisyDairies540 8 หลายเดือนก่อน +1

    hello luna, you made this video, it's really worth it. This is very mortivational. Thank you very much❤

  • @ShaDowM01
    @ShaDowM01 8 หลายเดือนก่อน +1

    Just wow ❤ you are amazing 💗 Very proud of your confidence and you personality..as a girl 💪 ❤️
    Plz akki do a video...." How you learned Spoken English" and "Home tour" ❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 3 หลายเดือนก่อน +1

    මේ video එක කරපු එක ඔයා කෙනෙක්ගෙ ජීවිතියක් බේරුවා හා සමානයි අක්කි 🙂❤️

  • @formywellbeing
    @formywellbeing 8 หลายเดือนก่อน +1

    Thanks for all of your great content Sis.Keep upload please❤😊

  • @aashimadara196
    @aashimadara196 8 หลายเดือนก่อน +3

    Mage prashnet pilithurak labunu first time...❤❤thnk you 🥺

  • @emashakawindi786
    @emashakawindi786 8 หลายเดือนก่อน +1

    I am so proud of u..ur content is the best..need more

  • @deshanikumarasinghe5081
    @deshanikumarasinghe5081 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක අද ඉදන් මං සෑහෙන්න පාරක් බලයි..❤

  • @kumarijayarathne4617
    @kumarijayarathne4617 8 หลายเดือนก่อน

    You are too strong to share this❤️ so happy to see you where you are today❤️👏🏻

  • @sanduwikra
    @sanduwikra 8 หลายเดือนก่อน +1

    I’m so glad to watch this❤love you peach😘

  • @BookswithU
    @BookswithU 4 หลายเดือนก่อน

    Woah! Been following you on Fb for around a year but this is the first time I'm seeing this. I'm sorry that this pops up quite late. So so proud of you Peach. I'm so happy that you are out of all that. Much love! ✊❤❤

  • @gayashakawmini5809
    @gayashakawmini5809 หลายเดือนก่อน

    OMG😢❤ Thank youuuu sooo much Akkaaaaaa...I was in veryyy bad situation before watch this....Thank youuuuuu❤.I got energy from your words........It was like patient get medicine from doctor....❤❤❤❤❤❤

  • @thanushajoy6242
    @thanushajoy6242 5 หลายเดือนก่อน

    Thank you girl oyage words walen mara support and power eka ennawa ❤❤❤

  • @Anjanajinadasa
    @Anjanajinadasa 3 หลายเดือนก่อน +1

    Thank you so much luna. Really, I love your videos, I want a do video like this one day.

  • @IrashDew
    @IrashDew 8 หลายเดือนก่อน +2

    Proud of you❤❤

  • @Geetee9
    @Geetee9 3 หลายเดือนก่อน

    You are such a sweet person ❤ I’m soo proud of you ...

  • @miohla
    @miohla 8 หลายเดือนก่อน +1

    good one akki . Also pls give a video on how to be financially stable.

  • @subhashii
    @subhashii 8 หลายเดือนก่อน

    Luna, you are such a good communicator♥️ I just love you girl!

  • @user-os4vc4lg1o
    @user-os4vc4lg1o 4 หลายเดือนก่อน

    thank you bro !👊 oyage videos hamadama mage down time eke mawa motivate karanawa life eka change kara ganna.thanks again

  • @sharminselvarajah6129
    @sharminselvarajah6129 5 หลายเดือนก่อน

    You made me cry 😢
    I’m happy for you and glad to watch this video
    Wishing you all the best ❤

  • @tharukisanjula298
    @tharukisanjula298 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට .....

    ගොඩාක් ගොඩාක් ගොඩාක්......
    මොකද මම මාරම අමාරු තත්වෙක ඉන්න කෙනෙක්. අවුරුදු දෙකක් තිස්සේ . මට මාර අමාරුයී . ඒත් මම අතඇරියේ නෑ.......
    මානසික මට්ටමෙන් මාරම අමාරුයී.

  • @silentnaturelover_sl5076
    @silentnaturelover_sl5076 8 หลายเดือนก่อน

    Love your strength and appreciate your dedication and guide to whom this motivation needed❤

  • @V-SOmi00
    @V-SOmi00 4 หลายเดือนก่อน

    Thank you for sharing. I really needed this and I truly hope the best for you as well 🤞🏻💕

  • @glamwithlavender9816
    @glamwithlavender9816 5 หลายเดือนก่อน

    addicted to your videos,you are so real.

  • @RainiSimeka
    @RainiSimeka 3 หลายเดือนก่อน

    ඔයාගේ හැම වචනයක්ම මාව අඩවනවා අක්කේ😥😥ඔයා වගේ ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ මටත්

  • @gayanfrancis4272
    @gayanfrancis4272 8 หลายเดือนก่อน

    I found this video at the right time, right moment of my life. Thank you so much Luna. One day I will meet you in person. ❤

  • @samirunethusara3976
    @samirunethusara3976 8 หลายเดือนก่อน +9

    Need more ❤

  • @manuvlogs950
    @manuvlogs950 5 หลายเดือนก่อน +1

    Nice video❤ so useful
    And so comforting ❤❤❤
    Learnt so many lessons akka ♥️

  • @jananipoornima8263
    @jananipoornima8263 8 หลายเดือนก่อน +2

    Niyamai❤ akke, oyage career life story ekath gennko

  • @SewmiKavisha57
    @SewmiKavisha57 3 หลายเดือนก่อน

    Best podcast ever akki.❤🔥

  • @nishigunasekara1110
    @nishigunasekara1110 5 หลายเดือนก่อน

    Amazing luna ❤ im really proud of u girl ❤ same family problems but little bit different .. still im looking for a better life.. this is really helpful ❤ thank u my girl ❤

  • @rajikajeewanthi7698
    @rajikajeewanthi7698 3 หลายเดือนก่อน

    ❤ Lucky to hear these words.
    Thank you Luna Peech

  • @Zenith_arts
    @Zenith_arts 8 หลายเดือนก่อน +1

    So helpful to me..this kind of like my story..so yeah let's go ❤ thanks

  • @thisisdinithi0108
    @thisisdinithi0108 8 หลายเดือนก่อน +1

    You’re an inspiration ❤️

  • @ravindumirihana2784
    @ravindumirihana2784 8 หลายเดือนก่อน +3

    Meka mara inspirational. Oyage goal ekta yanna Finance peththa hada gaththe kohomda?

  • @Thakshyyy
    @Thakshyyy 3 หลายเดือนก่อน

    Akka to be honest this was the best video I've ever watched 💕

  • @Bowie95
    @Bowie95 8 หลายเดือนก่อน

    Thank you for sharing this peech. Love you, bless you darling 🤍. And one more thing you look cute as always💕

  • @shee_n_a6481
    @shee_n_a6481 2 หลายเดือนก่อน

    Thank you for sharing this akka ❤️. Im glad you shared this ♥️

  • @pasindulk
    @pasindulk 8 หลายเดือนก่อน

    welcome back lunaaa GG😘

  • @kavisk3732
    @kavisk3732 8 หลายเดือนก่อน

    Proud of you darling btw how did u went from being homeless (you couldn't afford to rent a house apparently) and having built a 5 story house in just 6 months ? Many would love to hear that story too ..❤

  • @shakyadilshani6188
    @shakyadilshani6188 4 หลายเดือนก่อน

    ❤❤❤ you deserve everything you have 🎉🎉🎉

  • @JeonAurora
    @JeonAurora 8 หลายเดือนก่อน

    Thank u for the great advice and the beautiful words❤it helped❤it really did.... ✨
    And so proud of uu!! 💕

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน

    One of valuable vlogs I have ever watched❤

  • @narmadas97
    @narmadas97 3 หลายเดือนก่อน

    Wow ❤❤ you are so strong and your story influence my life 🥰

  • @minurisamarathunge2324
    @minurisamarathunge2324 8 หลายเดือนก่อน +1

    Just love, love and love ❤

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL 8 หลายเดือนก่อน +2

    අහ් මේ මට ඊයෙ හිතුන අනේ ඔයාට කියන්න podcast වීඩියෝ මේකෙ කරන්න කියල කියන්න .. Good luck darling

  • @Umandya_Ishini
    @Umandya_Ishini 3 หลายเดือนก่อน

    Akke negative mindset ekakin move wena vidiya kiyannako, anyway this is so inspiring bro 🥺❤️✨

  • @mbirdi
    @mbirdi 8 หลายเดือนก่อน +1

    This is soo inspiring ❤❤ thanks for sharing 🙏💕

  • @sachideepashika
    @sachideepashika 8 หลายเดือนก่อน

    🥰😍Thank you for sharing this akki 🥺Love you 😘😗

  • @hasiniperera438
    @hasiniperera438 8 หลายเดือนก่อน +1

    Grateful for this❤️❤️❤️

  • @tharu_Perera96
    @tharu_Perera96 8 หลายเดือนก่อน

    Really appreciate akka and really grateful for sharing ur experience .❤❤❤ wish u may achieve peak of success 🎉❤

  • @dihasarisindi2508
    @dihasarisindi2508 3 หลายเดือนก่อน

    Thank you ❤ Luna❤🎉 so proud 👏 about you🎉🎉🎉🎉❤

  • @sachithradeerasena8728
    @sachithradeerasena8728 8 หลายเดือนก่อน +1

    Grateful for this ❤

  • @ProjectNisal
    @ProjectNisal 8 หลายเดือนก่อน

    Never thought you have such an inspiring story ❤❤❤

  • @Lulu-w5d
    @Lulu-w5d 8 หลายเดือนก่อน

    I love the way you are ❤️..loveeee to be like you.thanks for this video ❤️🫶

  • @bodimejeewithe
    @bodimejeewithe 3 หลายเดือนก่อน +3

    Kohomada girl kenek widiyata oya financially stable une. Apitat kiyannko.plz

  • @chathunisadunika
    @chathunisadunika 3 หลายเดือนก่อน

    Akki mgee kthawami oytt thibil thiynne🥹 .....attatm oyage vedios walin mt mara help ekk lebenne mage targets walata yanna....thank uu akki ❤❤❤❤

  • @manishashakthi7622
    @manishashakthi7622 4 หลายเดือนก่อน +1

    I listen to your voice by closing my eye

  • @D.Wishmini-uj4bl
    @D.Wishmini-uj4bl 3 หลายเดือนก่อน

    Thank you so much for this video ❤. I wish your future ❤

  • @AnuththaraNawarathne-bi3hp
    @AnuththaraNawarathne-bi3hp 8 หลายเดือนก่อน

    Woow girl ❤ Superb inspiration 👊

  • @pahanmeelokuwithanage6442
    @pahanmeelokuwithanage6442 7 หลายเดือนก่อน

    Thankyou akkiii❤ sooo sooo sooooo much.... ❤This is sooooooo helpful for me.....love you very very much 🥺♥️

  • @thanujidilanka2532
    @thanujidilanka2532 8 หลายเดือนก่อน

    Greatest inspiration ever❤

  • @HimangiSiriwardhana
    @HimangiSiriwardhana 5 หลายเดือนก่อน

    Love you akki...❤ Fighting 🍫

  • @hashininimesha2323
    @hashininimesha2323 5 หลายเดือนก่อน

    You have become my favorite akki ❤❤❤ I love you
    This is Hashini

    • @LunaPeech
      @LunaPeech  5 หลายเดือนก่อน

      Love you darling!

  • @moonchild-vb4cy
    @moonchild-vb4cy 6 หลายเดือนก่อน

    Thank you so so soo much akki.mokda mama me welawe godak down wela inne mata up wenna oyge story eka godak wedagath una❤. Thank you so much again

  • @SandaliRandi
    @SandaliRandi 8 หลายเดือนก่อน +1

    Best content creator❤ Keep it up. Don't be commercialized ever. Forever grateful abt u 🙏🩷

  • @gimhanihansika286
    @gimhanihansika286 8 หลายเดือนก่อน

    Thank you so much ❤ keep it up girl ✨🌸

  • @HappyMoon-rm2po
    @HappyMoon-rm2po 6 หลายเดือนก่อน

    Same to me. Mageth amma naha. Ita passe mage jivithe me kathawamai thiyenne. Thama mn allagena innawa. ❤

  • @chamuxy5906
    @chamuxy5906 6 หลายเดือนก่อน +2

    Keep an expire date for each goal
    - Luna peech -

  • @nishamaniwasana8750
    @nishamaniwasana8750 2 หลายเดือนก่อน +1

    I want to say this to u akkaah
    Your talk style is never getting bored 😌❤️ I ddidn''t skip any parts, just watched the whole video!❤️
    Luv uhh~❤

    • @LunaPeech
      @LunaPeech  2 หลายเดือนก่อน

      Thnku so much ☺️

  • @shenalhettiarachchi1806
    @shenalhettiarachchi1806 8 หลายเดือนก่อน +1

    Sending you a lot of hugs. ❤

  • @BrownQueen1111
    @BrownQueen1111 8 หลายเดือนก่อน +3

    Home tour video ekk krannko

  • @Rambariofficial
    @Rambariofficial 3 หลายเดือนก่อน

    Mn hithanwa math 30 yearsweddi akkige me vedio ekata comment krav kiyal ayemath❤

  • @therunimadara555
    @therunimadara555 8 หลายเดือนก่อน

    You are the best 🌼🦋Akki

  • @NayomidilaniDilani
    @NayomidilaniDilani 2 หลายเดือนก่อน

    Thanks so much nanga .godak dewal egana gaththa aththama sathuthui nangi .man adai oyage me vdieo ekka demma palweni wathwata .oyawa subscribe karalath na meka baladdi sathuthi oya gena nangi budu sarani

  • @heshanithisuri8378
    @heshanithisuri8378 8 หลายเดือนก่อน +1

    Keep it up akkaaaaa❤❤❤❤

  • @KawminiKaveesha-ds3mr
    @KawminiKaveesha-ds3mr 8 หลายเดือนก่อน

    Keep it up peechy akkiiii 🙈💗

  • @ry_m3348
    @ry_m3348 8 หลายเดือนก่อน +1

    This was so inspiring❤

  • @Dinu998
    @Dinu998 6 หลายเดือนก่อน

    කාට හරි house plan එකක් ඇදගන්න ඕන නම් කියන්න. නිකන් කරල දෙන්නම් 🙂

  • @Rshani1111
    @Rshani1111 8 หลายเดือนก่อน

    Omg this video!!!!!🤩❤ do more.... ✨🙌❤️