Schengen Visa Tips for Srilankan Passports | 10K Subscribers | Hello Explorers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 ปีที่แล้ว +1

    Theruwan saranai dennatama hamadama adaren parissamen sathutin inna!!

  • @AmuthanVethanayagam
    @AmuthanVethanayagam 2 ปีที่แล้ว +4

    Very organised and detailed. Good job!

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +2

    වැඩේ නම් මරු... හොඳ පැහැදිලි කිරීමක්

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +10

    2:27 අම්මෝ අක්කගේ හිනාව 😂😂😂 නියමයි ඔය දෙන්නම නියමට travel vlogs කරනවා europe tour එකනම්.නියමයි.. ආපහු පුලුවන් උනොත් eastern europe වලත් travel vlogs ගෙන්න.. ජය වේවා ❤❤❤

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      අනිවා අනිවා 😃 සුපිරි ටිකක් ගේන්නම් ♥️♥️

  • @shashikadilshan7548
    @shashikadilshan7548 2 ปีที่แล้ว +2

    Thank you guys ❤🤘🏻 මෙක එනකන් තමයි බලන් හිටියෙ 😍♥️ ජය🎉 දෙන්නාටම

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Jaya weva 🙋‍♀️🙋‍♂️🫶

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 2 ปีที่แล้ว +2

    Uk යන්න ව්සිට් ව්සා නැතුව ශෙන්ගන් ව්සා ඇප්ලයි කරන්නේ කොහොමද. ඔයාලගෙ පැහැදිලි කිරීම් ගොඩාක් වට්නවා. අද තමා පස්ට් ටයිම් බැලුවේ. බොහෝම ස්තුතියී.❤️❤️❤️👍👍

    • @soongoom8586
      @soongoom8586 2 ปีที่แล้ว

      Uk dan euro newe eyala ain wela inne

  • @walkwithdila
    @walkwithdila 2 ปีที่แล้ว +1

    Supiri.... Meka hamotama wage watina video 1k...❤️❤️❤️👍

  • @uvsisira5234
    @uvsisira5234 2 ปีที่แล้ว +2

    ලස්සනයි අපි ඔයලට සුභ පතනව ඔයලට බොහොම ස්තුතිය ඔයල අපට ශක්තියක් බුදු සරනයි තෙරුවන් සරනයි

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️

  • @pradeepnim3689
    @pradeepnim3689 2 ปีที่แล้ว +1

    karambuwa!!! lovely.. Greetings from Australia! Jaya wewa keep going!

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      😜🙋‍♀️ thank you.. much love ♥️♥️

  • @dancegalleryhub9753
    @dancegalleryhub9753 ปีที่แล้ว +1

    නියමයි ඔය දෙන්නම නියමට travel vlogs කරනවා

  • @dhanukpraba1644
    @dhanukpraba1644 ปีที่แล้ว +1

    Thanks for your beautiful and valuable video. I wish you all the best.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว +1

      Thank you very much 🙋‍♀️🙋‍♂️💕

    • @dhanukpraba1644
      @dhanukpraba1644 ปีที่แล้ว

      Can you doing a inflight program. Do you have any terrible experience in your flying life.

  • @rushonx
    @rushonx 4 หลายเดือนก่อน

    You guys have a good vibe♥️ all the best

  • @shenilkavidushan2603
    @shenilkavidushan2603 2 ปีที่แล้ว +2

    හරිම ආසවෙන් ඔයලාගෙ video බලනවා.. Europe travel කරන්න ආසයි...
    Al the best both of you...🇱🇰❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♀️🙋‍♂️ much love ♥️♥️

  • @yakasl4632
    @yakasl4632 ปีที่แล้ว +1

    Thank you ❤

  • @nimeshaabeykoon1792
    @nimeshaabeykoon1792 2 ปีที่แล้ว +1

    Niyamai ❤❤❤ Congratulations ❤ Thawath lassana vedios danna hari asawen balan inne.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♀️🙋‍♂️😘

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 ปีที่แล้ว +6

    ඉක්මට 100000 වෙන්න කියල හදවතින්ම ප්‍රරාර්තනා කරනව bro , Sis ❤💎

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ♥️♥️

  • @isurikalakshani2530
    @isurikalakshani2530 2 ปีที่แล้ว +2

    congratulations akka aiya😍 ikmanatama subscribersla 100000 ta yanna puluwan oyalata.❤️ lankawata awoth අවාරේ සිරීපාදේ යන්න එන්න ඒකත් ඔයාලට ලස්සන experience එකක් වෙයි

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි ... බලමුකෝ අපි try කරන්නම් ♥️♥️

    • @isurikalakshani2530
      @isurikalakshani2530 2 ปีที่แล้ว

      @@HelloExplorersLK ❤️

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 ปีที่แล้ว +1

    එල එල අපි යුරොපෙ ඉදලවත් තවම බැරි උනා යුරොපෙ හරියට ඇවිදින්න . මෙක හොද වීඩියො එකක් අපි දන්නැති දෙවල් ගොඩක් තියෙනව ..තැන්ක්ස් ..අපි රොමෙනියාවෙ ඉන්නෙ ...

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ....♥️♥️♥️

  • @lifeinafrica2857
    @lifeinafrica2857 2 ปีที่แล้ว +1

    බලාගෙන හිටියේ .ස්තූතියි

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️

  • @birthshyampietersz871
    @birthshyampietersz871 2 ปีที่แล้ว +1

    Very useful thanks a lot both of you

  • @nadund1
    @nadund1 2 ปีที่แล้ว +1

    Eka digata baluwa 👍❤

  • @ShashiniFernando-w4h
    @ShashiniFernando-w4h 2 หลายเดือนก่อน

    අපි ඉස්කෝලේ කට යන්න මුදල් ගෙවන්න යන්නේ ස්පාඤ්ඤයේ. Student visa. ස්පාඤ්ඤයේ සිංහල අය අය හදුන්වා ගන්න මගක් සොයනවා. අපි බාසිලෝනා වලට යන්නේ.

  • @slgktech
    @slgktech 2 ปีที่แล้ว +1

    Me video eken thamai oyalawa set une mata. subscribe kala bro..👍👍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Thank you very much 🙋‍♀️🙋‍♂️♥️

    • @slgktech
      @slgktech 2 ปีที่แล้ว

      @@HelloExplorersLK 💪💪❤️

  • @Asanka_Dilip
    @Asanka_Dilip 2 ปีที่แล้ว +2

    Thank you 😊

  • @walkwithdon
    @walkwithdon 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි...කරපු වීඩියෝවල කොලිටි උපරිමයි...මේ චැනල් එක බොහෝ දුරගමනක් යනවා...මල්ලි බෑන්ක් බැලන්ස් කොච්චරක් පෙන්නන්න ඕනෙද ශෙන්ගන් වීසාවලට?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      අයියේ බෑන්ක් බැලන්ස් එකේ minimum requirement එකක් නැහැ හැබැයි account එක operate වෙලා තියෙන්න ඕනේ... වීසා apply කරන වෙලාවේ ලක්ෂ 5ක් වත් තිබ්බොත් හොදයි ♥️

  • @travelwithnewvoguetours
    @travelwithnewvoguetours 2 ปีที่แล้ว +1

    WoW.. machan SUN...LA. awesome my blood

  • @wathmalvindula
    @wathmalvindula 2 ปีที่แล้ว +1

    Niyamai congratulations bro❤

  • @travelwithshihan
    @travelwithshihan 2 ปีที่แล้ว +2

    thanks. Recived imported information

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 ปีที่แล้ว +1

    Harima lassanaiii budu saranai

  • @thilinamotors1991
    @thilinamotors1991 2 ปีที่แล้ว +1

    Thank you, just subscribed

  • @seneldeelaka8577
    @seneldeelaka8577 2 ปีที่แล้ว +1

    ❤ thank you so much for advices

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Much love 🙋‍♀️🙋‍♂️🫶

  • @amidissa
    @amidissa 2 ปีที่แล้ว +1

    ශෙන්ගන් වීසා නීතියට අනුව නෙදර්ලන්තයෙන් වීසා හම්බුනත් ටුවර් ප්ලෑන් එකට අනුව ස්විට්සර්ලන්තයෙන් ශෙන්ගන් වලට ඇතුල් වෙන්න පුළුවන්. නීතිය වෙන්නේ අපි යන්නේ රටවල් එකකට නම් ඒ රටින් වීසා ඇප්ලයි කරන්න ඕන. රටවල් දෙකකටනම් වීසා ඉල්ලන්න ඕන වැඩිපුර දවසක් ගත කරන්න ඉන්න රටෙන්. දවස් 10ක් යනවනම් 6 නෙදර්ලන්තයේ නම් 4 ජර්මන් නම් ඉල්ලන්න ඕන නෙදර්ලන්තයෙන්. දවස් 5ක් ජර්මන් දවස් 5 නෙදර්ලන්තයනම් ඉල්ලන්න ඕන පලමුවෙන් ඇතුල් වෙන්න ඉන්න රටින්.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +2

      ශේන්ගන් වීසා අරන් ඕන ශේන්ගන් රටකින් අතුල්වෙන්නත් පිටවෙන්නත් පුළුවන් අපි මෙතන කියන්නේ , නෙදර්ලන්තෙන් වීසා අරන් ස්විට්ස්ර්ලන්තෙන් ඇතුල් වෙන්න ගියොත් එයාලට refuse කරන්න අයිතියක් තියනවා. අපි දන්න කීප දෙනෙක්ට ඒක වෙලා තියන හින්දා, තමන්ගේ කැමැත්ත අනුව ඒක තීරණය කරන්න පුළුවන්. අපි කිව්වේ වඩාත් හොදට මොකද ලංකාවේ පාස්පෝට් එකට ලොකු පිළිගැනීමක් නැහැ කණගාටුවෙන් උනත් එකයි ඇත්ත. දවස් පහ පහ රටවල් දෙකක දාන එක plus point එකක් නෙමෙයි

    • @sulochanakarunanayaka1765
      @sulochanakarunanayaka1765 2 ปีที่แล้ว

      මොල්ටා ‍වලින් උනත් අපිට පුලුවන්ද ශෙනගන් රටවල් වලට සන්චාරය කරන්න.

  • @rumeshpushpakumara2448
    @rumeshpushpakumara2448 4 หลายเดือนก่อน +1

    lankawe idan eurp country apply karanna mokakda rata.visa labena

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 2 ปีที่แล้ว +3

    Great work well done both

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Niyamai brother ❤️

  • @mohammedsabeer6199
    @mohammedsabeer6199 ปีที่แล้ว

    Refugee apply kàrenea widiya vedio ekak karenda brother.

  • @amidissa
    @amidissa 2 ปีที่แล้ว

    මල්ට්පල් පලවෙනිම වීසා එක අපේ වීසා වලට දෙන්නේ නෑ බොහෝ දුරට. දෙවෙනි පාර හෝ තුන් වෙනි පාර ඉල්ලනකොට මල්ටිපල් හම්බෙනවා

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 7 หลายเดือนก่อน

    සුපර් ඔයාල දෙන්නනම්. ගොඩක් ස්තුතියි නංගි මල්ලි, මට පොඩ්ඩක් තේරුනේ නෑ අර visa එකට කියපු නම. යුරෝප් යනවනම් ගතයුතු visa එක, ඒකේ නම මොකද්ද

  • @ayokimuthunayake9193
    @ayokimuthunayake9193 2 ปีที่แล้ว +1

    Hi nangi & malli , congratulations 😊❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much ♥️♥️♥️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♂️🙋‍♀️♥️♥️

  • @lahirucharith4247
    @lahirucharith4247 ปีที่แล้ว +1

    Travel itenery example ekak danna puluwanda ❤

  • @samierathum2913
    @samierathum2913 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි 👍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      ස්තූතියි 🙋‍♀️🙋‍♂️🫶

  • @jackson000
    @jackson000 11 หลายเดือนก่อน

    Thank u bro and sister

    • @HelloExplorersLK
      @HelloExplorersLK  11 หลายเดือนก่อน

      🙋‍♀️🙋‍♂️❤️

  • @anuravindra2014
    @anuravindra2014 2 ปีที่แล้ว +1

    Hi ..Thank you dennatama....
    Puluwan nm wistharayk denawada UAE wala Residents Visa gana kohmada kiyala..

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 2 ปีที่แล้ว +1

    වැඩේ සුපිරි

  • @SMTechCreations
    @SMTechCreations 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා❤️

  • @koreanlife5106
    @koreanlife5106 2 ปีที่แล้ว +1

    niyamaiiiii😍😍

  • @dhanushkawijenayake3323
    @dhanushkawijenayake3323 2 ปีที่แล้ว +1

    Great work......nice....😘🙏

  • @voiceoftruth7919
    @voiceoftruth7919 2 ปีที่แล้ว +2

    I’m now in Switzerland

  • @MAXMI852
    @MAXMI852 2 ปีที่แล้ว +1

    මේ දවසටිකේ වැඩ... ඒකයි වීඩියො බලන්න පරක්කු උනෙ.....♥️🥵
    Exam භීශනය..😓

  • @globalcitizen3413
    @globalcitizen3413 2 ปีที่แล้ว +1

    u guys are so down to earth

  • @krishansamaranayake2090
    @krishansamaranayake2090 ปีที่แล้ว +1

    Bank account එකේ බැලන්ස් එක කීයක් විතර තියෙන්ඩ ඕනද???

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      රුපියල් ලක්ෂ 5-10 අතර ✌️

  • @nimeshikaaloysius9995
    @nimeshikaaloysius9995 11 หลายเดือนก่อน

    Hi, I found very good content in your videos and am enjoying them. Good luck !!
    I’m having a SL passport and currently living in Australia. Do you know from where I should apply for schengen visa while in Australia? VFS Global?
    Thank you.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  11 หลายเดือนก่อน

      Yes you can apply through VFS in AU

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx ปีที่แล้ว +1

    ෂෙනගන් වීසා issue කරපු දවසෙ ඉඳලා validity period එක කොච්චරක්ද? (වීසා අරගෙන කොච්චර කාලයක් දෙනවද රටට entry වෙනකම්)
    මාස තුනක්ද?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Validity period eka decide karanne embassy eken, eg.single entry nan(visa eke June to September kiyala mention karanawa eth rata athule inna puluwan 7 days it depends) naththan multiple nan 1 year 5 year unath wenna puluwan eka travel history ekath ekka hambawenne

  • @Sammson195
    @Sammson195 2 ปีที่แล้ว

    Halo urope eka ratakata ewth hema ratakata yanna chngan visa one swsyanna ammru wevi horen tama yanna wenne,

  • @nuwanhasindu
    @nuwanhasindu 2 ปีที่แล้ว +1

    13k congratulations

  • @pehezara4850
    @pehezara4850 2 ปีที่แล้ว +2

    So useful ♥️✨️

  • @vimanferhan903
    @vimanferhan903 2 ปีที่แล้ว +1

    Akkage lassana 🤩❤️

  • @uchithahettiarachchi7906
    @uchithahettiarachchi7906 2 ปีที่แล้ว +1

    Europe walata travelling budget guidance video ekk kranna puluwanda?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Api Q&A video ekak karamu travel karanna kalin tiyena questions 😍

  • @denethrashmikajayaweera8442
    @denethrashmikajayaweera8442 ปีที่แล้ว +1

    single entry visa ekata europe rataval athara travel karanna puluvanda

  • @daysofchanuka
    @daysofchanuka 2 ปีที่แล้ว +1

    10000 phu wela godak dawas ne ♥

  • @harindawelikadaarachchi
    @harindawelikadaarachchi 2 ปีที่แล้ว +3

    Hi to both of you
    great work. everything is perfect
    How many days did you plan for the Europe tour? how many countries did you visit? how many days for each country? did you drive to all the countries?
    thanks

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Hey, thank you very much ♥️, we were there for about 15 days and travelled to 6 countries within that time. Except Italy we drove to almost every other destination😁

    • @fawzan8947
      @fawzan8947 2 ปีที่แล้ว

      How much did it cost for 15 days in lkr

  • @charakasamith9112
    @charakasamith9112 2 ปีที่แล้ว +1

    විස්තර වලට ස්තූතිය 🙏 Visa දාන්න කලින් flight tickets booking එක දාන්න ඕනද return ticket එකත් එක්ක ? ඒ details visa application එකට attach කරන්න ඕනද ? Spain වලට වගේ schengen tourist visa එකක් අරන් spain ගිහින් එතනින් portugal වලටත් යන්න හිතන් ඉන්නව නම් ඒක අනිවා travel itinerary එකේ මෙන්ශන් කරන්න ඕනෙද ?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Ow flights tickets danna one dummy ticket ekak widiyata hari. Spain walin nan apply karanne itinerary eka wena ratakata yanawa kiyala danna epa first time nan Schengen apply karanne.

  • @ravigamage7578
    @ravigamage7578 2 ปีที่แล้ว +1

    Watina video ekak. Congrats both of you

  • @darkworld8149
    @darkworld8149 2 ปีที่แล้ว +1

    Great work

  • @nanamaria717
    @nanamaria717 ปีที่แล้ว +1

    Normally තෝර ගන්න හොද රටවල් මොනාද iternery එකට

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Oya Kamathi ratak and oyage budget ekata hariyana eg Switzerland lassanai but expensive

    • @nanamaria717
      @nanamaria717 ปีที่แล้ว

      @@HelloExplorersLKLithuania latvia finland වගේ

    • @nanamaria717
      @nanamaria717 ปีที่แล้ว

      ඔයාලා තෝර ගත්ත රටවල් මොනාද

  • @akiakila384
    @akiakila384 2 ปีที่แล้ว +1

    aiya short videos tikak danna itha kota chanel eka up wenawa

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Elakiri malli,thank you 🙋‍♂️♥️

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 ปีที่แล้ว +1

    mama familly pitin germany awurudu 23 k...danna aya godak visa valin ewith nawtinawa.lesi ne visa ganna .
    loku salli karayanta nevei samanya kenek ta be.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      E kale aya ehema waradi widihata ratawal walata giyapu nisa wennathi lankawe passport ekata tamath piliganimak natte. It’s not about money

  • @ravindumadushan3693
    @ravindumadushan3693 2 ปีที่แล้ว +2

    Europe countrys are very gorgeous 😍🔥.Got bless both of you👍❤️

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Thank you very much 🙋‍♀️🙋‍♂️ much love ♥️♥️

  • @roger36950
    @roger36950 2 ปีที่แล้ว +1

    Good

  • @inokasadamali6746
    @inokasadamali6746 2 ปีที่แล้ว +1

    stickers visa gnna lankawe tyna අායතනය mokakdda pahadili na

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Vfs global colombo search karanna, mulinma eke appointment ekak danna one.ita passé available date ekata documents aran gihin submit karanna

  • @bawanginawanjana3494
    @bawanginawanjana3494 ปีที่แล้ว +1

    UAE residence tiyeddi shengen visa apply krla easy ganna puluvn rata mkdda

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Ehema kiyannat baha, hariyata documents submit karanawa nan, requirements thiyenawa nan no issue. Only Italy and Germany apply karanawa nan tikak careful wenna srilankan passport nisa tikak strict

  • @Tharindu_harshana98
    @Tharindu_harshana98 ปีที่แล้ว

    Oyala visa appointments gatta vidiya kiyanna puluwanda? Appointments nane vfs eke..

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe4980 2 ปีที่แล้ว

    Great .....🥰🥰🥰

  • @RumeshMendis-tj7iv
    @RumeshMendis-tj7iv ปีที่แล้ว

    Indian embassy eken thamai man dala tinne podi advise ek denna brother

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 2 ปีที่แล้ว

    Duubai eakata duwwa ganna udau karanna mama itali awahma udau.karannam

  • @soongoom8586
    @soongoom8586 2 ปีที่แล้ว +1

    Mama germany visa eka apply karala mama giye mulin france ahema prashnayak une na

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      E kiyanne oya giye pandemic eken passé da? Lankawe dan tiyena situation ekath ekka tamai ehema wenne. Ape video eke api mention kare egollanta ehema refuse karanna puluwan kiyala.yanna ba kiyala naha. Bcz mage yaluwek wa ehema refuse kara… this is only for safe side.

  • @agreesociety9682
    @agreesociety9682 2 ปีที่แล้ว +1

    Mm inne thurkyye mehe idan lesiweida

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Ow hariyata documents dammot lesi lankawen apply karanawata wada

  • @gneisabeena3286
    @gneisabeena3286 2 ปีที่แล้ว +1

    Fountain ekak gaawada nine?Background noise 😃

  • @aquadotnets
    @aquadotnets ปีที่แล้ว +1

    VFS global is not a sri lankan company its a Global visa issuing company

    • @HelloExplorersLK
      @HelloExplorersLK  ปีที่แล้ว

      Yes, it is ……. 👍🏼. VFS is available worldwide . And in Srilankan that’s our option

  • @lifewithdili
    @lifewithdili 2 ปีที่แล้ว +1

    ලංකාවේ ඉදලා යුරෝප් විසිට් විසා ගන්න පුළුවන් ද.එහෙම යනව නම් මුලින් ඇප්ලයි කරන්න පුළුවන් රට මොකක්ද අක්කේ.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Ow puluwan e gana tamai api me video ekan explain kare 🙋‍♀️

    • @lifewithdili
      @lifewithdili 2 ปีที่แล้ว

      tnkq

  • @k.rkawshalya
    @k.rkawshalya ปีที่แล้ว

    Akki latvia country ek hodaid

  • @romaniyalifewithomg8732
    @romaniyalifewithomg8732 2 ปีที่แล้ว

    Dubai job karana kenekta romaniyawata visit karanna nam proceed eka kiyannako loku deyak

  • @shenayadesilva1502
    @shenayadesilva1502 2 ปีที่แล้ว

    Hi.mata danaganna puluwanda family ekama yanna puluwan visa monawada, visit visa gihin visa eka chenj karaganna puluwanida.

  • @Sammson195
    @Sammson195 2 ปีที่แล้ว +1

    Swis godak gann hebi Engeland yannat amarui ,godak agya ataraman appi dena wa oya kiyanna taram lesi neh ,

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Api karanne travel videos,kavada hari travel karanna asawen inna ayata idea ekak ganna api me video eka kare. Hoda job ekak karana kenekta hari widihata documents dala visa ganna bari kamak naha. tourist kenek widihata gihin apahu thamange ratata return wena ayata kisima prashnayak wenne naha.

  • @tekanayake413
    @tekanayake413 2 ปีที่แล้ว

    Srilanka idala france apply karanna puluwanda ane mekata reply ekak denna plz🥺❤️

  • @hirunianjalie2609
    @hirunianjalie2609 2 ปีที่แล้ว +1

    full cost eka normally keeyk wageda kiynnko aiye.hopes thiygnna cost eka dangnna ona😊

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Cost eka gana idea ekak ganna api godak welavata ganan video ekema mention karanawa, mokada apita wada aduwen wadiyen yannat puluwan tawa kenek wiyadam karana widiha

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 ปีที่แล้ว +2

    Ohoma visa denawa nam lankawe ekek itiru WENNA ne

  • @siranthapradeep4512
    @siranthapradeep4512 2 ปีที่แล้ว

    පෘතුගාලයට apita lankawe idan mekan visa ganna puluwanda aiye visa wadunoth apita aheta gihilla e rate nathara unoth mehe aulak yaida

  • @eronfernando4670
    @eronfernando4670 ปีที่แล้ว +1

    For good travel history, how many countries need to visit minimum?

  • @harshawijesundara
    @harshawijesundara 2 ปีที่แล้ว +1

    Dhiram keeyak giyada visa walata?

  • @samierathum2913
    @samierathum2913 2 ปีที่แล้ว +1

    Travel Insurance එක කොච්චර ගානක් ඕනද ?

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      USD 100000 wage coverage ekak api damme

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 2 ปีที่แล้ว +1

    Mama itali thank

  • @sajithdilhan4963
    @sajithdilhan4963 2 ปีที่แล้ว +1

    dubai idala Europe walata visa gannwa nm munimum salary eka kiyk wge tyenn oned..plz.🙏😊😍

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Aed 5000 tibbath shape ita wada bank statement eken balanne account eka past 6 months transactions wela tiyena widiha

  • @Piumiiii
    @Piumiiii 2 ปีที่แล้ว +1

    Palaweni para France visit visa eka refuse unoth aye apply karanna puluwanda? Eka risk ekak da? Sponsor karanawanam

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว +1

      Puluwan habai risk ekak tiyenawa,aith after 6month wage gap ekak tiyala apply karanawa nan tikak hodai

    • @Piumiiii
      @Piumiiii 2 ปีที่แล้ว

      @@HelloExplorersLK thank you🤍

  • @haryatsuduhakuruladewalage2327
    @haryatsuduhakuruladewalage2327 ปีที่แล้ว +1

    යුරෝපිය රටට විස රිජේට් උනොත් නැවතත් ඉල්ලන්න පුලුවන්ද

  • @ChandewDilshan
    @ChandewDilshan 4 หลายเดือนก่อน

    Lankawe idan apply karanna barida

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 2 ปีที่แล้ว +2

    Thank you very much akki & ayya. Ane ayya oyalata puluwan taram me video ekata comments dala tiyena hemotama reply karannako mokada api ewagen igena gannawa 🙏🏽

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Sure puluwan widihata reply karanawa,next videos wala informations e video ekema danna try ekak denawa ♥️🫶

  • @thanuja7707
    @thanuja7707 2 ปีที่แล้ว +1

    Akka, aiya etakota oyalage full tour ekata AED Kiyak cost unada dennatama

  • @dasangaamali2687
    @dasangaamali2687 2 ปีที่แล้ว +1

    Oyalata all expenses diram kiyak withara giyada dear

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      18000 witara, eka tawa kenekta wenas wenna puluwan ekai ape videos wala api e welave ganna dewal wala gana kiyanne idea ekak genna,travel,accommodation

  • @anushasandamali5864
    @anushasandamali5864 2 ปีที่แล้ว +1

    Dubai idan europe visit yanawa nam hoda agency eka mokakda malli.

    • @HelloExplorersLK
      @HelloExplorersLK  2 ปีที่แล้ว

      Api agency walin tours arrange karanne nati nisa e gana idea ekak naha