76 වසරක සැබෑ සාපය කවුද? "ජවිපෙ බලයේ හිටියෙ නැහැ කීම බොරුවක්"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 446

  • @Chamila-j4b
    @Chamila-j4b 20 ชั่วโมงที่ผ่านมา +108

    කරදඬු උස ගියාම අම්මා ගෙනුත් තාත්තගෙනුත් අපිට මොනවද කරේ කියලා අහන එවුන් ඉන්න රටක් මේක

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 15 ชั่วโมงที่ผ่านมา +6

      Yako karadadu mahath una kiyala wedak nha lamekge moleth hadala adyapanaya dila lamaiwa hari magata ganna eka ammala thaththalage wagakima.. mokada a dennage kemaththata lamai hadanne...

    • @ajantha-b1w
      @ajantha-b1w 14 ชั่วโมงที่ผ่านมา +11

      හරියට හරි දැන් ඔය Npp එවුවොත් සමාජ ගත කරලා තිබෙන 76 වසර කඨාවත් අම්මාගෙන් ,අප්පාගෙන් ඒ වාගේ අහනවා වාගේ තමයි .

    • @sudathathukorala9954
      @sudathathukorala9954 13 ชั่วโมงที่ผ่านมา +5

      තාත්තා සල්ලාලයෙක් වෙලා හම්බ කරන හැම සතේම බාර් වලට පූජා කළාම ...
      අම්මා නගර සෝබනියක් වෙලා හම්බ කරන හැම සතේම ක්ලබ් වල ආතල් ගත්තා ම....
      කරදඩු උස් මහත් උනාම පුතාට දුවට අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්නෙ තමයි....😢

    • @Dilshanmaduwanthajayasekara
      @Dilshanmaduwanthajayasekara 13 ชั่วโมงที่ผ่านมา

      ​@@sudathathukorala9954ඒ විදියටනම් කරදඬු උස්මහත් වුණේ ලමයට මුකුත්ම නැති කාලකන්නියෙක්.ඌත් ඒ පාරෙම යන කාලකන්නියෙක්.හැබැයි අවුරුදු 70 ක් තිස්සෙ රටේ සිද්ධ වුන යහපත් දේවල් බෝහෝමයි අයහපතට වඩා.එහෙම වුණ අයහපතට හේතු වුණ ප්‍රධාන පාර්ශවයන් තුනයි ඉන්නෙ.ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගෙ පාලනක්‍රමය,LTTTE ත්‍රස්තවාදී ප්‍රශ්නය සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපය.මේ ටික නොවුණනම් අදටත් ලංකාව මීට වඩා දියුණු තැනක ඉන්න තිබ්බා.අම්මා තාත්තා කොච්චර හොඳට සැප දීල හැදුවත් වැඩක් නෑ වැරදි යාලුවො ආශ්‍රය කරලා ලමයි දඩාවතේ යනවනම්

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 13 ชั่วโมงที่ผ่านมา +1

      අය් යෝ සාමි හොදට අතිතෙ බලන්න රනිල් අනුර නිසා තමයි රට මෙ තත්වෙ තියෙන්නෙ

  • @Chamila-j4b
    @Chamila-j4b 19 ชั่วโมงที่ผ่านมา +73

    මාගේ මිත්‍රයෙක් තාත්තට පිහියෙන් අනින්න ගියා බිරිඳ අතහැරලා ඒත් දිනපතා ෆේස්බුක් එකෙන් රට හදන්න හදනවා 😂

    • @kanchanaperera9072
      @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา +1

      Boge ganita th higuwa neda u

    • @Chamila-j4b
      @Chamila-j4b 10 ชั่วโมงที่ผ่านมา

      @@kanchanaperera9072 NPP අයගේ නූගත්කම මේකෙන්ම පේනවා
      මටත් මේකට ඔබතුමාගේ බිරිඳ සම්බන්ධ කරලා උත්තරයක් දෙන්න පුළුවන් ඒත් අපි එච්චර පල්ලෙහාට වැටෙන්නේ නැහැ 🥲

    • @Chamila-j4b
      @Chamila-j4b 10 ชั่วโมงที่ผ่านมา +6

      @@kanchanaperera9072 මට පේන්නේ ඔබතුමාගේ බිරිඳත් ඔබතුමාව අතහැරලා ගිහිල්ලා වගේ 😂

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p 8 ชั่วโมงที่ผ่านมา +1

      😂😂 හිනා හිනා දැවෙන ප්‍රශ්නයක්

    • @user-pq7wr5wy7p
      @user-pq7wr5wy7p 8 ชั่วโมงที่ผ่านมา

      ​@@Chamila-j4bඇත්ත

  • @Don-ll1ch
    @Don-ll1ch 13 ชั่วโมงที่ผ่านมา +7

    අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ 5වරක් අගමැටි වසර 3ක් ජනාධිපති,මූ මොකද්ද රටට ජනතාවට කලේ,අවුරුදු 76ක් වයසයි,😅රට හදන්න කතාව නාකියා

  • @ranone9117
    @ranone9117 15 ชั่วโมงที่ผ่านมา +55

    දැන් ජවිපේ කියන්නෙ මුකුත් කරලම නැ කියලා සුදනා වෙනවා උන් තමා මෙ කරන්න පුලුවන් ඔක්කොම විනාස කලේ....අරගල කර කර කැම්පස් වලත් ඉගන ගන්නෙ නැනෙ උත්ගෝශන කර කර ඉන්නවා....කාලකන්නි..අනුර අනුන්න හොරු ගගා චන්ද හිගා කනවා රට හදන්න උ දන්නෙ නැ රටේ නායකයෙක් කියන්නෙ සෙල්ලමක් නෙවේ 2020 දිලා මතකනේ කෙලකරගත්තා ආර්ථිකය

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 13 ชั่วโมงที่ผ่านมา

      අපෝ ඔහොම බැ රටට කෙලියෙ අනුර රනිල් සුසන් යෝගෙ ජෙවිපි කැරලි ගැහුවා බස් ට්‍රාන්ස්ෆෝමර් ආදි රාජ්‍ය දේපල ගිනිබත් කලා තමන්ගෙ පටු දෙසපාලන අරමුනු වෙනුවෙන් රටෙ වෙගන ගිය සන්වර්දනය කඩාකප්පල් කරන්න විදෙස ඩොලර් වලට පාලන පෙරලුව ...රනිල් 1986වෙනකන් අපි පකිස්තානයට පොහොර අපනයනය කරේ හැබැයි කර්මාන්ත ඇමති වෙලා රනිල් ඒක විකුනලා දැන්මෙ යකඩ වලට එකෙන් උනෙ පොහොර අපිට ආනයනය කරන්න උන එක සාම සාකච්ඡා කරල කරෙ ප්‍රබාකරන් සක්තිමත් කරපු එක ගවපාලනය කාලෙ ඉතිහාසය තුල විසාලම නය අරන් රට බන්කලොත් වෙන්න පාර කැපුවෙක මහින්ද දුර කාල දෙකටම ගත්තේ ඩොලර් බිලියන 3.5ක් හැබැයි රනිල් ගවපාලනය කාලෙ එක රෑට ඩොලර් බිලියන 12.5ක් ගත්තේ අනුර මහින්ද හොරා හොරා කියලා ඒ මිනිහා ගෙදර යවන්න දත කෑවෙ ඔන්න අද අනුර කියනව මහින්ද නෙමෙයි රට බන්කලොත් කලෙ රනිල් ගත්ත ඩොලර් කෝටි 1250නිසා කියලා මහින්ද ගත්ත නය ගෙවල ඉවරයි කියලා .හැබැයි අනුරට මතක නැ එ ගවපාලනය අන්ඩුවෙ අනුර වැඩ කරා කියලා උබල අපි බෙදිල ගහගන්න නෙමෙයි ඔනී ඒ 2015අ කලින් තිබ්බ දැක්මක් එක්ක ගිය රට හදන්න මුන් දෙන්න අපි හොදට ඇන්දුව බව තෙරුන් අරන් ආයි උන්ට අහු නොවි නාමල්ට චන්දෙ දෙන එක

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +1

      රට වික්කෙ එතකොට උබෙ අම්මද?

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +2

      රට වික්කෙ උබෙ අම්මද?

    • @ranone9117
      @ranone9117 10 ชั่วโมงที่ผ่านมา

      @@MRWijerathneManathunge නැ...ටිල්වින් සිල්වා අනුර

  • @AvishkaMaduranga-h7k
    @AvishkaMaduranga-h7k 8 ชั่วโมงที่ผ่านมา +19

    මහබැන්කුව කැඩුවෙ කව්ද වදකාගාර තිබ්බෙ කාටද පාස්කු ප්‍රහාරය කාගෙද තොප්පිගල කැලෑවක් කිව්වෙ කව්ද😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 ชั่วโมงที่ผ่านมา +2

      ඒව අහන්න බෑ.මුන්ට 😂

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 13 ชั่วโมงที่ผ่านมา +16

    Silent vote is for Ranil

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඒක හොඳයි කොහොමත් පැරදෙනව නෙ😂

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 13 ชั่วโมงที่ผ่านมา +5

    අම්මෙ හා ඩොලර් බිලියන 12.5ක් අරන් මෙ රට බන්කලොත් කලෙ උබ 1986වෙනකන් මෙ රටෙ පොහොර අවශ්‍ය තාව සපුරල පකිස්තානයට පොහොර අපනයනය කරපු අපි පොහොර ආනයනය කරන්න උනේ තමුන් ඒ මැසිම ඉන්දියාවේ එක්කුට යකඩ වලට වික්ක නිසා මෙ රටට තියෙන ලොකුම සාපෙ රනිල් අනුර සුසන්‍ යෝගෙ

  • @nimalpathma4530
    @nimalpathma4530 18 ชั่วโมงที่ผ่านมา +22

    76 වසරේ සාපය බණ්ඩාරනායක පවුල

    • @kanchanaperera9072
      @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา +1

      Ranil rajapakshala

    • @user-sq1ep2ls9q
      @user-sq1ep2ls9q 4 ชั่วโมงที่ผ่านมา

      @@kanchanaperera9072කිහක ජෙප්පො 😂😂😂

    • @wasantakumara4101
      @wasantakumara4101 2 ชั่วโมงที่ผ่านมา

      ඉතිහාසය නැවත කියවලා බලපං .....

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 13 ชั่วโมงที่ผ่านมา +45

    ගෑස්ටැංකිය දිනවමු[×]👍👍👍👍👍👍👍

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 13 ชั่วโมงที่ผ่านมา +28

    ලංකාවේ කාලෙන් කාලෙට රැලි එනවා කාලයක් ආවා වැඩකරන විරැවා දැන් ඇවිල්ලා අනුර අපේ රටේ මොඩ මිනිස්සු මේ රැළිවලට අහුවෙනවා 😢 එකයි හැමදම ලංකාව බංකොලොත් රටක් වෙන්නෙ 🥲

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 ชั่วโมงที่ผ่านมา

      Ithin ponilta pu*# dennda kiyanne😂

    • @nalinchandana2687
      @nalinchandana2687 4 ชั่วโมงที่ผ่านมา +1

      අනුර අපේ සමාජේ හැදුණු වැඩුණු කොල්ලෙක්.එවැනි අපේ එකෙක් අපේ රටේ නායකයා වීමට උත්සාහ කරන මේ මොහොතේ ඔහුගේ ඒ ජය වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීමට සියලුම ලාංකිකයන් කටයුතු කල යුතුව තිබේ.ඔහු තමාගේ හැකියාව ඔප්පු කර ඇත.කාලයත් සමග ඔහුගේ ප්‍රතිපත්ති 100% ගැලපෙන අතර ඔහුගේ දේශපාලන දැක්ම ද අද ලෝකයට ගැලපෙන ලෙස හැඩ ගැසී තිබේ.පරණ හණමිටි අදහස් ඉවත දමා මේ අපේ මිනිසා වෙනුවෙන් ඔබත් ඔබගේ යුතුකම ඉටු කරනු අතැයි විස්වාස කරම්.❤
      AKD🤴 think more and do the duty.🖤

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 13 ชั่วโมงที่ผ่านมา +26

    "ජයශ්‍රී" රනිල්"ජයශ්‍රී"👑️👑️👑️👑️👑️👑️👑️👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ravinduyomal7788
    @ravinduyomal7788 13 ชั่วโมงที่ผ่านมา +6

    තොපිත් මේ නාකි ගූගොඩවල්මනේ ලංකර ගන්නේ.මේකා බොරු කියන්නේ.හරි මාධ්‍යවේදියෙක් නම් අහපන්කො බටලන්ද ගැන,මිලේනියම් සිටි හමුදා පාවාදීම ගැන

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 3 ชั่วโมงที่ผ่านมา +3

    රනිල් පැරදුනේ කී වතාවක්ද..ඒ හැම පාරම ආයේ දිනන්න කපටි කමින් game ගහලා..
    දිනපු වෙලාවේ පුළුවන් තරම් ණය අරන් කාලා... පක්ෂය ත් දෙකට කඩලා..බක පෙරේතයා... ඡන්ද නැතුව පරිලිමෙන්තු ඇවිල්ලා..පිනට ජනාධිපති වෙලා..මේ වගේ පොරක් හිටියට කමක් නෑ..මේවා දැක දැක පස්සේ යන උන්..😂😂😂😂😂😂

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 14 ชั่วโมงที่ผ่านมา +6

    මහා බැංකු කැඩුවම ඔන දෙයක් කරන්න පුලුවන් නෙ ලොක්කා....බෙස්ලෙට් හම්බ වුනා .
    ජිවිත් වෙන්න අමාරු නිසා උගස් තිබ්බා ලොක්කා, වොක්ස්වැගන් කාර් එකක් ගන්නත් ඔනෙ ලොක්කා, ඇයි Wifi නොමිලේ හම්බ වුනා සියා ලොක්කා...

  • @sumeeraranasinghe8224
    @sumeeraranasinghe8224 16 ชั่วโมงที่ผ่านมา +89

    මොනවා උනත් ඇත්ත කතාව ලොක්කාගේ🙂

    • @AMUTHUATTE-gu7kl
      @AMUTHUATTE-gu7kl 12 ชั่วโมงที่ผ่านมา +2

      නොදකින් පිනා.

    • @SLC7987
      @SLC7987 10 ชั่วโมงที่ผ่านมา

      පිංගුත්තරයා

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 10 ชั่วโมงที่ผ่านมา

      Oka ema ekama dannawa.hithe krodaya ershiyawa thiyenakam piliganne nethiwun kuhakayanta awwela inne
      Dawas keepayakata perath Volkswagan factoriyak viwurtha kara.uma oya LNG balagarayak open kala.mewa raja kaleda.portciti eka pethe daru paul aragena yantako balanna.adu ghane daruwo hari kuhaka nethiwa edei

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 8 ชั่วโมงที่ผ่านมา

      Bank rober. 7 days only we can remember

    • @asanthasigera4036
      @asanthasigera4036 5 ชั่วโมงที่ผ่านมา +1

      ඒක හරි. ජෙප්පෝ කියන්නේ හගින්නෝ ටිකක්. උන්ගෙ පවුල වත් මේ වෙනක්ම් දැක්කේ නෙහෙ. ඌට ඉන්නවත් දන්නේ නෙහෙ.

  • @SasithDeAlwis-z3f
    @SasithDeAlwis-z3f 20 ชั่วโมงที่ผ่านมา +24

    මේ රට බංකොලොත් බවයෙන් මුදවාගත්ත නායකයා ඔබතුමා

  • @IndrajithBandara
    @IndrajithBandara 15 ชั่วโมงที่ผ่านมา +77

    ජනතා විමුක්ති පෙරමුණේ රෙදි සේරම නැති කරල දැම්මා.

    • @kanchanaperera9072
      @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา +6

      Deshapalane danne nati unta hodai

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +1

      නොදන්න හු*** කතා නොකර හිටපන් පොනිල්ගේ පොන්**

    • @shawnmark9769
      @shawnmark9769 8 ชั่วโมงที่ผ่านมา

      @@kanchanaperera9072 Anura mahama maha boru karayek

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 ชั่วโมงที่ผ่านมา

      දේශපාලන ඉතිහාසය දන් නැති පොන්න පැටවුන්ට හොඳයි ඕඕක

  • @sameerakiri
    @sameerakiri 22 ชั่วโมงที่ผ่านมา +21

    කලිසම ඔලුවෙන් ගැලෙව්වා නේද

    • @ajantha-b1w
      @ajantha-b1w 14 ชั่วโมงที่ผ่านมา

      නෑ කලිසම ඉනේ තියේද්දී යට කලිසම ඔලුවෙන් ගැලෙව්වා.

    • @sameerakiri
      @sameerakiri 14 ชั่วโมงที่ผ่านมา

      @@ajantha-b1w මචන් මම 2004 චන්දෙට වැඩ කරේ ජවිපේ එක්ක, මම දන්නවා එයාලගේ කෙරුවාව හොදටම, අපි බලයේ හිටියේ නෑ අපි කාටවත් සම්බන්ධ උනේ නෑ කියන පට්ට බොරුවක්, එයාලා රජ සැප වින්දා, ෆුල් ආතල් එකේ දැන් ඔය හොරු කියන ඇමතිලා එක්ක කරත් අත දාගේන කකා බිබී ආන්ඩුව දිනෙව්වේ,

  • @Catman346
    @Catman346 13 ชั่วโมงที่ผ่านมา +8

    ඔච්චර දේවල් ඔයා කරා නම් දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා නම් නේද හොද අනිත් අයටත් කරන්න දීලා ඔයා දැන් වයසකයි සීයේ😂

  • @nandanidisa1031
    @nandanidisa1031 12 ชั่วโมงที่ผ่านมา +3

    අවුරුදු ගනනාවක් ජන්දය ලංනවනකොට මිනිස්න්ව මුල කරා , එකෙ ප්‍රතිථලය තමා අපි විදින්නෙ. අපි තාමත් දුර්වලද , 21 දා මෙවර වෙනසක් ඇතිවිය යුතුමයි , නොවුනොත් අපි අන්ත දුකක් විදිනවාමයි සියලුම දෙනා අනුරට ජන්දය දිලා මෙ රටෙ ජනාධිපති කරන්න,

  • @ChamupaGamaarachchi
    @ChamupaGamaarachchi 20 ชั่วโมงที่ผ่านมา +48

    අපේ මවු බිම දිනවන්න පුලුවන් මෙතුමාටම පමනයි

  • @sawaniUpeksha-d5d
    @sawaniUpeksha-d5d 8 ชั่วโมงที่ผ่านมา +2

    88/89 කාලෙත් කරේ තරුණ ළමයි මරලා රටේ බුද්ධිමත් පරම්පරාව නැති කරපු එක අද කියලත් වෙනසක් නෑ ඒ මාරාන්තික ජෙප්පොම තමයි තාමත් ඉන්නේ උන් නම් අයෙත් එපා😢

  • @MRWijerathneManathunge
    @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +5

    මූ කියන විදියට මේ රට මාර දියුනුයිනෙ

  • @Diss3367
    @Diss3367 13 ชั่วโมงที่ผ่านมา +5

    😂 කලිසකමක් මහගන්න බැරි ඒක්කේනවා කරන රට 😂🎉😊

  • @bhagyahansamali8104
    @bhagyahansamali8104 12 ชั่วโมงที่ผ่านมา +16

    බටලන්දෙ ගැන ඇහුවෙ නෑනේ 😒👍

    • @accountsutube5343
      @accountsutube5343 11 ชั่วโมงที่ผ่านมา +4

      කවුරු හරි කරන නිකම්ම නිකන් චෝදනාවක් ගැන අහන්න මොලේ තියාන ජනමාධ්‍යවේදියෙකුට බෑ

    • @Shanaka1945
      @Shanaka1945 11 ชั่วโมงที่ผ่านมา +2

      ප්‍රතිත්‍රස්ථවාදය කියන්නේ ඒක තමයි. හදාරපල්ලා බූරුවෝ වගේ වෙන්නේ නැතිව.

    • @SLC7987
      @SLC7987 10 ชั่วโมงที่ผ่านมา

      ​@@accountsutube5343හරකෙක් උබ

  • @dilu-w8i
    @dilu-w8i 15 ชั่วโมงที่ผ่านมา +36

    රට වැටුණු වෙලේ පැනලා නොගිය ඔබතුමාට ජාතියේ ප්‍රණාමය ජනාධිපතිතුමනී ❤

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +1

      මහ බැංකුව කඩපුවත් දීපං උබේ ඔය උත්තමාචාරෙ

  • @shuttlespace04
    @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +51

    මයිනා එක්ක ආන්ඩුකලා ජෙප්පො 2004 ඉදන් 2007 වෙනකන් මන්ත්‍රීවරු 39 ක් එක්ක😂.උනුත් හොරු එහෙනම්😂

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 14 ชั่วโมงที่ผ่านมา

      රටේ හොරු හිටියට උබත් හොරෙක් වෙනවද.. උබ හොරකම් කරොත් තමා උබ හොරෙක් වෙන්නේ.
      ආණ්‌ඩුවේ හිටියට එයාලා හොරකම් කරේ නැනේ 😂..

    • @IronMan-u2m
      @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา +6

      ​@@ashanchamikakarunarathna4856😂කොහොමද කියන්නෙ හොරකම් කලේ නෑ කියල?
      2004-7 කැලෙ හොරකම් වුන් නැද්ද ?
      ඒහනම් රාජපක්සලට,බයියොන්ට හොරු කියන්නෙ?
      බයියොන්ට කඩේගියෙ ජෙප්පො😅

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +1

      තොපි ඔය කියන මයිනගේ හොරු රැල ඉන්නෙ උබලගේ ඔය බැංකු හොරා පොනිල් ලගනේ

    • @supunmadusanka6339
      @supunmadusanka6339 10 ชั่วโมงที่ผ่านมา

      Amaricawata puka didi hitapan kotiya

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +1

      @@supunmadusanka6339 ඇමරිකන් ලොක්කගේ හෙන්චයියෝ ටික ඉන්නෙ තොපේ පොනිලා ලග

  • @Herath-zr5by
    @Herath-zr5by 13 ชั่วโมงที่ผ่านมา +6

    හොඳට රඟපානවා 😂😂😂

  • @darshaniewttage2964
    @darshaniewttage2964 12 ชั่วโมงที่ผ่านมา +41

    රටම රහසින් රනිල්ට 🙏🏼🙏🏼🙏🏼ජය වේවා

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 8 ชั่วโมงที่ผ่านมา +1

      රහසින් නෙමේ අපි නම් එලිපිටම රනිල්ට

    • @DRvlogs19
      @DRvlogs19 8 ชั่วโมงที่ผ่านมา

      Sajith ta anka 2 denna nathnm akd enawa

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 8 ชั่วโมงที่ผ่านมา

      @@DRvlogs19 එහෙම තමා කරන්නේ

  • @MahinsaThenuwara-i2w
    @MahinsaThenuwara-i2w 20 ชั่วโมงที่ผ่านมา +35

    එක්ව ජයගමු රනිල් සමඟ

  • @TheekshanaSankalpa-v9m
    @TheekshanaSankalpa-v9m 20 ชั่วโมงที่ผ่านมา +22

    මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.

    • @anuracaldera4523
      @anuracaldera4523 10 ชั่วโมงที่ผ่านมา

      Rata goda ganeema kesewethath thawa hitiyoth ithuru tikath kaabaasiniya karai !

  • @CreativeHomosapien-yq7kg
    @CreativeHomosapien-yq7kg 13 ชั่วโมงที่ผ่านมา +11

    අනුර යන්නෙ රෙදි නැතුව

  • @shuttlespace04
    @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +44

    කලු කුමාරට,කොමියුනිස්ට් ජෙප්පෝන්ට රෙවෙන්න ඇති මේක ඇහුවම😂

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +4

      නෑ බං.උබලා වගේ පවු කාර වහල්ලු ගැන අනුකම්පා හිතුනා

    • @EkaMaru-js9px
      @EkaMaru-js9px 10 ชั่วโมงที่ผ่านมา

      ​@@MRWijerathneManathungeaniwa😂

  • @windows10-k8h
    @windows10-k8h 16 ชั่วโมงที่ผ่านมา +52

    විජේවීර =ප්‍රබාකරන්
    JVP= LTTE
    ඔය ත්‍රස්තවාදීන් දෙන්නා හිටියෙ නැත්තම් අද ලංකාව දියුනු රටක්😢

    • @surangachaminda6936
      @surangachaminda6936 13 ชั่วโมงที่ผ่านมา +3

      ඇත්ත

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 12 ชั่วโมงที่ผ่านมา +2

      O. K.

    • @ruwanchamara4878
      @ruwanchamara4878 11 ชั่วโมงที่ผ่านมา +4

      ඔන්න තොපෙ දැනුම යකො ltte එක බිහි කරෙත් මෙ රටෙ පලකයො.ජාති බෙදයක් හැදුවෙ ඔකුන්ගෙ බල තනහවට.ඔය ගොන් මොලෙ පවිච්චි කරල අතිතය ගැන ටිකක් හොයල බලපන් පුතේ

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +6

      අපරාදෙ උබලා බත් කන්නෙ.විජේවීරලා එදා නොහිටියනම් අපිත් තොපි වගේ මේ කාලකණ්ණින්ගෙ වහල්ලු.

    • @LimitlessPotential884
      @LimitlessPotential884 5 ชั่วโมงที่ผ่านมา +1

      එහෙමද 😂😂 එතකොට මූ අගමැති කම්.කරලා 6 පාරක් ,මූ ඒව දියුණු කරාද😂 . එතකොට බටලන්දෙ කොල්ලො කෙල්ලො 60000 ක් මරපුව ඒව මොල නෙවේද බල්ලො

  • @prabathKarunarathna-ud3xt
    @prabathKarunarathna-ud3xt 15 ชั่วโมงที่ผ่านมา +2

    ඉතිහාසය ගැන දන්නේ නැති වුනාම ප්‍රශ්න එනවා .
    😂😂😂

  • @Thasuka-cc7gr
    @Thasuka-cc7gr 20 ชั่วโมงที่ผ่านมา +23

    ජාත්‍යන්තරයෙන් පවා ගොඩ ගන්න අමාරුයි කියපු ආර්ථිකය අවුරුදු දෙකෙන් ගොඩදාපූ නායකයා රනිල්

    • @nimanthajayamal419
      @nimanthajayamal419 18 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂උන්ම වට්ටවලා උන්ම ගොඩ දැම්මා කියනවා

    • @Lalith333
      @Lalith333 14 ชั่วโมงที่ผ่านมา +1

      ow naya gewanne nathuwa goda damme hby😂

    • @MistaJ28
      @MistaJ28 11 ชั่วโมงที่ผ่านมา +1

      ජාත්‍යන්තරෙන් පවා ගොඩ ගන්න අමාරුයි කියන මට්ටමට රට බංකොලොත් කරපු එකාම දැන් ණය පුරෝල පෝලිම් අඩු කරපු කමන් උබ වගේ මෝල් කැරියො ඉතින් ෆෝම් වෙනව😂

  • @ajantha-b1w
    @ajantha-b1w 14 ชั่วโมงที่ผ่านมา +11

    අනුර ප්‍රමුඛ Npp බොරුවෙන් මේ රටේ මිනිසුන්ව මුළා කරලා.

  • @AkilaHeshan-g8h
    @AkilaHeshan-g8h 20 ชั่วโมงที่ผ่านมา +32

    නිවැරැදි ගමනක් යන ජනතා නායකයා රනිල්

    • @R_icky.19
      @R_icky.19 5 ชั่วโมงที่ผ่านมา

      යන්න ලඟයි කොහොමත්

  • @shuttlespace04
    @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +23

    කාලක්න්නි ජෙප්පො,කොටි තමා යුද්ද කරල රට විනාස කලෙ🤮😡

  • @AlaxRoshantha
    @AlaxRoshantha 16 ชั่วโมงที่ผ่านมา +5

    යහපලානේ නිසා තමයි ලංකාවට මේ දේ උනේ කිසිම වැඩක් නොකරපු අව්රුදු 5ක්‌ කොටි ගානක් සල්ලි වියදම් කරා චන්දෙ වෙනුවෙන්.. ලංකාවේ දේශපාලන කරන 225 හොරු එකෙක් නෙමෙයි

  • @nandanidisa1031
    @nandanidisa1031 12 ชั่วโมงที่ผ่านมา +5

    මෙ වෙනස නොවුනොත් රටෙ සුෂන වලින් පිරුනු රටක් වෙනවා වෙනවාමයි, 21 අනුරව ජනාධිපති කරලා මෙ හොර බොරු වංචා දුෂිතයො කදහටම නැතිකර , අලුත් රටන් හදමු

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 18 ชั่วโมงที่ผ่านมา +7

    සැබැ සාපය, මැතිණි ඊශ්‍රායෙල් තානාපති කාර්‍යාලය ලංකාවෙන් එළවීම.

    • @IronMan-u2m
      @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา

      මෝඩ ගෑනියෙක්.✔️😡ඊටපස්සෙ මොකෝ වුනෙ?
      දැන් ඉන්දියාවට යන්න ඕනඩ visa ganna?

  • @shuttlespace04
    @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +31

    76 වසරක ජෙප්පො 71,88-89 කැරලි ගහල අවුරුදු 20 ක් ආපස්සට යැව්වා✔️😡

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 12 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් පොහොර කර්මාන්ත සාලාව යකඩ වලට වික්කෙ 1986..හම්බන්තොට වරාය වික්කෙ 2017 මහින්ද දුර කාල දෙකටම ගත්තේ ඩොලර් කොටි 300යි රනිල් ඩොලර් කෝටි 1250යි මහින්ද අරන් හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ ෆෝට්සිටිය නෙලුම් කුලුන නෙමෙයි පොකුන අදිවෙගී මාර්ග යුද්දෙ මහාමාර්ග කාපට් උමා ඔය නොරොච්චොල සුලන් බලාගාර සුර්‍ය බලාගාර රෝහල් පාසල් නගර ආයොජන කලාප වගෙ විසාල සෙවයක් කරපු එක රනිල් හැදුව එකක් පෙන්නපන් එ ඩොලර් බිලියන 12.5න් හම්බන්තොට වරාය විකුනලා ගත්ත ඩොලර් බිලියන 1.1න් ඔවුන් දෙන්න කලෙ මහින්ද හොරා කියලා මහින්ද පාලනය කඩල මිනිස්සු හිගන්නු කරපු එක මොකද මහින්ද 2015*ඉදන් හිටියනම් ආයි මහින්ද කියන්නෙ මෙ රට ආයි ඔවුන්ට දේශපාලන අනාගතයක් නැ රුසියාවේ පූට්න් වගෙ තමයි මිනිස්සු අනුර විද්ද බොරුවට අහු උනා රනිල් එවෙලෙ කොස් ඇට බාගත්ත උබල අපි කෙලව ගත්ත මහින්දට ගැහුව චන්දෙ ගැන මන් අදටත් සතුටු වෙනව හැමදාම මන් මහින්ද වෙනුවෙන් පෙනි ඉන්නවා

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +2

      ආණ්ඩුවේ හිටියේ කවුරුවත්.රට බංකොලොත් කරලා තියෙන්නෙ කවුරුවත්.පුදුම මොළයක් උබලට තියෙන්නෙ

  • @MRWijerathneManathunge
    @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +7

    අනුර ගිය ඉස්කෝලෙ හැදුවෙ උබෙ අප්පගෙ බූදලෙන්ද?

    • @Shashidumalshan
      @Shashidumalshan 2 ชั่วโมงที่ผ่านมา

      මෝඩ වෙන්න එපා තිරිසනා උබට මේ රට තියෙන තැන පේන්නෙ නැද්ද

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge ชั่วโมงที่ผ่านมา

      පේනෝ පේනෝ,සේරම විකුණන් කාපු එක පේනො

    • @Shashidumalshan
      @Shashidumalshan ชั่วโมงที่ผ่านมา

      @@MRWijerathneManathunge විකුණන් කෑවේ කව්ද කියලත් පේනවා නම් ගොඩක් හොදයි 😓

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 24 นาทีที่ผ่านมา

      @@Shashidumalshan ඉතින් කවුද පොන්නයෝ?

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 22 นาทีที่ผ่านมา

      @@Shashidumalshan ඉතින් පකෝ උබලයි නාකි හම්පඩයනේ සේරම කෑවෙ

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e 7 ชั่วโมงที่ผ่านมา +6

    අභියෝගයක් භාරගෙන හරි විදියට කරලා පෙන්නපු නායකයා රනිල් 💪

  • @roshanieinoka3144
    @roshanieinoka3144 20 ชั่วโมงที่ผ่านมา +5

    Only NPP

  • @LahiruNidarshana-t5x
    @LahiruNidarshana-t5x 20 ชั่วโมงที่ผ่านมา +32

    රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්

    • @sameerageeth9345
      @sameerageeth9345 12 ชั่วโมงที่ผ่านมา +4

      පක තමා පක්ශෙත් අන්තිමට බිංදුවට බැස්සුව

    • @kanchanaperera9072
      @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา

      Ranil ki parak agamatida

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 10 ชั่วโมงที่ผ่านมา +2

      බැංකු කඩන්නයි,මිණී මරන්නයිනං පුදුම දැනුමක් තියෙන්නෙ

    • @simplelife.travel
      @simplelife.travel 9 ชั่วโมงที่ผ่านมา

      ​@@MRWijerathneManathungeජෙප්පො බැංකු 40 එළිපිට කොල්ල කද්දි උබලා ඉපදිලත් නෑ බන්😂

    • @MRWijerathneManathunge
      @MRWijerathneManathunge 8 ชั่วโมงที่ผ่านมา

      @@simplelife.travel ආ බලන් ගියාම මේ නාකි රනිලා වගේම නාකි හම්පඩයෙක්නේ.හරි හරි උබලා කොහොමත් මුටම දීපං

  • @AMUTHUATTE-gu7kl
    @AMUTHUATTE-gu7kl 12 ชั่วโมงที่ผ่านมา +9

    සිරිසේන කාලේ අගමැති කව්ද බං

    • @accountsutube5343
      @accountsutube5343 11 ชั่วโมงที่ผ่านมา +3

      දින59 මතකද අගමැති අහන කෙනාට. මොනවද දන්නේ දේශපාලනයේ. කෑල අැහිදගාන කියවනවා

  • @PriyangikaLakmali-ew2ik
    @PriyangikaLakmali-ew2ik 18 ชั่วโมงที่ผ่านมา +4

    Mu ගෙදරින් මුදල් aran kara wage කතාව

  • @GAYANbro8310
    @GAYANbro8310 20 ชั่วโมงที่ผ่านมา +3

    මුලින් කතා කරන්න ඉගෙන ගන්න වැඩිමල් නිසා මුකුත් කියන්න බෑ 😂😂😂

  • @UpulWeerasinghe-w7k
    @UpulWeerasinghe-w7k 20 ชั่วโมงที่ผ่านมา +26

    රට වෙනුවෙන් ඉදිරියටම යමු ජනාධිපතිතුමා

  • @teamlankagames
    @teamlankagames 19 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිං යහළුවනි මල් පිපුනොත් ගසක...
    සැකයක් නොමැත ඵලයක් හට ගනු නිසැක .......
    සිතින් අත නෑර මල් වල මුදු මෙලක......
    වරෙව් පරාගනයට රොද බැඳ හනික...........
    ආදරණීය පුරවැසියනි,මේ ඔබේ වාරයයි.76 වසරක් කොඳු කඩා නැමී බිම දිගා වී වේගයෙන් යන පර මජර දේශපාලුවන්ට සුවපහසු මාර්ග තනා දී වහළුන් සේ ජීවත් වූ පීඩිතයාගේ නැගිටීම වෙනුවෙන් ,පීඩිතයාගේ වේදනාව වෙනුවෙන් නැගී සිටිය යුතුම කාලය එළඹ ඇත .උදා වන ඒ 21 වන සෙනසුරාදා 🧭 ඉදිරියෙන් ඔබේ අනර්ඝ ❌ සටහන් කර නව පුනරුද යුගයේ පංගුකාරයකු වන මෙන් මතක් කර සිටිමි.
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 11 ชั่วโมงที่ผ่านมา +7

    සහතික ඇත්ත කතාව

  • @s.isuranga7543
    @s.isuranga7543 17 ชั่วโมงที่ผ่านมา +16

    ඒකනේ තාම රට රට වලින් ණය අරන් හිගා කන්නේ😂

    • @ammocolombo8456
      @ammocolombo8456 13 ชั่วโมงที่ผ่านมา +2

      Naya arn nathi ratak pennapn

    • @yasindu_112
      @yasindu_112 13 ชั่วโมงที่ผ่านมา

      හැබැයි ජපානෙත් ණයයි! උබල කොහෙද ඔව්වා දන්නෙ.. මෝඩ ජෙප්පොනෙ

    • @IronMan-u2m
      @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา +2

      රටවලින් විතරද ණ්‍ය ගන්නෙ?😂
      2004-7 කලෙ ජෙප්පො ණය ගත්තෙ නද්ද?😂

  • @JinasiriNissanka
    @JinasiriNissanka 18 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් බබා! ඔක්කොම කලෙත් මංම තමා. JR කිවිව හැටියටයි කළේ.
    මේව කියන්කේ ලංකාවෙ මිනිස්සුන්ටද?

  • @JustinRavi-m1i
    @JustinRavi-m1i 12 ชั่วโมงที่ผ่านมา +8

    ත්‍රිමාවිතාරන මරපු බටලන්දේ වදකයා

    • @accountsutube5343
      @accountsutube5343 11 ชั่วโมงที่ผ่านมา

      සජිත්ගේ තාත්තගෙන අහලා හරියටම දැන ගෙන ඕවා කියන්න

    • @MistaJ28
      @MistaJ28 11 ชั่วโมงที่ผ่านมา

      ​@@accountsutube5343 සජියගෙ තාත්තගෙ ආණ්ඩුවෙනෙ මූත් හිටියෙ, අමුතුවෙන් සජියගෙන් අහන්නෙ මොකටද😂

  • @ThusharaPrshantha
    @ThusharaPrshantha 12 ชั่วโมงที่ผ่านมา +3

    අවුරුදු 2 තව ඇන්ජිම දුවයි😂😂

  • @thilankajayalath9009
    @thilankajayalath9009 18 ชั่วโมงที่ผ่านมา +2

    සින්ගප්පුරුව, ජපානය ,වියට්නාමය වගේ රටවල් එක්ක සසදලා බලන්න 76ක් මොනවද කරල් තියෙන්නෙ කියල. ඒ රටවල් අද ඉන්නෙ අපිට වඩා ගවු ගානක් දුර හැබැයි 76කට කලින් හිටියේ අපිට යටින්. අන්න ඒකයි සැසදීම නැතුව ලංකාව එක්කම ලංකාව සසදලා වැඩක් නෑ

    • @IronMan-u2m
      @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา

      😂ඒ රටවල යුද්ද ,කැරලි,වඩවර්ජන,උද්ගෝසන තිබ්බෙ නෑ

    • @Shashidumalshan
      @Shashidumalshan 2 ชั่วโมงที่ผ่านมา

      ​@@IronMan-u2mහොරාකන පාලකයෝ වගේම ඒවට හුරේ දාන එල හරක් හිටියෙත් නෑ😅

  • @nimanthagunathunga7594
    @nimanthagunathunga7594 13 ชั่วโมงที่ผ่านมา +5

    මහ බැංකුව කැඩුව එක තමා මේ රටේ ලොකුම සාපේ.. දැන් එනවා බබා පාට් දාන්න...😂😂😂

    • @accountsutube5343
      @accountsutube5343 11 ชั่วโมงที่ผ่านมา

      මහ බැංකුව කැඩුව කියනවා. බැදුම්කර වංචාව කියන එක. බැදුම්කරයක් යනු කුමක්ද නිකුත් කරන ක්‍රමවේදය මොකක්ද අදාල සිද්ධියේ දී වු වරදමොකක්ද එම මුදල් අත්පත් කර ගත්තද මොනවත් දන්නවද මේ අය. චෝදනා කැාම කවුරු හරි කරේ තියාගෙන යනවා

  • @rohanasunnath5986
    @rohanasunnath5986 18 ชั่วโมงที่ผ่านมา +16

    අනිවාර්යයෙන්ම නියම වැඩ කාරය රනිල් තමයි ..වාමාංශික අය තමයි රනිල් ta රට හදන්න බාධා කෙරුවෙ නැතිනම් අනිවාර්යයෙන්ම රනිල් රට ගොඩ දාලා ....රටma රහසේ රනිල් ta තමයි

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 11 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ අය රනිල්ගේ 👄 අහන්නේ නෑ 😂

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 20 ชั่วโมงที่ผ่านมา +1

    නෑ නෑ ජනතාව වත් කියන්නෙ මේ වෙන තුරු රටට සාපයක් කෙරුව කියන්නෙ ජනතාව බබා

  • @YumYa-ox3ts
    @YumYa-ox3ts 20 ชั่วโมงที่ผ่านมา +20

    රනිල් අපි වෙනුවෙන් රට වෙනුවෙන් එදා ඉදිරිපත් නොවුනනම් අපි අද තාමත් පෝලිංවල

    • @virajmaduranga2028
      @virajmaduranga2028 13 ชั่วโมงที่ผ่านมา +1

      ඌ ඉදිරිපත් උනා නෙවි මහින්දල උන්ට බේරෙන්න ගෙනාවෙ එහෙනම් ඇයි ඩලස්ව ජනාධිපති නොකරෙ උන්ගෙ පක්ෂෙ එකාව

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 8 ชั่วโมงที่ผ่านมา

      Mahinda safe gurad karanna ne Dunne.Dals president karanna thibba ne

  • @lakishan5790
    @lakishan5790 15 ชั่วโมงที่ผ่านมา +15

    great leadership ❤

    • @kanchanaperera9072
      @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา

      Yes what a great leader ship this he was prime minister of 2015 government he lend 12.5 billion dollars rob the central bank robbery, he sold government land htils friends and he couldn:t stop the Easter attack,
      no investment are you stupid or what

  • @Sachini_17-yk6of
    @Sachini_17-yk6of 20 ชั่วโมงที่ผ่านมา +19

    රට වැටුනු වෙලාවේ මුල් පුටුව නියෝජනය කරපු ඔබ සමග මුලු රටක් ඉන්නවා...

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 8 ชั่วโมงที่ผ่านมา

      Rata watune 12 billion ISB loan gaththa Ranil nisa

  • @Atahualpa-king
    @Atahualpa-king 14 ชั่วโมงที่ผ่านมา +2

    ලියාපදිංචි චන්ද ලක්ස 170 කින් චන්ද ලක්ස 140 ක් බාවිතා කිරීමට නියමිතයි
    ලක්ස 140 ට වැඩිපුර වැටෙන සැම චන්දයක්ම අනුර කුමාර සදහා ප්‍රකාස වන ඇත එය ලක්ස 5කට ආසන්න වනු ඇත.
    රනිල් සහ පොඩි මයිනා ලක්ස 20 - 25 ක් පමණ චන්ද ලබා ගනු ඇත.

    ලක්ස 20 ක් 25 ක් චන්ද අපතේ යන අතර .
    දෙවැනි මනාපය සියයට 3 කටත් අඩුවෙන් නිසා ,
    පළමු මනාපය ලක්ස 5ක පමණ පරතරයකින් අනුරකුමාර ජයගතහොත් ,
    අනුර කුමාර නිසැකවම ජනාදිපති වනු ඇත.
    අවම වශයෙන් අනුර කුමාර ලක්ස 63 ක් චන්ද ලබා ගත යුතුය.
    උපරිම වශයෙන් සජිත් ලබා ගන්නේ ලක්ස 57 ක් චන්ද පමණි.

  • @niwethsoyza9237
    @niwethsoyza9237 11 ชั่วโมงที่ผ่านมา +2

    Respect 👍👍👍

  • @maheeprime7608
    @maheeprime7608 21 ชั่วโมงที่ผ่านมา +22

    ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන රට කාල විනාසකරල තව කියෝනව අනේ නිකං පලයන් සීයෙ යන්න.
    නාකි නරි නාවල ඉවරයි 22 උදේ වෙනකොට ඔයා ගෙදර එච්චරයි 😂

    • @ajantha-b1w
      @ajantha-b1w 14 ชั่วโมงที่ผ่านมา +5

      ඔබගේ නාකි පියා හා මව 22 පස්සේ කොහේද ගෙනියන්න ...

    • @ammocolombo8456
      @ammocolombo8456 13 ชั่วโมงที่ผ่านมา +5

      Naya aran nathi ratak pennapn

    • @Diss3367
      @Diss3367 13 ชั่วโมงที่ผ่านมา

      @@ammocolombo8456මුගේ කාලේ තමා නය වැඩිම 😂

    • @ammocolombo8456
      @ammocolombo8456 13 ชั่วโมงที่ผ่านมา +2

      @@Diss3367 gewapuwa gana katha karannadda???.. balngladesh walin gattu naya.anuraya mahinda ekka andu hadapu kale gattu naya gewwane bn.sinnakkara deepuwa 99 baddata gattuwa mathaka nadda bn..

    • @Diss3367
      @Diss3367 13 ชั่วโมงที่ผ่านมา

      @@ammocolombo8456 hari hari ඔනේ ඒකක් උබත් දන්නවා මමත් දන්නවා රනිල් දිනන්නේ නැ 😂

  • @ChamalFernando-u5q
    @ChamalFernando-u5q 8 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම රනිල් සර් හිටියොත් තමයි මේ රට ගොඩ යන්නේ එයාට තමයි පුළුවන් රට සංවර්ධිත රටක් කරා ගොඩනගන්න❤

  • @SankalpaRanatungaarchchilage
    @SankalpaRanatungaarchchilage 14 ชั่วโมงที่ผ่านมา +6

    නොදකින් නාකි පකා මුගේ පසෙන් යන එවුන් ඉන්නවා නේ

    • @accountsutube5343
      @accountsutube5343 11 ชั่วโมงที่ผ่านมา

      වචන භාවිතයෙන්ම තේරෙනවා උගත්කම මනුස්සකම.

  • @nandanidisa1031
    @nandanidisa1031 12 ชั่วโมงที่ผ่านมา

    අපි අසරන කරා , මත් පැන් , කුඩු නොයෙකුත් දුෂන වලට අපෙ රටෙ දරුවෝ පෙලබුවෙ මෙ මනුස්සයයි , රට කැලිනැලිවලට වික්කා , තවත් විකුනන්නයි බලයට එන්නෙ , අපෙ දරුනන්ගෙ අනාගතය අදුරු කරපු මිනිහෙක්, සැම දෙනාටම පෙනෙනවා මෙ රට කොතනද තියෙන්නෙ කියලා,

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902 4 ชั่วโมงที่ผ่านมา

    රනිල් .21 වෙනිද ජනතාව දිනනව. ඒක වලක්වන්න බෑ මචෝ ..අවුරුදු 46 ක්ම තමුන් faill ..තාමත් නය නොගෙව ඒ සල්ලි වලින් තෙල් ගෑස් ගෙනාවට වීරය වෙන්නෑ...ඒවට ජන්දෙ දෙන මිනිස්සු හිටියෙ ඉස්සර ❤

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 7 ชั่วโมงที่ผ่านมา

    මේ වෙලාවේ මුලු රටම ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගන්න හදනකොට
    ඊට විරුද්ධ ව කටයුතු කරන්නා
    හොරෙක් නැත්නම් මංකොල්ල කාරයෙක් නැත්නම් පෞද්ගලික වාසි බලාගෙන ඉන්න කෙනෙක් එහෙමත් නැත්නම් හොර ටෙන්ඩර් මගඩිකාරයෙක්
    එහෙමත් නැත්නම්
    බෙල්ලෙන් උඩ පාලුවට ගිය ඕපපාතිකයෙක්

  • @sameeramm
    @sameeramm 12 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවෙන් එක comment එකක් වත් නෑ...😂😂

  • @slcharliegaming
    @slcharliegaming 21 ชั่วโมงที่ผ่านมา +15

    6 වතාවක් අගමැතිකමෙ හිටියා එතොකොට රට හදන්න බැරිවුනා ද. දැන් මැරිගෙන දගලන්නෙ. මිට වඩා ලාමක ටින් ටින් හොදයි.🙂🙂

    • @shuttlespace04
      @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +12

      😂හදන්න කිය්න්නෙ මොකක්ඩ් පකො?😂
      සිංගප්පූරුවක් කරන්න තිබ්බ ජෙප්පො,කොටි හිටියෙ නැත්තන්😢

    • @shuttlespace04
      @shuttlespace04 16 ชั่วโมงที่ผ่านมา +4

      😂අගමැතිට බලේ තියෙනවඩ ?😂හරකෙක් මූ.
      94 ඉදන් අවුරුදු 20 UNP එක නෙවෙ පාලනය කලෙ✔️

    • @Srilankalank
      @Srilankalank 15 ชั่วโมงที่ผ่านมา +2

      උබලනෙ අර මයිත්‍රීපාලවයි මහින්දවයි ගෙනාවෙ මුට එකෙක් දීල නෑ මූ හැම සැරෙම බොක්කෙන් රට වෙනුවෙන් ආවෙ. මූ එදා 2020 විතර රට වැටෙන්න යනො imf යන්න ඔන කියද්දි ජෙප්පො හින උනා දැන් මු කිව දේම කරන්න උනා😂 💚රනිල්ට ජය 💚💚💚💚

    • @RuchiraDesilva-l9z
      @RuchiraDesilva-l9z 14 ชั่วโมงที่ผ่านมา +2

      කොවිඩ්වලින් බැට කාපු පොඩි උන්ට ඉගෙන ගන්න දුන්නෙ නෑ
      ගුරුවරුන්ව පාරට බස්සලා.🤪
      කැම්පස් උන් ලවා කැට හොල්ලවනවා.උද්ඝෝෂණ කරවනවා.🤪
      (ඔහොම ඉදිරි ආරක්ෂක වළල්ලට පොඩි උන්ව දැම්මේ LTTE 😂 කාරයෝ.)
      හැබැයි ජෙපි පැටව් යුරෝපෙ ප්‍රයිවට් කැම්පස්වල 🤪

    • @slcharliegaming
      @slcharliegaming 12 ชั่วโมงที่ผ่านมา

      @@shuttlespace04 ඔව් ඔව් ප්‍රෙමදාස එක්ක 60000 කැම්පස් ලමයි මරපු එක ගැනත් මතකයි. 2015 බලයට ඇවිත් යස අපුරුවට මහාබැන්කුවත් කැඩුවෙ. එ අවුරුද්දෙ මත් මුට චන්දෙ දුන්නා.😂

  • @LakmalKalhara-i2p
    @LakmalKalhara-i2p 5 ชั่วโมงที่ผ่านมา

    මේ රටම දිනවන්න ඔනේ එකම නායකයා මේ රට වෙනුවෙන් වැඩ කරන නායකයේක් වැඩ පෙන්නපු නායකයේක්

  • @lahirumadushan9094
    @lahirumadushan9094 13 ชั่วโมงที่ผ่านมา +1

    සෑහෙන දේවල් කරලා තියෙනවා කිව්වා හැබැයි අන්තිම ප්‍රථිපලය රට බංකොලොත්.මීට අවුරුදු හැත්ත ගානකට කලින් අපි කොතැනද හිටියේ අද අපි කොතැනද ඉන්නේ අපිට පහලින් හිටපු රටවල් වේගයෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අපි බංකොලොත් වෙලා තියෙනවා.ලෝකේ ඉස්සරහට ගිහිල්ලා තියෙන වේගයට අපි ඉස්සරහට ගිහිල්ල නෑ මේගොල්ලෝ මාරුවෙන් මාරුවට පාලනය කරපු පාලනය හොඳනම් මේ රට බංකොලොත් වෙන්න විදියක් ඇත්තේ නෑනේ.

    • @thamarugayan7647
      @thamarugayan7647 5 ชั่วโมงที่ผ่านมา

      ඒක තමයි බං කියන්නේ. ජෙප්පෝ තමා අවුරුදු 77ක් මේ ර්ට පස්සට ඇද්දේ මම රනිල් ට චන්දේ දේන්නේ නෑ ඒත් මේ කතාව ඇත්ත.. 😂

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 5 ชั่วโมงที่ผ่านมา

      ​@@thamarugayan7647aparade ethkota mahinadaya hora kapuwa .mu gaththu naya Wala kisima balapamak nadda bn . Rata winasai wenna

    • @lahirumadushan9094
      @lahirumadushan9094 4 ชั่วโมงที่ผ่านมา

      @@thamarugayan7647 මෝඩ කතා කියන්න එපා අනේ මේ රට පාලනය කරේ විධායක ජනාධිපතිවරු.ඒ හැම විධායක ජනාධිපති කෙනෙකුටම පාර්ලිමේන්තු බහුතරයක් මිනිස්සු දුන්නා.එච්චර බලයක් තියාගෙන 3% ජන බලයක් තියෙන කුඩා කණ්ඩායමක් නිසා වැඩක් කරගන්න බෑ කිව්වනම් එතනම පේන්න තියෙනවා ඒ නායකයො මොනතරම් දුර්වලද කියලා.රැල්ලට යන ගොන් කතා කියන්නේ නැතුව බුද්ධිමත් විදියට හිතන්න පුරුදු වෙන්න

  • @ShanthaKumariDunuwila-o9n
    @ShanthaKumariDunuwila-o9n 8 ชั่วโมงที่ผ่านมา

    රට ගොඩ ගත්ත අපේ කාලෙ නියම නායකත්වය රනිල්.. මේ වෙලාවෙ රනිල් තමා මෙ රටට ඕනෙම නායකත්වය😍

  • @IronMan-u2m
    @IronMan-u2m 13 ชั่วโมงที่ผ่านมา +3

    රනිල්ට බැරිනම් වයසයිනම් සජිත්ට දෙන්න්❤
    කුමාරටනම් දෙන්න එපා

  • @AjithRanathunga-p3e
    @AjithRanathunga-p3e 20 ชั่วโมงที่ผ่านมา +7

    රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා

  • @ThriftsHangout6
    @ThriftsHangout6 5 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සු ඔක්කොටම මැරෙන්නයි ඔනේ ❤

  • @ShanayaPerera-s3f
    @ShanayaPerera-s3f 8 ชั่วโมงที่ผ่านมา

    ජෙප්පො පාලනය ගෙනියන්නේ සමාජවාදයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්වත් නෙමෙයි ත්‍රස්තවාදයෙන් කොහොමත්

  • @indulaindula
    @indulaindula 21 ชั่วโมงที่ผ่านมา +9

    මම මෙි සැරෙ එකෙක්ට චක්දෙ දෙන්නෙ නැහැ ,නමුත් හරි දුකයි තමුන් වගේ නායකයෙක් නැවත අපිට පහාල වෙන්නෙ නැහැ ,නැහැමයි

  • @TanashaGamage-u8g
    @TanashaGamage-u8g 8 ชั่วโมงที่ผ่านมา

    ජනපති සමග සැහොම ඉදිරියට යා යුතුයි.ජය වේවා ශ්‍රී ලංකා🇱🇰

  • @jeyamaal9779
    @jeyamaal9779 10 ชั่วโมงที่ผ่านมา

    රනිල් කියනවා එයා කරා කියලා ,මහින්ද කියන්නේ එයා කරා කියලා ,සජිත් කියනවා ප්‍රේමදාස කරා කියලා කවුරුත් කියන්නෑ රට බංකොලොත් උනේ කොහොමද කියලා

  • @Horizonsailor
    @Horizonsailor 7 ชั่วโมงที่ผ่านมา

    අවුරුදු 80 කට කිට්ටු වෙන නාකියෙක්ට තමන්ගෙ හොදම කාලෙ තීරනය කරන්න දීල බලන් ඉන්න නිවට තරුනයෝ ඉන්න එක ගැන දුකයි...කොටි එක්ක ඩීල් ගැහුවෙත් මූ තමා..රට මෙච්චර වැටෙන්න මූ ලොකු හේතුවක් බව තේරුම් ගන්න බෑ කියන්නෙ පරම්පරාවෙන් එන මෝඩකමක් තමා

  • @SajeewaJk
    @SajeewaJk 8 ชั่วโมงที่ผ่านมา

    ජිවිතේට රාජ‍්‍රාන්තිකයෙක්ව මුණ ගැහිලා නැති, ඉංග්‍රීසි වචන 5ක් කතා කරගන්න බැරි, ලෝකෙන් කොන් වෙච්ච අනුර වගේ මිනිහෙකුට පුලුවන්ද ජාත්‍යන්තරය එක්ක එකතු වෙලා සහයොගෙන් විදෙස් ආයෝජන හා ප්‍රතිලාභ තුලින් මේ රට දියුණු කරන්න...

  • @SashaWijewardhana-o4e
    @SashaWijewardhana-o4e 7 ชั่วโมงที่ผ่านมา

    මේ රට ක්‍රමානුකූලව ගොඩනගන්න පුළුවන් දක්ෂ නායකයෙක්ට ඉන්නේ රනිල් විතරයි❤

  • @slmaxlanka
    @slmaxlanka 8 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ ආයනම් තෙල් පෝලිම් වල රස්තියාදු වෙන්න බැ. ආය රට ආපස්සට ගියොත් විනාසයි. මෙ පාර රනිල්ව දිනවමු.❤‍🩹

  • @NishanthaKarunapala
    @NishanthaKarunapala 7 ชั่วโมงที่ผ่านมา

    He has demonstrated a deep understanding of both local and global economic dynamics....

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 8 ชั่วโมงที่ผ่านมา

    වෙන කිසිම අපේක්ෂකයෙක් අනිත් අයට අපහාස කරේ නෑ මේ සියා විකාර කියවනවා පලයන් සීයේ 22 ගෙදර මං ඉස්කෝලේ යද්දි මෙයා පාර්ලිමේන්තුවේ දැන් මිනපිරි ඉස්කෝලේ යනවා 1977 න් පස්සේ රට කෑවේ මෙයාගේ මාමා ඉතුරු ටික මෙයා 22 බායි බායි පිනා

  • @dilu-w8i
    @dilu-w8i 13 ชั่วโมงที่ผ่านมา +4

    තෙල් නැවක්,ගෑස් නැවක් එනකං දින ගනන් බලා සිටි රටක්, කෙටිකලක් ඇතුළත ඒ තත්වයෙන් මුදවාගත් ඔබ, සෑබෑම දක්ෂයෙක්.ජය වේවා රනිල් ජනාධිපතිතුමනි❤🎉

  • @SithumPrabath-c5h
    @SithumPrabath-c5h 7 ชั่วโมงที่ผ่านมา

    අනුරට උගේ වැඩ පිලිවෙල කෙලින් කියාගන්න බැ එහෙම එකෙක්ද රට කරන්න හදන්නෙ

  • @IronMan-u2m
    @IronMan-u2m 15 ชั่วโมงที่ผ่านมา +8

    1:42 ජෙප්පන් නිසා තමා ජපානෙ ආයෝජන අහිමිවුනෙ😢.ආයෝජනවලටත් විකුනනවා කියන ගොන් ජෙප්පො.

    • @Shashidumalshan
      @Shashidumalshan 2 ชั่วโมงที่ผ่านมา

      තෝ නම් මහම මහ අමු ගවයෙක් 😂 වහලා 😂

  • @SajeewaJk
    @SajeewaJk 7 ชั่วโมงที่ผ่านมา

    88-89කාලවලදි අමානුෂිකත්වයක් රටේ ජනතාව බිල්ලට ගත් කුරයින් npp නමින්
    නැවතත් පැමිණ ඇත....

  • @SenuriKavindaya-vx6ox
    @SenuriKavindaya-vx6ox 8 ชั่วโมงที่ผ่านมา

    There was a similar struggle in our country before.. But when the country fell due to that struggle, only President Ranil gave strength to the country.. Strong leadership is what our country needs.❤️

  • @SithumPrabath-c5h
    @SithumPrabath-c5h 7 ชั่วโมงที่ผ่านมา

    අනුරයගෙ රැල්ලට අහුවෙන්න තරම් මෝඩයෝ නෙමෙයි අපි.

  • @jpSL
    @jpSL 51 นาทีที่ผ่านมา

    අනේ කළිදුගේ හුරතලේ😂 යළි මේකාගේ මූණ දකින්ඩ නොලැබේවා!නරි දේශපාලන.....යා

  • @OviduKawshalya-f7u
    @OviduKawshalya-f7u 7 ชั่วโมงที่ผ่านมา

    රට වෙනුවෙන් රනිල් නැත්තම් මේ රට ගොඩගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ

  • @NishanthaKarunapala
    @NishanthaKarunapala 7 ชั่วโมงที่ผ่านมา

    වැටුන රට නිර්භීතව බාරගත්ත නායකයා රනිල්♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰