I am visiting your vedio progammes. I m also drawing house plans . After entered into your advisary descriptions ,I understood that I was inclined into lotsof myths and baseless belifs of people regading wasthu.There your opening my eyes is very helpful .since I came to know your guidelines in booksof yours, I have been following them and the knoledge of past with yours this Ape gedara programme is also giving me more and more for my progress.oba thuma nidukwewa neroogi wewa dheergau wewa .Theruwan saranai !!!!!
Oba depalata bohoma pin.godak dewal dana ganna puluwan una.Mage niwase dorawal thiyenne uthura dakuna.niwasata padinchi wela ne thama.batahirata wishala janel dekak saha nagena hirata ek janelayak thiyanawa.dorawal aluthin noda meyata kara haki piliyamak thibeda
Mahathmaya aurudu 03k yanna kalin geta gevidinna oneda kiyala kiyanna api kiri ithiruwe pol kiri walin eya asubada mm danata rata inne api thama padinchiyata gihin naha mama nawatha giya pasu Kumak kala uthuda
Oba thumagen mata dena ganna puluwannda. Hadapu aluth gedarata. Geta gevidimak nethuwa.suba Welawakwath nobala. Padinchi vima hodada.aye newatha geta gevidimak karanna berida
Ammath natiwa badalath nattham mokadda ganna one paata katada denna one katawath nodi redikella bima notiya yam uodakin tiyala gatthata kamak nadda me gana poddak පැහැදිලි kara දෙන්න oba දෙපළට බුදු සරණයි මහත්මයාණෙනි
Kanu walin kiyana hataraman handi geyakata balapanawada mage gedara salaya saha kama kamaraya ekatai thiyenne enisa wenasak karanna kama mese thiyena thana padiyak usata uskala salen padiyak nagala kama kana thannin passepahalata kichen ekata bahinnai thiyenne kussiye dora laga thiyena kanuwa lagata tama uskale adithalame hatara pattata na udin tama kama kana thana issuwe eka waradiyda
🙏 ගොඩකන්ද මහත්තයා ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 අපිට ලබාදෙන දැනුමට. නිවේදක තුමට ස්තුතියි 🙏 අහන ප්‍රශ්න වැදගත් . මේ වීඩියෝ එක ඉතා වැදගත් . තෙරුවන් සරණයි 🙏 🌹 ❤
මමත් නිවසක් හැදුවා තව සුලු වැඩ ටිකයි කරන්න තියෙන්නෙ ලබන අවුරුද්දේ ලංකාවට ගිහින් නිවසේ පදින්චි වෙනවා ඔබතුමා ගෙට ගෙවදින ආකාරය පැහැදිලි කරද්දී මටත් ලොකු සතුටක් දැනුනා ඔබතුමා කිවු කරුනුත් හොදට හිතේ තියා ගත්තා මෙවැනි දේවල් කියදෙනවාට ඔබතුමාට ගොඩාක් පින් දසුන් මහත්මයාටත් බොහොම ස්තූතියි
හැම නැකතකටම ඔබතූමාගේ Vidoe වල උපදෙස් ගත්තා.මම මාස 4කින් ගේ හදලා ඉවර කලා.වටිනා උපදෙස් වලට ස්තුතියි ඔබට.
ඔබ තුමා හරියටම හරි ඔබ තුමාගේ විඩියො බලලා බලලා ගොඩක් දේවල් දැනුවත් ප්ලැනක් අපටම බලාගන්න දැනුමක් ඔබ තුමා දිලාතියෙනවා.ඔබ දෙපලට ගොඩක් පිං.
ඔබ දෙපලට ගෙඩක් ඉස්තුතියි ගෙඩක් පිං බුදු සරනයි දෙවි පිහිටයි
ස්තුතියි
ඉතා වැදගත් හැමෝටම ...ඉතාම ප්‍රායෝගිකව පැහැදිලි කලා ..ඔබට තෙරුවන් සරණයි ..
ඉදිරියේදී තව ගොඩක් දේවල් තියෙනවා
බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ... අපි නොදන්නා විශාල දැනුමක් ලබා දෙනවට.ඔබ දෙදෙනාටම තෙරුවන්සරණයි
ඔබතුමා කතා කරන්නේ මනසට. Positive thinking.
බොහොම ස්තුතියි ඔබ දෙපලට.නොදන්නා දේ ඉතා සරලව අප හට පැහැදිලි කියා දෙනවා.
ස්තුතියි
I am visiting your vedio progammes. I m also drawing house plans . After entered into your advisary descriptions ,I understood that I was inclined into lotsof myths and baseless belifs of people regading wasthu.There your opening my eyes is very helpful .since I came to know your guidelines in booksof yours, I have been following them and the knoledge of past with yours this Ape gedara programme is also giving me more and more for my progress.oba thuma nidukwewa neroogi wewa dheergau wewa .Theruwan saranai !!!!!
මම ගෙවල් පහක් හැදුවා ළමයි පස් දෙනාට, මොහු කියන කිසිම දෙයක් කලේ නෑ.
නමුත් මෙතෙක් කලක් කිසිම අයහපතක් සිදු වී නෑ.
ඕව ඔක්කොම මිත්‍ය විශ්වාස.අප කල යුතු වන්නේ බුදු රජාණන් වහන්සේ කල දේ පමණයි.
හරිම විදයාත්මකව පැහැදිලි ව තේරුම් කරල දෙනවා අපේ රටේ අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඒ දේවල් වල වටිනා කම කියලා දෙන ඔබතු මාට ගොඩක් ස්තුතියි
බොහොම වටිනා video akak.බොහොම හොඳට පැහැදිලි kala.බොහොම esthutie ඔබ තුමන්ලාta.
තව ගොඩක් දේවල් තියනවා
බොහෝම වටිනවා අපිව දැනුවත් kalata
ස්තුතියි
Ithama wedagath egenagatth obata theruwan saranai
hoda wedak budusaranai
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
ඔබට ෙගාඩාක් පින්
ගොඩක් පිං ඔබ දෙපලට . දැන් අපෙ ගෙ හදල ඉවරයි බහිරව පුජවට පස් ටික අරන් ගගෙ යවන්න ඔනි ගෙදර. බිරිඳ ද
ස්තුතියි ඔබ දෙදෙනාටම .... අපේ ගෙදර මුළුමනින්ම හදා නිමකිරීමට ප්‍රථම අපි එහි පදිංචි වෙන්නයි ඉන්නේ ... ගෙට ගෙවදිනකොට ප්‍රදාන දොර හදාගන්න හැකියාවක් නැති උනොත් වෙනත් දොරක් (කාර්යාල කාමරයේ දොර) පාවිච්චි කිරීම ගැටළුවක් ද ?
ඔබට ෙගාඩාක් පිං
Tharuwan sarani poranaya uda wathur tankiya thibta gataluwak nadda kiyala kiyann puluwanda
බහිරව පූජාවක් නොතබා අලුතින් ඉදිකල ගෙයක පදිංචි වී වසර කීපයකට පසු මේ පූජාව තැබීම සුදුසුයිද.. ස්තූතියි ඔබතුමාට .
Oba depalata bohoma pin.godak dewal dana ganna puluwan una.Mage niwase dorawal thiyenne uthura dakuna.niwasata padinchi wela ne thama.batahirata wishala janel dekak saha nagena hirata ek janelayak thiyanawa.dorawal aluthin noda meyata kara haki piliyamak thibeda
ගොඩාක් ස්තුතියි මට තිබුණ පැනය බාගෙට හදපු නිවසට බාහිරව පූජාව තියෙන්නේ කොහොමද කියලා. හොඳ පැහැදිලි පිළිතුරක් ලැබුණා. අද vedio aka මට ගොඩාක් වටිනා දෙයක් වුණා
Good
Mt dena ganna puluwanda. Mge gedara ප්‍රධාන dora uthurata thiyenna .කුස්සියේ උළු wasse laga idala baladdi ප්‍රධාන doran එළිය penawa ...eka asubada kiyala dena ganna puluwanda
Thanks
❤❤❤ man medewal wiswasa karee ne mahathmaya eth obe pehedili kirim vidyathamkai,
Emanisama obagen selesmak eda genimata adahas karai ma denata videsha gathavi inne, mage pawle kisi weku, ge udawak nomatha me weni dewal kara genimata oun meli kankmak dakkwai denata ma viwaha vimata sitina kena mage siyalu dewal soyabal karai
Ma mehi sitanm siyalu katayuthu karagenimata sithami, emanisa niwasa selasmakin pasuwa, mwenuwen mage siyalu katayuthu m viwaha vimata sitina kena visin kirimen prshank siduweda
Mai masaye geta gewadeeme nekath tiyenawada
බොහොම ස්තුති
Mahataya oba depalata budu saranai mata දැනගන්නට puluwanda ජනවාරි 1wenidata සිංහල aluth aurududdata mona kirida uturawanne piliturak denna ?
Mta dana gnna pluwandha mage tyenne kabarayak eke athule budu pahana tibbata kmk nedda
Sir ape geth bageta hadala dan ge sampurrna karanna yanne.bahirawa puujawa ge bimenda pass ganne,eliyenda
Padinchi awasan u gadaraka ma bahirawa pugawa kal uththa kinam dawasaka da, kinam walawakada
ස්තූති මගේ ප්‍රශ්නයට පිලිතුරක් දීම ගැන.ප්‍රධාන දොර ලග සිට පහලට අගල් 6ක් වගේ පහත් කරල මං ගේ ඉදිරියට කාර් පෝච් එකක් ගත්තා. ඒක ගෙදර සුභද අසුභද
(තෙවැනි විමසුම)
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම. මගේ නිවසේ පිලිකන්න ප්‍රදේශයෙන් නිවසේ බිත්තියටම අලලා සේවක වැසිකිලියක් ඉදිකරනවා (වැසිකිලියේ එක බිත්තියක් වෙන්නේ නිවසේ එලිය පැත්තේ බිත්තියක්මයි), දිශාව ඊසාන , නමුත් වල තියෙන්නේ ගිනිකොන. මේක ගැටලු සහගතද.
Mahathmaya aurudu 03k yanna kalin geta gevidinna oneda kiyala kiyanna api kiri ithiruwe pol kiri walin eya asubada mm danata rata inne api thama padinchiyata gihin naha mama nawatha giya pasu Kumak kala uthuda
mahaththaya mata therena vidiyata godak durata minissunta bala panne minissunge welawa saha karma shakthiyai
Bageta hadapu gedarata gewadeddi nakath me vidihatamada
මම භාගෙට හදපු නිවසක් ගත්තෙ තවත් නිවසට කොටස් එකතු කරනවා.ඒකට මට මුල් ගලක් යොදා ගන්න පුලුවන්ද මහත්මයා
ගෙදර මධ්‍යයේ කෝට්යාඩි එක හොදනැත්නම් පැරණි නිවාසවල මැද මිදුලත් අසුබද
බහිරව පූජා තියන්නම ඕනෙ ද ... නැත්නම් මොකද වෙන් නෙ
Oba thumagen mata dena ganna puluwannda. Hadapu aluth gedarata. Geta gevidimak nethuwa.suba Welawakwath nobala. Padinchi vima hodada.aye newatha geta gevidimak karanna berida
Niwasa hadanna kalin hariyatama bahirawa pujawa karanne kohomada
Sir api agame .e nisa father kenek genat bles karannada.
නිවසක ප්‍රධාන දොරක් පමනක් නැගෙනහිරට තිබීම සුදුසුද?පිටවන දොරක් නැත(මෙය කාමරක් සහ මුලුතැන්ගෙයක් පමනක් ඇති කුඩා නිවසකි)
Sthoppuwata kanu kiyak dammoth hodada
මම ඊශ්‍රායලයේ සිට පීරමීඩ ගැන විමසුවා .මට පිලිතුරක් ලැබුණා .නමුත් අන් අයගේ දැන ගැනීම පිනිසත් වීඩියෝවක් කරනවානම් හැමෝටම වැදගත් වේවි.දැනුමින් අපව පෝෂණය කරනවාට බොහෝම පින් දෙදෙනාටම තෙරුවන් සරණයි .
ඔව් දවසක කරමු
Ge hdala gewdil sathiyk withra whl dammta kmk ndda
Fresh milk gattata kamak ndda
මහත්මයා මට දැන ගන්න අවශ්‍යයි නව නිවසක් තැනීමේ දී එම නිවසේ දිග පලල ගනනය කරන්නේ කොහොමද කියලා දැන ගන්න
මම මුල් ගල තිබ්බෙ මේ මාසයේ 14 වෙනිදා මම කැමති ඔබ තුමාගේ පොත් කියවා ඉතින් වැඩ ඒ අනුව කරන්න කොහොමද මම ඔබ තුමාගේ පොත් ගෙන්න ගන්නේ
Oba depalata theruwsn saraniiii
බොහොම ස්තූතියි
Watina video wak
🙏🙏🙏🙏
අපේ ගෙදර අත්තිවාරම් කපද්දි ගත්ත පස්ට්ක නිකන් රෙදි උරයකට .එක ප්‍රශ්නයක් වෙවිද.ඒකට මොකද කරන්නෙ
Pradana uluwassa කෙළින් werenda ekea kanuwa ආවොත් නරකද ...
Godak vatina.adahad.
මගේ නිවස සාදා අත්තේ පරන නිවසක් කඩා දමා එම අත්තිවාරම ඉවත් නොකරයි .එය්න් වන බලපෑම් මොනවාද
Bahirawa pujawa nodi bageta hadapu gedara polawa concreet karala kohomada niritha kamarayen pas ganna ba mokada karanne pas wature daddi pottabiyak karalada danne
Senter point eke kiri ithuruwata kamak nedda. Geta gevideema dawase
නිවසේ ප්‍රධාන උළුවස්ස නොතියා පදිංචි වෙන්න සුදුසු ද ( නිවසේ කොටසක)
කුල්ල සකසන්නෙ කොහෙමද අරගන යන්නෙ මට ඒ වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න පුලුවන් ද
Ammath natiwa badalath nattham mokadda ganna one paata katada denna one katawath nodi redikella bima notiya yam uodakin tiyala gatthata kamak nadda me gana poddak පැහැදිලි kara දෙන්න oba දෙපළට බුදු සරණයි මහත්මයාණෙනි
අළුතෙන් ගෙයක් හදන්න කලින් හො හැදුනට පසු බහිරව පූජාව තැබිය යුතු මද?
සර් මම මේ ප්‍රශ්නේ කලිනුත් ඇහුවා මට උත්තරයක් ලැබුන්නෑ. මට දැනගන්න ඕනේ ඔබතුමා කියනවා වගේ කුස්සිය ප්‍රධාන නිදන කාමරය තියෙනවා මට දැනගන්න ඕනේ වාස්තු ිද්‍යාව අනුව දිග්ගේ පළල තියෙන්න ඕන ්‍රමාණයක් තියෙද?
මම බහිරව පුජා 2ක් දුන්නා එකක්වත් හොද නැලල්ලු කොහොමද ඒක දැනගන්නේ
Ge bageta hadala thiyeddi padinchiyata yama sudusuda.
Bageta hadapu gedarada padinchi venakota naketh balala get gevidinavada
Mahattayo gedara padana dorata mulutan gae lepa menawa aka asubada
Mahatmaya uthurapu muttiyata wahale elladdi eyata mona dewal da ekathu karanne
අපෝ අපේ ගෙදර ප්ලන් එක අදින්න 18,000 ගත්තා . වර්ග අඩි 1500 ට අඩු.
යට leeya හෝ මුදුන් යට leeya. Lee 3k ekata එකතු කර තැබීම අසුභ ද
නිවසේ ප්‍රධාන දොර උතුරු දිශාවටත් අනෙක් දොර දකුණු දිශාවටත් තිබේ නම් එම නිවසෙහි දෝෂ ඉවත් කර ගන්න පුළුවන් විසදුමක් තිබේද .
එහෙම ගෙවල් වලට කියන්නේ රිකූදා ගෙවල් කියලා. ඒකට ඔබට කරන්න තියෙන්නේ නැගෙනහිරට හෝ බටහිරට දොරක් දාන්න නැත්තං යන්න එන්න පුළුවන් ලොකු ජනේලයක් දැම්මත් කමක් නෑ.
bogoma stuti obata , mage gedara kussiya niritha disawata kotasak saha dakunata kotasak lesa pihita etha meya subada asubada
Babek hambawela geta gewadunata kamak nedda maasa 3ta kalin
BOHOMA STHUTHI APIWA DENUWATH KALATA
ොඩක් මාතෘකා කතා කරන්න තියෙනවා ප්‍රශ්න නිසා යන්න විදියක් නෑ
Kanu walin kiyana hataraman handi geyakata balapanawada mage gedara salaya saha kama kamaraya ekatai thiyenne enisa wenasak karanna kama mese thiyena thana padiyak usata uskala salen padiyak nagala kama kana thannin passepahalata kichen ekata bahinnai thiyenne kussiye dora laga thiyena kanuwa lagata tama uskale adithalame hatara pattata na udin tama kama kana thana issuwe eka waradiyda
අළුතෙන් ගෙයක් හදන්න කලින් හො හැදුවට පසු හෝ
මෙව මුදලාලිලා සල්ලි හොයන්න කරන වැඩ...
Hoda buddimath methuma