ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රතිඵල|| ජනාධිපතිවරණ ප්‍රතිඵල 2024 || අනුර, සජිත්, රනිල්, නාමල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රතිඵල|| ජනාධිපතිවරණ ප්‍රතිඵල 2024 || අනුර, සජිත්, රනිල්, නාමල්
    🔰Urumaya Social media
    ⭕️ උරුමය facebook page ~ www.facebook.c...
    ⭕️ උරුමය TikTok page ~ / urumayasl
    ⭕️ උරුමය Whatsapp Group - chat.whatsapp....
    #beyondillusiontoreality #real_history_srilanka #මිත්යාවෙන්එහායතාර්ථයට #උරුමය #urumaya #බුදුන්_උපන්_රට_ශ්‍රී_ලංකාව #ජම්බුද්වීපය #හෙලයේ_නියම_සත්‍යය #සිව්හෙලය #වලලා_දැමූ_මහා_ශිෂ්ටාචාරය #වලලා_දැමූ_ලංකා_ඉතිහාසය

ความคิดเห็น • 24

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ชั่วโมงที่ผ่านมา +3

    රට අනුරට . මාලිමාවට කෝටියක් ......ජයෙන් ජය ඉස්තිරයි නියතයි . ඔබට සුබ පැතුම් සහෝදරයා . ❤🎉

  • @roshanramanayake4232
    @roshanramanayake4232 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ මිනිසුන් හරිම තීන්දුව සෑම වෙලාවකම අරන් තියෙනවා ...❤

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 2 ชั่วโมงที่ผ่านมา +2

    .rata kotiyagan baruwa ඉතින් ..❤️❤️❤️

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 41 นาทีที่ผ่านมา +1

    AKD❤️❤️❤️❤️

  • @MalkanthiRanathunga-e8g
    @MalkanthiRanathunga-e8g 4 ชั่วโมงที่ผ่านมา

    ❤🎉

  • @thegirls098
    @thegirls098 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 3 ชั่วโมงที่ผ่านมา

    රාජාලියා ලකුණ දිනවමු 🦅 අවුරුදු 76ක් රැවටුන මිනිස්සු තාමත් එ පක්ෂ විපක්ෂ වලට කඩේ යනවා. සිංගප්පූරුව දියුනු උනෙ අපෙ ර⁣⁣ට දිහා බලලා නමුත් අපෙ රට බංකොලොත් එකට මෙ පක්ෂ විපක්ෂ වගකිවයුතුයි.ඊශ්‍රායල් වල යුධ ප්‍රශ්නය මතු උනාම පක්ෂ විපක්ෂ සියල්ල එකතු උනා නමුත් ලංකාවේ ආර්ථික කඩාවැටීමේදි එසෙ පක්ෂ විපක්ෂ එකතු උනාද?. අරයට මෙයාට හොරා හොරා කියමින් file ටිකක් බදාගෙන මොකක්ද මේ නටන නාඩගම. බුද්ධිමත් මිනිසු⁣නෙ දැන්වත් නැගිටපන් මේ රට සිංහල බෞද්ධ රටක් කියල කියන එකම නායකයා අගම්පොඩි අනොජ්ද සිල්වා පමණයි.ඔබේ මනාපය රාජාලියා ලකුණට ලබාදෙන්න 🦅🦅🦅 රට වෙනුවෙන් එකතුවෙමු.

  • @LalithPremathilaka-v2e
    @LalithPremathilaka-v2e ชั่วโมงที่ผ่านมา +1

    AKD

  • @KavishaDilshan-h9l
    @KavishaDilshan-h9l ชั่วโมงที่ผ่านมา

    ☎️☎️☎️☎️❤❤ජයවේවා

  • @AmellaAmella-nt6tn
    @AmellaAmella-nt6tn 2 ชั่วโมงที่ผ่านมา

    2024.9.21 සිහින ජනපති ගෙදර

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 28 นาทีที่ผ่านมา

    Heta api okkoma ekatuwela anura dinawanawa

  • @rangifernando-xs6vo
    @rangifernando-xs6vo 3 ชั่วโมงที่ผ่านมา +1

    Apith e kale pissuwen wage adare karapu charithayak mahinda....aparade bala thanhawa nisa ka gaththa...rajek wage inna thibuna

  • @arunaedirisingha2441
    @arunaedirisingha2441 2 ชั่วโมงที่ผ่านมา

    ලපයට එතකොට 57පිස්සු හුකයි😀😀😀

  • @PathumDilshan-mx9kf
    @PathumDilshan-mx9kf 2 ชั่วโมงที่ผ่านมา +1

    Akd ❤️

  • @sarathanura6121
    @sarathanura6121 4 ชั่วโมงที่ผ่านมา +1

    🐂🐂🐂🐂ක්ට හොඳයි මේ බොරු සමීක්ෂණ

  • @pubuduchamara5611
    @pubuduchamara5611 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනපති සජිත් ප්‍රේමදාස එච්චරයි ❤

    • @arunaedirisingha2441
      @arunaedirisingha2441 2 ชั่วโมงที่ผ่านมา +2

      අහපන් අම්මගෙන් අප්පා මිව්වෙක්ද කියල😀

    • @sanjayapathirana5063
      @sanjayapathirana5063 34 นาทีที่ผ่านมา +1

      බුදු පිලිම වල පපුව හාරල නිධන් හොයපු,නංගි හොර සල්ලිත් එක්ක මාට්ටු වෙලා මයින බේරගත්ත නංගිගෙ අයියා..
      1993 ඉදං මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං නඩත්තු වෙන අම්මගෙ පුතා..
      උස නං සිකුරිටි මිටි නං කම්කරු ..
      විකට රජා😂😂😂😂

    • @Younger2024
      @Younger2024 6 นาทีที่ผ่านมา

      උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්.? 🤔
      01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
      02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
      03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
      04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
      05). සුනාමි හොරා පේන්නේ නැහැ!
      06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
      07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
      08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
      09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
      10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
      11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
      12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
      13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
      14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
      15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
      16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
      17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
      18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
      19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
      20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
      21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
      22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
      23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
      24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
      25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
      26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
      27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
      28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
      29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
      30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
      31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
      32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
      33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
      34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
      33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
      ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂
      ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
      සට්ටැඹියෝ, අපුල්න්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ, වහල්ලු කියලා
      දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
      කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
      ජිවත්ව සිටියදි අත්දැකපු,
      ඇත්ත තේරැම් ගන්න බැරි, තේරැම් කරාට තේරැම් ගන්න උවමනාවක් නැති හාමුලට හුරේ දාලා තාවකාලික සතුටක් ලබන, හිගා නොකා හිගා කාලා, රෙන්න බෙට්ට නැති උනත් වහල්කම ඇතනොහැරපු, දරැවන්ගෙ අනාගතේට වඩා, හොරැන්ගෙයි බේබිලගෙයි අනාගතය ගැන හිතන, වහල්ලු වගෙ කියන දේ කරන, රටේ කරැමෙට උපන් කාලකන්නියෙක් වෙන්න එපා. වෙනස් වෙයන්🙏
      කවදා හරි විදපු බෙහෙතක් විස වෙලා අකාලයෙ මැරිලා ගියත් දවසක, අපේ දරැවො හරි හොදින් ජීවත් වෙන්න රටක් තියෙවි
      මේ පාදඩ සක්කිලි, හොරැ රැලට මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ ඉරණම තීන්දු කරන්න දෙන්න එපා🙏මේක අපෙන්ම ඉවරයක් කරලා දාමු😌 අපේ ලමයින්ට මේ ඉරණම අත්විදින්න දෙන්න බැ😔
      මාලිමාවට චන්දය දීලා රට බේරා ගන්න එකතුවෙයවු🙏❤️💪

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 3 ชั่วโมงที่ผ่านมา

    No trust. Sorry😂

  • @Younger2024
    @Younger2024 5 นาทีที่ผ่านมา

  • @erandasukumal3713
    @erandasukumal3713 2 ชั่วโมงที่ผ่านมา

    AKD ❤❤❤