සජීවී විශේෂ​ අන්තර්ජාල​ ධම්ම අනුසාසනාව සහ ධම්ම සාකච්ඡාව​ - 07/11/2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පරම සත්‍යය පෙන්වා දුන්, අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපළානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේ
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    www.sirisaddhar...
    helabima.sirisa...
    helayugamehewar...

ความคิดเห็น • 20

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +3

    මහා තෙරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ගයුෂත් Germany සිට අදිටන් කරමි... 🙏🙏🙏

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 ปีที่แล้ว +1

    අනුබුදු හිමියනි ඔබවහන්සේගේ පාදපත්ම දෝතින් නමදිමි අනුබුදු හිමියනි නිවන් මගට නිවැරැදි මගපෙන්වන ඔබ වහන්සේට නීරෝගි සුවය පතමි සුවපත් වේවා සාදු සාදු සාදු

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 ปีที่แล้ว +1

    Sadu,,sadu ,sadu ,Maha Arihathunwahansa ,obawahanseta kayika neerogi suwaya aditan kaami...

  • @anuranandana1664
    @anuranandana1664 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .අරිහතුන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා !!🙏🙏🙏 සිරි සද්ධර්ම ය . ළොව සැමට පිළිසරණකි. 🙏🙏. Athens greece .

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว

    සාධු !සාධු !!සාධු !!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!!

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +1

    කළ්‍යාණ මිත්‍රයානන් වහන්සේට කායික හා මානසික සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @asankagunawardana5880
    @asankagunawardana5880 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත්භාවයම අධිඪ්ටාන කරමි!!!

  • @nandasiriweerasinghe5969
    @nandasiriweerasinghe5969 3 ปีที่แล้ว +2

    Sadi sadu

  • @kburuwa
    @kburuwa 3 ปีที่แล้ว +1

    Sadu..... sadu...... sadu.....🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nimaljeewana1969
    @nimaljeewana1969 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว

    Anubudu himiyani mage pada namaskaraya.

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +1

    Suwapathwewa.....

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්න ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා, අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කාමෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඕනිම අවස්තාවක ,තැනක බාහිරින් දකින අරමුනුවන, අහන දැනේන පේන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ උපාදානය කර ගන්නවා මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය සතුටක් , නෑයගේ මරනය දුකක් වෙන්න හේතුඅ මෙයයි , ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ටපත්වනබව දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා බිරිද , සැමීයා පවා, එවිට වෙනස්වුවත් දුකක්නෑ මේකතමයි එදා පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී දාරුකීරියලා තේරුම් ගත්තේ, මේ තමයි පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම හොදටම හිතල කල්පනාකරල බලන්න දුක නැමති පකයෞරුම කරන අරිය සත්‍ය නොවේද කියා , ,, ? මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකතය හිතේ සමුදයවෙන්න සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන කපාහැරීම උදුරා අස්කරදැමීම තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දම නෑ, මේය දෙවියන්ගෙ කැමැත්තට වෙන්නේත් නෑ , අපේ බුද්ධ ආගමේ රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම පැවැත්ට ,, හා දහම නැවැත්ම සදහායි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +1

    🙏🙏🙏