Kopi Kade | Episode 1791 - (2020-08-21) | ITN

แชร์
ฝัง

ความคิดเห็น • 85

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +9

    ඉස්සර තිබුනු කෝපී කඩේ ලගින්වත් තියන්න බෑ දැන් කෝපී කඩේ

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +3

    අනේ ජාසෝ උබ කරොත් කරන්නේ ඔය වගේ දේවල් තමයි එල එල

  • @madushangrero489
    @madushangrero489 4 ปีที่แล้ว +10

    සමාජයට ආදර්ශයක්...

  • @sachinthamalshan7204
    @sachinthamalshan7204 ปีที่แล้ว +3

    5000 කොල 20ක් ලක්ෂයක් වෙනෝ එතකොට කොල 20කට මෙච්චර ලොකු බෑග් එකක් මොකටද😂😂

    • @Dinujaya-r5d
      @Dinujaya-r5d 4 หลายเดือนก่อน

      😏😌

  • @sahansandipasiva5974
    @sahansandipasiva5974 4 ปีที่แล้ว +11

    ඇත්තටම ඉස්සර තිබ්බ ගැමි ගතියක් නෑ දැන් කෝපි කඩේ බන්ඩලා අප්පුවලා සුවදලා දයාවතීලා එන්සිනාලා අබිලින් මාමලා පොලී මුදලාලි රත්නෙලා ගජන්ලා නැති කෝපි කඩේ ගතියක් නෑ වගේ

  • @kavishkabuddhima4039
    @kavishkabuddhima4039 2 ปีที่แล้ว

    හරි හරි .

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 4 ปีที่แล้ว +1

    මරේ මරු 😀😀😀😀

  • @gihansuranga7585
    @gihansuranga7585 4 ปีที่แล้ว +17

    අනේ මංද ඉදල ඉදල ආව කෝපි කඩේ බලන්න ඒකත් දේෂපාලනේ ගාවගෙන. නොදෝමකින්.... අනික කතාවෙ කිසිම තාත්වික ස්වභාවයක් නෑ ... ගොං කියන්නෙ හොදම එක 😒😒😒

    • @damayanthi7504
      @damayanthi7504 4 ปีที่แล้ว

      Ou neda

    • @bowiejudah1617
      @bowiejudah1617 3 ปีที่แล้ว

      A trick: watch series on kaldrostream. Been using them for watching a lot of movies lately.

    • @zaydenluciano1124
      @zaydenluciano1124 3 ปีที่แล้ว

      @Bowie Judah yup, I've been using kaldroStream for months myself :)

    • @jorgerene1758
      @jorgerene1758 3 ปีที่แล้ว

      @Bowie Judah Yup, have been using Kaldrostream for since november myself :)

    • @giannilachlan9081
      @giannilachlan9081 3 ปีที่แล้ว

      @Bowie Judah yea, I have been watching on Kaldrostream for since december myself =)

  • @GSVibes-GCDS
    @GSVibes-GCDS 4 ปีที่แล้ว +4

    Rupiyal lakshayak nam kamak Naha deela danna😂👌

  • @malkisanjula6167
    @malkisanjula6167 4 ปีที่แล้ว +1

    Adath Kathawa Hari Lassanai.Man Hamadama Balanawa.Kaleena Themawan Yoda Ganna Eka Hodai.Giya Avurudde Damma Wage Holman Kathath Danna.Ethakota Thawath Lassanai.❤❤❤

  • @kasunruchira2040
    @kasunruchira2040 4 ปีที่แล้ว +2

    Kopikade den kade yanna patan aran ayeth nodakin..issra api koi tharam asawen beluwada..aye balan ne.

  • @nassmultitask414
    @nassmultitask414 4 ปีที่แล้ว +3

    gotas government will control the PAATHALA gangstars,... this is the message for the nation... let wait and see mage ratata budhu saranai

  • @udeniudeni7507
    @udeniudeni7507 4 ปีที่แล้ว

    Man asama charitha thama somage

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 5 หลายเดือนก่อน

    කෝපි කඩේ බුලත් විට වල බුලත් කොල නෙමෙයි නේද තියෙන්නේ 😮😮

  • @butifulgirlworld7871
    @butifulgirlworld7871 4 ปีที่แล้ว +1

    Dan wadak na koopi kada

  • @padmasirifernando495
    @padmasirifernando495 4 ปีที่แล้ว +6

    Pathale keli aye ba. Ewa summa.

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +11

    හිරගෙදර පාතාල වැඩ බැහැ ගෝඨාභය ජනාධිපතිතුමට පින් සිදුවේවා 👌

    • @mugunthaningram3331
      @mugunthaningram3331 2 ปีที่แล้ว +1

      Gotta ponnaya

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 ปีที่แล้ว +1

      Ubat ponnayek eka terun ganda bari

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 ปีที่แล้ว

      Wadak karankota kakulen adina ponnayone ubala

    • @bimalkalan
      @bimalkalan 10 หลายเดือนก่อน +1

      😂
      Danna tharama thamai

    • @tharukanawarathne-qi9se
      @tharukanawarathne-qi9se 9 วันที่ผ่านมา

      දන්න.ටික .තමයි .එහෙනම් .පොඩි ලැසීලා.එහෙම .කන්න .දිදී.තියාගෙන .ඉන්නේ.මොකටද .ප්‍රසිද්ධ .ස්තානයකට.ගෙනල්ලා.වෙඩි.තියලා.දාන්න.ඕනෑ .හපන්කම්.කරලා .වගේ.තියාගෙන .ඉන්නේ.කන්න.දිදී.😂

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 4 ปีที่แล้ว +2

    Keri athal oiiiii

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +4

    දැන් කොපී කඩේ බලන අය අඩුයිනේ 🤔🤔

    • @kamalperera7685
      @kamalperera7685 4 ปีที่แล้ว +1

      ඒ ....වෙනුවට අපි නං බලනවා.....

    • @සාමලීසාමලී
      @සාමලීසාමලී 4 ปีที่แล้ว

      @@kamalperera7685හා ඉතින් අද කොහොමද කතාව 🤣

    • @kamalperera7685
      @kamalperera7685 4 ปีที่แล้ว

      අදත් හොදයි........🌺🌺🌺🌺🌺🌺🌺

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว

      Ai mama inne

  • @ishanse1999
    @ishanse1999 4 ปีที่แล้ว

    අපේ රටේ පාතාලේ නැති කරන්න ගත්ත ක්‍රියාමාර්ග හොදය්.ඒත් මේවා දාලා කතාව එපා කරන්න එපා.මේක අප්පිරියයි

  • @dilipsilva7716
    @dilipsilva7716 4 ปีที่แล้ว +1

    කෝපි කඩේ බලන එක නවත්වන්න කාලෙ හරි එහෙනං

  • @arshadtopsite4080
    @arshadtopsite4080 4 ปีที่แล้ว +3

    Somadasa ariyata mahitri Pala vaga,

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 ปีที่แล้ว +1

    Kade yano

  • @tharinduranasinghe7669
    @tharinduranasinghe7669 4 ปีที่แล้ว

    Super.. 😍😍

  • @amilamadurasinghe3211
    @amilamadurasinghe3211 4 ปีที่แล้ว +2

    Hawasa 4,5ta wage owa dapiyaw podi un cartoon balanne a weleta

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +7

    මේ කතාවට ගොන් කතාවක් කිව්වනම් ඒ UNP,JVp,සමගිබල,කාරයෙක් විතරයි,,මොකද උනි පාතාලය එක්ක හමදාම ගනුදෙනු කරන නිසා,,,

    • @rslionbrotv8249
      @rslionbrotv8249 ปีที่แล้ว

      bayyek

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 ปีที่แล้ว

      Unp jvp.unta tami mewa dakiddi gon wenne.un tamai patalet ekka ganudenu karanne..baiya namila balahan

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +5

    ඒකටත් දේශපාලනේ ආය.බලන්න.හිතක් නෑ

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +4

    ජයසෝ කරොත් කරන්නේ ගොන් වැඩක් 🤣🤣

  • @නිහඩලෝකයා
    @නිහඩලෝකයා 4 ปีที่แล้ว +1

    Lassana kukkek innawa

    • @GSVibes-GCDS
      @GSVibes-GCDS 4 ปีที่แล้ว

      Wadak Naha kiyala patta lassanai

  • @harshanirosh7013
    @harshanirosh7013 ปีที่แล้ว

    යකො ඔහොම රගපාන්නැ සෙනරත් මහ බුරුවෙක්

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 ปีที่แล้ว +1

    5000 කොල 20 ක් මෙච්චර ලොකු බෑග් එකක

    • @haseen99
      @haseen99 ปีที่แล้ว

      Api laksha 25k kiyala hithagamu

  • @Mix_01_music
    @Mix_01_music 4 ปีที่แล้ว +1

    Essara wage na

  • @sadu795
    @sadu795 3 ปีที่แล้ว

    Hi 😂😂😂😂😂😂😂😂😂

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +6

    5000කොළ වලින් ලක්ෂයක් බෑක්‌එක😆
    ඒගමන රෙදිනැතුව කඩේයනවා කොෆිෂොප් එක ඈක😄🤣.

  • @sakalaya6343
    @sakalaya6343 4 ปีที่แล้ว +2

    මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏

  • @amilamadurasinghe3211
    @amilamadurasinghe3211 4 ปีที่แล้ว +2

    Itn මහත්තුරු hemada wage ආණ්ඩුව rakinta oni gon හැත්ත

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 4 ปีที่แล้ว +1

    දැන් පවතින රජයත්.එක්ක පාතාල සෙල්ලම් ඉවරයි,,ඒකයි මේ කතාවේ තේරුම මට තේරෙන විදියට,,ඉතින් ඒකට විරුද්ධව comment කරන්නේ,unp,jvp,සමගිබල උන් විතරයි,,උන් හැමදාම පාතාලයට අනුබල දුන් හරක් ටික,,,

    • @amilamadurasinghe3211
      @amilamadurasinghe3211 4 ปีที่แล้ว

      Mi harako eka hoda wedak rayajen kranne.minissu me wage deyak balanne jvp,unp un witharak newe kalaya aparade ekai oya kalaye wedagath harawath deyak samajeta denna oni ubala wage pata පක්ෂ badagaththa wahallu nisa thopith thope daruwo thope දෙමාපියෝ kalayak thisse duk winda minissu comment karana de balapan un unp jvp පොහොට්ටු moka unath

    • @amilasadaruwan2696
      @amilasadaruwan2696 ปีที่แล้ว

      E dewal nati karapu nisane hodai kiuwe..ewage deyak karakota unp jvp un kakulen adinawa eka harida

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka 4 ปีที่แล้ว +2

    පන්දාහෙ කොල වලින් ලක්ශයක් 🤔
    කොල 20 දාන බෑග් එක 😁
    අනේ මන්ද "කොපිකඩේ" දැන්නම් "ලොන්ඩ්‍රිය" වෙලා 🤣🤣🤣

  • @multivideo1234
    @multivideo1234 4 ปีที่แล้ว +1

    අයියෝ මෙලෝ රහක් නෑ

  • @kurunegalavijayadhamathero5658
    @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว

    5000, කොල විස්සට තඩි බෑක් එක්කක්

  • @nishanuthpalajayasinghe980
    @nishanuthpalajayasinghe980 4 ปีที่แล้ว +1

    Idakin

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 ปีที่แล้ว +2

    පාතාලයා

  • @anjanavidanage1036
    @anjanavidanage1036 4 ปีที่แล้ว +1

    චතුර අල්විස්ගේ පිස්සු හැදෙන ජීවිත කථාව මෙන්න-th-cam.com/video/uneY8jTF280/w-d-xo.html

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +2

    yako 5000 kola 20k danna ochchara loku bag ekak

  • @kasunudara4201
    @kasunudara4201 4 ปีที่แล้ว +3

    Gon athal denna epa i t n

  • @masaalvadai6877
    @masaalvadai6877 4 ปีที่แล้ว

    Yako kopi kadeth DN kade yanna patan Aran apahu.. EPA Una DN nam apahu itn eka

  • @wishwanathmalan5325
    @wishwanathmalan5325 4 ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @sujithasanka9691
    @sujithasanka9691 2 ปีที่แล้ว

    මෙලෝ රහක් නැ ..

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @bandarasamarasinghe8866
    @bandarasamarasinghe8866 4 ปีที่แล้ว +15

    හරිම ගොන් කතාවක්

  • @amilamadurasinghe3211
    @amilamadurasinghe3211 4 ปีที่แล้ว

    Me pake kathawata thun parak thuuu yako hoda deyak dipiyawko

  • @shehanitissera1125
    @shehanitissera1125 4 ปีที่แล้ว

    Anduwata kade yanawa🤮🤮🤮

  • @safiyafathima5450
    @safiyafathima5450 4 ปีที่แล้ว

    Ammo yashun mokada mee pathale valada hoda kathawak Mama Kuwait idala harima asawan balanne kop kady

  • @charithalakjaya5217
    @charithalakjaya5217 4 ปีที่แล้ว +1

    t0

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 11 หลายเดือนก่อน

    ගොන් අක්සන්

  • @nandasimbufanda...7100
    @nandasimbufanda...7100 4 ปีที่แล้ว +1

    👎👎👎👎👎👎👎👎👎👎