10000 කට රොටි 10 ක් කන්න යාය 06 යි ගල්මුල්ලයි දුන්නු ගේම. ( 0702631220 / 0776659198 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2022
  • බකමුනේ යාය 06 මහසෙන් අවමංගල මරණාධාර සමිතිය මගින් කළ නාට්ටි සංදර්ෂනයෙ අවසාන දවසේ දි වෙන්දේසි කළ රොටි 10 හා බීම බෝතලෙයි රු .10000 ට වෙන්දේසි විය.

ความคิดเห็น • 255

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +52

    පුංචි වුනත් හැකියාව අති ඉහළයි. මේ තමයි අපේ යක්ඛ පරම්පරාවේ කාන්තාවන්ගේ ජාන ශක්තිය

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you so much ....🙏🙏 බුදුසරණයි . අපේ පරම්පරාවට උරුම අපේකම රැකගෙන තව තවත් ඉදිරියට යන්නට ඔබ සියලු දෙනාගේ ම ආශිර්වාදය පුංචි ්අපි දෙන්නට ගොඩාක් වටිනවා....🙏

  • @kurulukurulu3887
    @kurulukurulu3887 ปีที่แล้ว +6

    මැණික් කැට දෙකක් ජයවේවා දුවේ ඔයාලදෙන්නට තෙරුවන් සරණයි ආදරෙයි දෙමව්පියන් ගේ සිහින සැබෑ වේවා දෙවියන් ගේ ආස්‍රිවාදය නොඅඩුව ලැබේවා රත්තරනේ

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕💕

  • @nisansalamahi8610
    @nisansalamahi8610 ปีที่แล้ว +33

    ලැජ්ජාවෙන් ඇඹරෙන සමාජෙට බය කෙල්ලොන්ට ඔයා නියම ආදර්ශයක්.👍❤️❤️

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai ❤️❤️❤️

    • @madaramadusanka
      @madaramadusanka ปีที่แล้ว +1

      Fggvgvvhbbhhbb

    • @madaramadusanka
      @madaramadusanka ปีที่แล้ว +1

      @@DDviridu fffwwx😁🌼🌼🌼🌼

    • @d.ljayasumana
      @d.ljayasumana 11 หลายเดือนก่อน

      Dra

  • @nirmaleekodagoda149
    @nirmaleekodagoda149 ปีที่แล้ว +14

    හරිම ලස්සනට ඔයා ඒ වැඩේ කලා නංගී ....කාලෙකින් සල්පිලක් දැක්කේ..ඔයාලගේ ඒ හැකියාව අති විශිෂ්ඨයි....බුදු සරණයි ...

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +2

    අද පාසල් ශිෂ්‍යාවන්ගෙන් බොහොමදෙනෙකුන්ගෙන් ප්‍රශ්නයක් අහනකොට කතා කරන්නේ නැහැ ඔව්/ නෑ වත් කියා උත්තර දෙන්නෙ නෑ කටු ස්සොවගේ ඔලුව හොලවනවා පුතුන් නුඹලා හෙලදිවයින රන්තරු දෙකක් දැනටමත් . ලෝකය වෙනස්කල කන්තාවන් වන සිරිසාවෝ බණ්ඩාරනායක .ගොඩාමියර්.මාගරට් තැචර් .චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි නම් අතරට නුඹලාත් ඇතුළත් වනුනිසැකයි.විභාග ජයග්‍රහණයටද සුබපැතුම් බුදු සරනයි ❤ .

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏🙏💕💕💕💕💕💕

  • @jskumara2298
    @jskumara2298 ปีที่แล้ว +2

    පට්ට දක්ශතාවයක් නංගි.ඉස්සරහට යන්න සුබ පතනවා.ඔය කලාව.ඕකේ තියෙන රහ දන්නේ ඕක විදපු මිනිස්සු තමයි.බුදුසරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @uwawellassa
    @uwawellassa ปีที่แล้ว +9

    මාරම හැකියාවක් තියෙන්නේ බුදුසරණයි

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @chandikawijesinghe6795
    @chandikawijesinghe6795 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි දියනියන්දෙපලට .ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !!!

  • @madushikadilshani383
    @madushikadilshani383 ปีที่แล้ว +13

    ඔයාල දෙන්නා ගොඩක් දක්ශයි.මේ හැකියාව තව තවත් දියුණු වෙන්න කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා නංගීලා දෙන්නටම.ඉගෙනීමේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.බුදු සරණයි.
    (Track 06 ,බකමූණ)

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you 🙏🙏❤️❤️

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +6

    ජයවේවා තෙරුවන් සරණයි♥️👍

  • @dndanuwa8820
    @dndanuwa8820 ปีที่แล้ว

    කොල්ලො ඇබරෙනව දෙන ටෝක් වලට හම්බෝ නන්ගියො සුපිරියක් තමයි සුබ පතනව අනාගතයට

  • @rathnayakatharanga3622
    @rathnayakatharanga3622 ปีที่แล้ว +1

    ලස්සනයි නංගී budusarani

  • @NuNaKye
    @NuNaKye ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවදායී රාත්‍රීයක් ඔබට...දලදා සමිදු පිහිටයි..🙏🥰

  • @sadunimadushani2133
    @sadunimadushani2133 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා හරිම දක්ශයි නංගි. ඊයේ ගොඩක් ආසාවෙන් අපි බලන් හිටියා අම්පාරෙ කුමාරිගමදි.

  • @chamindadisanayaka8681
    @chamindadisanayaka8681 ปีที่แล้ว +9

    ලස්සනයි නංගි ඔයාලා දෙන්නාට බුදුසරනයි දෙ වි රැ ක වර නයි අපි තමයි කලුගගෙ සෙටි එක

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai ❤️❤️👍👍

  • @supuniranga5994
    @supuniranga5994 ปีที่แล้ว +3

    නාට්ටි පොලක් අතාරින්නැති අපි අද තමයි දැක්කේ මේ වගේ වැඩ්ඩියක් bonus, පලතුරැ බදුන් වැඩි ගානට ගියාට මේ වගේ දෙයක් වැඩි ගානට දුන්නා දැක්කේ ඔයා තමයි නංගි මරැ මරැ ගැම්මක් සිංහ දේනුවක් ❤❤❤❤❤❤

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    Ativisistai දුවේ ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthakapila6502
    @priyanthakapila6502 ปีที่แล้ว +4

    අපි තමා track 06 සෙට් එක නංගි ඔයාලා දෙන්නට සම්මා සම්බුදු සරණයි අසංගිකා නංගි ගෙන් පස්සේ ඔයාලා දෙන්න තමා මේ ලංකාවට බිහිවුණු හොඳම කිවිදියන් දෙපළ සම්මා සම්බුදු සරණයි

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai ❤️❤️❤️👍👍

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Amathaka ne track 06 thank you.. budusaranai set ekatama.. 💕

  • @harshaniperera425
    @harshaniperera425 ปีที่แล้ว +4

    ගොඩාක් දක්ෂයි නංගි ඔයානම්..ප්‍රභල කට හඩක්... අනාගතේ හොද තැනකට යන්න ලැබේවා. හොදට ඉගන ගන්න

    • @notidaru2635
      @notidaru2635 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නං ගිදෙදෙනට

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏❤️❤️❤️❤️

  • @deshanhasantha5757
    @deshanhasantha5757 ปีที่แล้ว +14

    අපි තමයි කලුගේ සෙට් එක😁🤟

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      👍👍❤️❤️❤️

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Mathakayi kathakayi... kaluge set eka.. 💕

    • @user-wj4bc1ko1g
      @user-wj4bc1ko1g ปีที่แล้ว

      ,හොදයි බන් තෙල් නැති නිසා සෙට් එකම.කුඹුරට දාගන්න පුලුවන්

  • @pushpakulatunga8020
    @pushpakulatunga8020 ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ බලන්න බලන්න ආශයි මැණික. මම අදත් ඩුබායි ඉදලා බලාගෙන ඉන්නේ මැණික. බුදු සරණයි.

    • @pushpakulatunga8020
      @pushpakulatunga8020 ปีที่แล้ว +1

      හැබැයි පුතේ මීට වඩා යමක් ඔයාලට කරන්න පුළුවන් ඒක පැහැදිලියි. හරිම ආසයි .මීට වැඩිය හොල්ලන්න පුළුවන් පුතේ ඔයාලට

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Dalada samudu pihitai පරිස්සමෙන් ඉන්න nanda oyata kisima binaka varidin na

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      🙏🙏🙏💕💕💕💕💕💕💕

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +6

    ගොඩක් සතුටුයි දුවලා දෙන්නම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏💕💕💕

  • @priyankasanjeewa4972
    @priyankasanjeewa4972 ปีที่แล้ว +2

    අදරෙයි මගේ දොනිල දෙන්නට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 heduwadu demapiyanta monatharan sathutakda budusaranai apedinuta saha dirlissita adarei💞💞💞💞💞

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you mame budusaranai පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💕💕

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 ปีที่แล้ว +11

    වීඩියෝ එක එනකොටහොදටම නිදිමතේ හිටියෙ. නිදිමතත් ගියා නොටිෆිකේශන් එක දැක්ක ගමන්.
    පුලුවන්නම් ඉක්මනින් ආයේ කවි වීඩියෝ එකක් දාන්න. දිග එකක්.
    අපේ ගමටත් එන්න දවසක.

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +2

      Thank you budusaranai

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Thank you aiye.. 💕🙏

    • @mayurasudarsha5726
      @mayurasudarsha5726 ปีที่แล้ว +1

      මට laxman pranandu ෆ්බි එක හම්බුනෙ නෑ නංගි තාම. මට ඔයාලගේ වීඩියෝ ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපේ හාමුදුරුවන්ට පෙන්නන්න. පන්සලට සික්නල් නෑ.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +1

    ජයෙන් ජය වේවා 😍❤️❤️
    තෙරුවන් සරණයී ...🙏

  • @ruhunualuminium1407
    @ruhunualuminium1407 ปีที่แล้ว +2

    කියන්න වචනය නැ, සුපිරියි❤️❤️❤ බුදුසරණයි

  • @bambaruproduction33
    @bambaruproduction33 ปีที่แล้ว +5

    නියමයි අක්කයි ,නන්ගියි දෙන්නම සුපිරි ❤️👍( මම පුබ්බිලියෙ නාට්ටි තිබුනෙ එහෙ බබරගහවත්තෙ )

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Thank you budusaranai ❤️❤️👍👍👍

  • @amilapriyasarsana2622
    @amilapriyasarsana2622 ปีที่แล้ว +8

    බුදු සරනයි දෙවි පිහිටයි ඔබට

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      🙏🙏💕💕

    • @sl25475
      @sl25475 ปีที่แล้ว

      ලස්සනයි පැංච්යේ බුදු සරණයි

  • @cha-Tv-cha-Tv
    @cha-Tv-cha-Tv ปีที่แล้ว +1

    තේරුවන් සරණයි ඔන්න මමත් ආව ජයේන් ජය වේවා

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 ปีที่แล้ว +2

    Me nangila dennagen ekkenek badaganna thibunanam niyamai.(wishnu dewalaya,ruwanwella.)

  • @amilapriyasarsana2622
    @amilapriyasarsana2622 ปีที่แล้ว +8

    බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලාට

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +2

      Budusaranai 🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +2

    අවුරුදු 17 කින් සල් පිලක් දැක්කා 🌹🙏❤️🌺අනේ නංගී මල්ලී යෝ ලස්සනයි බුදු සරණයි සවුදි අරාබියේ සිට🌹👌🌼🙏

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      Thank you budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕💕💕

  • @chalidushehan3924
    @chalidushehan3924 ปีที่แล้ว +1

    Ara mulinma kiwwa sinduwa patta

  • @pamonethmini
    @pamonethmini ปีที่แล้ว +1

    මාර හැකියාවක් නංගි ඔයාට තියෙන්නෙ.හරිම සතුටුයි.ඔයාලා දෙන්නටම ඉස්සරහ කරන්න ඉන්න හැම දෙයක්ම හොදට කරගන්න ලැබෙන්න කියලා පතනවා.තෙරුවන් සරණයි

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว +2

    දළදා සම්දු සරනයි නංගී ඔයාට

  • @sameeral1484
    @sameeral1484 ปีที่แล้ว +1

    Banake thera full song eka kiyala puluwannam danna.lassanai 2nnagema voice❤❤

  • @susanthabandara1676
    @susanthabandara1676 ปีที่แล้ว +3

    නංගියෝ හැකියාව නම් කියලා වැඩක් නෑ
    මමත් දවස් 2ක්ම කට ඇරගෙන බලාගෙන හිටියා මහසෙන්පුර සල්පිලේ
    ඊයෙ(10.09)තමයි දැක්කෙ නංගිත් අක්කට දෙවනි නෑ කියලා
    බුදුසරණයි දෙන්නටම
    ...........මහසෙන්පුර ..........

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @prasangakulathunga6868
    @prasangakulathunga6868 ปีที่แล้ว +1

    ගැම්මක් ඉතින් ❤️💪
    තෙරුවන් සරණයි ......

  • @user-mr9js1jf7x
    @user-mr9js1jf7x 11 หลายเดือนก่อน

    Akke oyala niayamai oyalata hoda anagathayak thiyenava old the best

  • @bhagyadilrukshawithanage6489
    @bhagyadilrukshawithanage6489 ปีที่แล้ว +1

    ඔයාලා දැන් රටම දන්න තරු වෙලා හැමෝම ඔයාලගේ වීඩියෝ බලනවා.දැන් ට්‍රෙන්ඩ් එක වෙන්නේ සල්පිල වලට කෙල්ලෝ යවන එකයි.. එයාලව වීඩියෝ කරන එකයි..( මොකද පෙරහැරක නටන කෙල්ලෙක් නිසා කට්ටිය පෙරහැරවල් බලන්න තිබ්බ උනන්දුවයි. පෙරහැර වල නටන කෙල්ලෝ වීඩියෝ කරන්න තිබ්බ උනන්දුවයි අපි දැක්කනේ. කොහොමහරි ලස්සන වැඩක් ළමයි..ඔයාලා ගොඩක් දක්ෂයි. ඔයාලා ලංකාවේ අලුත් ට්රෙන්ඩ් එකක් හැදුවනේ. සුබ පැතුම්.. ඊලඟට "හිත ඉල්ලන තරු" වැඩසටහනටත් සහභාගී වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඉතින් ඔයාලට සුබ අනාගතයක්..🙂

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕💕

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 ปีที่แล้ว +1

    Ammo nangi neyamai.oyalata budusaranai.👍👍👍🥰🥰🥰

  • @nilushapodimanike7974
    @nilushapodimanike7974 ปีที่แล้ว

    Jesu pihitai oya dennatama 🙏🙏🙏🙏

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka ปีที่แล้ว

    Wowww budusaranai nangila

  • @user-bg3oj6wz2m
    @user-bg3oj6wz2m 6 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @anoshaudayangani442
    @anoshaudayangani442 ปีที่แล้ว

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නංගි දෙව් පිහිටයි මැණික

  • @jancreations8560
    @jancreations8560 ปีที่แล้ว +1

    නියමයි හැකියාව,
    මං කුමාරිගමෙන් ,
    මේ කමෙන්ට් එක දැම්මෙත් ඔයාලගෙ කුමාරිගම අන්තිම දවසේ සල්පිලේ ඉඳන්....

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      🙏🙏💕💕💕

  • @manoiherath6887
    @manoiherath6887 ปีที่แล้ว +4

    බුදු සරණයි ,දෙවි රැකවරනයි ,

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai 💕💕🙏🙏

  • @inokapriyadarshani6009
    @inokapriyadarshani6009 ปีที่แล้ว +2

    මටත් මෙ වගෙ මැණිකක් ඉන්නවා හිරුස්ටා එකෙ සදලි මහීෂා මෙම දරුවන් දෙදෙනා ගෙ දෙමව්පියනුත් මම වගෙම වාසනාවන්තයි ඔබ දෙපලට බදු සරනයි

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕💕

  • @nadeeshanadeesha7004
    @nadeeshanadeesha7004 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙන්නටම ❤😍

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏❤️❤️

  • @kalumsandaruwan2000
    @kalumsandaruwan2000 ปีที่แล้ว +2

    Kaluma gaththanam thamai supiri

  • @chamiduBandara-bc5nb
    @chamiduBandara-bc5nb ปีที่แล้ว +1

    සුපිරියක් අක්කෙ සුපිරි ❤️❤️

  • @gayanindika9166
    @gayanindika9166 ปีที่แล้ว +4

    ෆට්ට ෆට්ට ආසයි නියමයි.සන්තෝශයි .

  • @champajayakody4578
    @champajayakody4578 ปีที่แล้ว +5

    අති විසිෂ්ටයි දුවේ තෙරුවන් සරණයි දුවට

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏🙏🙏🙏

    • @SureshSuresh-on2pf
      @SureshSuresh-on2pf ปีที่แล้ว

      @@DDviridu ❤️❤️❤️❤️❤️

  • @esankaamali8663
    @esankaamali8663 ปีที่แล้ว

    නියමයි සහෝදරියන් දෙන්න බුදු සරණයි ❤️❤️👍

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    බොහොම අගෙයි

  • @udithaudayanga8133
    @udithaudayanga8133 ปีที่แล้ว +1

    lassana vadak ❤❤❤🙏🙏🙏🙏🙏

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว +1

    Budusaranai menika Digu Gamanak yanna oyalata Deviyange pihita Lebewa kuwet sita Rani

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai ❤️❤️

  • @nisanthikumari7095
    @nisanthikumari7095 ปีที่แล้ว +1

    Nisanthi nanda.. oya depalata budu saranayi..!!!!!

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai nanda 🙏🙏❤️❤️❤️❤️

  • @weerarathnapadmini7198
    @weerarathnapadmini7198 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @kelumchathuranga7743
    @kelumchathuranga7743 ปีที่แล้ว +2

    Very nice

  • @hirunisayanara5576
    @hirunisayanara5576 ปีที่แล้ว +1

    Shoi ane oyanam niyameta vade karanavs

  • @jagathdesilva8407
    @jagathdesilva8407 ปีที่แล้ว +1

    නියමයි නියමයි පුතෙ

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි

  • @laxmanparara3998
    @laxmanparara3998 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ

  • @user-qh1sh8yv8r
    @user-qh1sh8yv8r ปีที่แล้ว +1

    ගල්මුල්යෑය සුභ අනාගතයක්

  • @k.pagngnakarathero7175
    @k.pagngnakarathero7175 ปีที่แล้ว

    Barigodadi oyl dennw dakka kiyl wdk nh e thrm supiri 💚💚

  • @thashi1203
    @thashi1203 ปีที่แล้ว +1

    Samaje inna ganu lamaita oya adarshayak nangi budu saranai ✨️❤

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      💕💕💕🙏🙏🙏

  • @sandeepadenuwanthi6064
    @sandeepadenuwanthi6064 ปีที่แล้ว +1

    budusaranai akke

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai

  • @supunrangana100
    @supunrangana100 ปีที่แล้ว +2

    නියමයි. තව ටිකක් නිර්මාණාත්මකව පද ගලපන්න උත්සහ කරන්න. බුදු සරණයි.

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏💕💕💕💕

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 ปีที่แล้ว +1

    Talented girls❤ all the best 🙏🏻

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      🙏🙏🙏💕💕💕💕

  • @viduramalinga6200
    @viduramalinga6200 ปีที่แล้ว +4

    බුදු සරණයි ..❤️❤️❤️❤️

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai ❤️❤️

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 ปีที่แล้ว +2

    Theruwan saranai.....!!!.🇱🇰🙏

    • @anuhassenavirathne1540
      @anuhassenavirathne1540 ปีที่แล้ว

      Parissamin Inna bs.yatiyanthota wadeth lassanai.❤️❤️❤️🇱🇰

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว +1

    harima.watina.wadak.salpila.kiyana.Nama.dan.inna.punchi.daruwo.danne.nha.dan.me.balana.Aya.dakivi.budusaranai

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏🙏💕💕💕

  • @jagaisugai8284
    @jagaisugai8284 ปีที่แล้ว +1

    Jaya wewaaaa budusaranai

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai 🙏🙏🙏❤️❤️❤️

  • @nishanthadk5173
    @nishanthadk5173 ปีที่แล้ว +1

    ඔයා ගේ හැකියාව දුවා ❤️ බුදු සරනයි??

  • @mayurasudarsha5726
    @mayurasudarsha5726 ปีที่แล้ว +4

    සතියකට වීඩියෝ එක ගානේ දැම්මොත් සබ්ස්ක්‍රයිබ් ලක්ක්ශෙ ගහන්න පුලුවන් මේ අවුරුද්ද ඇතුලත.
    ඒ වගේම මට සුවර් මේ අවුරුද්ද ඉවරවෙනකොට මුලු ලංකාවෙම ඔයාල දෙන්න ජනප්‍රිය වෙනව.❤

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 ปีที่แล้ว +1

    💖💖 තුනුරුවන් සරණයි මැනික

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      🙏🙏🙏🙏💕💕💕💕

  • @thanujadissanayake5089
    @thanujadissanayake5089 ปีที่แล้ว +1

    Gamana pahadili deiyoo... 😍❤️😍 suba anagathayak 👊👊👊

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      🙏🙏🙏

  • @sureshsadaruwan1660
    @sureshsadaruwan1660 ปีที่แล้ว

    Thiyenawa.nam dennako loku udauwak

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +2

    💗💗💗💗👍

  • @slmalithproduction4689
    @slmalithproduction4689 ปีที่แล้ว +2

    සුපිරි

  • @anushalakmini8819
    @anushalakmini8819 ปีที่แล้ว +1

    Lasshanai

  • @dtv5868
    @dtv5868 ปีที่แล้ว +1

    Ammo gamma dinuu👍👍👍

  • @NuNaKye
    @NuNaKye ปีที่แล้ว +1

    යහපත් සිතුවිලි ඇතිවන, යහපත් බලාපොරොත්තු ඉටුවන, ආදරය, සෙනෙහස, රැකවරණය නොවඩුව ලැබෙන වින්දනීය සුභ උදෑසනක් සහ සුභ දිනයක් ඔබට..💞..ගෙවෙන හැම තප්පරේම හොදින්, සතුටින්, පරිස්සමෙන්, හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි...🙋

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏💕💕💕

    • @NuNaKye
      @NuNaKye ปีที่แล้ว +1

      @@DDviridu අමිමෝ්...මන් මැසේජ් එකක් දාල මාසෙකට විතර පස්සෙ reply කරන්නෙ නේද? මන් ඉතින් මාසයක්ම බලන් ඉන්නව reply කරනකල..🤭

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Ana samavanna me tika vadavadi 🙏🙏🙏🙏🙏🙏

    • @NuNaKye
      @NuNaKye ปีที่แล้ว

      @@DDviridu මිමිමි...අනේ කමක් නැහැ නංගා..මන් විළුවට කිවිවෙ...බන්ඩාරවෙල පැත්තෙ වැඩක් තිවයනවද නංගා ලගකදි..මන් අනිවාර්යයෙන්ම එනව ඔයාව බලන්න සත්තයි...

    • @NuNaKye
      @NuNaKye ปีที่แล้ว

      @@DDviridu සමාව ඉල්ලන්න එපා හොදේ...ඒකට මන් සුදුසු කෙනෙක් නෙවෙයි නංගා...🙏🙏🙏

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 ปีที่แล้ว +1

    පට්ටම සුපිරි

  • @rasikaherath3100
    @rasikaherath3100 ปีที่แล้ว +6

    Super

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @user-mr9js1jf7x
    @user-mr9js1jf7x 11 หลายเดือนก่อน

    Gammak thama

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว +1

    Obla wage Diyaniyan Heduwedu Demawpiyanta Budusaranai kuwet sita Rani

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      බුදුසරණයි 🙏🙏❤️❤️❤️

  • @obaimeardana370
    @obaimeardana370 ปีที่แล้ว +1

    Hakiyawa athi wisistai puthe oyage jasu pihitai aa roti kanna epa patta ganam 😃👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏💕💕💕

  • @yasasianuththara9120
    @yasasianuththara9120 ปีที่แล้ว +4

    නියමයි නංගි ඔයාට ජය......

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai ❤️❤️❤️

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai ❤️❤️❤️

  • @dinushikafernando8822
    @dinushikafernando8822 ปีที่แล้ว +3

    Niyamayi.. 🤍

  • @f9ool543
    @f9ool543 ปีที่แล้ว +1

    Mama saudi enna harima asawan baluwa budu saranai duwa

  • @dananandhananishantha7840
    @dananandhananishantha7840 ปีที่แล้ว +1

    👍👍

  • @ishanasiri
    @ishanasiri ปีที่แล้ว +1

    මේ ගර්ල් කුරුණෑගල බස් එකේ පෙරේදා මට එහා පැත්තේ ඉදගෙන ආවනේ

  • @trendinglksrilanka2024
    @trendinglksrilanka2024 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @deshanhasantha5757
    @deshanhasantha5757 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි ඉතිම්🤟

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Budusaranai ❤️❤️❤️

  • @indikauga5339
    @indikauga5339 ปีที่แล้ว +3

    බුදුසරණයි දෙන්නටම...මාත් සල්පිලක් කරනවා ස්කෝල වල සපත්තු දාන්නේ නැති ලමයිට සපත්තු අරන් දෙන්න..ඔයාලට කතා කරන්නම්

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏❤️❤️❤️

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දුලා දෙන්නාටම අමිපාරෙදි කල විඩියො එකත් දන්නල❤❤❤❤💐💐💐💐💐

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏💕💕💕

  • @anurajayasundara7057
    @anurajayasundara7057 ปีที่แล้ว +1

    සුපිරි නංගී කෙනෙක් ......

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you budusaranai 🙏💕💕💕💕

  • @dalptiyadalptiya3729
    @dalptiyadalptiya3729 ปีที่แล้ว +1

    kohomada me aya sambanda karaganne