ඔබ මේ බුදුරජාණන් වහන්සේ ගැන දන්නව ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • #දේශණා_අංක_767
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaputhra.lk
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 222

  • @Sadasihansima
    @Sadasihansima 2 หลายเดือนก่อน +27

    අසාර භව ගමනින් මිදෙන්නට වීරිය දුන්නේම ඔබවහන්සේ ගෙ ඔය අසිරිමත් දේශනාවන්මයි ..පින්වත් ස්වාමීන්වහන්ස සාධූ සාධූ සාධූ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට මේ අසිරිමත් දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා 🙏🌷🙏🌷🙏🌷 මේ දේශනවන් අසද්දී හිතට දැනෙන මේ සැනසීම සියලු දෙනාටම ලැබේවා..තුණුරුවන් සරණයි ඔබවහන්සේට

  • @pavideos3808
    @pavideos3808 2 หลายเดือนก่อน +13

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 2 หลายเดือนก่อน +40

    මම බලාගෙන හිටියේ වෙසක් පෝය දවසේ ධර්ම දේශනා ටික .මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChandraSriyani
      @ChandraSriyani 2 หลายเดือนก่อน

      P

    • @PhChandralatha
      @PhChandralatha 2 หลายเดือนก่อน

      🎉🎉😂😂🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .බුද්ධ චරිතය ඇසුරෙන් කරනලද මේ දේශනාව හරිම ආශ්වර්‍යයි ස්වාමීන් වහන්ස .නොදන්නා කරුණු බොහෝ දැනගත්තා .පාරමීදම් පිරේවා සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 หลายเดือนก่อน +21

    " ඔබට තියෙන්නේ ජීවිතයේ යථාර්තය හොඳට තේරුම් අරගෙන මැරෙන මොහොතේ මැරෙන්න.
    මග ඵල ගැන විතර්ක කරන්න එපා..." 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
    භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යය නම්....
    බොහොම පින් පින්වන්ත මගෙ ලොකු ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 หลายเดือนก่อน +14

    බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏

  • @renukanilanthi3151
    @renukanilanthi3151 2 หลายเดือนก่อน +14

    මගෙ බුදු පියාණන් වහන්සේගේ කරුණාව කොහොම හිතාගන්නද මගෙ ස්වාමීන්වහන්ස බුදු පුතෙක් වුණු ඔබ වහන්සේ අපි වෙනුවෙන් මේ වෙහෙසෙන හැටි ඇස් දෙකින්ම දකිද්දි . අනේ බුදුහාමුදුරුවො හිටියනම් ......තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන්වහන්ස පැතූ යම් බෝධියක් වෙත්නම් සුවසේම සපිරේවා !..සාදු🙏

  • @user-rd3we4ck7w
    @user-rd3we4ck7w 2 หลายเดือนก่อน +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @shyamalikumari1520
    @shyamalikumari1520 2 หลายเดือนก่อน +2

    🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @sarojajayasinghe1034
    @sarojajayasinghe1034 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බොහොම පින්. මගේ ශ්‍රද්ධාව තව තවත් වැඩි වුණා. උතුම් නිවන් අවබෝධ කරගන්නට ලැබේවා!!

  • @nisaliperera9483
    @nisaliperera9483 2 หลายเดือนก่อน +8

    බුද්ධ චරිතය .. බලාපොරොත්තුවෙන් හිටිය ධර්ම දේශානාවක්...නැවත වතාවක් ඔබ වහන්සේ කිව්වා වගේ භාග්‍යවතුන් වහන්සේ ගැන ලස්සන ධර්ම දේශනාවක් කරන්න ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼 .................

  • @kalutharamaniyo9178
    @kalutharamaniyo9178 2 หลายเดือนก่อน +6

    🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්ස ,මොනතරමි වැන්දත් මදි මගේ සිතට නමි....🙏🙏🙏

  • @user-xz8kz9ip4r
    @user-xz8kz9ip4r 2 หลายเดือนก่อน +5

    මෙ අයුරින් ධර්මය පහදා දෙන ඔබ වහන්සෙට මගේ පාදාබිවන්දනය වෙවා තෙරුවන් සරනයි

  • @kumariambegoda
    @kumariambegoda 2 หลายเดือนก่อน +3

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @JaslinGunwardana
    @JaslinGunwardana 2 หลายเดือนก่อน +7

    ආශ්චර්්‍යයි ස්වාමීන්වහන්ස බුදුසිරිත නම් ඔබවහන්සේ දේශනා කරන ආකාරයප්‍රනීතයිසිත්නිවෙනවාමයිසාධූ සාදූ සාදූ....
    ..

  • @j_fitchan5958
    @j_fitchan5958 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වමින්වහන්ස 🙏

  • @user-zx5gk8mh8v
    @user-zx5gk8mh8v 2 หลายเดือนก่อน +5

    සාධූ ...සාධූ ....සාධූ ......ඒ උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා ......මිතුරාටත්,හතුරාටත්,මේ ⁣මුලු ලෝකයේම සියලුම සත්වයන්ට ඒ උතුම් ශ්‍රි සද්ධර්මයම ඇසෙත්වා.......සියලු සත්වයෝ සුවපත් වෙත්වා........අපගේ කල්‍යාණ මිත්‍රයං වහන්සේට සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanicharuka8490
    @anjanicharuka8490 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @user-cg3ds8cl3n
    @user-cg3ds8cl3n 2 หลายเดือนก่อน +2

    බොහොම පින් ලොකු ස්වාමින් වහන්සේ,🙏🙏🙏🙏

  • @user-gr3rp4ju2l
    @user-gr3rp4ju2l 2 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @ashokapushparani9148
    @ashokapushparani9148 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏 බුදු රජාණන්වහන්සේ හරි හැටි හඳුනාගන්නට කරුණු කියා දෙන ඔබ වහන්සේට සැමදා තෙරුවන් සරණයි 🙏🙏🙏උතුම් නිවනින් සුවසේම සැනසෙත්වා !

  • @udayangamendis
    @udayangamendis 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස..............................................

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze 2 หลายเดือนก่อน +3

    මාගේ උතුම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය ද ඔබවහන්සේටත් ඒ නමස්කාරමයද අනුමෝදන් වේවා.

  • @KumuduniKumudne
    @KumuduniKumudne 2 หลายเดือนก่อน +3

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ෙස්ට .

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 2 หลายเดือนก่อน +3

    සාදු සාදු අපේ ලොකු ස්වාමින් වහන්ස උතුම් චතුරර්‍යසත්‍ය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 2 หลายเดือนก่อน +2

    බොහොම පින්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි. සාදු සාදු සාදු .🙏🙏🙏

  • @pushpapeiris8234
    @pushpapeiris8234 2 หลายเดือนก่อน +2

    සදහම් දේශනාවෙන් සිත සුවපත් කරන්නාවූ සවිමත් කරන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් වේවා!
    තෙරුවන් සරණයි!
    සාදු! සාදු! සාදු!

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස මේ මාගේ නමස්කාරයයි මේ 🙏සාදු 🙏සාදු සාදු 🙏

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 2 หลายเดือนก่อน +3

    තෙරැවන්සරණයි සවාමින්වහන්ස ඔබ වහන්සේ අපි වෙනුවෙන් වෙහෙස වෙන තරමටම එය අවබෝධ කර ගන්න අපිද උත්සාහ කරනවා ඔබවහන්සේ අපි වෙනුවෙන් යමි දැක්මක් තබාගෙන ඇද්ද එය එලෙසම ඉටුවෙිවි

  • @wasanthakumara4401
    @wasanthakumara4401 2 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස

  • @chandimasamarasinghe1732
    @chandimasamarasinghe1732 2 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @user-ex2ul5og8v
    @user-ex2ul5og8v 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏.මැවැන්.ධර්මයන්
    අහන්න..ලැබෙන..ඵක
    අපි..කොඉතරම්
    පින්කරල..ඇද්ධ.මාගේ
    නමස්කාරය..වේවා
    අපේ.ස්වාමින්..වහන්ස
    සාධූ.සාධූ.සාධූ🙏✨️🙏✨️🙏✨️🙏✨️🙏✨️🙏✨️

  • @dulananavodya
    @dulananavodya หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 නිර්වානයම වේවා

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 2 หลายเดือนก่อน +2

    මගෙ පින්වත් ස්වාම්න් වහන්ස මගෙ බුදු පියාණන් වහන්සේ ගේ උතුම් ගුන කියල දුන්නු විඳිය ජීවිතය කවදාවත් අහල නැහ අනෙ මගෙ ස්වාම්න් වහන්ස මේ ජීවිතය ම උතුම් නිවන සාත් සාත් කරගැනීමට මේපින් හේතු වේවා තෙරුවන් සරනයි මගෙ ස්වාම්න් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 2 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 2 หลายเดือนก่อน +15

    ජීවිතේ පලමු වතාවට ,ගාල්ලේ ඉදල ඔබ වහන්සේගේ ආරණ්‍යයට පැමිණිලා ,එහි සිල් සමාදන් වෙලා,ඔබ වහන්සේගේ ඉදිරියේ ඉදගෙන මේ බණ එක අහන්න තරම් මම වාසනාවන්ත වුනා මගේ පින්වත් ස්වාමීන් වහන්ස .හැමදාමත් හිතට දැනෙනව වගේම ,එදත් අදත් දැනෙන්නෙ ඔබ වහන්සේගේ ඇසුර අපේ නිවන දුර නොවන බවමයි.🙏🙏🙏

    • @ruwangunawardana7454
      @ruwangunawardana7454 2 หลายเดือนก่อน

      🙏🙏🙏 තෙරුවන්සරණයි මට දැනගන්න පුලුවන් ද ගාල්ලෙ කොහෙද ඒ ආරණ්‍යය තිබෙන්නෙ එයට සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ගයක් මට කියල දෙන්න,බොහෝ පින් තෙරුවන්සරණයි !

    • @kumariliyanage3326
      @kumariliyanage3326 2 หลายเดือนก่อน

      🙏🙏🙏ස්වාමීන් වහන්සේ වැඩ සිටින සෙනසුන කොහෙද තියෙන්නේ 🙏🙏🙏

    • @renukaabeykoon2904
      @renukaabeykoon2904 2 หลายเดือนก่อน

      ​@@kumariliyanage3326අනුරාදපුර තඹුත්තේගම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය සහ කඩවත භාවනා මධ්‍යස්ථානය .

    • @renukaabeykoon2904
      @renukaabeykoon2904 2 หลายเดือนก่อน

      ​@@kumariliyanage3326අනුරාධපුර තඹුත්තේගම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය සහ කඩවත භාවනා මධ්‍යස්ථානය

    • @kavindrawelegodage8645
      @kavindrawelegodage8645 หลายเดือนก่อน

      අනේ ඔබ කොතරම් පින්වන්ත කෙනෙක්ද්..මගේ ජීවිතේ ලොකුම ප්‍රාර්ථනාවක්ම එය..උන්වහන්සේගෙන් සජීවී බණ ඇසීමත් උන්වහන්සේ යටතේ මහණ වීමටත්🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙයි වේවා!!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්ස
    නමාමි බුද්ධං ගුණ සාරන්තං
    සත්තා සදා හොන්තු සුඛි අවේරා
    කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්⁣ධෝ
    ගච්චන්ති සබ්බේ මරණං අහංච
    මෙසේ ඉතා වටිනා දේශනාවකින්
    අසන්නන් දැනුවත් කල ඔබ වහනසේට මේකල පින්බලයෙන්
    පිරැ පාරමිතාවකින් නිවන් සුවය සාක්ෂාත්වේවා

  • @nilanthimala6867
    @nilanthimala6867 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 2 หลายเดือนก่อน +3

    තෙ රුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස.

  • @chamilajayasumana4417
    @chamilajayasumana4417 2 หลายเดือนก่อน +3

    සාදු...සාදු...සාදු... ස්වාමින්වහන්සේට ..!🙏🙏🙏

  • @anushajanakie9318
    @anushajanakie9318 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු.

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 2 หลายเดือนก่อน +2

    නිර්වානයම සාක්ශාත් වේවා ..................🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 2 หลายเดือนก่อน +5

    බුදු ගුණ ශ්‍රවනය කරද්දී ඇසට කදුලක් උනනවා ස්වාමින්වහන්ස .
    ඔබ වහන්සේට බොහොම පින්.🙏🙏🙏

    • @rosebowala8547
      @rosebowala8547 2 หลายเดือนก่อน

      Sadoo sadoo sadoo

  • @sandyadeslilva1695
    @sandyadeslilva1695 2 หลายเดือนก่อน +3

    බොහොම පින් ඔබ වහන්සේගේ දහම් හිත සුව පිනිසමයි 🙏🙏🙏

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 2 หลายเดือนก่อน +4

    වෙසක් පුන් පෝදා මේ සදහම් දෙසුම් සජීවීව අසන්නට පින් තිබුණි මාහටත්...
    🙏තෙරුවන් සරණයි මාගේ ගෞරවණීය ලොකු ස්වාමින් වහන්සේට 🙏

  • @saduniudeni6920
    @saduniudeni6920 2 หลายเดือนก่อน +3

    Oba wahansege banak poya dawase ahann balagan hitiye ape hamuduruwane godak pin oba wahanset teruwan saranai🙏🙏🙏

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හිතට පුදුම සැනසීමක්මයි. අප වෙනුවෙන් වෙහෙසෙන්නා වු ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 หลายเดือนก่อน +2

    එහෙමයි, සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගෙ පිංවත් ස්වාමින්වහන්ස ඉතාමත් වටිනා බුද්ධ දේශනා වක් ඹබවහනසේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ මෙතරම් අප ගැන අනුකම්පාවෙන් වෙහෙස වී දහම් දෙසනවානම් ඔබවහන්සේගේ බුදු පියාණන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොතරම් කාරුණිකද කොතරම් ආශ්චර්යයක්ද🙏🙏🙏 උන්වහන්සේ එතෙර වූ ධර්ම මාර්ගය අපටද දේශනා කොට තබා යාමට තරම් කාරුණික වූ බැවින් අසරණ අපිද මිදීමට මාර්ගය මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාගෙන් ඉගෙන ගැනීමට තරම් පිනැත්තෝ වෙමු අපි.අප්‍රමාදී ව තව තවත් ධර්ම මාර්ගයේම යමි ස්වාමීනි 🙏🙏

  • @piyumipeiris7723
    @piyumipeiris7723 2 หลายเดือนก่อน +2

    බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස.ආසාවෙන් අහන් හිටපු වටිනා දේශනාවක්🙏

  • @user-gr3rp4ju2l
    @user-gr3rp4ju2l 2 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන තවත් ධර්ම දේශනා පවත්වන මෙන් ඉල්ලා සිටිනවා !

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 2 หลายเดือนก่อน +3

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏..දර්ම දානය ලබා දීමට දායක ඌ සැමට බොහොම පිං 🙏🙏🙏

  • @manelherath6458
    @manelherath6458 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏...අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .

    • @dilinimadurangi2564
      @dilinimadurangi2564 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w 2 หลายเดือนก่อน +2

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @sandamali8836
    @sandamali8836 2 หลายเดือนก่อน +3

    මන් විදෙස් රටක සේවය කරන්නෙ .එකතැනක වාඩිවෙලා දර්මය අහන්න තරම් විවේකය නැහැ.ඒත් මන් වැඩ කරන අතරේ මගෙ පෝන් එකේ මන් මේ දර්ම දේශනය ඇහුව.මගෙ ඇස් වලින් කදුලු ආවා සම්බුදු පියාණන් දහම් දෙසන කාලෙ අපි උන්නනම් කියල .මනසින් චිත්තරූප මවාගෙන අහපු මේ දර්ම දේශනාව දේශනා කල පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏

  • @manuthidahamsa7438
    @manuthidahamsa7438 2 หลายเดือนก่อน +3

    බුදු හාමුදුරුවෝ මාරම මාරයි
    ඔබ වහන්සේත් අපට මාරම
    මාරයි.🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 2 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻 පූජනීය ලොකු ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏
    බොහොම පින් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🌷
    උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා
    උතුම් තෙරුවන් සරණයි!!

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි .චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏බුදුසරණයි බලාගෙන හිටියේ වෙසක් පෝය දවසේ බණ ටික අහන්න 🙏🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +4

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බුදුන් වහන්සේ ගැන වර්නනා කරද්දි බුදුන් වහන්සේ ගැන හරියට පැහැදිලි කරද්දි පුදුම සතුටක් වීර්‍ය්යක් දැනෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ අපිට දෙන ශීලයට ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samudramendis6459
    @samudramendis6459 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..

  • @SameeSadamali
    @SameeSadamali 2 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ මේ‍ පිංකුසල් අනුමෝදම්‍ වේ‍වා..නිවන වෙනුවෙන්ම වේ‍වා🙏🌼

  • @pushparathnayake8481
    @pushparathnayake8481 2 หลายเดือนก่อน +2

    අනේ…. පින්වන්ත ස්වාමින්වහන්ස​,
    හැමදාමත් ධර්ම දේශනා අහනවා, ඒත්.. මේ තරම් හිතට දැණුනු දේශනාවක් අදයි ඇහුවේ. කුසිනාරා නුවරට ගියා වගේ දැණුනා ස්වාමින්වහන්ස​.
    කළ්‍යාණ මිත්‍රයන්වහන්සේට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා!
    සාදු සාදු සාදූ!🙏🏽🙏🏽🙏🏽

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 หลายเดือนก่อน +3

    අනේ මගෙ ලොකු ස්වාමීන් වහන්ස, ඔබවහන්සේට ගොඩක් පිං මේ වගේ උතුම් දේශ්ණා සිද්ද කරනවට.🙏🙏🙏, මේ සියලු දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏

    • @nikinihansika5103
      @nikinihansika5103 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera3009 2 หลายเดือนก่อน +3

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-dk5ww3vb8m
    @user-dk5ww3vb8m 2 หลายเดือนก่อน +3

    Theruwan saranayi ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @user-kb3xb2ge9i
    @user-kb3xb2ge9i 2 หลายเดือนก่อน +1

    බොහොම පින්, අපේ හාමුදුරුවනේ, අපේ Gotama බුදුන් වහන්සේ උපන්නේ Jabudipaya නැත්නම් පුරාණ දඹදිව, දැන්me උතුම් ලංකාවේ, අද වගේ දවසක අපිට නම් මාර දුකයි, කල්ප ගාණක් පෙරුම් පුරා, මේ උතුම් හෙළ බිම ඉපිද, pura45 වසරක් දහම් දෙසා,,මේ පිං බිමේ පිරිනිවන් පෑ, අපේ බුදුන්, Me මිත්‍යා දෘෂ්ටික හාමුදුරුවෝ සෙට් එකක්, ඉන්දියාවට vikunala 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඔබ වහන්සෙ සත්‍ය අවබෝධ කර ගනිත්වා, මේ උතුම් සත්‍ය හැමෝම සොයන්න,,මේ වරදනිවැරදි නොකළොත්, අපේරටේමේ සාපය, සියල්ල vinasa karavi 😢😢😢😢😢😢😢😢

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 หลายเดือนก่อน +1

    කෙළෙහි ගුණ නොදන්නා සමාජයකට ...😪
    කෙළෙහි ගුණම දේශනා කරන උතුම් බුදු පුතුන් වහන්සේ සුඛ පාරමිතාවෙන් නිර්වාණ සුවය අවබෝධ කරත්වා ...💐💐💐

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ අභියස සජීවීව , ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමට අප වාසනාවන්ත වූවා.
    55 : 35 දුන් ඉඟිය යථාර්ථයක්ම වේවා ! 🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 2 หลายเดือนก่อน +1

    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @kusumsewana8709
    @kusumsewana8709 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏සාදු සාදු සාදු ගෞරවනීය පූජනීය නායක සුවාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වේවා ...!!!

  • @indranigamage3893
    @indranigamage3893 2 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ගෙ වෙසක් බණ එක දාන්නම් බල බලහිටියෙ පින්වත් ස්වාමීන් වහන්ස

  • @ipapk4537
    @ipapk4537 2 หลายเดือนก่อน +3

    ධර්ම දේශනාව දුටුවාට පස්සේ බුදුහාමුදුරුවො දැක්කා වගේ සතුටක් දැනුනා

  • @kusumdarshi626
    @kusumdarshi626 2 หลายเดือนก่อน +3

    එහෙමයි ...වචනයෙන් කියලා නිම කරන්න බැරි ගුණ කදම්භයක්....,සිතින් සිතලා නිම කරන්න බැරි කරුණා ගුණයක්....එවන් මාගේ භාග්‍යවතුන් වහන්සේ පිලිබදව සිතන්නට හුරු කලේ ඔබ වහන්සේයි...🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාම්න් වහන්ස ඔබවහන්සේගේ දේශනාවිලාසයම බුදුන් වහන්සේගැන ශුවනයකිරිමේ රැචිකත්වය ඇතිවෙනවා
    මෙසේ අපව දැනුවත් කරන ඔබවහන්සේට
    උතුම් නිවනසාක්ෂාත් වේවා

  • @vindhyajayasinghe6596
    @vindhyajayasinghe6596 หลายเดือนก่อน

    අසිරිමත් ධර්ම දේශනාවක් ස්වාමීන්වහන්ස.මෙවන් කරැණු ගෙනහැර දැක්වුවාට බොහොම පින්🙏🙏🙏

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මගෙ කල්‍යාන මිත්‍රයානන් වහන්ස🙏🙏☸☸

  • @user-nz5bh6ok2c
    @user-nz5bh6ok2c หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏❤️🙏

  • @oshanwathsuka7748
    @oshanwathsuka7748 หลายเดือนก่อน

    ඔබ වහන්සේට බොහොම පින් ලොකු ස්වාමීන්වහන්ස
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asokarajapaksha833
    @asokarajapaksha833 2 หลายเดือนก่อน +2

    බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස !

  • @Wingru
    @Wingru 2 หลายเดือนก่อน +3

    දරුවන් පෙර කළ බොඳ සිතුවම් නෙක
    මැවුන
    හරසුන් දිවි මඟ සදමින් හැරවුම් නිසි
    ළකුණ
    වෙසෙසින් පෙළ පෙළ ගලපා සදහම් පද
    දෙසන
    හිමියන් නොවෙද පෙන්වුයෙ සම්බුදු හිමි
    දසුන
    🙏🙏🙏

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් චතුරාර්‍යා සත්‍යම අවභෝධ වේවා 🙏🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏..පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 หลายเดือนก่อน +1

    එහෙමයි ...එහෙමයි ....එහෙමයි ...මගේ ස්වාමීනී ...මේ ස්කන්ධ රූපය කෑම ,බීම ,සහ නොයෙකුත් පහසුකම් දිදී රැකීම වධයක්මයි ස්වාමීනී ...
    එය පසක් වූයේ මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින්මයි ..ඒ නම් සත්‍යම බුද්ධ දේශනාමයි..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා ...!
    ධර්ම දේශනා අසන වාරයක් පාසා පතමි...
    පින් කුසල් කරන වාරයක් පාසා පතමි...
    සාදු ...සාදු .....සාදු ....
    🙏🙏🙏

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 หลายเดือนก่อน +2

    තෙරැනා පින්වත් ස්වාමින් වහන්සේ

  • @user-vb8lu2ie9o
    @user-vb8lu2ie9o หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🌸🌸

  • @user-js4tk7pb2m
    @user-js4tk7pb2m 2 หลายเดือนก่อน +2

    තෙරුවන්,සරනය්,අපෙ,ස්වාමින් වහන්සේ ,නිවන් සුව ලබත්වා

  • @user-mp9br6oe3p
    @user-mp9br6oe3p 2 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු!

  • @user-zs7pe1vd1z
    @user-zs7pe1vd1z หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @indranigamage3893
    @indranigamage3893 2 หลายเดือนก่อน +3

    අනේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගෙ බණ අහන විට මගේ හිත පිට යන්නෙ නැතිතරම්

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @user-md1ty3dm3m
    @user-md1ty3dm3m 2 หลายเดือนก่อน +2

    සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස