Five Million Money Drop S2 | Episode 13 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • It's the time of Fortune !
    Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
    #5MillionMoneyDrop #SirasaTV

ความคิดเห็น • 132

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 11 หลายเดือนก่อน +31

    වයිෆ් ලොකු වදයක් උනේ නෑ.. හිතන්න හිතන්න කියමින් ස්වාමිපුරුෂයාව දිරිමත් උවා මිසක් 😂😂.
    ජය වේවා ඩබලටම ❤❤❤

  • @dilshanproductions12
    @dilshanproductions12 11 หลายเดือนก่อน +43

    කොල්ල ටැමිල් නලු කාර්තික් වගේ 🙂🙂🙂🙂🙂🙂

  • @disnafernando9544
    @disnafernando9544 11 หลายเดือนก่อน +9

    චරිත් කිව්වා වගේම .මුදල් වලට වැඩිය ලොකුයි.7.වැනි ප්‍රශ්න යට එන එක.සතුටුයි ඔය දෙන්නා ගැන 😊😊😊😊

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන decent couple එකක්... congratulations ❤❤❤

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 11 หลายเดือนก่อน +16

    Harima නිහතමානී බිරිඳක් 🥰🥰❤️

  • @jnlankavlog8553
    @jnlankavlog8553 11 หลายเดือนก่อน +14

    2 ප්‍රශ්නේ අමිමෝ එක දන්නෑ කියන්නේ ඩබල සිරස බලන්නෑ කියන එක නේද....මම නමි you tube එකෙනුත් සිරසේ drama බලනවා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +2

      ඒක නම් කමක් නෑ කියමුකෝ. ඒත් චතුර සේනාරත්න ගම්පහෙන් ඉල්ලපු එක අමතක වෙච්ච එක.....🤦‍♂️🤦‍♂️

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +7

    ඒ දෙන්න නම් බොරු ශෝ එක නැතුව ලස්සනට ප්‍රශ්න ටිකට මුහුණ දුන්නා ..❤❤❤

  • @prasadchandima710
    @prasadchandima710 11 หลายเดือนก่อน +13

    Congratulations....❤❤❤❤❤Well Played...❤❤❤❤😍😍😍😍🔥🔥🔥

  • @pasinduchamod6070
    @pasinduchamod6070 11 หลายเดือนก่อน +2

    ලොකු අක්කා and මසියා 😘❤.. Congratulations දෙන්නටම..

  • @sugathjayalath8143
    @sugathjayalath8143 11 หลายเดือนก่อน +4

    කලෙකට පස්සෙ හොද තරග කරුවො දෙන්නෙක් ගෙනාවට ස්තුතියි...අයේ අර පහුගියටිකේ ගෙනාව වගේ ගොන් ගෙන්නල වැඩසටහන මිනිස්සුන්ට අප්පිරිය කරවන්න එපා.....

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 11 หลายเดือนก่อน +12

    මේ කාන්තාව මන් වගේ හිතන කෙනෙක් එයාට දුකක් නැහැ ඉතුරු වෙන දෙයින් සතුටු උනා මාත් එහෙමයි ..එහෙම උනාම සතුටින් ඉන්න පුළුවන් නැති වෙන දේවල් ගැන දුක් වෙන්න හොඳ නැහැ ❤❤

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 11 หลายเดือนก่อน +10

    අද ප්‍රශ්න ගොඩක් ලේසියි ......ලොකු මුදලක් දිනාගන්න තිබුන බිරිඳටත් දැනුම තිබුනනම් .....

    • @chamaramadhushanka5590
      @chamaramadhushanka5590 11 หลายเดือนก่อน +3

      අපිත් එළියෙ ඉඳන් හැම එකකටම උත්තර දුන්නා. ගෙදරදි share කරන්න දෙයක් නෑනෙ. එතනට ගියාම සැකේ තමා තියෙන්නෙ.

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน

      😊

  • @waduthanthrichandra5197
    @waduthanthrichandra5197 11 หลายเดือนก่อน +3

    Charith පුතා වැඩ සටහන හරිම ලස්සනට ඉදිරිපත් කරනවා

  • @sunilmohotty5077
    @sunilmohotty5077 11 หลายเดือนก่อน +3

    Charity niyamai nea EA Nisha Chandana Sooriyata irisiya athi money drop eaka 7.30ta danne naththe Charithta Kamathine hamoma guu Sirase Hari Tama itin rata kama guy Sirasa nea rata rata wala program balala copy Kara Kara Inna eawunne

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 11 หลายเดือนก่อน +5

    Tamil actor කාර්ති Money drop ඇවිල්ලා.....

  • @abesingha
    @abesingha 11 หลายเดือนก่อน +16

    ආපු කොල්ලට තනියම තරග කලා නම් මීට වඩා මුදලක් දිනන්න තිබ්බා

    • @chamaramadhushanka5590
      @chamaramadhushanka5590 11 หลายเดือนก่อน +1

      එයා හිංදා තමා මෙහෙමහරි ගත්තේ❤

    • @nilminihewa1106
      @nilminihewa1106 11 หลายเดือนก่อน

      ඒකනේ චතුර ට බොරුවට තිබ්බේ😂
      ලේසි ප්‍රශ්නයක් වරදලා අපරාදේ ඒ සල්ලි නැති කරේ.

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน

      😊

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 11 หลายเดือนก่อน +1

    ගණන් සර්, සම්භාවිතාවය ප්‍රශ්නය අපරාදේ වරද්ද ගත්තෙ..
    St: claires දිය ඇල්ල නරඹමින් සිටියදී දුම්රියක් යනවා දැකල තිබුණා නම් ,ඒ දිය ඇල්ල උත්තරයක් ලෙසත් තියෙනව නම්...ඒක තමයි උත්තරේ..

  • @dhanukaheshan822
    @dhanukaheshan822 11 หลายเดือนก่อน +2

    40:34 aththa wife nttn kalinma paradhayi

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 11 หลายเดือนก่อน +7

    හරිම තැන්පත් දෙන්නෙක් ,❤

  • @chathuimasha196
    @chathuimasha196 11 หลายเดือนก่อน +1

    wife ge kta witri 😁 mahttyge mole patta padi ksma nettan wifege hodsi

  • @ritaanetperera2054
    @ritaanetperera2054 11 หลายเดือนก่อน +1

    gani ekka yanne nathuwa thawa kollek ekka giyanam kollata oita wada mudalak aran enna thibba, charith kiwwa wage laga idan kiyawala hari uththareth waraddanawa gani..

  • @manawanuwanga7877
    @manawanuwanga7877 11 หลายเดือนก่อน +1

    Congratulations sir 💪👌

  • @shanikasewwandi1406
    @shanikasewwandi1406 11 หลายเดือนก่อน +2

    Aiyai akkai hodata play kara subapathum dennatama

  • @charukaniyangama8877
    @charukaniyangama8877 11 หลายเดือนก่อน +2

    වැඩි ගානක් ගන්න නොලැබුණාට මේ පාර මේ වෙනකන් දැක්ක හොදම දෙන්නා මම දැකපු

  • @dilinithusharika5975
    @dilinithusharika5975 11 หลายเดือนก่อน +5

    Sobana nethi couple akak..Congratulation ❤❤

  • @ownit-pu1uo
    @ownit-pu1uo 11 หลายเดือนก่อน +3

    Boy karthik wage ane
    Meke dakapu wikara nathi hodama couple eka salli kadara kame play kale naa heart attack wage pissu natuwe na paduwe lada dein sathutu una dennama ❤ mn money drop eke dakka hodama denna

  • @priyanthasaman5102
    @priyanthasaman5102 11 หลายเดือนก่อน +1

    දෙවනි ප්‍රස්නයට පොඩ්ඩක් කල්පනා කලානම් මුල් උත්තර දෙකට 25×2 තියන්නව තිබ්බ😢

  • @yohanfrslk
    @yohanfrslk 11 หลายเดือนก่อน +1

    madhumadawa parliment giye na yako 😅😊

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน +1

      ඒකනේ පැටලුනේ😅

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 หลายเดือนก่อน

    Charith puthe oyata budu saranai kuwait ❤❤❤ l love you ❤❤❤❤❤ parisami inna 👌👌👌👌

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +2

    චරිත් අයියා 💕

  • @TimeWasting00
    @TimeWasting00 11 หลายเดือนก่อน +2

    Siarasa guli kalada , siyawasa patan ganne 2001n kiyanne

    • @chamaramadhushanka5590
      @chamaramadhushanka5590 11 หลายเดือนก่อน +1

      😂

    • @nadee4158
      @nadee4158 11 หลายเดือนก่อน +1

      ඉතින් 2001න් තමා පටන් ගන්නේ 😊

  • @KashyapaJayalath
    @KashyapaJayalath 11 หลายเดือนก่อน +4

    A aiye indiyan karthi naluwa wage neda😊

    • @hafeelmass8523
      @hafeelmass8523 11 หลายเดือนก่อน +2

      Indean cricket creedaka Sanju Samsun wage 😊

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน +2

  • @SachiniTharanga-i6z
    @SachiniTharanga-i6z 11 หลายเดือนก่อน

    Congratulations

  • @dr.nadeeshasewwandiabeguna1358
    @dr.nadeeshasewwandiabeguna1358 11 หลายเดือนก่อน +1

    congratulations nangi❤

  • @pasinduchamod6070
    @pasinduchamod6070 11 หลายเดือนก่อน

    ලොකු අක්කා and මසියා 😘❤.. Congratulations දෙන්නටම..

  • @Astrophotography810
    @Astrophotography810 11 หลายเดือนก่อน

    Chamara sir ❤️😍

  • @buddhi137
    @buddhi137 11 หลายเดือนก่อน

    Super 😍

  • @DiniLive
    @DiniLive 11 หลายเดือนก่อน +2

    Chamara aiyaa❤

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 10 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වැඩසටහනක්

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w 9 หลายเดือนก่อน

    Congratulations ❤❤❤

  • @chandanahettiarachchi763
    @chandanahettiarachchi763 11 หลายเดือนก่อน

    Super❤🔥

  • @manjulasenarath979
    @manjulasenarath979 11 หลายเดือนก่อน +1

    Congratulations sir ❤❤🎉🎉

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි

  • @LasmanSenawirathna-ek9ew
    @LasmanSenawirathna-ek9ew 11 หลายเดือนก่อน +1

    Me taragaya iwara wenna kaliyen api kohoma hari enna balan innawa chamara aiye.

  • @dinushapathirana4209
    @dinushapathirana4209 11 หลายเดือนก่อน +1

    chamara sir❤

  • @surangimunaweera50
    @surangimunaweera50 11 หลายเดือนก่อน

    Congratulations sir

  • @AravindaSenarathna-im1nn
    @AravindaSenarathna-im1nn 11 หลายเดือนก่อน +1

    Congratulations 🎉🎉🎉🎉

  • @kavindya6328
    @kavindya6328 11 หลายเดือนก่อน +2

    Well played ❤👏

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน

    • @pasinduchamod6070
      @pasinduchamod6070 11 หลายเดือนก่อน +2

      Oya pasinduge gf neda😘❤️

    • @kavindya6328
      @kavindya6328 11 หลายเดือนก่อน +1

      ​@@pasinduchamod6070 ❤

    • @pasinduchamod6070
      @pasinduchamod6070 11 หลายเดือนก่อน

      එයා ඔයාට ආදරෙයි කියන්න ක්ව්ව 😘❤️

  • @Pusthar
    @Pusthar 11 หลายเดือนก่อน

    Buddhimathkama hasirimen penuna couple ekak.. ❤❤

  • @RashmiPunsara-ib7in
    @RashmiPunsara-ib7in 11 หลายเดือนก่อน

    Chamra sir 💝🌸

  • @FILMMAKEFEEDBACKHERE
    @FILMMAKEFEEDBACKHERE 11 หลายเดือนก่อน

    ❤❤

  • @withinK783
    @withinK783 11 หลายเดือนก่อน

    ලක්ස 20ක් වත් අඩුම දිනන්න තිබ්බා හැබැයි

    • @chamarinote8484
      @chamarinote8484 11 หลายเดือนก่อน

      😊

    • @NeetaNilukshi
      @NeetaNilukshi 4 หลายเดือนก่อน

      එහෙම දෙන්නේ na එකෙ අරන් යන්න

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +3

    1 comment 💕

  • @chamirathnayake7794
    @chamirathnayake7794 11 หลายเดือนก่อน

    Chamara sir & chamari miss😍❤️‍🔥

  • @pawanisri4462
    @pawanisri4462 11 หลายเดือนก่อน

    chamara sir & chamari miss 🥺❤

  • @soul22222
    @soul22222 11 หลายเดือนก่อน

    😍😍😍

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 11 หลายเดือนก่อน

    Congratulations 🎉

  • @kalawathikalawathi9111
    @kalawathikalawathi9111 11 หลายเดือนก่อน

    Well
    Play

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 11 หลายเดือนก่อน

    Congratulations 🌹🌹❤

  • @waduthanthrichandra5197
    @waduthanthrichandra5197 11 หลายเดือนก่อน +2

    දෙන්නම හොඳයි බොරු විකාර ne

  • @savidyasathsarani5587
    @savidyasathsarani5587 11 หลายเดือนก่อน

    🥰😘❤️

  • @sachithfernando3918
    @sachithfernando3918 11 หลายเดือนก่อน +6

    වයිෆ් තමා මුළු ගේමම ගැහවේ , මිනිහා නම් මෙලෝ රහක් නැහැ. ඌට හැම එකම වෙලාවට ඔව් වෙලාවට නැහැ😂😂 ගැනීගේ මොලෙන් ඔච්චර කරේ. උත්තර sure නැති හින්දා logic එකෙන් ගියේ

    • @chamaramadhushanka5590
      @chamaramadhushanka5590 11 หลายเดือนก่อน +1

      Thank you

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 11 หลายเดือนก่อน +1

      Ithin ehema hari lkshyk dinnane.oya yannko

    • @sachithfernando3918
      @sachithfernando3918 11 หลายเดือนก่อน

      @@chamaramadhushanka5590 බක බක.. බක බක... 🐸 ළිඳේ ඉන්න ගෙම්බො , රටට ඔහොම උන ටික අහන්නත් දෙයක් ද. 😂😂😂. , 🌜 👈 ඇඟිල්ල තමා බල්නනේ තාම.
      😂😂😂😂

    • @hansanimadhurangi1644
      @hansanimadhurangi1644 9 หลายเดือนก่อน

      Cricket q eka husband qwe. Scentclare water fall eka exchange q ekat husband qwe.wife tama euro kiyala tawa lak 1k nti kale. Dennama hodai eka wage

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 11 หลายเดือนก่อน

    🎉🎉🎉🏆🏆🏆

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 11 หลายเดือนก่อน

    කිසිදෙයක් දන්නේ නෑ . No idea 😂😂😂😂😂 හස්බන් නම් හොඳයි 😊