මහා පරිමාණ මෝල්වලින් ඊයෙත් සහල් කිලෝ ලක්ෂ 13ක් වෙළඳපොළට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @pushpakalyani2922
    @pushpakalyani2922 วันที่ผ่านมา +13

    මාලිමාව ට බනින එවුන් දැන් බලා ගනිල්ලා නැති හාල් කොහොමද එලියට ආවෙ.. හොරුන්ගේ කුමන්ත්‍රණ තමයි ඔය

  • @munasinghefernando7864
    @munasinghefernando7864 วันที่ผ่านมา +13

    විපක්ශෙට දැන් පුපේ අමාරුව හොඳයි.🤣🤣🤣🤣

    • @nalinsenavirathne9539
      @nalinsenavirathne9539 20 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂sajia ,ranilo,mahino😂😂😂😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 19 ชั่วโมงที่ผ่านมา

      @nalinsenavirathne9539 🤣🤣🤣🤣

  • @suryalas1990
    @suryalas1990 16 ชั่วโมงที่ผ่านมา +2

    හලාවත මදාන්පෙ කුඹුරු ඉඩම් ගොඩක් ගොඩ කරලා ගෙවල් ගදලා බලදරින්ගෙ අවදානය යොමුකල යුතුවේ

  • @sisirakumara4582
    @sisirakumara4582 18 ชั่วโมงที่ผ่านมา +7

    ලක්ශ නෙමෙ කෝටිගනන් ආවත් දවස ගානෙත් සිල්ලර කඩවලින් කියන්නෙ ආවේ නැ නැ කිය කිය අඩනවා හිරු එකටයි දෙරනයි යන යන තැන නැ 😃😃😃😃

    • @subash484
      @subash484 5 ชั่วโมงที่ผ่านมา

      සුපිරි වෙළදසැල් වල හාල් තියෙනවා නම්, සිල්ලර කඩ හිමියෝ කියන්නේ බොරු 😂😂

  • @danushkawijerathna1427
    @danushkawijerathna1427 18 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂ දැන් හොයන්නේ විභාග සහතික..😂

  • @PercyWick-z7j
    @PercyWick-z7j วันที่ผ่านมา +6

    මේ නෑ කියපු හාල් දැන් එලියට එන්නේ බන් 😂😂

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 16 ชั่วโมงที่ผ่านมา

      නෑ කිව්වේ නෑ... එයාලගේ මිලට අනුර එකගයි.. මේසෙට ගහල කිව්වේ 🤣🤣🤣🤣

    • @PercyWick-z7j
      @PercyWick-z7j 15 ชั่วโมงที่ผ่านมา

      @pubudunayanawijewardhana457 300 ට ගියත් හාල් තියෙන්නේ ඒ මදෑ

  • @samanparakrama786
    @samanparakrama786 13 ชั่วโมงที่ผ่านมา +1

    පුදුම හාල් කෑමක් නේ තියෙන්නේ මුං හාල් කාලා දියවැඩියාව හදාගෙන ඊට පස්සේ hospital ගානෙ රිංගනවා..ඊට පස්සේ බෙහෙත් නෑ කියලා කෑගහනවා..

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u วันที่ผ่านมา +3

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 15 ชั่วโมงที่ผ่านมา

    මගේ ඇහැටම දැක්ක දෙයක් තමයි පහුගිය පලන කාලවලදීත් මේ කාලයට හාල් හිගයක් පෙන්නලා රටින් හාල් ගෙනාවට පස්සේ ඒ හාල් ව්‍යාපාරිකයින් මිලදී ගත්තා. ඒ හාල් අපෙඉ රටේ හාල්වලට කලවම් කරලා වික්කා. ඒ ගැනත් හෝදිසි වෙමු.

  • @chaginee1011
    @chaginee1011 19 ชั่วโมงที่ผ่านมา

    200ට දෙන්නඕන