Potato Cultivation Project at Jaffna - වැලිමඩ, නුවරඑළිය වවපු අර්තාපල් දැන් යාපනයේ වගාකරන අපුරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 8 หลายเดือนก่อน +2

    අප පොඩි. කාලෙ යාපනයේ අර්තාපල් කෑවා.. හරිම රසයි.. 1955 ගනන් වල…

  • @sheetasitha8781
    @sheetasitha8781 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි මේ වගා බිම... තව තවත් අති සාර්ථකම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @sinharajarainforestsrilank2211
    @sinharajarainforestsrilank2211 2 ปีที่แล้ว

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @sandyaherath7268
    @sandyaherath7268 2 ปีที่แล้ว

    සම්පූර්ණ vidio danna

  • @msudhara123
    @msudhara123 2 ปีที่แล้ว

    Good work! Also can i know the potato variety?

  • @senujanonim9372
    @senujanonim9372 2 ปีที่แล้ว

    Good .dhan nidagase wagawa ....waga

  • @sumedhathero739
    @sumedhathero739 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @sumedhathero739
    @sumedhathero739 2 ปีที่แล้ว

    👍♥️♥️

  • @sandyaherath7268
    @sandyaherath7268 2 ปีที่แล้ว +1

    මටත් ආසයි මෙ වගෙ වගා කරන්න කොහොමද කරන්නෙ කියලා දැනගන්න තාක්ෂණ නිලධාරින් සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද (මම අනුරාධපුර )

    • @sandyaherath7268
      @sandyaherath7268 2 ปีที่แล้ว

      පිළිතුරක් එවන්න

    • @AParkSriLanka
      @AParkSriLanka  2 ปีที่แล้ว

      අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න.
      ස්තූතියි

    • @sandyaherath7268
      @sandyaherath7268 2 ปีที่แล้ว

      ස්ත්තූයි!.....................

  • @surajperera8680
    @surajperera8680 2 ปีที่แล้ว

    Godak honda wedasatahanak. Kohomada jala sampadana kramaya genai, wagawa genai wedi vistara dena ganna.

    • @AParkSriLanka
      @AParkSriLanka  2 ปีที่แล้ว

      0112877550 අංකයට ඇමතීමෙන් තොරතුරැ ලබාගත හැක. ස්තූතියි

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 6 หลายเดือนก่อน

    එතකොට මෙ වගා බිමට කැට පොර දාන්නෙ කොහොම්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  5 หลายเดือนก่อน

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld ปีที่แล้ว

    නුවරඑළිය වැලිමඩ අල වගේ රසයිද නැත්තං පුත්තලමේ අල රස නැද්ද

  • @dewakakelum8882
    @dewakakelum8882 2 ปีที่แล้ว

    කොහොමද මෙ කෘෂි නව්‍ය තාක්ෂණය ගන්නෙ

    • @AParkSriLanka
      @AParkSriLanka  2 ปีที่แล้ว

      මෙම ව්‍යාපෘතිය තුල ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශීෂ්ඨතම කෘෂී විද්‍යාඥයින් වගේම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින්ගේ සහාය ලබාගන්නා අතර, දැනට විදෙස් රටවල් වලින් මෙම ව්‍යාපෘතිය සදහා කෘෂි විද්‍යාඥයින්ගේද සහාය ලබාගැනේ.

    • @lilanandahettiarachchi-lh2ph
      @lilanandahettiarachchi-lh2ph ปีที่แล้ว

      බ්ඡ,ලාබගන්න,කොහොමද

  • @UdayasiriHerath
    @UdayasiriHerath 8 หลายเดือนก่อน

    ඔවිවා කරන්න බර ගානක් යනවා නේද

    • @AParkSriLanka
      @AParkSriLanka  5 หลายเดือนก่อน

      ඕනෑම වයෘපාරයක් ඇඹිමට යම් ප්‍රාග්ධණයක් යෙදිය යුතුයි. නැතුව අපිට ලාභ ලබන්න හෝ වයෘපාරයක් ලෙස කරගෙන යන්න බෑ. අපි මේ උත්සහ කරන්නේ කෘෂිකර්මාන්තය ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කරන්න

  • @mahindapathirana3179
    @mahindapathirana3179 2 ปีที่แล้ว

    මම මේ තාක්ෂණය භාවිතා කරලා තනියම මිරිස් වගාවක් කලා මම කැමතියි ඔබ ලා සමග සම්බන්ධ වෙන්න T P number එකක් දාන්න WhatsApp තියෙන project එකේ photos සහ video දාන්නම්

    • @ruwanhewapathiranage1887
      @ruwanhewapathiranage1887 2 ปีที่แล้ว

      Drip irrigation system එකක් සාදා ගැනීමට කෙනෙකු සම්බන්ධ කර දෙන්න

    • @lilanandahettiarachchi-lh2ph
      @lilanandahettiarachchi-lh2ph ปีที่แล้ว

      බිඡලාබගන්න,කොයෙද ,තියෙන්නේ

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!