ආදරණිය අම්මේ තාත්තේ ඔබටයි මේ බන පදය😇🍃 Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ආදරණිය අම්මේ තාත්තේ ඔබටයි මේ බන පදය😇🍃 Venerable Welimada Saddaseela Thero ‪@DahamKadapathaShorts‬
    #shraddha #saddhaseela_thero #dharmadeshana #buddhism
    🌸පින් ඇත්තෝ සම්පූර්ණ දේශණාවම ශ්‍රවණය කරත්වා 🌸
    ගිමන්හලෙන් දිව්‍යසභාවට... ( පින් කරන අයට මිහිරි කතාවක් ) | Venerable Welimada Saddaseela Thero - • දරුවොත් දැනගත යුතුයි.ද...
    සාදූ.. සාදූ... සාදූ...
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...
    ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    නමෝ බුද්ධාය..
    🙏 🙏 🙏
    🌼 මේ මිහිරි දහම් පද සියලුම ලෝවැසි සත්ත්වයන්ගේ සවන් පත් වැටේවා!...
    🌼 මිත්‍යාදෘෂ්ටියට නො වැටී සම්මා දිට්ඨියේම රැදෙන්නට මේ පිං එකසේ උපකාරී වෙත්වා!...
    🌼 මෙම උතුම් දේශණාව සියලුම ලෝවැසි සත්ත්වයන්හට උතුම් වූ ධර්ම දානයක්ම වේවා!...
    මේ උතුම් වූ ධර්ම දානයෙන් රැස්කරාවූ සියළුම පුණය ධර්මයෝද, මේ දේශණාව ශ්‍රවණය කිරීමෙන් රැස්කරාවූ සියලුම පුණ්‍ය ධර්මයෝද,
    පින්වත් සියළුම පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලාහට අනුමෝදන් වෙත්වා!..
    එසේම මේ උතුම් ධර්මය කියාදෙන කල්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා!..
    ඒ උතුම් ධර්මය දේශණාකරන පින්වත් දේශකයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා!..
    එසේම මේ රට ලෝ වාසී සිල් ගුණදම් වඩන සියලුම පින්වත් ස්වාමීන්වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!..
    මේ උතුම් පින් බලයෙන් පින් කැමති පින්වත් දෙවියෝද, පින්වත් ස්වාමීන්වහන්සේලාද,
    නිදුක් වෙත්වා....
    නීරෝගී වෙත්වා....
    සුවපත් වෙත්වා....
    උතුම් වූ චතුරාර්‍ය් සත්‍යයම අවබෝධ කරත්වා....
    තෙරුවන් සරණයි...
    නමෝ බුද්ධාය..🙏
    🌸🍃අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වෙත්වා...🍃🌸
    🌸මෙම දේශණාවේ සම්පූර්ණ දේශණාව - • දරුවොත් දැනගත යුතුයි.ද... 🌸
    🙏 මෙම උතුම් ධර්ම දේශණාවේ මුල් හිමිකාරීත්වය ශ්‍රද්ධා මාධ්‍යජාලය සතු බව කරුණාවෙන් සලකන්න 🙏
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- / shraddhatvliv. .
    Monthly Donation Membership :-
    Shraddha TV Address - Shraddha Media Network, Hewagama, Kaduwela
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    bana katha sinhala
    dharma deshana
    welimada saddaseela thero
    saddaseela thero bana
    amithadeepa thero
    amitha deepa thero bana
    bana katha
    Welimada saddaseela thero bana 2023
    Welimada saddaseela thero
    Welimada saddaseela thero bana 2023 new
    Welimada saddaseela thero bana
    Saddaseela thero bana 2022
    Saddaseela thero new bana
    Saddaseela thero dharma deshana
    Saddaseela thero bana sinhala
    Welimada saddaseela thero bana sinhala
    Aluth bana saddaseela thero
    Mahamevnawa bana 2022
    Shraddha tv bana 2022
    Saddaseela thero mp3
    Saddaseela thero bana katha
    Welimada saddaseela thero bana katha 2022
    Welimada saddaseela himi bana 2022
    Welimada saddaseela thero dharma deshana 2022
    Welimada saddaseela himi aluth bana
    New dharma deshana welimada saddaseela thero
    Welimada saddaseela thero bana
    Welimada saddaseela himi bana
    Welimada saddaseela hamuduruwo
    Welimada saddaseela thero shraddha tv
    Saddaseela thero bana
    Saddaseela thero bana 2022
    Saddaseela thero dharma deshana
    Saddaseela hamuduruwo
    Mahamevnawa bana 2022
    Mahamewnawa asapuwa
    Mahamewnawa asapu bana
    වැලිමඩ සද්ධාසීල හිමි
    වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
    වැලිමඩ සද්ධාසීල හිමි බණ
    වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    බණ
    පිරිත්
    සෙත් පිරිත්
    ධර්ම දේශනා
    කෙටි ධර්ම දේශනා
    bana
    pirith
    seth pirith
    dharma
    short bana
    bana shorts
    mahamewnawa asapuwa
    mahamewnawa bana
    mahamewnawa asapu bana
    යශෝධරා
    යශෝධරා කවි
    yashodara
    yashodara kawi
    yashodarawatha
    yashodara kavi
    yashodara meheni aramaya
    yashodara viharaya
    yashodara kathava
    yashodara full movie sinhala
    yashodara maharahath theraniya
    yashodara bana
    awankakama
    awanka wana hati
    awanka
    අවංකකම
    අවංක
    ඔබත් අවංක වෙන්න
    අවංකකම ගොඩාක් සුන්දරයි

ความคิดเห็น • 105

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 4 หลายเดือนก่อน +1

    උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +5

    අනේ අපේ හාමුදුරුවනේ මේ දර්ම දේසනාව අහද්දි නම් මගේ අම්ම විදින දුක මතක් වුනා අපේ හාමුදුරුවනේ මගේ අම්ම ගෙදර තනියම ඉන්නෙ මගේ මල්ලි ඒ ගමේමයි එයාගෙ දරුවොත් අම්මගේම ඉඩම්වල ගෙවල් හදාගෙන ඒවගෙ ආදායම් වලින් ජීවත් වෙනව ඒත් මේ උතුම් වෙසක් දෙපෝය දවසෙත් බත් කටක් දීල නෑ අපේ හාමුදුරුවනේ මම ඉන්නෙ මගෙ දුව ලග ගොඩක් දුර මට යන්න එන්න බෑ ඒත් මගෙ අම්ම එයාලට වයිර කරන්නේ නෑ ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා තව තවත් දර්මය දේසනා කරන්න සක්තිය දහිර්‍ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 3 หลายเดือนก่อน +1

    Ane.sadu.den.duruwo.siyata.ekai.enne.obawahanse.budu.wenawamai.🙏🙏🙏

  • @IndikaIndika-r5n
    @IndikaIndika-r5n 4 หลายเดือนก่อน +1

    Ape hamuduruwanta dalada samidu pihitai.....

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @vipulidevika8729
    @vipulidevika8729 4 หลายเดือนก่อน

    පුහුදුන් අප සිත් උතුම් සද්ධර්මයෙන් සනහාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනීය බෝ ධියකින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน

    ගරු ස්වාමින් වහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TRMCHANDRAWATHI
    @TRMCHANDRAWATHI 4 หลายเดือนก่อน +1

    Saaduu Saaduu. Saaduu 🎉🎉🎉

  • @thusharidammika3739
    @thusharidammika3739 4 หลายเดือนก่อน

    🙏🙏🙏
    Theruvan saranai
    අපේ හාමුදුරුවනේ

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 5 หลายเดือนก่อน +2

    Samawnna ape hamuduruwane....🙏🙏🙏🙏

  • @sunethraganegala1278
    @sunethraganegala1278 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu anudami

  • @kumarihkg7809
    @kumarihkg7809 5 หลายเดือนก่อน +1

    Pinwath swamin wahanseta mage namaskaraya wewa.🙏🙏🙏🙏sadu sadu sadu

  • @SunethraDamayanthi-zd5th
    @SunethraDamayanthi-zd5th 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MgmJagath
    @MgmJagath 4 หลายเดือนก่อน +1

    බොහෝ දෙනාට මේ ධර්මය ඇසී, දැනෙන සිත් සුවපත් වේවා!!!! සාධූ, සාධූ, සාධූ

  • @lakshaniherath6030
    @lakshaniherath6030 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 4 หลายเดือนก่อน +2

    සියලුම සත්වයෝ සුවපත් වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🪔🪔🪔

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @DeepaniAmarasinha
    @DeepaniAmarasinha 4 หลายเดือนก่อน

    Sadu sadu 🪷🪷🪷

  • @KumaraPandula
    @KumaraPandula 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu .🙏🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 5 หลายเดือนก่อน +1

    Budusaranay ape pinvath hamuduruvane.

  • @katkag4764
    @katkag4764 5 หลายเดือนก่อน +1

    Theruwan saranai Ape hamuduruwane 🙏🙏🙏🙏❤

  • @NiroshaChaminda-i2o
    @NiroshaChaminda-i2o 5 หลายเดือนก่อน +2

    සාදූ !සාදූ !!සාදූ !!! මාගේ නමස්කාරයම වේවා !!! සියලු මවු පියවරු මතුබුදු වේවා !!!

  • @HerathSudeepa
    @HerathSudeepa 4 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.

  • @JanakiGalathure-iv7by
    @JanakiGalathure-iv7by 5 หลายเดือนก่อน +2

    Sadhu sadhu sadhu.

  • @Ruvinidharmatheja
    @Ruvinidharmatheja 4 หลายเดือนก่อน +1

    අනෙ සාදු සාදු හරි ලස්සන බන පදයක් 🙏🙏🙏

  • @RenukaKrishanthi-t8h
    @RenukaKrishanthi-t8h 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @ashasilva5736
    @ashasilva5736 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 2:3🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌼🌼🌼

  • @AnushaIllangakoon
    @AnushaIllangakoon 5 หลายเดือนก่อน +1

    සාදු ....සාදු ...සාදු ....

  • @خالدمحمد-ظ6ظ5ض
    @خالدمحمد-ظ6ظ5ض 5 หลายเดือนก่อน +1

    Sahdu.sahdu.sahdu.mage,namskaraya.wiwa.oba.wahnanseta

  • @stcell3564
    @stcell3564 4 หลายเดือนก่อน

    බුදු සරනයි 🌻🌻🌻🙏🙏🙏

  • @Sanjaya-uk3ii
    @Sanjaya-uk3ii 4 หลายเดือนก่อน +1

    SADU SADU SADU 🙏 🙏 🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tdchanrawathi1865
    @tdchanrawathi1865 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌸🌸🌻🌻🌻🙏🙏🙏🌼🌸🌻❤🌹

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน +1

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน +1

    Sadu

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @RockRockjayasantha
    @RockRockjayasantha 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilminiNilmini-u5i
    @NilminiNilmini-u5i 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @mangomanjo9806
    @mangomanjo9806 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน +1

    Sadusadusadu

  • @ammjayawathi506
    @ammjayawathi506 5 หลายเดือนก่อน

    මම.නම්.හිතන්.නේ.මමසසරෙ.වපුරපු.අස්වැන්න.තමයි.කියල.

  • @HettigeRangani
    @HettigeRangani 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nimaljayasuriya2599
    @nimaljayasuriya2599 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PiyuminiHerath
    @PiyuminiHerath 4 หลายเดือนก่อน +1

    🙏

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน +1

    Sadu

  • @surangalakmal3585
    @surangalakmal3585 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dilrukshijayasekara-zx2xn
    @dilrukshijayasekara-zx2xn 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 หลายเดือนก่อน +1

    Sadu