ජපානයට පැමිණි පළමු දිනය සහ මාගේ අත්දැකීම්.. 🇯🇵 Student visa..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +1

    අනේ ඔයා හරිම පැහැදිලිව ලස්සනට හැමදේම කියලා දෙනවා..ඔයත් ගොඩක් ලස්සනයි ජපන් බෝනික්කියෙක් වගේ❤

  • @m2k472
    @m2k472 ปีที่แล้ว +3

    වටින දේවල් ගොඩාක් කිවුවට ඔයාට පින් අක්කේ 🥺❤️

  • @nishubabe3491
    @nishubabe3491 ปีที่แล้ว +3

    ගොඩක් සතුටුයි අක්කි....🥺 ඔයා අද ඉන්න තැන ගැන ♥️♥️♥️♥️♥️ ආදරෙයි ඕවා අහද්දි මාරම මෝටිවේශන් එකක් 💯

  • @Chathuinjapan
    @Chathuinjapan ปีที่แล้ว +2

    ❤ඔයාගේ අත්දැකීම හරිම ලස්සනයි මමත් ඒ අත්දැකීම ජපානෙට ආපු මුල්ම දවසේ ඉදන් අද වෙනකන් හරිම ලස්සනට විඳින කෙනෙක් ඔයා කියපු හැම වචනයක්ම ඒ විදියටම මගේ හදවතටත් දැනුනා හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉදිරි ගමනට හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤

  • @isurikamatharaarachchi796
    @isurikamatharaarachchi796 ปีที่แล้ว +1

    Mage you tube akata dana palaweni comment aka🙈 .mamath students enna thama japan egena gannawa.mage hithe thibba baya nethi una mh vedio aka balala❤️thank you akke

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว +6

    ඉතින් අක්කේ language scool eke sense lath japaneese wlinma neh ugnwnne. Etkt khomd therenne

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි නංගා බුදු සරණයි

  • @aditharaawanka8828
    @aditharaawanka8828 หลายเดือนก่อน

    Konde yanawata ganna hoda shampo akak kiyanna.pimple walata hoda medicine akak kiyanna.japan walin ganna puluwan

  • @shashiniwimalasena3968
    @shashiniwimalasena3968 2 หลายเดือนก่อน

    Akke student visa awilla aurudu dekak language scl ghn itpsse job ekk krnn plwn nd

  • @ishiperera4931
    @ishiperera4931 ปีที่แล้ว +1

    Ohe beauty salon ganath video ekk karnko akki❤️❤️❤️❤️

  • @pltharusha5106
    @pltharusha5106 7 หลายเดือนก่อน

    Thanks akki apit dipu informations wlt❤😊

  • @shenushani
    @shenushani ปีที่แล้ว

    Aththma kiynw thnkz❤

  • @thusharipriyadarshani4096
    @thusharipriyadarshani4096 ปีที่แล้ว

    Godak lassanai akki 💖💖 Godak vadagath vlog ekak 😘 Thank you 💖💖😘

  • @Janudidamsarani
    @Janudidamsarani ปีที่แล้ว

    Akki exme krnkota Jlpt n4 krnn barid?n5 hri nat ekk hri klin liyla thiyenna onid 🙄

  • @lifeinjapansl
    @lifeinjapansl ปีที่แล้ว +1

    Nice vedio ❤❤❤

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 ปีที่แล้ว

    Me katawanm sahatika atta boruwa natiwa atta kiuwata thanks yalu 😊

  • @gayathmathathsarani5982
    @gayathmathathsarani5982 ปีที่แล้ว +1

    Thank you akka 🙏❤️🥰

  • @nandaniabegunasekara-cu7mm
    @nandaniabegunasekara-cu7mm ปีที่แล้ว +1

    Asay yanna❤❤❤

  • @nadeekafernando303
    @nadeekafernando303 ปีที่แล้ว

    Video eka godak wadagath.thank you.nangi student kenek widiyata enna lanakwe O/L witharak karala enna barida

  • @rpgbaby1477
    @rpgbaby1477 ปีที่แล้ว

    nice story

  • @skmusic_
    @skmusic_ ปีที่แล้ว

    ලංකාවේ යාලුවෝ හම්බෙන් නැද්ද

  • @පැංචී-ඣ2හ
    @පැංචී-ඣ2හ ปีที่แล้ว

    Akke math exsame liuwa .interview ekath pas මෙඩිකල් එකට 24 යන්න තින්නෙ .මෙඩිකල් එකෙදි මොනවද බලන්නෙ

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද ปีที่แล้ว +1

    ජපානේ ආවම පාරවල් ඒම හොයාගන්න අමාරුයි නේද අක්කේ ඒ ගැනත් පොඩ්ඩක් කියන්නකෝ

  • @surajniwantha4383
    @surajniwantha4383 ปีที่แล้ว

    Nangi api mulinma eddi kiyak wage salli genna weida??eka yen walinda genna one??

  • @Chamodyalakshani-n6n
    @Chamodyalakshani-n6n หลายเดือนก่อน

    🥰🥰🥰

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว

    අක්කා මොන පැත්තෙද ඉස්කෝලෙ ගියේ

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +2

    අක්කේ , ජපන් එයාපෝට් එකේ ඉමිග්‍රේශන් එකෙත් කතා කරන්නේ ජපන් භාශාවෙන්ද. ජපන් භාශාව බැරි කෙනෙක් ආවොත් ප්‍රශ්නයක් වෙයිද?

    • @sakurawehi-himaslifeinjapan
      @sakurawehi-himaslifeinjapan  ปีที่แล้ว +3

      Ehema loku dewal naha patiyoo.. japanwath English wath bari unath apita eyala godak udau karanawa.. baya wenna epa poddakwath..❤️🥰

    • @malshi7500
      @malshi7500 ปีที่แล้ว +2

      @@sakurawehi-himaslifeinjapan අනේ ඔයාට ගොඩක් ස්තුතියි.. වෙන පේජ් වල අයනම් ඔහොම රිප්ලයි කරන්නේ නෑ දන්නේ නැති දෙයක් ඇහුවාම. ඔයානම් ගොඩක් හොද කෙනෙක් , ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙලා ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍

  • @Sakuravolgs
    @Sakuravolgs ปีที่แล้ว

    ane akkiyo 2023 april intake visa gana video ekak dennko ikmnt

  • @anjula845
    @anjula845 11 หลายเดือนก่อน

    Akke japn wala school ekk thoranne kohomd

  • @chathushkajkularathna3604
    @chathushkajkularathna3604 ปีที่แล้ว

    student visa kochchara kal inna oonada..student idala visa eka working visa walata maru karaganna puluwanda

  • @amashamalki9469
    @amashamalki9469 ปีที่แล้ว

    Akki kochchara kalayak school yanna onida

  • @sheharakavindi7348
    @sheharakavindi7348 ปีที่แล้ว

    Akke api students visa awilla language school ekakin passe technical college wala nursin corse ekak wage karanna puluwanda. Technical college wala nursin corse eka thiynoda

  • @bhagyathalgaspitiya3452
    @bhagyathalgaspitiya3452 ปีที่แล้ว

    School apartment ekak gana poddk visthrayk denna plwanda. Plz❤

  • @kaveeshapiumi1175
    @kaveeshapiumi1175 ปีที่แล้ว +1

    Student enakota genna ona badu monwda kiyala kiyannko akki april intake ayata ❤️😊

  • @deshanigayathma187
    @deshanigayathma187 ปีที่แล้ว

    Akka japan giye wayasa kiyedida.japan enawnm a/l krala ena ekada hoda,nattan a/l krla degree ekak karla ena ekda hoda.plz reply ekk danna akkiyo

  • @user-rn2gl3es6e
    @user-rn2gl3es6e 5 หลายเดือนก่อน

    Akke job ekak hoya ganna godak amaruda 😢💔

  • @oshanidissanayaka2142
    @oshanidissanayaka2142 ปีที่แล้ว +2

    💖

  • @SavinduDileshKumarasingha
    @SavinduDileshKumarasingha ปีที่แล้ว

    කපල් එක්කට ස්ටුඩන්ට් ගිහින් එකම එපට්මන්ට් එක්ක ඉදන් ස්කුල් යන්න බැයිද?දැනගන්න අහන්නෙ...කෙනෙක්ට

  • @sandarekafernando4596
    @sandarekafernando4596 ปีที่แล้ว

    Akki plz reply ekak oni. akki mama denata university igena gannawa(sri lanka). mm married. mata denagnn oni mm degree eka complete karala JLPT N4 wage krl kelinma job ekkata japan yanna barida. nathnam ehedith igenagenada job ekk karanna wenne . plz reply me🙏

  • @charulakshani392
    @charulakshani392 ปีที่แล้ว

    ❤️🌸

  • @sfhjsaji3223
    @sfhjsaji3223 ปีที่แล้ว +1

    Akke loan dala awith part time krl gewaganna puluwanda.

  • @euphoria1106
    @euphoria1106 ปีที่แล้ว +1

    Akke man student visa enn apply krnn inne. Eth mata gedarin eth wela inn godak dukai. Homesick hadei kiyla bayai. Yluwekuth nathi nisa thaniyma krgnn puluwn weid kiyla byai

    • @sakurawehi-himaslifeinjapan
      @sakurawehi-himaslifeinjapan  ปีที่แล้ว

      Ehema hithanna epa.. api mehe mulin awama poddak dukai thamai.. eth wada karanakota school yanakota dannema nathuwa kalaya yanawa.. oyage jeewite sarthaka kara ganna eka gana hithanna.. yaluwo nathi tharamata thamai hodama.. paduwe thamange wada kara ganna oni..❤️❤️

  • @nipundeshan3827
    @nipundeshan3827 ปีที่แล้ว +1

    😃😃

  • @sandunikarathnayaka8483
    @sandunikarathnayaka8483 ปีที่แล้ว

    Tatoo gahapu ayata yanna berida akka

  • @she3340
    @she3340 ปีที่แล้ว

    පැය කීයක් කොම්බිනියේ වැඩ කරාද අක්කේ දවසට

  • @malshanethmini5962
    @malshanethmini5962 ปีที่แล้ว +2

    Akka japan enakota wayasa kiyad 😊

  • @pandashashi7261
    @pandashashi7261 ปีที่แล้ว

    Student eddi api monwd geenn ooni akki...list ek dennko🥺

  • @lalithapriyadarshani2891
    @lalithapriyadarshani2891 ปีที่แล้ว

    Mulga job eka amaru une nada dr

  • @sameerakumarasameera4576
    @sameerakumarasameera4576 ปีที่แล้ว

    ඩිපෙන් ඇවිල්ලා school yanna puluwanda

  • @Shelani
    @Shelani ปีที่แล้ว

    ❤️❤️

  • @kavilovel2663
    @kavilovel2663 ปีที่แล้ว

    අක්කි..ජපන් student visa එන්න හොක්කයිදෝ හොදයිද??..part time තියේද?? Please reply ..😞😔😔❤️

  • @hashanidilshara2987
    @hashanidilshara2987 ปีที่แล้ว

    akka sairo card ehema gannakota nama diga wediunoth prasnayak wenawada???

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    ❤🇯🇵😊

  • @piyuminadeesha8306
    @piyuminadeesha8306 ปีที่แล้ว

    🥰❤️

  • @navodyakauminisamaranayaka609
    @navodyakauminisamaranayaka609 ปีที่แล้ว

    අක්කේ පැය 28ට වඩා වැඩ කරාද ඔයා

  • @raveeshajayasekara6289
    @raveeshajayasekara6289 ปีที่แล้ว +1

    akka job ekk karanwada

  • @chilaniwasana0003
    @chilaniwasana0003 ปีที่แล้ว

    ❤️❤️

  • @hashanidilshara2987
    @hashanidilshara2987 ปีที่แล้ว

  • @hansakawya9821
    @hansakawya9821 ปีที่แล้ว

  • @Yuhi_mashi
    @Yuhi_mashi 9 หลายเดือนก่อน

  • @kasuniweerasinghe7659
    @kasuniweerasinghe7659 ปีที่แล้ว

    ❤️❤️

  • @Yuhi_bae_0
    @Yuhi_bae_0 ปีที่แล้ว

    ❤❤

  • @udangunathilaka
    @udangunathilaka ปีที่แล้ว

    ❤❤

  • @prashanmadushan2944
    @prashanmadushan2944 ปีที่แล้ว

    ❤❤❤

  • @diltharaperera8075
    @diltharaperera8075 ปีที่แล้ว

    ❤❤