දියත Plant Exhibit tour | Plant Nursery Diyatha Uyana / Diyatha park Sri Lanka !
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- අපි ගියේ ඉරිදා දවසක...!
ලංකාවට ගියපු වෙලාවේ මම ගියා මෙයාලාව බලන්න අක්කත් එක්ක. ගේන්න බැරි නිසා කිසිම පැලයක් ගත්තේ නම් නැහැ. අක්කා නම් ගත්තා Air Croton, Thai Golden Crinum / Lily, Ficus එහෙම. තැන බත්තරමුල්ල දියත උයන. මම දන්නවා ඉතින් ඔයා කියපු ගමන් දන්නවා කියලා. ඉතින් අපි ගියේ ඉරිදා දවසක...! එදා අව්වයි, වැස්සයි දෙකම මුහුවුණු moody දවසක්. පුළුවන් විදියට video එකකුත් කළා. පින්තූරත් ගත්තා.
මම හිතන්නේ අපි ආසා කරන ගොඩක් පැල වර්ග මෙතනින් හොයා ගන්න පුළුවන්. Air plants, Aglaonema, Caladium, Anthurium, Calathea, Money plants වගේම Water plants විතරක්ම තියෙන stall එකකුත් තිබුණා. ඔයාට බලන්න පුළුවන් video එකේ ( • දියත Plant Exhibit tou... )
ඉස්සෙල්ලා වටේම පොඩි රවුමක් යන්න. එකම වර්ගයේ පැලයක් එක තැනක රු.1000 යි. තවත් තැනක රු. 2000 යි. හැබැයි 2000 ට තියෙන පැලය වඩා සාර්ථකව වැඩෙනවා වෙන්නත් පුළුවන්.
ඔයා යනවනම් සිකුරාදා හරි, සෙනසුරාදා හරි යන්න. මොකද, ඉරිදා වෙද්දි පොඩි පැල විකිණිලා ඉවරයි. තියෙන්නේ display තියෙන ලොකු පැල විතරයි. ඒවා ඉතින් ටිකක් ගණන් නේ. සමහරවිට ඒවා විකුණන්නෙත් නැහැ එයාලා.
මල් පැල වගේම එළවළු පැල තියෙන stalls කීපයකුත් තිබුණා. මල් පැල වගේම එළවළුත් වවාගන්න එක වටිනවනේ.
පැලවල නම් ටික දැම්මා දන්න විදියට. වැරදි නම් කියන්න 🙂 !
මම ඔනාලි,
I hope you are doing well. This video is dedicated to the plant nursery owners who get together @ Diyatha park, Battaramulla, Sri Lanka. You may meet them on every Friday, Saturday and Sunday!
Thank you 😊 !
IKEA මල් පැල එකතුව / IKEA plant tour - • Video
ලංකාවේ ලොකුම මල් පැල තවාන / Biggest plant nursery exihibit SRI LANKA: • දියත Plant Exhibit tou...
Plant Unboxing l අළුතෙන් ගත්තු පැල - • House plants unboxing ...
Sansevieria Varieties and care l සැන්සිවේරියා හදන්නේ කොහොමද ? • 15+ Sansevieria/ Snake...
මල් පැල ලක්ෂ ගණනක් තියෙන තැනක් l Plant Nursery tour • ලස්සනම ලස්සන මල් පැල s...
අපේ ගෙදර හැදෙන indoor plants / How I care my indoor plants : • අපේ ගෙදර හැදෙන ගස් වැල...
ගොඩක්. වටිනවා.
So many beautiful plants! :)
🥰🌱 Yeah I’ve never seen some of them !
ගණන් ගැන දැනුවත් කරපු එක ගොඩක් වටිනවා
ස්තූතියි 😊
Wow really amazing 😍😍😍
Thank you 😊
beautiful 😍😍
Thank you 😊
ආයුබෝවන් අක්කේ ,, ඔබට සුබ දවසක් වේවා 🙏
සුබ දවසක් මල්ලි !
Wow💐
💐
Kuru kottan හෙවත් bucida spinosa pela ganna thanak nadda?
Meka thiyenne koheda...mata prana jeewa palayak ganna puluwa thanak kiyannakoooooo....thank you
Me Battaramulla Diyatha uyana. Pranajeewa Palayak methanin balanna www.plantsandseeds.biz/ad/2235/pranajeewa-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%A2%E0%B7%93%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD
Thank you mis....❤️❤️❤️❤️
සමන් දේවාලෙ ලග තියනවා
මම අහන්න හිටියෙ ඔහෙත් ලංකාවේ හුගක් අය වගෙ මල් වලට වාස්තු බලනවාද මට එය ප්‍රෙහිලිකාවක් ඔබ ඇති ඒ ගැන අපිට විස්තර කරන්න ❤
වාස්තු බැලීමක් ගැන නම් මම කිසිම වෙලාවක අහල නැහැ. ඒත් සමහර අය වාසනාව කැන්දන ශාක වර්ග ගැන උනන්දු වෙන අවස්ථා තියෙන්න පුලුවන් ...
Alutin pela tawanak patan gannawa nam api mulimma pela ganne kohomada mata poddak kiyanaw add
Whole Sale (තොග වෙලදාම්කරුවන්)
1 .Sumesh Smapath -Panadura www.plantsandseeds.biz/ad/3140/roses-plants
2.Flower Nursery -Nuwaraeliya www.plantsandseeds.biz/ad/3188/deliya-%E0%B6%A9%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD
3. Navodya Plant Nursery - Welimada www.plantsandseeds.biz/ad/2949/jebera-%E0%B6%A2%E0%B7%99%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F
4. Akshika ayurveda weda madura -Badulla www.plantsandseeds.biz/ad/3162/kalanchi-%E0%B6%9A%E0%B6%BD%E0%B6%82%E0%B6%A0%E0%B7%92-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD
5. www.plantsandseeds.biz/profile/nilanthivisithurupelathawana -Welimada 6.Tharangi Tharangi www.plantsandseeds.biz/ad/2182/hibiscus-%E0%B7%80%E0%B6%AF-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
7.Haritha Arana pela thawana www.plantsandseeds.biz/ad/2371/fusia 8.Asiri flower nursery www.plantsandseeds.biz/ad/2357/bougainvillea-%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8F
Me thanwalata katha karala balala ganna. Plantswala photos ehema balanna hodata. Lesiyen Bo Karaganda puluwan plants balanna. Houseplants Society of Sri Lanka wage plants groupswalata join wenna. Ethakota oyata puluwan me dawasawala wedi illumak tiyena plants gena Dana ganna. Anthurium, Snake plants, cactus, Pothos, Aglaonema, Calathea
❤️❤️❤️
💐
Anthuriyam mal pala vikinimata tiyana tanak danaganda puluwanda
🙂 me website eke balanna www.plantsandseeds.biz/ad/3080/anthurium
මට එපිසියා මල් පැල තියෙන තවානක් ගැන විස්තර දෙන්න පුඵවන්ද
www.plantsandseeds.biz/ad/2038/episcia-red-color
0776768010
ගොඩාක් ස්තුතී මිතුරියේ බුදු සරණයි!
Mis thamath thiyeda
ඔව් හැම සති අන්තයකම තියෙනවා. අපි ගියේ නොවැම්බර් මුල් සතියේ 😊
Can I know whether point settia is available n contact no please
Yes one stall holder had some pretty Poinsettias. But I don’t have his contact number. Anyway try this www.plantsandseeds.biz/ad/2985/poinsettia-plants-%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
Contact number ekak danna pl.
mis mama nasari ekak karanawa mata oyata pala denna puluwan contact number eka denna