කවකටුවක් නැතුව හරියට රව්මක් අඳින විදිහ || My First Mandala Art ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කවකටුවක් නැතුව කොහොමද රව්මක් හරියට අඳින්නෙ???
    මීට අවුරුදු 10 කට 12 කට වගේ කලින් ඒ කියන්නෙ මම 7/8 පංතියෙදි අපිට මැත්ස් උගන්නන්න ආව රුවිනි ටීචර් තමයි මේක කියලා දුන්නෙ.
    කවකටුව අමතක වෙලා ඉස්කෝලේ යන ගොඩක් ලමයිට ඒක ලොකු උදව්වක් වුනා 😁
    මම ඕ ලෙවල් කරනකන්ම මගෙ පැන්සල් පෙට්ටියෙ කවකටුව අමතක වුනත් කොල කෑල්ලක් අමතක වුනේ නෑ 🤭
    වාර විභාග වලදි පවා මේ ක්‍රමය ගොඩක් උදව් වෙලා තියෙනවා...
    ඉතින් ඉස්කෝලේ යන ලමයින්ට විතරක් නෙමෙයි හදිසියකට රව්මක් ඇඳගන්න ඕනිම කෙනෙක්ට මේක උදව් වෙන්න පුළුවන්.
    මේකට ඕනි කරන්නෙ ඝනකම කඩදාසි කෑල්ලකුයි පැන්සලක් හෝ පෑනක් විතරයි 😍
    වීඩියෝ එකේ විදිහට කාඩ්බෝඩ් කෑල්ලක එක් කෙලවරක පුංචි සිදුරක් විදගන්න. ඊටපස්සෙ තමන්ට අවශ්‍ය දුරින් සිදුරු විදගන්න.
    කාඩ්බෝඩ් කැබැල්ලේ කෙලවරේ සිදුරෙන් එක පැන්සලක් තදින් රඳවගෙන අනෙක් පැන්සැරෙන් සිදුරු වලට තබමින් වෘත්ත ඇඳගන්න. 😊
    එච්චරයි 🤭
    -----------------------------;
    ඇඳපු රව්ම් ටිකෙන් පලවෙනි වතාවට Mandala art එකකුත් ට්‍රයි කලා 🤭
    ඉතින් ඔයාලත් කරලා බලන්න.
    යාලුවන්ට බලන්න ශෙයා කරන්න.
    ලයික් කරන්න කමෙන්ට්ස් කරන්න subscribe කරන්න අමතක කරන්නත් එපා !
    love you all ❤️
    #VectroZa #circledrawing #mandalaart #minivlog

ความคิดเห็น • 2