අවාසනාවන්ත දවසක් 🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
    👉 • Kiya Denna Adare Thara...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 418

  • @nihansakishorwi1046
    @nihansakishorwi1046 2 ปีที่แล้ว +380

    අයිරා ට නම් වෙඩි වැදුනේ එතනින් තමයි වස්තු ගෙ අවසානෙ අයියයි මල්ලියි දෙන්නම එකතු වෙලා දෙයි හොඳ ගේමක් වස්තු ට මේක ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි කතාවෙ 👌❤️

    • @priyadarshaniehettiarachch8860
      @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +2

      වස්තු නෙමෙයි

    • @user-pv3rz2ju3x
      @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +3

      ඔය ගෙම දෙන්නෙ වස්තු නෙවෙයි

    • @Malmi2002
      @Malmi2002 2 ปีที่แล้ว +1

      @@user-pv3rz2ju3x ehenam kauda

    • @DinewBandara
      @DinewBandara 2 ปีที่แล้ว +2

      @@Malmi2002 ලොකු මිස්😱

    • @Malmi2002
      @Malmi2002 2 ปีที่แล้ว +1

      @@DinewBandara apo ehemada

  • @jdesilva1310
    @jdesilva1310 2 ปีที่แล้ว +226

    නිදාගෙන ඉන්න කොටි ඇහැරවනවා කියන්නේ මේකට තමයි.මේ දේ හීනයක් නොවී ඇත්තක් වුනොත් වස්තු ගේ ඉරණම අනර්ඝ,නිර්වාන් දෙන්නම එකතුවෙලා විසදයි...

    • @hashanindunil2996
      @hashanindunil2996 2 ปีที่แล้ว +1

      💣🔫

    • @madumaduwanthi4772
      @madumaduwanthi4772 2 ปีที่แล้ว +2

      Meka hinayak

    • @chinthakachathuranga949
      @chinthakachathuranga949 2 ปีที่แล้ว +2

      මොන හීනයක් ද.. ඒක ඇත්තක්

    • @anjalidissanayake.7034
      @anjalidissanayake.7034 2 ปีที่แล้ว +2

      @@madumaduwanthi4772 Hinayak wennath puluwan dewenita pena ekak wenna puluwan , eth mama hithanne meka aththak

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 9 หลายเดือนก่อน

      Mewa wela godak kal lamai.aththak...kalin balala na oya😂

  • @samanthaferando9123
    @samanthaferando9123 2 ปีที่แล้ว +119

    හීනයක් උනත් හැබහින් උනත් සදුදා තමයි බලන්න වෙන්නේ...(කාටත් කරදරයක් නොවී කථාව ඉදිරියට යනවනම් හොඳයිනේ..)

  • @nipunpriyadarshana3713
    @nipunpriyadarshana3713 2 ปีที่แล้ว +224

    මේකත් හීනයක් උනොත් කතාවෙන් තේරුමක් නෑ වගේ. මෙතනින් අලුතින් ගේම් එකක් පටන් ගන්න ඕන අනර්ඝයි නිර්වානුයි 🤨🤨

    • @MeowMeow-hn5qe
      @MeowMeow-hn5qe 2 ปีที่แล้ว +2

      ඔව් අප්පා 😒😒

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว +8

      ඔව් අප්පා එහෙම කියලා ඔතන කවුරුත් මරලා දාන්නත් එපා

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +4

      හීනයක් තමයි ලොවෙත්

    • @kavishkasangeeth
      @kavishkasangeeth 2 ปีที่แล้ว +2

      කියන්න දෙයක් නෑ මේක හීනයක්😂

    • @merynate541
      @merynate541 2 ปีที่แล้ว

      ඔයා කියන්නෙ අයිරට වෙඩි වැදෙන්න ඕන කියලා ද

  • @madusankawanniarchchi7870
    @madusankawanniarchchi7870 2 ปีที่แล้ว +11

    ඒ සහෝදර බැඳීමට ආදරෙයි ....
    කතාව ඇතුලේ මමත් ජීවිතය දකින්නව...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +80

    අනේ කාවවත් කතාවෙන් මරන්න නම් එපා.අද බලන්නත් මොකක්ද වගේ.....🥺🥺

    • @sandunsampath8784
      @sandunsampath8784 2 ปีที่แล้ว +3

      Don’t worry that part will not be broadcast today. Most of the time it will be next Monday.

    • @sankamadushan3343
      @sankamadushan3343 2 ปีที่แล้ว +1

      😁😁😁

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 ปีที่แล้ว +2

      අනේකාටවත් කරදරයක් වේන්න එපා

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 ปีที่แล้ว +1

      අද බලන්නත් දුකයි

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว

      @@sankamadushan3343 😂

  • @J......M
    @J......M 2 ปีที่แล้ว +80

    අයියෝ අයිරට වදින්න ඇත්තේ🥺 අනේ කතාවෙන් අයිරාව අයින් කරන්න නම් එපා🥺, හීනයක් උනොත් හොදයි😭

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว +1

      Linka drama1 nti nesa me scene 1 linkta vedi vdila mrenva i think so..thats how linka out of drama..dulika ain unta psse

    • @dushyanthaherath8811
      @dushyanthaherath8811 2 ปีที่แล้ว +1

      Ow.linkan thamai marenne.

    • @mscharmsjay
      @mscharmsjay 2 ปีที่แล้ว +4

      මම හිතන්නේ අයිරගෙ අතටයි වෙඩි වැදෙන්නෙ.

    • @babluwadu9628
      @babluwadu9628 2 ปีที่แล้ว +4

      @@sachinshala461 linka show ekakata Austria gihilla. eekai kathawe naththe. aaye enawa eya

  • @bhagyasubhashini5216
    @bhagyasubhashini5216 2 ปีที่แล้ว +27

    ඇත්ත ජිවිතේ උනත් කතාවේ උනත් දරුවෙක් වෙනුවෙන් වෙඩිල්ලකට උනත් මුණ දෙන්න අම්මා කෙනෙක් ට පුළුවන්..ඒ කොටස හරි ලස්සනයි..

    • @charithadilum4419
      @charithadilum4419 2 ปีที่แล้ว +1

      Eka nam aththa.

    • @senarathindika7666
      @senarathindika7666 2 ปีที่แล้ว

      Ow මටත් කඳුළු awa.math hoda amma kenek wenna හීන දකිනwa .eka heenayakma වෙයිද dan na.e ammage puthage adareta loba හිතෙනවා .mama අවුරුදු හත අටක දරුවෙක් inna ona වයසේ kenek.ජීවිතේ apita sathutama den nane.

  • @hashankavinda2920
    @hashankavinda2920 2 ปีที่แล้ว +117

    ලොකූ මිනා ඒක ෆට්ට ❤️❤️❤️

    • @inokamadhuwanthi2224
      @inokamadhuwanthi2224 2 ปีที่แล้ว +1

      අක්කගේ දුවලට ඔය වගේම ආදරේ කරන මා මලා මටත් හිටියා .

    • @malee5461
      @malee5461 2 ปีที่แล้ว +2

      @@inokamadhuwanthi2224 මට ඉන්නවා මාමලා තුන් දෙනෙක්ම ඔහොම ආදරේ කරන

  • @priyadarshani896
    @priyadarshani896 2 ปีที่แล้ว +49

    අනේ ඒ අම්මා 💞💞💞 ලබන සතියෙ බලන්න වෙන්නෙ නේහ්හ් .ඒක නම් මාරම නාට්‍යයක් . 💕💕 කියා දෙන්න ආදරේ තරම් 💕💕

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +53

    දෙවෙනි ගොඩාක් ලස්සනයි අද 😘😘😘😘😘

    • @memoryheart9785
      @memoryheart9785 2 ปีที่แล้ว

      ඇත්තද 😂

    • @darshidarshi2524
      @darshidarshi2524 2 ปีที่แล้ว

      දෙවනි නැතුව කතාව වැඩක්ම නැ අද ලස්සනයි තමා දෙවනි

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว +18

    හිත හදාගන්න ලමායි.මේ කොටස අද නෙවෙයි සඳුද පෙන්නන්නෙ.අද කතාව අවසන් කරන්නෙ ඔතනින්...

  • @sumududilan9880
    @sumududilan9880 2 ปีที่แล้ว +11

    වතුර වලට වඩා ලේ මොනතරම් බරද කියලා ලස්සනට පෙන්නනවා.GOOD JOB අනා

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +10

    කාටද වෙඩි වැදුනේ, නැත්නම් කාටවත් වෙඩි වැදුනේ නැද්ද බලන්න සඳුදා වෙනකන් ඉන්න වෙයි වගේ 🙄😑

  • @user-qq7pt9bl5o
    @user-qq7pt9bl5o 2 ปีที่แล้ว +38

    කතාව ලස්සනට ගලාගෙන යනවා ඒත් මෙහෙම වෙද්දි දුකයි

  • @anushanilmini5841
    @anushanilmini5841 2 ปีที่แล้ว +98

    කතාව ලස්සනයි කාටවත් කරදරයක් වෙන්න epa සහෝදර බැඳීම mara ලස්සනයි

    • @Sith-novel
      @Sith-novel 2 ปีที่แล้ว +1

      අලුත්ම නවකතා බලන්න අපේ පැත්තටත් එන්න යාලූ ..

    • @dineshjayasekara8373
      @dineshjayasekara8373 2 ปีที่แล้ว

      ❤❤

    • @Sith-novel
      @Sith-novel 2 ปีที่แล้ว +1

      @@dineshjayasekara8373 👍

    • @lakmalamarasingha1199
      @lakmalamarasingha1199 2 ปีที่แล้ว

      @@dineshjayasekara8373 ZCMb084627

    • @imb4565
      @imb4565 2 ปีที่แล้ว

      Katawath mokuth wenna naha mokada nattnam katawa interest ekak naha

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +11

    "ලොකූ මිනා " 🥺❤️

  • @mohammednasser1544
    @mohammednasser1544 2 ปีที่แล้ว +2

    ලොකු මීනා බබි ආදරෙයි 😘😘මාමගෙ ඒ ආදරේ

  • @hiruninethmini3764
    @hiruninethmini3764 2 ปีที่แล้ว +9

    මේක හීනයක් උනොත් කතාවෙන් වැඩක් නෑ..කතාව යන්නනන් මේක වදින්න ඕනේ අයිරා අම්මට.එතකොට තමයි කතාව යන්නේ.ඒත් ඉතින් මේක හීනයක් වෙනවානන් හොඳයි හැබැයි.කවුරුවත් මැරෙන්නේ නැතුව. 🥺

    • @nuwansampath1261
      @nuwansampath1261 2 ปีที่แล้ว

      ලස්සනයි කතාව නේද

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 2 ปีที่แล้ว +2

    ලොකූ මීන කියපු එකනම් රංගනයක් කියල දඅනෙන් නෑ ඒ තරමට තාර්තවිකයි ❤️...See more

  • @ranisriyalatha1191
    @ranisriyalatha1191 2 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලන කතාවක් බය හිතෙනවා වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැ සැහැවටම උන දෙයක් වගේ

  • @kaushalsenaviratne9174
    @kaushalsenaviratne9174 2 ปีที่แล้ว +11

    ඔය අද කතාවේ අන්තීම මිනිත්තුව. සදුදා ම එක පාර බැලුවා නම් හරි

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +4

    අයියාගේයි මල්ලිගෙයි සහොදර බැදිම♥♥ කතාවක් වුනාත් ඇස්දෙකට කදුලු ආවා,😭😭,,,කාටහරි චුටිම දෙයක් හරි වුනොත්,,,වස්තුට ඉන්නනමි හමිබේන්නැ,,කිසිම කෙනෙක්ට කරදරයක් නොවි ,,ලස්සනට ,,ඉවර වුනොත් හොදයි,,,❤❤😭🔥🔥

  • @rajithaperera6701
    @rajithaperera6701 2 ปีที่แล้ว +36

    හීනයක් නෙමෙයි වගේ.චිට්ටි ආච්චිත් ගිහින් කියනවනේ.ඒක නිසා හීනයක් වෙනනන බැ.ලෝයර් තමා කරනවා ඇත්තේ වස්තුයි අනර්ඝයි පටලවන්න සමහරවිට

    • @dammih.indrani3394
      @dammih.indrani3394 2 ปีที่แล้ว +3

      Man ada nobala saduda reta dekama balanawa😁😁🙃🙃

  • @shavinigayathri552
    @shavinigayathri552 2 ปีที่แล้ว +55

    ඕක හීනයක් උනොත් හොදයි.අනේ මගේ දෙවනී.

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +31

    අද කොටස බැලුවත් වෙඩි වැදුනේ කාටද කියලා දැන ගන්න වෙන්නේ සදුදාට

    • @manjumadushika14
      @manjumadushika14 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත.සිකුරාදා කතාව ඉවරවෙන්නෙ කුතුහලයක් නොඉවසිල්ලක් ෆෑන්ස්ලට ඉතිරිකරලා.

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ කාටවත් කරදරයක් නමි වෙව්න එපා එහෙම උනොත් ලස්සන කතාව කැත වෙනවා දෙවනි අපි ඔයාට ගොඩක් ආදරෙයි දෙවනි

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +52

    අනේ මට නම් හිතා ගන්න බෑ .. මට හිතෙන්නේ අයිරා අම්මටද කොහෙද වෙඩි වැදෙන්නේ.. 😭

    • @niroshikanlniroshika8762
      @niroshikanlniroshika8762 2 ปีที่แล้ว +1

      Eyawa marai wage wedak ne kathawa

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +1

      අයිරා අම්මා..ඒ මොකක්ද ඒ අලුත් නම ඔයාද දැම්මෙ 🤣🤣😊😊🤗🤗🤗

    • @Dilshan_Anjana
      @Dilshan_Anjana 2 ปีที่แล้ว +3

      @@dulajdulaj5838 😂😂

  • @modern-k
    @modern-k 2 ปีที่แล้ว +1

    උබලට මතකද් නිර්වාන් වෑන් එකකින් හම්බෙන්න ආපූ එක්කා..මේක යට ගිය එකක්..නිර්වාන් ට වෙඩි තියන්න ආවෙ දෙවෙනිට නෙවේ...අලුත් කොටසක් පටන් ගත්තා වගේ නිකන්❤️❤️❤️😥😥

  • @briynkaagg1336
    @briynkaagg1336 2 ปีที่แล้ว +5

    අනර්ඝ මන් ඔයාව දෙන්නේ පොඩි කලේ ඉදල මුනිදාසේ ඔයි මගෙ දුවයි එක ක්ලාස් එකෙ හිටියෙ ඔයා ඔය රගපාන විදිය දෙක්කම හිතා ගන්නත් අමරුයි එ ඔයද කියලා මන් සුභ පතනවා ඔයාට

  • @hr.w9865
    @hr.w9865 2 ปีที่แล้ว +3

    අනා තාමත් අහින්සක විදිහට ඉන්නේ...අයිරා අම්මට මොකුත් කරදරයක් උනොත් එතන ඉඳන් තමයි අනා අන්ගුලිමාල වෙන්නේ...මේ seen එක අනාගේ හැරවුම් ලක්ශය වෙන්න පුලුවන් .ඒත් අයිරා අම්මාට කරදරයක් වෙන්න එපා.එහෙම උනොත් නාට්‍ය රසයක් නෑ

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m 2 ปีที่แล้ว +10

    අනේ දෙයියනේ .. හැබැයි වෙඩිල්ල වැදුණේ අම්මටනම්. .. ඔය වෙඩිල්ල තියන්න ගෑවිලා ඉන්න හැම එකාගේම අවසානේ ඒක වෙයි..

  • @danushageethamali3073
    @danushageethamali3073 2 ปีที่แล้ว +1

    ලොකු මීනා❤️❤️🥰🥰 අදරේයි අනා

  • @user-kr2ob3lb7s
    @user-kr2ob3lb7s 2 ปีที่แล้ว +4

    අයිරා මැරෙන්නේ නැත්තම් හොදයි අනේ එයා නැති උනොත් කතාවට ලොකු අඩුපාඩුවක්

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +2

    අනේ අනර්ඝටවත් අනිත් අයටවත් අනතුරක් වෙන්න එපා.

  • @smumssong8005
    @smumssong8005 2 ปีที่แล้ว +10

    අයියෝ අයිරා....😬 😟😟

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මේක හීනයක්ම වේවා 😭😭😭

  • @imashafernando8739
    @imashafernando8739 2 ปีที่แล้ว +1

    Me eii ai ada nemeida yanne me kotaasa..ada feiday neh..🥺❤

  • @ireshadamayanthi1117
    @ireshadamayanthi1117 2 ปีที่แล้ว +2

    සිහිනයක් නොවන්නට පුළුවන්

  • @jesustrustie2308
    @jesustrustie2308 2 ปีที่แล้ว +1

    කතාවක් තමා ඒත් ඒ 4 දෙනාගේ ඒ වෙලේ ඇක්ටින් දැකලා ඇඩුනා ලොකූ මිනා කියලා කෑ ගහන හැටි ලොකු මිනාව බදාගන්න හැටි දෙවෙනි රවාගෙන යන්න හදන හැටි අයිරම්මා කෑ ගහල දෙවෙනිව බදාගන්න හැටි ඇත්තටම දුක හිතුනා

  • @umashabalasooriya3411
    @umashabalasooriya3411 2 ปีที่แล้ว +3

    කෑලි කෑලි දාලා ඕක අද නොදා ඉන්නවකො බලන්න 😶

  • @Arxpancha
    @Arxpancha 2 ปีที่แล้ว +2

    මේක හීනයක් කියන අය මෙ කොනට

  • @rashmidevindi7996
    @rashmidevindi7996 2 ปีที่แล้ว +1

    ලොකු මිනා..💔😑
    දෙවෙනී 💔
    මරු කතාව..❤️🥀✊

  • @bhanukaakalanka6823
    @bhanukaakalanka6823 2 ปีที่แล้ว +15

    ඕක ඉතින් සදුදා තමා යන්නෙ ලොවෙත්😂

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +4

    හපොයී හිත සසල වෙලා කියන්නකෝ ඉතිං. අයිරා අම්මා චරිත කතාව ඉවරද. ලොකුයි අනර්ඝයි නම් ඉන්නම ඕනා නැත්නම් වැඩක් නැ වගේ. අම්.....මෝ...🤔🤔🤔🤔🤔🤔

  • @radakasanjaya2065
    @radakasanjaya2065 2 ปีที่แล้ว +4

    මේ කතාවෙන් පෙන්වන්නේත් සාමාන්‍ය මනුස්සයෙක් පාතාලයට පිවිසෙන අයුරු. තිර රචකයා අපූරුවට කතාව අකුරු කර ඇත🌹

  • @tyslcartoon4912
    @tyslcartoon4912 2 ปีที่แล้ว

    මේ කතාවේ කාට වෙඩි වැදුනත් ඒ චරිතේ මරන්න එපා. හැබැයි අලුත් ගේම් එකක් එක්ක නිර්වානුත් අනා වගේ කරලා ගැම්මක් දෙන්න. නිර්වාන් ඔය විදිහට දැකලම එපා වෙලා

  • @senumithadinhas7189
    @senumithadinhas7189 2 ปีที่แล้ว +1

    අනේ කාටවත් කිසිම කරදරයක්නම් වෙන්න එපා කතාව ඉවර වෙනකන් හැමෝම ඕනී අපිට කාවවත් අයින් කරන්න එපා 🙏🙏🙏

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 ปีที่แล้ว +1

    අනේ අයිර අම්මට නම් වෙඩි වදින්න එපා 🥺

  • @nimosvlog2927
    @nimosvlog2927 2 ปีที่แล้ว +1

    අනේ අම්මටයි , දෙවනිට නම් මුකුත් වෙන්න එපා 😭😭

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 ปีที่แล้ว

    හීනයක් වෙයි නේද ? කොහොම උනත් කාටවත් වෙඩි වදින්න එපා ...මාර ලස්සනයි

  • @savidaharavi7633
    @savidaharavi7633 2 ปีที่แล้ว

    අයිරට තමා වෙඩි වදින්නේ...වස්තුට නිවන් සුව😌

  • @rekhamaduwanthi7049
    @rekhamaduwanthi7049 2 ปีที่แล้ว +1

    🥺 අනේ මොකක්ද මේ වෙන්නේ..

  • @roshankarunarathne8131
    @roshankarunarathne8131 2 ปีที่แล้ว +4

    කාටවත් වදින්නෙ නෑ.. අනිවා sure 🤭👌

  • @priyanthiwejesooriya928
    @priyanthiwejesooriya928 2 ปีที่แล้ว +1

    Katawath karadarayak nam wenna apaaaa pau lassana Ammai puthala dennai. Minipiri. Matath innawa me wage mallila dennekui duwekui. Mamala denna me wagema adarei ❤

  • @wasanthikumariwasanthi9399
    @wasanthikumariwasanthi9399 2 ปีที่แล้ว

    අනේ දෙවියනේ සිහිනයක්ම වේවා

  • @streb6
    @streb6 2 ปีที่แล้ว +1

    New Ayra has brought so much substance, motherhood and its all nuanced portrayals becoming a main character. It would be a huge loss if her end is here....

  • @catwalkwithchikoo
    @catwalkwithchikoo 2 ปีที่แล้ว +2

    ඕනෙ ඔට්ටුවක් අද ඔතනින් කතාව ඉවර වෙයි. උනේ මොකද්ද කියලා බලන්න දවස් දෙකක් ඉන්න වෙයි.😒

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว

      ඔව්.සදුදා තමයි ඕක බලන්න වෙන්නේ

  • @dramaandcomedies9094
    @dramaandcomedies9094 2 ปีที่แล้ว +23

    අයිරාංගනී ව මරන්න කිව්වේ බොරුවට හරිද 🥲 දැන් එයා දුලීකාටත් වැඩිය හොදට රගපානවා

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 2 ปีที่แล้ว +2

    අනේ කාටවත් කරදරයක් වෙන්න එපා😢😢

  • @theekshanarajapaksha8395
    @theekshanarajapaksha8395 2 ปีที่แล้ว +45

    මේකනම් හීනෙන් වෙන්න බෑ හැමදාම ඔය වගෙ දේවල් හීන කරපු එකෙ මේකත් හිනයක් කියන්න බෑ 🤔

  • @nehamadhushi00
    @nehamadhushi00 2 ปีที่แล้ว +4

    ඕක හීනක් නොවී ලොකු ගේමක පටැන් ගැම්ම වෙනවා, ඕකට අනර්ඝ , නිර්වාන් එක්ක ස්නේහාත් එකතු වෙයි, කවුරු මරන්න එපා හරිතේ

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +1

    අනේ කවුරුත් මැරෙන්න එපා

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +1

    අදත් කාතව දුක තියන දවසක් වේවෙයි 😓😓😓😓😢😢😢😢😢😢😢😢😢😢😢❤

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 2 ปีที่แล้ว +1

    අනාට දැන් හීනත් පේනවා😐🥲

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว

    ඇයි දෙවනි සුදු ඇදන් ඉන්නෙ,,දෙවනි අයින් වුනොත්නමි මේ කතාව ආය බලන්නෙත් නැ,,,,කතාව අවසාන වේනකමි දෙවනි ඉන්නම ඹන චරිතයක් ,,❤❤😧😧

  • @harshiniudeshika8563
    @harshiniudeshika8563 2 ปีที่แล้ว +1

    පේන විදියටනම් හීනයක් නෙවෙයි

  • @umeshpanduka4345
    @umeshpanduka4345 2 ปีที่แล้ว +19

    බයවෙන්න දෙයක් නෑ මේ කතාවේ ගොඩක් හීන දකින්නේ මේ වගේ දේවල්...😀😁😭🤣

    • @mahaathilakarathna2252
      @mahaathilakarathna2252 2 ปีที่แล้ว

      Amooo eka nam attha😂😂😂

    • @jenydisa6631
      @jenydisa6631 2 ปีที่แล้ว +1

      හීන නම් ඉතින් මහෙෂ් සත්සර තමයි ..😃

    • @trendingvideos7901
      @trendingvideos7901 2 ปีที่แล้ว

      @@jenydisa6631 😅😅😅😖

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว

      මේක හීනයක් නෙවෙයි චිට්ටි ආච්චි දිගැසිලාගේ ගෙදර ගිහින් කියන්නේ

  • @Vindyyvuk
    @Vindyyvuk 2 ปีที่แล้ว +4

    රටේ ප්‍රශ්න මදිවට නාට්ටියත් ඔලුව කන්න හදනවා ඒ පාර.. 😒😅

  • @user-bk3cp9kp9g
    @user-bk3cp9kp9g 2 ปีที่แล้ว +3

    ඕක හීනයක් ම තමයි. සීයට 99÷× ෂුවර් බ්රෝ ✋

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +3

      නෑනේ.චිට්ටි ආච්චි කියන්නේ වෙඩි තිබ්බ කතාවක් දිගැසිගේ ගෙදරදි

    • @shanhkadilshan7766
      @shanhkadilshan7766 2 ปีที่แล้ว

      Hinayak newei bn

  • @tharanganifernando3540
    @tharanganifernando3540 2 ปีที่แล้ว

    දෙවෙනි ලස්සනයි අද ගොඩාක්

  • @comarimo5993
    @comarimo5993 9 หลายเดือนก่อน

    හීනයක්. උනොත්. හොදයී. ❤❤❤❤❤

  • @alonemusic5568
    @alonemusic5568 2 ปีที่แล้ว

    අනුත්තරගෙ සීන් එකක් හරි හීනයක් හරි

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว

    මෙය සිහිනයක් නොවේවා 🙏🙏🙏🙏

  • @prashaniwijewardana4184
    @prashaniwijewardana4184 2 ปีที่แล้ว +1

    Ane ekanam heenayakma wewa !!!! Nirwantat wada anarga tamai me drama eke lassanama character eka.paule ayatat digasitat ekama widiyata adaren salakana adaraneeyama character eka devenitanam mokut wenna epa

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 2 ปีที่แล้ว

    අනේ කාටවත් මොකුත් වෙන්නනම් එපා 😭😭😭

  • @chameeshakaushalya2016
    @chameeshakaushalya2016 2 ปีที่แล้ว +1

    මට කතාව බලන්නත් බෑ වගේ අද .

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +8

    හීනනම් එපා මහේෂ් අයියේ.. දැන් ඇති හීන බැලුවා අපී.. 🤭

  • @Pavani805
    @Pavani805 2 ปีที่แล้ว

    අනේ කාටවත් කරදරයක් වෙන්න එපා. 😰😰

  • @gswijerathna8075
    @gswijerathna8075 2 ปีที่แล้ว +1

    අම්මෝ අයිරා අම්මා කතාව ta set una විතරයි ain කරන්න nm epooi😒

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 2 ปีที่แล้ว +1

    Aira deweni loku...mina..katawath wedi wadinna epa.......❤❤❤❤

  • @hkthilini8645
    @hkthilini8645 2 ปีที่แล้ว +1

    අයියෝ... මොකද්ද මේ වෙන්න යන්නෙ දෙයියනේ....

  • @pushpawkm6096
    @pushpawkm6096 2 ปีที่แล้ว

    පවු A අහිංසක දුප්පත් මිනිසුන් හැමදාම දුක් විදිනවා..

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 2 ปีที่แล้ว

    හීනයක් නොවුනොත් වස්තු ඉවරයි

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 ปีที่แล้ว

    අනේ අයිරා..අම්මා පව්...මේ කොටස බලද්දී හාට් එකේ ලබ්-ඩබ් සද්දෙත් නැවතුනාද කොහෙද ඇත්තටම මාර දුකයි 😭😭😭

  • @champikaniroshani5094
    @champikaniroshani5094 2 ปีที่แล้ว

    අනේ මේක හීනයක් වේවා!!!

  • @chandrikakumudu8019
    @chandrikakumudu8019 2 ปีที่แล้ว +4

    කාටවත් කරදරයක් නොවුනොත් හොදයි

  • @asggang7652
    @asggang7652 2 ปีที่แล้ว

    දෙවෙනි දකින හීනයක් ඒක

  • @villagewife765
    @villagewife765 2 ปีที่แล้ว +3

    දෙවනිගෙන් ආයෙත් හොදපාඩමක් වගෙ වස්තුට😍

  • @chamali5208
    @chamali5208 2 ปีที่แล้ว

    හීනයක්ම වේවා

  • @haz_5035
    @haz_5035 2 ปีที่แล้ว

    කතාවෙ අන්තිම ටික 😢

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว

    අනේ කිසිම.කථවක.මරන.එවනමි.දාන්න එපා .හරිම දුකයි මෙවැනි දෙවල් හතුරෙකු⁣ටවත් වෙන්න එපා .සියලු දෙනාම පරිසමින් ඉන්න බුදුසරණයි මම අබුඩාබි සිට

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 2 ปีที่แล้ว +3

    මේකනම් හීනයක් නෙමේ.. අයිරට වෙඩි වැද්‍ර්නවා ඇති, සමන්දිනී ත් ඉක්මනට කතාවට ගෙන්වන්න හදන්නේ, ආයුශ්ගේ තාත්තත් එනවා කියන්නේ හොඳම ටික දැන් පටන් ගන්න යන්නේ.. ඔය අතර යසිතුත් ආපහු එයි.. අබේරත්නට ඉන්නෙ කවුද කියලා නම් හිතාගන්න බෑ.. සමන්දිනී නම් ඉශංකා..

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +2

      යසිත්ට ඉන්න නලුවා ඇත්තටම ලංකාවේ නෙවෙයි නේද ඉන්න ?
      ධනුෂ්ක අයියගේ හුගාක් කතාවල විදෙස්ගත චරිත වලට රගපෑවට මං නම් දැකලම නෑ එයා මෑතකදී ලංකාවේ කෙනෙක් එක්ක රගපානවා

  • @malshaheshangi3000
    @malshaheshangi3000 2 ปีที่แล้ว +7

    ලොකු මීනා කියද්දී හිරිගඩුත් පිපුනා 😥

  • @sithupahansarani5589
    @sithupahansarani5589 2 ปีที่แล้ว

    sachin aiyya inna nisa api balanne kathawa😍😍🥰🥰🥰🥰🥰

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 2 ปีที่แล้ว +3

    Anee ahema වෙන්න apa pau 😢

  • @roshanidhananjana8302
    @roshanidhananjana8302 2 ปีที่แล้ว

    අනේ....අයිරා....🥺🥺🥺

  • @keshalasehansi3563
    @keshalasehansi3563 2 ปีที่แล้ว

    😯😯😯අනේ කාටවත් කරදරයක් වෙන්න එපා.

  • @kaushalyawijesinghe1085
    @kaushalyawijesinghe1085 2 ปีที่แล้ว +1

    හීනයක් 😌😌😌😌😌😌

  • @supunravihara4287
    @supunravihara4287 2 ปีที่แล้ว

    මේක හීනයක් නෙමෙයි.චිට්ටි ආච්චිත් කියනවනෙ දිගැසිට.....🙄😱😬🤧😧😦😩😵😳🤯🤪💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥💔💣💥