කොහොමද සර්පයිස් එක 🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2022
  • කියා දෙන්න ආදරේ තරම් මුල සිට නරඹන්න
    👉 • Kiya Denna Adare Thara...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 97

  • @sachinthanipathirana7074
    @sachinthanipathirana7074 2 ปีที่แล้ว +80

    කිව්වත් වගේම ප්‍රියන්ත සෙනෙවිරත්න වගේමයි ලින්කා😂😂😂❤

    • @bei506
      @bei506 2 ปีที่แล้ว +5

      Ithin bole me eya thmi....🤣

  • @g.kalpani7913
    @g.kalpani7913 2 ปีที่แล้ว +67

    මිනා කොහොමද සීයා තාත්තගේ සප්‍රයිස් එක...🤣🤣🤣

  • @roshanlakminaroshan5375
    @roshanlakminaroshan5375 2 ปีที่แล้ว +11

    පරණ සිංදුව දානවානමි කතාව ගොඩාක් හැගීම් බරයි

    • @cl2792
      @cl2792 2 ปีที่แล้ว +2

      Ow neda? Eke maara feeling

    • @rukshikakuruppu1230
      @rukshikakuruppu1230 2 ปีที่แล้ว +1

      අම්මෝ ඔව්

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +56

    ලින්කන් අද ලස්සනයි 😂😂
    මිනා ගේ කතා තමා කතා 😰😰
    ලින්කන් ඉන්නවානම් ස්නෙහා ට ලේසි 😂😂

  • @krishanthiamarsinha1802
    @krishanthiamarsinha1802 2 ปีที่แล้ว +14

    "ආපහු වළට යන්නේ "
    අම්මෝ ලින්කන් ඔයා 😂😂😂😂

  • @rithuruhara.shachingirl7972
    @rithuruhara.shachingirl7972 2 ปีที่แล้ว +43

    ලින්කන් අපි වැරදියි කිව්වත් එයා හොයන්නේ ලමයින්ගේ සතුට ❤❤
    ලින්කන් ඔයා හොද තාත්තෙක් ❣️❣️

  • @sachishalashachinfangirl9663
    @sachishalashachinfangirl9663 2 ปีที่แล้ว +54

    ඔක්කොම suprise වෙන්නේ ස්නෙහා නිර්වාන් ව බැන්දොත් තමා 😂😂
    ලින්කන් හොද තාත්තෙක් 💗💗

  • @ruwinisomaratne8759
    @ruwinisomaratne8759 2 ปีที่แล้ว +60

    සීය තාත්තගේ surprise එකනම් 👌

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +60

    ලොකූගෙ කසාදෙ වෙනුවෙන් ලින්කන් මාමා බැහැලම වැඩ🙈😅මොනවා උනත් ඉතිම් අද හරි ලස්සනයි ලින්කන් මාමා😊
    දැන් නම්"Flower Road එකේ ලින්කන්"වගේ🌸

    • @srana167
      @srana167 2 ปีที่แล้ว +6

      ඇත්තටම ලින්කන් එහෙම තැනක කෙනෙක්ද දන්නෙත් නෑ... රිදීමාලියද්ද surname එක නිසා එහෙමත් හිතෙනවා

    • @prabathasanka7691
      @prabathasanka7691 2 ปีที่แล้ว +2

      Ehemada

    • @prabathasanka7691
      @prabathasanka7691 2 ปีที่แล้ว +1

      Oya love rode eke wage

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +3

      @@srana167 kiyanna ba,anthimata nohithana deyak wennath puluwan♥️

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +1

      @@prabathasanka7691 hmmm

  • @devindihansika2006
    @devindihansika2006 2 ปีที่แล้ว +113

    ලින්කන් මාර handsome අද නම්..ලින්කන්ගෙ respectable ගමනේ result එකත් හොද වුණොත් හොදයි..😏🤗

    • @srana167
      @srana167 2 ปีที่แล้ว +10

      වෙස් මාරු උනාට කොටියගේ පුල්ලි මාරු නොවෙන බව අර කිව්ව වෙනම කොට්ඨාශේ නොදන්නවා නම් result 1 හොඳ වෙයි..😅

    • @wdjlanka9145
      @wdjlanka9145 2 ปีที่แล้ว +1

      Oooo yes 👍👍

    • @madusha7784
      @madusha7784 2 ปีที่แล้ว

      ..

    • @vishulab5533
      @vishulab5533 2 ปีที่แล้ว +5

      තනිකරම joke එකක් වෙන එක විතරයි වෙන්නේ.. ඇදුම හොඳ උනාට කට අවුල් නේ ගිහින් කියන්නේ බූරු කතාවක්..

    • @pathumsameera4086
      @pathumsameera4086 2 ปีที่แล้ว +1

      English sir කෙනෙක් ලින්කන් කියන්නෙ

  • @kanthiweerasingha4649
    @kanthiweerasingha4649 2 ปีที่แล้ว +5

    අයිරා ඔයා රගපානවා කියලා දැනේන්නෙම නැහැ . හරියට ඇත්ත ජිවිතේ ජිවත් වෙනවා වගේ . දිලා තියන කොටස පට්ටෙටම කරනවා. ඔයා නියමයි අයිරා දුලිකා ඔයා මාරයි පනේ

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +22

    රොඩ්නි රණ්දෙනියට දෙවනි නෑ ලින්කන් අද වෙන්ඩ ලේලිගෙ ගෙදර යන්න ඵයාගෙ තත්වෙට ගැලපෙන විදියට අදින්න ඵපයි ලින්කන් කරන්න හදන වැඩේ අයිර දන්නව නම් ගෙදර බත් කාල ඉවරයි 😁

    • @mx4-rw279
      @mx4-rw279 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🙂🙂🙂😎😎😎😘😘😘😘😘😘😘😘

  • @hasithakarshana3555
    @hasithakarshana3555 2 ปีที่แล้ว +14

    ප්‍රියන්ත සෙනවිරත්නට ප්‍රියන්ත සෙනවිරත්න lu 😂😂

  • @srana167
    @srana167 2 ปีที่แล้ว +65

    ඔය ඔක්කෝගෙන්ම සර්පයිස් වෙන්න වෙන්නේ අන්තිමට රෙදිමෝලවත්තේ ලොකුවට තමයි.....🤪

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +1

      ඔව් අනේ පව් .... අද එන්නේ නෑද්ද .. සදුදා තමා එපා වෙනවා... මම ආසම කොටස්(නිර්වාන් ස්නේහා ) ස්නෙහා නෑ😥😥...💗💗💗💗💗💗💗💗🥰🥰🥰

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว +19

    අම්මෝ ලින්කන් 🤣

  • @besttalent573
    @besttalent573 2 ปีที่แล้ว +29

    අයිරාගේ ආඩම්බරේ බලන්නකෝ😂

  • @nisaldissanayaka3609
    @nisaldissanayaka3609 2 ปีที่แล้ว

    ගැම්මක් තමා

  • @kumudujayasekara9722
    @kumudujayasekara9722 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අපේ ප්‍රියන්ත සෙනවිරත්න මහත්මයාට.ඔහුගේ රගපෑමට සමකරන්න කෙනෙක් නෑ

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +3

    ලින්කා ඔයා 😍😍😍

  • @binarasakuranga1090
    @binarasakuranga1090 2 ปีที่แล้ว +6

    🤩🤩

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +17

    ඒ කොහොමත් ප්‍රියන්ත සෙනෙවිරත්න තමයි 🤭🤭🤭🤭

  • @karunanemal6505
    @karunanemal6505 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @ssdanceteam5797
    @ssdanceteam5797 2 ปีที่แล้ว +2

    👌👌

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 2 ปีที่แล้ว +1

    Ammoo sarpaise 🤣🤣🤣🤣🤣

  • @liontechpro1753
    @liontechpro1753 2 ปีที่แล้ว +9

    අයිරා කියන්මෙ අපේ අම්මගෙ photo copy එක රූපෙයි අදින ඇදුමයි හැසිරීමයි

  • @samanthachandani2276
    @samanthachandani2276 2 ปีที่แล้ว +1

    ආයෙත් වලට යන්නේ වලට 😂😂😂😂

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +6

    👌👌👌👌👌👌👌👌

  • @lakshikakumuduni8332
    @lakshikakumuduni8332 2 ปีที่แล้ว +2

    සර්පයිස් එක නමි මරැ ලින්කන් 😂😂😂😂

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +3

    Linkan karana wede nisa nirwan & sneha , rasadaree , rodny randeniya sp praise kese wethath linkan sp praise weida wede Ana ganida settekatama jayawewa budusaranai dewipihitai rathnaththraye pihitai Jesu pihitai suba dawasak wewa siyaluma denata good luck sathutin Inna lebewa

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +6

    ලින්කන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නත් බෑනෙ

  • @aadsd1535
    @aadsd1535 2 ปีที่แล้ว +1

    ලින්කා 🤣😅😂

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p 2 ปีที่แล้ว +8

    Bachita treevel keeyak thiyanawada

  • @Nowty2009
    @Nowty2009 2 ปีที่แล้ว +5

    Amor amor eka

  • @Nowty2009
    @Nowty2009 2 ปีที่แล้ว +7

    😮😯😃👍

  • @niroshaniroshakumari4629
    @niroshaniroshakumari4629 ปีที่แล้ว

    👍

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 ปีที่แล้ว +18

    ලින්කන්, ඕව ඇන්ද පලියට ජන්ම ගති යවන්න බෑ

    • @srana167
      @srana167 2 ปีที่แล้ว +4

      සල්ලි වෙනුවෙන් ඒකත් අපුල්ලල හරි යවාගනී ලින්ක..

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +2

    ❤️❤️:

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +2

    ඇත්තටම රංදෙනිය වලව්ව එක්ක හැප්පෙන්න සූට් මාරුව නැතත් ස්නෙහා ඕකේ
    නිර්වාන් එනවා නම් ඇදුම් වත් ඕන නෑ

  • @tashinanayakkara9431
    @tashinanayakkara9431 2 ปีที่แล้ว +2

    බාචි ගෙ ත්‍රීවීල් එකේ දවසින් දවස පාට වෙනස් වෙනව

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 ปีที่แล้ว +6

    අයිරා නැතුව කතාව බලන්න බෑ ඇයි එයා අයින් වෙන්නේ 😭😭

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      අනේ ඒ ඇයි.එයා ඉන්න ඕන

    • @sagarikapathirana6661
      @sagarikapathirana6661 2 ปีที่แล้ว

      @@isuriamarasinghe4767 එයා අයින් උනා කියලා ෆ් බී එකේ එයා දාලා තිබුනා

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 😍 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @nadishanmahimaperera
    @nadishanmahimaperera 2 ปีที่แล้ว +1

    🤣😂

  • @Lavendercloxds
    @Lavendercloxds 2 ปีที่แล้ว +24

    කතාවෙන් ධනුශ්ක රත්නායක මහතා සහ දුලීකා මාරපන මහත්මිය අයින් වෙලාද .මොකක්ද මේ වෙන්නෙ .මේක ඇත්තක් ද.

    • @sasmithasahan2678
      @sasmithasahan2678 2 ปีที่แล้ว +2

      Ehmd

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +6

      Mn danna widiyata dan director danushka ayya newei.dan director mr.wasantha.duleeka akkath kathawen ain wela.samaharawita lagadi eyage charithe mokak hari hethuwak nisa drama eken ain karai💔

    • @srana167
      @srana167 2 ปีที่แล้ว +10

      @@vihanganawijenayaka2883 ස්නේහා ගේ වැඩ නිසා අයිරට heart attack 1 ක් එනවා වෙන්නත් බැරි නෑ.

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +4

      @@vihanganawijenayaka2883 කවුද වසන්ත කියන්නෙ

    • @A.B.C.D881
      @A.B.C.D881 2 ปีที่แล้ว +5

      @@vihanganawijenayaka2883 wasantha kiyanne danushka ayyaga dewaniya neweyda

  • @raviravindra889
    @raviravindra889 2 ปีที่แล้ว +1

    Linkan ge result eka kesewethath adum tika nam galola ewai wagey

  • @hashiperara4723
    @hashiperara4723 2 ปีที่แล้ว

    දුලීකා මහත්මිය KDAT එකෙන් අයින් වෙලා නේද

  • @A.B.C.D881
    @A.B.C.D881 2 ปีที่แล้ว +3

    Nirwanga thaththa kiyanna puluwan dannam

  • @melanikaushalya695
    @melanikaushalya695 2 ปีที่แล้ว +3

    🖐️🖐️

  • @gamingkushan2528
    @gamingkushan2528 2 ปีที่แล้ว +1

    Ad eka balanna gihilla konde damege

  • @gamingkushan2528
    @gamingkushan2528 2 ปีที่แล้ว +1

    Ah me ape sìeeeeeeeeeeiiiieeeya thaaaththanee

  • @sanju9668
    @sanju9668 2 ปีที่แล้ว +3

    අයිරා අයින් උනා නේද

  • @aadsd1535
    @aadsd1535 2 ปีที่แล้ว +1

    ඇයි දුලිකා මහත්මිය අයින් වෙන්නෙ ?

  • @b6477
    @b6477 2 ปีที่แล้ว +1

    eew wuto mewage comment 😹

  • @shasha9371
    @shasha9371 2 ปีที่แล้ว

    me anithimata dana
    add ekanam ep wela..

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Mitin aekakata neda yanne linkan aiyya..ade appa...me ape siya thaththa ne...minayage adare....aiyra adaraniyai linkanta...linkan hadanne lokuge magula harigassanay...

  • @gamingkushan2528
    @gamingkushan2528 2 ปีที่แล้ว +1

    E mata aduraganna puluwan una

  • @shiranibippus3750
    @shiranibippus3750 2 ปีที่แล้ว

    Aira oya yanna epa kathawa wadak na

  • @sscchannelboossa42
    @sscchannelboossa42 2 ปีที่แล้ว +1

    Meka podi alulak thiyannawa linka isnehege thaththata kiyanne aurudu 35 palul jiwithe kiyala methana ayira kiyanne aurudu 30 kiyala

  • @avishkadissanayake9974
    @avishkadissanayake9974 2 ปีที่แล้ว +1

    කැතයි ලැජ්ජැයි හිරිකිතයි😂

  • @sasmithakarunarathne7398
    @sasmithakarunarathne7398 2 ปีที่แล้ว

    Pŕiyatha sènewirathne wagelu 😁

  • @kushandiroopasinghe6751
    @kushandiroopasinghe6751 2 ปีที่แล้ว +6

    Nodkim chathurika 😡 dn nm epa wela inne