ෆොන්සේකා දුවන කෝච්චියට බෙල්ල තිබ්බාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 137

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 22 วันที่ผ่านมา +19

    එතුමා තේරුම් අරං නෑ මේ අවස්ථාව මොකක්ද කියලා.ඒකයි ප්‍රශ්නය.අපි හදවතින්ම එතුමාට ආදරෙයි ඒත් දේශපාලනය නිසා නෙවෙයි.රණවිරුවෙක් නිසා.එතුමාට තිබ්බේ නිහඩව ඉදලා රට යන හරි මග බලලා දේශපාලනය තීරණයක් ගන්න.දුකයි අපිටත් මෙහෙම අවස්ථාවකට මුහුණ දීලා ඉන්නව දැක්කම.ඉතාලියේ සිට.

    • @susilayupala2959
      @susilayupala2959 21 วันที่ผ่านมา

      Bad luck Sri but don’t give up.
      ❤️✝️🙏👏👍

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 22 วันที่ผ่านมา +9

    අප නැගී සිටියේ දූශනයට හා දූශිත දේශපාළුවන්ට විරුද්දව නම් සියලුම දෙනා මෙතුමා සමග එක්විය යුතුමය 🙏🙏🙏. මෙතුමා වැනි රට බේරා ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට සැලසු මෙතුමාට අපහස කරනුයේ දූශිත ක්‍රමයට කැමති ජනතාව ය. 🙏🙏🙏🙏🙏🙏. මෙතුමා ත්‍රිවිද හමුදාවට වගකීමෙන් අණ දී රට බේරා දුන්නේද එවකට සිටි රාජපක්ශ ආංඩුව එමිල්කාන්ත කරුණාඅම්මාන් පිල්ලෙයාන් වැනි අතිභයානක අතිදූශිත LTT ත්‍රස්ත යන් සමග ඩීල් දමා තිබු අවස්ථාවේ උඩුගම් බලා ගොස් ය. මෙතුමා දූශිත දේශපාලනයට විරුද්දව උඩුගම්බලා යන අවස්තාවේ අපද මෙතුමා සමග එක්විය යුතුමය. 69 ලක්ශය ගෝඨාභය රැල්ලට අසුවී රැලි ගසා රට විනාශ කලේය 🙏🙏🙏🙏🙏🙏.

  • @nimaliperera9457
    @nimaliperera9457 22 วันที่ผ่านมา +4

    අරගලයේ හිටිය ගුනගරුක කොල්ලෙක් උඹ...පියත්..ංංං
    අනිවාර්යයෙන් මේ මනුෂ්‍යයා ගැන කරන මේ වැඩසටහන ගැන ස්තූතියි ....
    ඒත් ...අපිට බලෙන් මිනිසුන්ගේ ගෞරවය ගන්න බෑ. ගම්පහ වැඩිම මනාප ගත්ත කෙනෙක් .....හොදම දේ තමයි ...රටට දෙයක් කලා....තමයි ....නිහඩතාවය තමයි හොද ......බලෙන් දේවල් ලබාගන්නේ නැති ව...
    ස්තූතියි ..පියත්❤❤❤❤

  • @nuwanperera8140
    @nuwanperera8140 22 วันที่ผ่านมา +21

    සරත් ෆොන්සේකාට කියන්න තියෙන්නේ ඉතුරු කාඩ් එකත් කුඩු නොකරාගෙන ,විහිලුවක් නොවී නොදන්නා දේශපාලනයක් නොකර අවසාන බාගයේ සැදාසමය ගෙදරට වෙලා ගතකරන්න කියන්න ...

  • @katajadj
    @katajadj 22 วันที่ผ่านมา +6

    මේ වගේ කාලකන්නි ගේන්න එපා… ජනතාවට මෙයාලා පිලිකුල් දැන්

  • @prasadsilva3699
    @prasadsilva3699 22 วันที่ผ่านมา +8

    සරත් ෆොන්සේකා දෙයියා කියා කියා ඉදලා, වාසියට සජියගේ අසුචි බුදින තවත් කසඩයෙක් මු 😂

  • @lasithananda8290
    @lasithananda8290 22 วันที่ผ่านมา +6

    මොනා හිතෙන්නේද නෙවෙයි කුහකයෙක් ගිය තැන ඉවරයි 🤣🤣🤣🤣

  • @Banana.Republic
    @Banana.Republic 22 วันที่ผ่านมา +10

    මොනා කරන්නද අයියේ, වයසට ගියාම මෙහෙම වෙනවා 😰

  • @DayaniDissanayake
    @DayaniDissanayake 22 วันที่ผ่านมา +15

    මටනම් මොනතත්වයක් යටතේ වුවත් මාතෘ භූමියෙ සදාතනික වීරයෙක්

  • @sujeebasitha1776
    @sujeebasitha1776 22 วันที่ผ่านมา +3

    මේ යකාටත් නාකි වෙනකොට බල කැදර කම ඔලුවට ගැහුවා...බුදුදහම අැත්ත කියන්නේ ්‍ඔක තමා..

  • @cr6205
    @cr6205 22 วันที่ผ่านมา +7

    පව් අප්පා මුන්!

  • @suwanthapremalalmanameldur6737
    @suwanthapremalalmanameldur6737 22 วันที่ผ่านมา +5

    කෙලෙහිගුණ නොදත් සුනඛයො එතුමට අපහාස කලාට ඔය සුනඛයො අඩි 6 ක් අපායෙ එතුම නැතිනම්

  • @Kk-oc5wr
    @Kk-oc5wr 22 วันที่ผ่านมา +5

    Respect Field Marshal Sarath Fonseka immensely. Should join NPP. Make a good team

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 22 วันที่ผ่านมา +3

    ආප්ප කාලා පැන්න වස්සට උනෙත් ඔය දේමයී 😂😂😂😂😂😂

  • @nishanthinishanthi3267
    @nishanthinishanthi3267 22 วันที่ผ่านมา +5

    සජිත් gen පාලි ගන්න තමයි එයාට one

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 21 วันที่ผ่านมา

    ඒ වගේ දෙයක් කරන්න කොන්ද පන තියෙන එකම කෙනා, සරත් ෆොන්සේකා. රටට අවශ්‍ය ඒ වගේ කෙලින් තිරණ ගන්න පුලුවන් කෙනෙක්.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 22 วันที่ผ่านมา +8

    දක්ශ පුද්ගලයෙක් යුද දැනුම තිබුනට දේශපාලන දැනුම නැහැ ඉතිං මොකද කරන්නෙ

  • @nihalbandula8247
    @nihalbandula8247 22 วันที่ผ่านมา +2

    මොන ඉන්ද්‍රිය බද්ධ කළත් මොළයක් බද්ධ කරන්න බෑ බෑමයි 😂😂😂😂😂😂

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 22 วันที่ผ่านมา +3

    Sajith❤sjb❤siwlu.daeviwangae.asiri.wada.labaewa❤❤❤❤

  • @sunildewa5046
    @sunildewa5046 22 วันที่ผ่านมา +4

    දේශපාලනයට ගිහින් හමුදාවේ තනතුරු වල අභිමානය නැති කරගත් සෙන්පති.

  • @Saman-b6k
    @Saman-b6k 22 วันที่ผ่านมา +3

    SF පිස්සු පූස තමන් විසින් නිරුවත් උන පුග්ගලයෙක්

  • @heistandglory56516
    @heistandglory56516 19 วันที่ผ่านมา

    අපි හැමෝම එතුමාට යුධ ගෞරවය තියෙනවා නමුත් දේශපාලන තීන්දු වැරදියි SJB එකේ හිටිය නම් හොඳ තැනක් ගන්නවා

  • @rock155009
    @rock155009 22 วันที่ผ่านมา +2

    කඩේ යනවට කොයි කාටත් ඔහොම තමා

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 19 วันที่ผ่านมา

    Piyath, I am also respect honourable S.F.💪, in this moment I can't understand what his future plan is

  • @user-vj9cb1bv6b
    @user-vj9cb1bv6b 21 วันที่ผ่านมา

    I totally agree with you bro ☝️ He is a real WAR Hero 💪🏿❤ Always respect ✊

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 17 วันที่ผ่านมา

    මල්ලි යෙ මේ වෙලා වෙ අපි ට තියෙන වගකි මමෙකද එයා රජ වෙන් න ආසාව අපි බඩ ගින්නනිවා ගන්න ඔයා හිත ලා බලන්න කල යුත්ත❤❤

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 20 วันที่ผ่านมา

    ෆීල්ඩ් මාෂල් කියන තනතුර සරත් පොන්සේකා අද ගමරාලගෙ අමුඩේ ගානට වට්ටලා 😝😝😝😝

  • @user-wo9bo5wm5s
    @user-wo9bo5wm5s 22 วันที่ผ่านมา

    මෝඩයගෙන් අයින් උනාම වෙනසක් වෙයි කියල හිතුවා දේශපාලනෙන් අයින් වෙලා 😂

  • @sarathperera9235
    @sarathperera9235 20 วันที่ผ่านมา

    සරත් ෆොන්සේකා නිර්භීත එඩිතර කඩිසර හමුදා පති තුමෙක්,රට බාරයි ඔබතුමාට.ජය වේවා සර්.

  • @peththagegunadhasa883
    @peththagegunadhasa883 17 วันที่ผ่านมา

    ඇති අපි රජු න් හැදුවා අපි නායකයෙක් පත්කර ගෙ න ඔබ අපි එක තුවෙලා ආන්ඩුවක් හදලා
    අපේ රට ගොඩ ගන්න ❤❤

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 20 วันที่ผ่านมา

    Han anura gana veediyo ekak karla dapenko patta laike coment tikak eyi❤❤❤❤❤❤

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 22 วันที่ผ่านมา +2

    සරත් පොන්සේකා අනිවාර්යෙන්ම මේ සැරේජනාධිපති වෙනවා වැඩි චන්ද ලක්ෂ 110 ගන්නවා.

    • @nihalbandula8247
      @nihalbandula8247 22 วันที่ผ่านมา +1

      ඡන්ද 1000ක් වත් ගනීද සැකයි 🔥🔥🔥🔥

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 18 วันที่ผ่านมา

    අපිටත් ඉතින් එතුමට කියන්න වරදක් නෑ . ඒත් ඉතින් මේ වෙලාවෙ මාලිමාවට දෙනව ඇරෙන්බ වෙන විකල්පෙකට යන්න බෑ .

  • @darshanajayalath3637
    @darshanajayalath3637 22 วันที่ผ่านมา +1

    අපරාදේ නිකන් සවුත්තු වෙනවා කොහොම ඉන්න පුළුවන් කෙනෙක්. ද මේ...

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 22 วันที่ผ่านมา

    හිටන් හුටන් 2015 දී චන්දෙ යිල්ලපු වෙලාවෙ SF සර් ඊට වැඩිය දිනයි හොද සේවයක් රටට කරන්න තිබුනා ඕනම වෙලාවෙ ඉල්ලුවෙ චන්දෙ මේ වෙලාවෙ දිනන්න අමාරු වෙලාවෙ ( බැරිවෙලාවෙ ) යිලනවා එතුමාට ටිකක් හිතන්න තිබුනා මේ මොහොතෙ අඩියක් පස්සට ගන්න

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 22 วันที่ผ่านมา +1

    SF contractions

  • @user-du6xn7dq4o
    @user-du6xn7dq4o 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @SamithJeewan
    @SamithJeewan 22 วันที่ผ่านมา +1

    මට හිනා යන්නෙ 225 ම එපා කිය කිය වැලලුන උන් මාලිමාව කියාගෙන වැලලෙන අපූරුව 😂

  • @LahiruNuwandhikka
    @LahiruNuwandhikka 21 วันที่ผ่านมา

    දෙන් හොඳම වෙඩෙ ගෙදර ගිහින් තියෙන දෙයක් කලා නිඩියන එක.

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 22 วันที่ผ่านมา +1

    Ow.ow Ow.ow Ow.ow Ow.ow ❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @Ariyasena-yf2uj
    @Ariyasena-yf2uj 22 วันที่ผ่านมา +1

    රටක් ආදරය කළ සරත් පොන්සේකා මහතා සිය දිවි නසා ගත්තේ ඇයි.

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 21 วันที่ผ่านมา

    සජබ කඩා වැටි මන්ත්‍රීවරු අයින් වෙනවා දැක්කහම ඉදිරිය කාටත් පැහැදිලි විය යුතුයි.

  • @MohammedAli-pv2nh
    @MohammedAli-pv2nh 22 วันที่ผ่านมา +1

    Machan oyata paw machan

  • @ushansandeep3261
    @ushansandeep3261 22 วันที่ผ่านมา

    පව් ඉතින් අපිටත් දුකයි දේශපාලන අනාතයෙක්ම උනා

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 20 วันที่ผ่านมา

    Kahadaya❤❤❤salli balanda epaban me velave anura gana veediyo ekak karala dapanko❤❤dennam like❤ati halenda dennam coment ati halenda❤❤❤❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 22 วันที่ผ่านมา +1

    👍👍👍👍👍❤

  • @shantadenuwala3714
    @shantadenuwala3714 16 วันที่ผ่านมา

    තමා විහින් තමාගේ ගෞරවය අහිමි කරගත් පුද්ලයන් අතර මෙයත් කෙනෙක් .තමා කෙරෙහි තමා අදි තක්සේරුවෙන් ලතවෙන දත් හැළුණු වයසක සින්හයෙක්

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 22 วันที่ผ่านมา

    ෆොන්සේකා මහත්තයට තියෙන්නෙ විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉන්න.මොකද රටේ හොඳ දෙයක් කරල නමක් හදාගත්ත කෙනෙක් විදියට ඒක ඉතිහාසගත වෙන්න නම් විවේක සුවයෙන් පිනක් දහමක් කරගෙන ඉදිරි ජීවිතය ගත කරන එක තමයි වටිනාකම.
    රටේ මිනිස්සුන්ගෙ ගරු බුහුමන් ලබන්න පුළුවන් කෙනෙක් කවදාවත් දේශපාලනය කරන්න ඕන නැහැ.
    මෙහෙම උනාම වෙන්නෙ මිනිස්සු තඹේකට මායිම් කරන්නෙ නැති එක.
    තමන්ගේ අත්දැකීම් අලුත් විරුවන්ට කියල දීලා ඉදිරි කාලෙක ආයෙ රටට යුධ විපතක් ඇති නොවෙන්න තමන්ගෙ රට රකින් විදිය කියල දීල රටට යමක් ඉතිරි කරල මැරෙන එක තමයි වටිනාකම.
    මේ කරන්නෙ ඔහුටත් වැඩක් නැති රටටත් වැඩක් නැති වැඩක්....

  • @Dilshan1989
    @Dilshan1989 19 วันที่ผ่านมา

    ඇත්තටම බලන්න මොන හේතුවකටද දන්නෑ... යුද්ධයට නායකත්වය දරපු මහින්ද රාජපක්ෂ ගෝටාබය රාජපක්ෂ සරත් පොන්සේකා මේ 3 දෙනාටම වෙලා තියෙන්නේ එකම දේ...

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 20 วันที่ผ่านมา

    Oya😂kathava pathakata ❤ damu❤vadakata nathi deval❤❤❤anuragana hoda veediyo ekak karamuko❤❤❤❤

  • @ushansandeep3261
    @ushansandeep3261 5 วันที่ผ่านมา

    ෆොන්සේකා දේශපාලන අනාථයෙක් උනා පව්😂

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 22 วันที่ผ่านมา +2

    ඇත්තටම පාඩුවේ ඉන්න තියෙන්නේ දුකයි ඉතින් කරන්න දෙයක්නැ

  • @-kk8rc914
    @-kk8rc914 22 วันที่ผ่านมา

    ✨❤️✨

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 22 วันที่ผ่านมา

    Sadathanika weerayek.bt Deshapalanaya karala Thathvaya nathi karaganna epa sir....

  • @wimaldesilva2470
    @wimaldesilva2470 22 วันที่ผ่านมา

    ෆොන්සේකා ranil deal එලියට එයි සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB

  • @user-xw4gb2yb7z
    @user-xw4gb2yb7z 20 วันที่ผ่านมา

    රැල්ලට සෙනග නැ සරත් ජනපති වෙනවා

  • @chintakaluckmin5899
    @chintakaluckmin5899 22 วันที่ผ่านมา

    Npp ❤❤

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 22 วันที่ผ่านมา

    විහින් චොර වුනා ,මල්ලි ඔයත් පස්සේන් හිටියා නේද ,දැන් ඉතින් ඇති දේදේශපාලනයක් ආයෙ නැහැ ,විහින් නමිබුව විනාස කරගත්තේ

  • @user-tv7mo3gt5r
    @user-tv7mo3gt5r 22 วันที่ผ่านมา

    කලකම් පලදෙ

  • @user-du6xn7dq4o
    @user-du6xn7dq4o 22 วันที่ผ่านมา

    Sajith mathithumata jaya niyathayi ☎️☎️☎️☎️☎️❌🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 22 วันที่ผ่านมา

    Mata කියන්න තියෙන්නේ eathuma desapalanayen wisrama ගියා num. හොඳයි කියලා .

  • @krishifoods1
    @krishifoods1 12 วันที่ผ่านมา

    ඕවා උඹ කියන්න ඕන නෑ බං ඕවා දන්නවා රටේ මිනිස්සු

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 22 วันที่ผ่านมา +3

    ලොකු . අහුවීමක්. පරයන්. . එයාව. ඉත්ත. කර. ගත්තා .

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 22 วันที่ผ่านมา

    අනේ පලයං බිජ්ජො සරත් ගැන දන්නේ ලබ්බ තමයි හමුදාවේ ඉද්දි කෙරුවාවල් තෝ මොනවද දන්නෙ

  • @skyphone8133
    @skyphone8133 22 วันที่ผ่านมา

    යලි ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය.
    විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය.
    ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය.
    ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය.
    යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය.
    යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය.
    විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි.
    ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.

  • @nalakaag
    @nalakaag 22 วันที่ผ่านมา

    කොච්චර හොදට ඉන්න තිබ්බ මනුස්සයෙක් ද ? npp එකට සම්බන්ධ වෙලා රටට සේවයක් කරන්න තිබුනා.. 😊

  • @laldammika2566
    @laldammika2566 22 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mentrocareservices4403
    @mentrocareservices4403 22 วันที่ผ่านมา

    මේ අර විදුරු consulting ගොනා නේද

  • @NatureTechTV-bu1gq
    @NatureTechTV-bu1gq 19 วันที่ผ่านมา

    Prediction 1
    **2024 Presidential Election Results:**
    1. **Sajith Premadasa:** 4,900,000 votes
    2. **Namal Rajapaksa:** 2,900,000 votes
    3. **Ranil Wickremesinghe:** 2,800,000 votes
    4. **Anura Kumara Dissanayake:** 2,300,000 votes
    Prediction 2 :
    **2024 Presidential Election Results:**
    1. **Sajith Premadasa:** 4,900,000 votes
    2. *Anura Kumara Disanayaka :** 3,600,000 votes
    3. **Ranil Wickremesinghe:** 2,900,000 votes
    4. **Namal Rajapaksha :** 2,700,000 votes
    Valid Votes 17,100,000, 83% = 14,193,000

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi 22 วันที่ผ่านมา +5

    කෞරු වෙනස් අදහස් කරත් සජිත් නියත ජනාධිපති සජිත් ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න ඕන

    • @YasminSilva-zr2zk
      @YasminSilva-zr2zk 22 วันที่ผ่านมา

      Pissa

    • @nihalbandula8247
      @nihalbandula8247 22 วันที่ผ่านมา

      ​@@YasminSilva-zr2zkපිස්සා හිතන්නේ හැමෝටම පිස්සුය කියල 😂😂😂😂😂

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 22 วันที่ผ่านมา

    ❤❤ratata jatiyata ❤adare minissu inne malimawa ekka❤rata idan enawa laksha ganak ❤❤anueata cande denna ❤obatumat malimawata enna❤

  • @ChamithAttanayaka
    @ChamithAttanayaka 22 วันที่ผ่านมา

    කලවැද්ද 🎉

  • @PAB12100
    @PAB12100 22 วันที่ผ่านมา

    Don't cry baby

  • @JaniruforGraphics
    @JaniruforGraphics 8 วันที่ผ่านมา

    මොනව උනත් පොරත් කොන්දක් තියන නායකයෙක් සජිත් වගේ පිම්පියෙක් නෙවෙයි

  • @sujeewafernando6580
    @sujeewafernando6580 22 วันที่ผ่านมา +1

    මොනා කරන්නද ඉතින් සජිත් පවු

  • @Mahina12
    @Mahina12 22 วันที่ผ่านมา

    මල්ලි Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.Support SF 🇺🇸🇱🇰.support SF 🇺🇸🇱🇰.
    Happy අරගලය 🇺🇸🇱🇰.
    සුනාමි හොරා. නාකි මයිනා සහ සරත් N සිල්වා.
    සජිත් ගේ ගු චරිත හේරත් ව ගස් බැද පියව්.
    බැoකු හොරු රවී කරුණයක සහ බැසිල් රාජපක්ෂ යින්න පක්ෂයකට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.

  • @kanishkadilshan5762
    @kanishkadilshan5762 21 วันที่ผ่านมา

    😅😅😅😅

  • @arqamfaizal9399
    @arqamfaizal9399 22 วันที่ผ่านมา

    Ubage mema Videova Veradila Hari Pissa Beluvanam Ubava Wadaapu Ammava Matakkarala Benna Nettam mata Katakarapang Injoo kiyala

  • @srimaljayasekara2569
    @srimaljayasekara2569 22 วันที่ผ่านมา

    Budu ammo මරනවා ammme😂

  • @neyomalsilva5860
    @neyomalsilva5860 22 วันที่ผ่านมา

    What I have to tell about him is that his political knowledge and political discipline is zero.
    I propose him to first follow a 3 years course on politics.🎉

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 20 วันที่ผ่านมา

    Eya kivvane anurata laksa vissayi chande enne kiyala😂😂😂hamudabpethikenek maha polave aththa thaththe dana gena inda ona😂😂😂boru begala ada bavama pilikul venava😂😂😂😂😂

  • @HMWTHerath
    @HMWTHerath 22 วันที่ผ่านมา

    Tata hadanna sudusuma kena Thama ethuma Mata hithenne❤❤

  • @ruwanruwan7823
    @ruwanruwan7823 22 วันที่ผ่านมา

    Hoda thiranayak gaththe ne

  • @user-in1gp4ni4w
    @user-in1gp4ni4w 22 วันที่ผ่านมา

    ඇයී. සජිත් ට. අපහස. කරන්නේ ...සජිත් ට අපහස. කරන. සියලු දෙනාට විදවන්න වෙනාවා අනිවාර්යයෙන් හෙතුව ඔනද කියන්න

  • @gangahettigoda7351
    @gangahettigoda7351 22 วันที่ผ่านมา

    අප්පට සිරි මුත් දැන් මයික් ටයිසන් කෙනෙක්

  • @ChandraParussalla
    @ChandraParussalla 22 วันที่ผ่านมา

    Gunamakuva.

  • @krishifoods1
    @krishifoods1 12 วันที่ผ่านมา

    උඹත් මචං හොඳ කොල්ලෙක් අපි වගේම.
    හැබැයි අර චමුදිතයයි සුදන්තයයි ගානට නම් වැටෙන්න එපා අප්පිරියයි.
    හරි වැඩක් කරපන් මචන්.
    උඹත් ටිකක් ඉරාජ් වගේ පේස්කට්.
    රටේ දැවන ප්‍රශ්න මාර්කට් කරන්න එපා.
    ඒකට විසඳුමක් දීපල්ලා මචං. ඒක අවුලක් නෑ.
    නිකන් මහන්සියෙන් ආපු මිනිස්සු විවේචනය කරන්න එපා.
    ඔය උඹල කතා කරන මිනිස්සු මේ රටට මොනවහරි සේවයක් කරනකොට උඹලා කොහෙද හිටියේ බං.
    හිතට එන විදි වලට කතා කරන්න එපා.
    මට කියන්න තියෙන්නේ උඹල චන්දිල්ලල රටේ නීති හදන තැනට වරෙල්ලා.
    කටින් බතල හිටවන්නැතුව

  • @peakfieldadcg1376
    @peakfieldadcg1376 22 วันที่ผ่านมา

    u taniyama udda kara na...muduna wanna ponsakata ona..u lokka anith okkoma sokko kiyala hitana uddachcha minihak...uga tatwa dan uta taranawa ate..loku dayak aka..

  • @ThusithaJayasingha-x6k
    @ThusithaJayasingha-x6k 22 วันที่ผ่านมา

    Essrrra wala oyag යාලුවො ta liuanna ebonna dipi ata hapanma apa කියල අපිත් ayata pana waga adarai සජිත් ayata danna පුලුවන් උපරිම tana දුන්න

  • @amilasanjeewa7586
    @amilasanjeewa7586 22 วันที่ผ่านมา

    Dan Andare.

  • @sarath9667
    @sarath9667 22 วันที่ผ่านมา

    Oya nodannade kiyanna epa 8 man teamwala niyamuwa gen.janaka perera.
    Sf kollo thamai waddo.
    Anika mutuality,meedin dasananayaka, wage army eke information ltte ekata deela salli gaththu int eke hitapu untika marunanisa thamai me war eka diniwe

  • @NishaniUdeshika
    @NishaniUdeshika 22 วันที่ผ่านมา

    හරි.තැන හොයාගන්න බැරි වුණා.. දැන් දගලනවා.... සජීයා කියන්නේ මොකක්ද. තනිකරම. . පිස්සු බූරුවෙක්...😂😂😂

  • @kamalantonyfernando1308
    @kamalantonyfernando1308 22 วันที่ผ่านมา

    Methuma karanne rate loku ekage uvamanata Sajithta banina eka

  • @deen19
    @deen19 22 วันที่ผ่านมา

    Thamange oluve thaman veli dakathtata api monava karandatha😊

  • @inokaabeysinghe1826
    @inokaabeysinghe1826 22 วันที่ผ่านมา +2

    Mentel case 😮😮😮😮

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q 22 วันที่ผ่านมา

    Attatama hoda udda weerayek api dakka Uddae tibba kalae minissu vidapu Duka Sarath fonsekata Eda tibuna adare tamath ehemai….. methuma deshapanae nokara inna tibbe….

  • @ajithkumara2401
    @ajithkumara2401 22 วันที่ผ่านมา

    Gu Godak Age Gagaththu
    Senpathiyek
    Uddaya Akak Desapalanaya
    Akak mathaka Thiyaganna
    Sinhala jathiye Hati Ohoma Thama Rata Wenuwen Lay Mas Haluwe Thrwida Hamudawa
    RATA Nayakaya Mahinda Mahathaya
    Jvp Nayakaya Anura
    Kumara
    88/89
    RATA Sanwardanya kala mathakada
    Dan khomada
    Mahinda Naki Maina Eda Appachchi
    😂

  • @arqamfaizal9399
    @arqamfaizal9399 22 วันที่ผ่านมา

    Uba deepanng ubage Pukapalala Hari Ohota Hukanna.Pissava Gihin Dapang Hangodata

  • @user-hn1wv1in4m
    @user-hn1wv1in4m 22 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂

  • @user-hy2lo6ef9w
    @user-hy2lo6ef9w 20 วันที่ผ่านมา

    Me veediyo valin dan vadak naban😂😂😂😂